Sunday, January 25, 2015

අක්මාවෙන් උපන් ආදරේ

මග බලා ඉන්නම් මා රෑ අහසෙ තරුවක් වෙලා... 
ඔබ ලගා වෙයි නම්...එන්නම්පුරා සද වත වෙලා.. 
කලුවරේ පාලුවේ... මා ජීවිතේ තනිකමේ... 
රදවා කොහි ගියේ...ඉවසන්න නම් බෑ වගේ...

අක්මාව පත් ලේ සගවා හොර රාසේ
හද කඩා වැටුනත් නෑ වැටෙන්නේ ඔ ආදරේ.. 

බොක්කෙන්ම පත්ලෙන් සැගවී නොපෙනනා ආදරේ
ඇයි මාව ඇතුලින් රිදවන්නේ..සයුරියේ..


මගබලා ඉන්නම් මා රෑ අහසෙ තරුවක් වෙලා.. 

ඔබ ඒවි යැයි හීනේ - තවමත් නෑ සිත බොදවෙලා... 
කලුවරේ පාලුවේ ඉන්නම් රෑ සීතලේ... 
හීනෙන් හෝ ප්‍රේමියේ... සනසන් අක්මාවටම වී...


මෙතනින් බා ගන්නත් හැකියාව තියෙනවා.

2 comments:

  1. අඩෝ.....සුපිරි මචං!!!

    ReplyDelete
  2. වාව්............... වෙනස් ම ගීතයක්........ නියමයි..........

    ReplyDelete