Tuesday, June 21, 2022

විප්ලවය විසදුමක්ද


පාරට බහින්න කට්ටිය මදිවෙලා එයාල කතා කරනවා අපිට පාරට. අපිට යන්න කම්මැලියි. උන් හිතන්නෙ උන් ගිහින් ගන්න ජයග්‍රහනයට අපි වගකියන්න බලාගෙන ඉන්නවාය කියලා. ටික දවසක් පාරේ වේලි වේලි උගුර ලේ රහ වෙනකල් කෑ ගහනකොට ඔහොම හිතෙනවා. ඇරත් ඉතින් දෙයක් කරන උන්ට ඒක කොහොමත් ලොකු. අනික් උන්ට ඒක පඩේකට වැඩක් නැහැ.  ඒක හැටි නෙව. 

ගෝඨා ගියාට පස්සේ 


ගෝඨා යනවා මිනිහගෙයි රාජපක්ෂලගෙයි වස්තුව හොයාගන්නවා. ඒවා ගෙනත් තෙල් පස්නය විසදනවා. සාමාන්‍යයෙන් ටිකක් ඈත මිනිස්සු එහෙම හිතනවා. ඒත් ඇත්ත තමයි එහෙම ගෝඨා ගියා කියලා වෙන්න පුලුවන් ක්ෂණික ආතල් මොනාත් නැහැ. විදෙස් පාර්ශව වල ටිකක් හොද ඇල්ම බැල්ම ලැබිලා යම් ට්‍රැක් එකකට ැවටෙන්න ඉඩක් තියෙනවා. ඒත් ඒවා එවෙලේ දැන් වෙන දේවල් නෙමෙයි. ඒව කරන්නත් ලංකාව වෙනස් වෙනවා. හරියට ආර්ථික ප්‍රශ්ණවලට විසදුම් හොයනවා කියලා ලෝකෙට පේන්න ඕනි. 


අයි එම් එෆ් එනවා විසදනවා \

අයි එම් එෆ් එපා කියන අය එපා කියන්නේ ඒකෙන් එන යෝජන ානිසා. පිස්සුවක් ඇතැයි. ආයේ අයි එම් එෆ් කාරයෝ අපිට යෝජනා දෙන් නැහැ. අපිටම යෝජනා දීලා අපිම කරන්න වෙනවා. හරියට අපි ස්කෝලේ කාලේ සිල් ගන්න යද්දි උදේට කෑම අරං ගිහින් දානේ කියල හිතාගෙන දවල්ට ඒක ගිලිනවා වගේ. දැන් ඉස්සර වගේ අයි එම් එෆ් ලෝක බැංකුව එහෙම හාවා වෙන්න යෝජනා දෙන් නැහැ. අපිම දෙන යෝජනා වලින් අපිටම අරිනවා. අරිනවා කිය්න්නත් අමාරු. වැටිල නම් ගොඩ එන්න වැඩපිලිවෙලක් ප්ලෑනක් ඕනි. ඒ ප්ලෑන මොකක්ද ිකයලා තමයි එයාල අහන්නේ. ප්ලෑන විතරක් තිබුනට මදි ඒකට ඕන දේවල් කරල තියෙන්නත් ඕනි. 


ඒවුනාට රාජපක්ෂලා හොර නෙ 

ඇත්ත හොරු තමයි. ඒත් ඔය කරන්නේ මහා හොරා තේරීම. සරලව ඔය කරන්නේ අපි කැමති නැහැ අපිත් මේ ආර්ථික අර්බුධයට වග කියන්න ඕනි කියලා පිලිගන්න. අපි ඒකට සරල මහා හේතුවක් හොයනවා. ඒක තමයි දැනට රාජපක්ෂවරු. අපේ පැත්තේ හයිවේ හැදුවා රේල් පාරවල් අලුතින් හැදුවා. ඒවායෙන් රාජපක්ෂලා කෑව හා ප්‍රමාණයක් ගමේ වටේ පිටේ උනුත් කෑවා. කම්බි සිමෙන්ති වැලි ගල් කුට්ටි පිටින් වික්කා. ලේබර් කොන්තරත් හරහා හම්බ කලා. පස් වලින් හම්බ කලා. අවසානේ වැඩ බලන්න එන චීනට බල්ලෝ අල්ලලා දිල ඌ වැල වරකා වලට පුරුදු කරලා වැඩිපුර ගනන් දාගත්තා.එ හෙව් දස කැරියෝ ටිකක් තමයි අපි. 


ඉන් පස්සේ ඔ්‍ය චූටි චූටි වැඩ තියෙන්නේ. හැමෝටම පේන. නෙළුම් කුළුන හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා වගේ ඒවා. ඇත්තටම ඒවට ගිහින් තියෙන සල්ලි ටිකයි. වැඩිහිරිය ගිහින් තියෙන්නේ මාර්ග සංවර්ධන වැඩට. හයිවේ හදන්න. ඒත් අපි කැමති නැහැ ඒක පිලිගන්න. මොකද අපි පාරවල් වල යනවා. හයිවේ එකේ ට්‍රිප් කීයක් ගිහින් තියෙද? ඥාති බලන්න කීපාරක් ගිහින් තියේද? ඉතින්එහෙම වැදගත් කමක් තියෙන නිසා හයිවේ හදපු එක වැරදියි ඒවට ණ්ය ගතපු එක වැරදි කියලා අපි පිලිගන්නේ නැහැ. රාජපක්ෂලා කාපු ටික තමයි වැඩිපුරම අපි ආස පාට් එක. 


කොටින්ම නැවත සැලසුම් කරපු ආදායම් සෘජුව හෝ වක්‍රව ආපු නැති ඒත් අපි තවමත් භුක්ත් විදින විදෙස් ණය වලින් ගොඩනගපු ගොඩක් දේවල් තියෙනවා. දදැන් උඩදාගෙන ලාබයි ලාබයි කියල යන කෝච්චි පාරවල් හැදුවේ ඉන්දියානු ණය වලින්. ඒ පෙට්ටි එන්ජින් එන්නේ ණය සහන ආධාර විදිහට..දැන් ඒවායේ යන ගමන් ඒවත් ණය කියලා පිලිගන්න කට්ටිය කැමති නැහැ.. රාජපක්ෂලාගේ මොන්ටේරෝ එක ස්පෝට් කාර් එක පස්සේ යන්න තමයි ආස. 


ඔය කිව්වට ගොඩ යයි 


හ්ම්ම්..සුනාමි වෙලාවේ ඒ අතැද්කීම කාටවත් තිබුන ්නැහැ. මින්සසු මූද ඇතුලට ගිහාම අම්මට යකෝ මූද නෑනේ. කියලා ගිහින් වැටවල් ගහන්න සෙට් වුනා. ඒ වගේ මේ ආර්ථික කේස් යන්තම් තිබුනාට ඇත්ත ආර්තික අර්බුදයකට අපිට අත්දැකීම් නැහැ. හැමදාම වගේ රනිල් මහත්තයා කරයි. අනුර කරයි සජිත් කරයි හෝ කවුරුහරි මොනාහරි කරලා මේක ගොඩදාවි කියන තැන තමයි අපි ඉන්නේ. ඒත එහෙම හුකාරිස් එකක් මේ පාර නැහැ. මිනිස්සුන්ට යනු එනු  නැතිවේවි. කන්න බොන්න නැතිවේවි. රස්සා නැතිවේවි විය හැකි දේ කියන්න බැර තරම් අවුල් වේවි ඒ අස්සේ පොඩ්ඩක් පිහිටක් එයි එත් ඒ පිහිට මදි රට රන් වෙන්නෙ. 


ඉතින් අනික් තැන්වලත් වෙලයි 


ඔවු වෙනිසියුලාව ලිබියාව සිම්බාබ්වේ වගේ රටවල් වගේම මෑතකදි පකිස්තානය ඇෆ්ඝනිස්තානය වේග රටවලටත් දැන් ආර්ථික අර්බුදය කඩා වැටෙනවා. එතකොට වෙන දේවල් වලින ්මූලික ටිකක් අපිට වෙලා. ඉන්ධන අර්බුධ බලශක්ති අර්බුද ඒකේ එක පාට් එකක්. ඊලගට බඩු මිල යෑම වැටුපි වැඩි නොවීම වගේ කේස් ටිකත් වෙලා. දැන් තව වෙන්න තියෙන්න් කෑම හිගවීම වගේ ටිකක් විතරයි. මොකද දැන් බෙහෙත් නැතිවීම අනේක් අත්‍යාවශ්‍ය බඩු හැම එකම මිල යෑම දැන් අපි මුහුන දෙන තත්වයක්. 


හැබැයි ගෝඨා ගියොත් හොදයි 


එකෙන්ම .ඒත් ඌ යන්නේ නැතිනම් පාරේ ටෑර් ගිනිතියලා එකිනෙකා මරාගෙන ගෙවල් ගිනිතියාගෙන හෙනම කෙලියාවක් කරන එක ගැලපෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. මොකද රටක ප්‍රශ්ණයකට ඒක විසදන්න මම වහාම අණදුන්නා කියන සීනිබෝල උත්තරය වැලීඩ් නැහැ. ඒක ගෝඨා හිත සනසගන්න අපිට උාතල් දෙන්න කියන උත්තරයක්. " සර්  බබා එලියට එන් නැහැ සීසර් කරන්න යනවා" . කිව්වට පස්සේ ගෝඨා මම සීසර් කරන්න වහාම අණ දෙනවා කියනවා. මාර ආතල්. රටක වැටීමට ඒකේ තියෙන අවුල්  වලට නායකයාට ගැලවීමක් නැහැ. ඒ වගේම නායක රෙජීමයට ගැලවීමකුත් නැහැ. 


