Saturday, June 10, 2017

ඉන්දියා නේපාල් ගිහින් මසාජ් ගිය හැටි

මම අවුරුදු නිවාඩුවට නෙපාලේ ගියා.. ඉන්දියාවේ බැහැල නේපාලෙට ගියේ.. 

අප්‍රේල් 5- චෙන්නයි වල බැස්සා එතනින් ගුවාටි (ඇසෑම් වල අගනුවර) ට ගියා..
අප්‍රෙල් 6- ට්‍රේන් එකේ ගුවාටි සිට නේපාල එන්ටරන්ස් එකට එනකල් ආවා ඒ කියන්නේ ඉන්දියාවේ ගොරක්පූර් දක්වා.. 
අප්‍රේල් 7 - ඔන්න දැන් මං නේපාලේ.. 
නේපාලේ කදු බැලුවා.. ට්‍රැකින් එකක් ගියා..වෝටර් රාෆ්ටින ්ගියා.. පොකරා වල බයිසිකල් ටුවර් එකක් ගියා.. කෑම ජාති කෑවා බිව්වා..හිම තියෙන කදු බලන්න ගියා.. බෝට්ටු පැද්දා.. අවට තියෙන තැන් බලන්න ගියා.. 
ලුම්බිනියට ආවා.. ලුම්බිනියත් බැලුවා.. ඉතිං ඔහොමයි කෙටියන්. 


අප්‍රෙල් 16- දිල්ලි 
අප්‍රේල් 17- ආයෙත් චෙන්නයි වල දවසක්. (උදේ 11ට විතර චෙන්නයි රෑ 11ට ෆ්ලයිට් එක තිබුනේ) 

ඔය ගමන ගිහින් ආවත් හරි යාලුවෝ අහන පොදු ප්‍රශ්ණයක් තියෙනවා..මචං ඉන්දියාවේ ගියාට ඩිස්ටි ඩිඩිං පාරක් දැම්මෙ නැද්ද? එහේ ලාබයි නේ..අපරාදේ තොට තායි යන්න තිබුනේ තායි වල නං බඩු පාරෙත් ලු..අනම් මනම් කියලා යාලුවෝ කියනවා.. සමහර විට මට ඉන්නේ හොද නොවන යාලුවො නිසා එහෙම අහනවැති.. 

මම බඩු ගහන්න නොයන්නෙ  මගේ ඇති සීලෙකට හෝ මෙතක් කාලෙකට හම්බ නොවුන ගෑනි වෙනුවෙන් පතිවතක් ආරක්සා කරගන්න නෙමෙයි..ඇත්තටම බඩු ගහන්න ගියාම ඒක ටිකක් මිලයි.. ඔ්‍ය කොහේ කොතන ලාබයි ලාබයි කිව්වත් ටිකක් හොද බඩුවක් ගහගන්න නම් රුපියල් හත් අටදාහක් අපේ සල්ලි වලින් වියදම් වෙනවා..ඒත් නේපාලේ ඉන්දියාවේ ඒ වගේ සල්ලියකින් වෙන වෙන ආතල් ගොඩක් ගන්න පුලුවනි. අපි ඉතිං සල්ලි විසික් කරන්න ටුවර් යනෝ නෙමෙයි නේ.. අනික මොන බඩුව ගැහුවත් පැයක්වත් නෑ ආතල් එක..අයියෝ සල්ලි කියල හිතෙනවා..ඔන්න ඉිතං ලක්ස හත අටක් දවස් 12ට වියදම් කරන්න බලං ගියානම් අනිවා මමත් සුප්පර් බඩ්ඩක් හිඩන් ෆයිල් ෆෝල්ඩර් වල හරි සරච් කරල ගහනවා..ඒත් ඉිතං එහෙම නෑනෙ අපි දුප්පත් නේ.. 

දුප්පත් කිව්වට ඉතිං අර මෙහෙ එන පෙලක් සුද්දෝ වගේ කඩවල් හැටහතරකින් ගනං අහල ලාබම එකෙන් කන්න යන්නයි.. කාබර තෝර තොර වටේ යන්නයි ගියේ නම් නෑ..ටිකක් මැද ලෙවල් එකෙන් ඉන්න එක හැම අතින්ම හොදයි.. අපි දුප්පත් ම නවාතැන් වල සෙට් වුනෝත ඒවගෙදි අපිට මීට් වෙන්නේ දුප්පත්ම හිගන වහන්තරා කෙල්ලෝ සුද්දෝ සුද්දෙියෝ... ඒව එක්ක ගතහැකි ෆන් අඩුයි..ඊට වඩා ලොකු පරාසෙක හොද සෙට් එක්ක සෙට් වෙනවා මැද මට්ටමේ ගියොත්..ඒත් ඇත්තම කිව්වොත් නේපාලේ මැද මට්ටමේ ටුවර් එක්ක දාන්න ලංකාවේ වගේ ලොකු සල්ලියක් යන් නෑ..කාමරයක් මෙහෙ ස්ලලිවලින් රුපියල් 1000ට අඩුයි..ඇටෑච් බාත්රුම් එක්ක. ගමන් බිමන් අනික් හැමදේම ටුවරිස්ටලාගේ ලෝ බජට් වෙනුවෙන්ම වගේ හැදිල තියෙනවා. 

නේපොලේ කෙල්ලෝ 

ඉන්දියාවෙ ඉදලා නේපාල බෝඩරේ ක්‍රොස් කලාම බස් එක සෙට් වුනෙ අපේ රොස බස් එකක් වගේ ටිකක් ලොකු එකක්. ඒකිව්වේ රෝසත්නෙමෙයි ලේලන්ඩ්ඩුත් නෙමෙයි අතර මැද බස් එකක්. අතර මැද බස් එක සැපයි සනීපයි. මං ගාව වාඩිවුනා ටිකක් දැනමුතු කම් තියෙන ඉගෙනගත්ත නේපල් කොල්ලෙක්..ඌ එක්ක චැටක් දාගෙන ඔන්න ඉතිං බස් එකේ යනවා..මේ යන්නේ නෙප්ල් බෝඩර් සොනෝලි සිට නේපාලේ ලස්සන ටුවර් ඩෙස්ටිනේසන් එකක් වෙන පොකර වලට.. පොකර සිරා ප්ලේස් එක..හරියට නුවරෙලි වගේ තමයි..ඒත් ඊට වඩා කිප ගුනයක් ලොකුයි දර්ශනත් වැඩියි. නුවරඑලියට එක පිදුරුතලාගල කදු යාය විතරයි..මේකට එහෙමය විල වටේම කදු යායවල්..



