Sunday, June 11, 2017

චාරිකාවකට නේපාලය තෝරාගන්න හේතු

ඇක්සස් ලේසියි

අපිත් ආසයි ලස්සන යුරෝපීය රටකට ගිහින් අපේ දේශපාලක උතුමන්ලා වගේ සනීප අරං සතියක් මාසයක් ඉදලා එන්න. ඒත් ප්‍රායෝගික ගැටළු ගොඩයි..අපිට වීස දෙන්නේ නෑ..ඒ දුන්නත් ඒ යන වියදම අපිට දරාගන්න බෑ. ඒ වගේම යුරෝපීය රටවලදි අපිට හමුවන කෑම බීම තරමක් වෙනස්.. ඒවා ට හුරුවීමත් ටිකක් විතර අමාරු වෙයි. 

නේපාලය කියන්නේ වීසා මාසයක් නොමිලේම වදිනවා ලංකාවේ අයට. ඒ වගේම නේපාලයට යන්න ලංකාවේ ඉදලාතනි කෙලින් ගුවන් ගමන් නම් පැය තුනක් වගේ..ඉන්දියාවේ බැහැල යනෝ නම් පැය හත අටක්යනෝ.. ඒත් ගමන ලේසියි.. ඒ වගේම ගියාම අපිට හමුවෙන එන්වයරමන්ට් එකේදි මිනිස්සු බොහෝවිට ලංකාවේ අය තරම්ම මිත්‍රශීලි ජනතාව..කන්න බොන්න ඉදුම ්හිටුම් නම් බොහෝම ලාබයි.ඉතිං මේ වගේ ගමන ගිහින් අපිටඑහේට සැපත්වෙන්න තියෙන බාධෘව බොහොම අඩුයි නේපාලයේදී.. 


හිම කදු යායේ ..ලා ලා ලා ල ලා.. 


නේපාලයට ගිහිල්ලගුවනින් බහින සල්ලි වලින්ම අපිට අග්නිදිග ආසියාවේ තායිලන්තය ඉන්දුනීසියාව වගේ රටකට ගිහින් එන්නත් පුුලුවනි. ඒත් එතනදි වෙන අවුල තමයි අපි ලැබෙන දේසගුනික වෙනස් වීම අඩුයි.ඒ පැත්තේත් ලස්සන තැන්තියෙනවා ඒත් අර උඩහට යන කොට වගේ උස පත හිමාල කදුඉවසන්න බැරි සීතල.. සුවිට්සර්ලන්තේ වගේ එන්වයරමන්ට ්එකක් නැහැ..සවුතිස්ට් ඒෂියා වල.. ඒත් නේපාලයේ එහෙම නෑ.. 

ලෝකයේ උෂම කදු 10න් 7ක් ම නේපාලය මත පිහිටා තිබෙනවා..ඇතැම් ඒවා මායිම ්ෙවලා..ඒ්ත් නේපාලයට කෑල්ලක් අයිතියි. ඉතිං එවරස්ට් නගින්න නම් අපි බොහෝදෙනාට අපහසුයි..ඒත් හිම තියෙන කදු කෑල්ලක උඩට නැගලා ගල් ගැහෙන සීථල විදගනෙ එන්න කිසිම බාදාවක් නෑ,. මේ විදියට හිම අල්ලන්න ලැෙබන චාන්ස් එක නේපාලයේ දි ලේසියෙන් ගන්න පුලුවන් ආතල් එකක්. 


අපේ ගෙදර වගේ නෙව.. 


මම නේපාලේ ගිහින් ගියා ට්‍රෙකින් එකක් . ඒ කියන්නේ එහෙ ්තියනවා දවස්දෙක තුනේ ඉදන් සති දෙක තුන දක්වා ඇදෙන දුර තියෙනපාගමන්..මේපාගමන් පෙලක්වා කදුබලන්න යන ඒවා පෙලක්වා රට තොට බලාගන්න යනඒවා.. නේපාලය කියන්නේ පාරවල් එහෙම වැඩිය හැදුනු නැති කදුකර දුප්පත් රටක්..ඉතිං ඇතැම ්පලාත් තියෙනවා කදු වලින් දිය පාරවල් වලින් වටවෙලා ඈත් වෙලා..ඒවායේ මිනිස්සුත් හරිම සරලයි.. එදාවේල කොහොම හරි ගැටගහගෙන ජීවත් වෙනෝ.. 

