Wednesday, April 1, 2015

පෝට් සිටි රට ඇතුලෙ බැරිද?

පෝට් සිටි කියන්නෙ කොළඹ දකුණ වරායට මෙපිටින් මුහුද ගොඩකරලා හදන්න යන නගරයක්.  එහෙම අලුත් නගරයක් හදන්න උවමනාව මොකද්ද?  ඒක ආවෙ කොහෙන්ද කියලා පැහැදිලි නැහැ. ඒත් ඉතිං ඒක පටන් ගත්තා. චීන සමාගමක් වැඩත් පටන් ගත්තා දැන් වැඩේ මග හිටලා. මග හිටියට සැලකිය යුතු වෙනසක් කොටුව සහ ගෝල්ෆේස් ආශ්‍රිත මුහුද තුල මෙයාල සිද්ද කරලා ඉවරයි. 
 මේ පිංතුරය තුල ජනාධිපති මන්දිය පෙන්නුම ්කරනවා.
 ඉහල පිංතුරෙන් බලාන්න පුලුවනි. අර පේන වරාය චෛත්‍යට කොයි තරම් ඈතින්ද දැන් මූධ තියෙන්නෙ කියලා. ඒ වගේම අර ලෙමන් පෆ් ලයිට් හවුස් එකෙන් මූද ඈතට ගිහින් තියෙන විදියත් මේකෙන් පේනවා.
 මේතියෙන්නෙ කොළඹ වරායේ අවසාන කොටසක් . දැන් නම් මීට එපිටින් කොළම දකුනු චීන වරාය තියෙනවා.
 මේ පේන්නෙ කොටුව.
 ඊස්සර කාලෙ තිබුන බිල්ඩින් දැන් නැහැ. ගොඩක් ඒවයි අඩුතරමෙ වහල හරි අලුත් වෙලා.
පෝට් සිටි ව්‍යාපෘතිය සම්පූර්ණ වුනොත් මෙතනින් වතුර පේන ලොකු කොටසක් ගොඩබිම බවට පත්වේවි. ඈතින් පේන නිල්පාට තීරුව හැර බොහොම කොටසක් අපිට පේන එකක් නැහැ.

පහල තියෙන පිංතුර මීට වසරකට දෙකකට එපිට මම ගනිපු ඡායාරූප. ඒවා වර්ථමානයේ බොහොම වෙනස් වෙනවා. 

 දැන් මේ හරියෙ මේ විදියට රැල්ල ගහන්නෙ නැහැ මේ හරිය ගොඩවෙනවා පෝට් සිටිය හැදුනාම. 
දැන් මේ හරියත් වැලි වලින් පිරිලා..මට මතක විදියට මේ වරාය චෛත්‍ය තිබුන හරිය මීට අවුරුද්දකට විතර කලින් තිබුන හැටි. 
ගෝල්පේස් එකේ මුල පරණ පාර්ලිමේන්තුව ඉස්සරහ තියෙනමේ තඩි කාලතුවක්කු දෙක ඉස්සරහා තව දුරටත්මේ කාලතුවක්කු ඉස්සරහ මූදක් නැහැ. දැනටමත්මේ කාලතුවක්කු ඉස්සරහ තඩි ගල් දාල වහල ඉවරයි. 
මේ තියෙන්න අර අති විශිෂ්ඨයි සර් ඇඩ් එක කරන ලයිට් හවුස ්එක. මේ ලයිට් හවුස් එක තියෙන හරියත් දැන් ගොඩබිමට ඇතුලත් වෙලා ඉවරයි. මේක උස්සලා ගිහින් මූද උඩින් තිව්වොත් මිසක දැන් න්ම මේ හරියට රැල්ලක් ගහන්නෙ නැහැ. 
 
මේ පිංතුරු බැලුවාම පේනවා තට්ටු විස්සටතිහට වඩා වැඩි බිල්ඩින් කිහිපයය් උතුරු කොළඹ පැ්තතට වෙන්න තියෙන්නෙ. 
 මේ තියෙන්නෙ පිටකොටුව කස්ටම් එක පැත්ත. මේ පැත්තෙ නම් ලොකු උස බිල්ඩින් තියෙන්නෙ බොහොම අඩුවෙන්. 
බේරෙ වැවෙන් පිටකොටුව පැත්තට වෙන්න සහ කොළඹ මරදාන පැත්තට වෙන්න ලොකු බිල්ඩින් වැඩිය නැහැ කියලත් මේ පිංතුරුවෙන් පේනවා. 

