Wednesday, December 31, 2025

ගේමක් නොගහ ජීවත් වෙන්න බැරිද?

 


අලුත් අවුරුද්ද ලගා වෙනවා පරණ අවුරුද්ද ඉවර වෙනවා. මෙහෙම අවුරුදු මාරු වෙද්දි අපි හිතනවා අපිට ඊලග අවුරුද්දේ වත් ගේමක් ගහලා ගොඩ යන්න ක්‍රමයක් හදාගන්න ඕන කියලා. 

මොකක්ද මේ ගේම 


ගේම් එක කියල කියන්නේ මම හිතන්නේ ගොඩක් මහන්සිවෙලා අපි සාමාන්‍යයෙන් ගෙවන කම්මැලි ජීවිතයට වඩා කාලය ශ්‍රමය අපේ කැපකිරීම් වියදම් කරලා කරන විසේස වැඩක්. ඒ ගේම සේත්තරය අනුව තැන අනුව වෙනස් වෙනවා. හැබැයි ඒ අමතර කැපකිරීම කරලා තමයි අපිලට දියුනු වෙන්න ලැබෙන්නේ.. නිකං ජීවත් වුනොත් අපිට දියුනු වෙන්න සල්ලි හොයන්න පොරක් වෙන්න ලැබෙන් නෑ. 


එදිනෙදා වැඩ එදිනෙදා කලොත් 


ඉස්සර ඒ ලෙවල් පාස් ලංකාවෙන් රෑන්ක් දාන ලමයි කියන පොදු කතාවක් තිබුනා. මම එදිනෙදා වැඩ එදිනෙදා කලා. අමතර වැඩත් කලා. ගුරුවරුත් මට උදව් කලා.. ආදී වශයෙන්. එතකොට එයාල ලොකුවට ගේම ගහල නෑ කියල තමයි පේන්නේ. එයාල සාමාන්‍ය ජීවිතය සාමාන්‍ය විදිහටම ගෙවලා තමයි ් තැනට ඇවිත් තියෙන්නේ. 


ඒත් මෝටිවේසන් අප්පච්චිලා කියන විදිහට 

 

ඒලෙවල් හෝ වේවා වෙන එක්සෑම් එකක් හෝ වේවා නැත්තං කන්තෝරු වැඩ බිස්නස් හෝ වේවා. අපි ගොඩක් මහන්සි වෙලා. අමතර වෙලාව කැපකරලා අමතරව තවත් කරදර කරගෙන හිත එහෙම ගොඩක් කැපකිරීම් කරලා තමයි අපිට ජීවිතය ජයගන්න තියෙන්නේ. සරලවම අපිට අපි කරන වැඩ එදිනෙදා හරියට කරලා ඔලුවට කූල් එකේ චුට්ටක් වැඩ කරලා අපිට ගොඩ යන්න බෑ. අපි මේ අපේ වටේ ඉන්න තරගකාරීන් අබිබවා මතුවෙලා උඩට ඇවිත් අරිෂ්ඨ බිව්ව සූරපප්පා වගේ විරාජමාන වුනොත් තමයි අපිට ජීවිතය ජයගන්න ලැබෙනනේ. 


ඉතින් අවුල මොකක්ද? 


මේ කියන ගේම අමතර කැපකිරීම රෝල වගේ එක්ස්ට්‍රා කැපකිරීම කරන එක ලේසි නෑ. අපේ ලයිෆ්ස්ටයිල් එක අපේ කැමති අකමැති දේවල් අපේ කාලසටහන ආදී ගොඩක් දේවල් අපිලට මේ ගේම වෙනුවෙන් කැපකරන්න වෙනවා. ගේම ගොඩක් කල් ඇදුනොත් අපි ඒ ගේම ඇතුලේ හිරවෙනවා. ගේම ඇතුලේ ජීවත් වෙන්න වෙනවා. අපේ සාමාන්‍ය ලයිෆ්ස්ටයිල් එක ගේම විසින් අත්පත් කරගන්නවා. 


