Monday, January 20, 2020

හොටන් තැන්න ගමන

හෝටන් තැන්න කියන්නේ කොච්චර බැලුවත් ඇතිවෙන් නැති තැනක්. ඉතින් මාත් හිතුවා ආයෙම හෝටන් තැන්න යන්න ඕනි කියලා. මේ ගමන යන්නහැදුවේ පට්ටිපොලින් බැහල. ඒත් පාන්දරම නයිට්මේල් එකෙන් පට්ටිපොල බැස්සම එතන ඉදලා යන්න හැටියක් නැහැය කියලා ආටිකල් තිබුනා ඉන්ටෙනෙට් එකේ ඒ නිසා මේ පාරත් ඔහියම ඇල්ලුවා. 



නයිට්මේල් ගමන 


ජනවාරි 10-15 දිග වීකෙන්ඩ් එකේ අලුතින් කෝච්චියක් දාල තියෙනවා කොටුවෙන් 19.35ට බදුල්ලට. ඒක පහුගිය දවස්වල ධාවනය වුනා. මම ගියේ සිකුරාදා ඒ කියන්නේ 10 වෙනිදා. දහ වෙනිදා රෑ මේ 19.35 කොටුවෙන් අදින කෝච්චියේ ලොකු සෙනගක් උන්නාලු. මම නැග්ගේ 20ට කොටුවෙන් අදින බදුල්ල නයිට්මේල් එකේ. මේ නයිට්මේල් එකේ ගියාම උදේ පාන්දර 5ට විතර ඔහියෙන් බහින්න පුලුවන්. ඒත් අර ස්පෙශල් එකේ ගියානම් ඒක 3.30 වෙද්දි ඔහියේ. පාන්දර 3.30ට ජනවාරි 10 වගේ දවසක් කියන්නේ හොදට ශීතලට ලෑස්ති පිට යන්න ඕනි. ඒ ගියත් එකපාර සීතලට අහුවෙන අපේ ඇට ගල් වෙලා මස් සීථල වෙලා ලෝක ලෙඩක් වෙන්න බැරි නැහැ. ඒ නිසා මම උදේ වෙන්න යන්න හිතුවා. 


ඇයි මේ උදේ ම යන් පුලුවන් නේ. ඔහිය හෝ පට්ටිපොල ස්ටේශන් දෙකේම ඉදන් හෝටන් තැන්නට කිලෝමීටර 11 බැගින් දුරයි. ඒ මාර්ගයේ මීටර 1000කට වඩා නැග්මකුත් සෙට් වෙනවා. එනකොට පයින් එද්දි මට එක කිලෝමීටරයක් යන්න විනාඩි 13ක් ගත වුනා. ඒ අනුව පැය දෙකහමාරක් තුනක් හති බලන්න නැතුව ගියත් යනවා හෝටන් තැන්නට ලගා වෙන්න. ඉන් පස්ේස හෝටන් තැන්නෙත් තියෙන්නේ පයින් යන්න. මම තනියම අනෙක් පසින් ඔය තරම් ලොකු කට්ටක් කන්න බෑ බෑ වගේ හිතුන නිසා මම උදේම ගිහින් ඔිහයෙන් වීල් එකක යන්න කියලයි හදුවේ. 


කෝච්චියේ ආතල් 


කෝචිචියේ ඉතින් එදා සෙනග. කලින් කිව්වත් වගේ ස්පේශල් කෝච්චියක් ගිහින් තිබුනත් මට වාඩිවෙන්න ලැබුනේ හැටන් වලදි. මම ගත්තේ දෙවනි පන්තිය. හැබැයි දෙවනි පන්ති ටිකට් මූ වෙන්නේ හෙමින්. ඒ කියන්නේ දෙවනි පන්තියට එකෙක් නැග්ගොත් ඌ මලාට බහින් නැහැ. තුන්වෙනි පන්තියේ මේ එක ස්ටේශන් එකකින් නගින එකා තා ටිකකින් බහිනවා. කොහොමින් හරි මම රාගමින් නැග්ගම වැඩිය අවකාශයක් තිබුන් නැහැ. රඹුක්කන හරියට එද්දි ඉඩ ටිකක් හම්බුනා හිටගෙන ඉන්න සරීරය හරියට තියාගන්න හැකි වෙන්න. නුවරදි ඇත්තටම මම සීට් කකට පැනල වාඩිවුනා. පේරාදෙණියේ බැහැපු එක්කෙනක් වඩිවෙල උන්න තැනක. ඉන් පස්සේ දෙමල සෙට් එකක් නැග්ග පොඩි එකෙක් එක්ක. නැග්ග වෙලාවේ ඉදලා පොඩි එකා ටත් වඩා වටේ උන් නාහෙන් අඩනවා. පොඩි එකාටවත් සීට් එකක් දෙන් නැහැ කියලා. උන් කයිය ගහල ගහල වටේ උන්ට රවල රවල මිනිස්සු නිදිමත වගේ ඇක්ට් එක දාල දාල ඒ ඔක්කෝම ඉවර වුනාට පස්සේ ඔන්න විනාඩි 15කට විතර පස්සේ පේරාදෙනීයෙන් කෝච්චිය හිමිහිට අදින්න ගත්තා. එතකොට අර පොඩි එකා සහ අම්මා බිම බෑග් එකක් දාගෙන බෑග් එක උඩ වාඩිවෙන්න ලෑස්තිය. ඒ ගමන මම සුටුස් ගාල නැගිටල සීට් ක දුන්නා. සමහර විට මම කොළඹ ඉදන් වාඩිවෙල ආව කියලා ඒ ගොල්ල හිතන් ඇති. 


