Saturday, November 19, 2011

ඔබේ නිරුවත් ඡායාරූපයත් අන්තර්ජාලයේ පලකරවා ගන්න

මා අද දින දුම්රියේ එන අතරතුර අංකල් කෙනෙකු සහ පිරිසක් හමුවිය..ඔවුන්ගෙන් තුන් දෙනෙකු කාන්තාවන් වූ අතර ඔහු අත කැමරාවක් විය.ඒ කැමරාවේ ඕනෑතරම් පිංතූර ගත හැකි බවත් ඒ පිංතූර අඩු මුදලකට මුද්‍රණය කරගත හැකි බවත් අවට සිටි ඔහුගේ දන්නා අඳුනන අයට තෙලක් දමමින් සිටියේය..ඔහු අත වූයේ මීට වසර දෙක තුනකට පෙර ජනප්‍රිය වූ ඩිජිටල් කැමරාවකි..එය මේ කියවන බොහෝ දෙනෙකුට මැජික් නොවුනාට තවමත් කැමරාව බොහෝ දුප්පත් සහ ගම්බද ජනයාට මැජික්ය..මා මීට මාස 6කට පමණ කතරගම ගිය විට ඒ කතරගම එවිට සිටි දහස් ගණනක සෙනග අතරින් කැමරාවක් තිබුනේ මටත් තව කීප දෙනකුටත් පමණි..නමුත් එහි සිටි විදේශිකයන් බෝමයකට කැමරා නවීන ජාතිවල ඒවා තිබුණි..මට තිබුනේත් ඒ තරම් සුකුරුත්තන් එකක් නොව බොහොම ලාබ එකකි..එක්වරම කොල්ලක පැමිණ මගේ කැමරාව දැක ඔහු අත වු කැමරාවක් දක්වා එය හදාගන් පුලුවන්දකියා මගෙන් ඇසීය..මාද කැමරාවක් ඇල්ලූ ප්‍රථම චාරිකාව එය උවත් ටිකක් ඔබා කියා බැලූමුත් එහි පිංතූර වදින විට එන සුදු පැහැය නතර කරගන්නා බොත්තමක් හෝ යමක් සොයාගන්ට බැරිවිය..එවිට කතාවට එක්වූ අර කැමරාව රැගෙන ආ කොල්ලා පැවසුයේ එය ඔහුගේ රට සිටින කෙනෙක් දුන් එකක් බවය.කැනන් තරමක් පරණ එකකි එය...එහෙත් අද කාලේ චීන ජංගම දුරකථන ආගමනයත් සමග කැමරා වලින් ගන්නා පිංතූරු ගණන නම් ඉහල  ගොස් ඇත.

දැන් යලිත් අර මැදිවියේ පිරිමියා වෙත යොමු විය.ඔහු සමග ගිය නඩේ ගොලු තරුණ ගැහැනු ලමයෙක් විය ඇය වාඩි වී සිටියේ අර අංකල්ට තනිකර විරුද්ධ පැත්තේය..අංකල් ඇයගේ පිංතූරයක් ගත්තේය..ගොලු කෙල්ලක වුවත් මනරම් මුහුනක් තිබූ ඇය ඒ පිංතූරය බලා අලංකාරව අහිංසකව සිනා සුනි..ඇගේ මව යැයි සිතිය හැකි කෙනෙකුගෙන් ඇය කොටුව දුරදැයි කොටුවක් අඳිමින් අසයි..ඇගේ මව ඇය තේරුම් නොගනී...නැත්නම් තේරුම් ගන්නට උත්සාහ නොකරයි.