උදේට ටීවි එක බල බල පත්තර බල බල ඇට කස කස ඕපදූප හොය හොය හිටිය අපි ඒ කාලේ ගේම වෙනුවෙන් වියදම් කරනවා. ටික කාලෙකින් බැලුවම අපිට ඒ ඇට කසමින් හිටපු අතීතය අපිට නැතිවෙනවා. ආයේ ඒහෙම කූල් එකේ ඉන්න නැති වෙනවා. අවසානේ අපි ගේම ගහලා ජීවිතේ වර්දනය කරගන්න ගියාට අපිට අපිවම නැතිවෙලා වෙන මොකෙක්ද රොබෝ කෙනෙක් අපි වෙනුවට ඉතිරි වෙනවා. 


හැම එකාම එහෙමද? 

 

මම හිතන්නේ අපේ දකුණු ආසියානු රටවල ඉන්න මහා මනුස්ස ගහනය නිසා තමයි අපිට මේ හැම සරල දේකටම ෆයිට් කරන්න වෙලා තියෙන්නේ. අපිට තරගයක් නොදී සාමාන්‍ය විදිහට ජීවත් වුනොත් ගොඩක් දේවල් අපිලට ලබාගන්න වෙන්නේ නෑ. අපි අනෙකා පරයා අනෙකාට වැඩිය ගොඩක් වැඩ කරලා ගොඩක් කැප කරලා ගොඩක් එව්ව කරල ඉස්සරහට ඇවිත් තමයි අපිට දිනන්න ලැබෙන්නේ.. 


ට්‍රැවල් වලදි හම්බෙන සුදු මහත්තුරු මීට වඩා වෙනස්. එයාල කැමති තැන්වල කැමති විදිහට නැවතිලා. සමහර අය ජොබ් එකකටවත් හරියට බැදිලා නෑ.. පවුල් පන්සල් කියල බැදිලා නෑ. ආගම කියල බැදිලා නෑ.. එයාල එයාලගේ රටේ කරන රස්සාව උන්න ගමන් නවත්තලා එක්කෝ නිවාඩු දාලා එකපාර පිට වෙනවා. ඒ ගිහින් වෙන රටකට වෙලා ආතල් එකේ ඉන්නවා. ආයේම එනවා. එයාලට අපිට වගේ තරගයක් නැතුව ඇති. එයාලගේ හිතෙත් දිනන්න නම් අමතරව ගහන ගේම කියන එක නැතුව ඇති. 


ගේම මගින් ඇතිකරන බ්‍රොයිලර්ලා 


අපේ රටේ සල්ලි තියෙන මිනිස්සු  ගත්තොත් වැඩිදෙනා ලෝබයි. මොකද කුණුකමට සතෙන් සතේ රුපියල රුපියල අමාරුවෙන් පොදි ගහගෙන ඒවත් ආයේ වෙන වෙන ජාවාරම් වලට කුම්මැහි කමේ වියදම් කරපු උන් තමයි ලංකාවේ සල්ලිකාරයේ වෙන්නේ. උන් දෙයකට වියදම් කරන්න කලියෙන් හතර මායිම් හොයනවා. කොච්චර තිබුනත් හිතේ නිදහසින් එක රුපයිල් දාහක් වියදම් කරන්න  උන් බයයි. මොකද ගේම් එක ගහලා හදාගත්ත තැන නැතිකරගන්න කැමති නෑ.. ගේම් එක ඇතුලේ එයාල පුරුදු වුන කුනු පෙරේත කම් වෙනස් කරගන්න හැකියාවක් එයාලට නෑ. 


