Thursday, April 11, 2013

බලපු හොඳ වැල ෆිල්ම් එකක් (one of my favorite)

වැල කියන්නෙ ගස් වල එල්ලිලා වැටෙන්න බලාගෙන තියෙන කොස් වල ඉදුන ජාතියෙ ඒවාට.. ඒ ඉස්සර. දැන් වැල කියන්නෙ නරක වීඩියෝ වලට. රස්තියාදු ශබ්ධකෝෂ වල තිබෙන විදියට වැල කියන්නෙ ඉස්ත්‍රී පුරුෂ සංසර්ගය විදහා දක්වන වීඩියෝ. බොහෝවිට ඒකාකාරී වීඩියෝ නාට්ටි චිත්‍රපටිවල , කලකදී ජනප්‍රියත්වය ඒවායේ ඒකාකාරිත්වය නිසාම ගිලිහී ගියත් මේ වැල ෆිල්ම්, ට්‍රිබල් එක්ස්, පෝනොග්‍රැපි ආදි ලෙස දක්වන ෆිල්ම් වල එදා ඉදලා තියෙන්නෙ එකම සංසර්ග ජවනිකාව වුනත් ලෝකයේ පුරා මෙම වැල ෆිල්ම් හැමදාම ජනප්‍රිය වෙනවා.

බස් රථයක පිස්ටන් එකක් වැඩකරන ආකාරය වෑන් රථයක පිස්ටන් එකක් වැඩකරන ආකාරයට වඩා වෙනස්. ඒ දෙකටම වඩා කාර් රථයක පිස්ටනයක් වැඩකරන ආකාරය වෙනස්. අපි මෝටර් යාන්ත්‍රික විද්‍යාව ඉගනගන්න කොට ඉගනගන්නෙ එකම ජාතියෙ පිස්ටන එකක් දෙකක් ගැන විතරයි. එතකොට අපිට මනෝමයෙන් ඉතිරි ඒවත් මෙහමයි කියලා හිතාගන්න  පුලුවනි. නමුත් ලිංගික ක්‍රියාව එහෙම නැහැ. රඟපාන ගැහැනු, අදාල රට, අදාල පුරුෂයා. ඔවුන් ඉදිරිපත් කරන ක්‍රම ආදි සුලු වෙනස් කම් නිසාම ලිංගික ක්‍රියා ඇතුලත් වීඩියෝ හැමදාම ලෝකයේ ප්‍රසිද්දියෙත් අප්‍රසිද්දියෙත් ජනප්‍රිය වෙනවා.

අප්‍රසිද්දියෙ කෝමද ජනප්‍රිය වෙන්නෙ කියලා ඇහුවොත් අජිත් මුතුකුමාරණ පේස්බුක් එකේ යූබටේ ජනප්‍රිය නැහැ. නමුත් ගම්වල බස්වල එයා ජනප්‍රියයි. අජිත්ට සම්මාන ලැබෙනවා අඩුයි. ගායකයෙක් විදියට සමාජ පිලිගැන්ම අඩුයි. නමුත් ලංකාවෙ මියුසික් ඇල්බම් එකක් වැඩිපුරම විකුනගන්න පුලුවන් මනුෂ්‍යෙයක් තමයි අජිත් මුතුකුමාරණ කියන්නෙ. ඒක එයාගෙ ටැලන්ට් එක කියලා පිලිගන්න ලංකාවෙ ජනප්‍රිය මාධ්‍ය පවා කැමති නැහැ. ඒත් අජිත් හැමදාම සමාජයේ පහල ස්ථර අතර එක්තරා තැනක් තබාගත්ත තරුවක්.