නැගිට්ටට පස්සේ ඊට කලින් මම ඉදපු තැන හිටපු තරුන අම්මා මට ඔලොක්කුවට වගේ හිනා වුනා. ඇය දෙමටගොඩ ෆැක්ටිරියක සුපවයිසරියක්. එයාලයි ගෙවල් නාවලපිටියේ නේ. ගෙදර දානයක්. අම්මයි මල්ලියි විතරයිලු ගෙදර. ඉතින් මේ තරුණ මව තමුන්ගේ දරුවත් ඇකේ ලොඩ් කරගෙන කෝචචියේ රෑම යනවා ඊලග දවසෙ ේදානේ උයන්න. ෆැක්ටරි වල නිවාඩු නැහැල්ලු නේ. ඒ අම්මා ගැල්ලමයා නැග්ග වෙලේ ඉදලා ටැබ් එකකින් කොල් ගත්තා. අනේ මන් දන් නැහැ මට හෑන්ෆි එකක් අරන් දෙන්නත් හිතුනා එයා ටැබ කනේ තියාගන්න ගන් වීරිය දැක්කම. 


ඒක කොනේ සීට් එකක්. ඒ කේ දෙවන පන්තියේ කොනේ සිීට් තියෙන්නේ මූනූ මූනු බලාගෙන ඉන්න පිලිවෙලට. එතකොට ඒ අවට උන්නේ දෙමළ පවුලක්. අර යොවුන් වියේ අම්මාගේ දරුවා අරගෙන නලවලා බලාකියාගත්තේ අර දෙමල කන්ඩායම. ඒ අය පොඩි එකාවහුරතක් කරගන ගියා. ඌත් ලේසි පුතයෙක් නෙමෙයි. පුදුම දැගලිල්ල. කොහොම හරි ඉතින් ඒ ගොල්ල නානුඔයෙන් තමයි බැස්සේ. ඒ කෙල්ලො කොටට ඇදන් ඇවිත් තිබුනේ. ඒ  එක දෙමල කෙල්ලෙක්ගේ ගලෙන් වැඩි කොටහක් එලියේ. ගෑනු කියන්නේ සෙන්සර් ඖෆ් වෙච්චි ජාතියක්ද අනේ මන්දා..උන්ටත් ඔන්න නාවලපිටිය පනින කොට වගේ හීතල දැනෙන් පටන් ගත්තා. එකියක් ගවුමේ බ්‍රා කප් අස්සට අතදාලා අත් උණුසුම ්කරගන්න හැදුවා. ඇත්තටම කොටට සහ අත් කොටට ඇදන් ගියපු ඒ ළමයට තද සීත දැනෙන් ඇති.ෙ කාහෙද ඉතින් උණුසුම් කරන්න කිට්ටු වෙන්න බැහැ ෆැමිලි එකම ඉන්නව නේ වටේ. 


නාවලපිටියෙන් අර යොවුන් මව සහ පුතා බහින්න ලෑස්ති වුනා. විසාලා මහ නුවර වගේ මිනිස්සු බිම නිදි. ඒ ගමන මම ඒ අයවත් ටිකක් කතාබහ කරලා මෙව්ව කරලා එයාගේ බෑගුත් අරන් නාවලපිටියෙන්බැස්සුවා බස්සලා නැගලා මමත් බිම ටිකක් වාඩි වුනා. 


