Tuesday, April 17, 2012

මනා ලෙසින් ඇඳ

මනා ලෙසින් ඇඳ කර මාල බන්දලා..
සලා උකුල් තල සිත නුරාවෙන් පෙලා
වලා වලින් බට සුරදූතියක් වෙලා
නොලා සිනා ඇයි යන්නේ ඉවත බලා...

.ෂීන වලට මගෙ ඔබ හොරෙන් එබෙනවා...

මාන බල බලා මා ඔබව සොයනවා
පාන සිනා කැන් ඉවතට මාව පෙලනවා...නුඹ
පේන මාන යේ ඇස් අැලිලාදෝ මන්දා...

නුඹ පේන මානයේ ඇසි ඇලිලාදෝ මන්දා...

තරුකැට වෙන පාටකි- නෑ එහි  ඔය ඇස් ඇත්තේ
ආවට හරි බෝමැති- සඳ නෑ ඔබ සම වන්නේ
සුර දූ....තිකාවන් වත් -නෑ ඔබ වන් සිත ගත්තේ
මා මාර පුත්‍රයෙක් දෝ ඔබ හට මා දිස්වන්නේ...

 

12 comments:

  1. අමිලයා සිරාවට උඹේ වොයිස් එක මරු බන්.., බටර් නොවේ ඇත්තට ම සිරා මසං..!
    කවියත් මරු..! :)

    ReplyDelete
  2. මචං අමිල,
    සිරාවටම එළ.......
    රූපවාහිනී, ගුවන්විදුලි ඇඩ්වලට හඩ කවන්න හරියන වොයිස් එකක් උඹේ තියෙන්නේ....
    ට්‍රයි කරහං...

    බස් රේඩියෝ එකේ මොනා හරි කරන්න බලහං. ඒකට සෙට් වෙන විදියනං මම දන්නේ නෑ. ඒත් උඹේ කටහඩ රේඩියෝවලට ගැලපෙනවා මචං...

    ජය වේවා!!!

    ReplyDelete
  3. ගායකයෙකුගේ වොයිස් එකක් තියෙන්නේ....:D

    ReplyDelete
  4. අම්මට හුඩු! මේ උඹද? මා.....රයි නේ.

    ReplyDelete
  5. ෂෙහ්...පස්ටයි මචන්... සිරාවට....

    ReplyDelete
  6. අඩේ කතා කරනවට වඩා ගතියක් උඹේ ගායනා වල තියෙනවා... පැහැදිලිවම මයික් වලට ගැළපෙන හඩක් බං... රනා කියපු දේ ගැන උනන්දුවෙයන් ටිකක්... 9/10ක් මම දෙනවා.. තාලෙට නෙමේ කටහඩට..


    පද පේළිය????????

    ReplyDelete
  7. පද එල මගේ අවාසනාවට "Oops, we can’t reach SoundCloud." කියලා ආවා. කඩහඩ අහන්න බැරි වුනා !

    ජය !

    ReplyDelete
    Replies
    1. මේකෙන් දැම්මම දවසක් විතර ගියෑම ඔහොම වෙනවා..කලින් එකෙත් උණා..අනේ මන්ද...
      අනික් පාර යූටියුබ් වලින් දාන්න ඕනි...

      Delete