මේ වැල වීඩියෝ ලංකාවට ඇවිත් තියෙන කාලය අද ඊයෙ නෙමෙයි. ඒ වගේම ඉස්සර රජ කාලෙ පවා මේ වගේ දේවල් තියෙන්න ඇති. රජකාලෙ තිබිලා තියෙනවා දිග්ගෙයි නැටුම කියලා එකක්. ඒකෙදි ගැහැනු ළමුන් දිග ශාලාවක උඩුකය නිර්වස්ත්‍රව රජතුමා ඉදිරියේ නටනවා. නමුත් බෙරකරුවන් පවා සිටිය යුත්තෙ පිටුපාලා. එතනදි රජතුමාට අමතරව සමාරවිට ඇමතිවරුත් ඒ නැටුමෙ ලක්ෂණ බලාගන්න ඇති. සමූහ නර්ථනයක් වුවත් එය ටිකක් වැල පැත්තට බර වෙන්න ඇති කියලා මට හිතෙනවා. දැන් මෙතන ඒක හෙම නෙමෙයිඒක වුනේ ඒ තරම් නරක විදියට නෙමෙයි..ඒවා අපේ ජාතික උරුම..තමුසෙ වගේ අයට පේන් නැතිවුනාට ඒවා හරි වටිනවා..

කියලා කෑගහන්න ඒවි කස්ටිය. අනේ ද කියන්නෙ අන්තප්පුර තියාගෙන, තමුංගේ වසමට අයිති කැමති ඕනිම ගෑනියෙක් තමුංට තියා ගන්න පුලුවන් මට්ටමට බලය තියාගෙන  හිටපු දිසාව, ආරච්චි, අධිකාරම්, නිලමේ සහ රජ ගොල්ලා හිටපු ඒ කාලෙ කොයි තරං නම් කාන්තා නිදහසක් තියෙන්න ඇතිද? අයියෝ සිංහල රටේ ඒකාලෙ මිනිස්සුන්ට තිබුන නිදහස. උඩට ඇඳුමක් අඳන්නත් සමහර පැතිවල ජනයාට රජතුමාගෙන් අවසර ගන්න වෙලා තියෙනවාලු.

චන්ද්‍රිකා ආන්ඩුව කාලෙ ආවා අපූරු නීති රෙගුලාසියක්..වැඩිපුර යුද්ධය ගැන උනන්දු වෙන වැඩිපුර යුධකාමී දේවල් වලට උඩගෙඩි දීලා  බොරුවට යුධ මානසිකත්වයෙන් රඟන අය අහුවුනොත් සති දෙකක පුහුනුව දීලා යුද බිමට දානවා කියලා. කවුරුත් එහෙම යුද බිමට දැම්ම කියල ආරංචි ආවෙ නැහැ. නමුත් මිනිස්සුන්ගෙ තියෙන පුහු යුධ ඇම්ම පාලනය කරන්න ඒ ට්‍රික් එක පාවිච්චි වෙන්න ඇති.

ඇල්බට් අයින්ස්ටයින් කියපු දේවල් වලින් පරමාණු  බෝම්බය  නම් හැදුනා..ඒත් ඒ කියපු දේවල් අනුව කාලය හරහා ආපස්සට යන කාල යන්ත්‍රය නම් හැදුනෙ නැහැ. ඒක හැදුනා නම් මම සල්ලි වියදං කරලා, ඉඩකඩම් දේපල උගස් තියලා හරි ෆේස්බුකේ එකේ බොලොග් වල ජාතිය ආගම, දේශය, ඉතිහාසය, සිංහලකම, දේශිය ඇඳුම, කාන්තා ඇඳුම, හෙල ගතිය ගැන බහුරූප ටෝක්ස් දෙන ගෑනු ටිකක් ලංකාවෙම රජ කාලෙ අතීතයට යවනවා. එතකොට එයාලට ඒ රජ දවස කාන්තාවක් විදියට ජීවත් වෙලා ඒ ආතල් එක සැරටම ගන්න  පුලුවන් වෙයි. 


නවසිය පනස් ගනන් වල හතලිස් ගනන් වල බයිසිකල් වල පිටිපස්සෙ පෙට්ටියක් බැඳගෙන මිනිහෙක් එනවාලු ගමට ෆිල්ම් පෙන්වන්න. පෙට්ටියක තියෙන සිදුරු දෙකකට ඇස් දෙක තිව්වාම ඒක ඇතුලෙ ෆිල්ම් එකක් වගේ එකක් පේනවා. ඒක කරකවන්නෙ අතින්. පොඩි සයිස් සිනමා මෙව්වා එකක් වගේ එකක්. අපේ සීයලා රා බිව්වම හෙම ඒවා ගැන කතාවෙනවා මට ඇහිලා තියෙනවා. ඒකාලෙ හැටියට සතේ දෙක දීලා අර විනාඩියක් දෙකක් පෙන්වන හෙලු රූප වීඩියෝ බලන්න කොල්ලො පෝලිමෙ හිටියලු. කොහොමත් ඒ කාලෙ වගේම අදකාලෙත් පිටරට තියෙන පිංකඳවල්, නෙලූ පිලිම වගේ වුනු සුද්දියන්ගේ හෙලු රූප අපේ රටවල හෙලු රූප වලට වඩා ලක්ෂණ වෙන්න ඇති. ඒ මැසිමෙම ආච්චිලා සියලාට දඹදිව විස්තර පිටරට රජකුමාරියන්ගේ මගුල් ආදිය පෙන්නුවාලු.