ඉතින් ගෝඨා ඇතුලු රාජපක්ෂවරු හිටියත් කලින් වගේ ආතල් එකේ තරගයක් ගහගෙන සැනකෙලියක් දාගෙන බබාල මුනුබුරාල බලාගෙන හැම තැනටම පැන පැන නිවුස් මව මව විවෘත කරමින් එහම ඉන්න බෑ. සෑහෙන ආතල් ටිකක් මිස් කරගෙන බල්ලෝ වගේ ඉන්න වෙන්නේ. ගෝල්ෆේස් අරගලය කියන එක නැතිම වුනත් රාජපක්ෂලාට ගමට ගිහින් ඉස්සර වගේ ඇඩ් එක දාල බබා වඩාගන්න බෑ. මොකද උඩ ඉදන් පහලට මිනිස්සු දන්නවා ඇත්ත සීන් එක. 


සෑ සෑ කොහොම හිටිය අපිටද මේ වුනේ 


අපි ඉගෙනගත්තේ මහන්සි වුනේ වවන්න නෙමෙයි බයිසිකල් පදින්න නෙමෙයි. ඇත්ත කවුරුත් මහන්සි වෙලා ගෙඩනගාගත් දේවල් කැපකරන්න කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නෙ ්නැහැ. ඒත් අපි ඇත්තට මූන දෙන්න වෙනවා. දවස් ගානක් පෝලිමේ ඉන්නවාට වඩා කාර් එකේ යන කිලෝමීටර් දහය බයිසිකල් පදින එක ලේසි කියයල හිතෙන අය එහෙම කරයි. ඒ වගේම කෙනෙක්ට හිතුනොත් මේ ලංකාවේ දුක විදිනවාට වඩා ගිහින් මැද පෙරදිග වලං හෝදන එක කියලා එයා එහෙම යයි. මේ අවුල් සියල්ල  දේශපාලන බල අධිකාරිය හෝ එහි පාට වෙනස් කිරීමෙන් වෙනස් වෙන දෙයක් නෙමෙයි. 


කරන්නම දෙයක් නැද්ද? 


මහජනතාවගේ වගකීම සහ මේ වෙලාවේ කල යුතුම දේ විදිහට පිරිසක් දක්වන්නේ පාරට බැහැලා උද්ගෝෂන කිරීම. ප්‍රජාතන්ත්‍රවාදී දේසයක උද්ගෝෂණ කිරීම විරෝධතා පල කිරීම කියන්නේ එක මාර්ගයක්. ඒක තියෙන්න ඕනි. ඒත් ඊට එහා ගිය අපි අකමැති යම් යම් ප්‍රතිසංස්කරණ මාලාවක් කරන්න ඕනි යම් ගොඩයෑමක් තියෙන්න නම්. ඒවා දේශපාලකයොවත් ලේසියෙන් කරන්න පනින ඒවා නෙමෙයි. ඒත් මොනාත් නොකලොත් කොහොමත් ගැලවීමක් නැැහ. 


ආ හා උඹ පඩියා නෙ. 

ඔව්. මට ආර්ථික විද්‍යාව හෝ කිසිම දෙයක් ගැන කිසිම ගැඹුරු දැනුමක් නැහැ. ඒත් ආර්ථික අර්බුධයකදි වෙන දේවල් මීට කලින් වෙලා තියෙන තැන් දිහා බැලුවාම අපිට හිතාගන්න පුලුවන්. ඒවයෙදි වීදි සටන් වලින් ගොඩ දාන්න පුලුවන් දේවල් සහ බැරි දේවල් තියෙනවා. ඒ වගේම සමාජය අකමැති දේශපාලකයින් කරන්න මැලි ප්‍රතිසංස්කරණ තියෙනවා. ඒ දේවල් නැතුව නිකං විදෙස් සංවිධාන අපේ ණය වෙනුවෙන් කර ගහන්නෙ ්නැහැ. 


ඉන්දියාව අත දායිද? 


ඉන්දියාවේ උතුම් අරමුණ මොකක්ද කියලා තාම හිතාගන්න බෑ. ඒත ඉන්දියාව දාන දාන පිදුරුගහේ එල්ලෙන එක හැර වෙන කරන්න දෙයක් මේ වෙලාවේ නැහැ. ඉන්දියාව අපිට බෝට්ටු සේවාවක් දානවා ඒ මගින් බඩු එවනවා කියලා තියෙනවා. සමහර විට ඒක බඩු නැතිම වෙනවාට වඩා හොද වෙයි. ්ත් මිලියන විසි එකකට ඕන බඩු බාහිරාදිය ඒ බෝට්ටු වලින් ගේන්න පුලුවන් වෙයිද? ඒකෙන් මොන මොනවා කවර් වෙයිද? වගේ ගැටලු තියෙනවා. අනික තමයි ඉන්දියාව දිගින් දිගටම අවාසිදායක තත්වයක තියනෙ ලංකාවට නිකං උදව්ව කරන්නේ නැහැ. 




Sunday, May 1, 2022

කුටාබ් මිනාර්





කුටාබ් මිනාර්

මේ වතාවේ දිල්ලි ගිහාම තිබුනා අපිට වැඩිපුර දවසක්. මොකද එයා ඉන්දියා ගුවන් ගමන් සතියට 7ක් තිබුන එක සතියට 3ක් දක්වා අඩු වුනා. ඉතින් අපේ දවස් එහෙ මෙහෙ වෙද්දි දිල්ලියට දවසක් ඇඩ් වුනා. එයින් දිල්ලි සිටි ටුවර් එකකට අපි වෙලාවක් වෙන් කරගත්තා. දිල්ලියේ බලන්න ගිය සිටි ටුවර් එකෙන් කුටාබ් මිනාර් බලන්න වටින තැනක්.


ටවර් එක.

කුටාබ් මිනාර් වල තඩි ටවර් එකක් තියෙනවා. ඒ ටවර් එක වටා තවත් පුරාවස්තු ගොඩක් තියෙනවා. පරණ සුල්තාන් කෙනෙක්ගේ මුස්ලිම් නායකයෙක්ගේ මාලිගාවක නටඹුන් වගේ තමයි පේන්නේ. ගෙඩක් ඒවා පසුකාලීන ප්‍රහාර වලින් විනාශ වෙලා. ඒත් ඉතුරු වෙච්චි කොටස් හරිම ලස්සනට කැටයමින් අලංකාර වෙලා තියෙනවා.


සොහෙන් ගෙය.

සොහොන් ගෙයකුත් තියෙනවා ඒ යාබද. ඒකත් බලාගන්න පුලුවන්. ඒකේ කැටයම් ටිකත් මැක්සා. කුටාබ් මිනාර් වලට ටිකැට් එක ඉන්දියානු රුපියල් තියි. අපිටත් ඒ ගානට යන්නට පුලුවන්. කුටාබ් මිනාර් බලන්න දිල්ලියේ මෙට්‍රා එකට ගිහින් මෙට්‍රො හරහා ය්නනත් හැකි. ඒ වගේම කාර් එකක් හෑර් එකට අරං යන්නත් හැකි.


අපි උදේම ඉන්දියා ගේට් එක බැලුවා. ඉන් පස්සේ ඉන්දියාවේ මහ බැංකුව එම්බසි ඒරියාල් එක බැලුවා. ඊට පස්සේ තව වෙලාව මනින්න ඒ කාලේ හදපු මොකද්ද අටමගලක් බලන්න ගියා ඒකෙනම් එච්චර ගැම්මක් නැහැ. කොහොම හරි අවසානේට අපි කුටාබ් මිනාර් ගියා. හවස අපේ ප්ලයිට් එක තිබුනා ශ්‍රී නගර් වලට. ඒ නිසා අපිට දවසම බලන්න වෙලාව නැති වුනා. නැත්නම් ඕල්ඩ් දිල්ලි සහ රතු බලකොටුව වගේ තැනුත් බලාගන්න තිබුනා.


















Saturday, March 5, 2022

පසුපස ආර

 

 මල්ලි කොහෙද මේ ලයිට් යනවා ඔන්න 7ට ..කලබලයෙන් එලියට යන්නට හදන සමද් දැක මලී ඇසුවාය. 


 ඔවු. මම මේ බියර් එකක් ගේන්න යනවා. අදත් ස්ලැබ් එක උඩ තනියම සෙට් වෙන්න කියලා හැදුවේ. අවුලක් නෑනේ. සමද් කඩිමුඩියේ උත්තර දී යන්නට හැදුවේය


 මොකද ඒයි කලබල ටිකක් ඉන්න එහෙනම් මටත් බියර් දෙකක් ගේන්න. අපි දෙන්නම ගහමු. මෙයාලට ලයිට් එකක් දාල දෙනවා ගෙදර වැඩ කරන්න. මම එන්නම් ඔයා එක්ක බියර් එකක් ගහන්න තට්ටුව උඩට. මලී කීවාය. 

සමද් ටිකක් පුදුම වුනාය. එහෙත් එය නොපෙන්වා ඉන්නට වැරවෑයම් කලාය. හරි අක්කි මොනාද ස්ට්‍රෝන්ද ලාගර්ද? සමද් ඇසුවාය. 

මට 5%ට වැඩි ඒවා එපා. ඉස්ට්‍රෝන් ඒවා බියර් නෙමෙයි. 5%ට අඩු මානාහරි. ලාගර් තිබ්බොත් හොදයි.කජු මොනාහරි ඔයා ගේනවා නේ. මටත් දෙනව ඈ. මම සොසේජ් ටිකක් පෑන් එකට දාල ගන්නම්කො. මලී කීවාය. 

හරි අක්කේ.. 


