Sunday, November 24, 2024

වතුර එකක් බොන්න

27

බීම එක

කඩේකට ගියා වතුර එකක් බොන්න කියල. හැමතිස්සෙම කූල් බීලම උගුරත් කේස් වෙලා අති කියල අපි ගත්තා කූල් නැති බීම එකක්. ගත්ත යාලුවා අරගෙන පලවෙනි උගුර දාගත්තා විතරයි ඒක දැම්මා බොස් ගාල ආයේ පාරට. මම මේ මොකද වුනේ කියලා බලන්න උගෙන් බෝතලේ අරගෙන මමත් උගුරක් දාගත්තා. හුටස්. ඒ වතුර නෙමෙයි කසිප්පු. කඩේ ඇතුලේ කකා හිටිය චීන බුවාල දෙන්නෙක් බඩ අල්ලගෙන හිනා වෙනවා. කෙලින්ම හිනා වෙන්න බැරි නිසා කඩේ කෙල්ල කට වහගෙන හිනා වෙනවා. වතුර වලට වඩා පොඩ්ඩක් ගනන්. හැබැයි ඒ බෝතල වතුර දාන ප්ලාස්ටික් බෝතලම තමයි. එයාල ඒවා රී ෆිල් කරලා කසිප්පු දාල තිබුනා. අපිට ආයේ ඊලග වතාවක ඒ ටවුමෙම තැනකදිත් ඔය ආතල් එකම සෙට් වෙන්න ගියා. ඒ පාර අපි කෙලින්ම පැක් එකේ තිබුන වතුර බෝතලයක් ගත්තා. ලාඕ රටේ ගොඩ කසිප්පු සෑහෙන ජනප්‍රියයි. මෑතකදි ලාඕ වල ටුවරිස්ලා වගේකටත් මෙතනෝල් විස වෙලා කේස් එකක් ගියා. මම හිතන්නේ ඔය ගොඩ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරලා වෙන්න ඕනා.


බස් ගමන.

මේකත් ඇදන් බස් එකක්. මගේ ඇදට සෙට් වුනේ චූටි කොල්ලෙක්. අපේ බෑග් ඔක්කම දැම්මා ඇතුලේ ආගාරයට. මම මොනාහරි කොටාබාල එන්න ගිය ටිකට මගේ බෑග් එකදාලා තිබුනා යාලුවො. ඉතින් ඒක ඇතුලේ පැය 14ක ගමනක්. සාමාන්‍ය ගමන පැය 10-12ක්. මග මල්ටි ඇක්සල් ලොකු කන්ටේනර් ගෙනියන වාහනයක් පාර මැද හිරවෙලා. ඒ හිරවෙලා තිවුනේ බෑවුකමක. ඒක අයින් කරනකල් අපිලට පැය දෙක තුනක් ඉන්න වුනා. ලාඕ මිනිස්සු අමු හරක්ය. ඊට වඩා ලේසියෙන් හිරවුන වාහනේ අයින් කරන්න තිබුනාය කියලා වැඩේ දිහා ඇහිපිය නොහෙලා නිදිමරාගෙන බලාහිටිය අපේ යාලුවා කිව්වා. මම නම් ඉතින් ඒ වෙලාවෙත් ඇස් දෙකට පින්සිද්ද වෙන්න නිදාගන්න ට්‍රයි කලා.


ලඕ ගෑනුනගේ චූ වෑල් එක ටික්ක උඩින් තියෙන්නේ පැය දෙක තුනක් යනකොට උන් කෑ ගහනවා. කෑ ගහල බස් එක නවත්තනවා. ඒ හදිසියේ නවත්වන තැන හොදට ලැට් තිබුනෙත් ඒවට යනවා. ලැට් නැති පාලු පලාතක නම් ටිකක් ඈතට ගිහින් කලිසම පාත් කරලා පදුරු අස්සට පහත් වෙනවා. මට මතකයි මම නෙපල් ගිය වෙලාවෙත් එහෙදිත් ඕක වුනා.


බස් එක අස්සෙත් එක ඩ්‍රාමා ගොඩයි. ගෙදරට කෝල් කරලා විස්තර කියන පොර. ඒක අහගෙන ඌට හිනාවෙන ජොකියෝ. ළමයි ගොඩක් එක්කරගෙන උන්ට බැන බැන යන අම්මා. ෆෝන් එක ඉල්ලලා කුනුහරුප කියලා අම්මට කරුනාවෙන් අමතන පොඩි එකා.. ඒක අස්සෙත් කැල්ලත් එක්ක තුරුල්වෙලා ඇමනෙන්න යන කපල් එක. ආදී වශයෙන් විවිධාකර චරිත ගොඩක් බස්එ කෙත් ගියා. ඒ බස් පාර වැටිලා තියෙන්නේ තනි කදු පලාතක් හරහා. බස් එක කෙලින් යනවට වඩා වංගු කදු සහ බෑවුම් වල තමයි කරක් ගැහුවේ. අපිලගේ ලංකා රටේ නම් පැය තුන හතරක් නේ කදු සෙට් වෙන්නේ. ඒත් මුවන් සායි සිට වියන්ටියෙන් එන ගමනට පැය අටක් දහයක් විතරම කදුම තමයි තිබුනේ.


ඔය ගමන කෝච්චිය තිබුනා නම් පැය දෙකේ ගමන. කෝච්චිය නැති නිසා පැය 14ක දීර්ග එපා වෙන චාටර් ගමනකට අපිට සෙට් වෙන්න වුනා.


වන්වියන් නැවතුම

මේ බස් එක එන්නෙත් අපි නැවති නැවති කෝච්චියෙ ඉහලට ගිහිපු පාරම වෙන වන් වියන් ලුවන් ප්‍රබාන් ඒ පාරෙම තමයි. වන් වියන් හරියෙ ලස්සන තැනක බස් එක නැවත්තුවා. ඒ තැන භූමිදර්ශනය හරිම ලස්සනයි. වෙන තැන්වල නැවැත්තුවා වගේම කට්ටියක් සූදාන්න ගියා. කට්ටියක් කෑමට ගියා. එතනින් ලස්සන දොළ පාරකුත් ගලාගෙන ගියා. මේ දොළේ ඉන්න කකුළුවෝ අරගෙන පණ තියෙද්දිම පෙට්ටිවල දාලා විකුණනවා. ඒ කකුළුවො බස් එකේ කට්ටියත් කීපදෙනෙක්ම ගත්තා. අපිත් හයියෝ සංසාරේ මේ පවු ජීවිත කියලා ඒ කකුළුවො මිලදී ගන්න දිහාත් බලාගෙන හිටියා.සමහරවිට කකුළුවො ඇති කරනවද දන්නෙත් නෑ. එතන තව ඉතින්, ටවුන් එකටනෙ බස් එක යන්නේ.. ටවුන් එකේ අයට නැති දේවල් ගන්න තිබුනා. ඔය බෙහෙත් බඩු ජාති, ධාන්‍ය වර්ග, ඊට පස්සේ ඕකිඩ් මල් ගස්.. ඒ ගැන ඕකිඩ් මල් ගස් පිටින් කැලෙන් ගලවගෙන ඇවිල්ලා ඒවා තියුනා විකුනන්න.