පසුගිය දිනවල ඇතිවෙච්චි බොදු සහ වෙනත් ආගමික පිබිදිමත් එක්ක අරක්කු බීම, ගංජා ගැසීම, වංචා කිරීම, කොටට ඇඳීම, සදාචාරය පිරිහීම ගැන දැඩිව කතාවුනත් බොහෝ තැන්වල මේ වැල වීඪියෝ ගැන කතාවුනේ නැහැ. සාමාන්‍යෙයන් සමාජය නරක් කරනවා කියන දේවල් වලට අයිති එක ටූල් එකක් වෙන වැල වීඩියෝ ඒ බොදු සහ වෙනත් ආගමික පිබිදීම් වලට අමතක වුන එක මටනම් පුදුමයක්.

Q desire

මේ කිව් ඩීසයර් කියන සිනමාපටය ප්‍රංශ සිනමාවට අයිති එකක්. ප්‍රංශ සිනමාව කියන්නෙ බොහොම දියුනු එකක්. සිනමා කලාව අතින් ප්‍රංශය අමරිකානු බ්‍රිතාන්‍ය සිනමාවලට වඩා වෙනස් රටාවක් ගන්නවා. ප්‍රංශ සිනමාවට අයිති වුනාට මේ ෆිල්ම් එකේ අසුවල් ස්ත්‍රී පුරුෂ උපකරණ සියල්ල සහිතව මනුෂ්‍ය සංසර්ගය පෙන්වනවා. ප්‍රංශ රටේ ලිංගික නිදහස කියන එක සැරටම තියෙනවා. එහේ ගෑනු මිනිස්සු සෙක්ස් කරන එක කොටු පනින එක පත්තර වල යන්න බ්ලොග් වල ලියන්න තරම් අරුම පුදුම දෙයක් නෙමෙයි.

ඉතිං එහෙව් නිදහස තියෙන රටේත් මනුෂ්‍ය යෝ සතුටින් ඉන්නෙ නැහැ. ඔවුන්ට ඒ රටාව තුල ඇතිවෙච්චි ගැටලු තියෙනවා. අපි හිතනවා අපිට තියෙන ඔක්කොම අවුල් මේ සිස්ටම් එක හා ඒ අවුල් නිසා ඇතිවෙලා තියෙනවා කියලා. නමුත් දියුනු යැයි සම්මත රටවල සමාජමය තලවල පවා ලිංගික සංතෘප්තිය සහ මානසික සතුට ආදි දේවල් ගැන මතබේධ තිබෙනවා. උදාහරණ ලෙස ලෝකයේ වැඩිම පරපීඩක හෙවත් ගෑනුන්ට හිංසා කරන කාම චිත්‍රපටි නිපදවන්නෙ ජපානෙ.  ජපානෙ මිනිස්සු හරිම සාමකාමී සාමයටල ලැදි ජාතියක්. නමුත් ඔවුන් ඒ ක්‍රමය තුල සතුටක් ලබන බවක් පේන්නෙ නැහැ ඔවුන්ගේ විකාර රූපි කාම සිනමාව දෙස බැලුවාම.

කිව්  ඩීසයර් කියන ෆිල්ම් එකේ මොනවා වෙනවාද කියලා මම හරියට දන්නෙ නැහැ. සබ්ටයිටල් දාගෙන බැලුවෙ නැති නිසා ලොකු අදහසක් නැහැ. නමුත් ලිංගික සතුට ගැන කතාවෙනවා ඇති කියලා මට හිතුනා.