ගෙදරින් බලනවා කිව්ව නෙ. ඇයි එකක් බැදගන්නේ නැතුව අර ගරාජ් එක ගාව ස්පා එකට රිංගන්නේ. මට කෙනෙක් කිව්වා එතනට නිතර යනවා කියලා. ඒ කෙල්ලෝ දැන්
මෙයාව දන්නවාලුත් නෙ. මේ යකා ස්පා වලට ඇබ්බැහි වෙල වගෙ නේද? බොන අතර මගදී මලී සමද්ගෙන් ඇසුවාය. 


අක්කට හැමෝටම දෙන උත්තරේද නැත්තං ඇත්තම එකද? ඕන? සමද් ඇසුවාය. 


ඕන එකක් ඔයා කැමති වෙිදිහක්. මම දන් නැහැනේ ඔයා මට තියෙන මෙව්වා එක. මලී ටිකක් අදිමින් කීවාය. 


ටිකක් දිගයි..බෝරින් ඇ. ඒත් මංගල යෝජනා බලන්නගිය ගෑනු කැතයි අක්කා. එක්කො එක එක නඩු. ඒ කිව්වේ කෙල්ල මාව මැරි කරන්නේ එයාගේ ිතයෙන බලාපොරොත්තු මහා ගොඩක් එක්ක. ඒකිට 37යි. මට වැඩිය දෙකක් වැඩිමල්. ඉක්මනින් ගේ හදලා කාර් එක අරං 40 වෙද්දි ළමයි දේනනෙකුත් ඕනි ලු. හනෙ අම්මේ.. ඒ හීන මම කොහෙමද එච්චර මැරෙන්න්. මට හරි කම්මැලියි එහෙම බිසී වෙන්න එච්චර වැඩ කරන්න. ඇරත් මේ ලැබෙන තුට්ටු දෙක එක්ක.


තව ගොඩක් කෙල්ලෝ කැතයි. ලස්සන එවුන්ට කොල්ලෝ ඉන්නවා. ගෙදරින් විතරයි උන්ට මගුල් හොයන්නේ. උන්ට ඇත්තටම කොල්ලො ඕන නෑ. ගෙදරින් හොයන නිසා ඉන්නවා.  කෙල්ල එක්ක කතා කලාම වෙන වෙන දර්ශන දානවා. එක්කො ්මම කැත ඇති.  බිලා ඇති සහ මට වෙරි ඇති කියලා අක්කා හිතයි. ඒත් ඇත්ත තමයි ඔය ගරේජ් එක එහා පැත්තේ ස්පා එකේ කේලලෝ ඉන්නවා 23+ ලස්සනයි. සමහර අයගේ කුක්කු… සමද් වටපිට බැලුවේ කිසිවෙකු සිටීද යන්නටය.. 


මොකද සමත් වටපිට බලන්නේ. හරි ඉතින් කුක්කු.. මොකද ඒක කුනුහරපයක්යැ කිරිදෙන්න තියෙන දෙක නෙ. අපේ හස්බනුත් තාම ආවහම ඔය එල්ලිලා ඉනනේ. ඉතින්. මලී සමද්ගේ බය දුරු කලාය.. 


කුක්කු අක්කට කියන්න හරියට පිලිම වල වගේ හරි කෙලින්..යෝජනා වලට බලන්න යන ගෑනු ඉන්නවා හනෙ අම්බේ බුරිය ගාවට වැටකොලු වගේ ඇති බ්‍රා ගැලෙව්වහම.. පුකවල් නැහැ අමු ලෑලි. ඉතින් මම රුපියල් තුන්දහක් වියදම් කලාම මට අදාල වැඩේට හරියන්න නගිනවා.. ඒ ආතල් එක සම්පූර්ණ නැතත් ඒක ගානකට හරි ගන්නවා. හිතන්න සකල සතට වැඩ සලසන්න මම කාරුවත්ම අත නොතිබ්බ පරම පිවිතුරු කිම්බ කොන්ක්‍රිකට් එකක් බැන්ද කියලා.. ඒක දැක්කම කිසි ගෝ එක්ක නැත්තං මොකටද අක්කා.. සමද් අසන්නට විය. සොරි ඈ..ලස්සන වචන එන්නේ නෑ ටිකක් වැඩි වුනාහම.. 


සමද් ඔයා රැවටිලා සමද්. සමද් කවදාවත් ආදරේ කරලා නැහැ නේද? සමද්ට ඒක තේරෙන් නැහැ. අපි බැන්දා කියලා මුල් දවස්වල ඕක හෙන මැජික්. කාලයක් යද්දි අපිජීවිත රටාවකට හුරු වෙනවා. අපිත් ඔයාල හම්බුනාම හම්බෝ අපරාදේ අපි  බැන්දේ කියලා කියනවා. ඒත් ඇත්තටම මේක සෙස්ම නෙමෙයි. ලොකු ලයිෆ් ස්ටයිල්එකක්. දරුවෙක් මොනාහරි කරා ලකුණක් වැඩිපුර ගත්තම එයාල අපිට මොනාහරි උදව්වක් කරද්දි අපිට ආදරෙන් කතා කරද්දි ඒ ලැබෙන ෆීලින් එක සමද්ට මිස් වෙනවා. ඔය සෙස් කරන වැඩේටම නම් ඔයා ගරාජ් එක එහා පැත්තටම යන්න. ඒත් අනේ මන්දා. මලීසුසුමක් හෙලා තවත් බියර් ටිකක්වත් කරගත්තාය. 


හ්ම්ම්..ඒක ඇත්ත තමයි. මේ ඒක නෙමෙයි අක්කගේ ලයිෆ් එක කොහොමද? ආතල් ද? ඔයා සැටිස්ද? සමද් ඇසීය.. 

ජීවිතේ සැටිස් ද කියලා ඇහුවම කාටද සමද් ඔව් කියන්න පුලුවන්. නැතිවෙන දේවල් තියෙනවා ඇතිවෙන දේවල් තියෙනවා. හැබැයි එකක් මම මේ බියර් ටිකක් බිව්වා කියලා ඔයා එක්ක සෙස් කරන්න ලෑස්ති නැහැ හොදේ. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. කාමරේ කලින් හිටපු බෝඩර් කෙනෙක්ට මම කුස්සියේ ගෑස් එකේ වෑල් අක ගහගන්න කතා කලා.. එතකොට කරාමේ ලීක් එකක් තිබිලා කතා කලා. මොකද අපේ හස්බා ඕවාට හරි කම්මැලියා. බෝඩිංකාර මිනිහා දවසක් කුස්සියේදි මාව බදාගත්තා. මොබයිල් එකට නොනවත්වා මැසේජ් එවන්න ගත්තා. එයට පාලුයි ලු. තනියි ලු. එයාගේ තනියම යන ලෝකෙට මට ලයිට් එක වෙන්නලු. පස්සේ මම මහත්තයට කියලා පැන්නුවා. ඇයි වදේ මිනිස්සුන්ට ඕක කරන්නේ නැතුව වෙන සම්බන්ධකම් තියෙන්න බැරිද? මලී අවසාන කොටස කීවේ තරහකින් වගේය. 


ඒක හොදයි. ඒක හොදයි. නැත්තං මල කෙලියයි. ඒක කලින් කිව්ව එක හොදයි. සමද් කීවේය.. 


 ඇයි මොකද්ද ඒකේ හොද? ඔයත් හිටියේ බිල ඉවර වෙලා මාව ඇදට ගන්නද? ඈ..හොර කොල්ලා. මලී ඇසුවාය. 


නෑ. දැන් ඔයා අදින්න බැහැ කියලා දැනගත්තා නේ. කලින් එකා ඇද්දෙත් නැහැ. වෙන එකෙක් අදින්නෙත් නැතුව ඇති නේ. එතකොට ඇගට සනීපයි නෙ.. සමද් ඇද ඇද සෙමෙන් කිව්වාය. 


ඒකේ මොකද්ද සමද් තියෙන අමුතු සනීපේ.. මලී ඇසුවාය. 


සෙස් කෙස් වලදි අක්කා මට තියෙන අවුලක් මම දන් නෑ අනික් උන්ට තියෙනවාද කියලා. මම ලයින් කරන එකක් අනික් වුන් ගහලා මට ගහන්න බැරි වුනොත් මට හිතෙන්නේ මම නිකං හෙනම අන්දොස් ඩයල් එකක් මම හෙන ෆේල් මිනිහෙක් කොන්වුන කෙනෙක් කියලා. මම එක බෝඩිමකින් අයින් වුනා. මොකද රෑට රෑට අල්ලපු කාමරේ ඇන්ටිට මිනිස්සු ඇවිත් ඇනලා යනවා. ඇද කිරි කිරි ගානවා ඇහෙනවා.. හෙමින් හෙමින් කියලා ඇන්ටි කෑ ගහනවා. 


රටම ගැහුවත් මට ඒකට ගහන්න බෑනේ. මට නින්ද යන් නැහැ.  දවසක් මමත් කාමරේ ඇතුලට ගියා. අක්කා මට සෙස් කරන්න දුන් නැහැ. පොඩි ආතල් එක්ක දීලා යැව්වා. ඒක මානසිකව හරි වදයක්. අනික් මුලුලෝකෙම ගහපු එක මට දුන් නැහැයකියලා මට හිතුනා. ඉතින ්මම ඒකෙන් ඇයින් වෙලා ආවා. ඇවිත් පල්ලියේ බෝඩිමට සේට් වුනා. පල්ලියේ කොල්ලො විතරයි. ඉදලා හිටලා පුකේ අරින ඩෑල් ඒක කරගන්නවා ඒත් එ්වට ඉරිසියා නෑනේ ඉතින්.. මලී අක්කෙ ඔයා වෙන කාටව්ත අදින්න ලේසි නැති ඇදෙන් නැති එකක් නම් ඒක මට හැපි. සමද් කීවාය. 


