8
වියන්ටියෙන් වල බැහැලා ඒ වියන්ටියෙන් දකුණු බස්නැවතුම්පොලෙන් ලගම මහපාරට එලියට ආවා. එලියට එන මග කිහිප තැනකම ටැක්සි කරුවන් අපිට උදව් කරන්න හැදුවා. අපි ඒවා ප්‍රතික්ශේප කලා. අවසානේ පාරට ආවාම අලුත්ම ඉලෙක්ට්‍රික් කාර් වගයක් තියෙනවා ටැක්සි විදිහට. එයාල අපට පනස්දාහක් වැඩිපුර ගාන කිව්වා. ඇප් එක දාල ගාන චෙක් කරලා බැලුවම ඊට වඩා අඩුයි. අපි ටැක්සි ඇප් එකේ ගාන දැනගෙන කෑම කන්න එහම සුදුසු තැනක් හොයන්න අවට ටිකක් කැරකුනා.
එතකොට ඒ යාබදවම වියන්ටියෙන් මෝනින් මාකට් එකක් තියෙනවා කියල දැක්කා. මෝනින් මාකට් කියල පොශ්වට කිව්වට මේක නිකං අපේ ගං වල සති පොල වගේ තැනක්. හැමදාම තියෙනවද කොහොමද දන් නෑ. මේ රටේ මිනිස්සු මස් ජාති කනවා වැඩියි. පොලෙන් හතරෙන් එකක් විතර මස් මාංස විකුනන තැන්. ඌරයි කුකුලයි තමයි වැඩි. මාලු එහෙම තිබුනා. මූදු මාලු වැඩිපුර දැක්කේ නෑ. මූදක් නැති අභ්‍යන්තර රටක් නිසා මූදු මාලු අඩු ඇති. ගොඩතරේ මිරිදිය මාලු සමහරක් කෙලින්ම භාජන වල දාලා වතුර පිටින් හිටියේ. අපිල ඕන මාලුවා කිව්වට පස්සේ ඔතලා දෙනවා ඇති. එහෙම වුනාහම පව් ටිකක් වැඩි වුනාට කෙලින්ම ෆ්‍රෙශ් මාලු කන්න පුලුවන්.
කෝ කටුස්සෝ කැරපොත්තෝ නැද්ද?
තායිලන්තයේ තායි මිනිස්සු කන බොන සාමාන්‍ය මාකට් වල කැරපොත්තෝ ගෝනුස්සෝ දැන් දකින්න තියෙන්නේ අඩුවෙන්. ඒ වගේ ලාඕස් කැපිටල් වෙන වියන්ටියෙන් වලත් කැරපොත්තෝ කකුලුවෝ ආදී අපිට ආගන්තුක මස් ජාති අඩුවෙන් තමයි දකින්න තිබුනේ. ඒත් චීන බෝඩරයට කිට්ටු බොටෙන් වගේ පැතිවල ඉත්තෑ මස් කබල්ලෑ මස් වගේ තහනම් මස් පවා ඒ මෝනින් මාකට් වල තියෙනවා කියල තමයි මම යූ බට වීඩයෝ වල දැක්කේ.
මෙන්න මෙයා පොල දැකල පුදුම වෙලා
ඔව් ඉතින් අපිලට මැජික් තමයි ටිකක්. මේ මෝනින් මාකට් වල මස් ගාත පිටින් ශීතකරණ නැතුව තිබිලත් ඒ හැටි ගදක් නැහැ. හොදට පිරිසිදු කරනවා ද නැත්තං වෙනම පිරිසිදු කරන ක්‍රමවේද තියනවාද දන් නෑ. එලවලු පලතුරු නම් ඉතින් අපේ වගේම තමයි. අපි නොදන්නා වැඩිය දැකල නැති පලතුරු එලවලු එහෙමත් ටිකක් තිබුනා. අපි ඉන්දියන් පෙනුම නිසා සුද්දන්ට වගේ අපිලට එහම කරදර නම් නැහැ. මම හිතන්නේ සුද්දෝ පවා වැඩිය කෙයා කරන්නේ නෑ ලාඕස් මිනිස්සු.
ඉතින් අපි එතනින් මිදි ටිකක් ලාබෙට අරගෙන ටිකක් හොටල් එහෙම වැඩිපුර තියෙන පැත්තකට යන්න පිටත් වුනා. සිටි සෙන්ටර් එක සෙන්ට්‍රල් බස් නැවතුම කිට්ටුව එම හොස්ටල් ඒහෙම ලාබෙට තියෙනවා දැක්කා. අපි ඒ ලොකේශන් එකක් බලලා ඊවී ටැක්සි එකක් දැම්මා. ඊවී බුවා හරිම ගුණයහපත් විදිහට අපේ මලු ටිකත් පටෝගෙන ගිහින් අපි කිව්ව තැනට දැම්මා.
Thursday, October 31, 2024
Wednesday, October 30, 2024
වියන්ටියෙන් වලට ආපු හැටි
7
නැවත නවාතැනට
අපිට තද් ෆේ්න් එක ලග පැය දෙකක් විතර ඉන්න වුනා. මොකද අපේ මිතුරා සිප්ලයින් එකට යන්න මුදල් ගෙවලා තිබුනා. ඒකේ පෝලිමක් තිබුනා. කලින් මීදුම තිබුන නිසා මීදුම වෙලාවේ කට්ටිය යැව්වේ නැහැ. පස්සේ මීදුම තුරල් වෙනකොට යන්න පෝලිමක් සෙට් වෙලා ඉවරයි. ලාඕ කාරයින්ගේ වැඩ නිකං ටිකක් ලංකාවේ වගේ එකෙක්ට දෙන්නෙක්ට උවමනාව තිබුනට හැමෝටම උවමනාව නැහැ. ඉිතන් ලයින් පහක් තියෙන සම්පූර්ණ සිප්ලයින් ටුවරම කම්පිලිට් කරන්න ඒ නිසා වෙලාව ඇදි ඇද ිගියා. ඒ අවසරයෙන් අපි වැඩිමිල කෝපි එකක් එහෙමත් බිව්වා. මම බියර් එකක් එකක් ගැහුවා.
පක්සේ වලට එනකොට රෑ වුනා. අපේ බස් එක තියෙන්නේ රෑ 8ට ඊට කලියෙන් අපි නැවතුන නවාතැනට බයික් බාර දෙන්න තියෙනවා. තව අපි ටිකක් ඇගපත හොෝදගන්නත් තියෙනවා. ඒ නිසා වැඩේ පරක්කු වුනා.
අපි ඇවිත් හොටෙල් එකට කතා කරලා පැය දෙකකට රූමක් අරගෙන රෙදි ඇදුම් ටික පිලියෙල කරගෙන ඇගපත හෝදගෙන දීර්ඝ බස් ගමනට ලෑස්ති වුනා.
