Saturday, February 13, 2021

වැලන්ටයින් එකට සෙක්ස් කිරීම කැපයිද?


ලිංගිකත්වය කියන්නේ අපිට මැජික් එකක් නේ. අපි බැන්දා උනත නොබැන්දා උනත් බඩු ගැහුවා මසා ගියා වුනත් අපි හැමෝටම ඒක සම්පූර්ණයෙන් විදගන්න බැරි අවුලක් තියෙනවා. බැදපු පලියට ඉතින් ඔය සැටිස් පැක්සන් එක එනවා නම් මේ හන්දියක් හන්දියක් ගානේ මසා වලට බැදපු උන් බඩගාන්න විදියක් නැහැ නෙව. අපේ හිතේ ලිංගික ආසාව ගැන තියෙන ෆැන්ටසීස් ගොඩක් සම්පූර්ණ කරගන්න අපිට ශක්ති ධෛර්ය වාසනාව උදා වෙන්නෙ ් නැහැ. එහම කලාතුරකින් කෙනෙක්ට ලැබුනත් ඒ එක්ක එන කරදර වලට මුන දෙන එක ලේසි නැහැ. උදාහරණ විදිහට අපි හිතමු අපේ ඔය පොදු ප්‍රවාහන බස් එකක කොන්දෙක්. උන්දැල වගේ අයට හොද පහරවල් සෙට වෙනවා. එත් ඉතින් ඌට උනත් කෑල්ලගෙන්ද සමාජයෙන්ද බස් හිමිගෙන්ද? අහල පහල උන්ගෙන්ද? ආද ීවශයෙන් උදලු දාන උන් ගොඩක් ඉන්නවා.

බණ අහමුද සෙස් කරමුද

වැලන්ටයින් දවසට හාමුදුරු ගොල්ලා පුජා දාගන්නවා. පාදිලියෝ තව ඒවා දාගන්නවා. මොකෝ කේස් එක තරුණ තරුණියෝ රුම් අස්සේ ගිහින් සෙස් ආතල් එකක් ගනීවිය කියන බයට. කාලයක් ඔය විශාල පාක් එහෙම බුක් කරගෙන එකඑ ක ආගමික නාට්ටිත් තිබුනා. ඉතින් ඒ වගේම සමරන අය මීඩියා හරහා සෝස මීඩියා හරහා ඉවන්ට ්කරනවා. ඒවට යනවා. ඉතින් පෙම්වතුන්ට තියෙන දවසේ ඒ දවස කොහොමද ඝනගෙඩියෝ ගන්නේ. ලංකාවේ නම් ඝනගෙඩියන්ට නොහොත් ගෞරවනීය සංඝයා වහන්සේට පිස්සු කෙලින්න අවුරුද්දට දවස් 13ක් අඩු ගානේ මාසෙට එක දවසක් පෝය කියලා වෙන් කරනවා. ඉතින් ඒක මදි වෙලාද?

අපි යනවද එයාලට කියා දෙන්න?

දැන් පෝයට කරන්න ඕනි මොකද්ද? නත්තල් දවසට කල නොකල යුතු දේ මොකද්ද කියලා ඒ ඒ ආගමින් අපිට කියනවා. එතකොට ඒවට යන නාකි බැතිමතුන් ටික ඒ අදාලෙ ද්වල් වතාවත් කරනවා. පෝය නම් ආච්චිලා සීයලා ගිහින් පංසලට වෙලා අදේ ඉදන් හවස ්ෙවනකල් පච හල හල අහ අහ ඉන්නවා සිල් ගැනීම කියලා. එක කරන නිවැරදි විදිහ ගැන ධරුමයේ සදහන් වෙලා තියෙන නිසා හාමුදුරුවරු කියනවා. එතකොට ඒ ආගමික ආතල් එක ගන්න විදිහ ගැන එ ඒඅය ආගමෙන්ම උපදෙස් දෙනවා.

පෙම්වතුන් ගත්තාම පෙම්වතුන්ට එහෙම " නිවැරදිව පෙම් කල යුතු විදිහ" කියලා න්‍යායයක් නැහැ. බාගෙදා සමහර කොල්ලෝ ළමයි තුනක් ඉන්න ඇන්ටිලටත් ලෞ කරනවා. සමහර සිදේවි කෙල්ලෝ බැදලා පවුල් වෙලා ඉන්න අංකල්ලා තෝරගන්නවා. අපිට ඉරිසියා තමයි. එත් අපිට ඒවැ හරි වැරැද්ද තෝරාදෙන්න අයිතියක් නැහ. පෙම්වතුන් අයිති වෙන්නේ පුද්ගලික ගොඩට. ඕනිම කෙනෙක්ට අනුන්ට බාදා නොවෙන්න පෙම් කරන්න රූම් යන්න පෙට්ටි කඩන්න කඩාගන්න අයිතිය තියෙනවා. ඒකට ඇවිල්ලා වැරදියි හරියි කියාලා කියාදෙන්න අමාරුයි. 16ට අඩු කෙනෙක්ට නම් ඔන්න වැරදියි කියන්න පුලුවන්. ඒත් ඊට වැඩි හැමෝටම ආදරය කරන්න තමුන් කැමති විදිහට ඒ වැලන්ටයින් සමරන්න ඕනා තරම් ඉඩකඩ තියෙනවා.