කොටුව මධ්‍ය ස්ථානයක් ලෙස සලකලා දකුණු දෙසට වෙන්න සැලකුවොත් කොල්ලුපිටිය බම්බලපිටිය වැල්ලවත්ත හරිය ගොඩක්ම ජනාකීර්ණයි.ඒ පැත්තේ ටවුන් හෝල් සිට බොරැල්ල දක්වා උස බිල්ඩින් ඇතිවෙමින් පවතිනවා. නමුත් උතුරු කොළඹ මට්ටක්කුලිය ආමර් වීදිය, බ්ලූමැන්ඩල්, පිටකොටුව, ගෑස්පහ, වගේ පලාත් තාමත් අයිත් වෙන්නෙ පැරණි කොළඹට...

මේ උතුරු කොළඹ පැත්තේ විසාල බිල්ඩින් සහ නවීන සමාජයක් නැහැ. මම පුද්ගලිකව හිතන විදියට මූදගොඩකරලා කොළඹ දකුනු පැත්තට තියෙන ලස්සනම තැනක් නැතිකරනවාට වඩා බොහොම ලේසියේන උතුරු කොළඹ සුද්දකරලා ඔය කියන ඉඩම් ප්‍රමාණය චීනයට ලබාදෙන්න හැකියාව තිබෙනවා. අපි ණයට කෑවනම් ගෙවන්න ඕනි නේ. කවුරු කොහාමෙ කිව්වත් අපි චීනෙන් ගොඩක් දේවල් ණයට අරං තියෙනවා. එයාල ඒකට යම් දෙයක් ඉල්ලනවා වෙන්න පුලුවනි. අකමැති වුනත් ණයට කාල ගිරිය පුප්පන එක යුතු නැහැ නෙව.

උතුරු කොළඹ තුල තියෙන සියලුම වැදගත් ස්ථාන පිලිවෙලකට සකස් කරලා සැලසුම් කලොත් ලොකු ඉඩක් ලබාගන්න පුලුවන් කම තියෙනවා. ඔය බිලියන ගානක මුදල කොළඹ නගරය නිවැරදිව සැලසුම් කලානම් ලොකු වපසරියක් වැදගත් වැඩකට යොදාගන්න හැකියාව ලැබේවි. ඒ වගේම ගෝල්පේස් එක සහ ලස්සන මුහුද අවලස්සන වෙන එකත් නවතීවි.

24 comments:

  1. පල්ලෙහැං රට ඇතුලට මුහුද , කොලබින් මුහුදට රට

    ReplyDelete
    Replies
    1. ඇයි බන් උලමො උඹ දන්න ලබ්බටයි නොදන්න ලබ්බටයි හැම එකටම කට දාන්නෙ....

      Delete
    2. නුගත් මෝඩ බාස්සුනැහැ කෙනෙක්නේ.

      Delete
    3. කටත් වණවෙලා තියෙන ඔය මෝඩ නාකි මකබාසාව අල්ලලාදාපං ඇනෝවරුනි. ඕකා හෙන මෝඩ නුගත් හරකෙක්.

      Delete
    4. එකනේ මම හැමදාම කියන්නේ අරක්කු ෂොට් එකට බත් මුලට කඩේ යන මුන් වගේ 8 පාස් නැති බුරුවන්ට, සුද්දා සර්වජන චන්දෙ නුදුන්නේ හේතුවක් ඇතිව කියල.

      Delete
    5. රටේ භූමියට පිටින් හැදුවත් අපේ රටේ වෙරල සහ මුහුද නෙව ඔය වැඩ නිසා සවුත්තු වෙන්නෙ.