මොකද පහුගිය දවස්වල පේන්න හිටියෙ නැත්තෙ..ඒ අනික් අය අංකල්ගෙන් අසන ප්‍රශ්ණයකි..මේකනේ අපේ ගෙදර තාප්පයක් බැන්දනේ..
අර මොකටද තාප්ප ඇයි එකක් තිෙයන්නෙ??
නැහැ මේකනේ අර අපේ අල්ලපු ගෙදර  තියෙන්නෙ සාගරයක් වගේ...ආන්න ඒ ගෙදර මිනිහ බැඳල ඉන්නෙ ජර්මන් ගැනියෙක් ...ඉතින් ඔය පවුල පහුගිය දවසෙ ආව...ඔය පවුලෙ ඉන්නව දැන් ලමයි...ගෑනු ලමයිම දෙන්නෙක් එක්ෙකනෙක් අවුරුදු 13යි අනික් කෙනා 16ක් විතර..තව ඉතින් නෑයො කියල වෙන්න ඇති සුද්දියොත් එනව යනව..අපේ අය වගේ නෙමෙයි නෙව..කිසි ආචාරයක් නෑ...බාගෙට ඇඳන් තමයි හැමතිස්සෙම..ඔය ගෙදර තියෙනව එලියෙ ෂවර් එකක්..අර ගෑනු ලමයි මහ දවල් රෑ කියල වගක් නෑ ඕකෙන් නානව..පොඩි ලමයි උණාට ඇඟවල් හෙම හරි ලස්සනට හැදිල නේ..ඉතින් ඔය අපේ පුතාල මුනුබුරාල හෙම ඉන්නවනේ..උණ් ඉතින් ඔව්ව දකින එක හොඳ මදි නේ...අපිට අනික අනික් අයගෙ නිදහසට බාධාකරන්නත් බෑනෙ..මං තීරණයකලා ගැඩොල් පේලි 10ක් වැඩිකරල තාප්පෙ උස්සල දාන්න පේන්නෙ නැතිවෙන්න...අපිට ඉතින් අනික් අයෙග හැදියාව හදන්න බෑනෙ අපේ ගෞරවය රැකගන්නත් එපැයි...
මේ කතාව මුල සිට අගටත් අග සිට මුලටත් කිහිප වතාවක් මොහු කීවේය...ඉන්පසු..
ඇයි අංකල් ඉතින් ඔය කැමරාවක් තියන් පිංතූරයක් වත් ගත්තෙ නැතෙයි??
කියා එකියෙක ඇසුවාය..
හුහ් හුහ් හුහ් ගගා සිනාසී...
නැතුව නැතුව මං ගත්ත පිංතූර..අරන් අර අපෙ කන්තොරුවෙ ඉන්න කොල්ල ඉන්නෙ අමරසිංහ.... ඌට ගිහින් දුන්න...ඌ අහපි මේව කොහෙන්ද ෆෙෂ් බඩු ටිකක් නේ කියල..ූඌ ඒවට වහ වැටිල...මං කිව්ව අපි අර නිවාඩුව්ක් ගතකරන්න හික්කඩුවෙ ගිය වෙලාවක අල්ලපු හෝටලේ සුද්දියො නාන පිංතූර වගයක් කියල..
කියන්න ඇහැක අපේ ගෙදර එහැ පැත්තෙයි කියල ...මූ ඇවිත් පදිංචි වෙයි ඕව බලන්න..පස්සෙ මං මකල දැම්ම..අනික ොඩි ලමයි දෙන්නෙක් නේ..පොඩි උනාට ඉතින් හොඳට..තියෙනව...
පිරිසම මහ සද්දෙන් සිනාසෙයි....
මං ඉතින් මගේ යුතුකම කලා...දැං පේන්නෙ නෑ උං හෙලුවෙන් පියෑඹුවොත් අැර අපේ ගෙදරට....
මේ කියවන ඔබ හෝ ඔබේ දන්නා කියන නිවසක වැඩුනු ගැහැනු ලමුන් හෝ වැඩුනු ගැහුන අය ඇඳුම් අඩුවේන් වත්තේ පිටියේ නිවසේ එලියේ වැඩ කරනවා සෙල්ලන් කරනවා විය හැක..කෙතරම් ලොකු උවත් ඔවුන් ඔබට සුරතල් දියනියන් සහ වගකීම් සහිත ගැහැණු විය හැක...නමුත් අනෙක් නොදන්නා ලෝකයට ඔවුන්ගේ ඔය අඩනිරුවත් පිංතූරය වැදගත් වන්නේ ගොන් බඩුවකගේ තමන් ගන්නා ලද විශිෂ්ඨ ජායාරූපයක් ලෙසයි...

බොහෝ විට නිවෙස්වලින් පිට ඇඳුම් හය හතක් ලාගෙන සිටින වර්ථමාන කාන්තාවන් නිවෙසට පැමිණි විට සැහැල්ලු වීමට සැහැල්ලු ඇඳුමක් ඇඳ සිටියාය කියා නාස්තිවෙන සදාචාරයක් සංස්කෘතියක් නැත..නමුත් පිට අයකු නිවසට වද්දා ගැන්මට පෙර සහ පිට අයට පේන තැනක සෙල්ලම් කරන වැඩකරන විට සැලකිලිමත් වීම තම ශරීර සෞඛ්‍යයටත් පවුලේ අනෙක් අයගේ සෞඛ්‍යයටත් මනාය..කෙතරම් දන්නා කියන කෙනෙක් උවත් නිවෙසට පැමිනෙනවිට ඔහු සමග අයතා ගනුදෙනුවක් හෝ එවන් අදහසක් වත් නැතිනම් ගැලපෙන ඇඳුමකින් සැරසී සිටීම මනාය..මන්ද ඔහුගේ ඇසට අසුවන කාන්තාවගේ අඩ නිරුවත හෝ විනිවිද පේන ඇඳුම ඔහු ගේ සිතේ ඒ කාන්තාව කෙරෙහි ඇති ගරුකටයුුතු බව සහ විශ්වාසය බිඳ වැටීමට හේතු වන බැවිනි..

මා කලක් විවාහක මිතුරකුගේ නිවසෙක පාඩම් වැඩ කීපයක් කරගැන්ම සඳහා සතියකට වරක් දෙකක් සහභාගී වුනෙමි...එවිට දිනක් ඔහු අලු කැමරාවක් ගෙන ඇවිත් තිබුනි.එවිට රාත්‍රී සැහැල්ලු ඇඳුමකින් සිටි ඔහුගේ බිරිඳගේ පිංතූර කීපයක් ඔහු විසින් ගන්නා ලදී..පසුකලෙක ඔහුගේ පරිඝනකය සොයාබැලු මට ඒ පිංතූර යලිත් වතාවක් දැකගන්නට හැකිවිය...තරමක් මහත ශරීර ඇති අැෙග් බිරිඳගේ් මනා රූපයෙන් ආවරණය විය යුතු විසල් කොටස් ඇගේ විනිවිද පෙනෙන රාත්‍රී ඇඳුම විනිවිද ගොස් සටහන් වී තිබුනි.මගේ මිතුරාගේ බිරිඳ මගේද හොඳ යහලුවෙකු වූනිසා මට එහි එතරම් ම ලොකු පුදුමයක් නොවූයේ එවන් ඇඳුම්වලින්ම ඇය නිතර දෙවේලේ මා දැක තිබු නිසාය..