රෑ ජාමේ වැඩිය නැවැත්තුවෙ නෑ. ඒත් උදේම කන්න හොද තැනක නැවැත්තුවා. එතන චීන නූඩ්ල්ස් එවෙලෙම උණුවතුරේ දාලා හදල දෙනවා. මහා විසාල බැරල් තඩියක සුප් එකක් වගේ එකක් හැදෙනවා. දැල් තියෙන විසාල හැන්දක දාපූ නූඩුල්ස් අර වතුරට දාලා පොගවලා ගන්නවා. ඒක කොල සහ තව සොස් මස් කෑලි දාපු බාජනේකට දාලා හැඩකරලා දෙනවා. කූරුවලින් කන ලාඕ කාරයෝ සිං සිං ගාල අර නූඩ්ල්ස් පිගන් ගසල අරිනවා. අපි මොනාවත් කෑවේ නෑ. කිරි බෝතල් බිව්වා බිස් කට් කෑවා. පෙදාන වශයෙන් අපි දන්නේ නෑනේ බස් එක කොච්චර වෙලා නවත්තල තියෙද කියලා. අනෙක මට පොඩි බඩේ අමාරුවෙකුත් සෙට් වෙලා තිබුනා.


ඉතින් අපි ඊලග දවසේ දවල් 11-12 වෙනකෙට තමයි ඔන්න වියන්ටියෙන් වලට ආවේ. ඒකනන් පුදුම දීර්ඝ බස් ගමනක්. කලින් දවසේ හවස 4ට නැග්ගබස් එකෙන් බහිද්දි ඊලග දවසේ දවල් 11 විතර වෙලා. #amila2r







 


Saturday, November 23, 2024

බලන්න මොකවත් නැහැ





26



ඊලග දවසේ උදෙන්ම නැගිට්ටා. මේ පාලු සිටියේ බලන්න මොකවත් නැහැය කියල අපි ඉක්මනින්ම මේකෙන් යමුය කියලා මිතුරන් බල කලා. මමත් හා කිව්වා. ඇත්තටම ඒ සිටියේ බලන්නදේවල් තිබුනා. ඒත් අපි කලින් දවස්වල බලපුවාට වඩා විසේස දෙයක් නම් තිබුනේ නෑ. එකම වගේ වීව් පොයින්ට්, ගුහා ආදිය නිසා අපිට ඒ හැටි උනන්දුවක් තිබුනේ නෑ තවත් බලනවැඩට.

උදේම මම ටිකක් ටවුමේ ඇවිදලා බැලුවා. අපෙ පෙටා ලෝක වෙලදපොල වගේ තැනක ඇදුම් එහෙම තිබුනා. ඒත් මට ඒවගේ සෙනග නැහැ නෙ කියල හිතුනා. ෆේක් තැන්ද මන්දා. ඒ ලගම රත්තරන් බඩු සාප්පුවකින් මගේ ඩොරල් මාරු කරගත්තා. රත්තරං බඩු සාප්පු වලින් ඩොරල් මාරු කිරීම නම් අපේ රටේ වගේමද මන්දා.

ඉන් පස්සේ සිටි එකේ ඉදලා කෝච්චි ස්ටේශමට ගනන් ඇහුවා අනේ ලාඕ කිප් හතලිස්දාහක් විතරයි. ඒ වෙලාවෙත් ටිකක් වැස්ස. ඒ ගනන් අහල ආයේ ඇවිත් උදේට කෑවා. එතන කෑම සාමාන්‍යයි. යෝගට් එකක් තිබුනා ඒක සුප්පා. ඒකේ රස මැක්සිමම්. යෝගටුත් කාල අපි විවේක පාඩුවේ ගියා ස්ටේශන් එකට. සුපුරුදු විදිහට පෝලිමේ ඉදලා කවුන්ටරේට ගියාම ඉදිය චීන ගෑනි අපිට තිබුන ඉස්කිරිමෙන්ම පෙන්නලා කිව්වා අද සීට් නෑ හෙටත් නෑ අනිද්දත් නෑ සදුද වෙනකල් නෑ කියලා. හුකා අපි සදුදා ගිහින් බැහැ නෙව. ඒ නිසා අපි වෙන ක්‍රමයක් බලමු කියල කතා වුනා. කතා වෙලා ආවා මුවන් සායි බස් නැවතුම්පොලට.

ලාඕ වල අනෙක් හැම තැනම වගේ මුවන් සායි වල බස් නැවතුම්පොලවල් දෙකයි. සදර්න් එකෙන් තමයි වියන්ටියෙන් වලට යන්නේ. අපි තව දවස් තුන හතරකින් බැංකොක් ඉන්න ඕනි. අපි හිටිය ලොකේසමේ ඉදලා බැංෙකාක් වලට කිලෝමීටර් එක්දාස් දෙසීයක් පැය විසි හතරක් විතර ගමනක් තිබුනා. ලාඕ කැපිටල් එක හරහා තායිලන්ත බෝඩරයට යන්න ගිහින් තිබුන පාර දුරයි. ඊට උඩින් මියන්මාරය පැත්තට වෙන්න ලාඕ තායි බෝඩරය ක්‍රොස් කරන්න ගියානම් ලේසියි. මොකද ඒ පාර තැන්න හරහා වැටෙන්නේ . එත් ඒ පැත්තටත් බස් නහැය කියල මම හිතන්නේ බස් ස්ටෑන්ඩ් එකේ හිටිය ගෑනි අපිලව ඇන්දුවා.


ගුවන් ගමන මග හැරීම

ෆ්ලයිට් තිබුනා ෆ්ලයිට් එකක් මුවන් සායි ඉදලා වියන්ටියෙන් වලට ගහගන්නවා නම් කීප් ලක්ෂ හතක් විතර යනවා. හැබැයි ෆ්ලයිට ්එක තිබුනේ ඊලග දවසේ. මම නම් උඩින්ම කැමති වුනා තව රැයක් මුවන්සායි වල ඉන්න. එත් මිතුරන් ඒ හැටි කැමති වුනේ නෑ. ඒ නිසා ආයෙම වියන්ටියෙන් එන්න බස් බුක් කලා. බස් එක තියෙන්නේ හවස.

කොන්ඩෙ කැපීම

මේකනන් කලින් දවසක සිද්දියක්. දවසක් වන්වියන් වලදි දැක්කා සැලොන් එකක් හැඩකාර ගෑනු ලමයි කොන්ඩ කපන. එතනින් ගාන අහල බැලුවා සාදාරනයි ලාඕ කිප් හැටදාහක් වගේ තමයි ඉල්ලුවේ. මගේ කොන්ඩේ වැඩිල තිබුන නිසා මම කපාගන්න ඕන කියල ගියා. හිටිය ලස්සනම කෙල්ලෙක් කොටට ඇදගෙන ඇවිත් කොන්ඩේ කැපුවා. රැවුලත් කැපුවා. හැබැයි ඉතින් කට් කපන්න ඔතනින් ටිකක් තියන්න ලාවට අල්ලන්න වගේ ඉන්ස්ට්‍රක්ශන් දෙන්න බාසාව බැහැ. මුලින්ම මොන විදිහටද ඕන කියල ඇහුවම පිංතුරයක් පෙන්නුවා සැලුන් එකේ තිබුන. ඒ විදිහට කැපුවා. යාලුවා පොඩ්ඩක් රැවුල අඩුකරගන්න ගියත් පොර හැරිල ආවා. මොකද අඩුකරනවා කියන එක කියාගන්න හැටියක් නැහැ නෙ.

