බියර් කියන්නෙ සැර අඩු පානයක්. සාමාන්‍ය භාවිත බියර් වල සැර අගය බොහෝ රටවල 5%ට වඩා අඩුයි. නමුත් අපේ රටේ සැර 8.8% බියර් බොහෝ සෙයින් ජනප්‍රිය වෙලා තියෙනවා. මෙහෙම වෙන්නෙ ඇයි.
අපි දැන් පලවෙනි පිංතූරෙ බලමු.
අපේ රජය මේ කියන විදියට ප්‍රතිපත්තියක් විදියට සැර අඩු ධාන්‍ය මත්පැන් හෙවත් බියර් අඩු මිලකට දෙන්න උනන්දු වෙනවා. ඒ කියන්නෙ බියර් වලට ගහන බද්ද අඩු කරනවා. එතකොට බියර් වල මිල සාපේක්ෂව අඩු වෙනවා. ඒ වාසිය හේතුකොටගෙන බියර් හදන අය උත්සාහ කරනවා සැර බියර් හදන්න. ඒ වගේම සැර බියර් වලට කදිම වෙළඳ පොලකුත් ඇතිවෙනවා.
බියර් නිෂ්පාදනය සම්බන්ධ මගේ මිතුරෙක් කිව්ව විදියට සාමාන්‍ය ස්වාභාවික බියර් වල 8.8%ක සැරක් අතිකිරීම අපහසු කාර්යයක්. ඒ නිසා ඔහු සැකකරන විදියට මේ ලංකාවෙ තියෙන සැර බියර් විශේෂයෙන් මිශ්‍ර කිරීමකට ලක් කරලා සැර වැඩිකිරීමකට ලක් කරනවා. ඒ විදියට අමතරව කලවම් කරන ලද බියර් වර්ග තමයි 5% ට වැඩි බීර විදියට අද ලාංකික වෙළඳ පොලේ තිබෙන්නෙ.
අපි කැමති වුනත් අකමැති වුනත් දැන් හොඳ වුනත් නරක වුනත් මේ 8.8% බීර දැන් ලංකාවෙ ජනප්‍රිය වෙලා ඉවරයි.
2වනි පිංතුරයේ වගු වලින් දැක්වෙන ආකාරයට ලංකාවේ පසුගිය 2013 වර්ශයේ 5%ට අඩු බීර ලීටර් මිලියන 12.8ක් නිශ්පාදනය වන විට එමෙන් අට ගුණයක විතර (ලීටර් මිලියන 107.5ක) ප්‍රමාණයක් සැර 5%ට වඩා වැඩි බීර නිපදවෙනවා.
මත් පැන් වලට අයකරන බදු දිහා බැලුවම අපිට රජයේ වැඩිසැර මත්පැන් වලින් මහජනයා ඈත් කිරීමේ උනන්දුව පෙනී යනවා.
තුන්වැනි වගුවෙන් පෙන්වන විදියට වැඩිසැර මත්පැන් හෙවත් අරක්කු,විස්කි, බ්‍රැන්ඩි අාදියට ලීටරයකට බදු රුපියල් 1110/= ක බදු මුදලක් වදින 5%ට අඩු බීර සඳහා බද්ද ලීටරයකට රුපියල් 110 ක් පමණයි.
8.8% බීර කියන්නෙ සැර අඩු මධ්‍යසාරයක් විදියට සලකන්න පුලුවන්ද? ඒක ගැන නම් හරියටම අදහසක් ගන්න බැහැ. එහෙත් පසුගිය වසරේ අරක්කු වලට වඩා බීර අලෙවිය වැඩි වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තු 2013 වාර්ථාවේ පහත කොටසින් පෙනී යනවා.
ලංකාවේ වාර්ෂික මත් පැන් පරිභෝජන දත්ත බැලූවිටද මේ බීර පරිභෝජනයේ වාර්ථාගත වැඩිවීම බලාගන්න හැකියාව තිබෙනවා.
මේ බීර පරිභෝජනය වැඩිවීම ගැන රජය කියන්නෙ රටේ සංචාරක කර්මාන්තය වැඩිවීම නිසා බීර පරිභෝජනය වැඩිවෙලා කියලා. මා අන්තර්ජාලයේ සොයාබැලූ විට බොහෝ විදේශිකයින් ඔවුන්ගේ රටවල පවතින බීර රස මෙහි 8.8% බීර වලින් නොලැබෙන නිසා මේ සැර බියර් වලට ඒ තරම්ම නැඹුරුවක් නැහැ. ඔවුන් සමහර අයෙක් මේ වැඩි සැර බීර ලංකාවට ආවේනික මෝස්තරයක් කියලාත් දක්වලා තිබුනා.
