Sunday, February 10, 2013

laptop.lk සහ යුනිටි ප්ලාසා හි ටයිල් පාගපු මට වුන දේ..

යාලුවෙක් කොහොදෝ කියලා තිබුනා ලැප්ටප් එල් කේ \ laptop.lk\ එකේ පස්පාගන්න එපා කියලා..ඇත්තටම දැන් කඩ ගොඩක් දියුනුයි..ඉස්සර කෝපි කාලෙ කෝපි කඩවල වගේ ගොම මැටි ගාල පස් නැහැ..ඒවයි තියෙන්නෙ ටයිල්..ඉතිං මම හිතන්නෙ ලැප්ටප් එල් කේ එකේ ටයිල් පාගන්න එපා කියලා වෙනස් වෙන්න ඕනි ප්‍රස්ථා පිරුල..

මම ගත්තෙ ඒ එම් ඩී පොසෙසර එකක් තියෙන මේන්න මේ  මැසිම..\hp pavilion 2005au\ ලැප්ටප් එකේ පිංතූර වීඩියෝ ආදිය සවුන්ඩ් ආදිය හෙම පස්ටෙට තියෙනවා..නමුත් රත්වෙන එකයි සද්දෙයි තමයි මට අවුලක් වුනේ.. 
පන්ඩිතයට A දන්ඩෙ යන්න බැහැ කියලා කතාවක් තියෙනවා...ඇයි එයාට ඒ දන්ඩෙ යන්න බැරිනම් බී \B\ දන්ඩක් ගන්න පුලුවන් නේ කියලා ඒ ලෙවල් මැත්ස් කරපු බුවෙක් කිව්වොත් බය වෙන්න දෙයක් නැහැ..මොකද සන්දි කල දඩු කියලා පාඩමක් තියෙනවා ඒ ලෙවල් මැතට.. කොහොම උනත් මාත් පන්ඩිත කමෙන් උපරිම ප්‍රෙයා්ජන අරගෙන අහවරක් වෙලා ලාබම තැනින් ලැප්ටොප් laptop  එක ගන්න තීරණය කලා...ඉතිං කෝම හරි ලැප ගත්ත කියමු කෝ...ගත්තෙ 2012 නොවැම්බර් මාසෙ...දවසක..

අරගෙන ටික දවසක් ගියා..අපේ බෝඩිමෙ තව යාලුවන්ටත් ලැප්ටප් තියෙනවා..මගේ ලැප් ටොප් එකේ සද්දෙ අසාමාන්‍ය විදියට වැඩිවුනා\Noise and Heat\...ඒ වගේම රත්වීමත් වැඩියි...අනික් යාලුවන්ගේ අවුරුද්ද දෙක පස්ට ගහපු ලැප් එකට වඩා මගේ එක රත්වෙනවාත් වැඩි..සද්දෙත් වැඩියි..වීඩියෝ හෙම ප්ලේ වෙනකොට මාර සද්දෙ..හරියට කුරක්කන් මෝල වගේ...ෆෑන් සද්දයක් තමයි එන්නෙ..ඒත් ඒක එච්චර සුමට ගතියක් නැහැ.. 

මම ලැප්ටප් එල් කේ ලොකු කඩේට ඒ කිව්වෙ බම්බලපිටියෙ තියන තැනට ලැප ගෙනිච්චෙ 2012 දෙසැම්බර් 31 වෙනිදා...එදා ඉදලා පුරා මාසයකුත් දවස් නවයක් ඒ කිව්වෙ ඊයෙ නොහොත් 2013 පෙබරවාරි 9 වෙනිදා දක්වා ලැප් එක රෙපෑර් එකේ තිබුනෙ...ඒත් බෝඩිමට ගෙනැල්ලා බැලින්නම් කිසි වෙනසක් නැහැ සද්දෙ ටිකක් විතර අඩුයි වගේ.. සාපෙක්ෂව කලිං තිබුනාට වඩා අඩුයි..

අපි රෙපෑර් සෙන්ටර් ගියාට පස්සෙ ලැප්ටප් එල්කෛ් එකෙන් දෙනවා රිසිට් පත්‍රයක්..ඕකෙ ලොකුවට සීල් ගහලා තියෙනවා නම්බර 011-5299664-6-5 තමයි ඒ නම්බර් තුන...ඉතිං මංඒ දවස්වල  කන්තෝරු ආ වෙලාවෙ ඉදලා ඉඩකඩ ලැබෙන හැටිය අර නම්බර් වලට කෝල් කරලා බලනවා අනේ මගේ ලැප අදවත් හදලද කියලා.මේ අය ඒවාට ආන්සර් කරන්නෙ නැහැ..කෝල් විස්සක් විතර ගත්තම ඔන්න යන්තම් ආන්සර කරනවා.. ඉතිං එක එක ජාතියෙ බොරු ඒ කස්ටිය මට කියනවා...