වෙයිටින් ප්ලේස් එක

ඒ වෙද්දි වෙලාව දහයමාර එකොලහ විතර. එකෙක්ට කක්ක බරකුත් ඇවිත්. මලුත් එක්ක ස්ටෑන්ඩ් එකේ තැවරි තැවරි ඉන්නත් බෑ. ලග සුපර්මාකට් කඩේකට ගිහින් මොනාහරි බොන්න ගත්තා. ඒත් තව වෙලාව ඉතුරු. මසාජ් එකක් වත් දාගමුද කියල මසාජ් බෝඩ් එකක් තිබුන සැකකටයුතු තැනකට කිට්ටු වුනා තුන්දෙනා එක්ක හිමිහිට. අහ්. එතන මසාජ් එකක් නැහැ. එත් නවාතැන් දෙනවා. අපිට පැය හතරට කාමරයක් ඇහුවා ලාඕ කිප් එක්ලක්ෂ පනස්දාහක් දෙන්න කිව්වා. සාධාරනයි නේ. අපි ඇතුලට ගියා. හම්මට හොට්වෝටර්, ඒසී තියෙන සැප කාමර. අපි ටිකක් නින්දක් දාලා මම ගියා ඇදුමක් මිලදී ගන්න.

අපිල දවස් දෙක තුනකින් රෙදි හේදුවේ නෑ. ඔය රටවල ඇදුම් සයිස් වල ලොකු බක්කක් නැති නිසා මම වැඩිය ඇදුම් අරගෙන ගියේ නෑ. ඉතින් හෝදපු ඇදුන් ඉවර නිසා ඇදුන් ටිකක් ගන්න කියලා පාරට බැස්සා.

අනෙක් යාලුවෙකුත් සෙට් වුනා. ඇදුන් දෙකක් වගේ අරගෙන අපි තුනම ආයම කතා වෙලා මසා එකකට ආවා. ඒ මසාජ් පාලර එක තියෙන්නේ කලින් දවසේ නයිට් ලයිෆ් ඇක්ටිවිටි තිබුන ඒරියල් එකේමයි. ඒ ගෑල්ලමයි කලින් මාව දැකල තියෙද මන්දා.

මසාජ් එක

ලාඕ මසාජ් එක ටිකක් තදබල වැඩියි තායිලන්ඩ් එකට වඩා. ලාඕ එකේ තදබල නිල කෑලි ටිකක් අල්ලනවා තදින්ම. ඉතින් මුලින්ම බෙඩ් එකක තියලා තැලුව. ඉන් පස්සේ මෙට්ටෙක දාල තැලුවා. ආයේ බිම වාඩිවෙන්න කියලා කකුල් දාල තැලුවා තැලුම් ගොඩක් තිබුනා. ඒ අතර මසාජ් කර කර හිටපු ගෑනු තුන මොන මොනවද උන්ගේ බාසාවෙන් කිය කිය හිනාවෙනවා. උන් අපිලට හිනා වෙනවද වෙන මගුලකට හිනා වෙනවද අනේ මන්දා. #amila2r

 









Friday, November 22, 2024

බඩු හොයාගෙන ගිය හැටි

25

ඉතින් පැය බාගයක් විතර ඇවිදිනකොට මෙන්න තියෙනවා බඩු. ඒ ලග තියෙනවා ලොකු ක්ලබ් එකක්. ක්ලබ් එක පහුවෙනවාත් එක්කම කතරගම මල් කඩ වගේ හොදට ලයිට් දාල ආලෝකමත් වුන කඩපිල් වල ගෑනු මේකප් දාගෙන වේලි වේලි බැමි කෑලි උඩ, පුටු උඩ, වාඩිවෙල ඉන්නවා. සමහර තැන්වල කඩේ සයිඩ් එකෙන් සෙටි එකක් දාලා ඒ සෙටි එකේ ගෑනු වාඩිවෙලා ඉන්නවා. වීදියේ මුලින්ම හමු වුනේ ටිකක් වයස වැඩි 40 වගේ වයස්වල ඇන්ටි පාරවල් ඉන්න තැනක්. ඒත් ඉස්සරහට යද්දි වයස අඩු ඕනාම තාලෙක උදවිය වාඩිවෙල ඉන්නවා. ඒ ගෑනු උදවිය ඇතැමෙක් ස්කෝල ඇදුම් පැලදුම් ඇදගෙන හිටියා. තව අය ඩෙනිම් ඇදගෙන හිටියා. තවත් අය කපපු කොට ඇදුම් ඇදගෙන හිටියා. ඔක්කොම ගෑනු ගාන ගත්තොත් 70-80ක් විතර තැන් තැන්වල කඩපිල් වල ඒ විදිහට අවෙලබල් එදා හිටියා.

කෙසේ වෙතත් ඒ ගෑනු අතරින් 80%ක්ම වගේ හැඩයි. ඒ වගේම යං. ඉතින් මම අනිච්චං දුක්කේ මෙහෙමත් දේවල් මේ ලෝකේ වෙනවද කියල හිතමින් එයාලගෙන් ගනන් අහමින් ගියා ලක්ෂ තුනහමාරට ලක්ෂ දෙකහමාරට කට්ටිය ඉන්නවා. මම ෆොන් එකේ කැල් එක දික් කලාහම ඒ අය ගාන ගහල දෙනවා. ඒත් සමහර බොහොම කමනීය මුහුනු තිබුන ගැහැනු අයට පවා එහෙම ගාන ගහන්න තරම් වත් ඉලක්කං අකුරු සාස්තරේ බැහැ. එයාල ලක්ෂෙ කොලයක් හොයාගෙන එයින් තුනක් ගන්නා බව ඇගෙව්වා.

හැම තැනම හොද විදිහටම ග්‍රහයා කැරෙකෙන්නෙත් නැහැ. එක තැනක එයාල ඇග්‍රි වුනා ගානකට ඒත් එතැන හිටිය කෙල්ලෝ තුනම ඉන්දියන් ල එක්ක බෑ වගේ ලයින් එකක් ඒ තැන හිටපු හෙඩ්ට කිව්වා. එතැන වැඩේ කෙරුනේ නෑ. අපිල හිතාන හිටියට අපි ලස්සනයි කියල අපි එහෙට්ට ගියාම කැත ඉන්දියන් කාරයෝ වෙනවා.

මේ තැන්වල එලියේ ලොකු වාහන වලින් චීන්නු බහිනවා. චීන්නු බැහැලා හැඩකාර එයාල ගැලපෙන ගෑනු ලොකු වාහන වල දාගෙන යනවා. හැබැයි යන තැන් ආදිය ගැන හොදට සැලකිලිමත් වෙනවා. ඒ යද්දි හිටපුගමන් එක තැනකදි ගෑල්ලමයෙක් කාමරේක අඩමින් කෑ ගහන සද්දෙත් ඇහුනා. මොනා වෙනවද අපිල දන් නෑ නේ ඉතින් ඕවට හොට දාන්න ගියෙත් නෑ. ඒ වගේම ඒ තැන් ආසන්නයේ සෑහෙන කොල්ලො සෙට් එකකුත් තැනින් තැන ඉන්නවා. පොලිසියක්, නිතියක් රීතියක් නැති තැන චීන්නු ඇවිත් බලෙන්ම මේ ගෑනු අරං යන්න ගියොත් හරි නැත්තං වෙන කෙහෙම්මලක් වුනොත් අර අර කොල්ලෝ බැහැලා වැඩේ ගොඩදානවා ඇති කියල මට හිතුනා.