අපි දැන් රජයේ ප්‍රතිපත්තිය ගැන බලමු.
මේ අනුව අපේ රජය මත් පැන් වලට එකතු කරන බදු වල අරමුණ හරිම පිවිතුරු එකක්. රජයට මේ සුරාබදු වැඩපිලිවෙල් නිසා වාර්ෂිකව එකතුෙවන බදු මුදල රුපියල් බිලියන 66ක් වෙනවා. ඒ අනුව මතට තිත තබන්නට දිරි ගැන්වීමේ වැඩ පිළීවෙල මගින් රජය විශාල ආදායමක් ලබාගන්නවා. දිරිගැන්වීමේ රාජකාරියකින් මේ තරම් ආදායමක් ලැබීම ඇත්තෙන්ම විශ්මයජනක ක්‍රියාවක්.
බියර් කියන්නෙ ලෝකයේ ඇල් වතුර සහ තේ වලට පස්සෙ ලෝකෙ ජනප්‍රියම පානය.
මත්පැන් කියන්නෙ මොනවද? මත්පැන් තීරණය කරන්නෙ කවුද? ඒ මත්පැන්මොනවාද කියල තීරනය කරන්න බලය තියෙන්නෙ කාටද කියලාත් අපි ටිකක් බලමු.
අපි දැන් පලවෙනි පිංතූරෙ බලමු.
1 |
බියර් නිෂ්පාදනය සම්බන්ධ මගේ මිතුරෙක් කිව්ව විදියට සාමාන්‍ය ස්වාභාවික බියර් වල 8.8%ක සැරක් අතිකිරීම අපහසු කාර්යයක්. ඒ නිසා ඔහු සැකකරන විදියට මේ ලංකාවෙ තියෙන සැර බියර් විශේෂයෙන් මිශ්‍ර කිරීමකට ලක් කරලා සැර වැඩිකිරීමකට ලක් කරනවා. ඒ විදියට අමතරව කලවම් කරන ලද බියර් වර්ග තමයි 5% ට වැඩි බීර විදියට අද ලාංකික වෙළඳ පොලේ තිබෙන්නෙ.
අපි කැමති වුනත් අකමැති වුනත් දැන් හොඳ වුනත් නරක වුනත් මේ 8.8% බීර දැන් ලංකාවෙ ජනප්‍රිය වෙලා ඉවරයි.
2 |
මත් පැන් වලට අයකරන බදු දිහා බැලුවම අපිට රජයේ වැඩිසැර මත්පැන් වලින් මහජනයා ඈත් කිරීමේ උනන්දුව පෙනී යනවා.
3 |
8.8% බීර කියන්නෙ සැර අඩු මධ්‍යසාරයක් විදියට සලකන්න පුලුවන්ද? ඒක ගැන නම් හරියටම අදහසක් ගන්න බැහැ. එහෙත් පසුගිය වසරේ අරක්කු වලට වඩා බීර අලෙවිය වැඩි වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තු 2013 වාර්ථාවේ පහත කොටසින් පෙනී යනවා.
ලංකාවේ වාර්ෂික මත් පැන් පරිභෝජන දත්ත බැලූවිටද මේ බීර පරිභෝජනයේ වාර්ථාගත වැඩිවීම බලාගන්න හැකියාව තිබෙනවා.
මේ බීර පරිභෝජනය වැඩිවීම ගැන රජය කියන්නෙ රටේ සංචාරක කර්මාන්තය වැඩිවීම නිසා බීර පරිභෝජනය වැඩිවෙලා කියලා. මා අන්තර්ජාලයේ සොයාබැලූ විට බොහෝ විදේශිකයින් ඔවුන්ගේ රටවල පවතින බීර රස මෙහි 8.8% බීර වලින් නොලැබෙන නිසා මේ සැර බියර් වලට ඒ තරම්ම නැඹුරුවක් නැහැ. ඔවුන් සමහර අයෙක් මේ වැඩි සැර බීර ලංකාවට ආවේනික මෝස්තරයක් කියලාත් දක්වලා තිබුනා.
