තමා බැදපු චිකන් පාට්ස් ගන්නෙ ්බල්ලා වෙනුවෙන්ද තමා වෙනුවෙන්ද යැයි කාරිට නිච්චියක් නැත. බල්ලා වෙනුවෙන් යැයි චිකන් සිතා චිකන් පාට්ස් ටිකක් මිලදී ගෙන කමින් යන කාරි ඔය සතා වුනත් වැඩිය දෙන්න හොද නෑ. ඇරත් ඌ මගේ කවුද යැයි සිතා චිකන් පාට්සමක් යන ගමන් කටේ ඔබා ගනී. ඔහුට කන්නට යැයි චිකන් පාට්ස් මිලදී ගන්නා දිනක මටත් කොලෙස්ටරෝල් එන්න පුලුවන්. අම්මෝ ඉස්පිරිතාලේ ඉන්න වෙන්නත් පුලුවන්. බලු සතා පවු ඌට දෙන්න ඕනි කෑල්ලක් දෙකක් යැයි සිතා බල්ලාට දෙන්නේය. කාරි දැන් චිකන් පාට්ස් වලට යන වියදම ජීවිතයේ අත්‍යාවශ්‍ය වියදම් අතරට එකතු කර ඇත. ඒ වියදම ගැන ලෝබ සිතන විට සහ තමා එයට ඇබ්බැහි වී ඇතැයි සිතන විට කාරි එය බැල්ල වෙනුවෙන් කරන කැපකිරිමක් යැයි සිතයි. බැලල්ට මොන එකකට මම කරුණාව දක්වනවාද යැයි සිතෙන විටක කාරි එය තමන්ගේ විෙනා්දයකැයි සිතයි.
බල්ලට ගහන් නැත්තේ ඇයි
බස්සෝල්ට් එකෙන් බැස ජනාකිර්ණ නාගරික විදිය හරහා බෝඩිමට පැද්දෙමින් යන කාරිගේ අතේ වූ චිකන් පාට්ස් හුන්ඩුවට ඉව වැටුන බැල්ල කාරිගේ පස්සේන වැටෙන්නට විය. එකක් දුනි එය කා නැවතත් පස්සේන එන්නට විය. දෙකක් දුනි. නැවත එය කා පස්සේන එන්නට විය. කාරි බැල්ලට හොද වැඩක් කරමියි සිතා චිකන් පාට්ස් මිලදී නොගන්නා දිනවලදීද කාරි පිටුපස බැල්ල එන්නට විය. ගහප් ගෙරි වේශ බල්ලට කියා බැල්ලට ලී කැබැල්ලකින් දමා ගසන්නට කාරි පහත් විය. එහෙත් අන්ධ බැල්ලගේ ඉවට කාරි ලී කැබැල්ල ගන්නට නැමෙන ආකාරයක් පෙනුනේ නැත. ඌ පෙර පරිදිම තුෂ්නිම්භූත ව ිබලා සිටී. ඒ පහර නොගසා සිටින්නට කාරිට බැරි විය. එහෙත් ඒ ලී කැබැල්ල බැල්ලගේ ඇගේ වැදීමත් ඉන් පසු ඌ කෑ ගැසීමත් කාරිගේ හිතට වද දෙන්නට විය. ඇරත් ඌ අන්ධ බැල්ලකි.
මේ බැල්ලගේ ඝන ලොම් අතර පණු පොදි මෙන් මැක්කන් ගැවසෙනු කාරි දුටුවේය. කිසිවෙකු නම් මුගේ මැක්කෝ අයින් කරන්නද කියා කාරිට දුක හිතුනි. දිනක් කෙසේ හෝ ගැටගසාගත් බැල්ල යාබද වාහන සර්විස් කරන තැනකට රැගෙන ගිය කාරි එහි හිමියාට කතා කර කාරණාව කියා හයිස්පීඩ් ටිකක් අඩුකොට බැල්ල නෑව්වේය. හොදින් සන්ලයිට් කෑල්ලක් ගෙන ගා මැක්කන් ැවටෙන තුරු සිටියේය. බැල්ල දැගලුවත් කාරිව හපන්නට ඌ පැන්නේ නැත. උගේ විරෝදය එතරම් නොතැකූ කාරි වාහන සර්විස් එකේ මහත්තයාට වැඩිපුර ගානක් දී බැල්ල නෑවුවේය.
