9
සික් කාලකන්නි හැත්ත. මුං අර ගහගෙන ගිහිපු සුද්දියොන්ගේ ඇදං හිටපුව පවා ගලෝගනලු බං. සික් ඉතරක් පිටිං එනවයි ඉතිං. අපේ ගමේම උන් තමයි.
ඉස්කෝලෙ මහත්තයා හැමටම ඇහෙන්නට මැරිච්ච සුද්දියන්ට සිය කණගාටුව පංසලේ සිට පල කරයි.
අනේ ඉස්කෝලයයි කරුණාව. මෙච්චර මෙහෙ මරණ ගෙවල් වගයක් වෙලා තියෙනවා. කෙහේද යන සුද්දියො වගයක් ගැන මේ මෝල් වහන්සෙ කතා කොරනවා. පංසලේ සිටි එකෙක් සිහින් නදින් අනිකාට කිව්වේය.
පංසලේ සිට මෙය අසා සිටි චමින්දට යමක් කල්පනාවට ආවේය.
දරුවා එක් ගැහැනියකට දුන් චමින්ද. මාත් යනව මිනි හොයන්න යැයි හැන්දෑවෙම පිටත් විය. මහ කැරැන් ගාල්, කඩොල් පිටි අස්සේ මිනි නැතැයි සමාරු සිතූහ. සමහරු සිතුවේ මිනි ගොඩාරියක් ආයිත් මූදට ගහගෙන ගොස් ඇති නිසා යලිත් කඩොල් කැල අස්සේ මිනි සෙවීම වැඩක් නැති වැඩක් ලෙසයි.
නමුත් සුද්දෝ සුද්දියෝ වෑන් එකක් පිරෙන්නට සිට ඇති අතර උන් වෑන් එක පිටින්ම මහා වතුරට අසුව ගසාගෙන ගොස් ඇත. ටිකක් වතුර එනවිට පැන දුවන්නට හදපු සුද්දො සුද්දියෝ රෑනම එකවිට රැල්ලට අසුවන්නට ඇතැයි ගැමියෝ සිතූහ.
සුද්දන්ගේ හොම්බ දිග කැමරා මැනමින් උන් මුහුදේ ගල්ගෙඩි පොටෝ ගනිමින් ඉන්නට ඇතැයි චමින්දද සිතුවේය. මාදැල් අදින කාලෙක එක සුද්දො රෑනක් මාදැල වටා සිට හැම එකම පොටෝ ගහන් ගිය හැටි චමින්දට මතක් වුනේය. ඒ අතර එක සුද්දියෙක් දැල් අදින වෙරලේ දිගාවී සිට දැල් අදින උන්ගේ සරං කෙටි අස්සෙන් දැල පොටෝ ගන්නට හැදුවා චමින්දට මතකය. අදින දැලේ එවිට ඉදිරියෙන් උන් සයිබු උන්නැහේ.. මේකි මගේ වල්ල පොටෝ ගන්නවද කොහෙද? බලාපල්ල..කොහොමද මගෙ වල්ල එංගලන්තෙ පත්තෙරේ යනකොට..යැයි කිව්වේය.
එයට කට්ටියම හිනා වුනි.
මේ සුද්දන් රෑන නිසාම ලොකු පොලිස් හමුදා කට්ටියක්ද පැමින දවල් බලලා ගියෝය. ඔවුන්ද මහ කඩොල් කැලය සහ කැරන් ගාල බලන්නට බැරි නිසාත් රට වටේම විපත් තව දාස් ගනන් ඇති නිසාත් ආපසු යන්නට ගොස් සිටියේය. මහ කරුවලේ පන්දමක් වත් හොයාගන්නට බැරිවිය. නමුත් පෝයදා බැවින් හඳ යහමින් පායා තිබුනි. තව උන් ඇද්දැයි යන බයෙන් චමින්ද වගුරට බැස්සේය.
හදිසියේම මිය ගිය උන්ගේ හොල්මන් අවතාර ඇතැයි යන බිය නිසා වෙනත් බිය ඇති කිසිවෙක් මේ වගුර බලන්නට මේ රාත්තිරි ආවේ නැත. පේන ගෙවල්දොරවල් ආදිය බලා කියා ගන්නට මෙන් කිහිප දෙනෙක් සිටියෝය. නමුත් ආයිත් මහ වතුර කඩක් ඒ යැයි යන බයෙන් බොහෝ දෙනා සිටියේ දුවන්ට බලාගෙනය.