අපි දැන් රජයේ ප්‍රතිපත්තිය ගැන බලමු.
මේ අනුව අපේ රජය මත් පැන් වලට එකතු කරන බදු වල අරමුණ හරිම පිවිතුරු එකක්. රජයට මේ සුරාබදු වැඩපිලිවෙල් නිසා වාර්ෂිකව එකතුෙවන බදු මුදල රුපියල් බිලියන 66ක් වෙනවා. ඒ අනුව මතට තිත තබන්නට දිරි ගැන්වීමේ වැඩ පිළීවෙල මගින් රජය විශාල ආදායමක් ලබාගන්නවා. දිරිගැන්වීමේ රාජකාරියකින් මේ තරම් ආදායමක් ලැබීම ඇත්තෙන්ම විශ්මයජනක ක්‍රියාවක්.
බියර් කියන්නෙ ලෝකයේ ඇල් වතුර සහ තේ වලට පස්සෙ ලෝකෙ ජනප්‍රියම පානය.
මත්පැන් කියන්නෙ මොනවද? මත්පැන් තීරණය කරන්නෙ කවුද? ඒ මත්පැන්මොනවාද කියල තීරනය කරන්න බලය තියෙන්නෙ කාටද කියලාත් අපි ටිකක් බලමු.
හරිම වැදගත්.
ReplyDeleteඅමිල මේ9.1 වගුව කියන පින්තූරයේ වයින් ලීටරය 898ක් කියන්නේ මොන වයින්ද? ලංකාවේ වයින් මිළ වැඩියි නේද සැර බීම වලට වඩා?
ඒත් එක්කම ශාකවලින් ලබාගන්නා වයින් කියන ලිස්ට් එකට එන බීම වර්ග මොනවද? පොඩි පැහැදිලිකිරීමක් කරනවද?
ඕව ලෝකල් වයින් එකක් පවා දාහකට වඩා වැඩියි බෝතලය. ඇයි කියන්න දන්නෙ නම් නැහැ.. කොහොම වුනත් සමාර කතෝලික නිවෙස් වල නම් වයින් හදනවා..
Deleteඅපේ ගෙදරත් තැඹිලි වලින් වයින් පෙරනවා,පුදුම සැරක් තියෙන්නේ.වීදුරු 2.5 ක ගල් භාගයක සැර තියෙනවා.
Delete8.8% බීර
ReplyDeleteදෙකක් ගැහුවහම ගානකට එනවනේ බං
8.8% බියර් දෙකක් = ගල්බාගයක්
2 thamayi machan mageth leval eka.
Deleteඒත් අටමා මම අන්තර්ජාලයේ දැක්ක විිදියට නම් ඉන්දියාවෙත් වැඩිපුර විකිනෙන කිංෆිෂර් කියන බියර් එක සැර සියයට 7ක එකක්. අපි ගොඩදෙනෙක් බොන්නෙම වැටෙන්න බලාගෙන නේ.. ඒක සමාරවිට අපේ කලාපයට අයිති පුරුද්දක් වෙන්නත් ඇති.. නමුත් දැන් දැන් ලෝකයේ ස්ට්‍රෝන්ග් බියර් හදන්න කම්පැනි අතර තරඟයක් තිබෙනවා. මා තොරතුරු වල දැක්ක විදියට දැනට ලෝකයේ සියයට 62.5 සැරකින් යුතු බියර් වර්ගයකුත් නිපදවලා තිබෙනවා.
Delete@ amila
Delete//නමුත් දැන් දැන් ලෝකයේ ස්ට්‍රෝන්ග් බියර් හදන්න කම්පැනි අතර තරඟයක් තිබෙනවා. මා තොරතුරු වල දැක්ක විදියට දැනට ලෝකයේ සියයට 62.5 සැරකින් යුතු බියර් වර්ගයකුත් නිපදවලා තිබෙනවා.//
තත්වය එහෙමනම් සැර වැඩි බීර ලංකාවටම ආවේණිකයි කියන කතාව සාධාරණ නැහැ නොවැ.
මම ළඟකදි මගේ යාළුවො දෙන්නෙක් එක්ක ලයන් බෘෘවරි සමාගම මගින් පාලනය කරන “මචං“ අවන්හලකට ගියා. එතනදිත් මම දැක්කෙ වැඩිදෙනා “ස්ට්‍රෝං බියර්“ ගහන්න වැඩි කැමැත්තක් දක්වන බව. අර කිව්වත් වගේ අපි ගොඩදෙනෙක් බොන්නෙම වැටෙන්න බලාගෙන නේ..