නාවල වැඩක්යැ මහත්තයෝ පාරෙ බල්ලො . දවස් දෙකයි ආයෙත් මැක්කො ඔන්න බලන්නකෝ. කියා වාහන සේවා ස්ථානයේ අධිපති කිව් නමුත් ඒ දවස් දෙක හරි ඌට සැනසීමෙන් ඉන්න ලැබෙයි නේද? කියා සිතා කාරි බැල්ල වාහන සර්විස් එකෙන් නෑව්වාය. තට්ටු බිල්ඩිමක කුඩා කාමරයක සිටින කාරිට බැල්ල තමන්ගේ නවැතැනට රැගෙන යෑමට නොහැකිය.
රිවීව් එක
කාරි යන මග නිෂූ සැලොන් එක කෙරේ කාරිගේ වෛරය පරණ එකකි. සැලොන් නම් කොන්ඩ කපනවත් ඇති. ගෑනු කපනවා ඇත්තේ. යන්න ඕන යැයි කියා රිංගූ කාරිට.. “මේක ලේඩිස් එකක් හලෝ. යනවා පවු නොදී. පේන් නැද්ද බෝඩ් එක" කියා එහි වූ මහත ගෑනියෙක් කාරිව එලෝගත්තේය.
ඔය තැන්වල ඉන්නේ බඩු. හොද වේස බඩු ඉන්න තැනක් වෙන්න ඇති. ඇරත් නිවුස් වල තියෙන්න් බඩු ඉන්නෙත් ඔහොම තැන්වල තමයි. කොරන්න ඕන හොද වැඩක් යැයි කාරි කල්පනා කලේය.
ගූගල් එකේ නිෂූ සැලොන් එක සොයා ගිය කාරි "මේකට නම් මම පුකේ මයිල් ගලවන්නවත් යන් නෑ. අමු බඩු පොට් එකක් කිසිම කොලිටියක් නෑ" කියා ටයිප් කොට රිවව් එක ඇතුලත් කලේය. දැන් ඉතින් මගේ වැඩේ කලා යැයි බීමත් කාරි රිවීව් එක ගැන සිතින් සිතමින් සතටු වූවාය. ඉන් පසු සැලොන් එක ඉදිරිපිටින් යන ඇතැම් දින කාරි දෙස බලා එහි වැඩකරන යුවතියන් කුටු කුටු ගානවා පෙනුනි. කාරිද කිසිවක් සිදු නොවූ පිරිදි බැල්ලට මස් කටු දෙමින් පාරේ යන්නේය.
දිනක් බැල්ල සැලොන් එක ඉදිරිපිට බුරයි. කාරි ඇතුලේය. සැලොන් එක අසලින් යන කාරි සැලොන් දොර හැර ගෑනු විසින් ඇතුලට ඇද ගන්නා ලදී. ජෝක් එකක් වෙන්න ඇති කියා පාරේ යන අයද එය එතරම් තැකුවේ නැත. බැල්ල මේ කිසිත් නොදත්තී සිය තාවකාලික ස්වාමියා එකවර ගෑනු විසින් පැහැරගන්නවා දැක බුරන්නට විය.