පක්සේ සිට වියන්ටිෙයන් යෑම
ලාඕස රට ජනගහනය මිලියන 7.7ක්. භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 236,800ක් . ඒ අනුව ලංකාවෙන් තුනෙන් එකක විතර ජනගහනය ඉන්න ලාඕස රට ලංකාව වගේ තුන්ගුණයක් විතර ලොකුයි. ඒ කියන්නේ ලාඕස රටේ ඉඩකඩම් තියෙනවා. ඒත් ඉතින් ලාඕ රටේ භූමියෙන් 80%ක්ට වඩා තියෙන්නේ කදු. අපිට පක්සේ ඉදලා ලාඕසයේ වියන්ටියෙන් දක්වා එන්න ඕන වුනා. ගමන කිලෝමීටර් 685ක්. ඒකත් කෙලින් පාර නෙමෙයි කදු පාරවල්. ඉතින් විය යුතු විදිහටම ඒ ගමනට පැය 14ක් යනවා. අපිලට කලින් ගුවන් ටිකට්පත් වෙන් කරගන්න පුලුවන්. ඒත් ගුවන් ටිකට්පත් ඉන්දියාවේ ඉන්දුනීසියාවේ, තායිලන්තයේ වගේ ලාබ නෑ. ටිකක් විතර ගනන් ඒ නිසා බස් එකේ යන්න කියල හිතුවා.
බස් එක
අපිලගේ ලංකාව රට වගේ නෙමෙයි ලාඕ රටේ බස් ගමනාගමනය ටිකක් පිලිවෙලයි. අපි එදා ගමන යන්න කලින් තමයි ටිකට් වෙන් කරගත්තේ. කලින් දවසේ රෑ ඇවිත් බස් නැවතුම්පොලෙන් ඇදන් ස්පේස් තුනක් බුක්කරගත්තා. ඒ රටේ දුර ගමන් බස් වල තියෙන්නේ ඇඳන්. තනිකර නිදාගන්න පුලුවන් තරමේ ඇදන්. දෙන්නෙක් එක ඇදකට දානවා. මම එක්ක ඇදේ හිටියේ අපි එක්කම ගිය යාලුවා. අනෙක් යාලුවා එක්ක සුද්දෙක් සෙට් වෙලා කතාවක් දාගෙන ආවා. අඩි පහයි පහට වැඩි වගේ නම් ඇද ටිකක් අමාරුයි. මොකද සම්පූර්ණ දිග ඇරෙන්න බෑ.
බස් ගමනට කලියෙන් ඒ බස් නැවතුම්පොලගාව තියෙන කඩෙන් කෑවා. ඒකේ කෑම නම් ටිකක් විතර අවුල් වගේ. කට්ටිය ගොඩක් ඉන්න හින්ද ගොඩ වුනා. ඒ හිටපු කට්ටිය ඇවිල්ල කොහෙද කොන්ත්‍රාක් වැඩකට ආපු සෙට් එකක්. ඒ අය සෙට් එකම නැගිටල ගියාට පස්සේ කඩේ ඉතුරු වුනේ අපි විතරයි. කට්ටිය වැඩි කඩවල කෑම හොදය ිකියන ආතල් එක එතනදි සමතලා වුනා.
බස් ගමන
දෙගමනක් විතර බස් එක සම්පූර්ණයෙන්ම නවත්තලා චෙක් කලා. බස් එකේ පටවලා තිබුන කෑම බීම බඩු බාහිරාදිය ඔක්කම අයින් කරමින් බැලුවා. ඒ ුදුරගමන් බස් වල ලැගේජ් ස්පේස් එකේ වෙනත් අයගේ බඩු බාහිරාදියත් පටවල තියෙනවා. ඉතින් මොකක් නමුත් කාරනාවක් හින්ද බස් එක ටිකක් විතර ඩිලේ වුනා.
උදේ පාන්දර වියන්ටියෙන්.
රට ගමන් වලදි ටිකක් ලංකාව විදිහට හිතුවොත් හිර වෙන තැන් කිහිපයක් තියෙනවා. ලංකාවේ ටවුමක තියෙන්නේ එකම එක බස් නැවතුම්පොලයි. කලාතුරකින් එකක පොඩි හෝල්ට එකක් වගේ තියෙනවා සයිඩ් එකක. එත් මේ වියන්ටියෙන් සිටි එකේ ප්‍රධාන බස් නැවතුම්පොලවල් 4ක් තියෙනවා. එයින් අපිලව බැස්සුවේ දකුනු බස් නැවතුම්පොලේ. පක්සේ, චම්පසාක්, සැවන්නකෙට් ආදී දකුනු පලාතේ බස් යන්නේ බස් එන්නේ ඒ නැවතුම්පොලට. එතන ඉදලා මූලික බස් නැවතුම්පොලට එහෙම නැත්නම් සෙන්ට්‍රල් එකට තව කිලෝමීටර් දහයක් විතර තියනවා.
අපි ඉතින් රැයක් එලිවෙලා ඇවිත් බස්නැවතුම්පොලේ නානකාමර ආදියට ගිහින් ටිකක් පිරිසිදු වෙලා එලියට එනකකොටත් අපි පස්සෙන් ආපු ටැක්සි කාක්කො කිහිප දෙනෙක් හිටියා. අපි මේ ටිකක් එලියට යනවා කියලා අපි බස්නැවතුම්ෙපාලෙන් එලියට ආවා. හැබැයි ඉන්දියාවේ වගේ ටැක්සි කාරයෝ ඒ හැටි තද වදයක් දෙන් නෑ. බෑ එපා කිව්වහම එයාල අපිලව අත් ඇරල දානවා.

Tuesday, October 29, 2024
ලාඕ චීන කෝච්චි ටිකට් පොයිය
ලංකාවේ රට හදන හැටි ටීවි එකේ කතා කරනවා.. යූ ටියුබ් එකේ කතා කරනවා. ලොකු ලොකු වාද විවාද යනවා. හෙනම ස්මාට් වට වේගවත්ව වැඩ කරන්න ඉන්න හැටි ගැන කතා වෙනවා. අමො අමෝ මාරයි.
ඒවා අහං ඉදලා කොටුවේ ස්ටේශන් එකට ටිකට් එකක් බුක් කරන්න ගිහාම. අර ටීවි සාකච්චා වලට එන උන්ගේ රට හදන්න යන උන්ගේ කටට රෙන්න හිතෙනවා ඔන්ලයින්ම. මොකද අවුරුදු ගානක් කතා විතරයි. මෙලොව වැඩක් නෑ. අවුරුදු ගානකින් නෙමෙ දශක ගානකින් කිසිම දෙයක් අලුත් වෙලා නැහැ. මිනිස්සු එදා වගේම අදත් ටිකට් එකක් ගන්න පොරකනවා. ඔන්ලයින් කියල තියෙනවා සිස්ටම් කියල තියෙනවා ටිකට් දාල පැයෙන් ඉවර වෙනවා. ස්ටේශන් එක ඉස්සරහ වීල් පාක් එකට ගිහින් බැලුවම ටිකට් තියෙනවා යක්ශ ගනන් වලට. ඉතින් පිංවතුනි මේ වගේ චුට්ටි දෙයක් හදාගන්න බැරි උන් අපි පත්කරගෙන උන්ගෙන් මහා විසාල හැදිලි අපිල බලාපොරොත්තු වෙනවා. ?
