Saturday, September 13, 2025
රට බේරාගත් නිරිදුට බොග තේවාව
එකල රට බේරාගත් නිරිදු පසුව ආ නිරිදු විසින් කපන ලද්දේය. මාලිගා දැසි දසුන් අඩු කරන ලද්දේය. එයින් උපයාගත් සත දෙක රටේ ඩොරල් සංචිත උද්දීපිනය සදහා යොදන ලද්දේය. ටික කලකින්ම ඒ සත දෙකේ බලයෙන් රටෙ ජනයාට සුඛිතද මුදිතද සෞභාග්‍යද ලැබෙන්නේය.
රට බේරාගත් එක්ස් නිරිදු බොහෝ කොට මහලු වූ බැවින් ඔහුට කෙලින් සිටින්ට අමාරුය. බලා සිටින්ට කියා පුටුවක වැද හොත්තේ වුවද මදකින්ම හේ රමණය අවසන් වූ පකක් පරිද්දෙන් කඩා වැටෙන්නේය. එබැවින් නිරිදු වඩා හිදුවා මහජනතාවට වඩාත් හාද සෛය්යාවකින් පෙනෙන පරිදි දිනකට පෑ බාගයක් හෝ තැබීමට වැඩිපිලිවෙලක් සකස් කරමු යැයි අනුකමිටුවක් කතිකා කරන ලදී.
ඒ අනුව රට බේරාගත් නිරිදු ගම වූ කුඩා මාලිගාවේ ඉදිරිපස සදලුතලයේ වීදුරු කුටියක කොමොඩයක වාඩි වී කක්කා කරන්නේය. වීදුරු කුටිය සීල් වූ බැවින් එහි දුගද අවටට නොඑන්නේය. තාක්ෂණ ඒ අයි එකක පිහිටාදාරයෙන් එතුමා බොග වඩම්මන කල්හී අවට මහනෙල් මල් සුවදින් සුගන්ධවත් වන්නේය. එතුමාගේ ඒ වීදුරු වැසිකිලියෙන් එන ශබ්ධ දහරාවෝ නම් එලියට පීකරයක් මගින් අහන්නට සලස්වති.
ආහ්.. ඕහ්. අම්මෝ ඔයින් ගියා මැදැයි ආදී වශයෙන් එක්ස් නිරිදු තටමන අතර දාන වදන් පහල සිටින ජනී ජනයා කන මීපැනි වක්කලාක් මෙන් මිහිරියැ. අප රට බේරාගත් කලද එතුමානෝ ඔවැනි සීහනාධ ගොර ගොර සීහනාද පවත්වන්නට ඇත. ඒ ශබ්ධය ඇසීම පවාමහත් පිනකැයි ඇතැම් වයසක ආච්චි කබල් සිය අත් නලලේ තබා වැදගන්නේය.
ටික දිනකින් එතැන වැසිකිලි තේවාව තවත් විචිත්‍රවත් කරන්නට වෙනම වාදක වෘන්දයක්ද අනියුක්ත කරන ලදී. බෙර හේවිසි නාදයෙන් විකසිතව එතුමානෝ රාජකීය කොමඩයට වදින්නේය. අවට බිම සිටින ජනයාට එතුමානෝ යහතින් පෙනෙන්නෝය. එතුමාට අතන මොතන පිලිකාවකැයි තව මසකින් යන්නේ යැයි බොරු කියනවිරුද්ධ කැල නිස්සද්ද කරන්නට එතුමාගේ දෛනික පෙනී සිටීම ඉවහල් විය.
මේ බොග තේවාවට දිනෙන් දින අනුරාජපුරයෙන්ද පොලොන්නරුවෙන්ද පමණක් නොව සිඩ්නි මෙල්බෝන් ලන්ඩන් ඩුබයි වාසී ජනයාද ගුවනින් පැමිණ එකතු වෙන්නට විය. එක්ස් නිරිදුන්ගේ බොග දැමීම මෙතරම් ජනප්‍රිය වී නම් අපිද එසේ කරමු යැයි වත්මන් නිරිදුට උපදේශකයෝ කීවෝය. එහෙත් ලැජ්ජාශීලි වත්මන් නිරිදු එයා කරපු දේවල්ම අපි කරන්න නෙමෙයි අපිට දුන්නේ යැයි විවිධ කතා කියමින් එය යට යවන්නේයැ.
