Thursday, September 1, 2016

මගේ අලුත් පෝ්න එක Mi 4LTE

කලිං පෝන් එක විසික් කරන්නට වුනු හේතු

කලිං තිබුනු Doogee velencia y100 pro කියන චීන 4G ‍ෆෝන් එක බිමවැටිල ඩිස්ප්ලේ එකේ උඩ පොඩි ඉරක් ගියා. ඉන් පස්සේ ඒක දාන්න විදියක් හෙව්වා. ඒ පෝන් එක ගත්තේ ඩොලර් 120කට. ඩිස්ප්ලේ යුනිට් එකම ගන්නෝනි එකට..ඒක විතරක් ඩොලර් 50ක්..ඉතිං දානෙක පාඩුයි කියල හිතුනා..ඒකෙ පොඩි පොඩි අවුල් වගයක් තිබුනා. ඉක්මන්ට බැටරිය බහිනවා..ගහල තිබුනේ 2200mAh කියලා ඒත් ඇත්තම අගය 1800ක් වගේ අගයක්.. ඒ වගේම ඇතුලෙ තිබුන මීඩියාටෙක් ප්‍රොසසර එක බැටරි බොනවා.. සහ ෆෝන් එක විඩක් වෙලාවට ස්ටක් වෙනවා සහ රත් වෙනවා..මේක චීන එකක් චීනෙන්මයි ගෙන්න ගත්තේ..ඒ නිසා ඉතිං මේවා ආයෙම හද හද ඉන්න බෑ.. මං අලුත් එක්ක ගන්නහිතුවා..අරකඅ රං අවුරුද්දක් වත් පාවිච්චි කරන්න බැරිවුනා.. 

අලුත් එක 

පෝන් එක ගන්නවිට සැලකිය යුතු අලුත් කරුණු 

මම පෝන් ගනිද්දි ටිකක් ‍ වෙනස් විදියට හොයා බැලුවා.. දැන් දැන් පෝන් මාකට් එකේ හාඩ්වෙයාර් සොෆ්ට්ටයාර් වෙනස්වෙන්නේ ටිකක් හෙමින්. ඒ කියන්නේ දැනට අවුරුද්දක් දෙකක් පරණ ෆෝන් එකක් ගොඩක් අඩුවට අරගෙන උනත් අපිට වැඩටික ගොඩදාත හැකි..එ් වෙග්ම ‍ ඕනිම පෝන් ජාතියක ඒ ගොල්ලගේ කොඩි නැව් (ෆ්ලැග්ෂිප් ‍) හෙවත් ඒ පෝන් ජාතියේ හොදම පෝන් එකක් තියෙනවා.. සැම්සුන් නම් ඇස් සෙවන් තමයි හොදම එක..ඇපල් නම් අයිපෝන් 6+ හෝ ඒ වගේ එකක් තමයි හොදම.. ඔ්‍ය වගේ හොදම පෝන් ගත්තාම ඒවා යේ ඇතුලේ තියෙන හාඩ්ඩයාර් ප්‍රබලයි.. ඒවයේ කල්පැවැත්ම සහ අදිනබිලිටිය වැඩියි.. 

Mi 4LTE  කියන්නේ මි කියන ලෝ පතල චීන ස්මාට්ෆෝන් වල තියෙන දැනට පවතින මි 5ට කලින් ආපු ෆෝන් එක.. මි බ්‍රෑන්ඩ් ගත්තාම විවිධ ආකාරයේ පෝන් තියෙනවා..එත් දැන් මි ලගේ තියන හොදම පෝන් එක වන මි 5ට කලිං ආපු හොදම පෝන් එක වෙච්චි මි 4 එක හොදයි කියල මට හිතුනා.. ඉතිං ගෙන්නගත්තා.. පෝන් එක අවුරුදු දෙකකට වඩා පරණයි..හැබැයි ඇන්ඩ්‍රොයිඩ් 6 අප්ඩේට් එක දාගන්න පුලුවන් වුනා.. මේ  ෆෝන් එකේ නිමාව ලස්සනයි..ඒ වගේම බැටරියත් හරියටම දවසක් තියෙනවා ඩේටා ඔන්කරලා තිබුනත්.. 

මේ ෆෝන් එක රිලිස් වුනේ ඩොලර් 250කට එහා..නමුත් දැන් ඒක බොහොම අඩුයි ඩොලර් 135කට වගේ තමයි පෝන් එකට වියදම ්වුනේ.. අලි එක්ස්පස් එකේ තාම තියෙනවා බඩු..මේකනම් අධිවේගි තැපැල් ගෙනාපු නිසා කස්ටම් එකට ගිහින් තා රුපියල් 1300ක් දඩත් ගැහුවා.. කන්තෝරුවේ ගිහින් පොඩ්ඩක් වාත වෙන්නත් වුනා..ඒත් සාමාන්‍ය තැපැල් නම් කල්ගියත් අවුලක් නැතුව ගෙදට්ටම එ්වි කියල යාලුවො කිව්වා. 

කලිං වගේ වෙයි කියලා මම ගත්ත ගමන් පෝන් එකේ හොද නරක කියන්න ගියේ නෑ.. ඒත් දැන් නම් පෝන් එක හොදටම හොදයි කියල හිතෙනවා.. අලුත්ම ඇන්ඩයිඩ් වර්සන් එක.. ඉන් පස්සේ සෝක් පොටෝ වදින කැමරාව.. නිමාව ආදිය මේකෙ තියෙන හොද පොයින්ට්.. 

