ගණිකාවො
විතරක් ඉන්නෙ ඇයි කෝ ගණකයෝ.
ඇත්තෙන්ම
ගණිකාව කියලා අපි හඳුන්වන්නෙ
ලිංගිකමය සේවා සපයන පිරිසක්..වෙනත්
සමාජ වල ගණකයා හෙම නැත්නම්
පිරිමි ලිංගික ශ්‍රමිකයින්
සිටියත් අපේ රට තුල එය සුලභ
නැහැ.
මේකට හේතුව
තමයි ආසියානු සමාජය තුල කාන්තාවට
ඇති නෙගටිව් භූමිකාව.
පිරිමියා
අපි ධන ආරෝපිත වස්තුවක් ලෙස
ගත්තෝත කාන්තාව අයිති වෙන්නෙ
සෘණ ආරෝපිත වස්තුවක් විදියට.
ආසියානු
ක්‍රමය තුල පිරිමියාට සේවා
සපයන ගැහැනිය තමයි බොහෝවිට
තත්‍ය ලෝකයේ පරමාදර්ශී යුවතිය
වෙන්නෙ.
ඒ කිව්වෙ
පිරිමියගේ අවශ්‍යතාවයන්
සපුරාලන පිරිමියා පතන ලෙස
ජීවත් වෙන යම් පරාණයක් වෙත්
නම් ඇය කාන්තාවක් ලෙස දකින්නට
අපි කැමතියි.
එසේ නොමැතිව
පිරිමියාට පහරදෙන පිරිමියා
සමග එකට එක කියන පිරිමියා සමග
උරෙනුර ගැටී වැඩකරන ගැහැනියක්
අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ..
අපේ
ආසියානු සමාජ පසුබිම තුලම
ගැහැනියගේ සිහින තීරණය කිරීම
පවා කලකදී හිමි වුනේ පිරිමියාට
හෝ පිරිමි අනුගත සමාජයට..
ඉතිං මේ
ක්‍රමය තුල වඩා පීඩිත ලෙස
කාන්තාව දැක්වෙනවා.
නමුත්
කාන්තාවගේ සතුට වන්නේ මේ පීඩාව
තුලින් සතුටුවීම තමයි.
බොහෝ
කාන්තාවන් පලමු වාරයේදී
කිසියම් පුරුෂයකු සමග කිනම්
හෝ ලිංගික සම්බන්ධතාවයක්
දක්වනවානම් කිසිවිටක සම්පූර්ණයෙන්
පිරිමියාට එකඟ වන්නේ නැහැ.
ඇය බැහැ
අයියෝ මොකද මේ ආදි වශයෙන්
මැසිවිලි නැගීමක් සිදුකරනවා.
නමුත්
එවන් විටක අනේ ඔයාට බෑද කියලා
නිකං ඉන්න පිරිමියා නෙමෙයි
කාන්තාවගේ පැතුම වෙන්නෙ.
කාන්තාව
සිතන්නෙ තමුන් සුවල්ප වශයෙන්
බාධා කලත් ඒක මැඩගෙන තමුංව
පීඩාවට පත්කරලා සතුටු කරන
පිරිමියාව තමයි බොහෝවිට.
ඉතිං මේ
සමාජය තුල පීඩාවට පත්වෙන
කාන්ඩයක් ලෙස කාන්තාවනුත්
පීඩා කරන පිරිස ලෙස පිරිමිනුත්
පත්වෙලා තියෙනවා ඉබේටම..
ඒ නිසා
පිරිමි ගණිකාවන් නොමැති අතර
මෙහි වඩා ප්‍රසිද්ධ වන්නේ
ගැහැනු ගණීකාවන්..ඒ
වගේම දිනකට එක වතාවක් සීමිත
පුරුෂයන් ගණනකට පමණක් සේවා
ලබාදෙන ඉතාම පහසු රැකියාවක්
වන ගණිකා වෘත්තිය අප සමාජය
තුල ඉතා අපහසු පීඩාකාරී
රැකියාවක් ලෙස සම්මතයෙන්ම
හඳුනා ගෙන ඉවරයි..
අනුරාධපුරයේ
ඈත ගම ගෙවිලයක් වතුර ගේන්නට
කල ගෙඩිය උකුල උඩ තියන් කිලෝමීටර
ගනන් යනවාට වඩා බොහොම ලේසියෙන්
ඒ අනුරාධපුරයේ ටවුමේ ගාල්වල
සිටින කෙල්ලන් සිය උකුල
පිරිමින්ට සොලවා මුදල් උපයනවා.
නමුත්
වඩා පීඩාවට පත් පිරිස ලෙස මේ
සමාජය දකින්නේ අර සෙක්ස්
රෙන්ට් එකට දීලා සල්ලි උපයන
අය විතරයි...ඊට
අමතරව සමාජය පුරා ස්ත්‍රි
පුරුෂ ළමා මහලු බේදයක් නොමැතිව
උඩුදුවන පීඩාවට පත් අයගේ
ප්‍රශ්ණ ගැන වැඩිපුර විචාරයක්
නැහැ..
දරිද්‍රතාවය
සහ වෙනත් කතාන්දර..
සැබැවින්ම
දරිද්‍රතාවය විසින් වැරදිකරුව්න
බිහි කරනවා.
