ඔය සුසිනිදු දැත් වලට
මගෙ යටි බිම අහුවුනා
දෝර ගලා ගිය වතුරට
පටිවත මගෙ සේදුනා..
චිකන් බාගෙ මැදට තියන
රයිස් එකක් හිමිවුනා
කලුවර වී ගෙදර යන්න
රෝද හතරකුත් ලැබුනා..
මහත්තයගෙ සපත්තුවේ කුනු ඇරියා මං
උන්නාන්සෙ පිරුවටයට සැරසූයේ මං
කන්න බොන්න උයල ගිහිං ලගට දුන්නෙ මං
අවසානේ යටිතල පහසුකම් වුනෙත් මං..
සල්ලි කඳක් උඩ ලස්සන පීනුවාට ඔබ
සේද සිනුදු වස්තු සියල් සපිරුනාට බොට
නේක ගෑනු අරං ගෙනත් තිබුනට සුර සැප
මේ කලු කෙල්ලගෙ බඩටාත් නැංග නේද උඹ
ආල වදන් කෝල බැලුම් නොදැකාම
පාල සිනා දාලා තග මගෙ ගාව
රාල වගේ ඇවිදින් ඌ මගෙ ලඟට
දාල ගැම්ම දුනි යටි කය සිරවෙන්ඩ..
මගෙ යටි බිම අහුවුනා
දෝර ගලා ගිය වතුරට
පටිවත මගෙ සේදුනා..
චිකන් බාගෙ මැදට තියන
රයිස් එකක් හිමිවුනා
කලුවර වී ගෙදර යන්න
රෝද හතරකුත් ලැබුනා..
මහත්තයගෙ සපත්තුවේ කුනු ඇරියා මං
උන්නාන්සෙ පිරුවටයට සැරසූයේ මං
කන්න බොන්න උයල ගිහිං ලගට දුන්නෙ මං
අවසානේ යටිතල පහසුකම් වුනෙත් මං..
සල්ලි කඳක් උඩ ලස්සන පීනුවාට ඔබ
සේද සිනුදු වස්තු සියල් සපිරුනාට බොට
නේක ගෑනු අරං ගෙනත් තිබුනට සුර සැප
මේ කලු කෙල්ලගෙ බඩටාත් නැංග නේද උඹ
ආල වදන් කෝල බැලුම් නොදැකාම
පාල සිනා දාලා තග මගෙ ගාව
රාල වගේ ඇවිදින් ඌ මගෙ ලඟට
දාල ගැම්ම දුනි යටි කය සිරවෙන්ඩ..
ගති ඈ... :D
ReplyDelete:D
ReplyDeleteඋඹට මේව කොයිබින් පහලවෙනවද මංද
ReplyDeleteඑල කිවුවා ඈ...........!!!
ReplyDeleteමේ සත්‍ය සිදුවීමක්ද බං??
ReplyDelete:D
ReplyDeleteEge Y raya නේද?
ReplyDeleteකළු දොදොල් රහයි කියනවනේ
ReplyDeleteපට්ට
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
කමෙන්ට් දැම්මට වැඩක් නෑනේ ඒව බලන්නේ නැනේ.....අන්තිම වතාවට..
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
loveth ne
ReplyDeleteඅනර්කෙලී ආවත් වෙන්නේ එකය
ReplyDeleteගෙදර ඉන්න මෙහෙකාරිත් එකය
කියලා දවසක් මාමෙක් කිව්වා මත-ක-ය
එහෙම කිව්වේ දුව කැත වැඩි හින්දාය
//දාල ගැම්ම දුනි යටි කය සිරවෙන්ඩ..//
ReplyDeleteඋඩින් මුකුත් වෙලා නැතෙයි ?
කොහොමත් තැලෙන්නේ පොඩි තැන
ReplyDelete