ලාඕ රේල් ටිකට් වරුණාව
එහෙ ටිකට් ඇප් එක චීන එකක්. චීන අයට සහ ලාඕ අයට ඇප් එකෙන් පුලුවන් සංචාරක අපිලට කෙලින්ම ඔන්ලයින් බුක් කරන්න බෑ. හැබැයි අපිට කෝච්චිවල සීට් ඉඩ තියේ නම් සතියකට කලින් වුනත් අදාල දුම්රිය ස්ථාන ඕනම එකකින් ඒ රූට් එකේ ඕනම තැනකට ටිකට් වෙන්කරගන්න පුලුවන්. ඒ වගේම අපි ඉන්න හෝටලෙන් ට්‍රැවල් ඒජන්සි එකෙන් වුනත් ටිකට් බුක් කරන්න පුලුවන්. ඒ උදවිය ඇප් එකෙන් බුක් කරලා ඒ බුක් කරන එකට පොඩි මාජින් එකක් තියලා අපිට ගාන කියනවා. ලංකාවේ වගේ දෙදාහේ ටිකට් එක අටදාහට වගේ නම් ලොවෙත් යන් නෑ.
ටිකට් කැන්සල් කරන්නත් අපිට සිද්ද වුනා ගමනෙදි. ඒ කැන්සල් එකේදි අපි කලින් බුක් කල ට්‍රේන් එකට වඩා මාරු කරලා බුක් කල අලුත් ට්‍රේන් එක ගනන් අඩු නිසා අපිට ආපිට ගානක් අතටත් ආවා. හැබැයි ඉතින් එහම වෙනස් කරගන්න පුලුවන් එක අවස්තාවක් විතරයි. ඒකත් අපි බලන දවසට ඒ කෝච්චිවලට ටිකට් අවෙලබල් නම් විතරයි. එහෙම බලන එකට ඉඩ තියනවා නම් මූන ඵුක කරගන්ේන දෙක කරගන්නේ නැතුව කිසිම අවුලක් නැතුව කවුන්ටරේ ඉන්න ලාඕ ගෑන්ලමයි ටිකට් එක වෙනස් කරලා අලුත් ටිකට් එකත් එක්ක ඉතුරු සල්ලිත් දුන්නා අතටම. අපිට ස්ක්‍රින් එකේ ටිකට් වෙන් හැටි බලාගන්නත් පුලුවන් වුනා.
ඒ වගේම ටිකට් එක සම්පූර්ණයෙන්ම කැන්සල් කරගෙන සල්ලි ආයම ගන්නත් පුලුවන්කම තියෙන විදිහක් තමයි අපිට පෙනුනෙ. ලැංවේජ් බැරියර් නිසා අපිලට හරි වැඩිදුර හෑලි විස්තර අහගන්න බැරිවුනත් ඒ ක්‍රමය ලැංවේජ් බැරි වුනත් කොයිකාටත් පහසුවෙන් ටිකට් වෙන්කරගන්න පුලුවන් විදිහට හැදිලා තිබුනා.
මොනාද ඕන කරන්නේ?
අනිවාර්යෙන්ම ලාඕ චීන කෝච්චිවල ටිකට් වෙන්කරගන්න පාස්පෝට් එක ඕන කරනවා. ලාඕ අයට නම් අයි ඩී එක තිබුනාම ඇති. චීනටත් අයි ඩී එකෙන් බුක් කරන්න පුලුවන් ඇති. එතකොට යනකොට ඒ අපි බුක් කරනකොට පෙන්නපු ඩොකියුමන්ට් එක අරගෙන අපි ස්ටේශන් එකට යන්න ඕනි. විදේශිකයෙක් නම් පාස්පෝට් එක පෙන්වන්න ඕනි. ටිකට් බුක් කරනකෙොට පාස්පෝට් එකේ විදිහට නම පාස්පොට් අංකේ ටිකට් එකේ දානවා. ඒක ස්ටේශන් එකෙන් බලනවා. හරිම සරලයි.
ඇප් එකෙන් බුක් කලත් පාස්පෝට් විස්තර ඒ විදිහටම දාන්න ඕන ඇති. මොකද ස්ටේශන් එකට ඇතුල් වෙනකොට හැමෝගෙම වගේ පාස්පෝට් ටිකට් චෙක් කරනවා දැක්කා. මේ කෝච්චි චීනය සහ ලාඕසය කියන රටවල් දෙක හරහා වැටුන එකක් නිසා හැම ස්ටේශන් එකේම ආරක්ෂාව වැඩියි. එයාපෝට් වගේ බෑග් චෙක් කරනවා. හැබැයි ආරක්ෂාව වැඩියි ටිකට් චෙක් කරනවා කියල මහා වෙලාවක් යන් නෑ. විනාඩි දෙකයි තුනයි සිං සිං ගාල පෝලිම ඉවරයි.
අපිලගේ රටේ ඕ පාස්පෝට් විස්තර අයිඩී හැම ටිකට් එකටම දාන්න බැරි මොකද? එහෙම අනිවාර්ය කරල සිස්ටම එක ඒ විදිහට පාවිච්චි කරන්න බැරි මොකද? එහෙම විස්තර නැත්නම් ටිකට් එකක් වෙන්කරගන්න බැරි කරන්න බැරිද? ඒවා දන්නේ නෑ. එත් ලංකාවේ ස්ටේශන් වල ඉන්න සුදට සුදු අත්දිග මහත්වරු නම් මොනාහරි ආතල් එකක් ගන්නවා කියල හිතෙනවා ලංකාවේ ටිකට් සිස්ටම් එකෙන්.

තද් ෆේන් වෝටෆෝලම බැලීම
6
මීකොං ගග ගාව නැවතුම
අපි චම්පසාක් බලලා ආයේම එන්න පිටත් වුනේ මද්දහනේ. මම හිතන්නේ දොලහ එක විතර වෙලා. කූල් එකක් බොන්න අපිල මීකොං ගග ගාව තැනක නැවතුනා. එතන බුදුපිලිමයක් තියෙන කෑමකඩ කිහිපයක් තියෙන ගග අද්දර ලස්සන තැනක්. සාමාන්‍යයෙන් ලාඕ කෑම කඩ මස් ජාති වලින් පිරිලා තියෙනවා. මේ චූටි කෑම ප්ලේස් එකෙත් සොසේජස් බාබකිව් කරපු මස් ආදිය තිබුනා. අපි ඒවා ගත්තා. ඒ වගේම මේ රටේ ඒ වගේ කෑම තියෙන තැන්වල ස්ටිකි රයිස් චුට්ටකුත් ගන්න පුලුවන්. බාබකිව් මස් එක අතකින් කන ගමන් අනෙක් අතින් ස්ටිකි රයිස් කන උදවියත් ඉන්නවා. මීකොං ගග එදා වැහි දවසක් නිසා දෙගොඩතලා නැතත් ටිකක් සැඩ පාර වැඩිවෙලා දුඹුරු පාටට ගලමින් තිබුනා.
