Friday, January 1, 2016

007.02

කූඩු කරලා තිබුනාම බල්ලො සැර වෙනවාලු.. ඒ වගේම කූඩු කරපු සත්තු හිලයි ලු.. කැලේ ඉන්න උන් බිත්ති හතරකට කොටු කරලා තිබුනාම උන් බිත්ති හතරට හරියන්න ජීවත් වෙනවා. උන් බිත්ති වලට හරියන්න ජීවත් වෙනවා..කෑම ටික ලැබෙන්නෙ මොනාහරි පේන වැඩක් දැම්මාහම නම් උන් වැඩ දානවා. ඉතිං සත්තු හීල වෙනවා.

සත්තු හීල වෙනවා කියල අලි පුකක් නෑ.. වෙන්නෙ කැලේ ඉන්න එකා කොටු කරලා උගේ අවශ්‍යතා පිටින් සපයලා ඌව අපිට ඕනි දෙය්ක බවට පත් කොරගන්න එක. එතකොට ඌව අපේ.. එහෙම කැලෙන් උස්සන් ඇවිත් කූඩුවල දාල හිටපු එවුන් තමයි බල්ලො... කැත බල්ලො.. ගෙනල්ල කූඩු වල දාල ගෙවල් වල හැදෙනවා.. පරයින්ට මතක නෑ උන්ගේ මුත්තල හිටියෙ කැලේ කියලා.

කොයි තරං අමාරුවෙන්ද කාලයක් තිස්සෙ උත්සාහ කරල කූඩුවක් හදා ගත්තෙ.. ඒක හදාගත්තාද ද හැදුනාද දන් නෑ..මොන ලබ්බ හරි දැන් කූඩුවක් තියෙනවා.. ඒකෙ ඉන්නවා.. ඒකෙ සනීපෙ දන්නෙ ඇතුලෙ ඉන්න මම. පිටින් ඉන්න වහේලට පේනව ඇති ආන්න සතෙක් ඉන්නවා කියලා..උන් බාගෙද පොටෝ ගහන්නත් එනවා ඇති. ඔන්න ලබ්බෙ ලෙන්ස් සෙන්සර් තියෙන කලුපාට කුට්ටියක් ගත්තම උන්ට ඕනි වෙනවා සත්තු ගහන්න. කැලේ ගිහින් සත්තු ගහන්න ගොඩක් උන් බයයි. එනෝ සත්ත ුවත්තට..කූඩු ඇතුලෙ ඉ්නන එවුන් වීරසේකරලා වගේ පොටෝ ගන්නවා.. සමහර විට උන් පොටෝ ගන්නෙ කැමරාවක් තියෙන නිසා.. එතකොට සතාව බලන්න ආවෙ කැමරාවද නැත්තං කැමරාව අරං ආපු ඇස් තියෙන එකාද?

ඇස් වලින් දෙයක් දැකගන්නෙ නැතිව කැමරාවටම පෙන්වන්න හදන මරි මෝඩ මූසලයො ටිකක් සික් නෙදකින් ගල් පෙරේතයො.. යකෝ දෙයියො ඇස් දෙක දීල තියෙන්නෙ තොපිට බලන්න. මේ කූඩු හදන උන් ඒවා වහන්නෙ නැතුව දැල් ගහන්නෙ බොලාගේ හොම්බ දිග කැම්ර් ලබ්බවල් ඔබන්න නෙමෙයි.. ඇස් වලින් දැකගන්න. දැන් ඇස් පැත්තක දාල අරක අඹරව අඹරව බලපල්ල.. ඇතුලෙ ඉන්න සතාගෙ ලබ්බ තියේද කියලා.

සර් කෑවද? මාත් මේ කන්නයි ආවෙ..