ඕයි තමුසෙට තියෙන්නේ මාර ආතල් නේ. මරු බඩුවක් නේ අප්පා. තනියම බියර් බොද්දි මම හිතුවා මහ අඹ ඩයල් එකක් කියලා. ඉතින් ඒ ඇන්ටිෙග් බොඩි එක ලස්සනයිද? අර ස්පා එක්කනා වගේද? ආ.. මලී ඇසුවාය. 


ඔවු අක්කෙ. ඒක චොර වුනාට සක් කරනවා කිරිල්ලක්.. අම්මෝහ්. සැප ආ..ඒත් වෙන උන් ඒකෙන් සැප ගද්දි මට වැඩි ආතල් එකක් අරුන් දෙයිද? මාව කොන් වෙලා නේද ආදී බයිලා හිතෙනව නේ. ඒ කාලේමට ඔෆිස් ගිහින්ුත් කල්පනා වෙන්නේ ඒවා.. සමද් කීවේය. 


අපේ මිනිහා හරිම හොදයි. ඌ හොද වැඩියි මල්ලි. ඇත්තටම ඌ හොද වැඩියි. මලී කීවාය. 


මේ ඒක නෙමෙයි.තවුසෙට කිරි බොන්න දීලා ටිකක් අතගානන් දුන්න නම් මටත් සතියකට තුන්දාහ ගානේ අදින්න තිබුනා නේ? මට වෙරි නැහැ.. මම නේ නිකං අහන්නේ ඈ..සිරියස් ගන් එපා.. මලී කීවාය.. 


ඔන්න ඔන්න ඉතින් අක්කා මාව හිරකරන්න හදනවා නේ..අක්කගේ ඇග ලස්සනයි. මල් වලට සාත්තු කරන්න නැවුනාම මට ඉන්දියාව තියෙද කියලා බැලෙනවා. තන් නම් පොඩියි. ඒත් එච්චරම වැල ගතියක් පේන් නැහැ..ඇත්තම කිව්වොත් ගහන්න ලැබෙනවා නම් පට්ට තමයි.. කැමතියි ආසයි. මරු.. ඒත් ඒකට මම දක්ස නැහැ නෙ. ඕවා කරන්න බොරු කියන්න වෙනවා. මම ආදරෙයි කියන්න වෙනවා. පස්සෙන් යන්න වෙනවා.ඔයාට මා ගැන දුක හිතෙන විදිහට වැඩ කරන්න වෙනවා. මට තවත් ඒකට කැපෙවන්න වෙනවා වචන කියන්න වෙනවා. අඩන්න වෙනවා. වැඩ කෝටියයි නේ.. ඊට ඩවා කොච්චර ලේසිද ගැරේජ් එක පිටිපස්සේ එකේ ඉන්න ඉශී ට කෝල් එකක් දුන්නා. මම එනෝ කිව්වා ගියා.. දඩ බඩ ගාල මසා එක. ඉන් ප්සසේ ශේක් එක. දැන් නම් ගානට බ්ලෝ ජොබකුත් ලැබෙනවා. සමද් කීය. 


තමුසෙ මහ කම්මැලි අලියෙක් ඕයි මල්ලි. තමුසෙට කෙල්ලෝ සෙට් කරන්න හදන ගෙදර උන්ට ගහල එන්ඩ ඕනි. ඇයි යකෝ කෙල්ලට සලකන්නේ නැතුව උකන්ඩ විතරක් නේ තමුසේ බලාගෙන ඉන්නේ. මරු ඕයි.. ඒක තමයි තමුසේගේ බැජ් වල කොල්ලොත් ඔය වගේම ඇති. කැම්පස් එකේ බාගයක් මංගල කිංකිනි ඉන්නවා කිව්වේ. ඕක තමයි සීනෙක. උඹලට කෙල්ලෙක් වෙනුවෙන් කැපවෙන්න බැරි නම් උන් ඇද උඩ පෙරලිලා ලී ඉරාගන්න කියලා කද පූජා කරන්නේනැහැ බං.. අනේ මන්දා ඔයා නම්.. මලී කීවාය. 


මම හෙන ඇට්ටර කෑල්ල ඉස්කෝලේ කාලේ පස්සේ. හෙන කටර් එක. කොල්ලො පස්සෙන් ආවා හෝ ගාලා. මේ දැන් ඉන්න එකා පස්සේ ඔෆිස් එකකදි සෙට් වුනේ. ඒ කාලේ මෙග කට නිසාම කොල්ලෝ ඇවිත් වැඩිය ටෝක් කරන් නැහැ යනවා. හැබැයි ඔයා වගේ කෙනෙක්ට මට අමුතු ලල් එකක් තියෙනවා. ඒ කියන්නේ සමද් කෙල්ලොන්ට වුනත් ඕනි වෙනවා. නෙ. මූ මට ඕනම කියලා හිතුනොත් ඌ වෙනුවෙන් ඕන දෙයක් කරන කෙල්ලෝ ඉන්නවා. මම එහෙම නැහැ. ඒත් කෙල්ලො එහෙම ජාතියේ අය ඉන්නවා. . 

මලී කිව්වාය. 


මේ විදිහට කතා කරන්න ලැබෙන එක පට්ට අක්කේ. මම හෙන දාර්ශනික වැඩි නිසාම කෙල්ලෝ සෙට් නැහැය කියලා ඔෆිස් එකේ ඇන්ටිලා කියන්නේ. මම හරි ආසයි මම කියන දේ කවුරුහරි අහන් ඉන්නවා. නම් කෙල්ලන්ට කුනුහරප කතා කියද්දි මල්ලිට චූන් යන ගතියක් තියෙනවා නේ ඔය 10 වසරෙදි වගේ. ආන්න ඒ වගේ ආතල් එකක් වෙන්න ඇති. මෙහෙම ඕපන් කතා කරද්දි අමුතු කික් එකක් එනවා. ඒකට මම ආසයි. සමද් කීවේය. 


හුම්ම්. මල්ලිට චූන් ගියානම් එයා බාත්රූම් එකට ගිහින් මොනාහරි කරගනී නේද? මලී සිනාසෙමින් ඇසුවාය.. 


ඔවු ඉතින්. මේක පිබිදෙන තරමට ස්පා ගියානම් මට ඉතින් ඉඩකඩම් උකස් තියන්න වෙනවා. සමද් කීවේය. 


පෞ ඕයි. මලී කීවේ සොසේජ් කෑල්ලක් සපමිනි. 


දවසක තමුසෙගේ එක ස්පා කෙල්ලෙක්ගේ දත් වලට අහුවෙන්ඩ ඕනි ඕක එපා වෙලා යන්න. අවලං තැන්වලට ලැජ්ජ නැතුව රිංගනවට. ඇරත් මහ දවාලෙත්. හැම එකාටම පේන්න. ටිකක් ඈතට පලයං..ඒමත් නෑ. මේ හූවක දුර තැනක. ලැජ්ජ නැද්ද මිනිහො. අඩුගානේ දැන් බස් හෝල්ට් එකේ ඉන්න කෙල්ලෙක් බලයිද? ඕක අස්සේ රිංගනවා කියලා දැනගත්තම? මලි ඇසුවාය..


දැන් බස්සෝල්ට් එකට මේකප් නාගෙන එන,  ඕකුන් ටෝක් කරගන්න පුලුවන් නම් මම ඕක අස්සට රිංගනනේ නැහැ නේ අක්කි. ඇරත් ඉතින් ඕකට නොගියා කියලා අක්කා ඇවිත් මල්ලි එහෙනම් හවසට හවසට ඇවිත් මේක ටිකක් පිකප් කරලා යන්ඩ කියලා නිකං දෙන් නැහැ නේ. ක්ලීනින් කරන අර අමාලිට ඇනගන්නත් මම ඒකිට ගෙවන්න ඕනි. ඒකයි ලෝකේ හැටි. මට හැංගි හැංගි කරලා ඔයාගෙන් හරි බස්සෝල්ට් කෙල්ලන්ගෙන් හරිඑක දාගන්න ඕන නැහැ අක්කා.. මට මගේ ආතල් එක එතනින් ගත්තම ඇති නෙ. සමද් කීවේය. 


ඊය ඕයි. ක්ලීනින් කරන අමාලිටත් තමුසේ පස්සෙන් යනවද? ඊයෙ සමද්. තවුසේ අර ටයි එකක ්ෙහමත් දාල වැඩට යනවා නේ. අර ගෑනිට මොන ලෙඩද දන් නැහැ. මොන තිරිසන් මහත්තයෙක්ද යකෝ මේකා.. හපෝ.. මලී සිය පිලිකුල පල කලාය.. 


දවසක් මට බරවා පෙති ගන්න පෝලිමේ ඉද්දි ඉස්සරහින් අමාලි හිටියා. ටික්ක අඹරන නිසා මම නම්බර් එක ඉල්ලගෙන එන්නද ඇහුවා එච්චරයි. මම දෙපාරක් විතරයි ගියේ. හැමදාම යන් නැහැ. ඒකි ගේ කට හොද නැහැ. හැමතැනම කියෝනවා නේ. මාත් එක්ක කියනවා කඩේ එකා කොරපු හැටි කපිල සර් කරපු හැටි.. ඉතින් ඕකි මම කරපු හැටිත් කියනවා ඇති අනික් උන්ට..අම්මෝ.. ඒම බෑනේ අක්කි.. කොච්චර වුනත් ටිකක් තියෙන්න එපැයි පර්සනල් ස්පේස් එක.. සමද් කීවේය. 