ඒකෙ ලිංගික දර්ශන හරි අපූරුයි. ලක්ෂණයි. ඒ වගේම බඩ ලොකු..විසාල වැඩි මසින් පිරි ගැහැනු සරීර ඒකෙ නැහැ.සුකුමාර කෝමල කාන්තා වස්තු ටිකක් නිරුවත් දර්ශන නිරූපනය කරනවා. කැමරාවේ සම්පූර්  අවධානය ලිංගික අවයව වල චලනයන් කෙරෙහිම යෙදෙව්වෙ නැතත් වෙනත් දර්ශණ හරහා සිනමාකරුවා ඒ හැඟීම ප්‍රේක්ෂකයාට ලබා දෙනවා.

සම්පූර්ණ ලිංගික අවයව පෙන්වන එහෙත් මස් කඩයක් නොවන ගෑනු අයටත් බැලුවාට වරදක් නැති එකක් විදියට තමයි මේ පිලුම් එක මම දකින්නෙ. නිරුවත ඇතුලත් ප්‍රංශ චිත්‍රපට අතුරින් මේ සිනමාපටය ඉදිරියෙන්ම ඉන්නවා කියලා ලියවිලා තිබුනා සමහර සිනමා වෙබ්අඩවි වල.

මේ චිත්‍රපටයට සිංහල සබ් තියෙද? මේකට ටොරන්ට් තියෙද කියලා මම දන්නෙ නැහැ. ෆිල්ම් එකේ නම (Q Desire) ගූගල් සර්ච් එකක් දාලා ටොරන්ට් සබ් ආදිය හොයාගන්න පුලුවන් වෙයි. අමාරුවෙන් හරි එකපාරක් ෆිල්ම් එකක් තනියම ගූගල් කරලා හොයාගන්න පුරුදුවෙන්න..සබ්ටයිටල් එකක් අරගෙන බාලා දාල බලන්න පුරුදවෙන්න. නැත්නම් හැමදාම අපි අර සිනමා වෙබ් අඩවි වලට සහ යාලුවන්ගේ පෝටබල් හාඩ් වලට වහල්ලු වෙලා ඒ ට්‍රෙන්ඩ් එක විතරක් බලන්න පුරුදු වෙනවා.

අලුත් අලුත් දෑ නොබලන ජාතියට ලොවෙත් නොනගී..ඒ නිසා අලුත් ජාති බලන්න.. මොන්ටිසෝරිය වගේ පේස්බුක් එක බ්ලොග් එක තියාගන්න නැතුව ඒවා සෙයාකරගන්න. එතකොට අපේ අසුවල් නිම් වලලු පුලුල් වෙලා ලොකු වෙලා , අපිට ලෝකයේ වෙනස් ගොඩක් දේවල් මැරෙන්  කලියෙං වීඩියෝ විදියට හරි දැකගන්න ලැබෙයි.

35 comments:

  1. රමේෂා සිරිවර්ධන නැමැති අයෙක් බ්ලොග් කරුවන්ට පෞද්ගලික ප්‍රහාර එල්ල කරමින්, ඒවාට ප්‍රතිඋත්තර දෙන මාර්ග අහුරා ඇත. මෙන්න ඒ සඳහා පිළිතුරු දෙන්න ඉඩ

    රමේෂාට පිළිතුරු

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි

      ඇයි අනේ හිට්ස් තම්බලා කන්නද ??

      Delete
    2. දසුනි ගමාරච්ච්චි කියන කළු වෙසිට පුකේ අරින්න ආසයි. ඒ හුත්තිගේ ගෙඩි මිරිකා මිරිකා පුකේ ඇරලා කටට කැරි ටික දාන්න ඕනි.

      Delete
  2. එක දේකින් විතරක් නිම් වලලු පුලුල් කරන්න බෑ මචං , හොරෙන් වැල බලන ගමන් දේශීයත්වය, සංස්කෘතිය, ඉතිහාසය ගැන පොර ටෝක් දාන සමාජෙක අපි ඉන්නේ . දවසින් දවස මතවාදීව කැලේ පනින සමාජයකට ඕවා ගැලපෙන්නේ නෑ , "අපේ දේශීයත්වය, සංස්කෘතිය රැකගෙන සිනමාව දියුණු කළ යුතුයි " කියල දෙසා බාන සිනමා කාරයින්ගේ "රජ ආතල්" සිනමාව විතරයි අපේ අයට හරි යන්නේ . විශාල සමාජ පරිවර්ථනයක් එක්ක තමයි , ඔය වගේ "සිනමා නිර්මාණයක්" දිහා , ඒ විදිහට බලන්න පුලුවන් ඇහැක් හැදෙන්නෙ

    ReplyDelete
  3. අපිත් ඉස්සර ඔහොම තමයි පුතා.