වැස්ස
අපි ආයෙම යන්න තියෙන්නේ ඩබල් ඇල්ල බලන්න. මේ ඩබල් ඇල්ල චම්පසාක් පක්සේ වල තියෙන ප්‍රධානතම සංචාරක ස්ථානයක්. ඒක බලන්න තියෙන්නේ සෑහෙන ඈතක ඉදන්. ඉතින් අපි එතන්ට යන්න ආයේ පක්සේ ටවුම හරහා යන්න ඕනි. පක්සේ ටවුම පාස ්කරලා විනාඩි පාලහක් යන්න වුනේ නැහැ එකපාර අහස කලුකරලා පත වරුසාවක් වැටුනා. අපි මෝටර්සයිකල් වල ගිය නිසාද මන්ද ඒ වතුර පාරවල් බොහොම තදට ඇගට දැනුනා. විසාල වතුර ගෙඩි දොඹ ගෙඩි වගෙ වැදෙන්න ගත්තම අපි බයික් දෙක ඒ ආසන්න කඩපිලක් ලග නැවැත්තුවා. ඒ කඩේ ඇන්ටි වැස්සෙන් කඩේ තියෙන බඩු බාහිරාදිය බේරාගන්න පට්ට ගේමක් දෙනවා. වැස්ස තදයි. කඩේ පිල කෑලලෙ තිබුන බඩු මුට්ටු කිහිපයක් වහගන්න ඇන්ටිට පුලුවන් වුනා. ඒ එක්කම රෝල ඩෝ එකක් තිබුන කඩේ රොල ඩෝ එක පාත් කරලා සම්පූර්නයෙන් වැහුවා.
විනාඩි පහ දහයක් ගියා ම්හු. වැස්ස පායන පාටක් නැහැ. මම කඩේ තිබුන බියර් ලාඕ එකක් අරගෙන බිව්වා. සීතල බියර් එකකට වඩා ඒ වෙනකොට උණුසුම් තේ වතුර එකක් තිබුනා නම් පංකාදුයි. ඒත් කඩේ අය අපිලා ගැන එච්චර ප්‍රසන්න මෙවවා එකක හිටියේ නෑ. කඩේ වැහුවෙත් අපි නිකං බඩු හොරකම් කරයි කියලද මන්දා. ඒ නිසා බියර් එකක් ගහල පාඩුවේ උන්නා.
වෝටෆෝලම
මේ වෝට ෆෝල් එක නැත්තං දිය ඇල්ල තද් ෆේන් වෝටර්ෆෝල් එක. ඒක දිය ඇලි දෙකක්. අපි ඒ තැනට එනකොට අපේ ඇගවල් බයික් ඔක් කම තෙත බරියං වෙලා. වැස්ස සම්පූර්ණ පායන්න කලින් ටිකක් තුරල් වෙනකොටම අපි ස්කූටර් වලට බැස්ස. ඉතින් දිය ඇල්ල නැරඹුම් ස්ථානයට යනකොට තෙතබරි වෙලා. අපිලට හැරෙන තැන ටිකක් මිස් වුනා. ඒත් ආයේම හැරිල ආවා.
තද් ෆේන්
මේ දිය ඇල්ල තියෙන්නේ බොලවියන් ප්ලැටූ කියන කදුකරයේ. මේක සාමාන්‍ය තැන්නෙන් ටිකක් උඩට වෙලා තියෙන විසාල තැන්නක්. මේ තැනේන දිිය ඇලි කදු කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් ලස්සනම සහ උසම එකක් තමයි තද් ෆේන්. අපිල ගිය දවසේ වැස්ස නිසා දිය ඇලි දෙකම කට කපලා ගැලුවා. ඒ වගේම අපි යනකොට තදටම මීදුම ලග ඉන්න එකා විතරක් නෙමෙ අපෙේම කකුල් දෙක පවා පේන් නැතිතරමට ඝණ මීදුම. ඒත් අපේ වාසනාවට වගේ මීදුම ඉක්මනින්ම තුරල් වුනා. වැස්ස නැවතුනා. බබා වගේ දිය ඇල්ල පෙනුනා.
දිය ඇල්ල බලන්න වියට්නාම් කියල සැක කරන්න පුලුවන් මූණ දිග යුවතියන් සහ පිරිස ගොඩක් ඇවිත් හිටියා. එතනත් සමහර වෙලාවට දෙල්කද පොල වගේ කච කචේ. ඒත් ඉන්දියන් සෙට් වගේ මහ සද්ද නෑ. අනෙක් මිනිස්සුන්ට විසාල කරදරයකුත් නෑ. අපි ඉතින් බෞද්ධ වුනාට මොකද තෙතබරි වෙච්චි වියට්නාම් තරුණ ගෑනු රූප දිහාත් ටිකක් හොදට අධීක්ෂණය කලා.
සිප්ලයිම
දිය ඇල්ලේ සිප්ලයින් එක පට්ට. ඒක මීටර් හාරසිය ගානක්. තව පොඩි පොඩි සිප්ලයින් කීපයක් ගිහින් ආයෙත් වෙන තැනකින් අපි සිප්ලයින ්එකට ගොඩවෙන වීව් පොයින්ට් එකටම එනවා. අපේ මිතුරෙක් එකේ ගියා. යන්න සහ යනගමන් වීඩියෝ එක ගන්න ඩොලර් 43ක් වියදම් වුනා. හැබැයි ඒ ආතල් එකේ හැටියට ඒ ගාන අවුලක් නෑ. මායි අනේක මිතුරයි එතන්ට වෙලා වාඩිවෙලා හිටියා. මම කම්මැලි කම යන්න එතන්දිත් බියර් එකක් ගැහුවා. බියර් මිල අඩු නිසා ඉතින් යන ගමනුත් බොනවා නැවතුන තැනදිත් බොනවා බීමේ ඉවරයක් නැහැ.

තද් ෆේන් සහ සිප්ලයින් එක |
මත්වතුර බොමින් |
මම සහ ඇල්ල |
හරස් අතට ඇල්ල |
දිය ඇල්ල ගාවට යමින් |
මීදුම තිබුන වෙලාව |
Monday, October 28, 2024
චම්පසාක්
ස්කූටර දෙන වෙලාවේ හිටියා හැඩ කෙල්ලෙක් අපේ නවාතැනේ රෙසිප්ශන් එකේ. එත් පස්සේ එයාව දකින්න හිටියේ නෑ. උස රළු පෙනුමැති යුවතිය සහ තව කොල්ලො දෙන්නෙක් තමයි පස්සෙන් පහු පෙන්නුම් කලේ.
චම්පසාක් දක්වා
චම්පසාක් වලට පක්සේ වල ඉදලා කිලෝමීටර් 60ක් විතර. මුලින්ම මීකොං ගග පාලමෙන් පහු කලා. අපේ එක මිත්‍රයෙක් නම් අමො අමො මීකොං කියල වීඩියෝ කලා පොටෝ ගත්තා. ඒත් පස්සේ අපිට මීකොං ගගම කිහිප වතාවක් හම්බු වුනා. මේ ගමනෙදි වගේම වියන්ටියන් වලදි, ලුවන් ප්‍රබාන් වලදි අවසානේ ලාඕස් වල සිට තායි රටට එද්දිත් මීකොන් ගග අපිලට මුන ගැහුනා.. ලුවන් ප්‍රබාන් වලට වඩා පක්සේ හරියේ ගග පලල වැඩියි. කිලෝමීටරයක් විතර පලලට තිබුනා.
පාර
ලාඕස් රට දුප්පත් රටක් ද? කියල හිතෙනවා එහෙ සමහර පාරවල් දැක්කහම. පාරවල් නඩත්තුව සවුත්තුයි. හදල නෑ කැඩිච්ච තැන්. හැබැයි පාරවල් වල සයිස් එක නම් සුපිරි. සාමාන්‍ය නාගරික පාරක් ලේන් හයක් තියෙනවා. එක පැත්තකට තුන බැගින්. අපි ගිය චම්පසාක් පාරේ පාලන් දෙකක් ලෑලි දාල හදල තිබුනේ. යකඩ ෆ්‍රේම් එකට උඩින් ළෑලි දාලා තමයි තිබුනේ. ඒ වගේ පාලං කීපයක්ම අපිට අපේ ගමනෙදි හම්බ වුනා.
