Tuesday, November 6, 2012

සේපාලිකා මල් පිබිදිලා (sepalika's blown)

සුදු රැලි මතින් ඇඳි රූ රටා
මල් වැට දිගින් නොපෙනී ගියා
මල් වැට ළඟින් මල් දිව ගියත්
සේපාලිකා මල් සුවඳ නෑ අද..

සඳ බොඳ ව යන රෑ කරුවලේ
ඔබ රුව නෙතට ඇයි මුසු කලේ..
කලු පාට රෑ අහසින් ඇවිත්
මා සිත් ළඟින් උඹ නැවතියන්...සේපාලිකා..

නිල් නෙත් නුවන් විහිදා බලා ගිය
කැල් මන් විදා මුව වට සිනා වුන..
සල් මල් වගේ දස අත සුවඳ වුන
කෙල් ලේ කියන් ඇයි දෝ ගියේ පැන..




මේ කවියට අදාල කතාන්දරය මෙතැනින් බලාගන්න පුලුවනි.. 
පාසැල් යන ගැහැනු ළමුන් දෙදෙනෙක්ගේ සේයාරුවක්..
මේ යූ බට වීඩියෝව බොහොම අලංකාර ලෙස සංස්කරණය කොටදුන් සුදු පූෂා මහතාට මාගේ ස්තූතිය.. 

5 comments:

  1. මේක මරුනේ බොල..! උපරිමයි ඈ..!

    ReplyDelete
  2. පට්ට කටහඩ විජය කුමාරතුංග වගේ

    ReplyDelete
  3. කවියෙන් විතරක් අදහස හිතාගන්න බෑ.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
  4. ela kiri bola..........patta lassanai,hoda anagathayak thinawa kollo ubata

    ReplyDelete