Friday, July 24, 2015

වර්ථමාන දේසපාලන තත්වය current pol situation

පුක කියන්නෙ වටින දෙයක්. මොන දේ දෙනවා කිව්වත් පුක නම් දෙන්න හොද නෑ කියලයි අපි සාමාන්‍යයෙන් හිතන්නෙ. නමුත් පිරිසක්, පුක වුනත් නිකං තිබුනම වැඩක් නෑ. ඒක දෙන්න ඕනි කියලා හිතලා පුක දීල හරි අපි ගොඩ යා යුතුය කියල හිතනවා.

ඒ විදියට පුක දීල ගොඩයන්න ඕනි පිරිස අපි යූ ඇන් පී කියල හිතමු. එතකොට පුක දීලා සංවර්ධනය වෙන්න කැමති අය යූ ඇන්පී පාක්ෂිකයො. එතකොට යූ ඇන්පියට වැටෙන ඡන්ද පුක දීමට කැමති ඡන්ද. 

"මිත්‍රවරුනි..අපි අපේ ශරීරයේ තිබෙන වැදගත් අවයවයක් වන පුක කිසිම හේතුවක් නිසා අවධානමට පත් කරගන්න ඕන නැහැ. මේ යූ ඇන් පී කාරයො කිව්ව පලියට අපේ පුක දීල ගොඩයන්න කිසිම ඕනිකමක් නෑ. පුක නොදී මේ විදියට ගෞරවනීය විදියට ඉන්න ....ඒ වගේම වටිනා පුක ආරක්ෂා කරගන්න ඔබ අපිත් එක්ක එකතු වෙන්න. එකතුවෙලා ගිහින් එදාට ශ්‍රී ලංකා එකට කතිරය ගහන්න."   ඒ ශ්‍රී ලංකා පාක්ශිකයෙක්. ඔවුන් පුක දෙනවාට කැමති නෑ. පුක ආදායම් මාර්ගයක් කරගන්නවාට කැමති නෑ.. ඔවුන් පුක ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටිනවා.. 

දැන් මේ දෙගොල්ල අතර ඡන්දයක් තියෙනවා.. 

යූ ඇන්පී - ඉදිරිය තකා, පුක වුවද කම් නැත.
ශ්‍රී ලංකා - හෙට වෙනුවෙන් අපේ උරුම පුක රැකගමු. 

දැන් ඡන්දෙ ඉවරවුනා.. ප්‍රතිපල ආවා.  පුක විකුනා සංවර්ධනය වෙනුවෙන් කැපකිරීම් කරන්න සූදානම් යූ ඇන් පී එකට ඡන්ද ගොඩායි..ඒත් බහුතරයක් ගහන්න ආසන මදි. ඒ වෙලාවෙ  පුක් බී (Puk B) කියලා නම තියෙන ශ්‍රී ලංකා කාරයෙක් යූ ඇන් පී එකට පනිනවා.. 

එතකොට තමුන්ගේ පුක ආරක්ශා කරගන්න පුක රැකගැනීම වෙනුවෙන් පුක් බී මන්ත්‍රී තුමා වෙනුවෙන් ශ්‍රී ලංකා එකට ඡන්දෙ දාපු ඡන්ද දායකයාගේ නියෝජනයට මොකද වෙන්නෙ?

දැන් අර පුක් බී මහත්තයා ඉස්සරවොල පුක ආරක්ශා කරගන්න කටේ උගුර ලේ රහ වෙනකල් කෑ ගහලා පස්සෙ පුක දෙන්න කැමති වෙන එක එතුමාගේ වැඩක්..නමුත් අර අසරණ ඡන්ද දායකයා.. ඡන්ද දායක උන්නැහේ සිය පවුල, අනාගතය ගැන හිතලා තමයි අර පුක් බී ට ඡන්දය දෙන්නෙ. අනාගතයේ දවසක හරි ඉපදෙන එකාලගේ පුක ආරක්ශා කරගන්න විපක්ෂයේ සිට හරි පුක් බී මහත්තයා මැදිහත් වෙයි කියලා අර ඡන්දය දෙන මනුස්සයා හිතන්න ඇති. ඒ වගේම පුක ආරක්ශා කරගන්න දිගටම පෙනී සිටීවි කියලත් අර ඡන්ද දායකයා හිතන්න ඇති. 

දැන් පුක දෙන පුක් බීට හොද අනාගතයක් ලැබේවි. මාරුවුනේ නිකම්ම නෙමෙයි නිසා එතුමාට ලක්ෂණ ජීවිතයක් ලැබේවි. එතුමාට සියලු සැප ලැබේවා.. 

ඡන්ද දායකයා..සිය පුක ආරක්ශා කරගන්නට ඡන්දය දීම හැර වෙනත් ක්‍රම සොයාගනිත්වා..  කෙනෙකුට අවශ්‍යම නම් පුක කියන තැනට රට දාගත්ත නම් ටිකක් හොද කතාවක් තියේවි.. ඒත් ගොඩාක් වතුර දාල දුන්නම කසිප්පු වල වුනත් ගතියක් නෑ කියලයි බේබද්දො කියන්නෙ.

11 comments:

  1. පුක. මට මතකයි පුක ගැන කතන්දර දැන් අවුරුදු දෙකතුනකට කලිං මරු පෝස්ට් එකක් ලියලා තිබුණා..

