කෝචිචියේම උදේ වුනා. වතුර කෑම වගේම අනික් පහසුකනුත් තියෙන නිසා කෝච්චිය බොහොම සනිප තැනක්. ඒ වගේම බස් වගේ ගැස්සෙන්නෙත් නැහැ නෙ. කෝමහරි උදේ 9 විතර වෙද්දි කෝච්චිය ට්‍රාන්ග් වලට ආවා.
උදෑසන පැවැත්වෙන වෙළද පොලක්
මොකද්ද මේ ට්‍රාන්ග්
නා ට්‍රාන්ග් කියලා සිටි එකක් තියෙනවා වියට්නාමයෙත්. ඒ සිටි එකෙත් ලස්සන ලස්සන බූමි දර්ශන තියෙන ලොකේශන් තියෙනවා. මේ නා ට්‍රාන්ග් නෙමෙයි ට්‍රාන්ග්. තියෙන්නේ තායිලන්තයේ දකුනු කොටසේ මැලේසියාවට කිට්ටුව. මේ පලාතේ මුස්ලිම් මිනිස්සු ඉන්නවා. සමහර දූපත් වල ඉන්න ජනතාව අමු මුස්ලිම්. මේ ට්‍රාන්ග් වල බීච් එකේ ලස්සන ලස්සන දූපත් ඉස්සිලා ගතියට තියෙනවා. ඒ දුපත් වල තියෙන සිරිය කියලා නිම කරන්න අමාරුයි. සිරාවට ලස්සනයි. ඒ වගේම ට්‍රාන්ග් වල සමහර දූපත් වනෝද්‍යාන බවට පත් කරලා. ඒ නිසා මාලු සහ කොරල් ලස්සනට බලාගන්නත් අවස්තාව තියෙනවා. ට්‍රාන්ග් තාමත් එච්චරම ජනප්‍රිය නැහැ. අන්තර්ජාලයේ කියල තිබුන විදියට බඩු ගහන්න හොයාගන්නත් නැහැ.
නයිට් ලයිෆ් වල පුකෙට් පතායා වල තියෙන ලකේ ට්‍රාන්ග් වලට තවම ඇවිල්ලා නැහැ. ඒ නිසා නයිට් ලයිෆ් ප්ලස් සොබාදහම නම් ක්‍රාබි පුකෙට් පලාත තමයි ඉතින්. මේ ට්‍රාන්ග් කියන්නේ ෆැමිලි ටුවරිස්ට්ලා ඇවිල්ලා සැප හොයන ඒ වගේම පුකෙට් වගේ තැන්වල වගේ මහා ගානක් යන්නේ නැති බජට් ට්‍රැවල් ෆේන්ඩ්ලි පැත්තක්. ගොඩක් ඉන්නේ මැලේ මිනිස්සු. මුස්ලින් අයත් ඉන්නවා. ඒ නිසා බඩු කෝස් නම් හොයාගන්න අමාරු වෙයි. අමාරු වෙයි කිව්වා මිසක බඩු නැහැය කිව්වේ නැහැ.
ට්‍රාන්ග් දුම්රිය පොල
කෝමද බඩු හොයාගන්නේ.
ඇත්තටම මම බඩු සම්බන්ධ එච්චර එක්ස්ප්ර්ට් කනෛක් නෙමෙයි. ඒත් ඔයා සංචාරකයෙක් න්ම තායිලන්තයේ ඕනෑම කෙළවරකදි බඩු ගැන කෙලින්ම හෝටලේ රෙසප්ෂන් ගෙන් අහන්න බයවෙන්න එපා. ඒක සමහර හෝටල් වල හෝටලෙන් අමතර සබන් කෑල්ලක් ඉල්ලන මට්ටමටම සාමාන්‍ය දෙයක්. අනික අපිට හම්බෙන ටැක්සි කාරයො, හෝටල් කාරයෝ හෝ කවුරු හරි අපේ නෑයෝ නෙමෙ. මොකෝ ලංකාවේ කියලා දන්න අදුරන එකක්යැ. ඒ නිසා ඒ සබට යනවා නම් චාටර් වෙයිය කියලා බයේ ඉන්න එක තේරුමක් නැහැ.
