මට ටිකක් කා කරන්න ඔ්න. සංසලා අහක බලාගෙන කිව්වේය.
ඇයි මොනාද? තියෙන්නේ. කතාකරන්න තරම් දෙයක් තියෙද? තීක්ෂණ ඇසුවේය
නෑ ඒහෙම නෙමෙයි. ඔයා දැන් දවස් 4ක්. කිසිම වැඩි කතාබහක් නැහැ. ඇත්තටම මම ප්‍රශ්ණ ඇහුවා ඔයා මොනවත්ම අහන්නේ නැහැ. කිසිම විදිහක දෙයක් නෑ. ඔහේ ඒනවා සල්ලි දෙනවා වැඩේ වෙනවා යන්නම් කියනවා යනවා. ඇයි ඒ්? මේක අලුත් නැහැ. ඒ්ත් ඔයා හිතාමතාම කතා නොකර තරහෙන් යනවා වගේ. සංසලා කියාගෙන ගියාය.
ඇයි ඔයාට සල්ලි මදි වගේද? මට ඒ්ක අහන්න බැරි වුනා. සොරි. ඔයා අට දාහෙන් හතරක් විතර මෙතන අයිති කෙනොට දෙන්න ඔ්න ඇති නේද? තීක්ෂන කිව්වේය.
එහෙම නෙමෙ. සල්ලි නෙමෙ. මට මේක ඒහෙම අහන්න අයිතියකුත් නෑ. ඒ්ත් ඔයා ඇයි මේ? කියල පොඩි පස්නයක් තියනෙවා දන්නවා නෙ අපි ගෑනු නෙ.
ඔයාට සල්ලි නැතිවෙලා ගේ දොර සින්න වෙන්න ගිහින් ළමයා ලෙඩ වෙලා. හස්බන් දාල ගිහින් ගෙදර අය ගනන් ගන් නෑ. රස්සාවක් හොයගන්න නෑ. ඒ් වගේ පස්න ගොඩක් තියෙනවාද? සංසලා. සොරි මම කැමති නැහැ පස්න අහන්න. මම ඒනේන් විනෝද වෙනවා කියල දේකට. මම දන් නෑ ඒ්ක විනෝදයක්ද කියල. ඒ්ත් මට ඔයාගේ පස්න අහන්න බැහැ සංසලා. සොරි ඒ්ක මගේ වැරැද්දක්. තීක්ෂණ කිව්වේය.
ඒහෙම අඩාවැටෙන මගුලක් නෙමෙි තීක්ෂණ මම. මට ඒහෙම අඩාවැටෙන්න ඔ්න නැහැ. මම කිව්වේ මට සල්ලි ඔ්න නැහැ. ඇරත් මෙතන කතාකරන්න ඔ්න මට. මිසක් ඔයාට නෙමෙයි. මම අහන්නේ ඇයි මේ? මම කලින් දවස් තුනේම බැලුවා ඔයා වැඩේ පටන් ගන්න පැතලි වේදනාකාරී පෙපනුමෙන්ම වැඩේ ඉවර වෙලත් බායි කියල යනවා. අපි මැෂින් නෙමෙයි තීක්ෂණ. අපිට මිනිස්සු තමුන්ගේ දුක් කියනවා. වේදනාවල් කියනවා. අපිටත් ඇඩෙනවා. ඒහෙමයි මේ ජීවිතේ. ඒන හැමොම පටන් ගත් වෙලාවේ ඉදලා හොල්ල හොල්ල ඉදලා හම්බෝ කියල ඉවර කරල යන් නැහැ. අපි මිනිස්සු. මොන තත්වයෙන් වුනත් මිනිස්සු.
මම පණ්ඩිත වැඩියි නේද?
සංසලා අසන්නට විය.
මට කතා කියන්න බෑ සංසලා. තැන්කියු ඔයාගේ මැදිහත් වීමට. මම ඒහෙම වැඩිය දොඩන කෑ ගහන කෙනෙක් නෙමෙි. මේ මගේ හැටි. තීක්ෂණ කිව්වේය.
ඇයි තීක්ෂණ බොරු කියන්නේ. ඔයා ගේ නම මම සර්ච් කලා ඔයා හොද ඇක්ටිව් කෙනකේ. මම නම ගත්තේ අයි ඩී ඒකෙන්. අපි දෙන්නගෙම මියුචුවල් ඉන්න දෙතුන් දෙනෙක් හිටියා. මම නිකමට ඇහුවා. හෙනම ආතල් ඩයල් ඒකක් කියල ඒයාල නම් කියන්නේ. හරි හරි ඔයා කැමති නෑ නම් මම මොකටද කරදර කරන්නේ. ඒ්ත් ඔයා ඒක දවසක් ඒක පැය දෙකක් හරි මට දෙන්න කැමති නම් අපි හැමදාම මේ පොඩි කුටියෙන් පිට හමුවෙමු. සංසලා කිව්වේය.