මම ගියේ මාර්ඩි හිමාල් කියන ටිකක් අලුත් ට්‍රැක් එකක..සාමාන්‍ය යෙන් ට්‍රැක්ින් එක දවස් 5ක් එහෙත් මම වැඩ්ඩ නිසා 3න් ගැහුවා.. කොහොම හරි ඒ ගමනෙදි මට හමුවුන බොහෝ දෙනා මට සැලකුවේ එයාලගේ රටේ මිනිහෙක්ට වගේ..ඉන්දියන් අය එක්ක නේපල් අය කොහොමත් තරහයි..ඉන්දියන් අයට වඩා සැලකිල්ලක් ලාංකික වන මට ලැබුනා.. ඇත්තටම කෑඹ බීම සහ මිනිස්සු අපේ වගේම තමයි..අපිටත ්වැඩි ටිකක් හොදද මන්දා.. 

හැබැයි ඉතිං පොයිකෙලියට කියන්න ඕනි ඒ පොකරා පැත්තේ වැඩිය ලාංකිකයින් ගිහින් නෑ..ලුම්බිනිය නිතර ලාංකිකයින් යන එන තැනක්..ලුම්බිනියෙදි නම් ලංකාවේ කිව්වම එ ්තරං හොද සැලකිලි ලැබෙන්නේ නෑ..අපේ අය ගිහින් චාටර වෙලා වෙන්න ඇති. 

කොහොම වුනත් කත්මන්දු පොකරා සහ වෙනත්සංචාරකස්ථාන බොහොමයක ඉන්න අය මිත්‍රශීලියි..ඒ වගේම මහා ලොකු ඉංගිරිසි දැනුමක් ඕන වෙන්නේත් නෑ.. 





එක සොට් එකයි ආතල් ගොඩයි.. 


මේ ලගදි මම බැලුව එක සංචාරක වීඩියෝ එකක ලෝකයේ බජට් ටුවර් ඩෙස්ටිනේසන් කියාගෙන යන අතරේ ඌ ලංකාව ගැන කිව්වා.. ලංකාවෙ ටුවරිස්ට් ලට තියෙන පහසුකම් අඩුය..තවම ටුවරිස්ට් ලට හරිහමන් බජට් ලෙවල් ඉන්ෆාස්ට්‍රක්චර් එකක් හැදිල නෑය කියලා පොර ගෙඩියට පිටින්ම කිව්වා.. එයාල බැක්පකර්ස්ලා.. කිව්ව කතාවේ අමූලික ඇත්තක් තියෙනවා කියල තේරෙන්නේ නේපල් ගියාම..

මම ගිය පොකරා වල සිටි එකේ වෙනමම බස් නැවතුමක් තියෙනවා ටුවරිස්ට්බස් ටෑන්ඩ් කියලා..පොඩි එයාපෝට් එකක් තියෙනවා කත්මන්දු ඉදලා බහින්න..ඒ වගේම ලේක්සයිඩ් ටුවර් ඒරියා එකේ මේන් රෝඩ් එක කිලෝමීටර4ක් විතර දිගට ඒක දෙපැත්තේ හෝටල..ඒ කැපෑෂිටිය වැඩියි..ඒ නිසාම පහසුකම් බොහොමයි.. 

ටුවරිස්ට්ලාට ආතල් ගොඩයි..පැරාග්ලයිඩින් ද? වෝටර් රාෆ්ටින්ද? අර පොඩි ප්ලේන් එකකින් යන ඒවද? හෙලිකොට්ටර සවාරිද? එතකොට දිය ඇලි වලින් කඹ දාල බැහිලිද ට්‍රැකින්ද? විලේජ් ටුවර්ද? සිටි ටුවර්ද? වැඩ කෝටියයි.ඒ වා වුනත් තව සබ් කැටගරි කැඩෙනවා..උධාහරණ විදියට අපි වයිට් වෝටර් රාෆ්ටින් ගමු පොකරා වල විතරක් වයිට් වෝටර් රාෆ්ටින් කරන ගංගා තුන හතරක් තියෙනවා..දවස් දෙක තුන නයිට් පාක් කරලා රාෆ්ටින් කරන ඉවෙන්ට් තියෙනවා..ඒ වගේම ටැකින් වුනත් අතර මැද මිනිස්සුන්ටබේසික් නවාතන් සෙට් කරලා ඒවයි කෑඹ එහෙම විකුනගෙනඒ මිනිස්සු ටුවරිසම් වලට වෙනම යටිතල පහසුකම් සැපයීම්ක එහේ තියෙනවා.. 