එවෙලේ මා විසින් එය කොපි කරගත හැකිව තිබුනත් මා විසින් ඒ අවස්ථාවේදිම ඔහුට දන් ඒ පිංතූර ටික මකා දැමුවෙමි...මේවන් පරිගණක ජංගම දුරකතන සහ අයි පැඩි වැනි ටැබ්ලට් වර්ගයේ අයිතම දෝෂ සහිත වූවිට ඒවා සැදීමට දීමේදීත්..නැත්න්ම සුලු වේලාවක් සඳහා වෙනත් අයෙකු පාවිච්චියට ගන්නා විටදීත් මෙවන් පිංතූර සහ වීඩියෝ වල ඇති දේ සුලු ඉඩක් හරහා ජනප්‍රිය නවතම නිරුවත් ඡායාරුපයක් ලෙස හෝ වීඩියෝවක් මුලු අන්තර්ජාලයටම එකතු විය හැක...මෙවන් විටක අන්තර්ජාලයට ඔබේ නිරුවත එක් මිනිත්තුවක් විවෘත වී තිබුනොත් එය යලිත් මකා දැමීම යනු ඉතාම අපාසු කාර්යයකි...කෙතරම් හිතවත් වුවත් තමාගේ පුද්ගලික දේවල් පුද්ගලික ලෙස තිබීමට ඇවැසිනම් ඒවාෙය් පිංතූර ගැන්මට ඉඩ නොදීම වැදගත් වෙයි...මේ අපි ජීවත්වෙන ආසියාතික සමාජයේ මෙන්ම යුෙරා්පිය රටවල පවා නිරුවත් ඡායාරූප වීඩියෝ වල සිටින ගැහැනුන් සියල්ල බලන අය සිතන්නේ මුදලට ඇඟ දන්දෙන ගැහැනුන්ගේ සෙල්ලම් විය හැකි බවයි...වැරදිලාවත් ඔබ ගැහැනියක නම් ඔබගේ රූපයක් මෙසේ නිරුවත් ලෙස අන්තර්ජාලයේ තිබී යම් දිනක ඔබ යම් සම්මුඛ පරීක්ෂණයකට යන විට එහි සිටින කෙනෙක් මේ පිංතූරය දැක තිබුනොත් අත්වෙන හෝ අත්විය හැකි ගරුත්වය ගැන මා අටුවා ටීකා ටිෆ්ෆනි කීමට ඇවැසි නැතැයි සිතමි..ගැහැනුන් නිරුවත් ඡායාරූප වීඩියො නැරඹීමට එතරම්ම නැඹුරුවක් හඹායෑමක් නැති උවත් දැනට මා දැක ඇති බොහෝ සිල් කරුව්න ලෙස අසපු වල පදිංචි වී සිටින අති භක්තිමත් පිංවත් උපාසක මහත්වරු පවා සිල් පවාරණය කර රාත්‍රී නින්දට යෑමට පෙර මෙවන් දේ ජංගම දුරකථනයේන නරඹා සැදැහැ සිතින් සැතපෙනු මා දැන්  මේ මොනිටරය දෙස බලා සිටින ඇස් ගෙඩි දෙකේන්ම දැක තිබේ....

මා දිනක් අපේ බෝඩිමේ සිට දුම්රිය නැවතුමට එන අතර අපූරු සිද්ධියක් දිටිමි...ගැහැනියෙක් ගෙයි මූලික දොරටුව ඇති තැන සිටගෙන තුවායකින් සිය සියලු ලැජ්ජාවන් වසාගෙන එක් අතකින් පිඟානද අනික් අතින් බත්ද ගෙන සිටගෙනම බත් කයි...අපි නිකමට සිතමු පාරට හායි ගා විවෘතව තිබූ ගේට්ටු තාප්ප රහිත එම නිවසේ පොඩි එකෙක් සිට වැරදිලාවත් අර තුවායෙන් ඇද්දානම් හො ්වැරදීමකින් තුවාය බුරැල් වී වැටුනානම්.?ඇයගේ එක අතක බත් මාලුපිණිය..අනික් අතේ පිඟානය...මෙව්න් ඇඳුමක් ඇඳගෙනත් සමහරු විවෘත ස්ථානවල රෙදි වැනීමවැනි කටයුතු වල යෙදෙනු මා දැක ඇත..තුවායේ බරට එය විශාල වස්තරයක් ලෙස ගෑනු අයට සිතෙනවා වෙන්නට පුලුවන..නමුත් බිම ඇති බාල්දියෙන් රෙදි ගැන්මට නැමෙන විට..සමාර විට පිටුපසින් සිටින පිරිමි කෙනෙකුට ඇස් වසාගන්නට අමතක උනොත් සොරි ඩොට් කොම්ය..ඒ සිදුවීම ඒ වෙලාවට ඒ අයුරින්ම වෙනු අල්ලපු ගෙදර ඉන්නා වනචර කොල්ලා හො කොලු තාත්තා කෙනෙක් කැමරාවක් අල්ලාගෙන සිටියොත් අනේ අර කැමරාව ලැජ්ජාවෙන් ඇඹරෙම්ි්න කැත දසුන රූපගත කරගන්නවා ඇත..කැමරාව පසුපස සිටින කෙනා සිය කෙරුම්කාර කම පෙන්වීමට අර අල්ලපු ගෙදර කුනු සරීරයේ කුනු බහුල ස්ථාන ඡායාරූපයේ සටහන් වී ඇති අන්දම සිය යහලුවන්ට පෙන්වනුද ඇතිය...
උදයන්ති කුලතුංග