ලැප් එක එච් පී නිසා කලිං කිව්වා කම්පැනි දානවා කියලා... පස්සෙ ඉතිං ඒ බොරුවම දිගට ගෙනිච්චා..කම්පැනි දැම්මා ෆෑන් එක මාරුකලා..ෆෑන් එක මාරුකලාට ආයෙත් නොයිස්..ඔන්න අපි ප්‍රොෙසසරය මාරු කලා...ඔන්න ප්‍රොෙසසර් එකේ කෑල්ලක් තියෙනවා රට..අපි දැන් ඒක ගේන්න දාල තියෙන්නෙ..ලබන සතියෙ ලැප් එක හරි..කියලා ඒ කස්ටිය මට කිව්වා...ආචාරියා රවටාලා කැත්ත හදන්න බැහැ නෙව..ඉතිං ඕකෙ ඉන්න උන්ට රෙන්ට් එකට කුනුහබ්බ කියන එකෙක් දම්මලා කුනුහබ්බ කියවන්න ඇහැකි..ඒත් ඉතිං ඒකටවත් මුං පෝන් ආස්සර කරන්නෙ නැහැ නෙව..අන්සර් කලත් ඔය මාසෙකින් දෙකකින් ආයෙ කැඩෙන විදියට මුං හදලා දුන්නොත් කාරිය ..මං ඉවරයි නේ..
ඒ නිසා මම වැඩිය ගහගන්න යන්නෙ නැතුව උන් කියන බොරුවට හුම් කියාගෙන හිටියා.. 

මං සෙනසුරාදා දවස් තුනක් ලැප්ටප් එල් කේ බම්බා බ්‍රාන්ච් එකට බඩගෑවා..ඒමොකද උන් පෝන් එක ආන්සර නොකර හිටපු නිසා...ඒ ගියාම කියන්නෙත් අර අහම්බෙන් පෝන් එක ආන්සර් කරපු දවසට කියන බොරුවම තමයි..සර්ගෙ ලැප් එකේ ෆෑන් එක, පොසෙසරය, පොසෙසරයෙ කෑල්ලක් යන තුනෙන් එකක් දෝස සහිතය..ඒ කෑල්ල රටින් ගේන්න ඕනිය...ඒවා එන්නෙ සතියට එක සිප්මන්ට් එක ගානෙය..ලබන සතියෙ බදාදට කෝල්කරලා බලන්නය කියලා තමයි..

මට කන්තෝරුවෙ පරණ පරිඝනකයක් තියෙනවා..බෝඩිමෙ යාලුවන්ටත් ලැප් තියෙනවා..ඒ නිසාමට ලැප නැති එක දැනුනෙ නැහැ...ඒත් ලැප්ටප් එක කියන්නෙ මං අමාරුවෙන් සල්ලි යොදවලා ගතපු බඩුවක්..ඉතිං මට ලැප්ටප් එකෙට වියදං කල සල්ලි වැඩිපුර තිබ්බ ඒවා නෙමෙයි..ඒ නිසා ඒ රුපිය්ල් හැටදාහ ගැන මට අහෝ මුදල් කියලා දැන් හිතෙනවා..මාසයයි දවස් නවයක් ලැප්ටප් එක රෙපෑර් කරන්න එයාල තියාගත්තා..මම හිතන්නෙ ඒ ලැප්ටප් එක ඩිසයින් කරන්නවත් ඔච්චර කාලයක් යන්න නැතුව ඇති..

මෙ ්තියෙන්නෙ මම ලැප් එක ගතපු තැන http://laptop.lk/
අයි ටී ගැලක්සි කියන්නෙත් ලැප්ටප් එල්කේ අයගෙම තැනක් තමයි...
තව ඉතිං ටෙක්නොසිටි කියන්නෙත් ලැප් එල් කේ එකේම තැනක්.. 
ඒ වගේමයි මං මීට කලිං සීඩි රොම්..හාඩ් ඩිස්ක් පෝටබල් හාඩ් වගේ බඩු යුනිටි ප්ලාසා එකෙන් මිලදී අරගෙන දෝස ඇතිවෙලා වාත වෙලා තියෙනවා කිහිප වතාවක්... ඒ අය බඩුවක් රෙපයාර් කරලා දෙන්න වොරන්ටි එක ඇතුලෙදි මාසයක් විතර ගන්නවා..ඒ වගේම රි ප්ලේස් කරන උපාංග ඒ තරම් කොලටියක් තියෙන ඒවත් නෙමෙයි.. 

ටෙක් කතා \tech katha\කරන කාලිංග අයියලා අනන්තවත් කියනවා ඔය තැනින් ලැප් ගන්න එපාය..යුනිටියෙන් \unity plaza\ ගන්න එපාය කියලා..ඒත් ඉතිං ලාබෙම බලන අපි මොන කෙංගෙඩිය ගන්න ගියත් ඔතන්ටමයි යන්නෙ..නමුත් අනුන්ගේ බඩු අරගෙන වාත වෙනවාට වඩා තමුංගේම බඩු ජාති අරගෙන වාත වෙනකොට දැනෙනවා වැඩියි..මම තවත්නං කූලිං ෆෑන් එකක් වගේ එකක්වත් ඕකුන්ගෙන් ගන්නෙ නැහැ..පීසී හවුස්.\pc house-pc partner-unity systems-sri computer\. ටෙක් සෝන් \tech zone\ සහ බාක්ලේස්..\barclays\ 
.. ඔය හැම එකම ගන්නකොට හරි සනීපයි...ඒත් පොඩ්ඩක් ඩැමේජ් එකක් වොරන්ටි ක්ලේම් එකක් ආවම තමයි සනිපෙ තුන් මුනින් යන්නෙ..