දනිහට උඩින් වතුර ඇති නිසා එගොඩ වීමට චමින්ද සරම ගලවා දැමුවේය. ලංකට් එකක් ඇදගෙන කඩේට නොගිය බැවින් ඔහුට ලංකට් එකද නොවීය. නිරුවතින් මහ වගුරේ ලී කෑලි. පෙට්ටි කෑලි, ගෙවල් වල බඩු සාරි රෙදි ආදිය පසුකරමින් කෝටුවකින් අනිමින් චමින්ද හොදින් අවුස්සා බලයි.
වැසුනු ගාලක් අසල සුන්බුන් ගොඩක් තිබු අතර එතනින් සතෙකු පැනයනු චමින්ද දුටුවේය. එතැනට ගිය චමින්දට සුද්දියකගේ අලි පස්සක් දකින්නට ලැබුනි.. කිසිවෙකු ඇතිදැයි කියා හොදින් බලා අනතුරු නැතිව දියේ ගිලීමෙන් වූ මරණයක් වූ එය හොදින් පෙරළමින් චමින්ද විසින් බලන ලදී. මහා විසාල තන පටයද නිරුවත් තැන්ද ගලවා බලන්නට විය.
ඒ වන විට කරදියට අසු ව මිනිය මදක් නරක් වෙමින් පැවති නිසා චමින්ද වල් අදහස් පැත්තක දැමුවේය. ගලවා දැමූ ඇඳුම් අස්සේ පසුම්බියක් විය. ඔහු ඒවාහි වූ නොදන්නා සල්ලි කොල කිහිපයක් අතට ගත්තේය.
එසේ වටපිට ඇවිද්ද ඔහුට සුද්දෝ කිහිප දෙනෙක් හමුවුනි. ඔහු සියල්ල නිරුවත් කොට. මාල බේස්ලට් ඔරලෝසු සියල්ල කඩා ගත්තේය. නැත්නං ගලවා ගත්තේය. දරදඩු සමාර මිනියක බඩු ගැලවීම අපාසුය. ඔහු කෙසේ හෝ හැකි පමණ සුදු රත්තරං හා සුද්දන්ගේ සල්ලි ටික එකතු කරගෙන පොට්ටනියක් හදා ගත්තේය.
හම්මේ මුංගෙ සරීරවල කෑලිවල සයිස් එක. අතපයද? කටවල්ද, පුකවල්ද, ඒ මදිවට අරවත් ලේසි නැහැ. කියා චමින්ද සිතමින් මැරුණ සුද්දන්ගේ මිනි වල ඇඳුම් අස්සවල් සහ ඔවුන්ගේ වොලට්, අත්බෑග පීරන්නට විය.
හොද පාරෙන් ගියොත් මිනිසුන් මුලිච්චි විය හැකි නිසා ඔහු සරම ගැන අදහස පසක දමා වතුරේම දුර පාරකින් පොට්ටනියද ගෙන ඔහුගේ ගෙදරට ගියේය. ඔහු දවල් වතුර බේරුන ටීවි එකේ වූ සිදුරකින් අර සියලු දේ එබුවේය.
10
අනාථයින් සිටි පංසල අතහැර ගිය චමින්දට මිනිස්සු කොයි තරං විරුද්ද වුනත් චමින්ද ඔහුගේ බාගෙට කඩාවැටුන ගෙදරම සිටියේය. ඔහුට පිස්සු හැදී ඇතැයි බොහෝ දෙනා කිව්වෝය. මිනි සොයාගැනීම. ආධාර පෝලිං වල සිටීම. ගෙවල් දොරවල් හදාගැන්ම ආදී බොහෝ දේවල් වල පිරිස කඩිසරව නිරත විය. නමුත් තමුන්ගේ ගෙදර අසලම වූ මිනි වලවල් කපන තැන මිනි වලවල් කපන්නට දායක වුනා හැර..චමින්ද කරන ලද වැඩක් නැත. වැඩෙහි අලස කුසිතයකු වූ චමින්ද මිනි වලවල් කැපීමට වෙහෙසීම සමහරකුට පුදුම ඇතිකරවන සිද්දියක් විය.
මිනි ගාන වැඩිවීමත් ගඳ ගහන්නට වීමත් නිසා කන්ද දිහායින් ආ ඩෝසරයක් මගින විසාල වලවල් කපා ඒවාට මිනි තොග දාන්නට විය. ඒ තඅර මිනි වල වූ රත්තරන් සොරා ගත්තේ යැයි බොහෝ මිනිස්සු චෝදනා ලත්හ.
