එකපාර මහපාරෙ වැහි බීරමේ
රතුපාට දෙතොලක්
සුදුපාට කකුලක්
කිරිවන් සිනාවක්..
බැස්සා මහ පාරට ස ඳ වැටුනා වගේ
වැලි දූලි මැද්දේ
බස් , රිය මහ යුද්දේ
කොළඹ නරුම සද්දේ
මැදිනුයි ඈ විද්දේ..
මහ බලගතු රියකින් කලු කන්නඩි දෙකකින් සැරසී
හොර බැලලිය වාගේ..හිමින් ගමන ඈගේ ගැස්සී..
මහපාරින් මැදපාරින් බස් කවුලුවෙන් ඇදී
සියයක් කැමරා ඈ දෙස අවුරා..ඇත්තා සේ.. පෙනුනා..
නැගලා ගියා මට නම්!
ReplyDeleteදෙපාරක්ම අහලා දැම්මා බයිට්, බයිට් කියලා බලන්නේ නැතුව!
නැගලා ගියා නං අවුලක් නෑ.
Deleteසමහරුන්ට නගින්නේ නැතිවම යනවනේ. අන්න එතකොට නං අවුල්. ඒත් බයවෙන්න එපා. අපේ වෙදමහත්තයා ඉන්නකං.
අනේ බං උඹ සින්දු ලිවට කමක් නැහෑ, කියන්න නම් එපා..
ReplyDeleteහොඳයි . තාලෙත් හොඳයි, සිංදුවත් හොඳයි
ReplyDeleteමරු ගායකයෙක් නේ මේ!
ReplyDeleteඒකත් නරකම නෑ...
ReplyDeleteසින්දුවෙ අගම වර්ස් එක ටිකක් දිග වැඩියි වගේ, උඹෙ විසිල් ගැහිලත් මට දෙවනි නෑ. ඒ ඇර නියමයි. පොඩ්ඩක් අග ටික දිග අඩු කරල, වෙන එකෙක් ලව්ව විසිල් පාට් එක දාල ආයි දාහන්, පට්ටෙට තියේවි.
ReplyDelete