පසුගිය කාලයේ ලංකාවේ රජයෙන් ලංකාවේ යුවතියන් නිරුවත්ව සිටින වීඩියො ්වල සිටින කාන්තාවන්ගේ ඡායාරූප නිකුත් වී තිබුනි..ඒ බොහො ්වීඩියො කාන්තාවන් නොදැනුවත්ව රුපගත කරන ලද ඒවා වෙයි...ඒවායේ සිටි බොහෝ රූපිකාවන් එක්වරක් පමණක් සිටි අයවලුන් වෙයි..අහිංසක ඔවුන් සොයාගෙන රජය කුමක් කරන්ට තැනුවාද කියා මට පැහැදිලි නැත..නමුත් නිරුවත් රගපෑම් වලට මුහුන දුන් අය ලෙස ඔවුන්ගේ මුහුනු ජාතික පුවත්පත් වල සති දෙක තුනක් තිස්සේ පට්ට ගැසෙමින් තිබුණි...

මේ සමහර දැන් දැන් දකින්නට ලැබෙන වීඩියෝ වල කාන්තාවන් කැමැත්තෙන්ම වීඩියො ්වලට සහබාගි වෙනු දක්නට ඇත...තමුන් කුමන හෝ කාරණාවකට කුමන හෝ ආකාරයකට ලිංගික හැසිරීමට හේතු ඇතුවා වන්නට පුලුවන..නමුත් අනුකම්පාවට හෝ පොඩ්ඩක් බලාගෙන වැඩක් ගන්නට දුන් වංගෙඩිය රටවටේ තියෙන හංදියක් ගානේ ජංගම දුරකතන වල එක් නෝඩ් එකක් ගානේ අන්තර්ජාලයේ එකතුවීමට පහසු ලෙස රූප ගැන්ම සහ වීඩියෝ කිරීම කෙතෙක් මනුෂ්‍යත්වයට ගැලපේද??

අන්තර්ජාලයට එකතු වී ඇති දෙයක් විනාශ කිරීම යනු ඉතාමත් අමාරු කාරියකි..මේ කෙල්ලන් කොල්ලන් ගන්නා පිංතූර ඔවුන්ගේ ලමුන් කෙදිනක හෝ කෙලෙසක හො ්දුටුවොත්..ඔවුන් ඒ සිටින සිය පියා ගැන මව ගැන සිය යහලුවන්ට රටට කියා තිබූ දහසක් අහස් මාලිගා සිහින මාලිගා අතරමං වනු ඇත.මචං මන් දැක්ක බොලයි අම්ම(හෝ තාත්තා) වගේම කෙනෙක් ටිකක් පරණ අරින් වීඩියෝ එකක ඉන්නව..අඩේ අර උපන් ලපෙත් තිබුන බන්...
ඒ අසන කොල්ලා කෙතරම් අපාසුවට පත්ෙවනු ඇත්ද??
කාන්තාවනි..ඔබ දෙසට මුගුරු දඬු ගල් උරුක් කරගෙන සිටින පිරිස වැඩිය..කොතරම් හිතවත් වුවත් ඔබේ වටිනා කුනු කසල රැකෝඩ් කරගැන්මට ඇති ඉඩකඩ නවත්වා ගන්න..නැතහොත් දිනෙක ඔබ නිසා ගබඩා කරගත් කුණු ඔබට එලවා එලවා පහර දෙනු ඇත...

59 comments:

  1. කිව්වත් වගේ ලංකාවේ වැල කියලා තියෙන්නෙ එක්කෝ හොරෙන් වීඩියෝ කරපු ඒවා, එහෙමත් නැත්තම් කෙල්ලගේ සහ කොල්ලාගේ කැමැත්තෙන් වීඩියෝ කරලා පස්සෙ යාලුවෙක්ගේ මාර්ගයෙන් අන්තර්ජාලයට එකතු වෙන ඒවා. නැත්නම් කෙල්ලව රවට්ටලා කරපු වීඩියෝ කරලා මුදල් උපයන්න අන්තර්ජාලයට එකතු කරන ඒවා.

