මෙතරම් ලස්සන කෙරුවේ මොකෝ..
හැඩකාර ඇස් දෙකක් දීලා මදිවට
තඹවන් කෙහෙ රැලි දුන්නේ ඇයි..
දෙයියනේ..
සිනා නොවන රවනා බැල්මේ හිඳ
කතා නොකර තරහින් බලමින්
ගියත් ඇලෙනවා මගෙ හිත ඔබ ලඟ
සුපර් ග්ලූ ගාලදෝ මගෙ හිත යට..
කියාපන් කෝ නගෝ..//

පිම්බිලා පපුව ඇත පිට්ටු දෙකක් වාගේ මට අල්ලන්නට බැහැ හීනයකින් හෝ..
දෙපස වැනෙන පැද්දෙන කළවා වන් පෙනේ යසට එකළඟ යන පියවර.
දිවිය සිරිය වන් ඔබ මුහුනේ....සුද..වගේ පාලොස්වකට නගින අහසෙ හඳ
ජම්බු ගෙඩිය වාගේ දෝ....නැහැ තක්කලි ගෙඩියක් වාගෙද මන්දා..
පිරිපුන් සිරුරින් මා කළඹා ...ඈතින් ඈතට යාවී..
සොරදෙටුවෙක්..මං පහරන්නෙක්..හෝ අඩුතරමේ වැදිරජෙක් වත් ....වුනානම්..
ඔබ තැඹිලි වන් රුවට ළඟින් ඇදී යන කළු පරපුටුවා මරා දමා වනසාලා....කර ඝෝෂා..
අත ගන්නෙමි..මා..ගෙන යන්නෙම් ඈතම ලෝකෙකට...කාටවත් නොපෙනෙනා තැනකට..
ගිහින් හඩන නෙත් පිසලා..දෙතොල් පෙති ඔබේ සිපලා...ඇඳක් හොඳට මම හදලා..සතපන්නම් ඉන්න තුරා...
එම්බා. කුමරියේ.... එකවතාවක් වත් බලාපංකෝ..
මේ වැදිරජා උඹ හිතන තරං කැත නැතුව ඇතී..
//මේ වැදිරජා උඹ හිතන තරං කැත නැතුව ඇතී..//
ReplyDeleteගණන් ගන්න එපා බං! හිත කළු නැත්නම් අ[ඊටත් හඳ පායයි!
පට්ට පට පට.....අන්තිම පදේට නිකන්ම හිනා ගියා...
ReplyDeleteකෝ සවුන්ඩ් ට්‍රැක් එක? වොයිස් කළේ නැත්තේ ඇයි?
ReplyDelete