මේ තැන මම අර කලින්ම ස්ටේශන් එකේ ඉදලා ආපු තැන. එතැන තමයි ඒ පැත්තේ තියෙන හොදම පොට් එක මම හිතන්නේ එතන තරුණ ගෑනු 15-20 ක් විතර හිටියා. එයාලගේ ගාන ලක්ෂ තුනහමාරක් කිව්වා. ඉතින මේ තැන්වලින් කෙලින්ම සේවාව ලබාගන්නවා නම් ඒ කඩේම පිටිපස්සේ තියෙනවා මෙහෙ මසාජ් සෙන්ටර් වල වගේ ොපඩි පොඩි පාට්ශන්. ඒ පාටිශන් වල බිම මෙට්ටයක් දාල තියෙනවා. වොශ් දාන්න කොමන් තැන් තියෙනවා.එ ඒ තැන්වලට ගිහින් වොශ් දාලා ඇවිත් අර අදුරු කුටියේ ඇලවෙලා තමයි රාජකාරි කරන්න තියෙන්නේ.

එහෙම නැතිව නයිට් එකටම හොටෙල් වලට අදිනවා නම් තවත් වෙනම රේට් එකක් යනවා. ඔහොම ගනන් අහමින් හැඩ බලමින් ගිහිපු එක තැනක ගාන ඇහුවම ඒ කෙල්ල ඇගිලි දෙකක් ඉස්සුවා. හප්පද බොල ලක්ෂ දෙකයි. ලංකාවේ සල්ලි වලින් දෙදාස් දෙසීයයි. කෙට්ටු සහ වයස 20 වගේ පෙනුම හැඩකාර යුවතියක්. ආයේ ඉතින් මීට වඩා මොනාද කියල මම එතැන නැවතුනා. ආයේ ඉතින් මේ සම්මජ්ජාතියේ සසර වසන තුරු ඒ වගේ වීදියකට ලැබේද දන් නෑනේ කියල මම ඒ කරලා තව පැය බාගෙකින් විතර තව තැනකටත් සල්ලි බැන්දා.

ඒ තැන් දෙකම හිතා හිටියට වඩා සර්විස් එක හොදයි. අපිලම පුබුදුවාගෙන අපිලම රාජකාරි කරගත යන ලංකාවේ බොහොමයක් තැන් වල තත්වය හොදයි. ප්‍රශංසනීයයි. ආකල්ප පිබිදවීම කාර්යයට සහාය දැක්වීම ශිල්ප දැක්වීම ආදී දේවලුත් කදිමෙට ඒ උන්දැලා විසින් සිදුකලා.

ඇයි පොටෝ නැත්තේ?

මේ විස්තර කරල බොහොම සරලවට කිව්වට ඔය තැන්වල වෙන්නේ නරක දෙයක්. සීරියස්ම සින් එක තමයි ඒ ඉදිය ගෑන්ලමයි ඇත්තටම දහ අටට වැඩිද නැද්ද කියන එක ෂුවර් නෑ. දහ අටට අඩුද කියල කටෙ දත් ගැනලා බලන්න පුලුවන්. ඒත් කෙනෙක්ව එතනදි මිලදී ගන්නකොට ආ කට අරින්න.. ආ මේ සුදු චූටි කෑල්ල මේකත් දතක්ද ආදී වශයෙන් දත් ගනින්න අවස්තාවක් නැහ. ඉතින් ඒ නිසා මම රූපමය සාක්කි පෝන් අස්සේ රිංගවාගැනීම පසුවට කරදර වෙන්න පුලුවන් නිසා පොටෝ ගත්තේ නැහැ වීඩියෝ කලේ නැහැ. අනෙක ඒක ස්ට්‍රෙස් සිටුවේශමක්. වඳින පුදන තැනක් නෙමෙයි. ඉතින් යම් බයකුත් තිබුනා පොටෝ ගන්න. ඒ වගේම මම කාලයකදී ඔය තැන්ගැන යූ ටියුබ් එකේ බලපු වීඩියෝ පවා පස්සේ කාලෙක රිපෝට් වෙලා යූටියුබ් එකෙන් අයින් වෙලත් තිබුනා.

ආයෙ එද්දි

මට ඒ ඒරියා එකේ ඉද්දි තව ඉන්දියන් කාරයෙක් සෙට් වුනා. ඌ කෙලින්ම අපිල කලින්ම ගිය නම්මාඕ ගෙස්ට් එකට සේවාව ගන්න ගිහින්. එතන නම් සේවාව ගැන බුවා සෑහෙන පැහැදිල තිබුනා. අපි දෙන්නා කතා වෙවී ඒ පැත්තේ කරක් ගහනකොට චීන්නු අපිට පාර වැරදිලා කියලා අපිව ටැක්සි වල පටවලා ආයේ යවන්න ට්‍රයි කලා. උන්ගේ වැයික්කියට අපි ඇවිත් වන කරනවා වගේ අදහසකින් අපිව අයින් කරන්න උත්සාහ කලාද මන්දා. අපි දෙන්න ටෝක් කරලා ටැක්සියක් ගහගත්තා ටවුමට. එතකෙට රෑ 12 විතර ඇති. ඒ එද්දි ටවුමෙ මේන් ටුවරිස් ඒරියා එකෙත් තැන් තැන්වල බයික් වලින් ආපු ගෑල්ලමයි 4-5ක් හිටියා. හැැබයි අතන තරම් නම් සුන්දර නැහැ.




Thursday, November 21, 2024

තැන හොයාගත් හැටි

24

මේ මුවන් සායි වල සෙස් සර්විස් ලාබෙට දෙනවා කියල කිසිම ගූගල් වලවත් ඒ අයි වලවත් කිසිම තොරතුරක් ලේසියෙන් හොයාගන්න බෑ. චීන අය අතර ඒකත් චීන ප්‍රයිවෙට් ගෲප් අස්සේ කතාවෙන තොරතුරු වලින් තමයි මේ ගැන විස්තර සෙයා වෙන්නේ. චීනු ලාඕ රටට රේල් පාර හැදුවා. චීන රටේ ගෑනු අඩුයි. ඒ නිසා චීනු ඉන්නේ මෝලෙන්. ඒ මෝල සහ ලාඕ රටේ දුප්පත්කම මැච් වෙලා චීන සංචාරකයින්ට ලාබෙට සෙස් සර්විස් දෙන වැඩේ නැගලම ගියා. ඔතන දිග කතාවේ තියෙනවා චීනුන් ලාඕ රටට ඇවිත් කාලයක් ලාඕ රටේ ගෑනු පැහැරගෙන කසාද බදින්න බලෙන් කුදලාගෙන යෑම රටවල් දෙකටම ලොකු පස්නයක් වුනාලු. ඉන් පස්සේ ඒක පාතාල බිස්නස් එකක් වෙලා ලොකු විනාසයක් වගේ වෙන්න ගියාට පස්සේ චීන රටයි ලාඕ රටයි ඒව නවත්වන්න දැඩි චෙක් කිරීම් සහ ක්‍රියාමාර්ග ගත්තාලු. හැබැයි දැනටත් ඩොකියුමන්ට් වැඩිකරලා ටිකක් වැඩේ සීරියස් කරලා තිබුනාට ලඕ රටෙන් චීන රටට මනමාලියෝ අරං යෑම යටින් සිද්ද වෙනවා කියල තමයි ආරංචිය තියෙන්නේ.