බඩු ගන්න වෙලාවට තියෙන තැන නෙමෙය ිවොරන්ටි වලට ක්ලේම ්කලාම තියෙන්නෙ...ගන්න කොට දෙයියොන්ට වගේ සැලකුවාට වොරන්ටි ක්ලේම් කරන්න ගියාම ලෑල්ලෙ තියෙන කුනු මස් කෑල්ලක් සයිස් එකට අපිව දාන්නෙ.. 

මම විසින්ම මීට කලින් පෝස්ට් එකක් දාල ඇති..අනේ යුනිටිය හිතන තරම් කලු නැතිය..බඩු හරි ලාබය...ලාබෙට ලැබෙනවා නම් ටිකක් වොරන්ටි නැතිවුනාට කමක් නැහැය කියලා...ඒත් ලැපක් කිරි කිරියෙ අලුතින් ගතපු එකෙක්ට මාසයක් වත් යූස් වෙන්නෙ නැතුව පෝල්ට් එකක් ඇවිත්..ඒක ගොඩදාගන්න ගියාම මාසයයි දවස් නමයක් ගතවෙනකොට...ඒ අසිරිය ගැන කවර කතාද? 

42 comments:

  1. අමිල,
    මේ 2012 ඔක්තෝම්බර් 25වෙනිදා උඹ ඔතනින් ලැප ගත්තා කිව්වම මම කිව්ව කතාව...

    වොරන්ටි කතාව ගැනනං මගේ අදහස මේකයි අමිල.
    උදාහරණෙකිං දෙන්නං.
    උඹ ගන්නවා ලිපක්. ගෑස් ලිපක්.
    ඒක උඹට විකුණන බුවා කියනවා, සෑර්, මේකේ ගෑස් ලීක් එකක් හරි, නැත්තං අර ලිප ඔන් කරන මෙව්වා එක අවුල් නං හරි අවුරුද්දක් ඇතුළත ගේන්න, හදලා දෙන්නං කියලා.
    උඹ ලිප ගෙදර ගෙනත් උයනවා. සති දෙකක් විතර යද්දී බඩු පැකට්. ගෑස් ලීක් එකක් තියෙනවා. උඹ ගත්ත බුවා ගාවට ලිප ගෙනියනවා. ඌ කියනවා උඹ උවමනාවෙන් කට්ටකින් ගෑස් බටේ හිල් කරගෙන කියලා. ඌට හදන්න බැහැ කියලා. උඹ ගෑස් ලීක් වෙන ලිපෙන් කෑම උයන රිස්ක් එක ගන්නවද?
    එහෙම නැත්තං ලිප හදන්නං කියලා ඌ භාර අරගෙන උඹව මාසයක් විතර චාටර් කරනවා. ඒ මාසේ උඹ කඩෙන් කනවද? නැත්තං දර ලිපෙං උයනවද? තීරණේ උඹ අතේ.
    එහෙමත් නැත්තං උඹව මාසයක් විතර චාටර් කරලා, පට්ට පජාත කෑල්ලක් රිප්ලේස් කරලා උඹට ආයෙත් ලිප දෙනවා. මේ පාර කැඩුනොත් ආයේ වොරන්ටි නැහැ කියලා කිව්වම ඌයි උඹයි දෙන්නම දන්නවා සති දෙකෙන් ආයෙ බඩු පැකට් කියලා. උඹ ළඟ ඉතුරු වෙන්නේ කැඩිච්ච උයාගන්න බැරි ලිපක් නං, උඹ ඒ ලිපට වියදම් කරපු සල්ලි "අයියෝ" නේද...
    ගොඩක් උං කොම්පියුටර් ගන්නේ වැඩ කරන්න මචං. ගේම ගහන එක උනත්, එකෙක්ට වැඩක් වෙන්න පුළුවං. කාටවත් ඕනේ නැහැ සල්ලි දීලා බඩු අරගෙන ආයෙත් ගිහිං ඒ කඩේම ටෙක්නිකල් පොට් එකේ වාත වෙන්න. ඔය කඩේ වාත වෙවී වෙලාව කන ආතල් එක උඹටත් සෙට් වෙච්ච දවසක උඹට හිතේවි අපරාදේ 25දාහක ලාභේ බැලුවට වඩා එක පාර ෂුවර් තැනකින් ගත්තානං හරි කියලා.
    මාගේ පැතුම ඒ ආතල් එක උඹට කවදාවත් සෙට් නොවේවා කියලයි...

    මේ උඹ ඒකට දුන්න උත්තරේ...
    රනා පොඩියක් ගිහින් එච් පී වල ලංකාවෙ ඩිලස්ල බලහං...එතන ඉන්නවා ලැප්ටප් එල් කේ එකත්.....
    ඉතිං අපි කෝමද ඩීලස්ල හොදයි කියන්නෙ...කස්ටිය චාටර්මයි කියන ලැප්ටප් එල් කේ එකත් එච් පී රීටේල් ඕතරයිස් සෙලර් එක්කෙනෙක්...
    ලැප්ටප් එල් කේ ගැන සමහර අය හොදයි කියනවා සමහරු නරකයි කියනවා...සමහරුන්ගේ බැටරිය ගියාම, හාඩ් ගියාම සුටුස් ගාල දාල දෙනවාලු...සමහර අය වාත කරනවාලු....
    එක එක කතාන්දර....
    උඹට ඔය වෙච්චි දේ සමහර විට හොදම ඩීලර් කෙනෙක්ගෙන් ගත්තත් වෙන්න පුලුවන් දෙයක් ලංකාව ඇතුලෙ....
    අපේ යාලුවන්ට දීල තියෙන්නෙ ඔරිජිනල් කම්පැනි ලැප්ටප්....ඒවයින් එකක මේ ලගදි හාඩ් ඩිස් එක බඩු කරස් වුනා.....සොරිම තමයි...

