සුදු රැලි මතින් ඇඳි රූ රටා
මල් වැට දිගින් නොපෙනී ගියා
මල් වැට ළඟින් මල් දිව ගියත්
සේපාලිකා මල් සුවඳ නෑ අද..
සඳ බොඳ ව යන රෑ කරුවලේ
ඔබ රුව නෙතට ඇයි මුසු කලේ..
කලු පාට රෑ අහසින් ඇවිත්
මා සිත් ළඟින් උඹ නැවතියන්...සේපාලිකා..
නිල් නෙත් නුවන් විහිදා බලා ගිය
කැල් මන් විදා මුව වට සිනා වුන..
සල් මල් වගේ දස අත සුවඳ වුන
කෙල් ලේ කියන් ඇයි දෝ ගියේ පැන..
මල් වැට දිගින් නොපෙනී ගියා
මල් වැට ළඟින් මල් දිව ගියත්
සේපාලිකා මල් සුවඳ නෑ අද..
සඳ බොඳ ව යන රෑ කරුවලේ
ඔබ රුව නෙතට ඇයි මුසු කලේ..
කලු පාට රෑ අහසින් ඇවිත්
මා සිත් ළඟින් උඹ නැවතියන්...සේපාලිකා..
නිල් නෙත් නුවන් විහිදා බලා ගිය
කැල් මන් විදා මුව වට සිනා වුන..
සල් මල් වගේ දස අත සුවඳ වුන
කෙල් ලේ කියන් ඇයි දෝ ගියේ පැන..
මේ කවියට අදාල කතාන්දරය මෙතැනින් බලාගන්න පුලුවනි..
පාසැල් යන ගැහැනු ළමුන් දෙදෙනෙක්ගේ සේයාරුවක්.. |
මේක මරුනේ බොල..! උපරිමයි ඈ..!
ReplyDeleteපට්ට කටහඩ විජය කුමාරතුංග වගේ
ReplyDeleteනියමයි.
ReplyDeleteකවියෙන් විතරක් අදහස හිතාගන්න බෑ.
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
ela kiri bola..........patta lassanai,hoda anagathayak thinawa kollo ubata
ReplyDelete