අනෙක් කාරණය තමයි තායිලන්තය චීනය වියට්නාමයට වඩා ලඕ රටේ මිනිස්සු තරුණයි. ගෑනුත් තරුණයි. කඩේකට කන්න ගියත් තරුණ පෙනුම තියෙන යං ගෑල්ලමයි වේටර් වැඩට උයන පිහන වැඩට හෝල්සේල් ඉන්නවා ලාඕසයේ. තායිලනත්යේ එහෙම නෑ. තායි රටේ මසාජ් වල ඉන්නෙත් ඇන්ටි පාරවල් වගේ වයසක ගෑල්ලමයි. සංඛ්‍යාමය දත්ත ගත්තත් ජනගහනයේ මැද මධ්‍ය වයස තායිලන්තයේ 39යි.. චීනේ 40යි.. ලාඕ රටේ 24යි. ඉතින් ලාඕ රටේ යං ජනගහනය හැම තැනම වැඩිවීම මේ දත්ත වලින්ම පෙන්නුම් කරනවා. චීනු ලඕ රටට කසාද සහ සෙස් සේවාවන් හොයාගෙන ඒමට ඒකත් එක හේතුවක් වෙන්න ඇති.

අපිට හරියට කෙලින්ම නොපෙනුනාට ලාඕ චීන රේල් පාරේ තියෙන හැම ස්ටේශන් එකක් ලග ටවුමකම සෙස් සර්විස් දෙන තැන් ොබහොම ලාබෙට තිබුනා කියල තමයි වංසකතා වල සදහන් වෙන්නේ. මමත් විවිධ චීන අඩවි හරහා කරක් ගහලා මුවන් සායි වල තැනක් හොයාගත්තා හරියටම යන්න ඕනා

අමුතු තැනට යෑම

මුවන් සායි ස්ටේශමෙන් බැහැලා ඒ මම ගෲප් හරහා හොයාගත් තැන පෙන්නුවා ස්ටේශන් එකේ එලියේ හිටපු ටැක්සි කාරයින්ට. උන් ටික සෙට් වෙලා හිනා පලනවා. ඒ තැන දැකලා. ඒ මදිවට තව උන්ටත් පෙන්න පෙන්නා හිනා වෙනවා. මටත් අවුල් වැඩේට. ඒත් ඉතින් එතන මම පෝන් එකේ පෙන්නපු එකේ තිබුනේ නම්මාඕ ගෙස්ට් හවුස් කියන බෝඩ් එක විතරයි. ඉතින් කෝකත් නවාතැනක් නේ කියල ගියා එතන්ට. වීල් එකට හැබැය ලඕ කිප් ලක්ෂයක් ඉල්ලුවා. ලක්ෂෙ නම් ගාන බොහොම වැඩියි. ඒත් ගියා. ගිහින් බැලින්නන් එතන ඇවිල්ලා ගෑනු ලමයි ටිකක් අපිලිවෙලට ගැවසෙන නවාතැනක් කියල හරියට නොපෙනෙන බිස්නස් නැති කඩයක් වගේ පොට් එකක්. අපේ මිතුරන් බය වුනා. මෙතන නවතින්න බැහැය කියල කිව්වා. “කොහෙද යකෝ මේ ඇවිත් තියෙන්නේ අරහෙ තමයි ටවුම, මෙතන මේ වෙන කසඩ තැනක් නේ. යමු එහෙට" කියල මිතුරන් ගූගල් මැප් එක බලලා කිව්වා. මමත් වැඩේ සවුත්තු වුන නිසා ආ එහෙනන් අපි එහෙට යමු කියල සෙට් වුනා. එතන ඉදලා ආයේ ටවුමටත් ත්‍රීවිල් එකට තව ලක්ෂයක් ගියා.

අලුත් නවාතැන

එතැන ටවුන් එකේ තැනක්. අපි මෙතෙක් ලාඕ ගමනෙදි නැවතිලා තිබුනේ ලක්ෂ 5-4 වගේ ගනන් වලට. මෙතන හොට්ටෝටර්, ලොකු කාමරයක් වායුසමන පහසුව ඔක්කොම එක්ක ලක්ෂ දෙකයි නයිට් එකට කාමරේ. මාරම ලාබයි. ලංකාවේ සල්ලි වලින් 2200ක් විතර. එදාත් හවස නරක වැස්සක් පටන් ගත්තා. අපිලට කඩේකට කන්න යන්න බැරිවෙන්න වැස්සා. ඒත් ඉතින් යන්තං වැස්සේම අපි ලග කඩේකට ගිහින් කෑවා. කෑමත් ලාබෙටම සෙට් වුනේ මුවන් සායි වලට. තුන්දෙනාටම කාල බීල ඔක්කටම කිප් ලක්ෂ එකහමාරක් වගේ තමයි ගියේ. නගරයේම තව බලන්න නයිට් මාකට්, පන්සලක් ආදිය තිබුනා. ඒත් වැස්ස සහ අපේ මිතුරන්ගේ බිය නිසා ඒවා බලන්න වුනේ නෑ. එක මිතුරෙක් නම් ලග තිබුන නයිට් මාකට් එකකට විසිට් එකක් දාන්න ගියා.

රෑ නැවත ගිය හැටි

අර ලිංගික සේවාවන් සපයන බඩුපොට් ආදී තැන්වල සේවාව සපයනනේ රෑට විතරයි ඒවා අරින්නේ රෑට කියන ඉන්ෆොමේෂන් එක මට මතක තිබුනා.( දවල් ඒ තැන් බලන්න ගිහින් මිතුරන්ගේ බය වැඩිවුනා විතරයි නෙ කියලත් හිතුනා) මම හුදෙක් ලිංගික සේවාවටත් වඩා ඒතැන්වල මොකද වෙන්නේ මේ ලෝකේ මෙහෙමත් දේවල් වෙනෝද කියල බලාගන්නත් තියෙන උන්නදුව නිසා ඒ පැත්තට ගියා. ටවුන් එකේ ඉදලා කිලෝමීට් තුනක් තියෙනවා. ඒත් ටැක්සි කාරයෝ ඕකට ඕවචාජ් කරලා ලක්ෂයක් ඉල්ලනවා. ඒ නිසා මම පයින්ම හිමින් හිමින් ගමන පටන් ගත්තා. එතකොට වැස්ස තුරල් වුනා. ලගපාත මසාජ් තියෙනවාය ඔහෙ යන එක තේරුමක් නැහැය කියලා අපේ සද්ගුණවත් මිතුරන් නැවතුනා. කලින් දවසක හැපියෙන්ඩින් මසාජ් ගිහින් නිකං අස්ති පඤ්ජරය තලාගත් නිසා ආයේම මසාජ් අස්සේ රිංගන්න මට බෑ කියල හිතුනා. මම අර පැරණි විස්තර හොයාගෙන යන්න ගියා. ඒ විස්තරය ඊලග කොටසින් බලමු.
#amila2r



Wednesday, November 20, 2024

පිණ්ඩපාත චාරිකාව

23

කලින් වතාවේ මේ පින්ඩපාත චාරිකාව ලියන්න තිබුනේ. ඒක මිස් වුනා. ලුවන් ප්‍රබාන් වල පිණ්ඩපාත චාරිකාව ොබහොම හිට් නම්බර් එකක්. ඒක ෆුල් කමර්ශලයිස් වෙලා. මිනිස්සු සල්ලි වලට අයිතම අරගෙන පිණ්ඩපාත වඩින හාමුදුරුවන්ගේ පාත්තර වලට දානවා. ටිකකින් පාත්තර වල තියෙන බඩු ආයෙම අර චූටි කඩවලට යනවා. හාමුදුරුවොත් දැන් ඒකට හුරු වෙලා. මට ඒ සීන් එක බලන්න බැරිවුනා. උදේපාන්දර මිතුරා නැගිටලා පින්ඩපාත බලන්න යමු කිව්ව. මම පෞකාරකමට හැරිලා නිදාගත්තා.