    මේ පෝස්ට් එක දාලා මාස 3ක් යන්න කළිං උඹට වෙච්ච දේ පේනවා නේද?
    ඇද්ද උඹට දැං??????????
    ආයෙත් පොර ටෝක් දීලා පලයං එතෙන්ටම ඊළඟ පාරටත්...

    ReplyDelete
    Replies
    1. අමිලයා කියන්නේ පට්ට කුහක පොරමේනියාවෙන් යුක්ත ගොං හරකෙක්. කෙනෙක් කිව්වාම දෙයක් නිකමටවත් අහන්නේ නැහැ ලොරි ටෝක් නැවු ටෝක් දෙනවා. කෙල උනාම ආයේ මී හරකා වගේ නාහෙන් අඩනවා. මූට ඔහොම වෙලා තියෙන්නේ අනිත් උන්ට ඊරිසියා කර කර ඉන්න හින්දමයි. මේ පාරවත් හැදෙයිද මේ ගොං වස්සා.

      Delete
    2. මචං මම පිලිමයක් නෙමෙයි...මං වුනත් වැරදි වැඩ කරනවා...ඒවයින් මට්ටු වෙනවා...මට මෙතන චරිතයක් වෙන්න..චරිතයක් මේන්ටේන් කරන්න..අනික් වුන්ගෙන් ගරු නම්බු ගන්න...කොටින්ම ස්ටේටස් එකක් මේන්ටේන් කරගෙන තැනක් හදාගන්න කිසිම උවමනාවක් නැහැ...

      Delete
    3. ලොරි ටෝක් නැවු ටෝක් දෙනවා +++++++++++++++++++++++++++

      Delete
    4. hm madin madin kiuwwa maara parashna thamai tiyenne eka eka aiyata..oyalata witharak newei hadana apatat oya tikama thama custmer kenek lap ekak kadila on wen nathuwa genawa kiyamuko aduwata hadala dennath oni wadi ganak qwwoth hdagannneth ne apahu yanawa tawala hari hadala denna poluwan kiyala danagana yawannath be brand new boad ekak replays karala hariyata hadala dennath gana wadiyen yana nisa custemer kamathi nathi nisa wenakohenhari hadagai kiyala danna nisa atawala hari hadala dunnma tamai ktha ahanna wenne ohoma.ebay dammath boad ekak 18000/= withara wenawa gennala karala okkama hadala denna 23000/=kiwwath ganan wadilu.maasayak thisse katta kala boad ekak genna shipping late unama boad eka enakm dawasem dawasa cl karanawa .dhl karala genna be thawa 6000/= withara wat gahanawa bageta computer hadanne ne kawruth lap over heat wenne fan block wela dust palu palu heat sink eke hiraunama ,kollo adawal uda thiyana gamui filmz bladdi fan block wela gpu,ic over heat wenawa itapasse chips boad ekata passla thiyana eyam unuwenna gannawa ethakota dry connection motherboad ekai ic athara hadanna genawama api reflow karala denawa mokada reboling karanna leser soldaring station nathi nisa ic nathi nisa ewa ganan nisa oyalata wiyadam karanna bari nisa used lap eka gaththe 25000/= kiyana nisa used lap ekak gannawa nam heat sink galawala fan clin karala boad clean karala service karala ganna pitin hulan allala gaththata wadak ne ane manda minissunta tiyana prashna

      Delete
  2. අපේ මලයටත් ලැපක් ගන්න ඔය පැත්තේ යන්න ඕනා කිවා.... එක්කගෙන ගියා නම්.......... සනීපෙට තියේවි.......

    තැන්කු බන්.... එක නෙමේ ලාස්ට් ඉරිදා ( 3) දියවනනා සයිඩ් එකේ උන්නා නේද? බස් එකට නැග්ගා වගෙත් දැක්කා බලනකොට එත් උන්නේ නැනේ... (චැටකට සෙට් නොවුන නිසා මේකෙම ඇහුවේ )

    ReplyDelete
    Replies
    1. එතන ලස්සනට හදලා තියෙනවා.සමහර වෙලාවට ඒ පැත්තෙ මාත් යන එනවා...ඒත් සමහර අය කියනවා එතන ඔත්තු කාරයො ඉන්නවා කියලා..ආපහු ගියොත් එතනට ගිහින් සීනි බාසාව පිටි බාසාව වගේ වෙන අන්වර්ථ බාසාවකින් කතා කරන්න පුරුදු වෙන්න ඕනි...