විසේසයෙන් අපේ බජට් අනුව ගයිඩ්ලා සහිතන හෝ රහිතව බොහොම සරලව ආතල් ගොඩාරියක් අරගන්න නේපාලය සුදුසු රටක්.. ඒ හැම ඉවෙන්ට් එකක්ම වගේ ලංකාවට වඩා ලාබයි..මම ගිය වෝටර් රාෆ්ටින් කේස් එක රුපියල් හාරදාහයි.. හැබැයි බෝට්ටුවේ දාන්නේ උපරිම 4යි.. සේෆ්ටි උපරිමයි. තව කොල්ලෝ දෙතුන් දෙනෙක් අර සිංගල බෝට්ටු වල යනවා අපිව ගලෝගන්න.. ඉතිං ඔය විදියටපෑ දෙකක් විතර යනවා බෝට්ටුව..තනි අයිස් කූල් වතුරේ.. ගැස්සෙන ආතල් එකත් සුපිරියටම තියෙනවා.. 

ඉතිං නේපාලයට බුදුන් වදින්න දෙවියන් බලන්න නෙමෙයි නිවාඩුවකට යන්න හේතු ටිකක් ඔ්‍යාලට මේකෙන් ඇහිදාගන්න හැකි වේවි..ඔයාලටත් අත්දැකීඹ ්තියෙනවා නම් කියලා යන්න.ඒ වගේම අපේ බ්ලොග් සයිට් අපිට සල්ලි දීල හිට් කරගන්න බෑනේ.. ඒ නිසා ඕගොල්ලා ටුවිටර එකේ ෆේස්බුක් එකේ මේවා සෙයා කරලා තව අයට මේ විස්තර දැනුන් දෙන එක හොද වැඩක්..

19 comments:

  1. හරි දැන් නම් ඇම්ම හොඳටම වැඩි උනා! යනවාමයි!

    ReplyDelete
    Replies
    1. සාරස හෙවත් කුමාර කළුආරච්චි ගේ පවුල් සංස්ථාව අවුල් උනේ කුමාර කළුආරච්චි කරගත්ත දේවල් නිසා. කුමාර කළුආරච්චි වයිෆ් ගෙදර නැති වෙලාවට තමන් ගේ දුවව නිරුවත් කරලා දුවගේ ඇඟපත අතගානවා. අර දුවට අතවර කරපු ලෙක්චර වගේ කුමාරත් තමන්ට ජාතක වෙච්ච දුවට ලිංගික අතවර කරලා . ළමයා දවසක් රෑ කුමාරගෙ වයිෆ්ට කියලා තියනවා තාත්ති අම්මි නැති වෙලාවට මගේ චූ එක ලෙවකනවා කියලා. දුවට ලිංගික අතවර කිරීම වයිෆ්ට මාට්ටු උනා. කුමාර කළුආරච්චි ගෙ වයිෆ් මේක ෆැකල්ටි එකේ ලෙක්චර කෙනෙකුට කිව්වා. කුමාර කළුආරච්චි මේනියා පොරක් කියලා හෙලි උනා. වයිෆ් ළමා අපචාරය ගැන පොලිසියට කියනවා වෙනුවට කලේ කුමාරව ඩිවෝස් කරලා දුවත් එක්ක ඕස්ට්‍රේලියා ගිය එක​. අවුරුදු ගානකින් දුව තමන් ගේ තාත්තා - කුමාර කළුආරච්චි එක්ක කතා කරලා නෑ. කුමාරගෙ වයිෆ් ඕස්ට්‍රේලියා වල වෙන කෙනෙක් එක්ක ඉන්නවා. හරි නම් කුමාර කළුආරච්චි ඉන්න ඕනේ හිරේ

      Delete
  2. සෝලෝ ට්‍රැවලර් කෙනෙකුට නේපාල් ටුවර් එකක් කෝමද?

    ReplyDelete
    Replies
    1. මම විතරක් නෙමෙයි ගොඩක් අය සෝලෝ ගිහින් තියෙනවා. ඒ අයගේ විස්තර තියෙනවා අන්තර්ජාලයේ..

      Delete
  3. එක්තරා කැලෑවක ගං ඉවුරේ ලොකු අඹ ගසක වඳුරෙක් ජීවත් වුණා. එයාට බඩගිනි උණහම අඹ කාලා බඩ පුරවා ගත්තා.

    ඔය අතර ගඟේ කිඹුලෙක් හිටියා. අඹ කන වඳුරා අඹ ගෙඩියක් කිඹුලාටත් දැම්මා.

    "අනේ කොයි තරම් දෙයක්ද මට මැටි කාලම එපා වෙලා තිබුණේ. හරිම රහයි අඹ. " කිඹුලා කිව්වා.