ඉතිං පොකරා විස්තර නෙමෙයි වෙන එකක් නෙව කියන්න ආවේ.. ඔන්න බස් එකේ යද්දි තැනක නැවැත්තුවා බස් එකේ ගෝලය දූවල ගිහින් පදුරකට චූ පාර ඇල්ලුවා..ඩයිවරයා බැස්සා කොන්දත් බැස්සා මිනිස්සුත් බහිනවා..මේ නවත්තපු හරියේ කඩයක්වත් වැසිකිලියක්වත් මෙලෝ දෙයක් නෑ..දනිහ දක්වා විතර උස ඇති ගස් තියෙන කැලෑව. කැලෑවට ගිහින් සුදුසු මිටි පදුරක් තෝරලා ගහකට මුවාවෙල හෝ නොවී චූ කරනවා සෙට් එකම. මාත් ගියා ඉතිං සිරිතක් වගේ වැඩක් නෙව.. 

ඔන්න ඉතිං අපි ගිහින් ආව විතරයි ගෑනු ටික බැස්සේ නැතෑ..අපි ගියේ වමට නම් උන් ටිකක් විතර දකුනට ගිහින් කිසි ලැජ්ජාවක් නැතුව ලෙගින්ස් සායවල් පහත්කරගෙන පදුරු අස්සෙන් වාඩිවුනා.. පොඩි උන්ටත් චූ කෙරව්වා.. එහෙ ගෑනු වල් නෙමෙයි..උන්ගේ හැටි ඒ..මට නං මැජික් වගේ මම ඉතිං දෙතුන් විඩකට වැඩිය බැලුවෙ නම් නෑ ඒව දිහා.. 

මසාජ් එකක විස්තර 


මසා කියන එක අපේ වගේ නැහැ..ඇත්තටම පොකරා වල ඉන්න ලෝකල් උන්ට මසා ඕනි නැතුව ඇති..මොකද එහේ අපේ වගේ වික්ටෝරියා ආච්චිගේ රෙද්දේ සදාචාරය සංස්කෘතිය සභ්‍යන්තවය අනම් මනම් ලොකුවට නෑ වගේ.. කොල්ලො කෙල්ලෝ එකට සෙට්වෙලා කිසි අවුලක් නැතුව ලව් කරනවා.. ඒ වගේම මම ට්‍රෙකින් වලට ගිය ගම්මාන වල දිත් කෙල්ලෝය කොල්ලෝය කියල මහ ලොකු බක්කක් නෑ..  ආ එතනත් තව විස්තරයක්..අපි මසා එක තියලා එක්ත් පොඩ්ඩක් බලල ඉමු.. 
මෙහෙ තියනෙව නේ මහින්ද්‍රා කැබ්..අර ලොකු දිග ඩිපෙන්ඩර් වගේ එක. ආන්න එකේ උඩත් යටත් මැදග් ඇහැක්නම් ටයර එක උඩත් පටවං සෙනග සහ බඩු අදිනෝ නේපාලේ කදුකර පැතිවල.. කදුකර පැතිවල ඒක නැතුව මහ විසාල බස් වලට යන්නබැහැ සමහර පරවල් වල්. ඉතිං ඕකක තමයි මම ආවේ ලුම්රේ වල ඉදලා පොකරා වලට.. ලුම්රේ ඉදලා පොකරා වලට ම එන්නේ නෑ..මගදි නවත්වනවා මතක විදියට ඒ නවත්වන්නේ මිලාන් චෝක් වල..  කොහොම හරි ඉතිං ලුම්රේ වලින් ඒකට නැග්ග පලවෙනි එකා තමයි මම..මුලින්ම නැගලා හොදට කොනට වෙලා වාඩි වුනා..මෙන්න යන්න පටන් ගත්ත විතරයි අංකල් හිපාටුවෙක් ඒ පැත්තෙ දොර ඇරං නැගලා දැන් ඌ කොනේ මම මැද තැලෙනවා.අනික් පැත්තෙනුත් පවුලක් නැග්ගා.. 

ඉතිං ඔහොම යද්දි තව මගදි සෙනග එකතු වෙනවා. ඒ පාර හේයි සිරිලංකන් වයියා.. කියලා පොඩියට පානිය දාලා අර හිටිය කොන්දොස්තර වගේ කොල්ලා මාව දමන්න හදන්නේ පස්සට.. පස්සට යන්න කියලා හොදට වට පිට බලන්නත් ඇහැකි උඩට නගින්න කිව්වා..ඒ කියන්නේ මහින්ද්‍රා එකේ උඩත් සෙනග..මම ඉතිං නගින්න ගියේ නෑ උඩ මොකද දූවිල්ල නේ.. ඒත් ප්සසෙ තියෙන ටේලර් කෑල්ල අස්සට රිංගුවා.

ඒත් තව මීටර් දෙසීයක් යන්න උන් නෑ..ලස්සන ඇන්ටිල දෙකකුයි කෙල්ලො දෙකකුයි නැග්ගා මහින්ද්‍රා එකේ වහලට..මම ඉතිං පිටිපස්සට වෙලා අහෝ බේදයකි වගේ අවුලෙන් උන්නා..ඒක ඇතුලේ යද්දි තව ටිකකින් තව නැග්ගා..දැන් ඔක්කොම මහින්ද්‍රා එකේ සෙනග යනෝ 20ක් විතර..පොඩි උන් කකුල උඩ.. ඒ අස්සේ ලග ඉන්න ගෑ නිත් කකුලට ගොඩ වෙන්න යනෝ.. මං ඉතිං කෝමහරි උන්නා.. 

මසා 

මසා ඇත්තටම එහේ උන් ගැවසෙන ටවුන් ඒරියා එකේ නැතිම තරම්.ටුවරිස්ට් ඒරියා එකේනම් මසාජ් පොට් ගොඩාරියයි. .ටවුන් එකේ බස් නැවතුම ගාව නම් බඩු පොට් තියෙනවාලු..ඒත් ඒවා ටිකක් පර්මිස්න එක්ක තමයි ඇක්සස්. නේපල් පොකරා වල බඩු නම් ටිකක් විතර තදයි . එ කියන්නේ නිතිය ටිකක් තදයි..ඒත් ඕනි නම් සල්ලි වියදම් කලොත් රූම් එකට එක්ක ගෙන්න ගන්න ඕනිතරම් හැකියාව තියෙනවා.. 