කසිප්පු
කරුවන්,
ගංජා
බිස්නස් කරුවන් අපරාධකරුවන්
සහ බොහෝවිට ගණිකාවන් බිහි
වන්නේත් මේ දුප්පත් සමාජය
තුලම තමයි.
දුප්පත්
මනුෂ්‍යයින්ට තමුන් දුප්පත්
වෙමින් යනවිට එක්තරා සීමාවක්ම
එනවා..අනේ
කෙහෙම්මල් සදාචාරෙට වැඩිය
හොදයි කසිප්පු ටිකක් විකුනලා
ජීවත් වෙන එක..ලබ්බෙ
පතිවතට වැඩිය හොදයි මේන් මේක
දීල කීයක් හරි ගන්න එක කියලා
ඒ මිනිසුන්ට වැටහෙනවා.
ඒ වෙලාවකදි
හෝ වෙනත් බාහිර පෙළඹවීමකින්
මේ අය විවිධ සමාජ අසම්මත ක්‍රියා
වලට යොමුවෙනවා.
ඒ වගේම ඒ
අසම්මත දේවල් ගැන අපි දකින
බාහිර සමාජය දකින බර පතල ස්වභාවය
ඒ සමාජය තුල නැහැ.
උදාහරණ
ලෙස ක්‍රීඩා කරන විට අමු තිත්ත
කුනුහරුපයෙන් ළමුන් කතාකරනවා
දකින එක හරිම අප්‍රසන්න
දෙයක්..නමුත්
මුුඩුක්කුවක ටිකක් ඈත ගමක
ළමුන් සෙල්ලම් කරන විට පොඩි
වැරදීමක් උනත් ඔවුන් යොදාගන්නෙ
මවට බනින තරම් කුනුහරුප වචන.
ඒ වගේ තමයි
අනෙක් දේවලුත්..ඒ
කිව්වෙ අපිට කසිප්පු පෙරන එක
මහා ලොකූ දෙයක් වුනාට..ඒක
කරන්න හදනකොට මේව බීල මිනිස්සු
මැරෙයිද කියලා හිතුනාට ඒ අයට
ඒක තවදුරටත් ප්‍රශ්ණයක්
නෙමෙයි..
අපරාධකාරයෙක්
මාධ්‍යයෙන් හෝ වෙනත් සංවිධානවලි්න
ඉන්ටවිව් කලොත් ඇත්තෙන්ම
එයාට කතාවක් තියෙනවා.
කතාවක්
නැත්නම් යාලුවෙක්ගෙන් හෝ
පත්තරෙන් හෝ ටීවි එකේ තමුං
දැකපු කතාවක් තමුංට ආදේශ කරගෙන
කියනවා ඇති.
කෙසේ වුවත්
ේම කතා බොහොමයක් දුප්පත් කම
එක්ක සම්බන්ධයක් පවතිනවා..ඒ
වගේම අපරාධ ගැන ඇති හිතේ බය
අඩුකම ඒක සමාජ විරෝධි දෙයක්
කියන එක නොපිලිගන්නා ස්වභාවය
බොහෝවිට ඇතිවන්න පුලුවනි..
ගණිකා
වෘත්තිය නීතිගත කිරීම..
ගම්වල
වුවත් නගරබද වුවත් ටිකක්
විසේකාර එක කොල්ලෙක් එක්ක එක
මිනිහෙක් එක්ක විතරක් ඉන්න
බැරි මානසික මට්ටම් ජානවලින්ම
හෝ පසුබිම තුලින් අරන් ආපු
ගැහැනු දරුවන් ප්‍රතිශතයක්
ඉන්නවා.
මොවුන්
ඇතිවන්න කුඩාකලදී ඔවුන්
මුහුනදෙන බොහෝ අත්දැකීම්
හේතුවන්න පුලුවනි.
උදාහරණ
ලෙස කුඩාකලදී කිසිවෙකු ගේ
ආදරය නොලබන දරුවන් පසුකාලීනව
ආදරය විශේෂත්වය,
වෙන් කොට
අනෙක් අයගෙන් වෙන්කර උසස්කොට
සැලකීම් ආදිය ගැන අවබෝදයකින්
තොරව කටයුතු කරනවා.
මේක සරලවම
කියනවානම් කුඩා කල ළමුන් ආදරය
කියන දේ ලැබුනෙ නැත්තං ඒ අය
ලොකුවුනාම සමාජගත වෙලා ආදරය
කරුණාව ආදිය තෝරගන්න ගියාම
ගැටලු ඇතිකර ගන්නවා.
ඉතිං ඒ
ගෑනු ළමයිට එක පිරිමියෙක්
විශේෂ පොදු සාධකයක් විදියට
පේන්නෙ නැහැ.
මූ එක්ක
බැරිමරගාතෙ හරි පවුල් කන්න
ඕනි කියලා හිතෙන්නෙත් නැහැ.
ඒ
වගේ අය හරියට සමාජගත නොවුනාම
ගණිකා වෘත්තිය කියනදේ ඇති
වෙනවා.
ඒත් බොහෝ
දෙනා සිතා ඉන්නේ ඈත ගමකින්
මුඩුක්කුවකින් බෑ කියද්්දි
එපා කියද්දි කෑ ගහන ගමන් ඇදන්
ඇවිත් ගැහැනු ගණිකා වෘත්තියට
යොමු කරනවා කියලා.
නමුත්
සැබෑව එයට වඩා මඳක් වෙනස්..