      Delete
  3. ඕවා සාමාන්‍ය දේවල්ය. laptop.lk එකෙන් බඩු ගත් ඕනෑම එකෙක් ඔය කඩේට ආදරේට කියන කතාය. මගෙත් ලැප ලෙඩවී හදන්ට දුනි. හරියටම වගකීම අහෝසි වෙන්නට මසකට කලින්. ලෙඩ දෙකකි, එකක් ස්පීකර් වැඩ නැත, අනික රත් වෙනවා වැඩිය. ගහ දන්නා නිසා OS එක ආයේ දාන්න එපාය කියා ලේබලයක් අලවා බාර දුනි. මාසයක් යනතුරු අර කළු නංගිගේ බොරු අසා සිටියෙමි, තවත් සති දෙකකට පස්සේ තත්වය මෙසේය -: "සර් මේකෙ ස්පීකර් ප්‍රශ්නෙ නම් හැදුවා, ඒත් හීටින් ප්‍රොබ්ලම් එක හදන්න බෑ දැන් වොරන්ටිය එක්ස්පයර් වෙලා නේ"...ඉතිං කුණුහබ්බය, ගොහිං හිතට නැගුනු ටික වචන වලට පෙරලා ලැප රැගෙන පැමිනියෙමි...!!!

    ReplyDelete
  4. හතුරෙක්ටවත් මං නං කියන්නෑ ඕකෙං බඩු ගන්න කියලා..
    අනාතයි ගත්තොත්...

    ReplyDelete
  5. අඩෝ ලාබ බඩුවේ හිලක් තියනවමයි. උබ දැන දැනත් අහු වෙලා. ඒත් අපි වෙන මොන කරන්නද බං............

    ReplyDelete
  6. මට මතකයි කට්ටිය අමිලට කලිනුත් උපදෙස් දීලා තිබ්බා ඔය ගැන.. මං නං එච්චරම දන්‌ෙන් නෑ ඔය කේස්.. ඒත් පීසී පාට්නර් එකෙන් ගත්ත DVD Writer එකක් අප්සට් වෙලා වොරන්ටි ඉවර වෙලා දවස් ගානකින්, මං ගිහිල්ලා කෑ ගැහුවම මාරු කරලා දුන්නා.. ඇත්තටම අපි මීට අවුරුදු 5කට විතර කලින් මේ වගේ බඩුවක් ගත්තේ මාස 6න් වැඩ කරන්නෙ නැතුව යන්න පුළුවන් විදියේ ගානක් දීලා නෙවෙයිනේ...

    දැන් නං මං ඔය කම්පියුටර් පාට්ස් වලට දෙන වොරන්ටිය ගැන කිසිම විශ්වාසයක් තියන්නේ නෑ.. ඒක නිසා අද ගිහින් අරන් ආවා ගොඩක් අඩු ගානකට පාවිච්චි කරපු මැෂින් එකක්.. මාස 6ක් වැඩ කරලා අයින් කරන්න උනත් හිතට දුක නෑ.. ඇත්තමයි...

    ඒත් ඉතිං ලැප්ටොප් එකක් කියන්නේ අපේ මිනිස්සුන්ට ගොඩක් වටින බඩුවක් තාමත්.. එහෙම එකක් මේ වගේ උනාම නම් මරන් කන්න හිතෙනවා තමා...

    ReplyDelete
  7. අපේ අයිය ටෙක් සෝන් එකෙන් ලැපක් අරගෙන මේ දවස් වල කුණ කනව... මාස එකහමාරකට විතර කලිං මමමයි ගෙනිහින් දුන්නෙ වොරන්ටි ක්ලේම් කරන්න... (ලෙඩේ මැෂින් ඉඳල හිටල තමා මැෂිම ඔන් වෙන්නෙ.. ඒක තනිකරම වැඩ කරන්න ෆෝකස් කරල ගත්තු මැෂිමක්) ගිය සතියෙ බදාද විතර හදල ඉවර වෙලා ලැබුනා උඹත් කියල තියෙන දවස ගානෙ කෝල් දීම කියන කට්ට කෑවට පස්සෙ... වැඩේ කියන්නෙ ඊට දවසකට පස්සෙ ආපහු පරණ ලෙඩේ... කම්පැණි යවන්න කියල අරන් ආපහු මැෂිම උන් ලඟ...

    ලාබෙ බලාගෙන ඔහොම තැන්වලින් බඩු ගන්නෙ පරිස්සමින්...

    ReplyDelete
  8. Laptop.lk eke kohomada danne naha. Habai pc partner eken mama awrudu 7k 8k idan badu gannawa. Mata nam kisi awlak wela naha. Power supplies nam 2k 3k giya echcharai. Api ithin depattak hitanna one neda?

    ReplyDelete
  9. වොරන්ටි නැති කේබල් , මවුස් වගේ දෙයක් ඇර වෙන කිසිම දෙයක් ගන්න යුනිටි ප්ලාසවට යන්න එපා , දන්න එකෙක්ට යන්න දෙන්නත් එපා . උඹ සර්වා ගමිකය නිසා කීවාම තද වෙයිද මන්ද , හැබැයි ඕකට *&^*&ගේ කොම්පියුටර මාෆියාව කියල වුනත් කියන්න බැරි කමක් නෑ

    ReplyDelete
  10. යුනිටියත් දැන් සම්පූර්ණ හලාල්


    ReplyDelete
    Replies
    1. ඒක වෙනම කතාවක් .... තියනවනම් කියන්න බලන්න හැම සතයක්ම සිංහලයෙකුට යන කොම්පියුටර කඩයක් .