චම්පසාක්
මේක ගොඩක් පරණ තැනක්. දැන් බෞද්ධ මුහුණුවර ගත්තට චම්පසාක් නටඹුන් ක්‍රි.ව 5 වන සියවසේ ඉදලා බෞද්ධ සහ හින්දු සම්ප්‍රදායයන් දෙකම නියෝජනය කරලා තියෙනවා. කේමර් නටඹුන් වලට ආසන්න වුනාට ඒවා කේමර් නෙමෙයිය කියලත් කියනව. සුප්‍රසිද්ධ කාම්බෝජ අන්කෝර් නටඹුන් වගේ වුනාට ඒවාට වඩා වෙනස් තැනක් කියල තමයි චම්පසාක් හැදින්වෙන්නේ. තැනිතලාවේ ලස්සන පෞරාණික නටඹුන් සිද්ධස්ථාන දෙකකුත් එයින් පාර දිගේ ඉහලට ගියාම ඉහල තවත් එක් විශාල සිද්ධස්ථානයකුත් තියෙනවා. මේ බිල්ඩින් ලංකාවේ නටඹුන් වගේ බිමටම සමතලා වෙලා නැහැ. තවමත් බිත්ති හොදට තියෙන නටඹුන් තිබුනා.
කලාව
ඒවායේ සමහර ගල් කැටයම් නිකං ලී කැටයන් වලටත් වඩා සුපිරි. තියුනු දාර සහිතව පැහැදිලි කැටයම් තියෙනවා. මේක ඉහලට ගියාහම හරියට අපේ කාශ්‍යප රජතුමාගේ සීගිරියෙන් එන වීව් එක වගේ වයිබ් එකක් එනවා. බොහොම ඈතට දර්ශනය වෙනවා භූමිය මීකොං ගගත් එක්කම. මේක බලන්න ලාඕස් වගේම තවත් රටවල සංචාරකයෝ ගොඩක් ඇවිත් හිටියා.
අලුත්වැඩියා නවීකරණ කටයුතු
මේ චම්පසාක් වල අලුත්වැඩියා කටයුතු කරන්නේ ඉන්දියානු රජයෙන්. එයාල ගරාවැටිල තියෙන පුරාවස්තු හරියට මැනලා බලලා තවත් සපෝට් කරලා නැවත පිහිටුවනවා. මේ ස්ථානයේ ඉහල කොටසේ තිබුන බුදු පිලිම වල පිංතුරය නම් ලංකාවේ බුදු පිලිම තරම් ලස්සන නැහැ. තව අලියෙක් සහ කිඹුලෙක් ගලේ කොටලා තිබුනා අපි ඒවත් බැලුවා.
ඉහලට නගින බහින එකනන් ටිකක් අමාරු වැඩේ හැබැයි නැගල බැලුවට පාඩුවක් නැති කදිම පෞරාණික ඉදිකිරීම් කර්මාන්තයක් තමයි ඒක.
මම යන්න කලියෙන් මේ චම්පසාක් මොකක්ද කියල ලංකාවෙදිම වීඩියෝ ආදිය බලල ගියේ. ඒත් විඩියෝ වලින් බලන දේවල් වලට වඩා ඇත්තට බලනකොට ඒකේ ලල් එක වැඩියි. ඩීටේල්ස් වැඩියි. පුදුම වෙන්න තියන මෙව්ව එක වැඩියි. ලංකාවේ තියෙන නටඹුන් ආදිය ොගඩක් විනාස වෙලා තියෙන්න්. ඒත් මේ නටඹුන් වල ඒ කාලේ පැරණි පාරවල් පවා තවම ඉතා හොදින් තියෙනවා.
කෑම බීම
අපි චම්පසාක් යන්න කලියෙන් කඩෙකට පැනල කෑවා. බාසාව බැරි වුනාට මොකද මෙනු එකෙ පිංතුර තියෙනවා නේ. ඒවා බලලා ෆෝන් එකේ ඇප් එකට දමලා ට්‍රාන්ස්ලේට් කරලා අපිල කෑම ඇනවුම් කලා. මම නූඩ්ල්ස් සුප් එකක් ගත්තේ. යාලුවෝ මට චීන අඩු අල්ලන හැටි කියා දුන්නා. ඒක පුරුදු වුනාහම හරි ලේසි වැඩක්. නූඩ්ල්ස් එහෙම කන්න ලේසියි ඒ අඩු වලින්. මේ සිද්ධස්තානයට ගාස්තුව නම් කිප් හැටදාහක් විතර ගන්නවා එක් අයෙක්ගෙන්. හැබැයි ඉතින් ඒ තැන මහා විසාල භූමියට ඉලෙක්ට්‍රික් කරත්ත දාලා, තණකොල කපලා වැසිකිලි කිසිකිලි පිලිවෙලට හදල හොදටම තිබුනා. දකුණුදිග ලාඕසයට ගියොත්. බලලම එන්න වටින තැනක් තමයි චම්පසාක්.

Saturday, October 26, 2024
සිම් ගැනීම
4.
වාහනේ නැවැත්තුවෙ ටැක්සි කාරයෙක් ලග. ඌ ඉංගිරිසි ටිකක් දන්නවා. ආ කියන්න අමතක වුනා. අපි ආවේ ටිකක් සැප තාලේ ලංකාවේ නම් වටින මාදිලියේ ඩොල්පින් එකක. ඒකේ කුකුල්ලුත් දාගෙන ආවා පණපිටින් වේවැල් කූඩා වල දාගෙන. ලස්සන යොවුන් කපල් එකක් තමයි පිටිපස්සේ සිටකේ හිටියේ. ඒ කෙල්ලට ගානක් නෑ. ගොන් ගහක් වගේ ජනේලෙත් ඇරගෙන ආවා. ඒකෙන් අපිලටත් ඒසි අඩු වුනා. ඒ මෝඩ ජෝඩුවම තමයි කුකුල් කූඩුවකුත් ගන්නගෙන ආවේ.
ඉතින් අපි බැස්සේ හතරමං හන්දියකින්. පක්සේ වල සිටි සෙන්ටරම වෙන්න ඕනා. සිටි සෙන්ටර් එකේම දෙයියො දැක්ක වගේ සෙවන් ඉලෙවන් එකක් තියෙනවා. සෙවන් ඉලෙවන් එක දැක්ක විතරයි මගේ මිතුරන් දෙක පිනාගියා. මොකද කලින් සංචාරයේදි අපි සෙවන් ඉලවන් එක හොද හැටි පාවිච්චි කරලා තිබුනා. තායි වල බිග් සි සෙවන් ඉලවන් වගේ කඩ ලාඕ වලත් ඒ විදිහටම සිටි වල තියෙනවා. ගං කරේ නම් ඔය මොනාත් නැහැ ඉතින්.
