මම සිටියා පෙර මං බලාගෙන
හදවතේ අග සැලෙන ලා දල්ලක
සිසිලසක් වී තැවරුනා..ප්‍රේමයෙන් නුඹ
ආලයම සිත අක්මන් කර
සංසාරයේම අපි සක්මන් කල
ප්‍රේමයේ පළමු පියවර
තබා හිනහෙමි මේ.......ජන්මයේ අප
හමුවෙමින් ..හිනහෙමින්
සැනසෙමින් හිඳිමින්
නුඹ නමින්..... නුඹ මා නමින්
ජීවිතයම රැඳෙමින්
සිත තුටින්....ලොව එළි ලමින්
සංසාරයම පතමින්
නුඹ නමින් ...නුඹ මා නමින්
අප අප නමින් රඳනෙම්
මේ පබලුගේ කවියක් මේ තියෙන්නෙ පබලු ගේ බ්ලොග් එක. ඔය තියෙන යූ බට ලිංකුවත් අහලම යනවා නං හොදයි...
// හමුවෙමින් ..හිනහෙමින්
ReplyDeleteසැනසෙමින් හිඳිමින්
නුඹ නමින්..... නුඹ මා නමින්
ජීවිතයම රැඳෙමින්
සිත තුටින්....ලොව එළි ලමින්
සංසාරයම පතමින්
නුඹ නමින් ...නුඹ මා නමින්
අප අප නමින් රඳනෙම්//
එසේම වේවා!!
ජය වේවා!!!
මම කවි නොදනමි.රස විඳිමි.
ReplyDeleteniyamai
ReplyDeletejyaweewaa
අදයි මේ බ්ලොග් එක දැක්කේ,
ReplyDeleteලස්සනට අකුරු කරලා තියනවා හැගීම්...
හෆෝ කියන්න වදන් නෑ..ඔක්කොමත් හරි ඔයාගේ විෂුවල් එකත් හරි..තැන්කු වේවා
ReplyDeleteදැන් මම මේ මේක හොදම විසුවල් එකට තෝරලා ටීවි එකේ පෝගැම් වලට ගියාම කියන්න වාක්‍ය ගලපනවා..
Deleteලස්සන නිර්මාණයක්
ReplyDeleteniyamai massina...
ReplyDeleteඅඩේ අද ඔක්කටම පේමණීය හිතිවිලි පහල වෙලානෙ...
ReplyDeleteමාර කේස් එක ඒක