'මචං' එක අයිති ලංකාවේ ඉන්න ප්‍රකට ගායකයෙක්ට. ඒ කියන්නේ 'මචං' එකේ කෑම සහ සිසිල් බීම සපයන අංශය. ඒක තමයි මචං කියා හඳුන්වන්නේ. එහි බීර විකුනන්නේ ලයන් සමගම. ඒකයි මචං එකෙන් බියර් පානය කොට ආහාර ගත්පසු එහි බිල කොටස් දෙකකට මුද්‍රණය කර ඇත්තේ. ඒ කියන්නේ බිලේ බියර් වල මිල සදහන් වෙන්නේ ලයන් සමගම යටතේ. ආහාර වල මිල සදහන් වන්නේ මචං සන්නාමය යටතේ.
Deleteමඅනික අපි ගොඩ දෙනෙක් බොන්නේ වටෙන්නම බලගෙනනේ කියන කතාවත් හරි. මාත් බොන්නේ වෙරි වෙන්න.හවස් උනාම පස්සේ දවසේ වැඩ අහවර කරලා හොදට නාගෙන, ගෙදර උඩ තට්ටුවට ගිහිං සීතල කරපු බියර් එකක් බිබී කඩල හෝ වැඩේ හප හපා හයිවේ එක දිහා බලං ඉන්නකොට මහන්සිය කොහෙන් ගියාද නෑ.
අපිත් ඉස්සර ස්ට්‍රෝං, බයිසන් ආපු කාලෙ ඒව තිත්ත උනත් බිව්ව ගල් වලට වඩා ලාභ නිසා සහ ෂැන්ඩි නැතුව බොන්න ඇහැක් නිසා. ඒත් කූල් බියර් එකක් බොන වින්දනය සහ රසය එතන නෑ.
ReplyDeleteඅමිලගෙ දත්ත අනුව ලංකාවෙ රට බීම සහ දේශීය බීම වල බදු එකම වගේ. ඒත් ඒවගෙ මිළ සෑහෙන්න වෙනස් වෙන්නෙ මම හිතන්නෙ මෙයට අමතර වෙනත් ආනයන බදු වර්ග වදින නිසා වෙන්න ඕන.
ලංකාවෙ අරක්කු රටබීම මිළයි පරිභෝජනයයි රටේ වාහන වෙළඳ පොළ වගේම විකාරයක්තමයි.
ඔවු විදේශීය මත්පැන් සඳහා රේගු බදු ඇතුලත් වෙන නිසා ඒවා මිල වැඩි වෙනවා ඇති. ගම්බද පලාතක ඉන්නවා නම් පොල්ගහක් කිතුල් ගහක් හදාගෙන පැණි හදන්න ගන්න එක ලේසියි. පැණි හකුරු හදන්න මම හිතන විදියට පර්මිට් ඕනි නැහැ. ඒකෙන් මධ්‍යසාර හදාගන්න නීතිවිරෝදී වැඩක්. ඒත් අපේ රටේ සමහර නරක මිනිස්සු ඒ විදියට පැණි හකුරු හදන ගස් වලින් රා නිපදවාගෙන ගහ වටේ මීටර් පනහක් සීමාව ඇතුලත සිට බොනවා. (නිසි ලෙස ප්‍රමිතියකට ලක් වූ මත්පැන් බීමට වඩා රා බීම අහිතකරයි. අරක්කු. බියර් බොනකොට බොන්නෙ එතනෝල් මයි කියල ෂුවර්..නමුත් රා වල එතනෝල් වලට අමතරව තව බොහෝ අහිතකර සංඝටක කැටි වෙලා තිබෙන්න හැකියාව වැඩියි..