මම මුලින්ම පොකරා බැස්ස වෙලාව රෑ 11යි..ඒ වෙලාවේ පොකරා ලේක්සයිඩ් එකේ කඩවල් හොටෙල් වහන වෙලාව..අමාරුවෙන් ටිකක් වැඩිමිලට හෝටල කාබරයක් හොයා ගත්තා..මම කන්න කියලා පාරට එද්දි පොලිසියෙන් 15ක් විතර.. පාරේ ඉන්න කෙල්ලොන්ගෙන් පස්න කරනවා.. පස්සේ දැනගත් විදියට පොකරා වලට සියලුම නයිට් ක්ලබ් අනම් මනම් ඩිස්කෝ 1130ට වහන්න ඕනි.. ඒක හරියට කෙරනවද කියලා බලන්න තමිය අර හමුදා පොලිස් සෙට් ඉන්නේ.. 

මසා එකකට මාත් ගියා. ඒකෙ ගියගමන් ගාන කිව්වා.. මම හ්ම් කිව්වා.. මුලින් කලිසමක් (ශෝට් එක්ක)_ දුන්නා අදින්න..ඉන් පස්සේ මසා එක නම් සුප්පර්...ඇත්තටම ගාන ගත්තොත් ලංකාවේ හැටියට ඒක හඩු රුපියල් 1000ක මසාජ් පොට්එකකට යන ගානට වඩා පොඩ්ඩයි වැඩි. එත් මසාජ් එක නම් සුපිරියටම තිබෙුනා..ඒකෙදි ගෑනු කෙනා අපිව මසා ටේපල් එක උඩ තියලා ඒක උඩ නගිනවා..නැගගෙන කට්ට කාගෙන මසා කරනවා.. 
අවසානේ මේ කෙල්ල මම ඉන්න හෝටලේ ඇහුවා හින්දියෙන්..යන්තං සන්තං වනාගෙන මම ඈත තැනක් පේනනුවා.. ඒත් මට නම මතක නෑ හෝටලේ.. අපරාදේ කාඩ් එකක් අරං ආවනං කියල හිතුනා.. කොහොම උනත් හෝටල් කාමරේට එකක් පන්නාගන්න එක නම් ලොකු කජ්ජක් නෙමෙයි කියලයි මට හිතුනේ.. 

ඒ නැතත් ගොඩක් වෙලාවට නයිට් පාටි තියෙනවා ලේක් සයිඩ් එකේ..ඒ නයිට් පාටි පටන් ගන්නේත හයට හතට වගේ..ඒවට ගොඩවුනා නම් යන ගමන් රෑට අතුරුපසට කැල්ලක් අරගෙන යන්න හැකියි කියලයි ඒ ඒරියා එකේ සුද්දෝ ටෝක් කලාම උන් කිව්වේ.. 

චෙන්නයි මසා.. 

යද්දිත් මම චෙන්නයි වල බැහැලා පොඩි රවුමක් දැම්මා..ඇත්තටම මෙහෙ ඉන්න සර්වලෝක පූට්ටු පන්ඩිත හැත්ත කියන විදියට චෙන්නයි වල උන් බලාගෙන ඉන්නේ ලංකාවේ බුවාල එනකල් පලි ගන්න..ඒත් මට නම් හිතුනේ දිල්ලි වලට සාපේක්ෂව චෙන්නයි බුවාල හොදයි.. දිලිලියේ ඉන්න ඉන්දියන් කාරයො හිනාවෙන්න කතාකරන්න ටිකක් කම්මැලියි..ඒත් චෙන්නයි උන් කට පුරවල හිනා වෙනවා.. 

මුලින් ගිය දවසේ මට සිම් එකක් ගන්න ඕනි වුනා.. මම ත්‍රවිල් කාරයෙක්ට අහුවෙලා චෙන්නයි වල ලොකු රවුමක් දැම්මා සිම් එකක් ගන්න තැනක් හොයාගන්න..ඌත් මරු බුවෙක්..ඌ ලොකු ට්‍රයි එකක් දුන්නා සිම් එකක් අරං දෙන්න..ඒත උදේ 10ට කඩවල් ඇරලා නෑ චෙන්නයි වල.. ඉතිං පොරට බැරිවුනා වඩේ කරන්න..අනික ඉන්දියාවෙදි පිටරට එකෙක්ට සිම් එකක් ගැනීම කියන්නේ පට්ට වහක්.. ඒක ගත්තා වුනත් රෙජිස්තර කරන්න යනවාලු දවසක් විතර.. 

මසා එක 

චෙන්නයි වල මෙට්‍රො එකේ මම ගියවෙලාවේ පොඩ්ඩක් එහා මෙහා ගිහින් කාල එහෙම ආවා.. ඒ නිසා එනගමන මෙට්‍රො වල ගිහින්  වඩපලනි කියන ස්ටේෂන් එකෙන් බැස්සා..එතනම ඉස්සරහ තිබුනා මසා එකක්..මගේ හිත නිකං මොකද්ද වුනා..මම ඉස්සරහ කඩෙන් කාලා ගියා මසා එකට.. 

හප්පට ඒකෙ දි මාව බාර වුනේ ටිකක් තායි පෙනුම තියෙන කෑල්ලකට.. මෙහෙ දි නම් මසා යද්දි මුලින් ඇගපත හෝදන්න වෙනවා..මම ඉතිං ඇහුවා ඒම ඕනි නැද්ද කියලා..ඒ ඇහුවා කිව්වට ඒ වාහේට ඉංගිරිසි බෑ..අමාරුවේන කිව්වා.. ඒ ගමන මේකි බයවුනා..වගේ මට ටිකක් ඉන්න කිව්වා..මම ඉිතං කලුවර කාබර කෑල්ලක විනාඩි 10ක් විතර උන්නා..ඉන් පස්සේ දෙමල ෆිල්ම් එකක ලොකු බුවේක වගේ එකෙක් ආවා..ඌට උඩ රැවුලකුත් තිබුනා.. හැබැයි මිනිහා හිනාවුනේ බොහොම අහිංසක තාලෙට.. 