ඉතින් අලුතින් කලාවට ක්‍රීඩාවට වෙනත් ආයෝජන වලට නිර්මාණ ශීලි දෙව්ලට කියලා කරන අොයා්ජන නෑ.. හැම වෙලාවේම සතයක් වියදම් කරන්නේ රුපියල් දෙකක් හම්බ කරන්න බලාගෙන, ස්ථාවර ගේම් වලට විතරයි. අස්ථාවර කලාව පර්යේෂණ අලුත්ම බිස්නස් ආදී දේවලට වියදම් කරන්න බයයි. මොකද ගේමෙන් අපි හුරුවෙලා ඉන්නේ සතෙන් සතේ ලෙවකාලා අරගෙන ඒ විදිහටම දිගටම ජීවත් වෙන්න. 


ගේම් ගැහිල්ල දිගට ගියොත් හරිද? 


මාකට් එක මගින් උඩදාන අවශ්‍යතා වෙනුවෙන් අපි අපේ ජීවිතය සම්පූර්ණ කණපිට හරවගෙන අමතරව මහන්සි වෙන මේ සෙල්ලමෙන් අපිට සම්පූර්ණ ගැලවිමක් නෑ. ඒත් සස්සස් බව කියන බොරු මායාව පස්සේ හැමදාම මැෂින් එකක විල් එකක් වගේ ගේම් ගගහ ඉන්න එකත් ජොබ් අස්සේ හිරවෙනවාට වඩා අවුලක්.. 


සමහර අය ජොබ් එක හොද නෑ කියල දාල ගිහින් දවසට පැය 18ක් විතර ඔලුව මහන්සි කරලා සෑහෙන කාලය ශ්‍රමය වැයරකරලා කාර් එකක් ගොයක් දොරක් හදාගෙන ලෝකේට පරකාසේ දානවා අපි දින්නා මේන්න කියල. ඇත්තටම අර පරණ රස්සාවේ තනි කාමරේක කිසි දෙයක් නැතුව හැටිය අපතයා ජීවිතේ විදින්නේ නැද්ද? ස්ට්‍රෙස් පිට සෑහෙන වර්ක් ලෝඩ් එකක් ඇදලා ඔය කොරපු දේවල් වලින් දැන් ඔයාල ජයගෙනද? අනේ මන්දා ඉතින්.. ඔන්න ඔහොම තමයි ඉතින් විස්තරේ.

14 comments:

  1. රෂිනි සූරියආරච්චි‍ට පුකේ අරින්න අසා නැද්ද?

    ReplyDelete
    Replies
    1. ළමා සොල්දාදුවන් පිලිබඳව මා සහ යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය දයා සෝමසුන්දරම් විසින් අධ්‍යනයක් කලෙමු. අපගේ අධ්‍යනයට මූලික ව ලක් වූයේ ප්‍රභාකරන් විසින් ඇති කරන ලද ළමා සොල්දාදුවන් ය.

      මෙමෙ අධ්‍යනයෙන් පසු අපගේ පරියේෂණ පත්‍රිකාව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ජර්නලයක පළ විය.

      මෙම අධ්‍යනයන් කරන සමයේදී මා හට පෙනී ගිය කරුණක් නම් ලංකාවේ මුලින්ම ළමා සොල්දාදුවන් ඇති කලේ ප්‍රභාකරන් නොව විජේවීර බවයි.

      මෙම කටුක සත්‍ය ඇතැමුන් ගේ කෝපයට ලක් විය හැකි වූවද අප සමාජයට සත්‍ය මිස අසත්‍ය ජන ගත නොකල යුතු බව මා සිතමි. 1971 සහ 88/88 හිටපු රතු ගැටව් තවමත් අප සමාජයේ සිටිති.