අම්මෝ මල්ලි පැටියා මට අක්කිත් කිව්වා නේද? හොරා.. පර්සනල් ස්පේස්..යකෝ ඒ වචන ඔහෙ අදුනනවාද? මරු ඉතින්. මේ කෑම ටිකක් මම උයලා දෙන්නම් කනවද? මම හැමදාම දකිනවා නිවාඩු දවසට කඩේට බඩගානවා. වටේ පිටේ උන් හිතනවා ඇති මූට කෑම ටිකක් වත් දෙන් නැද්ද? කියලා. අපි උයන විදිහට කමු. මගේ කෑම රසයි. අපේ හබියා යද්දි රෑට කන්න තඩි පාර්සලයක් ගෙනියනවා. අනික් අයතටත් එක්ක. උන් කියනවා මම උයනවා රසලු. මලී කිව්වාය. 


මට උයන්න උදව් වේනනත් පුලුවන් ඕන නම්.. සමද් කීවාය.

ඒ මොකටද අර. නෑ නෑ මම උයාගන්නම් කන්ඩ ආවහම ඇති. මූ යකෝ කන්ඩ කතාකලාහම උයන්ඩත් එන්ඩ යනවා. ලේසි නෑ ස්පා රිංගන නයා. මලී සිනාසෙමින් කිව්වාය. 


මල්ලි මම ගෙදර ඉන්නේ පොඩි උන් දෙන්න එක්ක නෙ. අර හස්බාගේ තාත්තා උන්නට බුවා ඉතින ්පිනටම නෙ. පන්සල එක්කම. පොරට සිවුරක් දාලා පන්සලේ තියලා ආවනම් ලාබද මන්දා. ඉතින් කතාකරන්න කියලා එහමෙ එකෙක් නැහැ. වටේ පිටේ උන්ට ඉතින් වෙනම පස්න නෙ. වැඩි ආරක්ෂාවට කියලා තියාගෙන ඉන්න බෝඩිං කාරයා හොදයි ඔක්කටම වැඩිය. ක්ලීනින් කරන ගෑනියෙකුටත් හදි කරලා ස්පා එක අස්සෙත් හැමෝටම පේන්න රිංගලා ඒ මදිවට මූ ජැක් තියනවා කියලා මටත් මේ අල්ලපු ගෙදරක බෝඩ් වෙලා ඉන්න තනිකඩ නාලිනි කිව්වත් එක්ක. මලී කීවාය.. 


ආ තනිකඩ නාලිනි. අක්කට මම එයා ගැන කියන්න ්නිද? මම ඔය ගෑනිට ගැහුව ජැකක් නැහැ. මම බස් එකට පස්සේ දොරෙන් නැග්ගොත් ඕ ගෑනිත් එනවා පස්සේ දොරෙන් නගින්න. ඇත්තමයි අක්කේ.. සමද් කීවාය.. 


අම්මෝ අම්මෝ..සමද් තෞසේ පැලවෙන බොරු නේ අරින්නේ. දැන් ඔයා කියන්නේ තනිකාඩ නාලිනි ඇවිත් සමද් මහත්තයා නැග්ගට පස්සේ ඇවිත් එයා ලගින් හිටගන්නවා කියලා නේ. එහෙමම වෙනවා ඇති. බොරු කියන්ඩ එපා මනුස්යෝ.. මම නොදන්නවැ බස් වල යන තෞසේ වගේ වනචරයෝ ගැන. මලී කීවාය. 


ඔවු ඉතින් තනිකඩ නාලිනි ගෙ රෙකොඩ්ඩ් හාද නැති නිසා පොඩ්ඩක් එහෙ මෙහෙ වදින්න ඇති. අපිත් මිනිස්සු නෙ. ඕක ඉතින් ඇවිත් හැමතැනම ගිනි තියන්න වටින් නැහැ ඒ වුනාට. සමද් කීවේය. 


මරු මිනිහා .. අම්මෝ.. අපේ අම්මා ඇවිත් හිටපු ටිකට ඔහෙ ගැන කියපු දේවල්. කිසිම කරදරයක් නැති පුතෙක්ය. අපරාදේය. ගෑනු ලමෙක් අපිවත් හොයල දෙමුය. අනන් මනන් බයිලා. කොහෙද ඉතින් සමද් අපේ අම්මට ගහේ නැගල අරලිය මල් කඩලා දුන්නා. එයාට මොකද්ද බණ පොතක් ගෙන්ත දුන්නා. මීයා වගේ උන්නට නාකි ගෑනු නවාගන්නත් දක්සයා ඉතින්.. මලී කීවේය. 


කවුරු වුනත් ඉතින් අපි තනිකඩ වුනාම ඒ වගේ උදව් කරන්ඩ ඕනි. 


හරි ඒකෙන් කමක් නැහැ අපි යමු නිදාගන්න. ආයෙත් දවසක සෙට් වෙමු ඈ. බිව්වම පිකප් වෙනවද මන්දා සමද් ඔයා එක්ක කතාව මරු . ඇත්තම කියනවා නේ. බොරු පැණිය නෑ. මට පේන්නම බෑ බොරු පැණිය දාන එවුන්. ගෑනියෙක් දැක්කම ලෝකේ නැති කැටයම් දානවා. උන් හිතන්නේ අපි නිකං තුම්පනේ කියලා උන්ගේ ගැට වලට අහු වෙන්න. මලී කිව්වේය. 


අපි යමු නේ. රෑ වුනා නේ. තව විනාඩි 5කින් ලයිට් එනවා.ලයිට් ආවම අපි බොන එක කැතට පෙනෙයි වටේ පිටේ බිල්ඩින් වල ඉන්න උන්ට. රූේෆ් ටොප් එකේ වුනාට පේනවා නේ. සමද් කීවාය. 


අමො අමො අපෙ අහිංසක සමද් මල්ලිගේ නම නේත? සෞත්තු වෙන්නේ.  මලී සිනාසෙමින් කියා ගෙට යන්නට පඩිපෙල ගාවට ආවාය. 

Friday, February 11, 2022

ආයෙත් #ස්කෝලාධෘර එකක් Donation for a tmv

මොකතමේ හැමදාම

අපි ස්කෝලාධාර 2.0 විදිහට හමුදාව හරහා ආරංචියක් ආව මන්නාරමේ පරප්ප කඩත්තාන් වල පොඩි පාසැලකට ආධාර දෙන්න සෙට් වුනා. ඒ ඉස්කෝලේ 1-5 වසර ඉන්නේ ළමයි 25ක් විතරයි. ඉතින් ඒ වැඩේදි මුලින් ආව පොත් ලැයිස්තු බොහොම පොඩිඒවා.  මේකට ෆේස්බුක් එකේ පොඩි දැන්වීමක් දැම්මා. දාල විනාඩි දහයෙන් රුපියල් හතලිස්දාහක විතර ආධාර කතු වුනා. ඒ ගමන ඒ ආධාර එකතු කිරීම වැඩ නැවැත්තුවා. 

ඔය වැඩේට අපි නදීශා ඉලංගෝවන්සම්බන්ධ කරගත්තා පාසැලෙන් දරුවන්ට අවශ්‍ය පොත් ලැයිස්තු ගන්න.  මට දෙමල බෑනේ. යාලුවන්ටත් බෑනේ. නදීශා ඒ පාර ප්‍රින්සිපල් ටීචර් එක්ක විතරක් නෙමෙයි පාසැලේ ඒ ඒ වසරේ ගුරුවරු එක්කත් කතා කරලා පොත් ලැයිස්තු ගත්තා.ඒ වගේම අපිට තේරුනා ඒ වැඩේට අපිට ලැබෙන මුදල් ටික වැඩිවෙනව කියලා . වැඩේදි පරිවර්ථන කාර්යය නිල් කැටේට කරලා දුන්න නදීශා කිව්වා අපි ඉතුරු සල්ලි වලින් ටැමිල් වතු පාසැලකට පොත් දෙමුද කියලා.
 

 ඉතින් විස්තර බලද්දි ඒක දෙමළ මහා විද්‍යාලයක්. 6 ඉදලා පන්ති තියෙන්නේ. ළමයි 500+ ප්‍රමාණයක් ඉන්නවා. අපේ අතේ ඉතුරු වුනු 20300ක මුදල ඒකට හැරෙන්නත් මදි. ඒ නිසා අපි වැඩේට අපි සම්බන්ධ කරගත්ත පාසැලේ ගුරුතුමියගෙන් ඇහුවා යාබද වෙනත් කුඩා පාසැලක් තියෙද? කියලා. එතකොට ඒ ගුරුතුමිය "එහෙනම් අපි මේ පාසලේම දුප්පත් අය ටිකක් තෝරලා එයාලට බඩු දෙමුද කියලා ඇහුවා. අපි ඉතින් ඒකට එකග වුනේ නැහැ. මොකද ඔය වතු පලාත් වල හැම ලමයම වගේ දුප්පත් පසුබිමක නේ ඉන්නේ. පිරිසක් විතරක් තෝරන එක අවුලක් කියලා හිතුනා.


කොහොද ඕ දෙමල මහ විදුහල තියේනනේ.