    ඒවා දැක්කාම නම් ඇති වෙන්නෙ ශෘංගාර රසයක් නෙවෙයි පුදුම දුකක් සහ පිළිකුල් රසයක්.

    ReplyDelete
    Replies
    1. අැත්ත තමයි මචංලා -අාදරය කියන්නෙ දුවෙ පංති කට් කරලා අය්යත් ඒක්ක room ඒකකට රිංගන ඒකනම් නෙමෙ

      Delete
    2. කමෙන්ට් ඉඩෝරයෙන් පෙලෙන අමිලට වාසි ගෙන දුන් ලිපියක්. අද දෙවියන් මගෙ මූන බැලූවා...හා හා. සැමදා නියං එකදා වැහි වලාවේ

      Delete
  2. කතාව හරියටම හරි මචන්. දවසක් අපේ නැන්දා කෙනෙක් අපේ ගෙදර අවා එයාලගේ දුවලදෙන්නත් එක්ක ඔන්න ඔය ෆොටෝ එකේ වගේ තමයි දුවල දෙන්න අන්දලා හිටියේ. මම බැරිම තැන ගෙදරින් ගියා. අපේ ඉතින් ඉටිපන්දම් හදුන්කුරුය

    ReplyDelete
    Replies
    1. Aka nam aththa machooo... mole koloppan wenawane

      Delete
    2. mokada oi giye????? innane thibbe.

      Delete
  3. ආණ්ඩුවෙන් සයිට් තහනම් කරපු එකනම් හරි.

    මේකාලයේ මේ ආණ්ඩුවේ තියන එකම එකම හොඳ වැඩේ.

    ReplyDelete
    Replies
    1. eth ban, ehema kara kiyenne me rate minissunge asahane thavath vadivena eka vitharai.. thava thava niraparade ganu lamai rape venava. thibba site ehemma thiyanna thibune thahanam nokara.

      Delete
  4. ඇත්තම කිව්වොත් ඒ වගේ වීඩියෝ ඉක්මනට ජනප්‍රිය වෙන්නෙ ශෘංගාර රසය නිසාම නෙවෙයි. ඒව ලාංකික හින්දා. ඒ නිසා කිසිම පැහැදිලිකමක් නැතත්, ශෘංගාර රසයක් නැතත් ඒව ෆෝන් එකේ තියාගෙන යන හැම තැනම පතුරුවන්න ඕන තරම් කට්ටිය ඉන්නවා...

    ReplyDelete
  5. ඉතාමත් හොඳ ලිපියක්. අත්දැකීමුත් එක්කම ලියල තියෙන්නෙ ... අපි නොද්න්න චෙස්

    ReplyDelete
  6. ඉතාම හොඳ ලිපියක්. ගොඩක් අය හිතන්නෙ නැතුව පොඩි පොඩි මිස්ටේක් කරගෙන ජීවිත කාලෙම දුක් විඳිනවා.

    ReplyDelete
  7. කොහොම උනත් ආංඩුවෙන් මේ වගේ දේවල් තහනම් කලා කියල ඒව නවත්තන එක කරන්න අමාරුයි...දැන් ඔය ජංගම දුරකථන වල වල මතක පත් (මෙමරි කාඩ්) වල තිබෙන අසැබි දේවල් තහනම් කරන එක හරි අමාරුයි...ගොඩක්ම අන්තර්ජාලයට වඩා මේව පැතිරෙන්නෙ ජංගම දුරකථන හරහා...මොන විදියට අන්තර්ජාලයේ මේව ලංකාවට බ්ලොක් කරත් ගන්න පුලුවන් ක්‍රම සහ විදි තියෙනව...
    බ්ලොක් කිරීම හරහා වෙන්නෙ අපිට අන්තර්ජාලය ලැබෙන වේගය අඩුවීම පමණයි...කොහොම උනත් අපෙ රටේ යන අන්තර්ජාල තොරතුරු වලින් වැඩිකොටසක් තාමත් පෝනොග්‍රැෆි වලට යනව.....
    ආන්ඩුව මීට වඩා ඉස්සරහට ගිහින් ෆැමිලි ෆිල්ටර්ස් වගේ ළමුන්ට අහිතකර දේවල් පෙරා හරින දේවල් සෑම දුරකථන සේවා සැපයුම් කරුවෙක්ටම අනිවාර්ය කරල ඒවයෙ මිල අඩු කරන්න කටයුතු කලානම් වටිනව...
    ඒ වාෙග ෆිල්ටර් වල දත්ත නිතරම යාවත්කාලීන වන නිසා බොහෝදුරට ඒ හරහා දරුවන් ආරක්ෂා කරගන්න පුලුවන් වෙයි...

    ReplyDelete
  8. hadiya nathe thamange paduwe nana sudangeda , eka diha horen balala photo ganna ape ungeda?

    ReplyDelete
    Replies
    1. Sahathika aththa mcho... Ekath aran thiyenne ara naki uncle karaya..

      Delete
  9. හොඳ ලිපියක් මල්ලී.සමහර කොටස් කියවද්දි මේ මම ලියපු එකක් ද කියලාත් මට හිතුනා..... අර අංකල්ගේ‍ ෆොටෝ ගැහිල්ල, ඒ නෑම ගැන නෙමෙයි. ඊට වඩා එහා ගිය වැදගත් පණිවුඩයක් මේ ලිපියේ තියෙනවා.

