Friday, January 2, 2015

පෙන්වන්න බැරි පැත්ත

අපේ පැත්තෙ ගෙයක් තියෙනවා. ඒ ගෙදර අවුරුදු පාලහකට විස්සකට ඉස්සර ගෑනු තුනක් හිටියා. ඒ තුන්දෙනාට හිටියෙ අම්මා විතරයි. තාත්ත හදිසියෙ නැතිවුනා. එයින් දෙන්නෙක් ගාමන්ට් ගියා. ඒ තුන්දෙනාම හොද විනයානුකූලව හැදුන ගෑනුලමයි. එයාල පාරෙ යනකොට නරක විදියට ඔලුව උස්සල වත් බැලුවෙ නැහැ. ඒ තුන්දෙනාගෙන් ලොකු එක්කෙනා මිනිහෙක් එක්ක ගියා. නමුත් මිනිහ බීල ඇවිත් ගහනව කියලා කසාදෙ අවුරුද්දකින් විතර ඉවර වෙලා ගෙදර ආවා. දැන් ඒ තුන් දෙනා ගෙදරට නාකි වෙනවා. තුන්දෙනාම දැන් අවුරුදු තිස් ගනන් වල අවසානය හෝ හතලිස් ගනන් වල මුල පසුකරනව ඇති. තුන්දෙනාගෙන් දෙන්නෙකුගේ දෙවියන් මවපු විදියටම පෙට්ටිය ඇති. ඒ පෙට්ටි දෙක විවෘත නොකරම ආපහු දිවිය ලෝකෙට හරි අපාහට හරි යාවි කියල මට හිතෙනවා.
                   මේ ගෙදරට දවසක් නයෙක් ඇවිත් එලවගන්න විදියක් තිබුන් නැහැ අල්ලපු ගෙදර නාකි මනුස්සයේක ඇවිත් නයා එලවල දැම්මා. ඒ ගෙදරට වැරදිලා හොරෙක් පැන්නා කියල හිතමු. හොරා පැනලා හොරාට රාගාසාව ඇතිවෙල අර ගෑනු තුනෙන් එකක්ව දූෂනේ කොලා කියල හිතමු. එහෙම වුනානං සමහර විට ඒ දූෂනේට ලක්වුන කාන්තාවට රාගාසාව පහල වෙලා එයා කසාද බදින්න හෝ කාමක්‍රීඩාවට සුදුසු අයෙක් සොයාගන්ට ඉඩ තිබුනා. නමුත් එහෙම වුනේ නැහැ ඒ ගෙදෙට්ට වටේ තිබුන ගෙවල් එක්ක උන් තරහයි. ඒ දූල තුන්දෙනාගේ අම්මා මහ කුඩුකේඩු ගෑනි. ඒ ගෑනි වටේ උන්න ගෙවල් එක්කත් තරහයි.
අර ගෑනු තුන්දෙනා ඉතිං මියෙන තුරා මිනිස්සුන්ගේ පහස ලබන් නැතුව මැරිල යාවි. පොත් පත් අනුව සහ ආගම දහම අනුව ඒ ගෑනු තුන්දෙනා කාමයේ වරදවා හැසිරිල නැහැ. ඒක පිනක් වෙන්නත් ඇති. ගෑනු විදියට පාවිච්චි කරන්න ඕනි සිව් සැට මායම් වලින් කීපයක් හරි දාන්නෙත් නැතුව ඇති. ඒ වගේම බිම බලාගෙනම යන නිසා කොල්ලොත් බලන්න නැතුව ඇති. කිසිම ගැටුමක් නැති පාලු සිද්දියක්. එතන කොල්ලෙක් ඒ ගෑනුන්ට සෙට ්වුනේම නැති නිසා දැන් වචන දෙසීයහැටකින් කතා ඉවරයි.
කොහේ හරි යන අවලං කොල්ලෙක් සෙට්වෙල ඔය තනිකඩ ගෑනු තුන තරුණ කාලෙදි අවලං විදියට බලලා ගෙට පැනලා උන්ට අඩන්තේට්ටං කලානං ඒක පත්තරෙත් යාවි.ගමෙ ්ඉන්න කේලං කියන්න බලාගෙන ඉන්න ගෑනුන්ට ඕක කල්ප ගනන් යනතුරු කියවන්න දෙයක් වේවි. අර මිනිහ හිරෙත් යාවි. ඒ වගේ දෙයක් උනෙත් නැහැ. අනේ කිසිම සිද්දියක් සිද්ද වුනේ නැහැ නෙව එතන.