ඇවිත් සොරි සර්.. ඔයා ඕඩර් කරල තියෙනනෙ ඩ්‍රයි මසාජ් එකක්..ඩ්‍රයි එකට කලිං ක්ලිනින් ඕනි නෑ කිව්වා.. යකෝ හඩු ගද පිටින් ගෑනියෙක්ට පුලුවනා මගේ ඇග පත අල්ලන්න..ඒත් ඉතිං ඒකිට හැකිනං මට මොකෑ.. ඔන්න ඔහේ.. 

ඒ මසා එකේදි නං කෙල්ල පට්ට ප්‍රෙෂර් එකක් දෙනවා ඇගට..ඇග උඩ නැගලා පාගනවත් එක්ක. ඒක ඇත්තටම කේරල මසාජ ්එකක් ද දන්නෙත් නෑ..කෙල්ල මනිපුරි වලින් ආපු කෙනක් කීවා..මනිපුරි කියනනේ තනිකර මියන්මාර පෙනුම.. විනාඩි 45- පැයක් හරියටම සුපිරියටම මසාජ් එක දැම්මා ඉන්දියන් රුපියල් 1500ක් ගාන.. ඒත ඒ ගානට මෙහෙ තියන ඒවාට වඩා හොදයි කියලා මට හිතුනා.. මම රුපියල් 500ක ටිප් එකක් දුන්නාම කෙල්ලට මාර හිනාවක් ආවා.. ඇත්තටම එහේ එහෙම ටිප් දෙන්නේ නෑද දන්නේත් නෑ.. 

චෙන්නයි වල දවල්ට එහෙ මෙහෙ ඇවිදින්න බෑ ඒ කාලේ පට්ට රස්නේ.. ඉතිං මසාඓකප පැය එකහමාරක් විතර උන්න එකත් ලේසි වුනා.. හැබැයි නේපාල මසා එකෙයි චෙන්නයි මසා එකෙයි දෙකේදීම මෙහෙදි වගේ අවසානේ ලාබෙට හැපි එන්ඩින් නෑ .. මම හිතන්නේ හැපි එන්ඩින් ඇති..ඒත් පලවෙනි දවස නිසා තැන් දෙකේදීම උන් ඒකට ට්‍රයි කරන්නේ නැතුව ඇති.. 

හැපි එන්ඩින් වැදගත් තමයි..ඒත් සුපිරි මසාජ් එකක් කියන්නේ ඒකෙ තියනවා වෙනමම ලල් එකක්.. විසේසයේන මනිපුරි ගැනු කෙනා මාව දැම්මේ බිම..අමු බිම..ටේබල් එකක නෙමෙයි..බිම මෙට්ටයක් උඩ දාලා ඒ වහේ මගේ ඇග උඩ නැගගෙන මෝල කරකවනවා වගේ අත පය කරකවලා මසාජ් කලා..වෙලාවකට හිතුනා අර වේදනාකාරි සැක්ස් වැඩ වගේ ද කියලාත් මේක.. 


ඉවරයි..

සමරිය ගත්තෝත් නේපල් ඉන්දිය ගියා..බඩු නම් ගැහුවේ නෑ..මසා දෙක්කට ගියා..ඒ දෙකෙත් හැපි එන්ඩින් නෑ.. හැබැයි ගහනවා නම් බඩු කාබරයට ගෙනවගන්න තිබුනා..ඒම කලෙත් නෑ.. ඉති මම හොද ලමයෙක් නේද? ඔවු කියපල්ල යකෝ ඔව් කියපල්ල.. 

31 comments:

  1. තනියමද ගියෙ?
    තනියම ගිහින් කිසිම ආතල් නෑ මටනම්

    ReplyDelete
  2. අමිල සමලිංගිකයෙක් කියලා කියන්නේ ඇත්ත වෙන්න ඇති එහෙමනම්.

    ReplyDelete
    Replies
    1. ඔව් හොදට පුක හෝදගෙන වරෙන්..ඒ ආවත් සර්ෆ් එක්සෙල් දාල පැය බාගයක් තියලා හොදට සුද්ද කරලා තමයි වැඩේට ගන්නේ..

      Delete
    2. උබනි බං අමිල සර්ෆ් එක්සෙල් දාල පැය බාගයක් තියලා හොදට සුද්ද කරලා පුක හොදන්, කට හොදන් එන්න ඕනි. මොකද උබ සමලිංගික එකෙත් ලොල්ලා පාට් එක නේද කරන්නේ?

      Delete
    3. හරි හරි මොනාහරි හිතාගෙන වරෙන්..ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා..ආයෙ නිකං පස්සේ ඥං පචං ගාන්න එන්න එපා..
      මගේ රියල් හිස්ටරිය දන්න එකෙක් ගෙන් ඒ මොකද කියලා අහගනින්...

      Delete
    4. අමිල කියන්නේ ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මානසික විකෘතිතාවයෙන් පෙලෙන රෝගියෙක් කියලා බ්ලොග් කියවන හැමෝම දන්නවා. පව් බං උබ. කසාදයක් වත් බැදගන්න කායික හැකියාවක් නැහැ. ආර්ථික හැකියාවකුත් නැහැ. උබ නිකංම නිකං නිකමෙක් බං.

      Delete
    5. දැන් ඉතිං මම ගිය සතියෙත් කිව්ව නේ ඕකට උත්තරේ..ලිංගික බෙලහීනතාවය ඔය තරම් සුවර් නම් ගෙදර ගෑනිව පැයකට දීළ ඔයා මාරුවෙන්න.ඉන් පස්සේ ගෑනිගෙන් විස්තරය අහගන්න.. හරිම සිම්පල් පෑලෑන් එකක් නේ...ඇයි මේ ඒ වගේ සරලව පරීක්ෂා කරන්නේ නැතුව වටේ යන්නේ... පොන්නයෙක් නම් ඉතිං කිසිදේකට බයවෙන්න දෙයක් නෑනේ..කිසි අවුලක් වෙන්නේත් නැනේ..

      Delete
    6. අමිල, ඔයවගේ කමෙන්ට්ස් වලට උත්තර නොදී ඉන්න.
      නැතිනම් ඒ කලාව රසිකගෙන් ඉගෙන ගන්න.

      Delete
    7. ඒ රසිකගෙ ස්ටයිල් එක..මේක මගෙ ස්ටයිල් එක ... ඉට්ස් ඕකේ..?