    ReplyDelete
  10. liyum karuta ammo tiyana amaruwa kello gena... kello pennanne ahinsaka kamata,babaa ukkun kamata, kollo balanne wal kamata... ane nikan pala do yanda. hema geniyekma gonek kiyala ahala nedda..? onama ekiyakage ithihasaya hoyala beluwoth jultara ona taram tiyanawa. hebei serama hangan inne.

    ReplyDelete
    Replies
    1. @ AnonymousDec 5, 2011 06:38 AM
      //hema geniyekma gonek //
      තොගේ අම්ම ගොනෙක් වෙච්ච පලියට හැම ගෑනිටම ගොනා කියන්න එපා බූරුවා

      Delete
    2. Moblileman උඹ කියපු කතාවම මමත් අරූට කියනවා.
      උගේ අම්ම ගොනෙක් වෙච්ච පලියට හැම ගෑනියෙක්ම ගොනෙක් වෙන්නෙ නෑනෙ.

      Delete
    3. චතුරංග කියන වේසිගෙ පුතාට වෙන මාතෘකා නැද්ද හුකන්නෝ ල්‍ියන්න.පුකේ ගහපුවයි අතේ ගහපුවයි.අම්මට මුගේ ගොනෙක් පුකට දීලා මූව හදලා තියෙන්නේ .ගොං කැරි වලින් හැදිච්ච හුකන්නෝ වටින දෙයක් ලියපන්.මූ ගොඩේ හුකන්නෙක් නූගත් පකයෙක්.රැකව ඉපදිච්ච ගෝත කැරියෙක්.හුත්තෝ තාත්තා ගොනෙක් කියලා පෙන්නන්න ගොං පාට් දාන්න එපා

      Delete
  11. ලංකාවේ කථා නොවන මාතෘකාවක් ගැන කථා කරල තියෙනවා. ඇත්තටම කියනවානම් ලංකාවේ ළමයින්ට දැන් තියෙන ජංගම දුරකථන වලත් පහසුකම් වැඩියි. ජපානය වගේ දියුණු රටවල ළමයින්ට විශේෂයෙන් හදපු ජංගම දුරකථන තියෙනවා. අනික ලංකාවේ පාසල් වල නියමිත අධ්‍යාපනයක් මේ ගැන ළමයිට ලබා නොදෙන නිසා ළමයින්ගේ කුතුහලය වැඩි වෙනවා. එතකොට තමා මේ වගේ ක්‍රම වලින් දැනගන්න හොයන්නේ

    ReplyDelete
  12. වටින ලිපියක්...බස් එකක යද්දි පවා පරිස්සම් වෙන්න වෙන කාලයක්..මේඩ් ඉන් ශ්‍රී ලංකා උණ තියෙන අපතයන් නිසා කෙළෙසෙනෙ අපේ රටේ අනාගතය...කෙල්ලෙක් අම්මෙක් කියන්නෙ දෙන්නෙක් වගේ වචනයෙන් දැනුනට අපේ සංස්කෘතියෙන් එක්කෙනෙක්...වටිනා සටහනක්...

    ReplyDelete
  13. වටිනාකියන ලිපියක්. මට කලින් මිස්වෙලා.

    ReplyDelete
  14. ලියන්න අමතක වූ දෙයක්. ස්පයි කැමරා.

    මේහ්. ඒක නෙවෙයි.
    “බාල්දියෙන් රෙදි ගැන්මට නැමෙන විට...”
    මගේ යාලුවෙක් ඔහොම සීන් එකක් දැකල මට පෙන්නුවෙ “අන්න බලපං XXXයි XXයි දෙකම එක පාර බලන්න පුලුවන් කියල.

    ReplyDelete
  15. හිතන්නට ඕන කරුණු ටිකක් ..

    ReplyDelete
  16. ඉතා වටිනා ලිපියක්..

    ReplyDelete
  17. තහනම් කල පසු...ඒවායේ අගය තවත් වැඩි වන බවත්...දැන ගත යුතුය..:P

    ReplyDelete
  18. ඇත්තටම වටිනා ලිපියක්

    ReplyDelete
  19. ඔවු ගොඩාක් වටිනා ලිපියක්

    ReplyDelete
  20. අපේ ගෑනු ළමයි කියලා කියා ගන්න අය කරන මේ වැරදි දැක්කම ඇත්තම ගෑනු ළමියිට දුක හිතෙනවා. ඒ ළමයි ඒ වගේ දේවල් පිළිකුලෙන් බැහැර කරනවා. දෙමාපියන් දැන ගන්න ඕන ළමයි හදන්න.පුංචි කාලේ හුරතලේට අන්දවන කොට ම කොට මිනි ගවුම් පොඩි ලොකු උනාම අඳින්න නරකයි කියලා තේරැම් ගන්න බැරි අතදරැවෝ කයින් පමණක් උස් මහත් උනාම වෙන කරදර. එයාලා දන්නේ නැ එයාලාගේ ඇඳුම් අනිත් අය විවේචනය කරන හැටිවත්. ගම්වල ඉඳලා නගර වලට එන ගෑනු ළමයිනුත් නැති නාගරීකරණයක් පෙන්නන්න ගිහින් මේ දේ කරගන්නවා.