කන්න ආවනං කාපිය වේසියෙ.. තෝ මොකෝ මං කන්න එන වෙලාවටම මෙතන්ට පනින්නෙ? තොගේ පුකේ මගේ ටයිමින් වලට දුවන ඔටෝමැටික් තුවාලයක් වත් තියෙද? මන් නැගිටිනකොටම නැගිටිනවා.. ඒ මදිවට ඇවිත් දත් තිස් දෙකෙන් විසි දෙකක් විතර පෙන්නල හිනා වෙනවා. ඇතුලෙ දතක් ඇදයි. ඒක සෙක්සි.. කටට ගත්තොත් ඒ ඇල දත වදීවිද? සික්.. ඇතුලෙ හක්කෙ ඇල දත පේන්නෙ මේකි ඒ තරං මාත් එක්ක හිනාවෙන්න හදන නිසා.. කටට ගන්න වා වගේ නරක දෙයක් හිතුනත් ඒවා ඩයිරි වල ලියන්න හොද නෑ.. එතකොට මම කැත මිනිහෙක් වෙනවා.. සික් වනචරයට..පාදඩයා.. ගෑනියෙක්ගේ දතක් දකින්නත් බෑ තොට මෝල්.. මගේ කූඩුවෙන් පිට බල්ලො වගයක් බනීවි මට මේව දැකකොත්..ඒත් මට මොකෑ.. මං දන්නවා කූඩුවෙන් දුර ඉදන් බිරුවට උන්ට මේ අහලකටව්ත එන්න බෑ..
මං මෙහෙම ඇහුවට තරහවෙන්න එපා සර්.

හා ඔය දත් ටික හොලවන්න මං එච්චර බොන්නෙ මොකද කියල අහන්නයි හදන්නෙ.. කලිං මං උත්තර දීල ඉන්න එපැයි..

මං එච්චර ම බොන්නෙ නෑ ආශා.. මං බොන්නෙ සතියට දවස් දෙකයි..ඒකත් දැන් නම් අඩුයි.

මේ ගෑනියට මොකටද මේවා.. මං කොච්චර බිව්වත් ඒකිගේ පඩියකින් බොනවෑ.. ඕන්න ඒකිගේ යටිබඩේ තියං බොනව නම් කමන් නෑ මොකටද ඔච්චර බොන්නෙ ඇයි සර් පස්නයක් වගේ බොන්නෙ.. කියල ඇහුවට. ඒත් මං මගේ සල්ලි වලින් මට ඕනි තැනකට ගිහින් තනියම බොනවා. මේ ගෑනි ඒකට මොකද කිපෙන්නෙ. මේ හදන්නෙ මගේ ඇගේ එල්ලෙන්න.. හප්පා විස නැති වුනත් කඩුැල්ලො එල්ලුනාම තියෙන වදේ.. සික් කැත..

අනේ මන්ද සර් හරි අමුතුයි.. මං ඇහුවොත් දෙයක් උත්තර දෙනව. මොකුත් අහන්නෙවත් නෑ..ඇයි ඒ..?

වරකට එක බැගින් චූ දැම්මොත් ඔයා දවසකට කී වරක් වොෂ් රූම් යනවද? ඒ හැම වෙලාවකම චූ කරනවද නැත්තං ඒක ඇතුලෙ පැය බාගයක් බොග දානවද ඔපිස් ඇරෙන්න කලිං.. මට කල්පනා වෙන්නෙ ඔය වගේ පස්න.. ඇයි මේ ගෑනි ගැන හිතද්දි සැක්ස් දේවල්ම හිතෙන්නෙ...ගෑනු කියන්නෙ සෙක්ස් වලට දෙයියො මවපු කැල්ලක් නේ.. ඒක නිසා උන් දැක්කම මතක් වෙන්නෙ ඕනි සෙක්ස්.. ආ අමර අන්න නයනා නැවිල මල් නෙලනවා..බලන්න අමර නයනාගේ ගල.. තාම කැට ගල් වුනත් වරදක් නෑ මහිතෙ.. අපි කුනුහබ්බ ඉගෙනගන්න කාලෙ පොත් ලිව්වනම් ලියන්නෙ ඔය විදියට.. ඒදවස්වල ඉදලා ගෑනු කියන්නෙ සීයේට අසුවක් ඔය වැඩේටම ගන්න උන් විදියට තමයි අපි කතා වුනේ..

කාන්තාව.. මේලෝකෙට..අපිව දායක කරපු..අපිව රැකබලා ගන්නා..සංසාරෙන් සංසාරෙට... ආ.. පිංගුත්තර සාදු... සාදු සාදු... උපාසක අම්මේ යටිබඩ පැලෙන්න වගේ වතුර ටික හිරවෙලා.. ඒක කියාගන්න බැරි නිසා වෙන වැල් බයිල වපුරනවා.. මේ සංගයි කියන්නෙ තනි ප්‍රෝඩාවක්.. හැම ලෝගුවම එකයි .. බොරුවයි කතාවයි වැදිලි පිදිලියි.. ටෝක්ස්තුයි විතරයි..