ගෑනු කීපදෙනෙක්ම අතින්ද පයින්ද කාරිගේ හැම තැනකටම පහර දෙන්නට විය. තෝ තෝ.. යොක් මේවා අපි ළමයිට කන්න දෙන්න හොයන සල්ලි. මේ තැන්වල වේස කමේ ඇවිත් නෑ. ගංවලින් එන ගංකබර හැත්ත සැලොන් කිව්වහම හිතන්නේ ඩබු පොට් කියල. තොපිට ගහල මදි පිංගුත්තරයා. බල්ලට මස් කටු දදා තොෝ පාරෙ යනවා නම් ඒ වදිහට පල. තොට ඕන නෑනේ මේක වේස අම්බලමක් කියල රිවිව් දාන්න. තෝ මේකේ පිංතුරෙකුත් දාල. තෝම තමයි. උඹ හිතුවද බිම බලං පාරේ ගියා කියල උඹව අදුරන්න බෑ කියල. අපි එහෙම හාවො නොවෙයි යකෝ.. කියා ගෑනු කාරිට ගුටි දෙන්නට විය.
අද ලොක්කත් නෑ. අපේ මැඩමුත් නෑ. දෙන්නම් තොට.. කියා එකියක් බිම වැටුන කරිගේ මූනේ ඇගේ තට්ටමද ඇතිල්වූවාය.. යකෝ මොකක්ද බං ඒ පුෙකන් ගහන ගැහිල්ල. ගහපන් අතපයින්.. ඉකේ බන්..වෙන එකියක් කිව්වාය.
මූට මේක බඩු පොට් එකක් නේ. මූට දෙන්න ඕන ඔහොම දේවල්.. ගලෝපන් පගය කලිසම. ..
එපා බන් එපා.. මූ අහිංසකයෙක්. අනික මූ අපිට ගහන්නෙවත් බනින්නෙත් නෑනේ.. මූ මේ ඉන්ටෙනෙට් එකේ රිවිව් දාන පුහු වීරයෙක් වගේ. දැන් කාලේ හැදෙන කොන්ද පනි නැති පොන්නයෙක්. මූට ගහන එක අපිට පවු. දැන් ඇති මූ යවමු.
එතැනින් සීනියර් එකී ශේප්කොට යවන්නට හැදුවාය.
උඹල හින්ද තමයි එකෙක් හදාගන්න බරි. මූට තව ටිකක් ගහපල්ලා ඇට දෙකත් මිරිකලා පකත් ඇද කරලා යවන්නයි වටිනනේ සක්කිලියා. අදුරන එකෙක් නම් කමක් නෑ. මූ අපිව දැකලත් නෑ. දන්නේත නෑ. අපිට බඩුලු. එකියක් කිව්වාය.
මූ මොක වුනත් ලොකු කෙස් කරගන්න ඕන නෑනේ.. ඌ රිවිව් එක දැම්ම. අපි ටිකක් ගැහුවා. දැන් ඇති. පොලිස් කේස් වාතයි නේ. ඇරත් අපි බඩු නෙමෙයි නෙ. පොලිසි උසාවි ගානේ යන්න බෑ. දැන් ඇති. නවත්තපන්.. ඔයි යකාගේ කලිසම උස්සපන් ශර්මිලා.. ඊය පගයගේ ජොකාගේ කැත. රු දෙසීයක් දීල ජොකෙක් ගනින් සැලුන් රිවිව් කර කර යන වෙලාවේ.. සීනියර් එකී කිව්වාය. අනෙක් උන්ද " තවත් එහෙම තෝ රිවිව් දාල තිබුනොත් දැනගනින් තොගේ ඔය මොට එක තියෙන තැන හිලක් කරනවා. " .. ආද ීවශයෙන් අවසාන වාක්‍ය කියා කාරිව එලියට දැම්මාය.
නොනවත්වා බුරමින් සිටි බැල්ල කාරි එලියට පැමිණි පසු ආදරණීය ස්වබාවය දක්වා කූං කූං ගාන්නට විය.