    දැන් කිඹුලයි වඳුරයි දෙන්නම හොඳම යාළුවෝ උණා. වඳුර අඹ කඩනකොට අඹ ගෙඩි දෙක තුනක් කිඹුලාටත් දැම්මා. කිඹුලා ගං ඉවුරටත් , වඳුරා ගඟේ පහල අත්තකටත් අවිත් කතා කර කර ඉන්න එක පුරුද්දක් උණා.

    දවසක් දා කිඹුල් හාමි
    "වඳුරු රාල මගේ හාමිනේ ඔයාව දකින්න ආශාවෙන් ඉන්නේ. බැරිද අපේ ගෙදර එන්න ? " කියලා ඇහුවා.
    "පිස්සුද කිඹුල් හාමි, ඔය වතුර හරිම සීතලයි. ඊටත් මම වතුරට බයයි." වඳුරා කිව්වා.

    ඔන්න ඔහොම වඳුරු රාල කිඹුල් හාමි ගේ යෝජනාව ප්‍රතික්ශේප කළා. හැමදාම කිඹුලා වඳුරාට කළේ අර යෝජනාවමයි. නිතර නිතර ඇවිටිලි කරපු නිසාම, බැරිම තැන වඳුරත් කැමති වුණා.

    ඔන්න එදා කිඹුලා තමන්ගෙ පිට උඩ වඳුරාවත් ඉන්ඳගෙන ගඟේ මැද්දට ගියා. "වඳුරෝ ඔයා ගඟට දාන අඹ ඔය තරම් රස නම් ඔයාගෙ හදවත මොන තරම් රස ඇතිද ? ඔයාව මම එක්කන් ආවෙ ඔයාගෙ හදවත ගිල දාන්න." කිඹුලා කිව්වා.

    දැන් මම කොහොමද මේ මර උගුලෙන් බේරෙන්නේ.. වඳුරා කල්පණා කරන්නට උණා.

    "ඇයි ඉතින් ඕක කෙළින් නොකිව්වේ. මගෙ හදවත තියෙන්නෙ අර අඹ ගස මුදුනේ තියන බෙනේ . දවල් කාලෙට අපි හදවත බෙනේ තියනවා." වඳුරා කිව්වා.

    "දැන් මොකද කරන්නේ..?" කිඹුලා ඇහුවා.
    "දැන් කරන්න තියෙන්නෙ ඔයා මාව ගං ඉවුරට අරන් යන්න.මම ගහට නැගලා හදවත අරන් ඔයාට දෙන්නම්." වඳුරා කිව්වා.

    කිඹුල් හාමි වදුරව ඉවුරට ගිහින් දැම්මා.

    ගං ඉවුරට ගිය ගමන් වඳුරු රාල අඹ ගස උඩට නැග " කැරි ගොං අවජාතක හුත්තිගෙ පුතා තෝ හිතුවාද කැරි පොන්නයෝ මම තොගෙ ගැටේට අහුවෙයි කියල ? ගොං පොන්නයා තෝ කිඹුලෙක් උණාට තොගෙ කිඹුල් අම්මට හුකලා තියෙන්නෙ මීහරකෙක් ද කොහෙද. ගොටු කොළ කාපු හැල කිඹුලිගෙ පුතා පව් කියලා තොට අඹ දුන්නහම තෝ එනවද හුත්තිගෙ පුතෝ මට පුකේ අරින්න.. තෝ මොන ගොං පොන්නයෙක් ද බලපන් හදවතක් කොහොමද කැරි වේසිගෙ පුතෝ ගස් බෙනේක දාන්නෙ? තොගෙ දෙමවුපියො තොට පොඩි කාලෙ කියලා දුන්නෙ කොල්ලොන්ට කැරි වැඩ කරන්නද හුත්තො තොට අඳ ඉඳං අඹ දෙන්නෙත් නෑ තෝ ගිහින් තොගෙ කිඹුල් අප්පාට පුක දීපන් මුං කැවුම් පොන්නයා " කියලා කිඹුල් හාමිට බැනගෙන බැනගෙන ගියා.

    නිමි

    ReplyDelete
  4. අයියා... එහෙ කොල්ලො කෝමද... තදට අල්ලනවද...

    ReplyDelete
  5. අමිලට මානසික ව්‍යාධිය සැදුනේ ඔහුගේ පියා තවත් පොල් කඩන්නෙක් සමග සමලිංගිකව හැසිරෙනවා දුටුවම. ඒ බව අමිලම මත්ද්‍රවය අරං ඉන්න වෙලාවට වටේ පිටේ අනික් අයට කියනවා.