      Delete
    2. හැම සතයක්ම කියන නිර්වචනය කෙසේ වෙතත් , ලැප්ටොප් වගේ දෙයක් නම් අදාල ඒජන්තයගෙන් ගත්තා නම් කාර්ණා දෙකම බොහෝ දුරට ඉෂ්ට වෙයි

      Delete
  11. සෑහෙන්න දුක හිතෙන කතාවක්. යුනිටි එකෙන් බඩු ගන්නවනම් ඇතුලේ ටෙක්නිකල් එකෙක් හොඳට සෙට් කරගෙන ඉන්න ඔනේ මම කාලයක් PC එකලස් කිරීම කරන කාලේ බඩු ගත්තෙ එහෙම ඇතුලේ අය සෙට් කරගෙන තමයි. ඉස්සරවෙලාම ලොක්ක සෙට් කරගන්න ඕන .වොරන්ටි ගන්න නම් ටෙක්නිකල් එකේ එකෙකුට කතාකරලා කියනවා උපරිම දවස් දෙකයි. සමහරවිට අපි නිතර බඩු ගන්න හන්දද දන්නෙ නෑ . ඒත් මම නම් කියන්නේ ඇතුලේ හොඳට චාටර් වෙන කෙනෙකුට චුට්ටක් වැඩියෙන් දීලා හරි බඩු ගන්නවනම් යුනිටිය කියන්නේ එච්චර අවුල් තැනක් නෙමෙයි. හැබැයි ලාබෙටම හොයලා අඩුම තැනින් ගන්නවනම් කියන්න තියෙන්නේ සොරිම තමයි කියලා

    ReplyDelete
  12. හම්බ කතාව මොකක් උනත්, යුනිටි, ලැප්ටොප් එල්කේ එකන් බඩු ගන්නෙ නම් මචන් සිරාවටම නොදන්න එකෙක් වෙන්න ඕනෙ. ලැපක් ගන්න මොඩල් එක ගැන හොයනව තියෙන තරමක් වෙබ් සයිට් වලින්, හැබයි ගන්න හොඳ කඩයක් ගැන හොයන්නේ නෑ. ඉල්ලන් කනව කියන්නෙ මේවටද මන්දා.. නිකන් පොඩ්ඩක් හොයලා බලපන් උන්ගෙන් බඩු අරගෙන ඔය වගේ කටු කාපු මුස්ලිම් එකෙක් ගැන.. නිකන් දැනගන්න වගේ..
    නිතරම බඩු ගන්න උන්ට සලකනව. ඒක කොහොමත් වෙන දෙයක්,මොකෝ එකපාරක් අරන් යන එකා වගේ නෙවේනෙ සතියට පරක් මොකක් හරි ගන්න එකා, ඌව වටිනව කඩ කාරයට කොහොමත්.

    ReplyDelete
  13. http://kgdilanka.blogspot.com/2010/06/before-buying-pc-accessories-from-unity.html

    ReplyDelete
  14. අනේ මචන්ලා නොගන්න ඕන තැන් කිව්වනේ දැන්. ගන්න හොඳ තැන් ටිකක් කිව්වනම්

    ReplyDelete
  15. මම අදයි මේ පැත්තට ආවේ...

    හාපෝ...වැරදිලාවත් යන්න එපා ඔය යුනිටිය පැත්තෙ.. ලැප් ටොප් ගන්නවානම් ගාන වැඩි වුනත් ඒජන්ට් ගෙන් ම ගන්න. ගාන ටිකක් වැඩි වුනත් බඩු ෂුවර් නෙ :)

    යුනිටියෙන් ගන්නවනම් ඉතින් ඔය මවුස්, කී බෝඩ්, බ්ලූටූත් ඩොන්ගල් වගේ පොඩි එවා නම් කමක් නෑ

    ReplyDelete
  16. අයියෝ වහක් නේ? මටත් ඔයවගේ සිද්දි වෙලා තියෙනවා. සමහර දේවල් කියන්න කෙනෙක් නෑ.

    ReplyDelete
  17. ඒ කාලේ ඉඳන් බනිනවා , හොරෙන් ගන්නවා, බනිනවා .
    හදාගන්න යනවා, බනිනවා . දන්න එකෙක්ටවත් ගන්න
    නොහිතෙන්න බනිනවා, ආයේ මොකෙක් හරි හොරෙන්
    ගන්නවා...

    ආයේ බනිනවා , හොරෙන් ගන්නවා ..බනිනවා .
    හදාගන්න යනවා, බනිනවා . දන්න එකෙක්ටවත් ගන්න
    නොහිතෙන්න බනිනවා, ආයේ මොකෙක් හරි හොරෙන්
    ගන්නවා...
    ආයේ බනිනවා , හොරෙන් ගන්නවා ..බනිනවා .
    හදාගන්න යනවා, බනිනවා . දන්න එකෙක්ටවත් ගන්න
    නොහිතෙන්න බනිනවා, ආයේ මොකෙක් හරි හොරෙන්
    ගන්නවා...