මාත් කාලයක් බණ ලිව්වා. ගෑනුන්ට කෝච්චියෙ බස් එකේ යනකොට හිංසා කරන එක වැරදිය කියල ලිව්වා. ගෑනු අයට කරදර වෙන විදියට හැසිරෙන්න හොද නැහැ කියල ලිව්වා. ඒත් මට කාලෙකට කලිං මහ ජරා නෝන්ඩි වැඩක් වුනා නේ.
මං එක්ක වැඩකරන සහෝදර සේවිකාවක් මගෙ පුටුව පිටිපස්සෙන් යන්න ගත්තා. සේවිකාව එතනින් යනකොටම මට ඈනුං අරින්න ඕන වෙනවා. අත් දෙක දික් කරන්න ඕන වෙනවා. කොහොම හරි කෙල්ලගේ ඇගේ ඇගිල්ලක් හරි වද්දගන්න මට උවමනා වෙනවා. ඉතිං කෙල්ල හැමදාම ඔතනින් යනකොට මට අයියෙ පෝඩ්ඩක් ඉස්සරහට වෙන්නකෝකියලා යනවා.. මං ඉතිං ඉස්සරහට වෙන ගමන් මගෙ අතපය හිරි ඇරගන්න ඒවා විහිදවනවා අර යන්න හදන ලමයාගේ ඇගේ වදියි කියන පරම පිවිතුරු වලත්ත චේතනාවෙන්.
දවසක් මම එතනින් යන්න ගියා වෙන වැඩකට. එතන යන්න ඕන තරං ඉඩ තියෙද්දිත් ඒ සේවිකාව මගෙන් ඉඩ ඉල්ලනවා කියලා මම එයාට චෝදනා කලා. එයා හැරුන ගමන්..කොහෙද ඉතිං අයිය මං යන්න ගත්තම අතපය විසි කරල හිරි අරින්න පටන් ගන්නව නේ. ඒ නිසා ඉඩ මදි කියලා කිව්වා. මට හරි ලැජ්ජ හිතුනා.
එහෙම කරන්න හොද නැහැ. ඒ වගේම කොයි තරං මේ අත්දෙකෙන් කීප වතාවක්ම බස් දුම්රියේ යන ගෑනුන්ට හේත්තු වෙන එක සදාචාරයට හොද නැහැ කියල ලිව්වත් ඔන්න බස් එකට කෝච්චියට නැග්ගොත් මට හිතෙන්නෙම අඩේ මෙතන්ට ගෑනියෙක් ඇවිල්ල තෙරපුනොත් මරේ මරු කියලමයි.
විඩක් ඔන්න ගෑනියෙක් හෝ ගෑනු ලමේක් ඇවිත් වාඩිවුනොත් කොහොම හරි මේ ගෑනි මගේ ඇගේ වදියිද කියලා මම හිතං ඉන්න වෙලාවල් බොහොමයි. ඒ වගේ සමහර වෙලාවලට වැදුනම සමහර ගෑනු ඒකට මනාපයි වගේ. සමහර අය අමනාපයි වගේ. මම තාම ටිකක් තරුණ පෙනුම තියෙන නිසා ගෑනු අංකල්ලට තරං අපිට රවන් නැහැ . ඒ කට්ටියට වේදනාවක් දැනුනත් අපිට පවු නිසා එහම ඉන්නෝ ඇති.
මං බැදල නැති නිසා මගේ මෝල් අමාරුව වැඩිය. ඒ නිසා ඒ ආකාරයේ කැත හිත පහල වෙනවාය කියලා කෙනෙක් කියාවි. නමුත් දුම්රිය බස් කන්තෝරු යන ස්ථානවල  දී කාන්තාවන් ඇගේ වැදීමේ ආසාව තියෙන්නෙ මං වගේ අයට විතරක්ම නෙමෙයි. කසාද බැදලා සමහර විට ගෑනු දෙකක් ඉන්න මිනිස්සු පවා එහෙම වදින්න උත්සාහ කරනවා. කසාද බැදීම ඒ විදියෙ අදිසි කම්පැස ප්‍රාර්ථනා නොකිරීමට හේතුවක් වෙනව කියල මට පේන් නැහැ.
පත්තරවල ඉන්ටනෙට් එකේ සහ බොහෝ තැන්වල තියෙන දේසනා ආදියේ තියෙන්නෙ කාන්තාවන් මේ වගෙ අඩන්තේට්ටං වලට අකමැතියි කියලා.එ ්වුනාට මට අත්දැකීමෙන් කියන්න පුලුවනි කාන්තාවන් අතර පිරිසක් මේවාට කැමතියි කියලාත්.