බිම වාඩිවුනත් හරි ආයිස්සම්මා මරු සෝ එක. ෆුට්ොබ්ඩ් එකේ කපල් දෙකක් යනවා කට කනවා. තන් මිරිකනවා. පුක අල්ලනවා. හරිම සෝ එක. ඒවා බලන්න හොද නැහැ. බලන මිනිස්සු ලිංගික ඉරිසියාකාරයෝ. අපිත් ඔහම ගියානම් කට්ටිය බලනකොට මොනාද හිතන්නේ. ඔවු ඔවු ඕ බයිල තියෙනවා තමයි. ඒත් වටේ උන් සහ මමත් ඒවා ලාවට බැලුවා. 


එක කපල් එකක් ෆුට්බොඩ් එකට මෙහා හිටගෙන ඉදලා එව්ව මෙව්ව කරනකොට පේන නිසා ඒ අය ෆුට්බෝඩ් එකට බැහැලා ජිගි ජිගි මිරිකන සෙල්ලම් කරන්න පටන් ගත්තා. අනෙක් සයිඩ් එකේ දොර බ්ලොක්. තනිකර ඒ පැත්තේ මිනිස්සු. ඒ නිසා ඒ පැත්තේ කපල් එක ඔන්න විනාඩි 5කට විතර සැරයක් කෙල්ල තන් දෙක වද්දනවා.කොල්ලගේ ඇගේ. තා ටිකකින් කොල්ල මෝල් වුනාම ඌ ඇට දෙක වද්දනවා. ඔය විදිහට ගියා. හොද මිනිහෙක් නම් ඕවා බලන් නැහැ. ඒත් මට බිම හිටියට නින්ද යන් නැහැ.අ ැරත් මගේ කැප් එක නිසා මම බලනව කියල හිටගෙන උන්න උන්ට පේන්නෙත් නැහැ. අපි නම්  කමක් නැහැ කියමු. මෙතන සෝ එකක් පේනෝ කියලා දැනගෙන එහා පෙට්ටියේ උන්නු සිරිපාද වන්දනා කාරයො ටිකකුත් කිට්ටු වුනා මේ සෝ බලන්න. ඒ ගමන තමයි අර එක කපලක් ෆුට්බෝඩ් එකට ගියේ. 


හැටොන් පහුවෙල නානුඔය හරියට කිට්ටු වුනත් හැමෝටම සීට් ලැබුන් නැහැ. මගේ මීටරය ඔන් එකේ තියෙන නිසා මම ෆුට්බෝඩ් එකේ කට්ටියෙග් ලව් සීන් බැලුවත් ටිකක් මැද හරියට ඒරියල් එක දාගෙන උන්නේ. ඒ නිසා මට සීට් එකක් ලැබුනා නානුඔයටත් කලින්. නානුඔයෙන් අර සීතල හැදුනු කෙල්ලා සහ ඒ දෙමල පවුල බැස්සා. 


නානුඔය, අඹේවෙල, පට්ටිපොල, ඔහිය. ඔන්න ඔහොමයි නානුඔය ඉදලා ස්ටේශන් තියෙන්නේ. ඔහියෙදි කෝචිචය නැවැත්තුවේ ෆ්ලැට්ෆෝම් එක එලියේ. ඒ කියන්නේ අපිට බහින්න තිබුනේ නිකං බිමට. මං ටිකක් වටපිට බලද්දි පාරක් හෙම පෙනුනා. ඒ පාර දඩාස් ගාල බැස්සා. ඒ ගමන මෙන්න බොල තව උන් ටිකක් බහිනවා. මම බැස්සම තමයි උන්ටත් මීටර වෙලා තියෙන්නේ මේ කෝච්චිය ඔහියේ ස්ටේශමේ තමයි නවත්තලා තියෙන්නේ කියලා. 


ඔහියේ සිට 


ඔහියෙන් බැස්සට පස්සේ ස්ටේශමට ගිහින් හොදට චූ කලා. චු කල්ලා ඩිංගිත්තක් කෑල්ල හෝදගන්න කියලා වතුර සුට්ටක් දාගන්න හැදුව විතරයි මගෙ අම්බෝ සීතල. අයිස් කැටයක් චූවට තිව්වා වගේ සීතයි. ඒ පාර ලාවට යාන්තම් හෝදං ආයේ ඇතුලට දාන් එලියට ඇවිල්ලා පොඩ්ඩක් වටේ උන්ව ටෝක් කල. ඒ වෙලාවේ ඔහියේ ස්ටේශන් කේ සෙට් තුනක් විතර හිටියා. එක සෙට් එකක් යකාගේ ස්ටෙයාකේස් එකෙ බලන්න යන උන් වගයක්. අනික් සෙට් එක මොකද්ද රෙස්ට් හවුස් එකකට යන ගමනක්. තව කානඩයක් වාහනයක් එනකල් ඉන්නවා කිව්වා යකාගේ ස්ටෙයාකේස්ම උඩ තැනකින් බහින්න. 