DeleteMage gana gal 1/4 strong ekai thamai,oya Bison Beer eken thamai 8.8 beer patangaththe,Mama danna widiyata Schotland wala "Armageddon"kiyana beer eka 65% ,Germanye,Schorsch Bräu beer eka 43% namuth mewa sananya bawithaye ne,meka nikan pablicityi,ho wartha sandahawenna puluwan,Germanye wedima denek bonne 4.8%,4.9% wage beer.inihala5%sita 7% dakwa market eke onatharam.Poland walin ena beer Czch ripublic walin thamai ewawedipura enne,ewagahanne Api wage ayathmai.MEHE beer(bier)ekak sillara mila euro 1,1.20 athara (restaurant wala samanyaen wedi)onama sillara kadeka ganna puluwan,onama serabeemak 1/4 sita ihalata bibenawa,case ekak gannawanam euro satha 80 withra,Germanye pradana beer karmanthashalawithrak 54 podiwahera,beerwarga 5000-6000 athara.Wine lankawe ithama Ganan (hi-pi drinkekak kiyalane rank karalathiyenne)mehe Rs200 sita ihalata thiyenawa(German beer culture)kiyala Google serch karama enawa.(Ranjan-dusseldorf)
ReplyDeleteමෙහෙ බ්ලැක් ඊගල් කියන එක නියමයි,, ඒත් බියර් නම් වැඩක් නැහැ අප්පා, බඩ පිරෙනවා විතරයි බීවට ;D
ReplyDeleteහොද විස්තරයක් බදු නිසා බීම වර්ග වල මිලේ වෙනස කොච්චරක්ද
මට නං බියර් බිව්වම බඩ පිරෙන එක නෙමෙයි වෙන්නේ. තදට බඩගිනි එන එක. ඉතිං බියර් බෝතලයක් බිලා පැය භාගයක් යනකොට වෙනදා කනවා වගේ දෙගුණයක් කන්න පුළුවන් කිසිම අවුලක් නැතිව. අනික ඉතිං කාන්තාවෝ වගේ ඇගේ හැඩරුව ගැන පිරිමි එච්චර හිත හිතා ඉන්නේ නෑනේ. හිතුනොත් කනවා ඉස්මුරුත්තාවට එනකං.
Deleteහොදට බොන්න බීලප සූ කරන්න...
ReplyDeleteගන්න බියර්..
මේ බදු ආදායම දක්වලා තියෙන වගුවේ දැක්වෙන බදු ආදායම වර්ෂයක් සඳහා වන බදු ආදායමද?
ReplyDeleteඔය වෙරිවෙන්න විතරක් හිතාගෙන බොන අයට හදපු එකක්නෙ ස්ට්‍රෝං බියර්. බියර් බොන්න ඕනැ වයින් කොක්ටේල් සින්ගල් මෝල්ට් එකක් වගේ ඒක බොන එක එන්ජෝයි කරන්න කික් එකකටම නෙමෙයි.
ReplyDeleteමම නං ඉස්සර බියර් බිව්වේ ගොඩක් අඩුවෙන්. බිව්වෙම නැති තරං. සැර බීම වලට තමයි කැමැත්ත. ඒත් පස්සේ පස්සේ බියර් වලට කැමැත්තක් ආවා. හැන්දෑවට ගෙදර යනකොට කුල් කරපු ස්ට්‍රොන්ග් ලොකු බියර් ටින් එකක් සහ වැඩේ 10 ක් අරං බියර් බිබී වඩයක් හප හපා ගෙදර යන්න මම පුරුදු උනා.
ReplyDeleteබියර් බිව්වම හොදට කන්නත් පුළුවනි. අමිල ඔය බියර් බොන ෆොටෝ එක ගත්තේ 'මචං' එකේද? මාත් මචං එකේ බියර් වලට කැමති. එතන තියෙන ස්ටෝන්ග් බියර් අපි බාර් වලින් ගන්න ස්ට්‍රොන්ග් බියර් බෝතලේ රහට වඩා වෙනස්. මට හිතෙන්නේ මචං එකේ තියෙන ස්ට්‍රොන්ග් බියර් වල තිත්ත ගතිය ටිකක් අඩුයි. ඒ හින්දා දන්නෙම නැතිව ස්ට්‍රොන්ග් බියර් ලීටර එකහමාරක් වත් පෙවෙනවා මට. අනික ඔතන ස්ට්‍රොන්ග් බියර් ලීටර එක හමාරක් රුපියල් 600 නේ. ගානත් ලාබයි.
දැන් බොතලයක් ගන්න බ්බාර් එකට ගියාම වයසක ඩයල් ගොඩක් බියර් ගන්නව මම දැකල තියෙනව.දැන්නෙ කාරනෙ තෙරුනේ.මමත් ස්ට්‍රොන්ග් බියර් එකට කැමතියි.කල්ස්බර්ග් එක මරු
ReplyDeleteමට නං ස්ට්‍රොන්ග් එක තරං වෙන කිසිම බියර් එකක් අල්ලන්නේ නෑ. කාස්ග්බර්ග් වලට නං මගේ කැමැත්තක් ඇත්තෙම නෑ.