    වටින ලිපියක්.ඒත් කෝ එකම ස්ත්‍රීරත්නයක්වත් තාම මේ පැත්තේ ඇවිත් නෑ වගේ. ඒකටත් හරියන්න මං ආවා.

    මේ කාරණේ වැරැද්ද කාන්තාවන්ගේම කියලා භාර ගන්න කාන්තා පිළේ මං ඉන්නේ. ඕවා ගෑනුන්ගේ ගොන් කං. එහොම කියලා හරි යන පාටක් නෑ.
    විලි වසා ගැනිමේ ආදීනව පිළිබඳ පාඨමාලාවක් පටන් අරන් 5 පන්තියේ ඉදන් ප්‍රැක්ට්‍රිකල් පංතියක් එක්ක ගෑනු දැරිවියන්ටත් එයාලාගේ අම්මිලා ඇත්තියන්ටත් අධ්‍යාපනයක් දෙන්න වෙයි

    ReplyDelete
    Replies
    1. aththa kathawa aththa..
      eth dr methana thiyena prashne thama kamaththenmai
      ohoma inne..mokada man adare karapu ayagena 3 denekma
      mona tharam kiwwath oya de ahuwe naa..
      ahuwama kiyanne rasnei appa, gode ganu wage innada
      kiyanne wge katha...
      dan e hamaoma ganata cool eke innawa ..
      api wge unta ellala boowallen gahanna one..

      Delete
    2. totally agreed...

      Delete
  21. meka dakinakota dukai, kochara CERT ekata kewath un hoyan na http://www.exbii.com/showthread.php?t=1052481

    ReplyDelete
  22. කාලීන මාතෘකාවක්... සමාජයේ කතාබහට ලක්විය යුතුම මිතෘකාවක්...! මමත් ඔය කියන "උපන්ලප" නීරීක්ෂනයක යෙදුනු පුද්ගලයේක් තමා. ඒ මා විශ්ව විද්්‍යාලයේ සිටින අවදියේදීය. එකල අප එම දසුන් නරබන්න් වාලේ නැරබුවා මිස, එහි යථාර්තය දුටුවේ නොමැත. දැන් මා එවැනි දසුන් නැරඹීම පූර්ණ කාලීනවම නවත්වා ඇත. කුමන හේතුවක් මත වුවද කෙනෙකුගේ නිරැවත "නිරැවතම"පමනකි..! එහි මා දකිනේ ගුජුප්සා හැගීමක් පමනක් වීම, ඊට හේතුවක් වන්නේය.අප බුද්ධිමත් ශිෂ්ථාචාරයක ජීවත් වන දියුණු මනුෂ්‍යන් ලෙසට තවත්අප වැනිම "ජීවියෙකුගේ" {ස්ත්‍රී හෝ පුරැෂ} නැරඹීමේන් අප ලබන ආශ්වාදය තුමක්ද..? අප සැමටම ඇත්තේ එකම ආකාරයේ අවයවය.. මදක් සිතන්න... වෙනසකට ඇත්තේ කාන්තා පාර්ශවයට ඔවුන්ටම අනන්‍ය වූ අංගගොපාන්ද, පුරැෂ පාර්ශවයටද ඔවුන්ටම අනන්‍ය වූ අංගගොපාන්ද සමන්විතව පිහිටීමය, ඇතොත් ඇත්තේ ඔය සුළු සුළු වෙනස් කම් පමණි....! තව මට බොහෝ අදහස් මේ සම්බන්දව ලිවිය හැකි මුත්, ....මා එසේ නොකරමි...

    ReplyDelete
  23. මේ බ්ලොග් එක මට අහම්බෙන් හම්බ උනේ. මේ තරම් වටිනා article එකක් මීට වැඩිය ජනතාව අතරට යන්න ඕනෙ. මේක News paper එකකට දාන්න වටින කතාවක් මචෝ. පුලුවන් නම් ඒක කරපන්.

    ReplyDelete
  24. atha...........ma kiyana dewal serama atha.api nodanuwathwa hithanne nathuwa karana podi dewal walin godak welawata loku dewal wenna puluwan........ada lankawa eda thibuna lankawa newai kiwata eke wenasak wela ne.manawayage sithum pathum wenas kalayuthui.namuth niruwatha kagath manadola pina yana,katath pahasu aduma wanneya.eya wasa sitiya yuthe apa visin eya wasa gena sitiya uthu nisaya.kesa wethath api samajaye danuwath vuiya uthuya.ma mama dinapothai lipiyatath eya pawathwagana yannatath ithamath sthuthi purawaka wannemi.....obata thawath danuwath kirim kirimata labeewa kiya mama pathamai

    ReplyDelete
  25. චතුරංග කියන වේසිගෙ පුතාට වෙන මාතෘකා නැද්ද හුකන්නෝ ල්‍ියන්න.පුකේ ගහපුවයි අතේ ගහපුවයි.අම්මට මුගේ ගොනෙක් පුකට දීලා මූව හදලා තියෙන්නේ .ගොං කැරි වලින් හැදිච්ච හුකන්නෝ වටින දෙයක් ලියපන්.මූ ගොඩේ හුකන්නෙක් නූගත් පකයෙක්.රැකව ඉපදිච්ච ගෝත කැරියෙක්.හුත්තෝ තාත්තා ගොනෙක් කියලා පෙන්නන්න ගොං පාට් දාන්න එපා