    සැබෑ අසහනකාරයා හදුනා ගන්න

    if u know What i mean

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැන් මෙතන ඉන්න උන් මාව අන්පෙන් කරලා මම නරක ලමයෙක් කියාල කොන්කරයි....අනේ...කේ ටන්නානේ...

      Delete
    2. එහේ ගෑනු මිනිස්සු සෙක්ස් කරන එක කොටු පනින එක පත්තර වල යන්න බ්ලොග් වල ලියන්න තරම් අරුම පුදුම දෙයක් නෙමෙයි.

      අනේ හුකේ නන්නානේ,උඹ එක එකාගේ රෙද්දෙ තුත්තිරි පුකේ උලාගෙන මේ බ්ලොග් එකේම ලියපුවා කොච්චරනම් තියනවද බං.ඒක උඹ කියන විදිහටම නූගත්කම සහ ග්‍රාමිය ගෝත්‍රික ලක්ශණ,අමිල ලිංගිකව දැඩි අසහණයකින් පෙලෙන්නෙක්,ඒවාට බ්ලොග් කරුවන් උල්පන්දම් දීම සෝචනීයයි, මූගේ් මූණ දැකපු එවුන්ට හිතාගන්න පුලුවන්නේ හේතුව..අමුම සතෙක් වගේ.

      Delete
  4. නම දැක්කහම මතක් උනේ, Desire කියලා මෙක්සිකෝවේ හදපු චිත්‍රපටියකුත් තියනවා. ඒකත් ලිංගිකත්වයට බොහොම නැඹුරුයි, නමුත් 'වැල' කියලා කියන්න බැහැ. ලිංගිකත්වය හරහා පුද්ගලජීවිත බද්ධවෙන ආකාරය අපූරුවට දක්වන චිත්‍රපටියක්.

    Desire

    Q Desire ගැන කියෙව්වා, හොයාගෙන බලන්න වටින චිත්‍රපටියක් වගෙයි..

    ReplyDelete
  5. Balana ona eat hoyagena kohamada kiyana eka tami gataluwa.
    Jayawewa.

    ReplyDelete
  6. කාලෙකින් බලපු පට්ට මූවියක්. මම හිතන්නෙ මම බලපු චිත්‍රපටි අතරින් මීට දෙවනි වෙන්‍නෙ පෝට්‍රේට් ඔෆ් අ කෝල් ගර්ල්

    ReplyDelete
  7. ෆිල්ම් එක හොයාගෙන ආවා.මේ ලිපිය දැක්කෙ පස්සේ.මම දැකපු සිරාම ලිංගික දර්ශනය තියෙන ෆිල්ම් එක තමයි එනිමි ඇට් ද ගේට්ස් කියන කියන චිත්‍රපටිය.කිසිම ලිංගික අවයවයක් පෙන්නන්නැතුව විශිෂ්ඨ ලිංගික දර්ශනයක් පෙන්වන ඒ කොටස අධ්‍යක්ෂකගේ සහ කැමරාකරුගේ දක්ෂකම තමයි පෙන්නන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවා. අදාළ චරිතවල මානසිකත්වයත් මැනවින් පෙන්වලා තියෙනවා.

      Delete
  8. හැමදාම ආසාවෙන් බලන බ්ලොග් සටහන ..
    එළමයෑ ...

    ReplyDelete
  9. බා ගත්තෙමි.. ටොර්න්ට් ලොකේෂන් එක ඔනෙ නම් දිය හැකිය.. හැබැයි චතුරංග ගේ උපදෙස් අනුව එහෙම ලින්ක් එක දෙන එක නිම් වළලු පුළුල් වෙන්න බාදාවක් වෙයි ද දන්නෑ.. :)

    ReplyDelete
    Replies
    1. වලලු පලල් කරගන්නත් ඕනි පැතුම් අයියා...ඒත් අපෙ ේඅය ඔහොම දෙයක් දැම්ම ගමන් අහන්නෙ සිංහල සබ් තියෙද?
      ටොරන්් එක හොදද?
      කොලටිය කොහොමද කියලා....