Deleteබාර් එකකට ගිහිං ගල් කාලක් බොනවට වඩා රුපියල් 250 ක් දීලා ලොකු ස්ට්‍රොන්ග් බියර් බෝතලයක් බොන එක ගොඩ දෙනෙක්ගේ පර්ස් එකට පහසුයි. ඊටත් වඩා පහසුයි හැබැයි ලොකු ස්ට්‍රොන්ග් ටින් එකක් 160 ක් දීලා අරං පාරේ කොහේ හරි ඉදලා බොන එක. ඒත් බාර් එකකට ගිහිං,පිරිස මැද්දේ ඒ උදවිය කියන දේටත් අතරින් පතර සවන් දෙමින්,සිගරට් දුම මැද්දෙන්,වැඩ කරන ජනයාගේ ඝෝෂාව මැද්දෙන් බියර් එකක් බොනකොට අමුතු කික් එකක් තියෙනවා.
'මේ බීර පරිභෝජනය වැඩිවීම ගැන රජය කියන්නෙ රටේ සංචාරක කර්මාන්තය වැඩිවීම නිසා බීර පරිභෝජනය වැඩිවෙලා කියලා. මා අන්තර්ජාලයේ සොයාබැලූ විට බොහෝ විදේශිකයින් ඔවුන්ගේ රටවල පවතින බීර රස මෙහි 8.8% බීර වලින් නොලැබෙන නිසා මේ සැර බියර් වලට ඒ තරම්ම නැඹුරුවක් නැහැ.'
ReplyDeleteමේ කාරණේ නං ඇත්ත කියලා මාත් හිතනවා. මොකද මාත් ගල්කිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයක කළමණාකරුවෙකු වශයෙන් වැඩ කළා. එතන අයිති එංගලන්තයේ පදිංචි ද්ලංකික ද්‍රවිඩ ජාතිකයෙක්ට. එතන මත්පැන්,බියර් විකිනීමට බලපත්‍රයක් තිබුනේ නෑ මම අයින් වෙන තුරුම.
ඒත් ඒකට එන යුරෝපියන් ගොඩ දෙනක් ආහාර ගන්නාවිට පානය කරන්නේ බියර්. ඔවුන් ඉල්ලනවා ආහාර සමග පානය කිරීමට බියර් ඕනා කියා. එවිට මා නම් කලේ සේවකයෙකු යවා අසල ඇති වයින් ස්ට්‍රෝස් එකකින් බියර් ගෙන්වා දීමයි. එවිටත් මම නිරීක්ෂණය කර තිබෙනවා මේ යුරෝපියන් බොහෝ දෙනෙක් කැමති ලයන් ලාගර් වැනි සැර අඩු බීර පානය කිරීමටයි.
සෙම ගතිය වැඩිවෙන හන්දා දැන් බියර් බොන්නෙම නැති තරං. ඉදල හිටල බියර් විදුරුවක් බොනවා අර ස්ට්‍රෝන්ග් එකෙන්.
ReplyDeleteබිව්වට මේවා දන්න එකක්යැ.. බියර් බිව්වම කන්න තියා හිතන්නවත් බෑ මට...
ReplyDeleteමගේත් මතය බියර් බොන එකේ නියම වින්දනය ලබන්න නම් සීතල පරිසරයකදී, සීතකරපු සැර අඩු වර්ගයක බියර් විදුරුවක් තොලගාන්න ඕන කියන එකයි.
ReplyDeleteඅනිවා අපේ වුන් බියර් බොන්නේ වැටෙන්න. ඒක කලාවක්. සියයට 5 හෝ අඩු ඒවා තමයි නියම බියර්. අනිත් ඒවා නිකං ගහපුවාම නන්නත්තාර වෙනවා. බියර් එකක තියෙන ගතිය එන්නේ නැහැ.
ReplyDeleteබාර් වල දැන් එදා වේල හොයාගන්න වැඩි දෙනෙක් කරන්නේ ගල් කාලයි, ස්ට්‍රෝං හෝ ස්පෙෂල් බෘෘ එකයි ගහන එක. ගල් බෝතලයක විතර වෙරිවීමක් තියෙනවා.