      Delete
    8. # AnonymousJune 10, 2017 at 11:44 PM

      පැන පැන පුක දෙන්න ඇවිත් ඉල්ලං කෑවා නේද? හොද වැඩේ, අනුන්ගේ කොමෙන්ට් අස්සේ රෙන්න යනවට

      Delete
    9. මේකනි බං අමිල සීන් එක. උබ සමලිංගික බව ඇත්ත. ඒත් උබ කුඩු ගහන මානසික ලෙඩෙක් නොවැ. සමලිංගික අමිල ගැන සාරසත් අදහසක් ලියා තිබුනා.

      ඇත්තෙන්ම අමිලගේ තාත්ත එහෙම හරි පව්. එයා පොල් කඩන කෙනෙක්. ඒකෙන් තමයි ජිවත් වෙන්නේ. අසරණ මිනිස්සු ඒ අය. අමිලත් සල්ලි මුදල් නැති දිලිදු අයෙක් නිසා ඔහුගේ සමලිංගිකත්වය කෙසේ වෙතත් කසාදයක් බදින්නවත් වත්කමක් නැහැ. ඒ නිසා ඔහු හීනමානය වහගන්න බ්ලොග් එකේ ලොකු කතා ලියනවා, කොමන්ට් දානවා.

      එහෙම හරි කමක් නෑ අමිල, මානසික පීඩනය අඩු කරගන්න එක හොදයි.

      Delete
    10. දැන් ඔයාට ඕනි
      මගෙ තාත්තා පොල් කඩන මිනිහෙක් කියන්න..
      මට නගින්නේ නෑ මම සමලිංගිකයෙක් කියන්න..
      මට රස්සාවක් නෑ මම දිලින්දෙක් කියන්න..
      ඒ වගේම මට සල්ලිත් නැතිනිසා නගින්නෙත් නැතිනිසා බදින්නත් බෑ කියන්න..

      ඒ වගේම ඒවා වහගන්න බ්ලොග් ලියනවා කියන්න..දැන් ඔයාට සතුටුයි ද? එහෙනං එච්චරයි..

      පොල්කඩනවා කියන්නේ අවුල් රස්සාවක් නෙමෙයි..අපේ තාත්තා පොල් කඩන කෙනාට සලකන්නේ ගෙදර කෙනෙක්ට වගේ.. සාලෙට ගෙනල්ල තේ වතුර දෙන්නේ ඒ මනුස්සයට.. මිනිස්සුන්ගේ සමලිංගික බව කියන්නේ ඇතැම් විට ජානමය හේතු නිසා එන දෙයක් සමලිංගික වීම ඒ අයට වෙනස් කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි.. ඉස්සර කාලේ වගේ වර්ථමානයේ සමලිංගික මිනිස්සු කොන් කරන්නේ නෑ දියුනු පද්ධති වලදි.. මිනිස්සුන්ට සල්ලි නැතිවීම ගැන ඇත්තටම කණගාටු වෙන්න ඕනි එයාල විතරක් ම නෙමෙයි.. සමාජ ක්‍රමය ඇතුලේ සල්ලි තියෙන එකාට එක විනාඩියට දෙකට හම්බෙනවා අර මිනිස්සු මාසයක් කඹුරලා ගන්න තුට්ටු දෙක.. සල්ලි නැතිවීම කියන්නේ ඒ දුප්පත් මිනිස්සු අසාර්ථක වීමම නෙමයි.. සමාජ ක්‍රමය ඇතුලේ ඒ අයට ලැබෙන තැන අනුව සල්ලි නැති කෙනා තීරණය වෙනවා.. ලෝකදෙියුනු රටක සල්ලි නැති මිනිහෙක් කියන්නේ අපේ වගේ අසරණයෙක් නෙමෙයි..ඔහු වෙනුවෙන් තැනුන ශක්තිමත් පදනමක් ඒ සමාජයේ තියෙනවා..
      මිනිහෙක් කසාදයක් බදිනවාද නැද්ද කියන එක ඒ මිනිහගේ පුද්ගලික තීර්ණයක්.. ඒකට ඇවිල්ල එයාගේ සහ ඒ පවුලේ අයගේ වැඩක්.. ඒක සමාජීය කාරනාවක් නෙමෙයි..

      මම මාසෙකට ලියන දේවල් සාමාන්‍යෙයන් අඩුම තරමේ මිනිස්සු 50,000ක් වත් කියවනවා.. ඒ්ත මේ විදියට අරුම පුදුම ගැටළු තියෙන්නේ ඔයාට විතරයි.. මෙතන මේ දිගින් දිගටම හැම පෝස්ට් එකකම වගේ රෙන්න එන්නේ ඔයා විතරයි.. ඇත්තටම ඔයාට තියෙන අවුල මොකද්ද? ඇත්ත ප්‍රශ්නෙ මොකද්ද?

      Delete
    11. අනේ නෑ මචං අමිල උබ මෙතන ලොකු ලයින් දුන්නු නිසයි දිගින් දිගටම මාත් රිප්ලයි කරේ. සමලිංගික බව කියන්නේ කිසිම මානසික රෝගයක් නෙමෙයි. ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නෑ මචං.

      සාමේ නං සාමේ, යුද්දේ නං යුද්දේ. උබ සාමෙන් එනවා නං අපිත් එහෙමයි මචං. කිසි අවුලක් නෑ, කොමෙන්ට් ටික අයින් කරපං මචං. බොක්ක නං බොක්ක. උබේ ලිවිලි සුපිරි. උබ කලින් ඇනෝකෙනෙක් අහපු දෙකට ලොකු කතා කියලා තිබ්බ. එකේ ඇරියස් එකත් එක්ක ඇල්ලුවේ. දන එව්වා වැඩක් නෑ. උබේ ලිවිල්ල සුපිරි. කොමෙන්ට් වලට උත්තර බද්දිදී කේස් දාපු එකයි අවුල.

      Delete
    12. අනේ පලයං පොන්න හුකන්නා යන්න..තෝ හිතුවද කිඹුල් හුකන්නෝ මම මේ අද ඊයේ බ්ලොග් ලියන්න ආව කියලා..එකාගේ ඇනෝ කමෙන්ට් පෝලිම අදුරගන්න බැරි...තොගේ අනුකම්පාව රෝල් කරල ගහගනින් පුකේ.. උඹ මාව හදන්න ඕනි නෑ...තෝ තොගේ වැඩක් බලාගනින්..තොපිත් නිකං පොඩ්ඩක් නැලෙව්වම එනවා අතුල්ලන්න.. මනුස්සකමට රෙද්ද ඉස්සුවම පුකේ අරින්න එනවා කියන්නේ මේවට තමයි..