තියෙන නරක තමයි සිංගල් සිම්.. මෙමරි කාඩ් ගහගන්න බැරි එක.. සහ ගිගාබයිට් 16ක ඉන්ටර්නල් මෙමරිය කියන දේවල්.. මේකෙ අලුත්ම ෆින්ගර් පින්ට් සෙන්සර් එකත් නෑ.. කොහොම වුනත් ඩොලර් 135කට මේක‍බොහොම වටිනා බඩුවක්.. 

18 comments:

  1. ඹ්කෙ MI4I හරි MI4C එක හරි ගත්තනම් ඩුවල් සිම්. 4S කියල ෆින්ගර් ප්‍රින්ට් එක තියන වරෂන් එකකුත් දැන් තියනව ඒකනම් ටිකක් ගනන්. පුලුවන් නම් ඹය චයිනිස් රොම් එක නැතුව ග්ලෝබල් රොම් එක ෆ්ලෑෂ්කර ගන්න. එතකොට ඹය අනවශ්‍ය චය්නීස් ඇප්ස් නැතුව යනව

    ReplyDelete
    Replies
    1. චයිනීස් රොම් එක ස්ටෝබල් වැඩියිලු.. මේක ෆ්ලැග්සිප් පෝන් එක...මේක සහ රැඩ්මි අතර පැහැදිලි වෙනසක් තියෙනවා..

      මං ගත්ත එක චයින ටෙලිකොම් එකක්..ඒකට ‍ග්ලෝබල් රොම් එක එන්නේ නැ..ඒත් ගූඝල් දාගත්තම අවුලක් නෑ..

      Delete
    2. ඹෆීසියල්ග්ලෝබල් ස්ටේබල් රොම් තියනව
      http://en.miui.com/thread-276708-1-1.html

      Delete
    3. Mi4 Lte-ct මේ මං පාවිච්චි කරනෙක..ඒ කියන්නෙ මි 4 වලත් කලාතුරකින් එන චයින ටෙලිකොම් වර්ශන් එක..ගොඩක් කොමන් චයින යුනිකෝන් එක...වර්ශන් දෙකේ ඇතුලෙ මොඩම් එකේ සූටි වෙනසක් නිසා මේකට වෙනම රොම් එකක් ඕනි...

      Delete
  2. ඹය ගානටත් අඩුවෙන් redmi 3 කියන එක ගන්න තිබ්බ. ෆින්ගර් ප්‍රින්ට් 4100 බැටරි එකත් එක්ක

    ReplyDelete
    Replies
    1. රැඩ්මි 3 එකක් ඕඩර් කලා..ඒක ආවෙ නෑ..ඊට පස්සේ ඩොලර් 200කට විතර තිබුන මේක එකපාර එකසිය තිහට බැස්සා ..පෙනුම ඇනුව නම් මේක සුප්පා..ලොවෙත් කියන්න බෑ ‍ගාන නම්.. පෙනුමෙන්..

      Delete
    2. MI4i එක මම පාව්ච්චි කරල තියනව. සිරා භාන්ඩෙ

      Delete
    3. අයි එකේ පොඩි බග් එකක් තියෙනවා ලු කෝල් ආන්සර් කරද්දී..යාලුවෙක් පාවිච්චි කරනවා..උ කිව්වෙ

      Delete
  3. මම xiaomi ගැන blog එකක් කරනවා .එන්න ..www.xiaomilanka.blogspot.com

    ReplyDelete
  4. ඔය තාස්සනික කරුණු ගැන නම් මෙලෝ හසරක් දන්නේ නෑ.. මගේ පෝන් එකෙත් ලඟදි ඉඳල බැස්ටි බහිනවා උන්නු ගමන්.. 40% වගේ පෙන්නලා එකපාරම ලෝ බැස්ටි කියල ඕෆ් වෙලා යනවා හිටං.. එපා වෙලා ඉන්නේ අප්පා.. :/

    ReplyDelete
    Replies
    1. ගොඩ වෙදෙක්ට දිල බලන්න..බොහෝවිට බැටරියක් දාන්න වෙඉ

      Delete
  5. මං නම් සැම්සුන්. මොකද එක පාරක් ඔය වගේ වෙන බ්‍රෑන්ඩ් එකක ෆෝන් එකකට OTG එක connect කරන්න ගිහින් මාරම කට්ටක් කෑවා...

    ReplyDelete
    Replies
    1. අලුත්ම ඒවනං අව්ලක් නැතිවෙඉ

      Delete
  6. මමත් Redmi Note 3 Pro එකක් පාවිච්චි කරනව දැන් සති 3ක විතර ඉඳන්.ගානට හරියන සුපිරිම phone එකක් 😍😎

    ReplyDelete
    Replies
    1. ඔව් ගේමින් වලටත් මරු ෆෝන් එක..

      Delete
  7. අපරාදේ බම් onepluse වර්ගය ගන්න තිබ්බේ

    ReplyDelete
    Replies
    1. වන්ප්ලස් X ඩොලර් 250ක්.. ඒකත් හොදයි...ඒත් මේක 130ට සුප්පා පෝන් එක.. කිසිම ගින්නක් නෑ,.පොඩ්ඩක් විතර ඉන්ටර්නල් මෙමරිය විතරයි අවුල..ඒකට මංං ඕටී ජී ඇඩප්පරයක් ඕඩර් කලා..

      Delete
  8. මන් නම් අදමයි මේ පැත්තේ ආවේ. asus zenfone max එක නම් ඉස්තරම්

    ReplyDelete