මේ ගේනි එන්න එන්නම වැඩියි වගේ.දැන්නං බේරෙන්න ම බෑ..

සර් මං ඔයාට අපේ ගෙදර හදපු වැලි තලප ගෙනාව..

සර් ඇයි හැමදාම සුදුපාට අදින්නෙ..අදින්නකෝ වෙනසකටත් එක්ක ලස්සන පාටක්..

සර් ඇයි සර් හැමදාම රොබෝ වගේ ඉන්නෙ.. කියන්නකෝ සර්..

හීල සතා හපාකන්නෙ නෑ කියල සුවර්.. අර ජීව එක්ක මේ ගෑනි කතාවට තියා හිනාවට වත් යන්නෙ නෑ..මොකද ජීව කියන්නෙ පට්ට බඩු කාරය කියල හැමෝම දන්නවා..ජීව එක්ක එකපාරක් හිනාවුනොත් ඌට පුලුවනි ගෑනිගෙ අනික් පැත්තෙ හිනාවත් දැකබලාගන්න. එහෙව් ඩඋල් එක ජීව. ඒත් ජීව කියනෝ තරං ගහනෝද දන් නෑ.. බැලුවොත් ඇත්තං කයිය ඒත් දවසක් දෙකක් නාකි පාරක් එක්ක දැක්ක මිසක මූ හරිහමං බඩුවක් අදිනවා දැකල නෑ.. කවදාවත්.

දැන් මේ ගෑනි දන්නව මම ඇවිල්ල හීල සතා.. මොකද්ද ජාතකේ සිල් ගත්ත නයා වගේ.. මේග නයා නම් මේකි දකිනකොට පිම්බෙනවා.. ඒත් ඌ සිල්.. මයෙ පැටියා.. හිටපං මං මසාජ් එකට ගිහින් හරි නැත්තං අර තුන්දාස් පන්සියෙ දෙල්කද එකට හරි දීල පැටිය සනසන්න..මයෙ අම්ම.. හැමදාම අත නිසා දැන් සවුත්තු වෙන්වදත් මන්දා..

සීල් නයා ගැන දන්න නිසා මේ ගෑනි උඩ පනිනවා.. මටත් අර ජීව වගේ අවකැපෙන මූසල කතා කියලා හරි වෙන නොසන්ඩාල කතා කියල හරි මේකිව එලෝගන්න හැකි වුනානං.. හප්පා.. මට තියෙන සන්තෝසෙ..

මනුස්සකමට රෙද්ද ඉස්සුවම එනවා අට්ටාල ගහගෙන ෆිල්ම් එක වගේ බලන්න ත්‍රීඩි ග්ලාස්සුත් දාගෙන. මං දැන් ඕකිගේ ඇගට ගොඩවෙන්නෙ නෑය..වැඩිය කතාබහට යන්නෙ නෑය කියල ඒක දන්නවා..ඒ නිසාම දැන් එනව ඇගේ එල්ලෙන්න..

හප්පා..මෙහෙම වාතයක්.. මේකිව ගහකට නග්ගල කටු ගහල මට බහින්න තයේ නං අර ජාතක කතාවක වගේ..අම්මප මම එහෙම කරල එනවා..ඒතරං මට මේ වාතෙගේ ලවු ලයින් එක දිරවන්නෙ නෑ..

මගේ කූඩුව කඩන්නමයි හදන්නෙ..කඩයි කූඩුව මේන් කියලා.. ඒව්ව හදේ තමයි ආසා..ඔයාට..

5 comments:

  1. කොච්චර බිව්වද? සුභ අළුත් අවුරුද්දක්

    ReplyDelete
  2. ඉල්ලුමට සැපයුම දීපං බං වැල් බයිලා නැතුව...

    ReplyDelete
  3. සමාජ සේවය බොහොම හොඳ දෙයක් පින්වත. හැබයි සමාජ රෝග හදාගන්නේ නැතිව.

    උපරිමයි... මොකෝ අපටත් ඔහොම හිතෙනවමනේ...

    ReplyDelete
  4. තදට මලක් ගසා පෝස්ට් දැමීම ඉතා ඉහලින් අගය කරමි.

    ReplyDelete
  5. තදට මලක් ගසා පෝස්ට් දැමීම ඉතා ඉහලින් අගය කරමි.

    ReplyDelete