Wednesday, July 7, 2010

Atom ලාබායි අට දාහට දෙකම 8 දාහට දෙකම

ඉන්ටෙල් ඇටොම් ප්‍රොසෙසරේ මදර් බෝඩ් එකත් එක්කම රුපියල් 8,300යි..හාඩ් ඩිස්ක් 160 ජී බී රුපියල් 5500යි..හාඩ් ඩිස්ක් 1000ජී බී රුපියල් 9200යි...සාටා පෝට් තමා හාඩ්...අර ඇටොම් මදර් බෝඩ් එක සපෝට් කරන්නෙ හාඩ් සාටාපෝට් විතරයි...කන්වර්ටර් දමල අයි ඩී ඊ සෙට් කලහැකි ඒත් පර්ෆොමන්ස් කේස් වෙනව....වින්ඩෝස් නම් මම දන්නෙ නෑ ඒත් ලිනක්ස් පෙඩෝර,උබන්ටු වාගෙ ජනප්‍රිය බෝමයක් පහසු ලිනක්ස් වර්ශන් අපිට මේ ඇටමුත් එක්ක පාවිච්චි කරන්ට පුලුවනි.. රැම් එහෙම මේ දවස්වල මිල වැඩියි...

ඔය ඇටම් එක ඔක්කොම එක්ක රුපියල් විසි දෙදාහකට ගහගත හැකි යුනිටි ප්ලාසා එකෙන්..(1.6GHz processor & motherboard,1Gb RAM,samsung DVD writer,160 sata hard,include power supply + casing)

ඔයාල ළඟ මැශින් කොම්පීටරයක් ගන්න සල්ලි නැත්නම් කොහොමද සල්ලි ටිකක් එකතු කරගන්න කල් old මැසින් එක දුවාගන්නෙ....1000Ghzට අඩු ප්‍රොසෙසර් වලට 384Mb ට අඩු රැම් වලට ජනේලෙ(windows) දමල වැඩගන්න අමාරුයි..

හෑ එහෙනම් මොනවද දමන්නෙ??

කොහොමද වැඩ කරන්නෙ???

2 comments:

  1. 5500 මදර් බෝඩ් වර්ගයක් තියෙනවා මම පත්තරේ දැක්කා මම අනු

    ReplyDelete
  2. දැන් ඇටම 8000/=යි. රැම් 2GB - 5500/= 1GB - 1300/= යි.‍දැන් ඒ කේසින් එන්නෑ

    ReplyDelete