මේක තවලන්තැන්නට කිට්ටුව කොත්මලේ රම්බොඩ අයිරි දෙමල මහා විද්‍යාලය. දෙමල බසින් තමයි ඒකේ උගන්වන වැඩ සිද්ද වෙන්නේ. ඒකේ විදුහල්පති තුමා රාමසීලන් රජකුමාර් රාමසීලන්  සර්ගේ ෆේස්බුක් පේජ් එක අනුව එතුමා පාසැල වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරනවා. එයා දරුවන්ගේ සංස්කෘතික පසුබිම වර්ධනය කරන්න කටයුතු කරලා තිබනා. දෙමාපියෝ එක්ක  පාසැලේ පරණ ොගඩනැගිලි අලුත්වැඩියා කරගන්න කටයුතු කරලා තිබුනා.  ආදිසිසුන් එක්ක එකහු වෙලා කැඩුනු ඩෙස් බංගු අලුත් වැඩියා කරගෙන තිබුනා.  රාමසීලන් ස ඉස්කෝලේ වෙනුවෙන් සෑහෙන ගේමක් දෙනබව පෙනුනා එයාගේ එෆ්බී එක බැලුවාම. 

ඒ වගේම 2021 දෙසැම්බර් 04 වෙනිදා ෆේස්බුක් පෝස්ටුවක රාමසීලන් ස ඒ දරුවන්ගේ අද්‍යාපන කටයුතු නිරීක්ෂනය කරන්න එයාල ඉන්න තැන්වලට යනවා. තාමත් පොඩි කාමර වල ජීවත් වෙන එයාලට අවුරුදු 200ක් ගිහිනුත් තවමත් හරිහැටි ජීවිතය්ක ලැබිල නැහැ කියලා රාමසීලන් සර් ලියලා තිබුනා. මගේ පුද්ගලික අදහස ස යන්න ඇත්තේ කොරෝනාවෙන් පස්සේ පාසැල් නොපැමිණි සිසුන් ගැන විස්තර බලන්න. මොකද සමහර දුෂ්කර පාසැල් වල දරුවෝ කම්මැලි වෙලා කොරොනා වලින් පස්සේ පාසැල් ආවේ නැති නිසා විදුහල්පති වරු ගුරුවරු එයාල නැවත ගෙන්වාගන්න සෑහෙන වැඩකොටසක් කලා.


ස්කෝලේ ලොකු වැඩියි නේද?

එකෙන්ම අපි 6-7-8 වසර ළමයින්ගේ පොත් ලැයිස්තු ඉල්ලුවාම ඒ වසර තුනේ විතරක් ළමයි 219ක් ඉන්නවා. ඉතින් එච්චර දෙන්න අපිට හැකියාව නැහැ. අනික ඉල්ලා තිබුන පොත් සී ආර් පිටු එකසිය විස්ස පොත් 12ක් සහ තව බඩු ඇතුලත් වුනා එක ළමයෙක්ට. අපි සාමාන්‍යයෙන් අවශ්‍ය පොත් ලැයිස්තුව ස්කෝලෙන්ම ගන්න බලනවා. මොකද අපි දෙන ඒවා අවශ්‍යතාවයට මැච් වෙන්න ඕනි. නේ..

ඉතින් මේ එක් ළමයෙක්ට සී අර් පොත් 12 දෙන්නම යනවා රුපියල් එක්දාස ්පන්සියක් විතර. ඒ නිසා අපි 6 වසරේ ළමයිට විතරක් පොත් ටික අරං දමුද කියලා හිතුවා.

වෙනසක් කරන්න හැදුවේ නැද්ද?

හැදුවා. අපි හිතුවා අපිට මේක ලොකු ටාගට් එක්ක නිසා වෙනත් සංවිධානයක් එක්ක එකහු වෙලා පිලවෙලට කරන්න. ඒ සංවිධානයේ අය මුලදි වැඩේට එකෙන්ම සප් එක දෙනවා කියලා කිව්වා. ඒත් එයාලට මේ පාසැල ගැන සහතික කරගන්න ඒ කියන්නේ හරියටම දුප්පත් එකක්ද කොහොමද විස්තර කියලා හොයාගන්න ප්‍රායෝගක අපහසුකම් තියෙනවා කිව්වා. ඊට අමතරව තව හේතු තියෙන්න ඇති. කුමක් හෝ නිසා එයාලට අපි එක්ක ජොයින් වෙන වැඩේ බැහැය කියලා කිව්වා. අපි ඉතින් කලින් සැලසුම් කල විදිහට අපිටික දෙනා හරි මේක කරනවා කියල හිතුවා.

ළමයි දුප්පත්ද ඇත්තටම

තේවතු වල වැඩකරන අයගේ ජීවන තත්වය කොහොමත් සවුත්තුයි. එයාලට පඩි වැඩිවුනා තමයි ඒත් දැන් තියෙන බඩුමිල සහ තත්වයන් එක්ක වැඩේ අප්සැට් ඇති. අපි ආරංචි කරලා බැලුව විදිහට මේ සිසුන්ගේ දෙමාපියන් වැඩි හරියක් වතු සේවකයින් . ඊට අමතරව එලවලු වගාව කරන අයත් ඉන්නවා. තවත් අය දුර පලාත්වල ගිහින් අත්වැඩ දීම ආදී කුලී රක්ෂාවන් කරනවා.

කොහොමද කරන්න ඉන්නේ.

6 වසර ළමයි 66ට මූලික වශයෙන් පොත් පත් ටික දෙන්න තමයි අපි හිතුවේ. ඉතින් ඒ වෙනුවෙන් මුද්ල එකතු කරලා ඉන් පස්සේ ඒ මුදල් වලින් ලොකු ඩිස්කවුන්ට් එකකට පොත් ටික මිලදී ගන්න තමයි අපිහිතුවේ. දැනට අම්බලන්ගොඩ එස් පී සී SPC අවුට්ලට් එක හරහා අපිට පොත් වලට ලක්ෂයට වැඩි බිල්පත් සදහා ඩිස්කවුන්ට් එක 40%ක් දෙන්න පුලුවන් කියලා අපිට කියලා තියනෙවා. ඊට අමතරව පිටකොටුව සුදා බුක්ශොප් එකෙනුත් පිට ඒ ගානට ඩිස්කවුන්ට් දෙන්නම් කියලා කියලා තියෙනවා. ඔය දෙකතුනෙන් වඩාත් ලාබ හොද පෙත් පත් තියෙන ඔප්ශන් එකට යන්න තමයි අපි හිතන්නේ.

කොහොමද සෙට් වෙන්නේ.

මේ මුදල එකතු කරන්නේ මගේ පුද්ගලික ගිණුමකට. ඒ ගිණුමට මුදල් දාලා සෙට් වෙන්න පුලුවන්. එහෙම නැතිනම් දරුවන්ට ඉල්ලපු බඩු තියෙනවා චිත්‍ර පොත්, පාට පෙට්ටි, පැන්සල්, පෑන්, කවකටු පෙට්ටි ආදිය ඒවා අරං දීලා දායක වෙන්නත් පුලුවන්. කාට හරි ඇත්තටම මේ වතු දරුවන් පිරිසගෙන් 6 වසර සෙට් එකට හරි උදව්වක් කලොත් හොදයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාලා අපි එක්ක එකතු වෙන්න.

මේ පිංතුර අපි විදුහල්පතිතුමාගේ ෆේස්බුක් එකෙන් ගතපු විද්‍යාලයේ නොයෙක් අවස්තාවල පින්තූර. විදුහල්පතිතුමාගේ ෆේස්බුක් පිටුවේ මීට වඩා දුක හිතෙන ජාතියේ පිංතුර තියෙනවා. ඒත් අපි දුක මාකට් නොකර මිනිසුන් විදිහට මිනිසුන්ට උදව් කිරීමේ මෙව්වා එකට වැඩි තැනක් දෙන්නයි හැදුවේ.










Monday, December 13, 2021

ඊලග අවුරුද්දට ගැම්මෙන් ඉස්කෝලෙ යන්න දැන් තියෙන තැන

අපි යාලුවෝ කාන්ඩේ මුලින්ම හිතුවේ ළමයිට සුදු රෙදි අරං ස්කෝල ඇදුම් මහලා දෙන්න. ඒත් ළමයිට කොහොමත් රෙදි පෙරදි ලැබෙනවා නෙ. ඒ නිසා අපි හිතුවා දරුවන්ට ඕනි කරන බඩු බාහිරාදිය ටිකක් දෙන්න. ඉතින් මේකට අපි පාසැල් හෙව්වා. එකක් සෙට් වුනා කොත්මලේ දිහා. අනික දඹුල්ල අද්‍යාපන කලාපයේ. ඉන් පස්සේ තමයි මේ දෙහිඕවිට පාසැල සෙට් වුනේ. දෙහිඕවිට කෑගල්ල පැත්තේ. ලොකු දුරකුත්නෙමෙයි. ඇරත් අපේ බජට් එකත් පොඩි වගේ නිසා ලගපාත ඒක තෝරගත්තා. 


පලවෙනි සතියේ අපි දැන්වීමක් ගහලා පේජ් එකක් ඇරලා පටන් ගත්තට මොකද සත පහක් වැටුනේ නැහැ. ඒ පාර අපිට තේරුනා කරන්නගත්ත වැඩේ බරපතල කම. ඒ ගමන අපි කලේ ළමයි ප්‍රමාණය අඩු කලා ඒ කිව්වේ අපි ළමයි 152ක් ඕලෙවල් පන්තිය දක්වා ඉගෙනගන්න පාසැලෙන් ප්‍රාථමික ළමයි විතරක් තෝරලා බඩු දෙන්න කියලා හිතුවා. ඒක කිව්වා ට්විටර් එකේ. ඉන් පස්සේ නම් අපිට ආධාර ගලා එන්න ගත්තා. ඉතින ්දැන් තියෙන තත්වය ගැන යම් පලකිරිමක් කරන්න ඕනිය කියලා හිතුවා. 