      ඔය පස්න වලට උත්තර දෙන්න වෙන නිසා මං ලිංක් එක දැම්මෙ නැහැ...

      Delete
  10. Q Desire පට්ට ෆිල්ම් එක්ක මං බගෙන බැලුවා ....

    ReplyDelete
  11. ආපෝ වැල නං මතක් කරන්න එපාය-ඉස්සර අපෙ සෙට් එකේ එක කොල්ලෙක්ගෙ ගෙදර විතරයි කොම්පියුටර් එකක් තිබුනෙ-කස්ටියම වැලක් බලන්න සෙට් වෙන්නෙ මෑන්ගේ ගෙදරට-දවසක් අපේ පොරක 'අඩෝ මචං පට්ට ඩොල්ටෝ (ප්‍රසිද්දියෙ කටක් ඇරල වැල කියන්න බෑනෙ) cඊඩියක් හම්බුන බලමුද' කියන පමාවෙන් යෝජනව සභාගත වෙලා ඉස්තිර වෙලත් ඉවරයි-එදා හවසම අර මෑන්ගෙ ගෙදර ගිහින් මෙහෙයුම ආරම්භ කලා-කෝකටත් කියලා දොරවලුත් ලොක් කලා-දවල්ට ඒ ගෙදර වෙන කෞරුත් නැති හින්දා 10,12 දෙනෙක්ම වැදෙට සෙට් වුන-සීඩී එක ප්ලේ වේ-කස්ටියක් ඇදෙ ඉදගෙන, තව අය පුටු වල,එකෙකෙ දෙකෙක් බිම වාඩි වෙලා කූඩාරම් ගහගෙනය-එකපාරටම කවුදෝ දොරට තට්ටු කලා-සෙට් එකටම දැන් ඌරු ජුවල්ය-අරු විඩිඔ 1 ක්ලොස් කරල දොර ඇරියා-කිරි අප්පොට ඩෝග්ස් කමින් උන්ගෙ තාත්තා කලින් ඇවිත්-ඒක දැක්ක ගමන් කූඩාරම් වලට වෙච්ච දෙයක්වත් නෑ-සවුන්ඩ් දාල තිබුන හින්දා තත්තට මාට්ටු උන බව ලොවෙත් සුවර්ය-සෙට් එකම 'ආ මාමෙ අපි යනවා නිකන් මේ ආවෙ' කියලා එතනින් චුත වුනෙමු-අනේ ඉතින් කාට කියන්නද අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක්-

    ReplyDelete
  12. මේක පට්ට ෆිල්ම් එකක්.

    ReplyDelete
  13. The Piano තවත් ඒ වගේ චිත්‍රපටියක්.

    ReplyDelete
  14. කොහොමත් ඒ කාලෙ වගේම අදකාලෙත් පිටරට තියෙන පිංකඳවල්, නෙලූ පිලිම වගේ වුනු සුද්දියන්ගේ හෙලු රූප අපේ රටවල හෙලු රූප වලට වඩා ලක්ෂණ වෙන්න ඇති
    අනේ උබ බබා

    ReplyDelete
  15. no-mires-para-abajo-2008-spanish
    tyler-perrys-temptation-confessions

    ReplyDelete
  16. Hotel desire (Short movie) , Ken Park , 9 songs , me movies okkomath ehema thama..maru

    ReplyDelete
  17. " අපි මෝටර් යාන්ත්‍රික විද්‍යාව ඉගනගන්න "

    Ela kiri mortar mechanics karapu ekek hambuna.. hure.. hure..
    ado kalinika hoyanawa wage ban, oka karapu un hari durlabayi. :D