දුම්රිය නැවතුමේ සිට බස් නැවතුමට
ට්‍රාන්ග් වල වගේම තායි වල ප්‍රධාන නගර වල නගර සෙන්ටර එකෙන් දුර තමයි බස් නැවතුම තියෙන්නේ. සෙන්ටර් එකෙන් දුර කිව්වට මේ ඇවිදල යන්න පුලුවන් දුරක් නෙමෙයි කිලෝමීටර 4-7 විතර දුර තියෙන්නේ. සමහර විට ඒක තායිලන්තයේ අනාගත ප්ලෑනක් වෙන්න ඇති. මේ නිසා එකහොදක් වෙනවා සිටි සෙන්ටර් එක හරහා යන බස් ප්‍රමාණය අඩුයි. අනෙක් වාහන වලට සපාන් එකේ යන්න හැකියාව ැලබෙනවා. ඒත් සංචාරකයින්ට නම් ටිකක් කට්ට කන්න වෙනවා.
මමත් දුම්රිය නැවතුමෙන් බැස්සට පස්සේ ඔන්න කරුණාවන්ත ටැක්සි රියදුරන් මාව වටකරගන්නවා. ඉන් පස්සේ ඔවුන් දූපත් බලා යන විස්තර ආදිය කියනවා. මට ඕනි වුනේ කෝ ලිබොන් හෝ කෝ මොක් කියන දූපත් වලට පිටත් වෙන පියර් එකට හෙවත් බෝට් නැවතුමට යන්න. මේ එක පියර් එකක් හඩ් යාඕ පියර් එක. අනික කුන් ටුන් කූ පියර් එක. මෙතනින් හඩ් යාඕ පියර් එක ටිකක් ඈත තියෙන්නෙ. ඒක ටිකක් රිමෝට්ය ඒකට යන එන රථවාහන අඩුය කියලා තමයි තිබුනේ. ඒ නිසා මම තීරණය කලා කුන් ටුන් කූ පියරෙන් කෝ මොක් දිවයින කරා යන්න. එකෙනම් බෝට්ටු යනවාය කියලා තමයි විස්තර තිබුනේ ඉන්ටනෙට් එකේ.
මම නැග්ග විල් එකේ බුවාට මම කිව්වා මට යන්න ඕනි කුන් ටුන් කු පියර් එකට කියලා. ඌත් තේරුනා ඇහුනා වගේ මට නගින්න කිව්වා. ඒ ත්‍රිවිලර් එකේ දෙපැත්තට සීට් ගහලා තියෙන්නේ. තව දෙන්නෙකුත් උන්නා ස්ටාට් කලා ගියා. පස්සේ අර ඩබල තැනකින් බැස්සා. මාත් ඉතින් බැහැගත්තා. එතැන නෙමෙයි තැන. මම තැන කිව්වම ඒ හිටපු වීල් බුවා දන්නෙත් නැහැ තැන. එතකොට ඌ මාව නග්ගත්තේ? ඒකනම් පට්ට ආතල් එක. ඒ පාර බුවා මාව සතා එක්කරං යනවා වගේ තව උන් ගාවට ගෙනියනවා. මම මැප් එක ඕපන් කරලා තැන පෙන්වනවා. උන් අහනවා ඔය මැලේසියාවෙද කියලා. ඔහොම එක ඩ්‍රාමා එකයි. එක වයසක ඩෑලෙකකට තේරුනා සීන් එක. ඌ දඩාස් ගාල දෙකක් කිව්වා. ත්‍රිවිල් බුවා රූංකුටුව ස්ටාට් කරගත්තා ගියා.
