Thursday, February 2, 2012

ස්ත්‍රී දූෂකගේ කථා වස්තුව

.සීතල සුළඟ පිරි දවසක රිදී අවුවක් පායයි
හැඟුම් පීදෙයි 
හඳ පායනකොට අව්වත් මිදෙයි
ඒකි මට වෙඩි තියයි. ලේ ගලලා ඇඟත් නිසල වෙයි.
අරන් වරෙන් උඹේ පිස්තෝලෙ මට දැනටමත් වෙඩි වැදිලා.
උඹ එපා කියද්දි මම උඹගේ කන්‍යාභාවයට වෙඩි තිබ්බා
තමයි ඒත් ඒක මාරයි ඔබ ඒ වෙලාවෙදි.
කෑල්ලෙන් කෑල්ල උඹ නිරුවත් උනා
හදිස්සියට මතක නෑ.
උඹ නිරුවත් හැතිරි ගලවපං........
පාහරය..පාහරය...පාහරය..

පිස්තෝලෙ තියාගෙන ඇයි උඹ අඬන්නෙ.
මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා..
කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා..ඔබ සිනාසෙනවා..
වෙඩි වැදුන තැන් ගොඩයි.ලේ හැලිලා ලේ නෑ..
ඉඳා ! හදවත ළඟින් මස් රාත්තලක් .....එපා??
කන්‍යාභාවය !!! ඒක වැදගත් වෙන්නෙ පිරිමින්ට විතරයි.
නඩු කියන්ඩ??
කන්‍යාභාවය නැතිකරගත්ත ගෑනියෙක් කියල ලෝකෙටම 
කියන්නයි උඹ යන්නෙ.. බඳින්ඩ??
සමිල විදානගේ

සමිල මගේ යාලුවෙක් එයා ඉන්ටනෙට් එකේ නෑ. ඉතින් එයා ඉල්ලුවා මම දුන්න මගේ බ්ලොග් එක පෝස්ට් 3කට එයාට..

6 comments:

  1. Patta.. නියමයි.. මේ වගේ දේවල් තව තව ලියන්න..

    ReplyDelete
  2. මේ එයා ලියපු එකක්ද ? පොරට බ්ලොගක් හදල දෙන්න වටිනවා !

    ReplyDelete
  3. එළ වචන සෙට් එක ඈ....

    ReplyDelete
  4. උඹ මේ මගුලක් කරනවද.... ඌට බ්ලොගක් හදල දීපන්.

    ReplyDelete
  5. සිරාවට බ්ලොගක් හදලා දෙන්න හරිම වෙනස් අමුතු විදියකට හිතන එක්කෙනෙක් වගේ පේන්නේ

    ReplyDelete
  6. යකෝ... ඌටත් බ්ලොගක් හදල දියන්...
    මසුරන් කතාවක් නෙව..

    ReplyDelete