      ප්‍රභාකරන් ගේ ළමා සොල්දාදුවන්ට යම් ආකාරයක පුනරුත්ථාපනයක් ලැබුනු නමුදු රතු ගැටව් හට නිසි පුනරුත්ථාපනයක් ලැබුනේ නැත. 1971 දී මෙම ළමුන් බොහෝ දෙනෙකු බන්ධනාගාර ජේලර් ලාගේ සහ සිවිල් අපරාධකරැවන් ගේ ලිංගික අතවර වලටද 88/89 කාලයේ වධකාගාර වල බොම්බඩියර්ලාගේ සාමූහික ලිංගික අතවර වලට ලක් වූව ( රෝහිත මුණසිංහ ගේ එළියකන් ද වධ කඳවුර පොතේ මේ පිලිබඳ සටහනක් ඇත).

      වර්තමානයේ මොවුන් වැඩිහිටියෝය. සමහරු විජේවීරවාදයෙන් ඉවත් වී සිටිති. අතීතය සඟවති. සමහරු තවමත් විජේවීරවාදය කෙරෙහි උමතු ආකර්ශනයක් මෙන්ම විජේවීරවාදයට විරුද්ධ වන්නන්ට පහර දීමට හෝ ඝාතනය කිරීමටද හැකියාවෙන් යුක්තය...........................

      ලංකාවේ ළමා සොල්දාදුවන් මුලින්ම ඇති කලේ රෝහණ විජේවීර විසිනි. 1971 දී ළමා සොල්දාදුවන් හඳුන්වන ලද්දේ රතු ගැටවු ලෙසටය.

      ප්‍රභාකරන්ටත් පෙර ඔහු රතු ගැටවු නමින් ළමා සොල්දාදුවන් තම ව්‍යාපාරය තුල ඇති කලේය.1971 කැරැල්ලේදී සමහර රතු ගැටවු නොහොත් ළමා සොල්දාදුවන් මිනිස් ඝාතන පවා කරන ලදි.

      මෙවැනි රතු ගැටයෙකු වූ තෝලංගමුව ම.ම විද්‍යාලයේ 16 හැවිරිදි පාසල් සිසු කෑගල්ලේ ජයතිලක 1971 කැරැල්ල සමයේදී උදැල්ලකින් පහර දී පබිලිස් නම් පොලිස් ඔත්තුකාරයෙකු මරා දමන ලදි . එසේම එවැනිම රතු ගැටයෙකු වූ ජයතිස්ස කුමාර 71 දී කඩුගන්නාව පොලිසියට පහර දී නිලධාරියෙකු මරා දැමුයේය.

      1988 / 1989 ජවිපෙ දෙවන කැරැල්ලේදීද ළමා සොල්දාදුවන් මගින් මිනී මැරවීම, බස් , රජයේ ගොඩනැගිලි ගිනි තැබ්බවීම කරවන ලදි. 88/89 භීෂණ සමයේදී ලංකා ගුරු සංගමයේ ජොර්ජ් රත්නායකට පිහියෙන් ඇන මරා දමන ලද්දේ පාසල් සිසුවෙකු වූ (ළමා සොල්දාදුවෙකු) සමන් කුමාර මේරුසිංහ ය.

      Read more LINK; https://transyl2014.blogspot.com/2026/02/the-emergence-of-child-soldiers-in-sri.html

      Delete
  2. අතට එන සොච්චම අරගෙන බඩු ගහ ගහ හිටියට හරියන්නේ නැහැ. පිමිපි වැඩ කරන එකත් ගේමක් තමයි. සුදු උත්තමයින් කරන්නෙත් ඕකම තමා.

    ReplyDelete
    Replies
    1. උඹ හිතන විදියට මම මොනව කර කර හිටියොත් ද හරි යන්නෙ? 🤣 ඔය එක එක පණ්ඩිත කැරියන්ගෙ බණ අහල හිතින් ලොස් වෙන කාලෙ ගියා බන්. මම ජීවත් වෙන්නෙ අද. ඊයෙ වත් හෙටවත් නෙමේ..