මේ තුන් සක රියේ තමයි මම බස් නැවතුමට ආවේ
මෙන්න ගිහින් නැවැත්තුවා බස් ස්ටෑන්ඩ් එකේ. හරිනේ මල්ලි. බස් ස්ටෑන්ඩ් එකේ තියෙනවා සයිඩ් එකේ අලුත් තැනක්. එතන තමයි පියර් වලට යන ෂැප වෑන් නවත්වලා තියෙන්නේ. තායි ලන්තේ අපේ රටේ වගේමයි. උෂ්ණත්වය දේශගුණය විතරක්නෙමෙය ිහැදෙන ගහකොල මල් වුනත් අපේ වගේ. ඒත්මිනිස්සු සහ මිනිස්සුන්ගේ ජීවන රටා වෙනස්.
බස් නැවතුමේ සිට
තායි ලන්තය ඇතුලේ ප්‍රවාහන පහසුව අපිට වඩා දියුනුයි. දිගු දුර යන්න ගොඩක් වෙලාවට සැප ඒසී බස් තියෙනවා. තට්ටු දෙකේ ඒසී බස් කියන්නේ හයිවේ වල එහෙම සුලබ දසුනක්. කොට දුර ඒ කිව්වේ කිලෝමීටර සීය දෙසීය වගේ වටත් තියෙන්නේ ඒසී බස්. වෑනුත් තියෙනවා. පොපියුලේසන් ඩෙන්සිටිය ලංකාවේ තරම් නැහැ. ඒ නිසා පොඩි වෑනුත් තියෙනවා. ඒ වෑන් ඒ සී කරපු අපෙ වහල උස හයි එස් වෑන් වගේ ඒවා. ඒවායෙන් සාමාන්‍යෙයන් කොට දුර ලොකේශන් කවර කරනවා. තවත් ඉතින් පොඩි ලොරි බොඩි කෑල්ලක් වගේ ඩබල් කැබ් එකක පිටිපස්සේ සීට් පේල් ිදෙකක් ගහලා ඒවයේ එහෙමෙහෙ යනෝ මිනිස්සු ටිකක් දුර වල් වලට. නගර වල එහෙම ඒ විදියේ ඩබල් කැබ් වලට සීට් ගහපුවා සෝන් තෘෘ කියලා හදුන්වනවා. සෝන් තෘෘ වල මට යන්න ලැබුනේ නැහැ.
කෝමහරි ඔන්න දැන් ට්‍රාන්ග් බස් නැවතුමේ බැහැල සනීපෙන ්ඉන්නවා. මමට කුන් ටුන් කූ පියරෙට යන්න ඔනිය කිව්වා. ඒත් ම්ම්හු.වෑනුත් තියෙනවා. ඒවා නවත්වලාත් තියෙනවා යන පාටක් නැහැ. වාඩිවල උන්නා පැයක් ව්තර. එතැන හිටිය ලක්ශණ කෑල්ලක්. ඒක වටේ ටිකක් කැරකි කැරකි හිටියා එහෙන් මෙහෙන් පස්න අහ අහ වැඩේ හරිගියේ නැහැ ඒක ගියා සං ගාලා අයිය කෙනෙක් ඇවිල්ල දාන් ගියා.
බස් නැවතුමේ සැපේ. පසුබිමේ හමු වූ මිතුරන්
මම ඉතින් පොඩ්ඩක් කැරකිලා වතුර බෝතලය්ක එහෙම අරගෙනත් ආවා. ඒ යාබදව හිටියා තා සෙට් එකක්. යං වයස් වල කපල් එකකුයි තව කෙල්ලෙකුයි.කෙල්ල නම් යකා මොඩල්. ඒත් ප්‍රියමනාප ගතියකුත් තිබුනා. කපල් එකේ කෙල්ල ලස්සනයි හැඩයි. ඒත් ඒකිත් ඉංගිරිසි දන්නෙ යන්තමින්. අනික් කොල්ලවත් කෙල්ලවත් ඉංගිරිසි යාන්තම් වත් දන් නැහැ. ඔහොම එතන තියුන හාංසි පුටුවකත් වාඩිවෙල ඉද්දි ඔන්න ටිකකින් අර සෙට් එකේ කතා නොකල කෙල්ල මාත් එක්ක කතාවට ආවා. සංඥා බාසාවෙන් අහනවා සෙට් වෙලා යමුද කියලා.