ආසාව
කාරිගේ මූණ උඩ වාඩි වූ එකියගේ පුක සුමුදුය. එය මෘදුවට මුහුනේ ඇතිල්ලුනේය. ඒ ගැන කාරිට ආශාවක් උපන්නේය. ගහන්නට පැන්න කීපදෙනාම කාරිගේ සමට ලං වන විට පහරවල සැර බාලකලෝය. කාරිට සැරටම වැදුෙන් පාරවල් කිහිපයක් පමණි. එයද දවසක් දෙකක් ගිය තැන වේදනා නැතිවන්නට විය. ඇරත් ඒ ගෑනි කියූ කුණුහරුප තොගය.
වැඩකරන තැනවත් බස් එකේවත් වෙන තැනකවත් කාරිට වැඩි බජනෙට කෙනෙක් නැත. පිලිවෙලකට කතාකරන්නට නොදන්නා කාරිට කතාවේදී ශබ්ද පරිපාලනයද ඒහැටි නොහැකිය. දෙදෙනෙක් සිටින තැනකදී සබාවක් අමතනවා මෙන් සද්දෙන් කතාකරන කාරි හා රහසක් කතා කල නොහැකිය.
කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් සමාජ ආශ්රයෙන් ඈත කාරි හුදලකලා චරිතයක් විය. ගෙදර ගොස් මව්පියන් බැලීම ඒ වැඩකටයුතු බැලීම සති අන්තයක දෙකක කරන කාරි මාසයම වැඩවල යෙදෙයි. තනිවම බාර් එකකට යන කාරි එහිදී හමුවෙන අයෙක් සමග සෙට් වෙන්නේද නැත. තනියම වාඩිවෙන කාරි තනියම බියර් එකක් දෙකක් ගසා පාරට එයි.
පරිගණක අංශයේ රැකියාවේ නියුතු 34 වැනි වයසේ පසුවන පුතුටු කියා දැන්විම් කිහිපයක් මංගල කිංකිණි වල පල වූ නමුත් කාරි කුඩා පුද්ගලික කන්තෝරුවක ලියන්නෙක් බව සැගවීමට අපහසු විය. කට ඇරිය ගමන් කාරිගේ ඇති දැනුම වැක්කෙරෙන්නට වූ නිසා මගුල් බලන්නට ගොස් වැඩිපුර බොරු කීමද කාරිගේ ඥාතින් විසින් නවත්වා දමන ලදී. ලස්සන අතින ඉතා අඩු ඇද වූ කොටයක් පරිද්දෙන් කිසිදු හැඩයක් නැති විසාල එකියක් කාරිට කැමති වූ නමුත් කාරී එයට අකමැති වූයේ.. යකෝ මේක දැක්කම මට මොකක් හරි වෙන්න එපැයි.. ගන්නේ අරක කරන්න නෙ.. ඒක කරන්න නගින්න එපැයි.. කියා ඒ ගැන සිය අයියාට කිව්වේය.
ඒ මගුලත් කොට උඩ විය. වෙනදා කාරි බැල්ල ගැන කතාකරන නමුත් දැන් දවස් කීපයක සිට බැල්ල ගැනත් කිසිදු කතාවක් නැතුව ඔහේ වැඩ ටික කරමි් සිටින බව කාරිගේ සමීප කන්තෝරු සගයන්ට පෙනුනි. එහෙත් පවුල් පන්සල් සහ රටේ පස්න විසදීමට ඇති ඔවුන්ට කාරිට පස්නයක්ද කියා සෙවීමටද අමතක විය. ඇරත් ලොක්කුනොවන ලොක්කකු වීමට අවසත්වද අඩු කාරිගේ ලෙඩ දුක් පීඩා බැලුවා කියා කිසිවෙකුට එහි වාසියක්ද නැත. එබැවින් කාරිගේ ගෑනුන්ගේ ගුටිකෑමෙන් ළුූ වේදනාව ඔහුගේ හිත අස්සේම නලියන්නට විය.