      Delete
  3. කතරගම - කොළඹ 79/99 (නුවරඑළිය හරහා සීග්‍රගාමී බස් සේවාව)

    කතරගමින් පිටත්වීම රාත්‍රී 08:00

    තණමල්විල, ඌව කුඩාඔය, තෙළුල්ල, ඇතිලිවැව, වැල්ලවාය, කොස්ලන්ද, බෙරගල, හපුතලේ, දියතලාව, කහගොල්ල, බණ්ඩාරවෙල, ඩයරබා, වැලිමඩ, ඌමාඇළ, මැදවෙල, ගලහාගම, හග්ගල, සිතාඑළිය, නුවරඑළිය, ටොප්පාස්, රම්බොඩ, තවලම්තැන්න, ගම්පොල, හෙම්මාතගම, මාවනැල්ල, කෑගල්ල, කජුගම, නිට්ටඹුව, යක්කල, කිරිල්ලිවල, කඩවත, කිරිබත්ගොඩ, කැලණිය, පෑලියගොඩ, ආමර්වීදිය, පිටකොටුව.


    වැලිමඩ නගරයට ලගා වීම මධ්‍යම රාත්‍රී 12:00

    මැදවෙලින් පිටත් වීම රාත්‍රී 12:45

    නුවරඑළියෙන් පිටත් වීම පාන්දර 02:00

    හෙම්මාතගමට ලගා වීම පාන්දර 04:00

    කෑගල්ලෙන් පිටත් වීම උදැසන 05:00

    කඩවතට ලගා වීම උදැසන 06:15

    පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළට ලගා වීම උදැසන 07:00

    ගමනේ මුළු දුර කිලෝමීටර් 344

    අනුමත ධාවන කාලය - පැය 11 යි

    තේ පැන් පානය සහ විඩානිවීම සදහා බස් රථය වැලිමඩ සහ තවලම්තැන්න නගර වල මිනිත්තු 15 බැගින් නතර කරනු ලැබේ.

    පලපුරුදු A ශ්‍රේණියේ රියදුරෙකු බසය ධාවනය කරනු ලැබේ.

    කලින් ආසන වෙන් කරවා ගත හැක.

    ReplyDelete
  4. සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  5. Purnima medamuyi gayani medamuyi mage katata chu karanawa nam

    ReplyDelete
  6. සිඩ්නි නගරයේ පමණක් නොව සමස්ත ඕස්ට්‍රේලියාවේ ම සිටින සිංහල කතාකරුවන් අතරින් රසික සූරියආරච්චි‍ ප්‍රවීනතමයා බව අවිවාදාත්මක ය. වර්ෂ 2000 දී මකුණා කෘතිය සමගින් නවකතාකරණයට පිවිසි ඔහු පසුගිය දශක දෙක හමාරක කාලය තුළ යට ජංගිය, පුංචි ජොකා, රන්දෙණිගල වවුලා, වෙරළුමල් සිහිනය, ලංසි කොල්ලා, ඇළ කණ්ඩියේ සුනිල්ගේ පඩේ නම් අප දැක ඇති කතා ද, සුදු ඔසප්, වැල්ලේ කොල්ලා ගේ පුක වැනි ළඟ දී මුද්‍රණය වූ හෝ මුද්‍රණයේ පවතින නවකතා ද ඇතුළුව නවකතා රාශියක නිර්මාපක රචකයා වේ.

    මේ සටහන ලියවෙන්නේ රසික සූරියආරච්චි‍ ගේ දහවෙනි නවකතාව, එනම් ජී පොතක් ලෙස 2019 දී ප්‍රකාශයට පත්වුණු “ඇළ කණ්ඩියේ සුනිල්ගේ පඩේ” කතාව පිළිබඳව ය.