මමත් එක පයින් කැමති වුනා. ඇත්තටම අපි එතන පැයක විතර උන්නත් ඒ පැත්තට යන වෙනත් මගියෝ කාරුවත් ආවෙ නැහැ. ඒ ගමන අපි ඉතින් වෑන් එකට සෙට් වුනා. එක්කෙනෙක්ට බාත් 200ක්. ඇත්තටම කට්ටිය හිටියනම් ඒ ටුවර කෙනෙක්ට බාත් හැටකට විතර සෙට් වෙන එකක් වෙයි. කොහොම වුනත් ඒක හොද වැඩක්. වැරදිලාවත් කවුරුත් නැතිම උනානම් මට හැරිලා යන්න තමයි වෙන්නේ.
ඈතින් පෙනුන දූපත් දසුන්
මෙතන සරලව සින් එක අපි බලමු. මෙතැන දූපත් තියෙනවා නගරය ට්‍රානන්ග් ඒකත් තියෙනවා. ට්‍රාන්ග් සිටි එක තියෙන්නේ රට ඇතුලේ කිලෝමීටර 70ක් විතර දුරයි බිච් එකට. බිචච් සයිඩ් එක පොපියුලර් වුනත් මිනිස්සු නැහැ. ඉතින් යන්න වාහන නැහැ. දුපත් වලට යනවා නම් දවසට එක ගමනක් දෙකක් තමයි කෙලින්ම ටවුමේ ඉදලා දුපතටම තියෙන වාහන සහ බෝට්ටු සේවාව තියෙන්නේ.
දැන් අපි 4 දෙනා නැගලා යනවා. ගූගල් ට්‍රාන්ස්ලේටර් සින් එකේ පිහිටෙන් මම අර තනි කෙල්ල එක්ක පොඩි කතාවක් දාන්න පටන් ගත්තා. ඒ කෙල්ල මම යන්න උන්න කො මොක් දූපතට යන කෙනෙක් නෙමෙයි. එයා කෝ ලිබොන් අයිලන්ඩ් එකේ වැසියෙක්. සමහර විට අයිලන්ඩ් ෆස්ට් එයාද දන් නැහැ. ඩිග්රි එකකුත් තියෙනවාය කිව්වා. ඒත් ඉංගිරිසි බැහැ. අමාරුවෙන් අපි සන්නිවේදන කටයුතු කලා.
කුන් ටුන් කු පියරය නොහොත් තොටුපල
එතනදි මම කෙෙල්ලගෙන් ඇහුවා පස්නයක් ඩ්‍රයිවර් මාව පියර් එකට දාවිද කියලා. කෙල්ල ඒක තායි වලින් සිංහලට ම හරෛා්ල පෙන්නුවා. ඔහු ඔබව හිරේට දමාවි කියලා සිංහලෙන් පෙන්නුම ්කලා. සමහර විට තායි බාසාවෙන් සිංහලට පරිවර්ථනය වෙද්දි මොනාහරි අවුලක් වෙන්න ඇති.
උන් තුන්දෙනා තැන් තුනකින් තමයි බහින්නේ හතරවෙනියා වෙච්චි මමත් තව තැනකින් බහින්නේ.
