8
වියන්ටියෙන් වල බැහැලා ඒ වියන්ටියෙන් දකුණු බස්නැවතුම්පොලෙන් ලගම මහපාරට එලියට ආවා. එලියට එන මග කිහිප තැනකම ටැක්සි කරුවන් අපිට උදව් කරන්න හැදුවා. අපි ඒවා ප්‍රතික්ශේප කලා. අවසානේ පාරට ආවාම අලුත්ම ඉලෙක්ට්‍රික් කාර් වගයක් තියෙනවා ටැක්සි විදිහට. එයාල අපට පනස්දාහක් වැඩිපුර ගාන කිව්වා. ඇප් එක දාල ගාන චෙක් කරලා බැලුවම ඊට වඩා අඩුයි. අපි ටැක්සි ඇප් එකේ ගාන දැනගෙන කෑම කන්න එහම සුදුසු තැනක් හොයන්න අවට ටිකක් කැරකුනා.
එතකොට ඒ යාබදවම වියන්ටියෙන් මෝනින් මාකට් එකක් තියෙනවා කියල දැක්කා. මෝනින් මාකට් කියල පොශ්වට කිව්වට මේක නිකං අපේ ගං වල සති පොල වගේ තැනක්. හැමදාම තියෙනවද කොහොමද දන් නෑ. මේ රටේ මිනිස්සු මස් ජාති කනවා වැඩියි. පොලෙන් හතරෙන් එකක් විතර මස් මාංස විකුනන තැන්. ඌරයි කුකුලයි තමයි වැඩි. මාලු එහෙම තිබුනා. මූදු මාලු වැඩිපුර දැක්කේ නෑ. මූදක් නැති අභ්‍යන්තර රටක් නිසා මූදු මාලු අඩු ඇති. ගොඩතරේ මිරිදිය මාලු සමහරක් කෙලින්ම භාජන වල දාලා වතුර පිටින් හිටියේ. අපිල ඕන මාලුවා කිව්වට පස්සේ ඔතලා දෙනවා ඇති. එහෙම වුනාහම පව් ටිකක් වැඩි වුනාට කෙලින්ම ෆ්‍රෙශ් මාලු කන්න පුලුවන්.
කෝ කටුස්සෝ කැරපොත්තෝ නැද්ද?
තායිලන්තයේ තායි මිනිස්සු කන බොන සාමාන්‍ය මාකට් වල කැරපොත්තෝ ගෝනුස්සෝ දැන් දකින්න තියෙන්නේ අඩුවෙන්. ඒ වගේ ලාඕස් කැපිටල් වෙන වියන්ටියෙන් වලත් කැරපොත්තෝ කකුලුවෝ ආදී අපිට ආගන්තුක මස් ජාති අඩුවෙන් තමයි දකින්න තිබුනේ. ඒත් චීන බෝඩරයට කිට්ටු බොටෙන් වගේ පැතිවල ඉත්තෑ මස් කබල්ලෑ මස් වගේ තහනම් මස් පවා ඒ මෝනින් මාකට් වල තියෙනවා කියල තමයි මම යූ බට වීඩයෝ වල දැක්කේ.
මෙන්න මෙයා පොල දැකල පුදුම වෙලා
ඔව් ඉතින් අපිලට මැජික් තමයි ටිකක්. මේ මෝනින් මාකට් වල මස් ගාත පිටින් ශීතකරණ නැතුව තිබිලත් ඒ හැටි ගදක් නැහැ. හොදට පිරිසිදු කරනවා ද නැත්තං වෙනම පිරිසිදු කරන ක්‍රමවේද තියනවාද දන් නෑ. එලවලු පලතුරු නම් ඉතින් අපේ වගේම තමයි. අපි නොදන්නා වැඩිය දැකල නැති පලතුරු එලවලු එහෙමත් ටිකක් තිබුනා. අපි ඉන්දියන් පෙනුම නිසා සුද්දන්ට වගේ අපිලට එහම කරදර නම් නැහැ. මම හිතන්නේ සුද්දෝ පවා වැඩිය කෙයා කරන්නේ නෑ ලාඕස් මිනිස්සු.
ඉතින් අපි එතනින් මිදි ටිකක් ලාබෙට අරගෙන ටිකක් හොටල් එහෙම වැඩිපුර තියෙන පැත්තකට යන්න පිටත් වුනා. සිටි සෙන්ටර් එක සෙන්ට්‍රල් බස් නැවතුම කිට්ටුව එම හොස්ටල් ඒහෙම ලාබෙට තියෙනවා දැක්කා. අපි ඒ ලොකේශන් එකක් බලලා ඊවී ටැක්සි එකක් දැම්මා. ඊවී බුවා හරිම ගුණයහපත් විදිහට අපේ මලු ටිකත් පටෝගෙන ගිහින් අපි කිව්ව තැනට දැම්මා.
මොනාද බං මේ තක්කාලි වල පෝටෝ දාන්නේ? දාපංකෝ ඉටිකිරිස් වාගේ ඉන්න ලාඕ කෑලී වල පෝටෝ
ReplyDeleteමම සක්‍රයා
පොටෝ බලල මොකටද බන්. කෑලි තියෙන්න ඕනි ගහන්න. ලාඕ රට කෑලි වලින් සරුසාරයි හැබැයි ටිකක් හොයන්න ඕනි ඉතින්.
Deleteඅමිල, මෙන්න මේ ලින්ක් එක බලන්න. අපරාදෙ ලාඕස් යන්න කලින් මෙයාව කන්ටැක්ට් කරගත්තා නම් සෑහෙන විස්තර දැන ගන්න තිබුන. එයා ලාඕස් වල අවුරුදු ගාණක් වැඩ කරලා තියනව.
ReplyDeletehttps://www.facebook.com/share/p/1GoFhTdW4R/
අපිට එහේ ගොඩක් ආතල් සෙට් වුනා.. ලංකාවේ බුවෙකුත් වියන්ටියෙන් වලදි සෙට් වුනා.
Deleteස්නේහාට හුකන්න තිබ්බා නං කොහොමද සැප
ReplyDelete