      Delete
  2. කොළඹට එන්න පාලම් මදි නිසා පැය ගානක් තෙල් පුච්ච පුච්චා , කාලය කා දමමින් මහා මග වාහන මිනිසුන් දහස් ගණනක් රස්තියාදු වෙනවා , පාලමක් හදන්නේ නැහැ , මුන් තව තව මුහුද ගොඩකරලා කොළඹ ලොකු කරන්න හදනවා , අපිට මුලින්ම ඕනේ , නැව් එන්නේ නැති වරයවල්ද ? ගුවන්තොටුපලවල්ද , නෙලුම් කුලුණුද ? ආකේඩ් වෙළඳ සංකීර්ණද , පාවෙන වෙළඳ පොලවල්ද ? එහෙම නැතිනම් කැළණි ගඟ හරහා පාලමක් දෙකක්ද ?

    ReplyDelete
    Replies
    1. ඔච්චර අමාරුනම් කැළණි ගඟට පැනල මැරියන්
      පාලම ගැහුවා කියල තෝ ඒකෙ යන්න සල්ලි ගෙවනවද
      පෝට් සිටිය හදන්න සල්ලි යන්නේ නැහැ. ඒකෙන් රස්සා ලැබෙනවා
      ඒක හදන්න වැඩිපුර වැඩ කරන්නේ අපේ මිනිස්සු, සල්ලි එන්නේ අපේ මිනිස්සුන්ට
      ඔපිසියක වාඩිවෙලා පිංපඩි කන ගොඩක් බුරුවො මේවා ගැන හිතන්නවත් දන්නේ නැහැ
      උන් හිතන්න දන්නේ උන්ට ඔපිස් එන්න තියෙන අමාරුව ගැන, පඩිය කීයක්හරි වැඩිකර ගන්නේ කොහොමද වගේ දේවල්

      නැව් එන්නේ නැති වරායවල් කොහෙද බුරුවො තියෙන්නේ, ඒ උඹ දන්නා තරම.
      තෝ කුහක කුණු වෙච්ච හංස මළකුණක්. ඒකයි මේ ගඳ ගහන්නේ

      Delete
    2. මම හිතන්නෙ ඔය පාලන් කේස් එකටනම් විසදුම මට්ටක්කුලිය මෝදර දිහායින් තියෙන තුන්වැනි පාලම විශාල කරලා ඒ පැත්තෙන් හාබර් එක දිගට තියෙන පාර ලොකු කරන එක..ඒ පාර වාහන හතරක් යන්න පුලුවන් තරමට ලොකු කරලා කැළණි ගගේ අවසාන පාලම ටිකක් විසාල කරානම් ලොකු බලපෑමක් සිදු වෙයි..

      Delete
  3. පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධව ඇති වෙබ් එකක් කියවපන් මුලින්ම. ඒවෑ තියෙන ෆොටෝ එකෙක් දෙකක් බලපන්
    දැනට තියෙන වරාය කොටසට වඩා මහලොකු දුරක් එහාට ඒ ගොඩ කිරීම ඉදිරියට යන්නේ නෑ

    චීන්නු උන්ගේ වියදමෙන් ගොඩ කරන මුහුදෙන් කොටසක් උන්ට දෙන එක මහලොකු ගැටළුවක් විදිහට අපේ මිනිස්සු සළකන එකක් නැහැ
    ගොඩ බිම ඉදි කිරීම කලොත් චීන්නුන්ටත් ලාබයි. රටෙන් කොටසක් චීනට දෙන එක ගොඩ දාල දෙන්නේ උඹද

    උඹට ඕනේ ඔතනට ගිහින් මුහුදේ යන නැව් දිහා බලන් ඉන්නද, තොට ඒ නැව් දිහා බලන්න ඕනේ පෝට් සිටි එක හැදෙන ඈන්ගල් එකෙන් විතරමද
    වෙන දිහාකින් බැලුවම තොට නැව් පෙන්නේ නැද්ද මී හරක් පැටියා

    මේවා ගැන හිතන්න උඹේ උකුණු සයිස් මොළේ පාවිච්චි කරන්නේ නැතුව උඹේ චුච්චන් මොළේ උඩ පරිස්සමට වාඩිවෙලා ඉන්නවද පුක දෙන්නේ නැතුව