වැඩක් නැති හැමවිටම ආධාර පෝලිම් වල සිටීම ගෑනුන්ගේ සිරිතක් විය. නමුත් චමින්ද ඔහේ දෙන දෙයක් කා ගෙන පැත්තකට වී සිටියේය. සුනාමිය නිසා මානසිකව වැටුනේ යැයි සැලකුනු චමින්දට බල්ලන්ටද කන්නට එපා වී තිබුන නිකං ලැබුන බත් පැකට් බිස්කට් ආදිය යහමින් ලැබුනි. එක එක වෑන් බස් වලින් පැමිණ ගමට කෑම ජාති බෙදන්නට විය. වැවුන රැවුලෙන් යුතුව. නිවස ඉදිරිපිට කැඩීගිය ටීවි එකක් අසල සිටින මේ මිනිහාට මිනිස්සු කැම ජාති ගෙනත් දුන්හ.
ගමේ උන්ද චමින්දයට පිස්සු. නැත්තං අර පැට්ටි බලන්න මූ එකදවසක් වත් ඉස්පිරිතාලෙට වත් යන්න ඕන නෙව. යැයි කීහ.
නොගැලපෙන බාච්චු කලිසමක්ද ටි සර්ට් එකක්ද කූඩාරමක්ද ලිප්,පොරෝනා ආදිය චම්න්දට ලැබුනි. නමුත් පැට්ටි තවමත් ඉස්පිරිතාලයේය.
11
සුමනසිරි මහත්තයා චමින්දට හොදට සැලකුවේය. මාස තුන හතරකට පසු සුමනසිරි මහත්තයාගේ නැතිව ගිය බෝට්ටුවලටද අයිස් පැක්ටරියටද රක්ෂණ සමාගම් වලින් වන්දි ගෙවා තිබුනි. සුමනසිරි මහත්තයා අයිස් ෆැක්ටරියේ වැඩකල මිනිස්සුන්ටද උදව් කර තිබුනි.
නමුත් සුමනසිරි මහත්තයා වැඩිපුරම සලකා තිබුනේ වැඩි මහන්සියක් නොවී පැක්ටරියේ තේ හදමින් අතුගාමින් සිටි චමින්දයාටය. ඌට ගේකුත් ගෙට බඩු ඔක්කොමත් මහත්තයා ගානේ දී තිබුනේ..
“දුබල එකාට තමයි බාංල වැඩියෙන් සැලකෙන්න ඕන“ , කියලාය.
මාසයක් විතර ගෙයි උන්න පසු බඩුද ගෙයද යලිත් ලැබුන පලමු පිංවතුන්ගෙන් එකකු වූ චමින්ද සොයා යලිත් පැට්ටි ආවේය. තෝ තනියම මේකෙ මක්කකොරන්නද? අනික පුංචි එකාට අර අනුන්ගේ පිල් වල ඉන්න බැහැ.
ඔන්න මාත් ආව. පැට්ටිද බඩු ටික පොදි ගහගෙන අලුත් ගෙදට්ට ආවේය.
සුමනසිරි මහත්තය අර චමින්දය එක්ක ගල් පිට් එකක්වත් තිබුනද බං එච්චර සැලකුවෙ අරූට. අනික ඒ ගෑනිත් අබ්බගාත වෙල ඉද්දි නේ.. ගමේ කොල්ලෙක් අනෙකාට පැවසීය.
අපිට මක්කට බං ඒව. උන්ගෙ නාඩගං උන්ට. අපේ ඒව අපිට. මං මේ බැලුවෙ ගෙයක් ගන්න විදිය. දැන් යන විදියට වතුර දැක්කෙත් නැති උන් ගෙවල් දෙක තුන ගන්න විදියයි අපිටත් කලිං. අනිකා උත්තර දුනි.
සුමනසිරි මහත්තයා චමින්දට දැක්වූ කරුණාවත් ඔහු යලි නගා සිටවන්නට වූ උනන්දුවත් පංසලේ හාමුදුරුවන්ගේද පැසසුමට ලක් විය. දේශපාලකයින්ද ඉක්මනින්ම සිය සේවකයින්ට සැලකූ සෝමසිරි මහතා ආදර්ශමත් හාම්පුතුන්ට උදාහරණයක් කොට ගත්තේය.