කුන්සී නෑම

කුන්සී වෝටෆෝලමේ උඩටම යන්න පුලුවන්. අපිල දෙන්නෙක් උඩට ගියා. එකෙක් පහලට යන්න කිව්වා. උඩට ගිය අපි උඩ බලලා අවා. උඩම තැනත් සුද්දියෝ නානවා. සුද්දෝ පෙරලෙනවා. පහල හිටිය අපේ මිතුරා පහලට බහින ගමන් ටැංකිය වගේ නිල්පාට වතුර තියෙන දිය ඇල්ලේ තඩි ස්වාභාවික බේසමක බැහැල නාල තිබුනා. අපි උඩට ගිය නිසා අපිලට ඒක මිස් වුනා.

එනකොට පෙට්‍රල් මදිවීම

මුවන් ක්සායි වලට යන්න කෝච්චිය තිබුනේ හවස. ඉතින් කෝච්චිය මිස් වෙයි කියල අපි කඩිමුඩියේ දිය ඇල්ල බලල ආවා. ඔන්න අපේ ලුවන් ප්‍රබාන් නවාතැනට කිලෝමීටරයක් වගෙ තියල අපේ බයික් එක හිට්ටා. පෙට්‍රල් ඉවර වෙලා. කලින් දවස්වල හැමදාම ෆුල් ටෑන්ක් කරලා ටැංකියෙන් බාගයක්ම ආයේ බාරදෙන නිසා මේ ාපර අපි ලීටර් දෙකක් විතර ගැහුවේ. දිය ඇල්ලට යන එන ගමනට කිලෝමීටර් 120ක් විතර. බයික් එකේ පෙට්‍රල් මීටරය වැඩත් නෑ. ඉතින් විය යුතු විදිහටම නැවතුනා. ටික දුරක් නිසා අපි බයික් එක තල්ලු කරගෙන අවා. ටවුන් එක මැද දාඩිය දාගෙන බයික් එක තල්ලු කරන එකත් සෑහෙන ආතල් එකක් වුනා. අපි කෝච්චිය පරක්කු වෙන නිසා ඉක්මනින්ම නවාතැනින් ආවා. බයික් එකෙ පෙට්‍රල් ඉවරයි කියලත් කියන්න බැරි වුනා. ඒක කෙලින්ම අපේ නවාතැනේ එකක් නෙමෙයි එයාලත් කොහෙන් හරි සෙට්කරගත් එකක්.

කඩිමුඩියේ ට්‍රේන් එකට යෑම

ට්‍රේන් එකට යන්න අපි ටැක්සි බුවෙක්ට අහුවුනා. අපි කෙලින්ම කිව්වා අපේ කෝච්චිය තියෙනවා කියලා බුවා ඇරලා දාලා ගියා. අපිට කෝච්චිය මිස් වුනේ නම් නැහැ.

කෝච්චියෙදි කෑල්ලක් සෙට් වීම

කෝච්චියෙ අපි ලගම ලස්සන ගෑල්ලමයෙක් ඉදගත්තා. ටික වෙලාවකින් මෙයා බෝයිපෙන්ට යවන්නද මන්දා මාත් එක්ක එකට ඉදලා සෙල්පියක් ගත්තා. එයත් මුවන් සායි වලට යන ගෑල්ලමෙයක්. ඉතින් මමත් එයය් එක්ක සෙල්පියක් ගනන් යද්දි ඒ ළමයා මූන වහගත්තා.

මොකක්ද මේ මුවන් සායි

ලාඕසයේ ජනප්‍රියම සංචාරක ස්ථාන තමයි ලුවන් ප්‍රබාන්, වන් වියන්, වියන්ටියෙන්.පක්සේ.. අපි ඒ හතරම මේ වෙද්දි බලලා. තව තැන් තියෙනවා පොන්සලි වල ප්ලෙන් ඔෆ්ද ජාස් වගේම ගෝත්‍රික කන්ඩායම් ඉන්න උතුරේ ලුවන් නම්තා වගේ පලාත් එහෙම තියෙනවා. කොයිහැටි වුනත් අපි ලාඕ ගමනේ එතෙක් බලාල තිබුනේ ඔක්කොම බොහොම ජනප්‍රිය සංචාරක ආකර්ශන ස්ථාන. ඒවගේ පිටරට සංචාරකොය් දස දාස් ගානක් කමින් බොමින් රෑට ආතල් ගනිමින් හිටියා.. ඒත් මුවන් සායි එහෙම තැනක් නෙමෙයි.

මේ මුවන් සායි තෝරගත් එක හේතුවක් මේ පලාතේ ඉතාම අඩු මිලට ඉතාම ලක්ෂණ තරුණ ගෑනු ලමයි මෛථුන සේවාවට ඉන්නවාය ඒක හරිම දුර්ලබ අඅත්දැකීමක්ය කියන හෝඩුවාව නිසා. ඊට අමතරව අපි මෙතෙක් ගිහින් තිබුනේ හොදම පොපියුලර් තැන් ටිකකට. ඒවා ෆොරින් ටුවරිස්ලට ඕන විදිහට සේවා දෙන්න හැදිලා තියෙන තැන්. කෑම බීම සංචාරක සේවා මසාජ් ආදී හැම දෙයක්ම ටුවරිසම් වයිබ් එකකට හැදුන දේවල් තමයි අපි එතෙක් ගිය තැන්වල දැක්කේ. ලාඔස් රටේ සාමාන්‍ය ජනයා ජීවත්වෙන විදිහ සාමාන්‍ය ටවුමක් මොන වගේද කෑම බීම මොන වගේද කියල දැනගන්නත් මුවන් සායි යන එකේ අරමුණක් වුනා.

කොහොම වුනත් අපි අනෙක් සංචාරක කලාප වලදි වින්ද තරම් විචිත්‍රවත් වෛවර්ණ අත්දැකිම් අපිලට මුවන් සායි වලදි හමු වුනේ නැහැ. ටිකක් වෙනස්ම තාලේ අත්දැකීම් ටිකක් තමයි එහෙදි අත්දකින්නට ලැබුනේ. හැබැයි මට නන් ඒවත් ආතල්..