    ReplyDelete
  18. අහම්බෙන් උඹේ බොලොග් එක සෙට් උනේ සහෝ. කොහොම උනත් මූවි එක ගැන උඹේ විග්‍රහය මරු. ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ විවිධ චරිතවල ලිංගික ආශාවන් සහ පෙළඹවීම් විවිධ කරැණු හේතුවෙන් හිරකරගෙන ඉන්න ආකාරය. පස්සෙ මේන් රෝල් එක කරන නිළිය (සිසිලි) හමුවීමත් සමග ඒ හිරකරගෙන ඉන්න හැගීම් දෝරෙ ගලාගෙන යන ආකාරය අපූරුවට ගලපලා තියෙනවා. ෆිල්ම් එකේ කපල් එකක කාන්තාව තමන්ගෙන් තම ස්වාමියා සතුටු නොවෙනවා යන හැගීම උඩ වර්චුවලි හදාගත්තු කාන්තා චරිතයක් එක්ක ලිංගිකව හැසිරෙන ආකාරය ගැන කතා කරන දර්ශනය අපේ විවාහ වුණ කපල් වලට තමන්ගේ ලිංගික ජීවිතය ගැන හිතන්න යමක් ඉතුරු කරනවා. ඒ වගේ සියුම් තැන් චිත්‍රපටිය පුරාවටම අරන් ඇවිත් තියෙන්නේ හරිම ලස්සනට. කොහොම උනත් ලිංගිකව හැසිරෙන්න තියන ‘ආසයි බයයි‘ සංකල්පය සිසිලි විසින් සුණු විසුණු කරන ආකාරය තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ. මේ මගේ අදහස. කොහොම උනත් අන්තිමට කතාව ගේන්නේ ආර්ථික අවපාතය නිසා මුදල් සොයාගැනීම වෙනුවෙන් කාන්තාවන් ගණිකා වෘත්තියට පිවිසීම කියන තැනට. ඒකත් කියන්න එපැයි..
    ප.ලි.
    මෝල් කරගෙන බලන්න ගත්තොත්නම් ෆිල්ම් එක තේරෙන එකක් නෑ.

    ReplyDelete
  19. මෙන්න Q Desire බාන්න ලින්ක් එක ඕන අය බගනිල්ලා http://kickass.to/q-i1879030/#DVDRip

    ReplyDelete
  20. මෙන්න සබ් එක http://subscene.com/subtitles/q-desire/english/745970

    ReplyDelete
  21. වැල බලන්න ඕන කාලේ ඒවා බලන්න බය වෙන්න එපා පුතා... බලන්න. බලලා අතේ ගහලා නිදා ගන්න.. හිතට සනීපයි ගතට සනීපයි. බැදපු ගැහැණු ගහන්න පුතා ගොන්නු ගහන්න එපා ඩොස් හැදෙයි...

    ReplyDelete
  22. මෙය මා බැලූවකි.. මතක් කර දුන්නාට තුති :)

    ReplyDelete
  23. චිත්‍ර පටි කියද්දී මතක් උනේ, අපි මේ දවස් වල බලල තියෙන හොදම ෆිල්ම් ටික එකතු කරනවා, ඔයාලගෙත් සහයෝගය දුන්නොත් මාරු : http://sinhalahelp.com/discussion/399/%E0%B6%94%E0%B6%BA%E0%B6%BD%E0%B7%8F-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%94-%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8-%E0%B7%86%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A-%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF-/p1

    ඕනෙම ටොරෙන්ට් එකක තියෙන ෆිල්ම් එකක් direct බාන්න ඕනෙනම් එකටත් විසදුම් තියෙනවා. මෙතන බලන්නකෝ:
    http://sinhalahelp.com/discussion/901/films-direct-download/p1

    බ්ලොග් එක දියුණු කරගන්න ක්‍රම, ට්‍රැෆික් ගන්න ක්‍රම සහ තවත් ඕනෙම ප්‍රශ්නයකට පිළිතුරු ගන්න හොද තැනක් තමයි සිංහල හෙල්ප් කියන්නේ. උදව් අවශ්‍ය නම් සිංහල හෙල්ප් එකත් එක්ක එකතු වෙන්න :)
    http://sinhalahelp.com/discussions

    ReplyDelete
  24. http://officialdeborahrevy.blogspot.com/2012/05/deborah-revy-q-watch-full-film.html

    මේත් ඕකම වෙන්න ඇති නේද?

    ReplyDelete
  25. elz ඩවුන් වෙන්න දැන්මා

    ReplyDelete
  26. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.

    ReplyDelete