ඒකෙන් කාල බිල අහක් වෙලා මම ගියා සිම් එකක් ගන්න. යාලුවොන්ට කන්න ඇරලා. ටැක්සි බුවාල මීමැහි පොදියට හන්දිය ගාව. කතාකරනවා කොහෙද යන්නේ අහනවා. එක කෙලියාවයි. එක ටැක්සි බුවෙක්ගෙන් ඇහුවා කොහෙන්ද සිම් ගන්න පුලුවන් කියලා. යාබද සති පොල ඇතුලේ තියෙන කඩයක් මිනිහා පෙන්නුවා. අපරාදේ කියන්න බෑ ඒ පෙන්නපු ලාඕ ගෑනිට ඉංගිරිසි කදුලක් බැරි වුනාට මට හොද සිම් එකක් අරං දුන්නා. අරං දුන්නට දැන් ඒක වැඩ නැහැ ෆෝන් එකට දැම්මහම. ඒ පාර තව ෆෝන් වෙදෙක් ගාවට ගියා. ගිහින් දැන් කූරු ගානවා කූරු ගානවා ම්හු.. කිසි වෙනසක් නෑ. හදනවා හැදෙන් නෑ. සිග්නල් එනවා යනවා.
ඒ ගමන මම ෆෝන් එක ඒ අයට ටිකක් ඔන්න හදාගන්න මම යනවා කියල අඇවිත් එතකොටත් කාල ඉවර වෙච්ච යාලුවො දෙන්නත් එක්කරං ආවා. ඒ වෙද්දි ඉතින් අපි සිම් අරං තිබුනේ නෑනෙ. උන් බයවෙල ඇතිය කියල මම හිතුවේ. ඒ දෙකටත් එතනින්ම සිම් අරං දුන්නා. මගේ සිම් එක වැඩ කලා. ඒත් යාලුවන්ගේ සිම් වල කේස් තිබුනා. ඒක මගෙත් වරද තියෙන සිම් එකක් ගන් නැතුව මම කිව්වා ජාති තුනෙන් සිම් තුනක් දෙන්න කියල නෙට්වර්ක් තුනකින්. මොකද එකක් අවුල් ගියොත් අනෙක තියෙන නිසා. ඒ නිසා දීපු සිම් සමහරක ඩේට පැකේජ් වල අවුල් තිබුනා. ආයෙත් ඩේටා දාන්න වුනා. මේ සිම් එකක් ඩේට පැකේජ ්එක්කලා අපි ගත්තේ ලාඕ කිප් ලක්ෂයකට. ඒ සිම් දාන තැන ලක්ෂණ ගෑල්ලමයි හිටියා. අපිත් එක්ක කැමැත්තෙන් සෙල්පි ගත්තා. අවාසනාවට ඒ සෙල්පි අනෙක් යාලුවො ගාව මම ලග නෑ ඒවා.
ටිකක් ටවුමේ එක තැනකට දෙකකට ගිහින් කකුල් කඩුත්තුව හැදෙනකල් ඇවිදලා තව කිප් පනස්දාහකට ත්‍රීවිලර් කාරයෙක්ටත් අහුවෙලා අපි නවාතැනක් හොයාගත්තා. හොටල් කියන්නම බැහැ අපි නවතින තැන්වලට නවාතැන් කියන එක සනීපයි. හොටල් තරම් ලොකු පහසුකම් නෑ. ඒත් හොට්ටෝටර්, ඒසී තියෙනවා. කාමර පිරිසිදුවට තියෙනවා. බාත්රූම් හොදට තියෙනවා. ඉතින් කාමර හොදයි. හැබැයි ලංකාවට වඩා මිල අඩුයි.
දවසම අතන මෙතන රවුම් ගහපු නිසා අපි එදා රෑ නිදාගත්තා. උදේම බලන කියන තැන් ටික බලමු කියලා. උදේම අපි යන්න තීරණය කරල තිබුනේ චම්පසාක් වලට. චම්පසාක් වලට අපි හිටිය පක්සේ ටවුමේ ඉදලා කිලෝමීටර් 60ක් විතර තියෙනවා. ඒ නිසා අපි මෝටර්ස්යකලමයක් රෙන්ටෙකට ගමුය කියල කතා වුනා. දැන් මතක නැහැ මෝටරු්සයිකල් ගත්තේ එදාද නැත්තං කලින් දවසේ ද කියල. කොහොම හරි ගොනයි මිමයි වගේ ජාති දෙකක ස්කූටර දෙකක් තමයි අපිලට ලැබුනේ.
Friday, October 25, 2024
චොන්ග් මෙක් වලින් ලාඕසයට
අපි ලාඕසයට ඇතුල් වෙන්න යන්නේ ලෑන්ඩ් බෝඩර් එකකින්. ඒ බෝඩර් එක තමයි ලාඕස් සහ තායිලන්ඩ් අතර තියෙන එකම ලෑන්ඩ් ොබ්ඩ්ර් එක. අනික්වා ඔක්කම ඇවිල්ලා පාලමකින් වෙන් වෙන මීකොන් නදිය හරහා තියෙන බෝඩර්. ඉතින් මේ බෝඩරයේ චොන්ග් මෙක් කියන තැනට තමයි අපේ තායි පැත්තෙන් ගත්ත ශෙයාඩ් ටැක්සිය යන්නේ. එතනින් එහා ලාඕ පැත්ත හදුන්වන්නේ වන් ටාඕ යන නමින්.
අපි ඉතින් වෑන් එකට නැග්ගට හරියටම දැනගෙන හිටියේ නෑ මේක බෝඩරේ පැනලා පක්සේ නගරයටම යයිද? එහෙම නැත්තං බෝඩරේට විතරයිද කියලා. අපි පැයක් විතර වෑන් එකේ නින්දේ අඩනින්දේ ඇවිත් ඒ නැවැත්තුව චොන්ග් මෙක් තායි පැත්තේ නැවතුම්පොලෙන් ඔක්කමලා බහිනකොට අපිලත් බැස්සා. බැහැලා ටිකක් වැඩි ගානක් දීලා පොඩි ටැක්සියක බෝඩර් චෙක් පොයින්ට් එකට ගියා. සාමාන්‍යයෙන් මේ ආසියානු රටවල ලෑන්ඩ් බෝඩර් දෙපැතතේ සහ ඇතුලේ ඕවර්චාජ් කරන ටැක්සි කියන්නේ සාමාන්‍ය සීනමක්. ඉතින් අපි ඔන්න ඔහේ ඇවිත් තායි බෝඩරෙන් ලාඕස පැත්තට එලියට ආවා. ඇවිත් පයින් ඇවිදගෙන ලාඕ බෝඩරයට ගියා. කලින් කියවලා තිබුන විදිහටම ලාඕ බෝඩරයෙදි අපිලට වීසා වලට ඩොලර් වලින් තමයි ගෙවන්න වුනේ. ඒ වගේම පොටෝ වෙනුවෙනුත් තව ගානක් දෙන්න වුනා. ඒ පොටෝ සීන් එක අපි කලින් දැනගෙන උන්නේ නෑ. පොටෝ එකක් වෙනුවෙන් බාත් සීයක් ආසන්නව රුපියල් නවසීයක් විතර අපිට දෙන්න වුනා. ශ්‍රී ලංකන් අයට ලාඕස් වලට ඔන් අරයිවල් වීසා ගහනවා. වීසා ෆ්‍රී එක ඩොලර් 40යි. ඒක ඩොලර් වලින් ගෙවන එක වාසිය තායිබාත් වලින් ගෙවන්න ගියොත් ගාන වැඩිය කියල මම කියවලා තිබුනා. ඉතින් ඒ විදිහටම සිද්ද වුනා.