      Delete
    13. 'ඔහු තමා අවලස්සන අයෙකු බවත් තමාගේ මුහුණ විරූපී බව තරයේ විස්වාස කරයි. එම නිසා ඔහු තමාව පෙලන Low Self Esteem . එක තම ප්‍රතිවදියාට අනුගත කරයි. මොවුන් බොහෝ විට එන්නේ බිඳුනු පවුල් වලිනි. ළමා කාලයේ ලිංගික අපයෝජනයට පත්වීම , දරිද්‍රතාව , කුල පීඩනය යනාදිය නිසා කාලයක් පුරා වැඩුනු විශාල අසහනයක් ආඝාත වෛරයක් තිබේ. මෙය Free Floating Hostility නම් කල හැකිය​. එය තම ප්‍රතිවාදීන් ,සතුරන් කියා සිතන අයෙකුට එල්ල කරයි.

      අධිකතර අසභ්‍ය වචන භාවිතය පෙන්වන්නේ ඔහු තුල තිබෙන ලිංගික අසහනයයි. තමා තුල පවතින ලිංගික අසහනය අවරෝධනය කරන ලද සම ලිංගික ආශයන් නිසා තම ප්‍රතිවාදියා විඳින ලිංගික ජීවිතය කෙරෙහි ඉරිසියාවකින් බලයි. ඒ නිසා ඔහු තම ප්‍රතිවාදියාගේ බිරිඳද ඉලක්ක කර ගනියි. මොවුන් තුල fetishism හෙවත් අර්චණකාමය ද දැකිය හැකිය​.

      වෛද්‍ය රුවන් එම් ජයතුංග'

      අමිල චතුරංග කුඩා කල සිටම මුහුණ දුන් අමිහිරි අත්දැකීම් තමයි මේ අසභ්‍ය වචන විදියට මුදා හරින්නේ. මොහු මානසික රෝගියෙක් බව බ්ලොග් ලියනා හැමෝම දන්නවා. මොහුගේ පියාගේ රැකියාවත්, දිලිදු භාවයත්, කුඩා කල සිටම අමිල මුහුණ දුන් අතවර ආදියත් නිසා මෙලෙස හැසිරෙනවා විය යුතුයි. ඇත්තෙන්ම මොහු වැන්නවුන්ට අනුකම්පා කොට මානසික ප්‍රතිකාර සදහා යොමු කිරීමයි කල යුත්තේ. එය සමාජ ශෝධනයක්ද වනවා. මොකද නැතිනම් අමිල වැනි පුද්ගලයන් ඉතාම පහසුවෙන් අන්තවාදී සංවිධාන වල ගොදුරක් බවට පත්ව විවිද හිංසන ක්‍රියා සදහා යොමු වීම, ළමා අපචාර සදහා යොමු වීම වැනි දෑ සිදුවිය හැකියි.

      Delete
    14. අනික් එකාගෙ රස්සාව..කසාද බැඳීම නොබැඳීම, උගේ පවුල් ජීවිතය පවුල් ජීවිතේ ගැන දේවල් හාරලා මොකුත්ම හොයාගන්න බැරි උනාම හිතුනු දෙයක් කියලා හතරවරං ගහන එක එතකොට සුපිරි වැඩක්.. තොපි වගේ උන්ගේ හැම දර්ශනයක් ම ෆෝකස් වෙන්නේ අනික් මනුස්සයෙක් ගේ පුද්ගලික ජීවිතේ වටා..එතනින් එහා ලෝකයක් උඹල දන්නෙ නෑ..මිනිහෙක් දෙයක් කීවම කියන දේට මෙලෝ අවදානයක් නෑ ..උගේ පුද්ගලික විස්තර තමයි උඹලට ඕනි...උඹල වගේ පොන්න ගෝත්‍රිකයන් මේ සමාජේ අඩුපාඩු නෑ..මිනිහෙක්ට ගරු කරන්න බැරිනම් අපහාස නොකර ඉන්න තරම්වත් සෙන්ස් එකක් නැති පොන්න හුකන්නෙක් මට සයිකෝ කියල දෙන්න එනවා.. .. දෙයක් ලිව්වම ඒකට අදාලව කමෙන්ට් කරන්නත් යම් මට්ටමක් තියෙන්නෙ ඕනි..උඹ එකෙක්..තනි මිනිහෙක්.. මං ලියන ඒව මාසෙකට කියවන 50,000කින් එකෙක්.. උඹට විතරයි මගෙ පවුල් අවුස්සන්න ඕනි..උඹට විතරයි මගේ කුලේ හොයාගන්න ඕනි..උඹට විතරයි මගේ තාත්තා ගෙ රස්සාව හොයාගන්න ඕනි..උඹට විතරය් මංගහන්නෙ කුඩුද ගංජද කියල හොයාගන්න ඕනි.. මෙතනින් අසාමාන්‍ය කවුද ? උඹම හිතල බලපං... ඔය වෛද්‍ය දේසනා තියාගෙන වාඩිවෙයන්..

      Delete
    15. අමිල වගේ මානසික ලෙඩ්ඩු ඉතාම පහසුවෙන් අන්තවාදී සංවිධාන වල ගොදුරක් බවට පත්ව විවිද හිංසන ක්‍රියා සදහා යොමු වීම, ළමා අපචාර සදහා යොමු වීම වැනි දෑ සිදුවිය හැකියි. අන්න ඒකයි ගැටලුව. ඉහත අමිල දක්වා ඇති අදහස් වලිනුත් ඔහුගේ සමාජීය, මානසික මට්ටම තවත් පෙන්නුම් කරනවා. පව් අමිල ඔයා. කුඩා කල ඉදන්ම මුහුණ දුන් අතවර වල ප්‍රතිපල නිසා තමයි මේ වගේ තත්වයක් ඔබට උරුම වෙලා තියෙන්නේ. මනෝ වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වන්න.

      Delete
    16. අමිල චතුරංග සමලිංගිකද කියලා මං දන්නේ නෑ. ඒක වැඩකුත් නෑ. ඒත් සමලිංගිකත්වය කියන්නේ මානසික රෝගයක් නෙමෙයි. අමිල සමලිංගිකයෙක් නම් ඔහුගේ සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න ඕනි. මොකද සමලිංගිකත්වය කියන්නේ උපතින් එන දෙයක්. ලෝක සෞඛ්‍ය සංවිධායනයත් දැන් පිලිගන්නවා සමලිංගිකත්වය කියන්නේ සාමන්‍ය දෙයක් කියලා.

