Monday, October 27, 2014

මංගලාරාම PLC සහ බෞද්ධ ECG

චීවරේ පෙනුන පලියට පොඩි දරුවො ඉන්න තැනක නම් මේ වීඩියෝ ඕපන් කරන්න එපා. මොකද මේ චීවරධාරියා චීවර දරන අය සාමාන්‍යයෙන් කතා කරන විදියට නැතුව වෙනත් විදියකට තමයි කතා කරන්නෙ. කොටින්ම නානසාදුටත් එහා.. 

පිංවතුනි ඔබ මේ වීඩියෝව තවමත් දැක්කෙ නැත්නම් මෙන්න ඒක

මේ පොඩ්ඩක් පසුව පටිගත කල එකක්..
 


මේ හාමුදුරුවන්ගේ හමාර බණ


දැන් පිංවතුනි අපි මේ ගැන බුකිවාසී මගේ මිතුරියකගේ අදහස දැනගනිමු..ඇය මීට මාස කිහිපයකට පෙර මේ පැත්තෙ චාරිකාවක් ගියාය. ඉතිං ඇයගේ විස්තරය ඇත්තය කියලා මම සිතනවා. 

“හැම තැනම කතා වෙන ශෙයාර් වෙන විඩියෝවෙ හාදුමුරුවො දැකල පුරුදුයි. යකඩෝ....................බැලින්නම් ඒ අපි ත්‍රිකුණාමලයෙ යද්දි අතරමග නවාතැන් ගන්න නැවතුනේ ඔය කියන චණ්ඩි හාමුදුරුවන්ගේ පන්සලේ නවැතැන් පොලේ නෙව. උදේ ම නඩේ යන්න කලින් කතා කරල අරන් හෙණ දේශමාමක බණකුත් කීවා. “ අනේ පවු නේ ද, දන් ටිකක් වත් දෙන්න කෙනෙක් නෑනේද “ කියල හිතල නඩේ ඇත්තො සල්ලිත් එක්කාසු කරල දුන්න... මට මතකයි එක ජෝඩුවක් එවලෙම පිරිකරකුත් පූජා කරා. ඒත් කිහිප දෙනෙක් කුටු කුටු ගාලා බැන්නත් එක්ක.එදත් හාමුදුරුවෝ කීවා තමා වටේම ඉන්න අය එක්ක නඩු කියන කතාවක්. වටේම ඉන්න මුස්ලිම් මිනිස්සු පන්සල අල්ල ගන්න හදනව කියලත් කීවා.ඔය පන්සල ලගදි තමා අපි අර බස් එක උඩ නැගල එහාට මෙහාට යන රිලා නයිදෙවත් දැක්කේ. එදත් හරිම ආවේග ශීලි කතාවක් තමා කලේ. හැබැයි කුණුහරුප නම් කීවේ නෑ මළ කෙළියයි. මොකක් ද හාමුදුරුවනේ මේ කර ගත්තේ . හැබැයි ඉතින් කතා දෙකක් නෑ. නවාතැන් පලකුත් පන්සල එක්කම කරන නිසා විදුලිය කොකු ගහල ගන්නෙක නම් පට්ට ලාභයි. " 

දැන් අපි සිතමු මේ පංසලට මාසෙකට නඩ තුනක් විතර නවාතැන් ගන්න එනවාය කියලා. ඒ වගේ වෙලාවක මේ හාමුදුරුවන්ට ආදායම් දෙකයි. එකක් 
ජාතිවාදය මගින් නඩුවැඩ, පුරාවිද්‍යා වල විවිධ වැඩ ආදියකියලා ගන්න සල්ලි. 
අනික තමයි එන අයගේ නවාතැන් පහසුවට ගන්න සල්ලි. 

එහෙම සල්ලි මාර්ග දෙකක් තියෙන මේ තුමාට ලයිට්බිල ගෙවාගන්න බැහැ ලු.. හැබැයි මේ වීඩියෝ ෂෙයා වෙන්න වෙන්න තවත් හාමුදුරුවන් ජනප්‍රිය වෙලා එයාගේ ආදායම තවත් වැඩිවෙනවා.  ආගම් වලින් සල්ලි හම්බකරන විශාල මෝරුන් අතර මංගලාරාම සාදු හාල්මැස්සෙක්ටත් වඩා පොඩි ඇති. නමුත් ඉතිං බිස්නස් කරනකොට තමුන් ගන්න සේවා වලට ගෙවන්න ඕනි. ඒකනෙව වෙන්න ඕනි.

9 comments:

  1. මංගල නොවෙයි, අවමංගල සුමන වගෙයි මට නං පේන්නේ!

    මෛත්‍රී භාවනාවේ තේජස කට දෙපැත්තෙන් බේරෙනවා.

    සාදු, සාදු, සාදු!

    ReplyDelete
  2. gon athal ganna eke , mekath balapalla
    http://www.elakiri.com/forum/showthread.php?t=1640310

    ReplyDelete
    Replies
    1. niyamai ano. mee ponna rala innakam ratak hadenne naha ban.

      Delete
    2. හාමුදුරුවො නවාතැනක් පවත්වගෙන යනවා. ඒකට හොරාට ලයිට් ගන්නවා. ඒ නවාතැන නිකං පිනට දෙන එකක් නෙමෙයි. ඒ වගේම හාමුදුරුවන්ට ලයිට් බිල ගෙවන්න වත්කමක් තියෙනවා..
      ඉති එහෙව් එකේ ලයිට් බිල ගෙවන් නැතුව කුනුහබ්බ කියන එක සාධාරනයිද පිංවතුනි?