බෝඩර් එක ක්‍රොස් කරන එක කෙලින්ම උබොන් සිට පක්සේ පස් එකෙන් ඇවිත් කරගත්ත නම් ලේසියි. අපි එලියට එද්දිම බස් එක තියෙනවා. ඒත් අපිලට බස් එක මිස් වුනා නේ. ඒ නිසා අපිට මෙහෙම ටිකක් වාත වෙන්න සිද්ද වුනා.
අපි ලාඕ පැත්තට එන්න හදනකොටම වගේ ටැක්සි බුවෙක් අපි පස්සෙන් වැටුනා. මිනිහා පස්සෙන් වැටිලා පක්සේ වලට බාත් දෙසීයයි කියන්නේ තායි බෝඩරේ ඉදලා. මට මිනිහව ඇල්ලුවේ නෑ. නෝ තෑන්ස් කියල නිකා හිටියා. ඉන් පස්සේ ටිකක් ඇවිදගෙන ගියා ලාඕ පැත්තට.
අපිට ඉක්මනින් උවමනා වෙයිද කියලා බාත් ටිකක් ලාඕ කිප් වලට මාරු කලා. ලාඕ කිප් කියන්නේ ලක්ෂ ගනන් මිලියන ගනන් වලින් සල්ලි ගනන් කියවෙන මුදල් ඒකකයක්. ඩොලර් එකකට ලාඕ කීප් 24000ක් ලැබෙනවා. ඉතින් අපි බාත් දෙදාහක් විතර බෝඩර එකෙන්ම මාරු කරගත්තා. කරගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා.
ටසිරි වාහන යන්නේ අනික් පැත්තෙන්. ඩයිවර්ලත් අනික් පැත්තෙන්. අපේ රටේ ඩයිවර් සීට් තියෙන පැතතේ නෙමෙයි ලාඕස් වල ඩයිවර් සීට් තියෙන්නේ. ඉතින් ඒ ජාතියේ එක්ස්පීරියන්ස් එකක් මට ඔය ලැබුනමයි. ටිකක් එහට්ට ගිහින් තව කීප තැනකින්ම ඇහුවා. එත් පක්සේ සිටි එකට ශෙයාඩ් ටැක්සි ගාස්තුව බාත් දෙසීයම තමයි. ඒ ගමන අපි එක වෑන් කාරයෙක්ට අහුවුනා.
ලාඔස් රටට ආවා විතරයි ඒ බෝඩරයේ පයින් යන්න පුලුවන් කිට්ටුවම තිබුනා තඩි පන්සලක්. ඒ පන්සල රත්තරන් පාටින් වැඩ දාපු විචිත්‍රවත් පන්සලක්. ඒකට ඒ පැත්තේ මහානායක වහන්සේ නමක්ද මන්දා වැඩලා තිබුනා. එ ඒනිසාද කොහෙද පොලිසිය හමුදාව එහෙමත් හිටියා.
ඒ ළග මාකට් එකේ බියර් තිබුනා. බියර් හරි ලාබයි. ලංකාවේ සල්ලි වලින් රුපියල් දෙසිය පනහකට විතර එහේ මිලිලීටර් 500 බියර් කෑන් එකක් ගන්න පුලුවන්. ස්ට්‍රොන් බියර් නම් දැක්කේ නෑ. ලාගර් තමයි වැඩි..
ඔහොම ඉතින් බියර් එකකුත් ගහලා අපි වන්ග් ටාඕ බෝඩරයේ සිට පක්සේ නගරයට යන්න පිටත් වුනා. මේ පලාතේ ගහකොල සතා සීපාවා ඔක්කොම ලංකාවේ වගේ. කිසි වෙනසක් නෑ. ඒත් ගෘහ නිර්මාණශිල්පය වෙනස්. ඝෑනු ලස්සනයි. තායි පැත්තේ ගෑනුට වඩා හැම තිස්සේම ලාඕ ගෑනු ලස්සනයි. දකුණු ලාඕසයේ ගෑනු තවත් ල්සසනයි. ඒ අය කාම්බෝජයට කිට්ටු නිසා කාම්බෝජ කාන්තාවනගේ තියෙන හුරුබුහුටි ගතිය ලාඕසයේ දකුණු දෙස ගෑනුන්ගේ තියෙනවා. ඒ වගේම ඕවර් වෙයිට් බඩ තඩි ගෑනු මිනිස්සුත් පක්සේ හෙවත් දකුණු ලාඕස් වල දකින්නට අඩුයි.
අපි පක්සේ වලට ඇවිත් හන්දියෙන් බැස්සා. ඇත්තටම බැස්සා නෙමෙයි බැස්සුවා. අපිලට බාසාව බැහැ නේ. ඉතින් දැන් බැහැපියව් කියන්නවත් රියදුරු දන්නේ නෑ.
Thursday, October 24, 2024
මෝල කළමණාකාරණය
මසාජ් එක අවසන ෆුල් සේවාවට ලෑස්ති වූවාය. මනරම් කොට මේකප් ලූ සුසුදු වත වූ ගෞම ඈම ගැලෙව්වාය. කලුපාට වූ ඒ ගෞමට ඇගේ කහපාට සම මැනවින් ඉල්පී පෙනුනි. ඉන් පසු ඉක්මනින්ම බොඩියත් ජංගියත් ගැලවුනාය. එවිට එල්ලෙන තන් දෙකක් සහ මුහුන මනරම් වැහැරුනු සිරරුරක් මා ඉදිරිපිට විරාජමාන විය.
ලිංගික පලාතේ මවිල් ගස් ටිකක් තිබුනි. සැබැවින්ම ඇය ඇදුම් ඇන්ද පසු කදිම යුවතියකි. ඇගේ ඒ කටු බොඩිය තුල වූ එල්ලෙන තන් සහ වැහැරුනු සිරුර ඇදුමින් සගවාගන්නට ඇයට පුලුවන්කම ලැබුනි. මසාජ් එක අවසන "බෙඩ් එකට මම එන්නද ඔයා එනවද කියා ඇසුවාය.
එවිට මම ඇය යට තබා පහර දෙන්නට තීරණය කලෙමි. වැරරෙන් පහර දෙන විට ඇස් වේදනාවෙන් ඇලලී යන්නේය. එසේම කෑ ගැසීමද එන්නේය. ඒ කෑ ගෑසීම හුදෙක් වාණිජම කෑ ගැසීමකැයි මට සිතුනි. මා මෙතක් උත්සාහ කල යුවතිය්න සෑම දෙනාම පාහේ දැන් මැගේ වයස විය යුතුය. ඔවුන්ගේ රූපයද මා එදා දුටුවාට වඩා වෙනස් වී මේ යාකාර විය යුතුය.
ඔවුන්ගේ යෝනිද දැන් දරුවන් එක දෙකක් වදා පියා හමාර වූ කල මේ යාකාරයෙන් බස ගා ඇතුලට යන ටයිප් විය යුතුය. මා එකල උන් හැර ගිය සොවින් දුක්වූ රාත්‍රින් වල මා දැක තිබුන මනෝරාජික නිරුවත තුල ගිලුනි. ඒ ලබාගන්නට නොහැකි වූයේ මගේ දුප්පත් කම නිසාය, මේග කැත නිසාය, මගේ සබකෝලය නිසාය යන විවිධ හේතුමත දුක් වුනෙමි. වෙමි. එහෙත් බොහෝ ෆුල් සර්විස් වලදී විදාරණය වන ස්ත්‍රී සරීර ඒ මගේ මතකයේ වූ පෞරාණික වේදනාවන් මකා දමන්නේය.