ඔවු මටත් හිතෙනවා මේ කාමර පොඩි වඩියි. අපි ලොකු කාමර තියෙන තැනකට යමු. ස්විමින් පූල් තියෙන තැනකට. මම ඔයාට 15ක් විතර දෙන්නම්. ඔයා ගෙදර යන දවසක. දාගමු නේද? තීක්ෂණ සතුටකින් ඇසුවේය.
ඒ් මගුලක් නෙමේ මිනිහෝ. මට ඔ්න කතා කරන්න. ඔය ලොකු කාමරේට ගිහින් ස්විමින් පූල් නාලා කරන ඔක්කම වගේ දැන් ටිකකට කලිනුත් කලානේ. ඒ්කට තියෙන පොරේතකම නම් අඩවෙල නැහැ. අනික හැම දේම සල්ලි වෙන්න ඇති වෙන අයට. මම ඒහෙම නෙමෙයි. නෑ සොරි මම ඒහමෙ තමයි ඒ්ත් ඔයාට ඒහෙම නැහැ. සංසලා කියාගෙන ගියාය.
සොරි මට ලව් කරනන් බැහැ. මට ඒ්ක බැහැ. ඒ්ක පුලුවන් නම් නංගි මම මේ විදිහට ඔයාට රුපියල් අටදාහක් ගානේ දීගෙන ඇවිත් සර්විස් ගන් නැහැ නෙ. ඒ්හෙම බැරි වීම ගැන මට දුකක් නෑ කියන්න බෑ. ඒ්ත් ඒ් දුකක් නැති විදිහට ඉන්න ඒක තමයි මගේ තෝරාගැනීම. මට ආයෙත් දවල් ඒ් වලේ වැටෙන්න බෑ. ලව් කතාකරන්න නම් ඒන්න ඒපා. තීක්ෂණ කිව්වේය.
කවුද මිනිහෝ මෙතන ලව් ඒකක් ගැන කතා කලේ. මට ඔ්න අපි දෙන්න ටකික් හමුවෙලා කතා කරන්න. හමුවෙලා කතාකරන හැම ඒකම ලව් වෙන්නෙ ්නැහැ. මේක ඒක්ක පොඩ්ඩක් ඒලියට යන්න මට තමුසෙට සල්ලි දෙන්න වෙනවා වගේ නේ. ඇත්තමයි තීක්ෂණ ඇයි මෙහෙම. මම ලස්සන නෑ ගොඩක්. ඒත් මම කැත නැහැ නෙ. ඔයා කැමති නැද්ද මම ඒක්ක ඒලියෙ ්තේ බොන්න. ඔවු මම දන්නවා මෙතන පන දෙන්නම් කද දෙන්නම් කියන අය පාරකදි හම්බුනාම කවදාවත් දන් නෑ වගේ යන්නේ. සංසලා බිම බලාගෙන දුක්බර මුහුනින් කිව්වාය.
ඔයා කැත නැහැ. මට ඔයා ඒක්ක අපේ ගෙදර වුනත් කිසි අවුලක් නැහැ කතා කරන්න. ඒ්කේ කිසි පස්නයක් නැහැ. මම හිතන්නේ නෑ පාරෙදි මම හැමෝටම දාන මුඩු මූන මිස ඔයාට වෙනම අප්සට් ඒකක් දායිය කියල. මම නරක තමයි ඒ්ත් ඒච්චරම චොර නෑ හරිද? තීක්ෂන තරහින් කියාගෙන ගියාය.
හරි මම ගෙදර ඒන්නම්. ඒතකොට ඉවරයි නෙ. දැන් කොහෙහරි ගියොත් බීම ඒකක් තේ ඒකක් අරං දෙන්න වෙයි කියල නේ මේ..ලෝබයා. සංසලා කිව්වාය.
දැන් අරයල ඔයාට කතා කරනවා දැන් වෙලාව හරි. මට කෝල් ඒකක් දෙන්න ගෙදර ඇත්තටම අවුලක් නැහැ. මම යන්නම් .. තීක්ෂණ ගියේය.
දින කීපයකින්. පසු..
සංසලා : මොකද කරන්නේ. අද කවුරුත් නෑ වගේ අනේ. දැන් මිනිස්සුන්ට සල්ලි නැහැ නෙ.
