පෙරලෙන ලෝකෙට
පෙරළෙන්න යන
ගෙවල්
තවත් පෙරළියක්
නෙමෙයි
පෙරලෙන දෙසට
වැනෙන
පෙරලුන පිට
හොඳයි කියන
පෙරල පෙරල
පොත් පිටු පෙන්වන
පෙරළියක් නැති
අල වගේ මොල ගෙඩි..
පුහු පෙරලිකාරයින්ගේ
හෘද සාක්ෂිවලට
උඹේ පෙරළිකාර
කතාව
පෙර මහ අලියෙක්
වගේ
මතක හැටියට
උගෙ නම පනාමුරේ ඇත් රාජා
තමුන්ගේ
සනුහරේ උන්නු එකා දෙන්නා
අනික් පැත්තට
යද්දි
උන් හීලවෙලා
නියාලු වෙද්දි
කෝල ගැහෙන
හිත
සතුරාට ආලසිනා
පාන්න නොදී,,,,
වාත වේගයෙන් තමුනගේ
පිරිස වෙනුවෙන් එදිරිව සිටි
පනාමුරේ ඇතා එදා
හිටියා
මාලු කඩේ මාලු
සුවඳ පරයා
නැගුන වනාතේ
සුනිල් සැර
වෙනුවෙන්
එසවුනු අත් වල බර
නින්දෙන්
ඇවිදින අපිට ලැජ්ජ කරා
වීරයා මැරිල
යාවි
ගොට්ට සහ භය හැමදා
දිනීවි
ඒත් එක
මොහොතක්
ඔබ ලබාදුන්
මානසික සුරතාන්තයට
ස්තුතියි
සුනිල්...
අදාල නිවුස් සෙක
http://www.33000lk.com/2014/02/sunil-revealed-the-truth.html

රටින් පැන පොරටෝක් දෙන මංජුල වෙඩිවර්ධන වැනි බොහෝදෙනා මේ මිනිසා ඉදිරියේ ගැඩවිල් පණුවන් මෙනි.
ReplyDeleteසුනිල්ලා වැඩිපුර අවශ්‍ය යුගයක් මේක.
ReplyDeleteසුනිල්ලා වැඩිපුර අවශ්‍ය යුගයක් මේක.
ReplyDeleteඈයි DIG අජිත් රෝහණ?
ReplyDeleteඑන්න Lanka Blogs බ්ලොග් කියවනයට http://lankablogs.com
ReplyDeleteඑන්න Lanka Blogs බ්ලොග් කියවනයට http://lankablogs.com
ReplyDelete