    ආයේ බනිනවා , හොරෙන් ගන්නවා ..බනිනවා .
    හදාගන්න යනවා, බනිනවා . දන්න එකෙක්ටවත් ගන්න
    නොහිතෙන්න බනිනවා, ආයේ මොකෙක් හරි හොරෙන්
    ගන්නවා...
    ආයේ බනිනවා , හොරෙන් ගන්නවා ..බනිනවා .
    හදාගන්න යනවා, බනිනවා . දන්න එකෙක්ටවත් ගන්න
    නොහිතෙන්න බනිනවා, ආයේ මොකෙක් හරි හොරෙන්
    ගන්නවා...
    ආයේ බනිනවා , හොරෙන් ගන්නවා ..බනිනවා .
    හදාගන්න යනවා, බනිනවා . දන්න එකෙක්ටවත් ගන්න
    නොහිතෙන්න බනිනවා, ආයේ මොකෙක් හරි හොරෙන්
    ගන්නවා...
    ආයේ බනිනවා , හොරෙන් ගන්නවා ..බනිනවා .
    හදාගන්න යනවා, බනිනවා . දන්න එකෙක්ටවත් ගන්න
    නොහිතෙන්න බනිනවා, ආයේ මොකෙක් හරි හොරෙන්
    ගන්නවා...
    ආයේ බනිනවා , හොරෙන් ගන්නවා ..බනිනවා .
    හදාගන්න යනවා, බනිනවා . දන්න එකෙක්ටවත් ගන්න
    නොහිතෙන්න බනිනවා, ආයේ මොකෙක් හරි හොරෙන්
    ගන්නවා...
    ආයේ බනිනවා , හොරෙන් ගන්නවා ..බනිනවා .
    හදාගන්න යනවා, බනිනවා . දන්න එකෙක්ටවත් ගන්න
    නොහිතෙන්න බනිනවා, ආයේ මොකෙක් හරි හොරෙන්
    ගන්නවා...
    ආයේ බනිනවා , හොරෙන් ගන්නවා ..බනිනවා .
    හදාගන්න යනවා, බනිනවා . දන්න එකෙක්ටවත් ගන්න
    නොහිතෙන්න බනිනවා, ආයේ මොකෙක් හරි හොරෙන්
    ගන්නවා...
    ආයේ බනිනවා , හොරෙන් ගන්නවා ..බනිනවා .
    හදාගන්න යනවා, බනිනවා . දන්න එකෙක්ටවත් ගන්න
    නොහිතෙන්න බනිනවා, ආයේ මොකෙක් හරි හොරෙන්
    ගන්නවා...
    ආයේ බනිනවා , හොරෙන් ගන්නවා ..බනිනවා .
    හදාගන්න යනවා, බනිනවා . දන්න එකෙක්ටවත් ගන්න
    නොහිතෙන්න බනිනවා, ආයේ මොකෙක් හරි හොරෙන්
    ගන්නවා...
    ආයේ බනිනවා , හොරෙන් ගන්නවා ..බනිනවා .
    හදාගන්න යනවා, බනිනවා . දන්න එකෙක්ටවත් ගන්න
    නොහිතෙන්න බනිනවා, ආයේ මොකෙක් හරි හොරෙන්
    ගන්නවා...
    අපිත් දිගට හරහට කමෙන්ට් කරනවා ..

    ReplyDelete
    Replies
    1. පිස්සු තදවෙලාද හුත්තො.

      Delete
  18. ඇඟ හිරි වැටෙනවා අප්පා මෙව්වා මෙහෙම අහද්දී...මදැයි ලැප් එකක් ගන්න ඕකට යන්න හිතාන හිටියා

    ReplyDelete
  19. ලංකාවෙ කොහේද මචං අලවියෙන් පසු සේවය කියලා එකක් තියෙන්නෙ? ඉලෙක්ට්‍රිකල් බඩු - සිංගර්, එල් ජී, සැම්සුං වගේ බඩු උනත් ඕතරයිස්ඩ් ඩීලර්ස්ලගෙන්ම ගත්තා උනත් කතන්දරේ එකම තමයි. වැඩි වෙනසක් නැහැ.

    අපි ජීවත්වෙන්නෙ ලංකාවෙනෙ...

    - ඇනෝපාල

    ReplyDelete
  20. මමත් ඔතැනින් hp lap 1ක් may වල ගත්තා.මට ප්‍රශ්ණ ගොඩක් ආවා.හදන්න ගිහින්දිලා මාසයක් බලන් හිටියා.හොදම දේ ටම අරගෙන මාසයක් විතරයි.දැන් නම් එළ.

    ReplyDelete
  21. Softlogic is a good place.. you can buy a better quality DELL laptop
    Toshiba also good.. KBSL used to be the dealer

    ReplyDelete
  22. kurunegala infocus ekath oya wage thama, jara lep vikunanne, unta ahuwennath epa.

    ReplyDelete
  23. මගේ යාලුවෝ තුන් දෙනෙකුට ඔතනින් අරන් කෙළවුනා..ගෙදර ගේන්ඩත් කලින් ඒවා කැඩිලා !!

    ReplyDelete
  24. මේක ඔයාගෙ වැරැද්ද ඔයාට Metropolitan එකෙන් ඔය ගානට හොඳ acre එකක් ගන්න තිබ්බ Metropolitan තමයි ලංකාවේ acre ඒජන්ට්

    ReplyDelete
  25. ගන්න ඕන වුනාම බං ඕව නොබල ගන්න එකයි වරද. පස්සෙ තමා තේරෙන්නෙ.

    මම නම් ඔහෙන් නෙවෙ ගත්තෙ. තාම නම් වැඩ !