පොරක් කිව්වා ඈත කඩයක් පෙන්නල ඒකෙන් අහන්න ඒකෙ ත්‍රිවිලර් ඇති කියලා. ඒකෙන් ඇහුවා එතකොට පාන්දර 5 විතර ඇති. කඩේ බඩු ආදිය තියනවා පිලිවෙලට. එතන උයන රොටි තේ වතුර දාන තැනක්. ඉතින් පාන්දරම ගිහින් වීල් කාරයෙක් ටෝක් කලාම රුපියල් 2500ක් අප් ඩවුන් දෙකටම. මම විතරය් නේ කියලා වාත වෙලා 2000ට සේප් කරගත්තා. 


කඩේ ඇතුලට වෙලා ටික වෙලාවක් උන්නා මොකද ටිකට් දෙන්නෙත් 6ට පාන්දරම ගිහින් වැඩකුත ්නැහ නේ. උනුත් තිරිවිල් තිබුනට කඩේ වැඩ කරලා කවුද බුවෙක් හොයලා ඌව ඩයිවර් කරලා වීල් එක සෙට් කරලා ගන්න කොට හය වෙලා. ඉතින් හයයි කාල වෙද්දි කවුන්ටර එකගාවට ගියා. ගියාම වීල් එකටයි මටයි ඔක්කොටම ටිකට් එක රුපියල් 423ක්. ඒකත් ගෙවලා යනකොට දෙපැත්තේ වලිකුකුල්ලු උන්නා. ගෝන්නු දේනනෙකුත් පොරක් ගහලද මන්දා පාන්දරම පාරයිනට වෙලා උන්නා. හැම්බෝ මුන් දෙන්නෙක් මෙතන ඉන්නවා නම් තව ඇති ඉ්සසරහට ඕසෙට කියලා අන් දෙන්නාව පොටෝ ගන් නැතුව මම ඉස්සරහට ගියා. මේ වීල් මල්ලිලා සීතලටද මන්දා පාගනවා පෑගිල්ලක් ගෝනෙක්ට සෙට් වුනත් අංතට්ටුව සුනේ සුන් මුං යන යෑමට.. 


කිරිගල්පාත්ත මිස් වීම 


ඉතින් හයහමාරට විතර මම ආයෙත් හොටන් තැන්නේ බංගලාව එහා පැත්තේ වැසිකිලි සංකීර්ණය පැත්තට ඔලුව දැම්මා. ලස්සන ගෑනු සත්තු ටික්ක රෙනවා කියන අදහස ආවා මොකද ගෑනු සත්තු දෙකක් විතර මුර කරනවා වැසිකිලියේ. හම්මට යකෝ ඩිංගිත්තක් ඔළුව දැම්මහම දැක්කේ ඇතුලෙ ඉන්න එකියක් හෝටන් තැන්නේ යන්න කලින් ගෝන්නු හම්බුනොත් පේන්න වෙන්න ඇති ආලේප ගානවා. ක්‍රීම් කකුලෙත් උලනවා බුරියෙත් උලනවා. ආයේ මුලට.. මුන් කොළඹ ගෝල්ෆේස් ඇදන් යන්න ගනිපු කිට් එකම මේ සුද්දොත් සීතලේ ඉන්න බැරුව ඉන්න හෝටන් තැන්නේ ජනවාරි ට්‍රිප් එකටත් පාවිච්චි කරනවා. ඉතින් ක්‍රීම් බබා ක්‍රීම් ගානකල් මම විනාඩි 5ක්විතර ඉදලා ඒ යාබද වැසිකිලියට ගියා. එයා යනකොට මම දැක්කා තෙල්බේත් කාරයා ගේ පොට්ටනිය වගේමෙකප් සහ බෝතල අනං මනං සෙට් එකකුත් අරං යනවා. සත්තු බලන්න ආවට ඉතින් මේවත් පේනවා. 


ඉතින් මෙතැන වැසිකිලිය අමදින මහත්මයා මට කිව්වා ඔබට කිරිගල්පොත්ත යන්න සහායකයෙක් උවමනා නම් දෙන්නම ්කියලා මිනිහගේ බාසාවෙන්. මට ඒක නිකංවත් ක්ලික් වුනේ නැහැ. කවුන්ටරේ ගාවට ගියාම බෑගෙකේ තිබුන සොපින් බෑගෙකක් බාල්දියට විසික් කල වන නිළධාරියා මට තනියෙන් නිසා කිරිගල්පොත්ත යන්න දෙන්න බැහැ කිව්වා. එතාකට මට වැසිකිලි අමදින මහත්මයාගේ සහායක කතාව පොඩ්ඩක් වත් මීටර් වුනේ නැහැ. අපරාදේ. කොහොම නමුත් ඒ පාර හෙමිහිට හෙමිහිට හෝටන් තැන්න ගමන පටන් ගත්තා. 