      හැබැයි අමිල මත්ද්‍රව්‍ය භාවිතා කොට සිහි විකල් කරගත් අයෙක්, ළමා අපචාර වලට යොමුවිය හැකි අයෙක් කියන කාරණය නම් බරපතල දෙයක්. ඒවා සහ සමලිංගිකත්වය අතර සම්බන්ධතාවයක් නම් නැහැ. කෙසේවෙතත් මෙහි සදහන් වූ ආකාරයට අමිල චතුරංග නමැති පුද්ගලයාගේ පහත් යයි සම්මත කුලය, දිලිදු භාවය, පියාගේ හැසිරීම් නිසා ඔහු මනස විකෘති වී ඇත්තම් ප්‍රතිකාර ලබා දිය යුතුයි. ඇතැම් විට අමිල සිය පියා අතින් කුඩා කල ලිංගික අතවර වලට මුහුණ දී ඇත්දයි කියා සොයා බැලීමද වටිනවා. මොකද නැතිනම් අමිල අතින් ළමා අපචාර, සමාජ විරෝධී ක්‍රියා සිදුවිය හැකයි. දැනටම මොහු අතින් ළමා අපචාර සිදුවී ඇත්දැයි කියා දැඩිව සොයා බැලිය යුතුයි,මොකද නැතිනම් තවත් අමිල චතුරංග කෙනෙක් බිහිවේවි...

      Delete
    17. AnonymousJune 10, 2017 at 7:13 PM
      ආදරණීය ඇනෝ, මේක මමත් දිගටම බලන් හිටියා.මම බොහෝ බ්ලොග් කාලයක් තිස්සෙ කියවන කෙනෙක්. බ්ලොග් ලියන අයගෙ ඉතිහාසය වගේම මම ඒවා කියවපු ඉතිහාසයත් දිගයි.
      අමිල ගෙ අන්සතු දිනපොත මම කියවනවා සමහර විට. අතිශය ජුගුප්සාජනක, අප්පිරිය දේවල් වගේම වටිනා කියන දේවලුත් තියනවා.ලියන දේ තුලින් ඔහුව කියෙව්වොත් ඇත්තටම නම්, මටත් එතරම් පැහැදීමක් නැහැ. ඒත් මේක ඔහුගෙ බ්ලොග් පිටුව. ඔහුට ඔහුගෙ ආත්මප්‍රකාශනය කරන්න ඉඩ දෙන්න ඕන.ඒක ඔබට හෝ මට අප්පිරිය නම් අපි නොකියවා ඉමු.වල් වැඩ කරන, වල් කතා කියන අය සමාජයේ ඕන තරම් ඉන්නවා. ඒක කියන කෙනා , ලැජ්ජ බය නැති කම නිසා හෝ ධෛර්‍යය නිසා හෝ කර බව කියනවා. එහෙම වුනාම, කරලත් නොකියන අය හොඳයි කියන්නත් බැහැනෙ?
      ඒ මොනවා වුනත්, ඔහු දුප්පත් යයි කියලා බනින්න එපා. දුප්පත් කම වරදක් නොවෙයි. ඒ වගේම ඔහු ඇත්ත ඇති සැටියේ ඔහුගෙ විස්තර කියනවා.ඒවා අනුව මම හිතන්නේ නැහැ, ඔහු දුප්පත් අයෙකු යැයි කියා. මට හිතෙන්නේ වගා කරමින් ස්වයංපෝශිතව අප සැමට කන්න සපයන ගොවි තාත්තෙක් ගෙන් පැවත එන අයෙකු ලෙස.
      ඔහුගේ කුලය ගැන ඔබ දන්නේ මොනවාද? ඔබ දන්නවා නම් ඔබ එය ආරංචි කර බැලුවාද? කුලය යනු කුමක්ද?අපි සියලු දෙනා බිහිවන්නේ මිනිහෙක් ගැහැණියක සමග යහන් ගත වීමේ ප්‍රතිඵලයකින්, එකම විදියට. ඔබ වත්, මම වත් ඔහුට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ නැත.
      ඔහු සමලිංගිකයකු දැයි මම නොදනිමි. වූවත් අපට කුමටද? අද රටේ අගමැතිත්, මුදල් ඇමතිත් තවත් බොහෝ අයත් එහෙම යැයි කියවෙනවා.
      ඔබගේ කොමෙන්ටු නිසා අමිල කවුද යනු නොව ඔබ කවුදැයි ඉතා හොඳින් වටහා ගැනීමට ඔබම සාක්ශි සපයනවා. මෙම පහත් වැඩය නවතන්න. ඔබ අකමැති නම් මෙම බ්ලොග් පිටුව බලන්න එපා. මාත් අප්පිරියාව නිසා එන්නේ කලාතුරකින්.

      Delete
    18. #AnonymousJune 13, 2017 at 6:18 PM

      එහෙනං දැන් ඔයා ඇයි අනුන්ගේ කොමෙන්ට් කියවන්නේ? ඔබට ඒවා අප්පිරියා නං අනුන්ගේ කොමෙන්ට් බලලා, තව උත්තර බදින්නත් එන්නේ ඇයි? කොටින්ම කිව්වොත් අනුන්ගේ කොමෙන්ට් අස්සේ පුක නොදී පලයන් බං මිනිහෝ උබේ වැඩක් බලං.

      Delete
  3. බඩු ගහලා ලෙඩ හදාගන්නවට වඩා ඔහොම ආතල් එකක් ගත්තු එක හොඳයි.මමත් ට්‍රිපක් යන්ඩ ඉන්නෙ බලමුකො.

    ReplyDelete
    Replies
    1. ලොකුවට ගයිඩ්ලා මත්තේ නැහෙන්න එපා නේපාලේ නම්... පැකේජ් ඕනිත් නෑ..පෙඩ්ඩක් විතර කියවලා බලලා වීඩියෝ ටිකක් රිෆර් කරලා ගියාම ඇත්තටම රුපියල් විසි තිස්දාහක ලාබෙකට වැඩෙ ගොඩදාගන්න පුලුවනි.. ගයිඩ්ලා කියන්නෙත් එක්තරා කල්චර් එකක්.මම පුද්ගලිකව ගයිඩ්ලා එක්ක යන්න වැඩි මනාපයක් නෑ..