මේ අපේ ලිංගික පිඩනය පිටවෙන තැනක් විදියට කෙනෙක් කියන්න පුලුවනි. නමුත් නිතර කම්සැප ලැබෙන අය පවා ගෑනු සමග කිටි කිටියේ තෙරපෙන්න අවස්ථාවක් ලැබෙනවා නම් එය අතහරින් නැහැ.
අර මුලින් මං කිව්ව කතාවෙ වගේ හොද ලමයි හොද හිත් විතරක් තියේ නං ලෝකෙ හරි ලස්සනයි. දැන් බිම බලාගෙන කිසිම විදියක ගෑනු ගැන ඇල්මක් බැල්මක් නැතිව විෂයන් ගැන කල්පනා කරමින් හෝ වෙනත් ගැහැනු නොවන විශයන් ගැන සිතමින් මුලු දවසම ගෙනියන්න පුලුවන් නම් හොදයි. ඒත් අපිට එහම කරන්න බැහැ.
කොහෙන් හරි කයියකට හරි ගෑනියෙක් හමුනගන්න එක අපේ සරීර කූඩුවලට අමුතු කූල් එකක් එනවා. කයි කෙල කෙල නිකං හිටියට මදි ටිකක් ඇතිල්ලෙන්නත් එනවනං හොදයි කියලා හිතෙන වෙලාවල් තියෙනවා.
මේ වගේ සිද්දියක් අරං ඒ විදියට ගෑනුන්ට ඇතිල්ලෙන එක වැරදියි කියලා මට ඕනි විදියට තර්ක කරන්න පුලුවනි. ඒක සදාචාරයට පටහැනියි කියන්නත් පුලුවනි. නමුත් ගෑනියෙක් මං ලග සීට් එකේ වාඩිවුනාම මටත් හිතෙනවා අනේ මේ සුමුදු උරිස්සේ වදින්න තියේ නං කියලා. ඒ වගේම අනේ පොඩ්ඩක් එයාගේ කකුල ටහේත්තුවෙන්න පුලුවන් නම් හොදයි කියලත් හිතෙනවා. ඉතිං නිදිකිරමින් වද්දගන්න හදනවා. නැත්තං බූරු ඇද එලා ගන්නවා.
කොහෙද වැරදිලා තියෙන්නෙ? මම නම් හිතන්නෙ මේක ඇවිල්ල ජානමය පැත්තෙ මොකක් හරි අවුලක් ඇති. අපි හිතන විදියෙ අවුලක් ඇති. අපේ රටේ ගෑනු ලමයිතුත් ඈතින් දුරයි වගේ පෙනුනට යාලුවො විදියට ආස්රය කලත් ටිකක් ඇලිලා ගැලිලා ලගින් හැමිනිලා ආෂ්‍රය කරන්න මනාප ගතියක් දක්වනවා.
බටහිර රටවල ගෑනු පිරිමි ඈත්වෙලා බස් දුම්රිය සහ පොදු ස්ථානවල හැසිරෙනව කියලා මම අහල තියෙනවා.  නියම හැදියාව, සමාජ සදාචාරය, හෝ වෙනයම් මනුෂ්‍ය හැසිරීම් ඒ බටහිර මාන අනුවම බලන්න අපි පුරුදු වෙල තියෙනවා. ඒ අනුව අපි ගෑනියෙක්ගේ ඇගේ වැදෙන්න හදන එක බොහොම වැරදියි. බස්සෙකේ බූරු ඇද ගහන් යන එකත් වැරදියි. කියලා ඒ සුද්දන්ගේ සදාචාර කෝදු ස්ත්‍රීවාදී කෝදු වල තියෙනවා.
මට හිතෙන්නෙ මේකෙ අනික් පැත්තක්. ඇත්තටම ඔය දැඩි ලෙස කාන්තාවන්ට හින්සා කරන්න යන සිද්දි ඇරුනාම මේ වගෙ ඇතිල්ලෙන සිද්දි බොහොමයක් සාමාන්‍යයි. ඒක අපේ ජාන වලින් අපේ සමාජයේ ඇති තත්වයන් මතින් ඇතිවෙන දෙයක් වෙන්න ඇති.
මේව සාමාන්‍ය කරනය කරන එකට බොහෝ අය විරුද්ධයි. නමුත් ඒ අය පවා තමුන්ගේ හිතේ තියෙන පිංතුරයේ සිටින විරුද්ධ ලිංගිකයා කිසියම් අන්දමක ස්පර්ශයක් තමාට ලබාදෙනවා නම් ඒ ස්ථානය ගැන සිත සිතා ඔවුන් ලතවෙයිද?
හරි පස්න තමයි ඉතිං.