මේකප් වලින්ද බ්‍රා වලින්ද යට ඇදුම් වලින්ද විලාසිතා වලින්ද කෝනඩා මෝස්තර වලින්ද ඔප් නැංවූ බාහිර රූපයේ වූ අනිත්‍යය ඇදුම් උනා දැමූ කල හොදින් පෙනේ. පෝන් අඩවි වල උඩ දමා වැඩ දමා ගහන ගැහිලි වලට ඔවුන් දක්වන ප්‍රතිරෝධයද මා හට අකමැති වූ කෑලි වලද එසේම තිබිය හැකිය. මා එවැනි ඉරියව් වලට පෙර අවස්තාවලදී යොමුවීමට උත්සාහ කලෙමි. මටත් ඔවුන්ටත් දැනෙන වේදනාවට වඩා දෙන විදිහකට ගසා ඔහේ යන විදිහට කෙමෙන් හුරු වුනෙමි.
ගෑනුන්ට චෝදනා කරන මාද හැඩ කොල්ලෙක් නොවේ. කුඩා බඩ ගෙඩියත් ළෑලි පුකත් තැන තැන මයිල් වනයත් මැද සූ එකේ වූ ගෝරිල්ලෙකුට වඩා මා හැඩ වේයැයි මට නොසිතේ. කොටින්ම මා කරන ලිංගික කාර්යය පවා වර්ණනා වැනුම් තොර වූ කල තවත් එක ඉන්දියානු බඩ ඇතිල්ලීමක් පමණක්මැ වන්නේය.
වියදම් කරන්නේ අනිත්‍යය මෙනෙහි කරන්නට නොව මෝල කළමණාකරනය කරගන්නටය. කොත්තු කිහිපයක් රයිස් කීපයක් කෑමෙන්වත් . නැති එකෙක්ට යමක් දීමෙන්වත්, ගල් පිලිමයකට මල් ටිකක් දීමෙන්වත්, අසරණ ලෙඩකුට බේතක් අරන් දීමෙන්වත් මගේ මෝල මැඩපවත්වාගත නොහැකිය. එසේ හැකි අන් අය ඇත. ඔවුන් එසේ කර මෝල කළමණාකරණය කරගනු ඇත. එහෙත් මා දිගටම බඩු ගසනු ඇත.
මා පාන්දරින් පිබිදෙන මිනිහා හැන්දෑවේ අසු පිටට නගිනවාක් මෙන් අසුපිටට නැග එහි වූ ක්‍රියාවලිය ඉවර වූ තැන් පටන් එහි වූ අනිත්‍යමය සංඥාව පිලිකුල කුල්ල කුජීතබව මෙනෙහි කරමින් කල් යවන්නේය. දාහෙ පටි කීපයකට අමා සැපක් මාර ආතල් එකක් ලැබුනේ යැයි මිතුරකු හමු වුවොත් වගාඩම්බරකම් කියමි. එහෙත් යතාර්තය නම් එය මෝල කළමණාකාරනය කරගැනීම මිස පරම සුවය නැමැති ලොවෙත් නැති හුප්තක් නොවේ.
අතීතයේ හමු වූ කෙල්ලන් මගේ පන්ඩිත කම දැන සිටිොය්ය. ඔවුහු මා කියන දොඩන දෙයක් වෙත් නම් උනන්දුවක් නැතත් එමෙන් අසා සිටියෝය. එහෙත් මේ තුට්ටු දෙකට එන ෆුල් සේවිස් ගෑනු මගේ පන්ඩිත කම දන්නේ නැත. වචන කිහිපයක් දොඩා ජෝකමක් දාන්නට හැදුවත් අඩි හතරේ ටියුබ් ලයිට් වන ඔවුන්ට තේරෙන ලබ්බක් නැත. මට නැවත විහිලුව මෙය යැයි කියන්නට සිදු වේ. සමාජයේ අතිපණ්ඩිතමානී අපිට පිලියෙල වෙල එකට හමුවෙන ගෑනු බොහෝවිට අපිට අනුකූල වෙති. එහෙත් තුට්ටු දෙකට වස්ත්‍රය ඔසවන ඔවුන් බොහෝවිට එසේ නොවේ.
බොහෝ උගත් යුවතියක් කුඩු ගසා බඩුවක් වී යැයි කතාවක් මට වරක් ඇසුනේය. ඇය කෙට්ටු කැත එකියක් යැයි මට පැවසූ මසාජ් කත කිව්වත් මට එය ගහන්නට ලැබුනා නම් මරු යැයි යටි හිතෙන් සිතුනේය. ඇය කස්ටලා සමග ඉංගිරිසි කතා කරනවාය. ඇය පෝශ්යැ ඇදී වශයෙන් ඇගේ ඇද මට කිව් මසා ගෑනි කිව්වේය. එහෙත් ඇය චැටක් දැමිය හැකි ඒ චැටේ ප්‍රමෝදයෙන් හුකා මේ අපිට හම්බෙන බුජ්ජිමත් ගෑනුම නෙවෙද කියා මානසික ප්‍රමෝදයෙන් ටෝක් කල හැකිය. එයින් මනත ඒ විනෝදයෙන්ම ලිංගික වැඩ කරන්නටත් හැකිය. එය විනෝදයකි.
මා ලබන විනෝදය මා ප්‍රසිද්ධියේ කීමට අකමැතිය. මන්ද හැපෝ තෝ ඒකද ගත්ත ආතල් එක ඊට වඩා හොදයි..
ආදී වශයෙන් මට වඩා ආතල් වූ දේවල් අත්දැකීම් වශයෙන් නැවත අසාගෙන මගේ ආතල එක කඩාගැනීමට මම අකමැතිය. එබැවින් තෝ බඩුවක් ගැසුවේ වීදැයි මිතුරෙකු ඇසූ කල මා මියා කලිෆාට ලානා රෝඩ්ස්ට ගැසූ පරිද්දෙන් මම එය උත්තම පුරුෂයේන විස්තර කරමි. එහෙත් බොහෝවිට සත්‍ය වශයෙන්ම එය තවත් එක ඉන්දියන් බඩ උඩ නැග හොල්ලා විනාඩි දෙක තුනකින් සුටුස් ගා බඩු ටික යෑමක්ම පමණි.
මේ ලියමන මගේ මිතුරන්ට පෙන්වා මගේ අසහනකාරිත්වය නැවත මටම පෙන්වන්නට සැරසෙන කිහිපයක් සිටිය හැක. එසේම යට ගැසී ඇති මගේ මගුල් සෙවීම් ආදියද නැවත උඩ අදින්නට අර අදිනු ඇත. එහෙත් හූ කෙයාර්ස්.. දැන් මා ළමයෙක් නොවේ. ගෙදරින් කියන බණ අසන ඇසිය යුතු වයසකද නොවේ. යාලුවන් මිතුරන් හිතවතුන් කියන අහවල් පපක් සැලකිල්ලට ගත යුතුද නොවේ.
Subscribe to:
Posts (Atom)