Saturday, December 7, 2024
සබදතා තනන්නා
අම්මා.. කියමින් ශනෙල් මව සොයා ගියාය. මවගෙන් සමරසිංහ ගැන ඇසුවාය.
“ ඔය මනුස්සයා හොදද නැද්ද කියන එකට මට අවංක උත්තරයක් නෑ පුතා. ඔයාට වගේම මටත් ඔය මනුස්සයා පස්නයක්. හැබැයි මම එයාගේ විදිහට කැමතියි. ඒ නිසා මම එයාගේ නරකක් කියන එකක් නෑ. කැමතියි කියන්නේ ඉතින් ඔයාලගේ කාලේ වගේ රිලේශන්ෂිප් වලට යන්න අපිට බෑනේ. එත් ඔෆිස් එකේ වැඩවලදි හරි අමුතු විදිහට හිතන කෙනෙක්. හැම දේම හරිත් නෑ. ඒත් කොලිටිස් තියෙනවා ඇනෙක් අයට වඩා. ඔයා අහන්නේ චරිතය ගැන නම් හැමෝම කියනවා චරිතේ හොද නෑ කියල. ඒත් මන්දා.. මට හිතෙන්නේ නෑ එයා නරකයි කියලා "
තාත්ති අපේ ෆැමිලි බිස්නස් එකේ නේ සමරසිංහ ඉන්නේ. ඉතින් ඔයාවත් දන්නවද මේ සමරසිංහ හොද කෙනෙක්ද? එයා ග්ල්ස්ලට කරදර කරනවද? මට නිකං දැනගන්න ඕනා. අම්මගෙන් ඇහුවම අම්මත් හරි උත්තරයක් කියන් නෑ..
සිනාසුනු තාත්තා.. අම්මගේ පොඩි ලව් එකක් තියෙ සමරසිංහට.. අම්ම ඒක මට කියලත් තියේ. එයා සමරයට වරදක් කියන්නේ නෑ මම ගැන වැරදි කිව්වත්. මගේ එකස්පීරියන්ස් අනුව සමරසිංහ දේවල් පර්ෆෙක්ට් වෙන්න ඕනි කියල හිතනවා. හැම මීටින් එකකම සමරසිංහ උත්සාහ කරනවා තමන්ට ලැබෙන දේවල් ඇත්තටම කම්ප්ලීට් කරන්න. පර්සනල් ලයිෆ් ගැන ඇත්තටම දන් නෑ පුතා. ඒත් මට හිතෙන්නේ පොර හරි අහිංසක මිනිහෙක්.. ඒචචරයි. ඇයි දුව ඔයාටත් සමරසිංහ ගැන ලව් එකක් වත් පහල වුනාද? තාත්තා පෙරලා ශනෙල්ගෙන් ඇසුවේය.
නෑ තාත්ති එහෙම එකක් නෑ. එයා හරි අමුතුයි. එච්චරයි.
***
දවස් දෙකකට පෙර
සාදය අවසන් වන්නට එක එකා පිටත් ව්නනට විය. සාදය අවසන් වනතුරුම සිටීම විධායකයින්ට එතරම්ම යුතු දෙයක් නොවන නිසා ශනෙල්ද පිටත් වීමට සූදානම් විය. සමරසිංහ යං මාත් එක්ක ඌබර් එකක කියල කතා කලා. ශනෙලුත් හා කි්වවා.
පාරට ආවා. ඌබර් ටිකක් බිසී වගේ.
මට ඕන නම් කා එකක් තාත්තිට කියල ගෙන්නගන්න පුලුවන්. ශනෙල් කිව්වාය.
ඕන නෑ. හදිසියක් නෑනේ. අපි මෙහෙම ඇවිදගෙන යමු. රෑට ඇවිදිනවා කියන්නෙත් හොද ඇක්ටිවිටි එකක්.
ඔයා තරහවුනාට කමක් නෑ. ශනෙල් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. දැන් ඔයා බයවෙන්න එපා ඒක ගැන. ඇහුවට පස්සේ බයවෙන්න. දෙපාරක් එකම දේකට බයවෙන එක හොද මදි නෙ.
ඔයා ලස්සනයි ඔයාගේ කකුල් ලස්සනයි. ඔයාගේ ඉස්සරහ පපුව ල්සසනයි. මම ඔයා මීටින් වල වාද කරනොකට ඔයා දිහා කන්න වගේ බලන් ඉදලා තියෙනවා. ඔයා දැක්කම මට ආසා හිතෙනවා. ඔයාට ලොකු හදිසියක් නැත්තංඅපි හොටෙල් රුම් එකකට ගිහින් යන්ද? කතාකරන්න නම් නෙමෙයි. කතාකරන්න නම් මෙතනත් පුලුවන් නෙ. දන්නවා නේ ඉතින් ඔයාට තේරෙනවා නේ?
සමරසිංහ ඇසූ දේ ශනෙල්ට හිතාගන්නටත් බැරි විය. අඩු වශයෙන් වසර පහලවතකටත් වඩා සමරසිංහ වැඩිමහලුය. ඇරත් ඔහු කිසිම විටක මෙසේ හැසිරෙතියි ශීනෙන්වත් ශනෙල් බලාපොරොත්තු වූයේ නැත.