      Delete
  4. හෙහ්.. බඩු ගහන්ටමඕනය බං ආතල් නං එමට නැද්ද හිටං

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඉතිං අවුරුද්දෙන් පස්සෙ ගමන ගිහින් ඇවිත් හම්බුන නෑදෑ පවුල්වල ගෑනු අය පවා කිව්වා මේ යකා තායි ගිහින් ඇවිත්ද දන් නෑ කියලා..
      ඇත්තටම අපි කලු සහ මිටි නිසයි පොඩ්ඩක් ඉතිං සුද්දියෝ නම් එච්චර ලල් එකක් නෑ වගේ අපිට.. ඒත් නේපාල් කෙල්ලොන්ගේ නම් ලොකු වුලක් නෑ..ඒත් ඉතිං හිංදි දන් නෑනේ..
      කොහොම වුනත් විසාල පරාසෙක ආතල් තියෙන රටක් නේපාලේ කියන්නේ..මගේ ඊලග පෝස්ට ්එක නේපාලේ තියෙන ආතල් ගැන..

      Delete
  5. අමිල හොද ළමයෙක්.( ලියල තියෙන දේවල් අනුව නිගමනය කරන ලදී)

    ReplyDelete
  6. චායාරූප ටික නම් පංකාදු පහට, ගැලපෙන තැන් වල දමල තියනවා.

    ReplyDelete
  7. අනේ පල .... බඩු ගහල ගහල ඇවිත් මෙතන

    ReplyDelete
  8. නියමයි අමිල. !!!

    නේපාලේ කීවම ඉතින් ... සාමාන්‍යයෙන් කට්ටිය වැඩිපුර යන්නේ වන්දනවනේ..... උබ තනියම ඊට වඩා (බඩු / මසා කතා නෙමේ) වැදගත් ගමනක් තමා ගිහින් තියෙන්නේ.

    වෙනදා වගේම, ඉඩක් ලැබුණ වෙලාවක ලියපන්කො තවත් ලිපියක්..... අපිටත් ඔයවගේ ගමනක් plan කරගන්න වැදගත් වන උබේ අත්දැකීම් ටික.

    තැන්ක්ස් මචන්.

    ReplyDelete
  9. බ්ලොග්කරුවන් වන පැරා , රසික සූරිය ආරච්චි, අජිත් ධර්මා යන පුද්ගලයන් ගේ ළමුන් සම්බන්ධ කරගෙන සාරසා හෙවත් කුමාර කළුආරච්චි ඉතා පහත් පෙලේ කුණුහරප ඔහුගේ බ්ලොගයේ ලියන්නේ ඇයි ? තවද කාන්තා බ්ලොග් ලියන්නියක් වන අරුණි ෂැපීරෝ ගැනත් අසභ්‍ය කතා ලියනවා. මේ සඳහා ලංකාවේ නීති නැද්ද​? මේවා නවත්තන්න නීතියට බැරිද ? ඔහු දන්ත වෛද්‍යවරයෙක් සෙන්ට්‍රල් රෝහලෙ පුද්ගලිකව වැඩ කරන​. ලංකාවේ දන්ත වෛද්‍ය සභාවට මොහු ගැන දැනුම් දීමට නොහැකිද ?

    ReplyDelete
  10. මචන්ලා සමවෙයන්ලා පලවෙනි කොමෙන්ට් එක දැකලා මට පොඩ්ඩක් තරහා ගියා

    "දැන් ඔයාට ඕනි
    මගෙ තාත්තා පොල් කඩන මිනිහෙක් කියන්න..
    මට නගින්නේ නෑ මම සමලිංගිකයෙක් කියන්න..
    මට රස්සාවක් නෑ මම දිලින්දෙක් කියන්න..
    ඒ වගේම මට සල්ලිත් නැතිනිසා නගින්නෙත් නැතිනිසා බදින්නත් බෑ කියන්න..

    ඒ වගේම ඒවා වහගන්න බ්ලොග් ලියනවා කියන්න..දැන් ඔයාට සතුටුයි ද? එහෙනං එච්චරයි.. "

    මෙන්න මගේ පොයින්ට්ස්

    1. කාටද මේ පොල් කඩන වැඩේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අපේ ගෙදරත් මේ වගේ තමා , අපිට අද වෙනකන් මුකුත් අව්ලක් වෙලා නැ , අපේ තාත්තා පොල් කඩන මිනිස්සුන්ට හොදට සලකනවා, අනිත් එක ඒ වගේ දෙයක් මේ වගේ බ්ලොග් එකට තියෙන වැඩේ මොකක්ද , අපි මේ බ්ලොග් එකට එන්නේ කතාවක් කියවලා දන්නේ නැති දෙයක් දන ගන්න නේ .
    2."සමලිංගිකත්වය" - කොහෙත්ම අදාලම නැති සබ්ජෙක්ට් එකක්නේ .....මේක එක එක්කනගේ පුද්ගලික දෙයක් එකට අපි ගරු කරන්නා ඔනීම් , ඌ කොල්ලෝ කාරය නාතන් නගින්නේ නැ , අවශ්‍ය නැනේ මේ දේවල් .......දැන් ඌට නගින්නේ නැ කියලා උබ ඌට හෙල්ප් කරන්නේ නැනේ. - අදාලම නැති දෙයක්
    3. රස්සාවක් නෑ - පිළිගන්න පුළුවන් , අනිත් කට්ටියට දන ගන්න උඋව ඒ තත්වෙන් බෙර ගන්න උදව්වක් කරන්නා දන ගන්න අව්ලක් නැ එක නමුත් "දිළින්දන්" අන්න මචන් එක නං බොහොම වැරදි, ඌ කතාත් දාල එහෙම කියන එක නං බොහොම වැරදී.කොහෙත්මැ අනුමත කරන්නා බැ .

    මචන් ඇනෝ වැඩිය මුකුත් දන්නා එපා උබේ හොදටයි කියන්නේ ලින්ක් එකෙන් අප්ලෝඩ් ලින්ක් එක උස්සල server එකෙන් උබේ location එක හොයා ගතහොත් case නේද?
    ඒක හින්ද දාන දෙයක් අනිත් මිනිස්සුන්ට උපහාසයක් නොවෙන්න දන්නා වග බලාගන්න.

    මචන් අමිල මම උබත් එක්ක ......උබේ කතා පට්ටම, උබ මේවා නිසා සැලෙන්න එපා, උබ දිගටම කරගෙන පලයන්.,

    ReplyDelete