හිම මිදුනු බිම 
හොටන් තැන්නේ පාම්පිටි ඉහලා වගේ ලා හිම තට්ටුවක් ගස් උඩ තිබුනා. සමහර තැන්වලඅ ැත්තටම අයිස් සූටි කෑලිත් තිබුනා. ඉතින් මේ හිම ගොඩේ ඇවිදිලා රවුමක් දාලා ආවා.


දැන් වචන වැඩියි වගේ ඊලග කොටහක් ලිව්වොත් ඉතුරු ටික බලමු. 






















16 comments:

  1. වචන ටිකයි , පින්තූර ටිකයි හරි රහයි බං !

    ReplyDelete
  2. ඇයි කිරිගල්පොත්ත තනියම යන්න දෙන්නේ නැත්තේ ?

    ReplyDelete
    Replies
    1. තනියෙන් ගිහින් පනියි කියලද දන් නැහැ..යන්න නම් දෙන් නැහැ එක්ෙ කනෙකුට..

      Delete
  3. මචං අමිල රෝද පුටුවක් භාවිතා කරන කෙනෙකුට රෝද පුටුවෙන් හෝර්ටන් තැන්නට යන්න හැකියිද?..

    ReplyDelete
    Replies
    1. රෝදපුටුෙවන් ටික දුරක් යත හැකි..ඒත් අර පඩිපෙල් වගේ තියෙන කටුක තැන්වලදි අමාරුයි නේද?

      Delete
  4. සෞම්යාට දිව දාන්න තිබ්බා නං..

    ReplyDelete
  5. මේ ගස්ගල්,දියඇලි වල පින්තුර පට්ට කොමන් බං.මෙලෝ රහක් නෑ. පුළුවන් නං දාපං බං රොටි තේ වතුර දාන කඩේ පින්තුර. කෑම වල පින්තුර. කෝච්චියේ කෙල්ලොන්ගේ ඇගපසවල් වගේ එව්වා. උබ වෙනස් අවකාශයක ඩයල් එකක් කියලා හිතං හිටියේ. ඒත් තෝ දාන මේ කොච්චි වල පින්තුරයි, මල් වල පින්තූරයි, දියඇලිවල පින්තුරයි දැක්කම උබත් අනික් හැමෝම වගේ කොමන් ඩයල් එකක් නොවැ කියලයි හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කවුරු ගියත් යන්නෙ මිනිස්සු. පේන්නේ එකම ආකාර ලස්සන දේවල්.. මේ කොලඹත් දකින රෙන පුකවල් හෝටන් තැන්නෙත් ගිහින් පොටෝ ගහන්න තරම් දෙයක් තියනවැ..අනික සුද්දියන්ගේ පුකවල් එක්ක බැලුවම අපේ පිටලෑලි කොහෙමත් කොනට යනවා..

      Delete
  6. උඩ ඇනෝ කිව්ව එකට එකඟයි (පොටෝ ගැන)

    ඔය කියපු කඩේදි මම කෑවා 1996 දි විතර රොටියක් රුපියල් හැත්තැ පහයි...

    ReplyDelete
  7. රහටම ලියලා තියෙනවා....මටත් ආයේ හොර්ටන් ප්ලේස් යන්න හිතුනා

    ReplyDelete
  8. උබගේ ලියවිල්ල එල ද බ්‍රා

    ReplyDelete
  9. බොහෝම ස්තූතියි කොල්ලෝ ලියවිල්ලට

    ReplyDelete
  10. මම පට්ට ආසයි උඹේ චාරිකා සටහන් ලියන විදියට.. තනියෙම ගමන එපා වෙන්නේ නැද්ද බං? මට නම් කයියක් ගහන්නවත් එකෙක් නැතුව ගමන් යන්න හිතෙන්නේ නෑ.

    ReplyDelete
  11. Realizar um teste de velocidade da sua internet pode te alertar se o seu provedor não está liberando a quantidade de mpbs que está no contrato. O que pode deixar a internet muito mais lenta, impossibilitando a entrada em sites ou fazer downloads.
    Para realizar o teste de velocidade da sua internet, existem diversos sites. Teste aqui:
    velocidade internet

    ReplyDelete