දිනක් මහා එක්ස් නිරිදුට බඩ වියලීමක් වූ බැවින් එදා බොග යන්නට උවමනාවක් නොවීය. එහෙත් ඒ නොදන්නා විදෙස් රට වැසියන්ද එරට දුර වැසියන්ද කිරිද පැණිද තෑගිද පූජාවට රැගෙන තේවාව පටන් ගන්නාතෙක් සිටිති. එවර එතුමානෝ වෙනුවෙන් වෙනත් රාජපක්සකක් කොමඩයට තැබිය යුතු වන්නේය. ඒ සදහා පත්‍රයන්ද ලේලි වරුන්ද දියණිවරුද බිරියද සහෝදරයෝද එකතුව මහත් සාකච්චාවක් පැවැත්වින. වනචාරී බලුගැත්තෝ එක්ස් රජතුමාගේ අසුවල් ලේලිවරිය බොග වන්දනාවට වැඩම කරද්දැයි මග බලා සිටියෝය. එහෙත් එවුන්ගේ මනෝරථ පූරණය සිදු නොවුනි. කක්ක බර තියෙන්ඩම ඕනයි ඕකට ගිහින් වාඩිෙ වන්ට.. අපි ගිහින් ඉදල එන්න කියමු. එතන සැප තැන. කියා එතුමානෝ කක්ක බර නැතිවම වුවද රාජකීය දැකුම පිණිස කොමඩයට වාඩි වී බර ඇතිවාක් මෙන් ගොර ගොර නදද දාන්නට විය.
බර නැතිව දාන ගොර ගොර නාදය ඇතිව දාන එකට වඩා මදක් වෙනස් වුවත් එයද නවමු ශබ්ධයකැයි පහත වූ බලුගැත්තෝ සිතූහ.
Subscribe to:
Post Comments (Atom)
මේක මරු, අඩෝ මේකේ එකම අඩුව වත්මන් නිරිඳු වන මොංගල් කෙබර කොටා චේතිය පච රිලවා ගැන ලියපු ටිකයි උගේ මී වෘෂභ උපදේශක අමන වන්දිභට්ටයන් රැල සහ උගේ ඩෝබි හැතිකරේ කියන ගව සම්පත ගැනයි ලියලා තියෙන ප්‍රමාණය මදි. ඌගේ ගොන් පාට් ගැන ඊළඟට විස්තර සහිතව පෝස්ට් එකක් ලියන්න පුළුවන්ද ලස්සනට ලියන්න මේ වගේම 😅🤣😂
ReplyDeleteලස්සන පෝස්ට් එකක්, මේ වගේම ලංකාවේ සිටින Narcissist මිනිස්සු ගැනත් මේ වගේ ලස්සනට සාහිත්‍යය යොදාගෙන ලියන්න පුළුවන්ද ඔයාට?
ReplyDeleteඇත්තටම බ්‍රිතාන්‍යය තුල වාසය කරන මගේ මිතුරු අජිත් ධර්මකීර්ති කියන පුද්ගලයා මේ Narcissist Personality Disorder කියන රෝගී තත්ත්වයෙන් පෙළෙන කෙනෙක්, නමුත් අවාසනාවකට වගේ ඔහුට කොතරම් කිව්වත් ඔහු මේකට ප්‍රතිකාර ගන්නේ නෑ බ්ලොග් ලියන අය අතර විෂ සහිත Toxic මත පතුරමින් අපහාස කරමින් සිය Narcissist විෂම පැවැත්ම දිගටම පවත්වාගෙන යනවා. අපි බලමු කවුද මේ Narcissist මිනිස්සු කියන්නෙ කියා?
දැකලා තියෙනවද අපිට හමුවෙන විවිධ වර්ගයේ මිනිස්සු අතර,
අධික අහංකාරකමින් ජීවත් වෙන මිනිස්සු,
තමන් ගැන ඕනවට වඩා වර්ණනා කරන මිනිස්සු,
අන් අයගේ හැඟීම් ගැන අඩු තක්සේරුවෙන් බලන මිනිස්සු,
වැරැද්ද තමන්ගෙ වෙලා, වැරැදි පිළිගන්න බැරිව අනුන් පිට පවරන මිනිස්සු,
තමන්ගෙ ප්‍රසංශාව, ගෞරවය ගැන විතරක්ම හිතන මිනිස්සු???
අන්න එහෙම අයට තමයි අපි Narcissist මිනිස්සු කියලා කියන්නෙ.
ඉතිං එහෙම කෙනෙක් එක්ක කිසිම දවසක වාද කරන්න, තර්ක කරන්න යන්න එපා. මොකද,
ඔයා මොන දේවල් කිව්වත් ඒ අයට ඕන ඒ අයගෙ දිනුම විතරයි.