6 comments:

  1. සාමන්යෙන් තමන් කැමති දේ විඳින්නේ නැතිව එක නොකරන්න දහසක් හේතු හදාගැනීම හිස්ටීරියාව කියා හදුන්වනවා. සංස්කෘතිය කියන්නේ එක ආකාරයක හිස්ටීරියාවක් ම තමයි. සමහර උන් හැදියාව ගැන කාතා කරාට උන් වැඩක් කරන්න ගියාම හැදියාව රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඔබ වගේ හිතේ ඇති අදහස කියන අය අඩුයි
    මෙන්න දේශ ප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙන අය

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ හිස්තැනක් තිබෙනවාහිස්තැනට අවශ්‍ය දේ කෙසේ හෝ ලබාගන්නවා කියන අදහස. නමුත් ඔය කියන ලිංගික හිස්තැන සම්පූර්ණ නොවීම කියන කාරනාව විතරද කෙලින්ම බලපාන්නෙ මේ වගේ විකෘති තත්වයන්වලට... මම හිතන්නෙ ඊට වඩා සංකීර්ණයි..

      Delete
  2. Nice ending.
    හරි පස්න තමයි ඉතිං!

    ReplyDelete
    Replies
    1. ඉස්ටැන්ඩ් එගේන්ස්ට් රැසිසම්... ඕක නොතේරෙන මිනිස්සු ගොඩයි..ඕක සිංහලෙන් දැම්මනං හොදයි කියලයි මම හිතන්නෙ..

      Delete
  3. //ඒ පෙට්ටි දෙක විවෘත නොකරම ආපහු දිවිය ලෝකෙට හරි අපාහට හරි යාවි කියල මට හිතෙනවා.//

    දිවිය ලෝකේ ගියොත් තමයි අවුල......... අපායට ගියොත් නම් අවුලක් නැහැ.. උඹට ඒහෙදිත් ඒ්වා දිහා බල බල හූලලතැහැකි හිටං

    ReplyDelete
  4. පිපිඥ්ඥා වෙනුවට පතෝල කරලක ෆොටෝ කෑල්ලක් හොයා ගන්න තිබ්බේ නැද්ද? මට හිතෙන්නේ ඔය බොරු සෝබන ඩීසන්ට් කාරයොන්ට වඩා ගැලපෙන්නේ ඒ වගේ ෆොටෝ එකක් කියලා.. හැක් හැක්..

    විරුද්ධ ලිංගිකයෙකුට ආසක්ත නොවෙනවනම් ඉතින් ලෙඩක් තමයි.. ඒ අතින් මං නම් බොහෝම නිරෝගීයි.. හැක් හැක්.. හැම තැනම චාටර් වෙන්න බැරි නිසා ඉතින් බලාගෙන ඉන්නවා අවසර කල් රහස් තැනක් ලැබෙනකං.. එතනින් එහාට ඇඩල්ට්ස් ඔන්ලි නිසා මෙතන මොකුත් ලියන්න බෑ.. ජය ශ්‍රී!

    ReplyDelete