චමින්ද දැන් අලුතින් හදන අයිස් පැක්ටරිය බලන්නට යයි. එහි සිටින පැක්ටරිය හදන උන්ට අවශ්‍ය දේවල් ගෙන ඒමට කඩේ යයි.
චමින්ද විසින් මැරිච්ච සුද්දන්ගෙන් හොරකං කරන ලද ආබරණ සහ රට සල්ලි ටිවි එක තුල හංගන ලදී. චමින්ද පිස්සෙකු වගේ ඒ ආබරණ සහ සල්ලි තිබුන ටීවි එක මාසයක් විතර ගෙදර සිට මැණිකක් රකිනා නා රජිදෙකු මෙන් බලාගන්නා ලදී. ටීවි එකද රැගෙන දවල්ට ආධාර කාරයින්ට පේන්ට නිවස ඉදිරියට ආ චමින්ද රෑට ටීවි එක රැගෙන ගේ ඇතුලට ගොස් එලාගත් මෙට්ට කෑල්ලක නින්දට යයි.
ටීවි එක අලුත්ම එකක් නිසා චමින්දට දුක වාවාගත නොහැකි යයි ගැමියෝ සිතූහ. එගමට පැමිණි මනෝ විද්‍යා උපදේශකයෙක්ද එය ගැඹුරින් විග්‍රහ කරන ලදී. කලක් යනවිට එය පහව යනු ඇතැය ිඇතැමෙක් සිතූහ. මිනිස්සුන්ට අනුන් ගැන කතාකරනු විනා අනුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට වෙලා නොවීය. තමුන් ගැන තමුන්ගේ ආදායම ්ගැන ලැබෙන්නට යන දේවල් ගැනීම ගැන ක්‍රියාකරන්නට මිනිස්සුන්ට සිද්ද වෙලා තිබුනි.
එක් රාත්‍රියක චමින්ද විසින් අර ටීවි එක කරතියාගෙන සුමනසිරි මහත්තයාගේ ගෙදර ගොස් තිබුනි. ඉන් පසුව සුමනසිරි මහත්මයාගේ සිත චමින්ද කෙරෙහි වෙඩරු මෙන් උණු වූ බව දන්නේ චමින්ද පමණි. සුමනසිරි ගේ ගෑනි මහ රෑ චමින්දයා පැමිණ දොරට තට්ටු කල බවත්. එපා කියද්දී සුමනසිරි ගොස් දොර ඇරිය බවත් දැන සිටියාය.
එහි කුමක් වීදැයි දැනගන්නට බැරිව නින්ද යෑම ගැන ඇය තාමත් දුක්වෙයි. පොඩි පහේ උදව් කරන මුත් මෙතරම් චමින්දයාටම බෙදන්නට අර මහ රෑ ආ ගමන හේතුවන්නට ඇතැයි ඉඳහිට සුමනසිරිගේ බිරියට සිතෙයි. නමුත් සාමාන්‍ය පෙළ සමගාමී සමීකරණ ඇයට එකල අමාරුම පාඩමක් විය.

දකුණු කොණේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලීයේ
ReplyDeleteKAKKA OYA ASSE INDALA, JOKA GALAVILA, PUKATH ELIYATA AVILLA, CHOO, PADA, JEE GIHILLA HITIYALU.
ReplyDeleteමෙය තහනම් කළ යුතු බ්ලොග් අඩවියක්.
ReplyDeleteඔව් තහනම් කල යුතුයි..අනේ පලයං යකෝ යන්න..තහනම රෝල් කරල ගහගනිං තොගෙ පුකේ..
Deleteඔබ ගැන අතිශය කලකිරුනෙමි.
Deleteඋනහපුළුවට උගෙ පැටියා මැණිකක්ලු. ඉල්ලගෙන කාල,"ඔබ ගැන අතිශය කලකිරුනෙමි" කියන්න ඔහේට මඤ්ඤංද?
Deleteටිකක් අමුවෙන්ම ලියල තිබ්බත්, මේ චරිත, සිදුවීම්, උප සංස්කෘතිය අපේ රටේ විරල නෑ. වෙරළුමල් සුවඳට නිළමැස්සො වගේ එකතුවෙන රටේ, උඹලට තැනම් කල යුත්තේ මෙවැනි බ්ලොග් යැයි සිතෙන එක පුදුමයකුත් නෙමෙයි :)
ha haaa ada Anonymouse...Uba ta pissuda >???? Mokadda meke tiyena awula????
ReplyDelete