තීක්ෂණ : මට ඒන්න බෑ. මට සල්ලි නෑ අනික මාසෙට තුන් පාරක් විතරයි මම ඔ්වට යනේන්.
සංසලා : ඒහෙම මගුලක් නෙමෙයි අනේ. ඔයා මම ඒක්ක තරහින් ඇයි. හැබැයි ඔයා මාසටෙ තුනක් නම් ආවේ නැ. වෙන කොහේද ගියේ. කියන්න මට වෙන කොහෙද ඔය සිගිති මල්ලියාව පෙන්වන්න අරං ගියේ. ?
තීක්ෂණ : මනුස්සයෝ මම වෙන කොහෙත් ගියේ නැහැ. ඇරත් මම බැදල නැහැ නෙ. මට ඔ්න තරනක යන්න පුලුවන් අරත් මේක මානව නිදහස තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රට නෙ.
සංසලා : ආ හර ිහරි.. ඇත්තටම මම ගෙදර ඒන්නද? හෙට ඔ්ෆ් ඒක. හෙට සැටඩේ ඔයාට නිවඩු නේ. ඔයා ගෙදර ඉදන් පොත් කියවන දවස නේද? දවසක් ඔයා අතේ පොත් දෙකක් තිබුනා මට මතකයි. මම ඇහුවම ඒ්දෙක සෙනසුරාදා කියවනවා කිව්වා.
තීක්ෂණ : මේ ඇත්තටමද? කාත් ඒක්කද ඔයා ඒන්නේ? ඉස්සල්ල කියන්න බයිටක් නේද? ඔයා ඒයි මෙන්න කියල ගෙදර.
සංසලා : මට මොනව රැකගන්නද මනුස්සයෝ. ඔහෙට අවුලක් නැත්තං මම ගෙදර ඇවිත් යන්නම්. ලොකුවට නටන්න ඔ්න නැහැ. අම්මයි තාත්තයි නේද ඉන්නේ. අයිය රට කියල කිව්වේ . කිවවේ නැහැ මම අහලම දැනගත්ත දේවල්. ප්ලීස් මේ මගුල් නටන්න නෙමෙයි. ලවු කරන්නත් නෙමෙයි. මට ආසයි ඔයාගේ ගුප්ත විදිහ තේරුම් ගන්න. අපි ඉතින් තීක්ෂණ තරම් ඉගෙනගෙන නැහැ නෙ. පුදුම දේවල අපිම විසදගන්න ඔ්න.
තීක්ෂණ : හරි මට ඒච්චර දුර හිතන්න ඔ්න නැහැ. ඔයා කැමති. ඔයා ඇවිත් යන්න. හැබැයි ඇවිත් ටිකක් ඈතින් ඉන්න. මගේ ලගට ඒන්න ඒපා වැඩිය. මොකද ගෙදරදි මම හෙන ලැජ්ජ කාරයා. තේරෙනවා නේ. ඒක්කො ඒහෙම ඔ්නත් නැහැ ඔයා ඇවිත් කැමති විදිහට ඉන්න. මට ටිකක් හිතාගන්න අමාරු. කමක් නෑ ඔයා ඒන්න.
සංසලා : ගෙදර ඇවිත් වෙන මගුල් කරන් නැහැ මෙයා. ඇවිත් කතාබහකරල තේ ඒකක් බීල යනවා. ඒච්චරයි. අපෝ.. මෙයා හෙන ළුීරයා වගේ වුනාට හරි බබා නේ. තේරෙන් නෑ දෙයක් හැමදේම කියා දෙන්න ඔ්නා.
තීක්ෂණ : මම ලොකේශන් දාන්නම්. බස් පාරත් ටෙක්සට් ඒකක් දාන්නම් නැත්තං මිල්ලනිය හන්දියට ඇවිත් ඌබර් ඒකක් දාගන්න. ලොකේශන් තියෙනවා නේ.
සංසල : සිරා නෙ. පොලු තියන්න ඒපා මට සතියටම තියෙන්නේ ඒක ඔ්ෆ් ඒකයි. ඒ්කත් මේ වැඩ කරනන් කියල වදේ. ඒ්ත් මට ඇවිත් යන්න ඔ්න කියල හිතුන නිසා ඒනවා.
තීක්ෂණ : හරි හරි මම කිව්වොත් කිව්වා. දන්නවා නේ. ඒන්න මම කෑම ලෑස්ති කරන්න කියන්නම්. අපේ අම්මා කෑම රසට හදනවා. ඒයා හරි කැමති කෙනෙක් ඒනවට.