    ReplyDelete
    Replies
    1. වසර දෙදාහේ දී "හිට මකුණා" කතාව ලෙස නිවැරදි විය යුතු යි

      මේ කතාවත් ලියා තිබෙන්නේ හූරිය දේව අච්චිගේ රසික හරිස්චන්ද්‍ර විසිනුයි


      සෙවණැලි මැද ජීවිතය - පළමු කොටස

      එංගලන්තයේ ශීතල මීදුමෙන් වැසුණු වීදියක, අලුයම හතරේ කණිසමට අජිත් තම දවස ආරම්භ කරයි. තැඹිලි පැහැති ආරක්ෂිත ඇඳුම හැඳ, නගරයේ අපද්‍රව්‍ය පිරිසිදු කරන රථයට ගොඩවන ඔහු, ලංකාවේ සිටින තම හිතවතුන්ට "ඉංජිනේරු අජිත් ඩී. පොන්නකීර්ති" ය. තිරය පිටුපස ඇති කසල ශෝධක ජීවිතයත්, කැමරාව ඉදිරියේ මවාපාන ඉංජිනේරු ප්‍රභූත්වයත් අතර ඔහු ජීවත් වූයේ දෙබිඩි ජීවිතයකි.

      නමුත් ඔහුගේ හදවතේ සැබෑ ස්පන්දනය රැඳී තිබුණේ ලංකාවේය. ඒ, වාමාංශික දේශපාලනයේ දැවැන්තයෙකු වූ ටින් ටින් සිල්වා සමඟ ඇති දැඩි ආදරය සහ රහසිගත සබඳතාවය මතයි. ඔවුන් දෙදෙනා අතර තිබුණේ සාමාන්‍ය ප්‍රේමයක් නොවේ; එය දෘෂ්ටිවාදයන්ගෙන් සහ රහස්වලින් බැඳුණු ගැඹුරු බැඳීමකි.

      "අජිත්, අපේ සටනට ඔයාගේ සහයෝගය ඕනේ..." ටින් ටින්ගේ ඒ හඬ අජිත්ගේ කනට ඇසෙන්නේ සතුටක් මෙන්ම බියක් ද රැගෙන එමිනි.

      ඒ සටන දේශපාලනයට පමණක් සීමා වූවක් නොවේ. පක්ෂයේ දූෂිත ගනුදෙනු හරහා ගලා එන කෝටි හාරසීයකට අධික මුදල් කන්දරාවක්, පවුම් බවට පත් කරමින් විදේශීය බැංකු ගිණුම් හරහා "සුදු කිරීමේ" වගකීම පැවරී තිබුණේ ද අජිත්ට ය. දේශපාලන වේදිකාවල සදාචාරය ගැන කතා කරන ටින් ටින් සහ ලන්ඩනයේ වීදි පිරිසිදු කරන අජිත්, රහසේ ගොඩනගමින් සිටියේ දැවැන්ත මූල්‍ය අධිරාජ්‍යයකි.

      එහෙත්, කිසිදා නොසිතූ අයුරින් අඳුරු වලාකුළු ඔවුන්ගේ ලෝකය වෙලා ගැනීමට පටන් ගත්තේය. අන්තර්ජාලය හරහා සහ විදෙස් මාධ්‍ය ආයතන කිහිපයකට ලැබුණු රහසිගත තොරතුරක්, ඔවුන්ගේ මේ රහස් ලෝකයේ අත්තිවාරම සොලවන්නට පටන් ගෙන තිබුණි.

      මීළඟට කුමක් වෙයිද?

      අජිත් සහ ටින් ටින්ගේ රහසිගත හමුවීම් සිදු වූයේ කෙසේද?

      මුදල් විශුද්ධිකරණය පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත කාන්දු වූයේ කෙසේද?

      ඔබ මේ දේ ගැන දැනගන්න කැමති නම්, මේ සම්පූර්ණ නවකතාවම කියවන්න.

      Delete
  7. කොහොම හරි සෞම්යාට දිව දානවා

    ReplyDelete
  8. Sugandi akki puke arinna denna

    ReplyDelete
  9. Gayani Medamge cho bonna asayi

    ReplyDelete