    ReplyDelete
    Replies
    1. චීනට කියල ඇරවාගෙන බලපන්කො එහෙනම් සැපද කියල. //චීන්නු උන්ගේ වියදමෙන් ගොඩ කරන මුහුදෙන් කොටසක් උන්ට දෙන එක මහලොකු ගැටළුවක් විදිහට අපේ මිනිස්සු සළකන එකක් නැහැ// උබල වගේ උබලගේ රජක තුමා වගේ ඉස්සර රජ ගොන්නු තමයි ගෙරි හමක් එළාගන්න කියලත් ඉඩ දුන්න කියන්නේ. //ගොඩ බිම ඉදි කිරීම කලොත් චීන්නුන්ටත් ලාබයි. රටෙන් කොටසක් චීනට දෙන එක ගොඩ දාල දෙන්නේ උඹද// යකෝ තෝ දන්නේ නැහැ නේද වෙරල සීමාවේ ඉදල 200 km යනකන් මුහුදත් අයිති අපේ රටට කියල ? ඒටික චීන ගොඩ කරහම අපේ රට නෙවෙයි චීනගේ රටද ? තොගේ අන් තට්ටුවේ සයිස් එකේ හැටියට නම් ලොකු බේබිගේ අශුචි වළදාපු බලුකායේ එකෙක් වෙන්න ඕනේ. මේක ලියාපු එකත් ඊට හපන්. චීන්නු මේකේ රින්ගවාගෙන බලාපිය තොපේ ඇටිකිච්චෝන්ට වෙන්නේ මොකක්ද කියල ? ලෝකේ ඉන්න ජරාම ජාතිය මේක අස්සේ දාගන්න නේ ඕනේ ?

      Delete
    2. දන්නැති මගුල් කියවන්නේ නැතුව හිටු මෝඩයා
      මුහුද සීමාවක් ගැන කතා කරන තෝ දන්නේ නැද්ද රට ඇතුලේ තියෙන ඉඩම් කොටස් වෙන රටවලට මේ වෙද්දී දීල තියෙන බව
      ඇමරිකන් හඬ, තානාපති කාර්යාල වලට දීල තියෙන ඉඩම්
      දැනට හදාගෙන යන ගොඩක් ගොඩනැගිලි වල ඉඩම් 99 අවුරුදු බදු වලට දේශීය හෝ විදේශීය කොම්පැණි වලට බදු දී ඇත
      තෝ දන්න ඉටි ගෙඩිය වල් බිජ්ජා

      Delete
  4. 'කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර කල යුත්තේ ඇයි?
    Why the Colombo port development project has to be stopped.-Some hard facts to be consider 01. Toning down of United State Embassy building in Moscow because electronic spy devises were hidden with concrete columns ! 02. Halting of Lumbini- Buddhas birth place Hotel building project in Nepal because of the objection of their Giant neighbour, India
    Pl refer www.holytemplenet.wordpress.com '
    jayampathi De Silva

    ReplyDelete
    Replies
    1. ඕවනං ඉතිං බයිලා කියලා තමයි මම නම් හිතන්නෙ. සමහර කතාන්දර වලට තටු එනවා ඉන් පස්සෙ ඒවා ඉගිල්ලෙනවා..

      Delete
  5. උඹේ අදහසට වැඩිය මෙතන උන් මතුකරන්න හදන්නේ දේශපාලණයක්.. හැක්..
    පෝට් සිටිය යන්නේ හරියටම කි.මි. එක හමාරයි මුහුද පැත්තට.. නොහද හිටියනම් එකක්.. දැන් පටන් අරන් තියෙන නිසා හැදුවට කමක් නෑ.. ගනුදෙනු පිළිවෙලට වෙනවනම් පෝට් සිටිය නරක නෑ.. පාරිසරික ගැටලු හැර..

    ReplyDelete
    Replies
    1. පාරිසරික පසුබෑම පැත්තකින් තියන්න අමාරුයි. මේක හදන්නෙ නැතුව ලංකාව තුල ඇතුලෙ තියෙන ඉඩකඩම් ටික ලොකු වියදමක් කරලා පිලිවෙල කරානම් රටත් ලස්සනයි වැඩෙත් සිද්ද වෙනවා..බලපෑමත් අඩුයි..

      Delete
  6. මොකා ද අර චූන් වෙලා කෑ ගහන චීන අැනියා.............

    ReplyDelete
    Replies
    1. දන්නේ නැති බිජු වලට කට නොදා හිටු හුජ්ජ කොල්ලනේ

      Delete
  7. ඇනෝ කෙනෙක් බැහැල... මම නම් කියන්නෙ හදන්න පටන්ගත්ත මගුල හැදුවනන් ඉවරයි.. ඔය මොනා සිටියෙනුත් ගැහිලි නැත්තං අවුලක් නෑ කියන මතයෙ මම නං ඉන්නෙ. ගැහිලි තමයි අවුල්.