සොරි මිස්ට සමරසිංහ. මම මොඩ් වගේ තමයි. ඒත් ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙමෙයි. අපි එකම ඔෆිස් එකේ . මට හරි පුදුමයි මිස්ට සමරසිංහ. ඔයාට බීල වැඩිවෙලත් නෑ ගොඩක්. ශනෙල් කුමක් කියම්දෝ යැයි සිතමින් පිලිතුරු දුන්නාය.
හරි ඒක ඉවරයි. ඌබර් නෑ වගේ පික්මී දාමු. ඔයා ගෙදරින් දාල මම යන්නම් එහෙම හොදයි නේ? සමරසිංහ ඇසුවාය.
මට තනියම යන්නත් පුලුවන් ප්‍රශනයක් නෑ මිස්ට සමරසිංහ. ඔයා වද වෙන්න ඕන නෑ මාව දාගෙන යන්න. ශනෙල් කිව්වාය.
ටැක්සිය පැමිණි පසු ශනෙල් නැග්ගාය. එය සමරසිංහ විසින් ඇනවුම් කල රථය විය. ඔයා එහෙනම් බහින්න. මම වෙන එකක එන්නම් සමරසිංහ අහක බලාගෙන කිව්වේය. එහෙම ඕන නෑ. ඔයත් නගින්න ශනෙල් කිව්වාය.
කිසිදු හැල හෙෝල්මනක් කතාවක් නැතුව ගිය රථය විනාඩි විස්සකින් පසු ශනෙල්ගේ නිවස ඉදිරිපිට නැවැත්වීය. ශනෙල් එයින් බැසගිය අතර සමරසිංහද ඉන් විනාඩි දහයකට පසු ඔහුගේ නවාතැනින් බැස්සේය.
කිසිදු වෙනසක් නොපෙන්වා කාර්යාල කටයුතු වල නිරත වෙන මීටින් වලට සහභාගි වන සමරසිංහ ශනෙල්ට ප්‍රශ්නයක් විය. ඔහු නරක ඇරයුමක් කලත් අතකින් ඇගිල්ලකින් තබා බැල්මකින් වත් ශනෙල් දෙස වැරදි කෝණයකින් යොමු වූයේ නැත. ඔහු වෙනත් කතා වලදී වත් කිසිම තැනක ශනෙල් ගැන උනන්දුවක් ඇති බව නොපෙන්වූවාය. දිනක් බැරිම තැන වැඩ අඩු හවසක ශනෙල් විසින් සමරසිංහව කාමරයට ගෙන්නූවාය.
ඔයා ඇයි එහෙම එකක් කිව්වේ?
කිව්ව දේවල් බොරු නෙමෙයි. ශනෙල් ඔයා ලස්සනයි. මට නෙමෙයි ඕන කෙනෙක්ට ඔයා දැක්කම ආසා හිතෙනවා. දැනුත් මේ දැනුත් මට ආසා හිතෙනවා. ඉතින් ඔයා කැමති වුනානම් ඒ වෙලේ ඒක වෙයි. කැමති වුනේ නෑ. ඉතින් දැන් ඒ ගැන හිතල වැඩක් නෑ. ඒක අතෑරලා දාන්න.
ඉන් පසු ශනෙල් දන්න කියන කිහිප දෙනෙක්ගෙන්ම සමරසිංංහ ගැන විමසූ අතර ශනෙල්ට තමාට සිදුවු දෙය කියාගන්නටද කිසිවෙක් නොවීය.
ඒ අතර දිනක් පිරිසිදු කරන කාන්ති මිස් වැරදි විදිහට හිතන්න එපා. සමරසිංහ මහත්තයා හරිම හොදයි. ඒ වුනාට එයා ගෑනුට විවිධ යෝජනා කරනවාලු. කට්ටිය හිතනවා මිස්ටත් කරන්න ඇති කියලා. මිස් මම කේලම් කියනවා නෙමෙි. මටත් එයා එහම කලා. කාන්ති සෙමෙන් කිව්වාය.
මොකක්ද කාන්තිට කලේ?
නිවාඩු දවසක එයාගේ ඔෆිස් එකට ගියාම. මොකද කියන්නේ කාන්ති දොරවහගෙන අපි දෙන්න ජිගියක් දාමුද? කාට්ත ඇහෙන් නෑ බයවෙන්න එපා. කියල කිව්වා. මම ඉක්මනටම කොස්ස අරගෙන එලියට ආවා. හැබැයි ඉට පස්සේ ආයෙ කවදාවත් නෑ. මොනම වැරැද්දක් වත් නෑ. මගේ අතින්වත් ඇල්ලුෙව් නෑ. ඒත් එදා මම නිකං හිටියනම් මිස් මගේ චරිතෙත් ඉවරයි.
කාන්ති කීවාය.