    ReplyDelete
  26. මේ පුක නැති හුකන්නා පොරක් වෙන්න ගිහින් පොස්ට් එකෙන් පොස්ට් එකට අම්මගේ පුකට අරින කතා කීයක් නම් අහගන්නවද? අම්ම ගොනෙක් කියලා කොච්චරනම් අහගන්නවද? මූ ගොං කැරි වලින් හැදිච්ච එකෙක් කියලා කොච්චර අහගන්නවද?රැකව කාලකන්නි හුකන්නෙක්.මූ ගොඩේ ගතියයි නූගත් ගතියයි අතහරින්නේ නෑ.මූ ලිංගිකව දැඩි අසහනයෙන් ඉන්න පොරක්.බැඳපු ගෑණියෙක් පෙන්නනන් බැහැ.හුකන්නෝ අම්මටයි තාත්තටයි ගරුතවයක් තියනවානම් දවසට දහ පාරක් විතර එක එකෙට කියලා මේ බ්ලොග් එකේ අම්මට හුකව ගන්න එක නවත්තපන්.දවසකට බලපන් පෝස්ට් වල උඹේ අම්මව කී දෙනෙක් මතක් කරලද කියලා. ගොං හුකන්නෙක්.කී දෙනෙක් උඹේ අම්මගෙ කිම්බෙ මයිල් බාලා තියනවද .බලපන් පහලට ගිහින් කොමෙන්ට්ස් බලලා.

    ReplyDelete
    Replies
    1. මේ comment එක දාපු කැරියව අහුඋනොත් ලබ්බ පුක වටේ කැරකෙන්න දෙන්නේ.උඹ කියන්නේ මං ගොං කැරි වලින් හැදුන කියලද

      Delete
  27. උඹේ අම්මගේ නිරුවත් චායාරූපයක් නම් දැම්මට කමක් නෑ

    ReplyDelete
  28. meeka godak watina lipiyak tx

    ReplyDelete
  29. වටින ලිපියක්

    ReplyDelete
  30. අපිට ප‍ෙක් අමාරැව නැ..........................................................

    ReplyDelete
  31. වෙනසක් තියෙන නියම පෝස්ට් එකක්....

    ReplyDelete
  32. මටනම් නිරුවත කියන්නේ කලාත්මක දෙයක්. ලේඛකයා කියලා තියෙන විදිහට මටනම් කෙනෙකුගේ නිරුවත කැත දසුනක් නෙවෙයි. හැබැයි ලංකාවේ මිනිස්සු වැඩි දෙනෙක් හිතන විදිහට තුවායකින් ඇග වහගෙන ඉන්නකොටවත් බාච්චු වගේ රාත්‍රි ඇඳුම් ඇදගෙන ඉන්නකොටවත් නම් රාගික හැගිම් ඇති වෙන්නේ නැහැ. දියුණු රටවල් වල ඒවාට වෙනම ඇදුම් තියෙනවා.

    කාමය කියන්නේ කලාවක්. නිරුවත් ඇඟක් කියන්නේ කලාවක්. කාන්තාවකගේ නිරාවරනය වුන කකුලක් දැකලා ඇයත් එක්ක ලිංගිකව එකතු වෙන්න සිහින මවන ලෙඩ්ඩු ඉන්න රටක නම් මේවා මැජික් තමයි. ඇයි වැඩි දෙනා නිරුවතට බය? හේතුව තමයි ලංකාවේ ප්‍රමාණවත් ලිංගික අධ්‍යාපනයක් නැති කම.

    ReplyDelete
    Replies
    1. ඔබේ මතය එක්ක මම එකගයි.. නමුත් ඔබට පොඩ්ඩක් අපේ රටේ අයගේ මානසිකත්වය මේ බ්ලෝග එකේම ඉහල තියෙන කමෙන්ට් වලින් බලාගන්න පුලුවනි.. අයෙකුට අවශ්‍යයි මට පහර දීමට.. ඔහු හොදාගෙන තියෙන ක්‍රමය බලන්න... මවට අපහාස කිරීම... මම අවුරුදු හතරකට පස්සෙ නිකමට මේ පෝස්ට් එක බැලුවෙ.

      Delete
  33. සාදු! සාදු! සාදු!

    ReplyDelete
  34. අපේ ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් කියූ කතාවක්.

    ඇනිටි අඳුරන ලංසි පවුලක් උන්න. ගෑණි රෑට ටවල් එක පිටින් තමයි බල්ලන්ට කන්ඩ දෙන්න කුස්සිය පිටිපස්සට යන්නේ. මේක නෝට් කරං උන්නු කුඩ්ඩො 2ක් දවසක් වත්තට පැනලා ගෑණිව දූෂණයකරලා ගේත් සුද්ද කරා.

    ReplyDelete
  35. අම්මප සහතික ඇත්ත

    ReplyDelete