දිනක් කාරි හදිසියේම චොකලට් රැසක් රැගෙන සැලුන් එකට ගියේය. ගොස් බොස් හම්බෙන් පුලුවන්ද? එවිටම වාගේ බොස්ද වැඩක යෙදී සිටි බැවින් පොඩ්ඩක් ඉ්න මම මේක ඉවර වෙල එන්නම් යැයි කිව්වාය. අනික් එකියෝ කාරි අදුනාගත්තේය. එහෙත් බොස් සිටින තැන කාරිට යමක් කීමට කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත. හැමෝම කාරි ඉ්නනවා දැක එය අනෙකාට පෙන්වමින් ගියේය. කාරි ෆෝන් එකේ යමක් බලනවා වැනි ආකාරයෙන් ෆෝන් එකේ මූණ ඔබාගෙන සිටියේය.
මහත්තය මාව දන් නෑ. මම තමයි අර කැත රිවිව් එකක් දාපු කෙනා. දවසක් මට මේකේ අය ගැහුවා නේ. ටික්ක රිදුනා.. කාරි කියාගෙන යන්නට විය..
මේකේ අය? තමන්ට ගැහුව. කොහොමද එහෙම වෙන්නේ.. කියා බොස් වැඩකරන දෙන්නෙක් ගෙන්නුවාය.. මෙයාට ගැහුවා කියන්නේ ඇත්තද?
නෑ සර්.. ඔව් සර්.. දවසක් සර්ල නැති අතරේ.. ඔවුන් කෙපර බාන්නට විය බොස්ට කාරණාව සත්‍ය බව වැටහුනි..
හරි ඒකේ අවුලක් නෑ මහත්තයා. මම ආවේ අද මෙයාලට චොකලට් ටිකක් දීල යන්න. මගේ හිතේ තරහක් නෑ. මම ඒ රිවිව් එක ඩිලිට් කලා. ඒකට සමාවෙන්න. කියා ඔහු පාර්සලය මේසය මත තබා නික්මෙන්නට විය. ඉන් පසු හෙමෙන් බිම බලාගෙන දොර කරා ඇවිදගෙන යන කාරි දෙස බැලූ සැලොන් හිමිකරු..
ඔහොම ඉන්න මිස්ටර්..
මිස්ටර් තැග්ගක් ගෙනාවට පස්සේ අපිට ප්‍රතික්ශේප කරන්න බැහැ. රිවිව් එක ඩිලිට් කල එකට ස්තූතියි. අපෙන් වරදක් වුනා තමයි ඒත් මිස්ටර් මේක අපි අපි අතර විතරක් තියාගමු. අපි කරන්නේ බිස්නස් එකක්. අපේ අයටත් තරහ එනවා මේ තියෙන වැඩ එක්ක. මම හිතනවා මිස්ටර් අපෙන් පලිගන්න මෙහෙම චොකලට් දෙන්න හිතුවා නෙමෙයි කියල. මොකද වෙච්ච දේ එහෙම සුලු දෙයක් කියන්නත් බෑ. මට මෙහෙම එක්ස්පීරියන්ස් එකකුත් නෑ කලින්.. හිමිකරු කියාගෙන යන්නට විය.
වුන දේ වුනානේ මහත්තයෝ. මම එහෙම ලොකු කෙනෙක් නෙමෙයි. මම කරන පලිගැනීමක් නෑ. මම යන්නන් බැල්ලි එලියේ බුර බුර බලන් ඉන්නෝ මම එනකල්.. කියා කාරි නික්ම ගියෙය.
මම අතේ පාරකුත් ගැහුවා මේ කතාව කියවලා. කොහොමද සැලෝන් එකේ කෙල්ලෝ ටිකට කියලා මගේ කටට චූ කරගන්න තියෙනවා නම්.
ReplyDeleteම්ම්. චූ බොනවා මම.