ඉන් පසු ස්ටාෆ් එකේ කාන්තාවන් කිහිප දෙනෙකුටම සමරසිංහ එසේ හදිසි යෝජනාවන් ගෙනැවිත් ඇති බව ඒ ගැන පුද්ගලිකව ප්‍රශ්න කල ශනෙල්ට ආරංචි විය. එහෙත් ඒ කිසිම අවස්තාවක ඒ සදහා දැඩි ලෙස උත්සාහ කිරීමක් සමරසිංහ වෙතින් වාර්තා වී නැත. හුදෙක් ඉල්ලීමක් පමණක් ඇත.
ඒ ගැන සොයන බව දැනගත් එක් ස්ටාෆ් යුවතියක් පැමීණ ශනෙල්ට මෙසේ කිව්වාය. හැබයි මිස් එක කලු කැත කෙල්ලෙක් හිටියා ප්‍රියා.. ප්‍රියා කිය කිය හිටියේ මට කතාකල දවසට තමයි සමරසිංහ පාඩමක් ඉගෙනගනනේ කියල. හැබැයි ප්‍රියාව අයින් කලා. ප්‍රියා සමරසිංහ මහත්තයා ඉන්න වෙලාවට කාමරේට යන්න ගත්තා. සමරසිංහ මහත්තයාගේ චූව ප්‍රියාගේ කටේ දාගෙන ඉ්නනවා කෙනෙක් දැකලත් තිබුනා. ඉන් පසසේ ප්‍රියාට අස්වෙන්න කිව්වා. සමරසිංහ මහත්තයට මොකවත් වුන් නෑ. පහත තැනින්න ගලා ජලේ හිහි.. මිස් තරහ වෙන් එපා. මිස් මේ ැන හොයන නිසයි මම මේ කිව්වේ.
විවේක වේලාවක මීටින් එකක් අවසාන වූ අවස්තාවක ප්‍රියා ගැන සමරසිංහගෙන් ශනෙල් ඇසුවාය.
මම අස්වේනනත් කැමති වුනා. ඒත් ඔයාලගේ තාත්තා කැමති වුනේම නෑ. එයා ොගඩක් බැන්නා. තමුසේ බඩුකාරයෙක් විදිහට මේකෙන් යන්න හදන්නේ ඇයි? කරන දෙයක් රෙස්පෙක්ට් පිට කරපන් යකෝ. කියල බැන්නා. ඊටපස්සේ ප්‍රියා අස්වුනා මම හිටියා. පවු. මම පස්සෙ ප්‍රියා ගැන හෙව්වේ නෑ. ඔයාලයි තාත්තා මට බැන්න එකට මම ටිකක් බය වුනා.
මිස් මේ ගැන උනන්දු නිසා කියන්නම් ශනෙල්. මෙතන ලොකු කතාවක් නෑ. මම ගෑනුන්ගෙන් අකමැතියි කියල අනන්තවත් අහගෙන තියෙනවා. ඒ කාලේ මම ලස්සනත් නෑ. මට සල්ලිත් නෑ. කිසිම දේකට දක්ෂත් නෑ. බඩ ගෙඩියයි තට්ටෙයිත් තියෙනවා. එහෙව් මට කවුරුත් කැමති වෙන් නෑ කියන එක ලොකු දෙයක් නෙමෙයි. ඒකට දැන් පුරුදු වෙලා. ශනෙල් මිස් එක්ක එකට තැවරි තැවරි ඉදලලා. කතාබහ කර කර ලගට වෙලා. මම එහෙම ආස නෑ. ගහන්න නැත්තං වැඩි ඇයි හොදයි කනුත් ඕන නෑ. මට ඒ ඩිස්ටන්ස් එක තියාගන්න ඕන නිසා තමයි මම කලින්ම ඇහුවේ. ඔයා වැරදියට හිතන් එපා. මම ආයෙත් ඔයා පස්සෙන් එන්නේ නෑ. සමහර විට ඔයාට එච්චර එහෙම කට්ටිය අහල නැතිව ඇති නේද? අපේ ෆැක්ටරි කෙල්ලොනගෙන් නම් කට්ටිය ගොඩක් අහනවා ඇති.
සමරසිංහ කියාගෙන ගියාය.
ඉතින් ප්‍රියාටත් ඔයා ලස්සනයි කිව්වද සමරසිංහ. මට කිවවා වගේ?
ඔව්. ඒ විතරක් නෙමෙයි ශනෙල් මිස් .. ඔයාගේ අම්මටත් මම ඕ වචන සෙට් එක ඔය විදිහටම කිව්වා. අපරාදේ හැබැයි එයා ටිකක් එයාගේ බොඩි එක ගැන හිතුව නම්.. නේද? දැන් ටිකක් එයා කැතවෙල. සමරසිංහ උත්තර දුන්නේය.
Subscribe to:
Post Comments (Atom)
අජිත් ධර්ම කැරි බල්ලා ලප කොටාගෙ පුක ඉම්බා
ReplyDeleteඅජිත් ධර්ම විවාහ වී සිටින්නේ ජර්මානු ගණිකාවක් සමගය
ReplyDelete