      හාමුදරුවොම කියනවා..මේ හරක් ටික ඒටිකම අහගෙන ඇත්ත කියල හිතනවා..ඔ්‍ය පංසල වටේ ඉන්න තුන් හතරදෙනෙකුත් මී හරක් වගේ ඔලුව වැනුවම මුං හිතන්නෙ මේ සිවුරු පනික්කියා කියන්නෙ ඇත්තමයි කියලා.. අනේ හුකේ..

      Delete
    3. ඕක බිල ගෙව්වේ නැති සීන් එකක් නෙවෙයි, අයුතු ලෙස විදුලිය (කොකු ගහලා) පාවිච්චි කරා කියලා පෙත්සමක් ඇවිත්. විදුලි බල මන්ඩලය කරන්නේ සිද්ධිය විභාග කරන කල් විදුලිය විසන්දි කරන එක. හාමුදුරුවෝ ඒ පාර ඇත්තටම කොකු ගහල විදුලිය ගන්නවා. ඊටත් පස්සෙ තමයි මෙ සීන් එක යන්නේ. දන්නෙ නැති මගුල් කියල මිනිස්සු නොමග යවන්න එපා බන්.

      Delete
    4. හාමුදුරුවො හොරාට ලයිට් ගන්නෙ ඇයි? බිල ගෙවන්න කැමති නැති නිසා... ඒ කැමති නැත්තෙ සල්ලි නැති නිසා කියලා මිනිස්සු හිතං ඉන්නවා..

      Delete
  3. උබල වගේ පොන්න පැටව් ඉන්නකම් ඉතින් මේ රටට හෙනම තමයි . හම්බයෝ ඇවිත් තොපිලගේ අම්මලටත් හුකල යනකම් බලන් ඉදපල්ල.තොපිල කොලබ ඉඳගෙන දන්නේ , බ්ලොග් ලියන්න විතරයි .රටට හෙන ගහල ගියත් ගානක් නැහැ .රට වටේ ඇවිදලා බලපල්ල.මේ හාමුදුරුවෝ ගමේ නැති උනත් ,අහල ගම්වල ඉන්න සිංහල මිනිස්සු අතලොස්සට උදවු කරන විදිය.අපි ඇහැට දැකල තියන නිසයි දන්නේ.බලන් හිටපල්ලා හම්බයෝ ඇවිත් තොපිට පුකේ ඇරලා,තොපේ ගනුන්ටත් පෝලිම් දාල ,තොපේ දුවලටත් ඇරලා යනකම් .පොන්න හැත්ත .!!

    ReplyDelete
    Replies
    1. අනෙ ්ෙතාපි ටික පලයව්කෝ ඔය සාසනෙයි තියෙන ලබ්බවල් ටිකයි අරගෙන ඉන්දියාවට..එහේ නේ බුදුහාමුදුරුවො ඉපදුනේ..
      මෙහේ ඉන්න උන්ටික උන්ගේ පස්න බේරගනීවි... ඔය උන්නාන්සෙලා කරන බිස්නොස් වැඩ ගැන අපි හොදට දන්නවා..දැන් මේ වගේ පොඩි ඇඩ් එකක් දැම්මම කවදාවත් ලංකාවට එන්න හිතන්නෙ නැති ඒත් ලංකාවෙ තියෙන චිත්රපටියි නිවුස් කෑලිටිකයි ටෙලි නාට්ටි ටිකයි පට්ට ගහන බෞද්ධ ඩොලර් මේ සාදුලාට ලැබෙනවා කියලත් අප ිදන්නවා.. ඒ සල්ලිවලින් ජුන්ඩක් වියදම් කරලා මහා සද්දෙට අණ බෙර ගහනවා කියලත් අප ිදන්නවා.. ටික කාලයක් ගියාම උඹල ඔන්න අපි මහ එකා අපේ එකෙක් පත්කොරගත්තා..ඌ සරම අදිනවා..ඌ අරක දින්නා මේක දින්න ාකියලා කෑ ගහනවා.. ඉන් උඹල ඌ පැත්තක ඉද්දි ආපහු සිවුරු ටිකක් පස්සෙ හූල්ලනවා..උඹලට ඔච්චර කැක්කුමක් තියේ නං ඔය පිංබත් උන්නාන්සෙලා පස්සෙ යන්නැතුව අර පත්කරගත්ත සරං කාරයොන්ට කියල වැඩක් කොරගනියවු කො..

      Delete
  4. අපිව යවන්න ?මේක අපේ රට පොන්නයෝ .තෝ කව්ද අපිට යන්න කියන්න .ඔච්චර ආසාවක් තියනවනම් හම්බයෙක්ට කියල කප්පගන්න ,තෝයි තෝව වදපු වේසාවයි පල අපිට කියන්නේ .තොපි මේ රටේ එවුන් නෙමෙයිනේ .තෝ අරාබියට ගිහින් ,හම්බයෙක්ට කියල පුකේ ඇරගනින් පොන්න පකය .යනකොට පව්ලම එක්ක පල .මොකද නැත්නම් උබේ පව්ලේ එවුන් වදන අනිත් එවුනුත් ඔය වගේම ඇතිනේ .මොකද තොපි වගේ අවජාතක එවුන් තමයි ලංකාවට වින කරන්නේ . අහපන් තොගේ අම්මගෙන් ,හම්බ පකේ විස්තරේ .!! ආ ,උබේ ගෑනිගෙනුත් අහපිය , හම්බ පයියේ රහ .!!පොන්නය ..!! මැරිලම පල ,වේසාවා ..!!! ඇත්තමයි ," තෝව හම්බුනොත් ,අම්මට හුකොනවා "කියන්න බැහැ .මොකද ඒකට ඌරො හුකලනේ ..!

    ReplyDelete