අනෙක් කාරණාව,
ඔයා කේන්ති ගන්න තරමට, දුක් වෙන තරමට, උස් හඬින් කතා කරන තරමටයි ඒ මිනිස්සුන්ට සතුටු!!!
Narcissist මිනිස්සු, තමන්ගෙ සතුට කියන දේ පෝෂණය කරන්නෙ, ඒ අය නිර්මාණය කරන චිත්තවේගීය අවුල් සහගත තත්ව වලින්.
ඔයා තව තවත් තර්ක කරන, කේන්ති ගන්න තරමට ඒ අය ඉදිරියේ ඔයාව තවත් ගිලෙන්න පටන් ගන්නවා.
මොකද නාර්සිස්ට්වාදියෝ කිසිම දවසක සත්‍ය හොයන්නෙ නෑ.
ඒ වෙනුවට ඔවුන්ට ඕන තව කෙනෙක් වචන වලින් හෝ යටත් කරගැනීම විතරයි.
ඒ අය තේරුම් ගැනීම, සාක්ශි කියන දේට අවදානය දෙන්නෙ නෑ.
ඒ වෙනුවට ඔවුන් අවදානය දෙන්නෙ ඔයාව පරාජය කරන්න ඊළඟට කියන්න ඕන මොකක්ද කියන එක ගැන විතරයි.
එහෙම කෙනෙක් එක්ක වාද කරන්න වුණොත්??
හොඳම දේ, පසුබහින්න!!!!
තර්ක කිරීම ප්‍රතික්ෂේප කරන්න. ඔයාගේ සාමය ආරක්ශා කරගැනීම ගැන හිතන්න.
මොකද,
ඔයා ප්‍රතිචාර නොදක්වන හැම අවස්ථාවකම ඔවුන් තමන්ගේම අධික අහංකාරකමින් පහත වැටෙන්න පටන් ගන්නවා.
නිහඬ වීම, සීමාවන් යෙදීම තමයි ඒ වගේ තැනකදි ඔයාට තියෙන හොඳම මෙවලම් වෙන්නෙ.
ඔයාගෙ සන්සුන්කම ඒ වගේ අහංකාර මිනිසුන්ගේ දුර්වලතාවය වන අතර,
ඔයාගෙ කෝපය ඔවුන්ගේ විනෝදාස්වාදය වෙනවා.
ඔවුන්ව තෘප්තිමත් කරවන සංදර්ශනය ඔවුන්ට ලබා නොදෙන්න මතක තබා ගන්න!
ප: ලි. Narcissism කියන දේ විවිධ අත්දැකීම් හමුවේ හැම කෙනෙකු ළඟම ඉතා අල්ප වශයෙන් හෝ සාමාන්‍ය මනුෂ්‍ය හැසිරීමක් ලෙස තිබීම සාමාන්‍යයි.
එහෙත් මෙය අධික වශයෙන් / රෝගාත්මක තත්ත්වයක් ආකාරයෙන් (Narcissistic Personality Disorder - NPD ) mental health disorder එකක් ලෙස ඇතිවන අවස්ථා අජිත් ධර්මකීර්ති වගේ අයතුල දකින්න ලැබෙනවා.
මේ වගේ තත්වයක ඉන්න පුද්ගලයෙක් සම්පූර්ණයෙන්ම cure වෙන එක අපහසුයි. ඒත් long-term therapy එකක් සහ proper support system එකක් ඔස්සේ NPD අයෙකුට තමාව හඳුනාගෙන දේවල් manage කරගෙන, සමාජයේ, සබඳතා තුළ, සාමාන්‍ය ජීවිතයක් ගත කරන තත්වයට එන්න පුළුවන්.
ඒත් අවාසනාවට කරුණ නම්, අජිත් ධර්ම වැනි Narcissist NPD රෝගී බොහෝ පුද්ගලයන් තමාගේ තත්වය පිළිගැනීමට තරම් නිහතමානී වන්නේ නැහැ. එයයි ඇත්තටම තියෙන ලොකුම ප්රශ්නය.
අනූන්ගෙ පුකවල් වලට දිව දාන් නැතුව හිටහන් සරෝජ්
ReplyDeleteරෂිනිට හුකන්න ඕනී
ReplyDeleteheh
ReplyDeleteරෂිනිගේ පුකේ හිලට දිව දාලා හුතු ජුස් බොන්න ආසයි
ReplyDelete