    ReplyDelete
    Replies
    1. ආ ආනමඩුවේ කළුගල් මුදලාලි. පෙරේදා ගෙනාපු ලෝඩ් එකේ තනිකර විදුරු ගල් තිබුනේ. තිලකේ බාස්සුන්නැහැ කළුගල් මුදලාලිගේ මෑණියන් සිහිකරා දවසෙම.

      Delete
  8. මේක හදන්න තිබ්බෙත් හම්බන්තොට පෝට් එක එහා පැත්තෙනෙ. එහෙම උනානම්, එයාපොට්, සී පෝට් සහ පෝට් සිටි.

    ReplyDelete
  9. මම නම් මේක දකින්නේ ධනාත්මකව....! පෝට් සිටි නිසා වෙරළ තීරේ අහිමිවීමක් සිදු වෙන්නේ නෑ මම දැකපු විදිහට. කෘතිමය වූවත් වෙරළ තීරය වර්ධනය වෙනවා මිසක.

    ඩුබායි දේශය ඔය වගේ ප්‍රොජෙක්ට් තුනක් කලා. මුදුද ගොඩ කරලා අළුතෙන් නගර, සංචාරක හෝටල්, නිවාස දාස් ගානක් හැදුවා. ඒ ප්‍රොජෙක්ට් නිසා ඩුබායි වලට අයත් වෙලා තිබුනු වෙරළ තීර කිලෝමීටර් සිය ගාණකින් වැඩි උනා...පාරඉසරිකව ගත්තෝතින් දැන් ඒ ගොඩ කල පරිසරය ආශ්‍රිත්ව අළුතෙන් කොරල් පර ඇති වෙන්න පටන් අරගෙන. කලින් දැකිය නොහැකි වූ මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් ඒ අළුතින් ඇති වූ වෙරළ තීර්යන් ආශ්‍රිතව ජීවත් වෙන්න පටන් අරාඑන...

    ඒ එක්කම් සංචාරක ව්‍යාආරය කීප ගුණයකින් වඩි එලා, අළුතෙන් රැකියා සිය ගාණක් අළුතෙන් උදාවෙලා...!

    ඉතින් ඒ තත්වේ ලංකාවෙ ඇති වෙනවට විරුද්ධ වෙන්නේ ඇයි....?

    ReplyDelete
    Replies
    1. 1992 වගේ කාලෙකදි කන්ඩලම හෝටලයට එරෙහ විශාල සමාජ සහ පාරිසරික සංගම් වලින් විරෝධතා එල්ල වුනා කණ්ඩලම හෝටලයට. ඒ ගැන අදාල නොවන දේශපාලනික සමාජිය කොටස් ඒ ව්‍යාපෘතියේදී පරිසරය වෙනුවෙන් පෙනීසිටියා. පසුකාලීනව කණ්ඩලම හෝටලය පාරිසරික තත්වයන් ආරක්ෂාකරගනිමින් විශේෂ තැනකට එන්න ඒ විරෝධතා හේතුවන්නට ඇති. ඇත්තටම පරිසර වාර්ථා නැතිව කරන ඉදිකිරිමක් සාධාරනය් කියන්න බැහැ...පරිසර හානි නොවී ව්‍යාපෘති කරන්න අමාරුයි. නමුත් කලිං ඒ ගැන දැනගෙන හිටියොත් වැඩේ ටිකක් හරි ගොඩදාගත හැකි....ජනතාව පරිසරය ගැන නිමාව ගැන කොලිටි එක ගැන නිතර කතා වෙනවා නම් ඒක අවශ්‍යයි කියලා පාලකයින්ට පේනවා නම් එතනදි පාලකයින් සහ නිර්මාණයකරන අය ඒ ගැන බලාවි.. එහෙම නැතුව චීනෙට ඕන විදියට මේක කලොත් නම් වෙන රටවල දියුනු වෙච්චි පෝට් සිටි එකක් මට්ටමට මේක පත් වෙන එකක් නැහැ.

      Delete