Tuesday, November 19, 2024

හොස්ටල් ලයිෆ් එක

22

අපිල ලුවන් ප්‍රබාන් වල හිටියේ හොස්ටල් එකක. රෑ ආවා ලක්ෂණ යුවතියන් දෙදෙනෙක්. යුරොපිය රටක දෙන්නෙක් වෙන්න ඕනා. ඒ දවස්වල වැඩිය කට්ටිය නැහැ. ඔක්කම 7-8ක් තමයි ඒ හොස්ටල් එකේ හිටියේ. ආපු දෙන්නා ලස්සනයි. හොස්ටල් වල ඉන්නවා කියන්නේ වෙනමම විනයක් තියාගන්න ඕනි. සාමාන්‍යයෙන් වෙන හොටල් කාමරයකට ගියාම බෑග් මලු ඔකකම අවුස්සලා දාලා සපත්තු විසික් කරලා සමහර වනචර හැත්ත අමු හෙලුවෙනුත් බාත්රූම් එකට දුවනවා. මොකද අපි අපි නෙව ඉන්නේ. රූම් එකේ තව අය නෑනේ. හොස්ටල් වල එහෙම බෑ. සද්දෙට පඩයක් යවන්නත් බෑ ඇහෙයිද කියන්න බෑනේ. අපිලටත් පොඩි ටයිම් එකක් ගියා හැඩගැහෙන්න. මුලදි වෙනදා වගේ බාගෙට ඇදගෙන කාමරයට එන අපි ඔක්කම ඇදුම් ඇදගෙන පිලිවෙලට රූම් එකට ආවා. වෙනදට හතර අතේ උන්ට කතා වෙවී බනින අපි වස්සැප් එකේ චැට් එකෙන් කමියුනිකෙට් කරන්න ගත්තා යාබද ඇදන් දෙකේ ඉදගෙන.

උදේ කෑම

ලුවන් ප්‍රබාන් හොස්ටලමේ හිටිය උයන එකා කොහෙද ගිහින්. එන්න ටික වෙලාවක් ගියා. අපි ටික වෙලාවක් හිටියා. ලොකුවට සාර නෑ. පාන්පෙති සහ බුල්සායි තමයි ලැබුනේ කෑමට.තව අලත් තිබුනා. ඒකත් ඇති ඉතින්.. ඒක කාලා අපි බයික් දෙකක් ගත්තා කුන් සී වෝටර් ෆොල් එක බලන්න යන්න.

කුන් සී වෝටෆෝල් එක

කලුපාට ගල් දෙකක් අස්සෙන් සුදු පාට පෙන තියෙන දියදහාරවක් ඇද හැලෙන එකක් තමයි අපිල ලංකාවෙදි දිය ඇල්ලක් විදිහට දකින්නේ.. මේ ලාඕසයේ කුන්සී වෝටෆෝල් එක වෙනස්. ඒකේ තියෙන්නේ සුදුපාට ගල් වර්ගයක්. දෙපැත්තෙන් මහ වනාන්තරයකුත් තියෙනවා. මේ හිරිගල් වගේ සුදුපාට ගල් අස්සෙන් කොටසින් කොටස තට්ටු වශයෙන් බිඳෙමින් එන කුන් සී දිය ඇල්ල සැබැවින්ම සොබාදහමේ අයස්කාන්ත නිර්මාණයක්. ඒක උඩටම ගියාම එක දර්ශනයකුත් මැදදි මහා ජල කදක් කඩාවැටෙන ඒ දර්ශනයත් තව ටිකක් පහලට ගියාම කුඩා කුඩා ජලාශ හැදිලා ඒවගෙන් වතුර ගලාගෙන හැලෙන දර්ශනත් බලන්න පුලුවන්. යට හරියේ සමහර වතුර තඩාග වල මිනිස්සු බැහැලා සස් සස් සර බරස් ක්‍රස් කියලා අතුල්ල අතුල්ලා නානවා.

යෑම සහ මගින් කෑම

ලාඕ රටේ කුඹුරු ඉඩම් සම්බන්ධ නීති රීති තදට නැහැ වගේ. සමහරතැන්වල කුඹුරු උඩ අට්ටාල ගහල රෙස්ටොරන්ට් තියෙනවා. ඒවාගේ වෙල් සිසිල විදගෙන කෑම කන්න පුලුවන්. අපි එහෙම තැනක් හෙව්වා. එත් අපිලට හමු වුනේ ගංගාවක් ලග ලස්සන තැනක්. විසාල ගගක් ලග තියෙන බොහොම හැඩකාර ප්ලේසමක් ඒක. අපි ඒකෙන් ලාඕ රටේ ජනප්‍රිය බනිසක් කෑවා. ඒක බර්ගර් එකක්. ප්‍රංසකාරයෝ මේ ලාඕ රටේ ඉදලා තියෙනවා නේ කාලයක්. ඉතින් ප්‍රංසකාරයොන්ගෙන් ආපු බේකරි කෑම ජාති සමහරක් තාමත් ලාඕ රටේ තියෙනවා.

රෙදි වියපු ගෑනි

පාර අයිනේ කෑම කඩේට පාරේ එහාපැත්තේ යුවතියක් රෙදි වියමින් හිටියා. ඒ අත්යන්ත්‍රයෙන් රෙදි විය විය හිටියේ මැදිවියේ වගේ යුවතියක්. ඉතින් එතනින් අපේ මිතුරන් රෙදි ගත්තා. මම ගත්තේ නෑ. සලු වගේ ඒවා. මට මොකටද ඉතින් සලු කාට කියල දෙන්නෙයි. අරං ආවනම් ඔය හිතවත් ගෑනුට දෙන්න තිබුනා. මක්කටද ඉතින් යාලුවෝ නම් රුපියල් දෙදාහ දුන්දාහ වගේ ගානට සලු ලාබයි කිය කිය ගත්තා.

දිය ඇල්ල

ඒ දිය ඇල්ල බලන්න චීන්නු ඇතුලු සංචාරකයෝ දවසකට දස දාස් ගානක් එනවා. ඒ හැමෝටම පහසුකම් ගන්න පුලුවන් විදිහට තඩි වාහන පාක් එකක් තියෙනවා. ඒ වාහන පාක් එකේ ඉදලා දිය ඇල්ලට මිනිස්සු ගෙනියන්න වෙනම ඉලෙක්ට්‍රික් ටැක්සි සර්විස් එකක් තියෙනවා. දිය ඇල්ලට ටිකට් ගත්තම ඒ ටිකට් එකෙන් අර ටැක්සි එකේ යන්න පුලුවන්.

අතරමග වලස්සු ඉන්න සූ එකක් වගේ තැනකුත් තිබුනා. අපිල ඒකත් බලලා දිය ඇල්ලට ගියා. අපිට තිබුන වෙලාවත් එක්ක දිය ඇල්ල බලන්න තිබුනේ පොඩි වෙලාවක්. ඒත් දිය ඇල්ලට ගිහාම. මේ කදිම දිය ඇල්ල නොදකින දෑස කුමටද කියලා හිතෙන තරමට ඒක ලස්සන සුන්දර දිය ඇල්ලක් වුනා .














 

Monday, November 18, 2024

පන්සල් වන්දනාව

22
එදා මොකක් නමුත් විශේෂ උත්සවයක්. අපේ හොටලේ හිටිය මාන්නක්කාර ලස්සන රිසිප්ශනිස්ට් කෙල්ල කිව්ව විදිහට අපි නැවතුන දවසට දවස් දෙකකට පස්සේ තමයි උත්සවය ඉවර වෙන්නේ. ඒ ගෑල්ලමයා ලස්සනයි. ඒත් අපේ ඉන්දියන් පෙනුම නිසාද මන්දා අපේ පස්නවලට රෙස්පොන්ස් අඩුයි.