සතියකට පස්සේ අපි ඉන්න තැන ගැන සතුටුයි. අපට දැනට ලක්ෂයක විතර ආධාර උපකාර කෙලින්ම ලැබිලා තියෙනවා. ඉතින් අපිට ලැබෙන දායකත්වය එක්ක මුලු පාසැලේ සියලුම 1-11 දරුවන් 152ටම  අවශ්‍ය සියලු බඩු දෙන්න බැහැය කියලා අපි හිතුවා. අනික අපි ඔක්කම දෙනවා කියලා පොරොන්දු වෙලා ඒක දෙන්න බැරි වුනොත්. ඒ නොලැබෙන දරුවන්ට එයින් හිතට යම් අප්සැට් එකක් එන්නත් පුලුවන්.  එ ්නිසා මූලිකව 1-5 වසර දරුවන්ට අවශය සියලුම බඩු දෙන්න ඕනි කියලා අපි හිතුවා. 


ඒ අනුව මුලින්ම 1-5 පොඩ්ඩන්ට බඩු ටික මිලදී ගන්න වැඩේ පටන් ගත්තා.  අපි පිටකොටුව පීපල්ස් පාක් එකේ  සුරස පබ්ලිශර් වෙතින් කොටේශන් ලබාගත්තා. දෙහිඕවිට පලාතේ මේ කියන කනිෂ්ඨ විද්‍යාලයේ ඉන්න ප්‍රාථමික පන්තිවල දරුවන් 67 දෙනාට අවශය බඩු වලට වියදම හැට එක්දාස් නමසිය දහතුනක් විදිහට කොටේශන් ඇවිත් තියෙනවා. 


දැනට අපි 1-5 දරුවන්ට දෙන දේවල් 


පාසැලේ ලැයිස්තුවට අදාල සියලු පොත් 

පැන්සල්

මකන 

අඩිකෝදුව

දෙපැත්ත අරින්න පුලුවන් පැන්සල් පෙට්ටිය 

කූරු 24 පාට පෙට්ටිය


ඉතින් මේ ටිකට තමයි 61913ක මුදලක් වියදම් වෙන්නේ. 


මේ ප්‍රාථමික දරුවන්ට  අවශ්‍ය බෑග් ටික ( එකතුව බෑග් 67ක් )  අරං දෙන්නත් එක සහෝදරයෙක් විශාල මුදලකින් දායක වෙනබව කිව්වා. ඒක අපිට ලොකු අස්වැසිල්ලක් වුනා. මොකද පොත් බෑගයක් කියන්නේ මේ කාලේ ටිකක් මිල අධික දෙයක්. සහ ඒ පලාතේ දුෂ්කර තත්වයක ජීවත් වෙන දෙමාපියන්ට ඒක ටිකක් ලොකු අභියෝගයක්. 


ඉතින් මීට අමතරව පාසැලේ ලොකු පන්තිවල ඒ කිව්වේ 9-10-11 පන්තිවලට අවශ්‍ය විද්‍යාගාර බඩු සහ අදාල සිරුරේ පද්ධති ආදියේ වර්ණවත් ආකර්ශනීය පෝස්ටර් දෙන්න සොයුරෙක් ඉදිරිපත් වුනා. ඔහු ඒවා මිලදී ගෙන නුදුරු දිනයකදීම පාසැලට ඒවා කෙලින්ම ලැබෙන්නට සලස්වන බව කිව්වා. 


මේ දවස්වල මේ වාගේ දුරබැහැර පාසල් වල පවා දරුවන්ට අන්තර්ජාල පහසුකම හුරු නිසා ඔන්ලයින් කියන්නේ මැජික් නෙමෙයි. ඉතින් තමුන්ගේ පාසැල දුප්පත් එකක් බව සදහන් කරලා ඒකේ තමුන්ට ආධාර එකතු කරන බව ආරංචි වීම එච්චරම හොද ආරංචියක් වෙන එකක් නැහැ. ඒ නිසා අපි පාසැලේ නම සදහන් නොකර වැඩේ කරන්නට තීරණය කලා. 


මේ බඩු බෙදනකොට අපි ඒකට කිසිම උථ්සව අවස්තාවක් තියන්නේ නැතුව පාසැල් පැවැත්වෙන දිනක ගිහින් එයාල ඉගනගන්න පන්තිවලටම ගිහින් එයාලට අදාල බඩු ලබාදෙන්න තමයි හිතාගෙන ඉන්නේ. 


මේ කාලේ අපි හැමෝටම ටිකක් නෙමෙයි ගොඩක් අමාරු කාලයක්. ඒ එක්ක අපි වැඩියම අපේ යාලුවන්ටවත් කරදර කරන්න ගියේ නැහැ. ඒත් මේ ලැබුන දායකත්වය ගැන ඇත්තටම අපි සතුටට පත් වෙනවා. අපිට දැනටම ඉතිරි මුදලක් තියෙනවා. ඒ වගේම අපිට තවත් ආධාර උපකාර ලැබෙන්නත් තියෙනවා. ඉතින් ඒ මුදල් ලැබුනහම අපිට 6-7-8 පන්ති වල සිසුන්ටත් සැලකිය යුතු දෙයක් කරන්න පුලුවන් වෙයි. 


අපි පොත් පත් මිලදී ගන්නට අදහස් කලේ පිටකොටුව පීපල්ස් පාක් එකේ තියෙන අඩුම මිල ගනන් යටතේ. ඒ වගේම බෑග්ස් මිලදී ගන්නට අදහස් කලේ ශෆා බෑග්ස් කියන IDH කොටිකාවත්ත පාරේ බෑග් දහස් ගනන් තොග නිපදවන බෑග්ස් නිෂ්පාදනාගාරයකින්. ඉතින් අපිට මුදල් දුන්න අයට වඩාත් සාධාරනයක් වෙන්න ඔවුන්ගේ මුදලින් උපරිමය කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. 


මේ මාසේ 25 වෙද්දි ආධාර වැඩ නවත්වලා මේ මාසේ අන්තිමට හෝ ලබන මාසයේ මුල වගේ දරුවන්ගේ අතට බඩුටික දෙන්න තමයි අපි සැලසුම් කරගෙන ඉන්නේ. ඇතැම් අයට මාසේ අන්තිම  වැටුප් එනකල් ඉන්න කියලා දැඩි ඉල්ලීමක් කලා. ඒ වගේම දෙසැම්බර් අවසානයේ සතියක ලැබෙන්නට නියමිත පාසල් නිවාඩුකුත් යෙනවා. ඒ නිසා තමයි මේ  කාල සීමා අපිට තෝරාගන්නට වුනේ. 


අපි පුද්ගලිකව හොදටම දන්න උධවියට වුනත් කෙලින්ම කතා කරලා මුදල් ඉල්ලන්න ගියේ නම් නැහැ. මොකද මෙ  කාලේ තියෙන විය හියදම් ආදිය වැඩියි. ඇත්තටම අපි දන්න කියන උදවියට වඩා නොදන්නා උදවිය ගොඩ දෙනෙක් මේ සත්කාරය දායක වුනා. 


ඉතින් අපේ වැඩේට දායක වෙන්න කැමති උදවිය ඉන්නවා නම් තවමත් අවස්තාවක් තියෙනවා. 


මගේ ට්විටර් හැඩල් එක. 

Amila Chathuranga (@indika27) / Twitter


ෆේස්බුක් එක. 

(3) Facebook


දුරකතන අංකය : +94719853239 



මේ පිංතුරයේ ඉන්නේ නම් ඒ පාසැලේ දරුවෝ නෙමෙයි ලෝ පතල යුනසෙෆ් අඩවියේ ලංකාවේ දරුවන් ගැන තිබුන බොහොම පොදුවේ සැරිසරන පිංතුර කිහිපයක් තමයි අපි මේ දැන්වීම් වලට ගත්තේ.

Wednesday, December 1, 2021

කිරිගල්පොත්ත ගමන Kirigalpotta Hike

කිරිගල්පොත්ත කන්ද කියනනේ ලංකාවේ දෙවනියට උසම කන්ද. මේකෙ ඉතිහාසයක් නම් මම දන්නෙත් නැහැ. ඒත් මේ කන්ද ඉස්සර සුද්දා කාලේ ඉදන් ජනප්‍රිය වෙච්ච කන්දක්. මේ කන්දට යන පාර අපි කොළඹ ඉදලා මැප් කලාම පෙන්වන්නේ කළුපහන, බඹරකන්ද නන්පේරියල් දිහයින් තියෙන පාරක්. සමහර විට ඒ පැත්තෙන් තාමත් පාරක් ඇති. ඒත් හෝටන ්තැන්න හරහා යාම තමයි ලේසි.


හෝටන් තැන්න වුනාට මේ පැත්ත වනෝද්‍යානයක් වෙන්න කලියෙන් අස්සයෝ ගියා කියලා සලකන්න පුලුවන් පාරවල් තියෙනවා. තාමත් තැනින ්තැන වගාවලට හෝ අස්සයෝ යන්න යොදාගත්ත ඒ පැරනි මංමාවත් තැනින් තැන හමු වෙනවා. 


උදේම ගමන

අපි ඉතින් කලින ්දවසේ රෑ 8 ඉදලා ගමන. 8ට කිව්වට ඉතින් අතන මෙතන ගිහින් යාලුවෝ හොයාගෙන කෑම බීම ජාති පටවගෙන ආදිය කරලා ඉවර වෙද්දි කොළඹින් එලියට දාද්දිම රෑ 11 විතර වෙලා. අපි මගදි කෑවා බිව්වා. දැන් නම් ඒ තැන් මතක නැහැ. රුචාගේ බඩු වගයක් දනේන අපි ඇහැලියගොඩක් ගියා. ඇහැලියගොඩ ගිහින් ඇහැලියගොඩින් කරවනැල්ලට ඇවිත් හැටන් පාරේ නුවරඑලියට යන්න පිටත් වුනා. හැටන් පාර පට්ට වංගු ගොඩක් තියෙන්නේ. 