    ReplyDelete
    Replies
    1. අමිල චතුරංග සමලිංගිකද කියලා මං දන්නේ නෑ. ඒක වැඩකුත් නෑ. ඒත් සමලිංගිකත්වය කියන්නේ මානසික රෝගයක් නෙමෙයි. අමිල සමලිංගිකයෙක් නම් ඔහුගේ සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න ඕනි. මොකද සමලිංගිකත්වය කියන්නේ උපතින් එන දෙයක්. ලෝක සෞඛ්‍ය සංවිධායනයත් දැන් පිලිගන්නවා සමලිංගිකත්වය කියන්නේ සාමන්‍ය දෙයක් කියලා.

      හැබැයි අමිල මත්ද්‍රව්‍ය භාවිතා කොට සිහි විකල් කරගත් අයෙක්, ළමා අපචාර වලට යොමුවිය හැකි අයෙක් කියන කාරණය නම් බරපතල දෙයක්. ඒවා සහ සමලිංගිකත්වය අතර සම්බන්ධතාවයක් නම් නැහැ. කෙසේවෙතත් මෙහි සදහන් වූ ආකාරයට අමිල චතුරංග නමැති පුද්ගලයාගේ පහත් යයි සම්මත කුලය, දිලිදු භාවය, පියාගේ හැසිරීම් නිසා ඔහු මනස විකෘති වී ඇත්තම් ප්‍රතිකාර ලබා දිය යුතුයි. ඇතැම් විට අමිල සිය පියා අතින් කුඩා කල ලිංගික අතවර වලට මුහුණ දී ඇත්දයි කියා සොයා බැලීමද වටිනවා. මොකද නැතිනම් අමිල අතින් ළමා අපචාර, සමාජ විරෝධී ක්‍රියා සිදුවිය හැකයි. දැනටම මොහු අතින් ළමා අපචාර සිදුවී ඇත්දැයි කියා දැඩිව සොයා බැලිය යුතුයි,මොකද නැතිනම් තවත් අමිල චතුරංග කෙනෙක් බිහිවේවි...

      Delete
    2. අමිල චතුරංග ගැන වෛද්‍ය කුමාර කළුආරච්චි (සාරස) ගේ අදහස මෙන්න.

      මම ඒ බ්ලොගය ගැන දනිමි... මොහු මානසික රෝගියෙක් බව අදහස් පලවී ඇත. මානසික ප්‍රශනයක් නම් අදාල වෘත්තීය සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ගෙන් විමසන්න!

      Delete
  6. හ්ම්ම්...
    වැදගත් වෙන විස්තර ටිකක් අමිල..
    පිංතූරත් ගති...

    ඒ කාලෙ ඉදංම බොගෙ බ්ලොග කියවනව. උමේ හැදිල නැතිම දේ තමා සිංහල හෙහ්
    අකුරු ඒම හැමදාම වගේ තමයි හෙහ්

    ReplyDelete
  7. වටිනා තොරතුරු. ටුවර් එකට බජට් එක කියක් විතර යනවද

    ReplyDelete
    Replies
    1. මටනම් එයාටිකට් වලටත් එක්කම රපියල් ලක්ෂයක් විතර ගියේ..

      Delete
  8. එත්කොට ආරක්ශාව එහෙම කොහොමද?

    ඔයා තනියෙමද ට්‍රිප් එක ඕගනයිස් කරගත්තේ.

    ReplyDelete
    Replies
    1. ආරක්ෂාව අතින් ඉන්දියාව තරම් නේපාලේ අවුලක් නෑ.. බොහොම හොදයි මිනිස්සු..පොඩි අවධානමක් තියෙනවා..කොටින්ම ඉතිං මහේ තනියෙන් කොළඹවත් ගියේ නැති කෙනෙක්ට නම් ටිකක් අමාරු වෙයි ඉතිං තනියම ගිහි් වැඩටික හැඩල් කරගන්න.

      Delete
  9. එත්කොට ආරක්ශාව එහෙම කොහොමද?

    ඔයා තනියෙමද ට්‍රිප් එක ඕගනයිස් කරගත්තේ.

    ReplyDelete
  10. මමත් නේපාලයට යන්න හිතාගෙන ඉන්නවා. මේ ව්ස්තරේ ලොකු උදව්වක්

    ReplyDelete
    Replies
    1. අඩු මුදලකින් ලෙහෙසියෙන්ම යන්න පුලුවන් ලස්සන රටක්.

      Delete