ඉතින් උකලා උකලා සමාජය සෞත්තු වුනොත්


අපේ සමාජය සෞත්තු වෙන්න ුපලුවන් රසවත්ම හේතුවක් තමයි අනුන්ගේ ගෑනු එක්ක සෙස් කිරීම, ඝෑනු පිට යැම වගේ දේවල්. අපි රටට නිදහස ගත් කාලේ  මේ දක්වා ගත්තම ගෑනු පිට යෑම රට අවුල් වෙන්න හේතුවක් කියලා ඒ කලේ ඉදන් දෙසනවා. ඒ කාලේ ඉදන් පණ්ඩිතයෝ වටේ යන ගෑනුන්ට පිරිමින්ට දොස් කියනවා.

එහෙම එකක් ඇත්තටම තියේද/ සමාජය අවුල් වෙන්න හේතු ගානක් තියෙනවා. දරුවන් ඉන්න දෙමාපියන් දරුවන්ගේ වගකිම් පසකලා වටේ යෑම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා තමයි. ඒත් ඒවා වුනත් විසදන්න නීති රීති රෙගුලාසි ආදිය හැදෙන්න ඕනි. අදාල විදිහට ඒවා විසදෙන්න ඕනි.

ඉතින් වැලන්ටයින් එකට මොනවද කරන්නේ?

කෙල්ලෝ නැති අය කෙල්ලෝ හොයාගන්න ඕනිද නැද්ද කියන එක එයාල හිතන්න ඕනි. දවස් 365ම ගෑනියෙක් නැතුව ඉදලා එදාට විතරක් ගෑනියෙක් ඕනි වුනා කියලා ඒකට ඉතින් ගෑනුවත් සමාජයවත් පලි නැහැ නේ. නැති උන් හොයාගන්න ඕනි. ඒ වගේම තියෙන උනුත් තමුන්ගේ ආතල් එක ගන්න ඕනි. වැඩිහිටියෙක් වුනාට පසේස් ගෙදර කියන ලබ්බ හැරදාලා කැමති දෙයක් කරන්න ඕනි. කලේ නැත්තං දැන්වත් කරන්න ගන්න ඕනි. පෙට්ටියට වැදගෙන හිටියා කියලා නාකි වෙලා ඉකුවාම පෙට්ටිය බුදු වෙන් නැහැ. විසි ගනන් වල මුල ඉන්නවා නම් යම් ආර්ථික හැකියාවක් තියෙනවා නම් ඒ තීරණ තමුන්ට ගන්න පුලුවන්.

ඉතින් මෙච්චරයි. හැම දෙයක්ම කරන විදිහක් නැහැ. ලවු කිරීම වගේ ඉතාම පුද්ගලික දෙයකට කරන විදිහක් ආරෝපනය කරන්න බැහැ. පෙම්වතුන්ගේ දිනය තියන අය සදාචාර බුවාලගේ අපේ බණ අහන් නැතුව කැමති නම් ඒකේ ආතල් එකක් තියේ නම් ගිහින් සමරහල්ල බන්. අනික් අන් මොක කීවත ්පුකයැ. h

3 comments:

  1. උනුත් කරන්නේ බිස්නස් එකක් මචං. උන්ගේ කොටහා හම්බෙන්නේ එතකොට. අම්මපා මටත් හිතෙනවා වෙලාවකට සිවුරක් දාගන්න. හොදවැයින් කෑම බීම, බවලතුන්ගේ පහස..,
    ගෑනු, සාදුට සල්ලිත් දීලා, හුකන්නත් දීලා, වැඳලාත් යන්නේ...

    ReplyDelete
  2. ඔතන අවුල තියෙන්නෙ කොට්ට පනින එකා කැමති නෑ උගේ ගෑනි හරි මිනිහා හරි කොට්ටක් පණිනවට. ඔය ලිංගික කුහකකම තියෙනකං සෙක්ස් කියන්නෙ ජංජාලයක් තමයි. මම කතා කරපු එක ගෑනු කෙනෙක්ට තිබ්බ ප්‍රශ්නෙ තමයි තමුන්ගෙ හොර මිනිහට වෙන කෙල්ලෙක් සෙට් වෙච්ච එක. මම කොට්ටක් පනින එක අවලක් නැත්තං මගෙ ගෑනි කොට්ටක් පනින එකත් මට අවුල් නැති වෙන්න ඕනෙ. අන්න එහෙම උනොත් මෙච්චර අවුලක් නැති වෙයි සෙක්ස්වල. සාදුලා ගැන ඉතිං කියන්න දෙයක් නෑනෙ

    ReplyDelete