අඹේවෙලට පාන්දරම 

පාන්දර 7 වගේ වෙද්දි අපිට අඹේ වෙලට එන්න පුලුවන් වුනා. අඹේවෙල හරියෙදි යාලුවන්ට කක්ක බර ආවා. මොකද උදේ පාන්දර බොග දාන්න හුරු වුන ඩෑල් හදේ හිටියත් පාන්දරට බොග චාජ් වෙනවා. එත්් දාන්න තැනක් තිබුන් නැහැ. අපි කෙලින්ම හෝටන් තැන්නට ගියා.හෝටන් තැන්නට ගිය මිතුරන් කක්ක දාලා අයිස් වගේ වතුරින් පුක හෝදගත්තා.  කිරිගල්පොත්ත යන්න තියෙන්නේ හෝටන් තැන්නෙන්. හෝටන් තැන්න පිවිසුමේම වෙනත් දිහාවකට ගියාම කිරිගල්පොත්තට යන පාර තියෙනවා. අපේ ඉසුරු දේමින්ද පාර දැනං උන්නා. ඒත් මිනිහා අවසන් වරට කිරිගල්පොත්ත ගිහිනුත් වසර ගනනාවක් වුනා. 


අපි ගයිඩ් කෙනෙක් ගත්තේ නැහැ. ඒත් අලුතින්ම යනව නම් ගයිඩෙක් අරං යන එක තමයි හොද. මොකද අපි වීරසේකරලා වගේ යනකොට ගියාට එනකොට පාර ටිකක් ඩාං ඩූං වුනා. ඒ අපි යන්නේ හරි පාරෙමද? අපි අතින් වරදක් වුනාද කියලා චකිතයකින් තමයි ආවේ. 


බාධා 


යනකොට ඉතින් මේ දවස්වල නිසාද මන්දා වතුර ගොඩ. ලස්සනට තණ යායක් වගේ පෙනුනට වගුරු ස්වභාවය වැඩියි වැස්ස නිසා. ඒ සමහර තැන්වල මඩ ගෑවෙන්නේ නැතුව කකුල් තියන්න හැටියක් නැහැ. ඉතින් සමහර තැන්වල කකුල් මඩේ එරාගෙන අපි මඩේ බැහැලා එතෙර වෙලා ගියා. තණ බිම ටිකේ දුර ගියාම කැලේ හම්බ වෙනවා. ඒ වගේම ලස්සන දොලපාරවල් කීපයකිනුත් එතෙර වෙන්නට තියෙනවා. 


වැස්ස 


අපි වැස්සට පෙන්ගුවින් එකෙන් වැහිකබා අරගන ගියේ. රුචා ටිකක් කෙට්ටු නිසා ඌට අපේ සාමාන්‍ය වැහිකබා වලින් එච්චරම පිහිටක් ආවේ නැහැ. තදට වැස්ස නම් වැහිකබාය තිබුනා කයිලා නැහැ වතුර එනවා.මඩ සහ වැස්ස අවධානම නිසා ගමන යනවා නම් අලුත්ම ඇුදුම් අරගෙන යන එක තේරුමක නැහැ. සමහර අය හයික් කිව්වම කිට් එකක්ම අලුතින් බස්සලා ගමන යනවා. ඒත් මේ ගමනේ නම් පලවෙනි කිලෝමීඨරයේදීම ඇදුමට මඩ සහ කටුවලින් බබා හම්බ වෙනවා. 


දිග කලිසම් වැදගත්කම 


මේ හොටන් තැන්න තැන්න වගේ පෙනුනට තණකොල පදුරු සමහර තැන්වල අපිටත් වඩා උසයි. පන් වගේ උස ගස් තියෙන තැන්වල අත් වලත් ගෑ වෙනවා. වනයඇතුලෙ යද්දි නැමුනු කටු පදුරු අතේ වදිනවා. කහඹිලියා වගේ කසන ගස් ජාතිත් ගෑවුනාම කසනවා. ඒ නිසා ගමනට දිග කලිසම්  සහ අත්දිග සර්ට් තියෙන්නට ඕනි. මම ඒක දැනගත්තේ ගමන යන්න ඔන්න මෙන්න තියලා. යූ ටියුබ් එකේ තිබුනා ගමන ගැන විස්තර එතනින් මම මීටර් කරත්තා මේ ගමනට නම් අත් දිග ශර්ට් සහ කලිසම් තිබුනොත් හොදය කියලා. 


කීයට විතරද නැග්ගේ 

අපි නැගීම පටන ්ගත්තේ උදේ 7.30ට විතර. අපි නැගලා හමාර වෙද්දි හවස දෙක විතර වුනා. රුචා නම් සිය සද්දන්ත සිරුර ගල්තලාවක සතපලා කිරිගල්පොත්ත පේනතෙක් මානයේ සැතපී විවේක ගත්තා. අපි 4 දෙනා මුදුනටම නැග්ගා. පාර වරදින්න ලොකු ඉඩක් නැහැ. ඒත් අපි යනකොට පේන වීව් එක නෙමෙයි එනකොට පේන්නේ. ඒ වගේම ඇතැම් වෙලාවට දැඩි මීදුම එනවා. ඒ වගේ හේතු නිසා පාරවල් හොයාගන්න එච්චරම දන්නේ නැතිනම් ගයිඩෙක් ගන්න එක කෝකටත් හොදයි.. 


මොනාද තියෙන ආතල් 


කන්ද මුදුනටම නැග්ගට එතන 360 හෝ 180 වීව් එකක් නැහැ. එතැන සලකුනු කිහිපයක් විතරයි තියෙනනේ. ඒත් අවසාන පැය බාගයේ කන්ද නගිනකොට කදිම දර්ශනයක් සෙට් වෙන කදු දාරයක් දිගේ නගින්න තියෙනවා. එතැන කදිමයි. ඒ වගේම හැමදාම ඇවිදින හෝටන් තැන්න තණ බිමට වඩා වෙනස් ආතල් එකක් මේ ගමනේදි අපිට ලැබෙනවා. ඊට වඩා වෙනස් ආතල් සහිත සුන්දර කොලපාට භූමි දර්ශන අපිට කිරිගල්පොත්ත නැගීමේදි දකින්නට ලැබෙනවා. 


කෑම බීම 


කෑම බීම පාර්සල් ආදිය ඔක්කොම ගලවලා කෑම බීම බිස්කට් වල දවට න ඔක්කොම ලිහලා හෝටන් තැන්න බංගලාව ගාවදි අපිට කඩදාසි බෑග් වලට දාගන්න වුනා. ඒ කඩදාසි බෑග් වල දාපු කෑම බීම සහ වතුර ආදී අත්‍යාවශ්‍ය දේවල් ටික මමත් දේමින්දත් බෑග් වල දාගත්තා. අපි පාන් රාත්තල් තුනක් ගත්තට සුපුරුදු පරිදි ඒක වැඩි වුනා. රටඉදි නම් පිටකොටුවෙන් ඉස්තරම්ම රට ඉදි ගත්ත නිසා ලොකු නාස්තියක් වුනේ නැහැ. තව ඉතින් බයිට් වර්ග කජු වගේ දේවලුත් අපි අරං ගිහින් කෑව. බිස්කටුත් තිබුනා. 


ඒම 

අපිට එන්න වැඩි වෙලාවක් ගියේ නැහැ නගින්න පැය 6-7ක් ගියත් බහින්න ගියපෙැය 3-4ක් විතරයි. ඒ කාලය අඩ ුවුනත් අපිට ටිකක් විතර වැඩි වෙලාවක ්ගියා පාර සොය සොයා ටිකක් කරක් ගැහුව නිසා. උඩදිම බහින තැන අපිට පොඩ්ඩක් මිස් වුනා කටුසු කොන්ද වගේ තියෙන හරිය පහුවුනා එක්කම. 


හෝටන් තැන්න සිට නුවර එළියට 


හෝටන් තැන්න සිට නුවර එලියට එන්න ඉතින් අපේ කැබ් එක තමයි තිබුනේ. ඒක සැප වාහනේ සෙවන් සීටර් වගේදිග එකක්. වාහනේ කොපඹණ සුවපහසු ආදිය තිබුනත් හෝටන් තැන්නෙන් පහලට බහිද්දි අපිට පාර පේන්න නැතුව ගියා. පාර අපැහැදිලි වුනා. කොටින්ම ඊලග මීටර් 10 පේන්නේ නැති තරමටම මීදුම දැඩි වුනා. අමාරුවෙන් අපි සෑහෙන වෙලාවක් අරං අඹේවෙලාට බැහැලා නුවරඑළියේ නවාතැනට ආවා. 


ඒ පිනි ගතිය එක්ක බහිනකොට අතරමගදි හාවෙක් පාර පැන්නා. තව ගෝනෙකුත් පාර පැන්නා කොටියෙකුත් පැන්න කියලා යාලුවෙක් කිව්වා. එත්් සුවර් නැහැ මම දැක්කේ නැහැ ඌව. ඉතින් හරියටම දුර හෝටන ්තැන්නේ සිට කිලෝමීඨර 7ක් මේ කිරිගල්පොත්ත මුදුනට. ලේසි ගමනක් නම් නෙමෙයි. අමාරු වැඩක්. මඩ ගොඩවල් කදු වැටි, කැලේ අතරින් ඇගත් එක්ක හූරගෙන ගිය ගමනක් වුනත් එකේ සුපිරි ලල් එකක් නම් තිබුන බව අමතක කරන්න හොද නැහැ.