    ReplyDelete
  2. කළු ජුලිය , ඉන්දියන් හමුදාව , ලාම්පු කලගෙඩි නැටුම, ජේවීපී මර්දනය මුවාවෙන් විරුද්ද මතධාරීන් ඝාතනය,භික්ෂුන් නිවන් පුර වැඩමවීම, ශිෂ්‍යයන් නිවන් පුර වැඩමවීම, මාධ්‍ය වීදීන් නිවන් පුර වැඩමවීම, කලාකාරයින් නිවන් පුර වැඩමවීම,ත්‍රස්තවාදීන්ට ආයුද, මුදල් සැපයීම,ත්‍රස්තවාදීන්ට හමුදා පුහුණුව සැපයීම , හමුදා බුද්දි අංශය නිවන් පුර වැඩමවීම,කොටින්ට සන්නිවේදන උපකරණ දීම. රාජ්‍ය සම්පත් හිතවතුන්ට ලබාදීම , බැඳුම්කර මගඩිය

    ReplyDelete
    Replies
    1. උඹට මෙච්චර කියලත් තේරුන් නැති එක ගැන දුකයි..දැන් උඹ ඔය කියන මහින්දගෙන් ඉල්ලන සුදෝ සුදු ජාතික ආලය තියන මිනිස්සු මේ පාර යූ ඇන්පි එක දින්නට පස්සෙ මහින්දව අත ඇරලා ආයිත් රනිල් එක්ක එකතු වෙනවා..

      උන්ට ඒ වෙනතෙක් පාර්ලිමේන්තුවට යන්න මහින්ද කියන පරණ ඉනිමග පාවිච්චි කරනවා.. දැන් කාලෙ ඔය කියන ලිස්ට් එක පාවිච්චි කරනවා යූ ඇන් පියට විරුද්ද වෙන්න..දිනලා යූ ඇන්පියත් එක්ක එකතුවෙලා ඇමතිකමක් නියෝජ්ය ඇමති කමක් ගන්න ඕනි වුනාම ඔය හැමදේම බල්ලට දාල ආයිත් යූ ඇන්පිය හොද වෙනවා..

      හොදම උදාහරණයක් තමයි පාට ලී.. පාට ලී ට යූ ඇන්පියත් එක්ක කොච්චර ඇරියස් තිබුනත් මේ පාර හෙල උරුමෙන් තනියම ඉල්ලලා පරාද වෙන්න බයයි . ඒ නිසා පාර්ලිමේන්තු ගිහින් ආයිත් ඇමතිකමක් ගන්න පාට ලී යූ ඇන් පි පැත්තට ගිහින් ස්ටේජ් වල වාඩි වෙනවා..

      එතකොට මෙතෙක් කල් පාට ලී කෑ ගහපු අධිරාජ්‍ය වාදීන්.. කුමන්ත්‍රන කරුවන්.,..සිංහල බෞද්ධයන්ට වින කටින්නන් පිරිල හිටපු යූ ඇන් පි එක එක රැයෙන් දැන් සුදුපාට වෙලා ඉවරයි..

      දැන් රට .තුල තියෙන දැඩි දේශපාලනික නිහැඩියාවට හේතුව මේ ජනතාවගේ විශ්වාසය ඔය විදියට බාල්දු කරලා පාවාදෙන තුච්ච ගතිය මිනිස්සුන්ට දිරවන්නෙ නැති එක..

      මොන පැත්තට දුන්නත් හැම එකාම බලන්නෙ ආන්ඩුවක් එන පැත්තකට හේත්තුවෙලා පට්ටමක් ගන්න..

      Delete
    2. පැන්නොත් මන්ත්‍රිකම අහෝසියි පනතත් මුන් අයින් කරෙ අපිට ආදරෙටද?

      Delete
  3. වර්ථමානය නෙවෙයි වර්තමානය. අවධානම නෙවෙයි අවදානම. පාක්ශිකයෙක් නෙවෙයි පාක්‍ෂියෙක්. ආරක්ශා නෙවෙයි ආරක්‍ෂා. ලක්ෂණ නෙවෙයි ලස්සන.

    ඉස්සරවොල? ඒ මොකක්ද?

    ReplyDelete
  4. කවුද යකෝ මේ විචාරක සර්ද සිංහල ලියන්න උගන්වන්න හදන එකා

    උඹට ඕන විදිහට උඹ ලියපන් සනා උන්ට කියහන් සනස්ගලට ටියුසෝන් දෙන පන්තියකට ගොඩ වෙන්න කියලා


    ReplyDelete
  5. මචං ඔය කියන්නේ අපිට තියෙන පුකමද????

    ReplyDelete
  6. මරා ගේ පුක දිවෙන් ලෙවකාපු ජෙනරාල්ලා සෙට් එකක් මේ සැරෙත් මරාට බැහැලා වැඩ. විජයබාහු හමුදාවේ ආර්.වී. සමරතුන්ගයි සිග්නල් හමුදාවේ කුමාර් හේරතුයි කුරුණෑගල කෑම්ප් එකක හැංගිලා ඉඳගෙන වැඩකරනවා. ඊයේ හිරියාල ආසනයේ ගෙවල් වලට ගියා මරාට චන්දෙ ඉල්ලන්න. පාන්ගොල්ලේ හමුදා නිවාස වල ඇවිද්දා මරාට චන්ද ඉල්ලලා බලකරමින්

    ReplyDelete