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. Den laptop ekak gannna honda thenak hoyaganna amaarui.oya wage shops karanne podi,podi faults thiyena laps factory walin aragena mehe wikunana eka kiyala kiyanawa.

    AMD processors Intel walata wada rath wenawa.eka AMD wala hati

    ReplyDelete
  28. ඔච්චර පොළොවේ පය ගහල ඉන්න උඹ...මේ හැතිකරේ ගැන නොදැන හිටි එක තමා අරුමේ. මේක හොදයි කියල උඹ කලින් ලියල තිබ්බ පෝස්ට් එක මම කලින් දැක්කනම් උඹට හොයාගෙන ඇවිත් සුද්ධ සිංහලෙන් කියනවා. ඒ තරම් මම මුං ගැන දන්නවා. අපි නොදන්න යුනිටි.

    ReplyDelete
  29. මමත් දැන් අවෘද්දකට වැඩිය එච් පී ඝී සීරීස් එකක් පාවිච්චි කරනවා රත්වෙන එකනම් මේකෙත් තියෙනවා.වෙන කිසිම ලෙඩක් නැහැ.

    ReplyDelete
  30. මේක කිව්වෙ මගෙ සර්.එයා කොළඹ කැම්පස් එකේ ඩිග්‍රිය කරන කාලෙ ගමේ පැත්තෙ අයට කොම්පියුටර් ඇසෙම්බල් කරල,රෙපෙයාර් කරල දුන්නලු.ඉතින් ඔහොම අදුනගත්ත කෙනෙක් පස්සෙ කාලෙදි ඒ කියන්නෙ මේ කාලෙදි ප්‍රධාන ලැප් බ්‍රෑන්ඩ් එකක ඕතරයිස් මොකද්ද එකෙක්.ඒ කියන්නෙ මෙයාටලු ලංකාව තුල කොම්පැනියෙන් අඩුවටම බඩු ගන්න පුලුවන් කෙනා.ඒත් වැඩේ කියන්නෙ යුනිටියෙ ලාබෙකුත් තියන් ඊටත් අඩුවෙන් විකුනනවලු...............
    එහෙම කරන්නෙ මුන් ලැප් වලට මේ යුනිටියෙ උන් ඔරිජිනල් රැම් මාරු කරල සාමාන්‍ය රැම් දානවලු,ප්‍රොසෙසරුත් එහෙමලු,ඔය ශොක් පෘෆ් හාඩ් ගලවල බාල ඒව දානවලු තව බැටරියත් මාරු කරනවලු.ඒත් ඒවටත් වොරන්ටියක් එන නිසා උන්ට අව්ලක් නෑලු.ඉතින් අපේ අය වෙනම කෑල්ලක් ගන්න ගියොත් දෙන්නෙ අර ගලෝපු කෑලිලු.ඉතින් මේව ඒ ප්‍රොඩක්ට් සයිට් එකට ගිහින් වෙරිෆයි කරගන්නත් පුලුවන් ලු ඔරිජිනල්ද නැද්ද කියල.ඉතින් ගන්න එවුන්ටත් සතුටුයි ලු ඔරිජිනල් නිසා.ඔහොම සමහර විට ත්මුන් එතනින් ගත්ත ලැප් එක අප්ග්‍රේඩ් කරගන්න තමන්ගෙ ලැපෙන්ම ගලෝපු රැම් මිලදීගන්න වෙන දෛවොපගත අවස්තාවට මුහුන දෙන්න වෙනවලු.ඉතින් මේ විදියට තමා ඔය **බ ගුබ්බෑයමේ මාෆියාව යන්නෙ

    ReplyDelete
  31. hm madin madin kiuwwa maara parashna thamai tiyenne eka eka aiyata..oyalata witharak newei hadana apatat oya tikama thama custmer kenek lap ekak kadila on wen nathuwa genawa kiyamuko aduwata hadala dennath oni wadi ganak qwwoth hdagannneth ne apahu yanawa tawala hari hadala denna poluwan kiyala danagana yawannath be brand new boad ekak replays karala hariyata hadala dennath gana wadiyen yana nisa custemer kamathi nathi nisa wenakohenhari hadagai kiyala danna nisa atawala hari hadala dunnma tamai ktha ahanna wenne ohoma.ebay dammath boad ekak 18000/= withara wenawa gennala karala okkama hadala denna 23000/=kiwwath ganan wadilu.maasayak thisse katta kala boad ekak genna shipping late unama boad eka enakm dawasem dawasa cl karanawa .dhl karala genna be thawa 6000/= withara wat gahanawa bageta computer hadanne ne kawruth lap over heat wenne fan block wela dust palu palu heat sink eke hiraunama ,kollo adawal uda thiyana gamui filmz bladdi fan block wela gpu,ic over heat wenawa itapasse chips boad ekata passla thiyana eyam unuwenna gannawa ethakota dry connection motherboad ekai ic athara hadanna genawama api reflow karala denawa mokada reboling karanna leser soldaring station nathi nisa ic nathi nisa ewa ganan nisa oyalata wiyadam karanna bari nisa used lap eka gaththe 25000/= kiyana nisa used lap ekak gannawa nam heat sink galawala fan clin karala boad clean karala service karala ganna pitin hulan allala gaththata wadak ne ane manda minissunta tiyana prashna

    ReplyDelete