බුකින් එකෙන් බුක්කල නිසා අපි හිටිය තැන සිටි එකේ ටුවරිස් ඒරියල් එකට බොහොම කිට්ටුයි. ලංකාවේ වගේ නෙමෙයි මේ ලුවන් ප්‍රබාන් වල එකකට එකක් යාබද පන්සල් සෙට් එකක්ම තියෙනවා. උත්සව දවස නිසා ඒ හැම පන්සලකම පහන් පත්තුකරලා හැඩකරලා තිබුනා. බකට් ලාම්පු වගේ ඒවා බිම අතුරලා ලස්සනට හදලා තිබුනා.

සාම්ප්‍රදායික ඇදුමින් සැරසුන ලාඕ කෙල්ලෝ චීන කෙල්ලෝ ඒ පහන් අතට අරගෙන පෝන් මානමින් පොටෝ ගත්තා. සාම්ප්‍රදායික ඇදුම් ලගපාතකඩවල තියෙනවා. ඕන කෙනෙක්ට අරගෙන ඇදගන්න පුලුවන්. අපිල ඒ යුවතියන් දෙදෙනෙක්ට පොටෝ ගන්න උදව් කලා. අපේ එක යාලුවෙක් නම් තව ගෑල්ලමයි ගොඩවල් අස්සේ රිංගලා එයාල එක්ක සෙල්පි ගත්ා. මම එහෙම ලැජ්ජ බයට හැදුන කොල්ල වෙච්චි. රටේ නම්බුව තියන්නත් ඕනි වේචචි ඒ නිසා පැත්තකට වෙලා හිටියා.
පහන් වල එලිය දිගැටි කහපාට ලාඕ ගෑනු මූණු වලට වැටෙද්දි ලස්සනයි. පංසලේ තියෙන පහන් එලියට ඔවුන් ගේ මූණ අතපය ආලෝකමත් වෙලා පෙනුනා. කෙසග වුනත් සරීර හැඩයෙන් බොහෝ ලාඕ කෙල්ලෝ හැඩකාරයි.

උත්සවේ සැනකෙලිය
උත්සවය තිබුන එකින් එක පන්සල් අපි පහුකරගන ගියා. කෙළවරේ ගග ගාවට ගිහාම මෙන්න ගගට ටිකක් මෙහා ඉඩමක ස්ටේජ් එකක් ගහලා. අපි යනකොට ්ක ඉවර වෙන්න ලගයි. ඊට යාබද පන්සල් තියෙන්නේ. ඒක සංස්කෘතික උත්සවයක්. ඉතින් පොඩ්ඩෝ එහෙම ස්ටේජ් එකේ නැටුවා. මම එතනින් සී ෆුඩ් සැලඩ් එකක් ගත්තා. ඒක රසට තිබුනා. ඒ වගේම ලුවන් ප්‍රබාන් කියල බියර් වර්ගයක් තිබුනා ඒකත් ගසල ඇරියා.

වීදි
ඒ අපි හිටිය ලුවන් ප්‍රබාන් ඒරියල් එකේ වෛවර්ණ බෝඩ් නෑ. කෝක් බෝඩ්, පෙප්සි බෝඩ්, බ්‍රා දැන්වීම්, ආදී ලොකු දැන්වීම් නෑ. කඩ සාප්පු තිබුන්ත ඒවයේ නම ගහල තිබුනේ ලී කැටයම් වලින් නැත්නම් සිමෙන්ති එම්බෝස් කරලා. පාට අතිනුත් මැච් කරලා පැරණි ගොඩනැගිලි ගානට සංරක්ෂණය කරලා තිබුනා. අපිලැ රටේ කොටුවෙත් ලස්සන බිල්ඩින් ිතයෙනවා. එත්් බිල්ඩින් අයිතිකාරයෝ උන්ට හිතු හිතු හැටියට තින්ත ගාලා බෝඩ් එල්ලලා කැත කරගන්නවා. ඒත් ලාඕ රටේ එහෙම නෑ. අවුරුදු සීය දෙසීය පරණ බිල්ඩින් ක්‍රමාණුකූලව අලුත්වැඩියා කරලා ඇස් වලට ප්‍රියමනාප විදිහට තිබුනා.

මසාජ් හෙවිල්ල
ටුවරිස් ඒරියා එකේ මසාජ් සම්මා මසාජ් වෙන්න පුලුවන් නිසා අපි ටිකක් වෙන තැනකට යන්ද කියලා ත්‍රිවිල් කාරයෙක් ටොක් කලා. බුවට ඉංගිරිසි බැහැ. අපිලට ඕනි හැපියෙන්ඩින් මසාජ් එකක් කියල ටයිප් කරලා පෙන්නුවා. ටිකකින් මූ ගග ගාවට අපිව අරං ගියා වීල් එකේ දාගෙන. ඒ ගිහින් බුවා දන්න අදුරන වේටර් කොල්ලෙක් එක්කරගෙන ආවා. ආවට පස්සේ අපි ආයෙත් හැපියෙන්ඩින් මසාජ් එහෙම නැද්ද කියල ඇහුවා. ඒ දෙන්න කතා වෙල ඉන් පස්සේ තීරණයකට ආවා. අපි දෙන්නත් අරගෙන දැන් ත්‍රිවිලර් එක ඉගිලෙනවා. කොහෙ යනවද දන් නෑ. අපි හිටිය සංචාරක කලාපයේම ටිකක් දුර සයිඩ් එකකට අපිලව කුදලගෙන ගියා.

මතක විදිහට මිනිහා අපෙන් ටිකක් සැර ගානක් ඇද්දා ත්‍රීවිල් කුලිය විදිහට. ඉතින් එතන ගිහින් පැයක් විතර තදබල මසාජ් එකකට අපි මුහුන දුන්නා. එතන අපි යනකොට තෙරපිස්ට්ල දෙන්නෙක් හිටියෙත් නෑ. තව කෙනෙක් කෝල් කරලා තමයි ගෙන්න ගත්තේ. එකලග බිම තියෙන මෙට්ට දෙකක දිගා වුන අපිලව දාගෙන තලල තලලා පැයක් තිස්සේ ගුටි ගහල වගේ තලල එලියට දැම්මා. මසාජ් එක වැඩි ගානක් නෑ. ඒත් ඒක පුදුම හැපියෙන්ඩින් එකක්. අපි ඉතින් ආයේ විල් වලට සල්ලි දෙන්නේ මොකට කියලා පයින්ම එන්න ආවා.

එද්දි තව පන්සල් දෙක තුනක් දැක්කා සේම් උත්සවය තියෙන. එකක කෙලින්ම පන්සල් වත්තේ විහාර ගේ ආසන්නයේම කඩ වල බියර් විකුනන්න තියෙනවා.මස් මාංශ තියෙනවා. කට්ටිය මස්ජාති අරගෙන බියර් අරගෙන පන්සල් වත්තෙම පුටු මේස උඩ වාඩිවෙලා කනවා බොනවා. සංස්කෘතික නැටුම් ආදිය තියෙනවා, ඒවත් විදිනවා. #amila2r