ඇත්තටම මට ඒ කෙල්ල ගිය කෝ ලිබොන් අයිලන්ඩ් එකට යන්නත් ආසාවක් තිබුනා. ඒත් කෝ ලිබොන් යන්න තියෙන්නේ ටිකක් ඈත පියර් එකකින්. ඒක මේ කුන් ටුන් කු පියර් එක තරම්වත් බිසි නැහැ. ඒත් අර කෙල්ලඒකට ගිය නිසා යන්න ආසාවකුත් ආවා. මම කෙල්ලගෙන් ඇහුවා කාබර මිලගනන් එහෙම. කෙල්ල කිව්වා බාත් පන්සියක් කියලා. ඇත්තටම ඒ ගාන පොසිබල්. ඒත් මම හිතන් ඉදියේ කාබර බාත් දෙසියට තුන්සියටත් ඇතිය කියලා.
ගදි හමු වූ දසුනක්. ලංකාවේ වගේමයි නේද යාලුවේ
සෙහ් මේ බුකින් සයිට් කාරයෝ මාව කෑවා. අගෝඩ උන් එක්කෙනක් කාමර හොයද්දි ඩබල් රූම් එකේ ප්‍රයිස් එක දෙකට කඩල තමයි සයිට් එකේ දාල තියෙන්නේ.. තුහ් නොදකින්.
කුන් ටුන් කු පියර
පියර් එක ගාවට ගියා විතරයි ටික්ක මහත ලීටර් දෙතුන්සියක ගෑනියෙක් ආවා මාත් එක්ක හිනා වෙවී. බෝට්ටුවක්දෙන්නම් කිව්වා දූපතට මට විතරක් බාත් 600කට. මට පිස්සුයැ දෙයියනේ මට විතරක් බෝට්ටුවක් අරං යන්න මේ විනාඩි 15 ගමනට. කුන් ටුන් කු පියර තියෙන්නේ කලපුව්ක වගේ තැනක අස්සේ. එතැන ඉදලා කෝ මොක් දූවට විනාඩි 15ක් විතර තමයි යන්නේ. යනකොට ලස්සන මනරම් භූමි දර්ශනපේනව. මම ඒ ගෑනිට බෝම ආචාරශීලිව බෑ කිව්වා. ඒ ගමන තමයි ඔන්න මට බෝට්ටුව එනකල් බලන් ඉන්න තව දෙතුන් දෙනෙක් ඉන්න සාලාවට යන්න ලැබුනේ. ඒකට වෙලා විනාඩි 20ක් විතර ඉද්දි ඔන්න තව කීප දෙනේ ක් ආවා.
බෝට් ගමන අතරමග
ඒ ගමන බෝට්ටු ගාස්තුව බැස්සා බාත් 100ට. දවල් වෙලත් එක්ක. යන්නත් එපැ. ඔන්නොහෙ අඩුව පාඩුව බලා නොඉද මාත් බාත් 100ට දූපතට යන්න සෙට් වුනා. ඇත්තටම මේ දූපතට යන්න ටවුමේ ඉදලා කෙලින්ම යනවා නම් බාත් 250යි.ට්‍රාන්ග් වල කෝච්චි ස්ටේශමට ලගපාත .තියෙන හෝටල වල සහ ස්ටේශන් එක ඉස්සරහ තැන් වල බාත් 250ට කෝ මොක් දූපතට ගෙනියන ප්ලේස් තියෙනවා. ඒ කිව්වේ එයාලට කිව්වම එයාල ඒක සෙට් කරනවා.එ ්ක තමයි ලේසිම. වෙලාවකට කාක්කන්ට අහුවෙන එකෙත් වාසියක් තියෙනවා. කවුද ඉතින් දන්නේ. මම හිතුවේ ලංකාවේ වගේ බීච් සයිඩ් කියද්දි ඕසෙට මිනිස්සු ඇතිය කියලා.
කෝ මොක් දූවේ තොටුපල
බෝට්ටු ගමනෙදි සුද්දියෙක් නැග්ගා ඒකිට දවස්ද මන්දා නැග්ගවෙලේම බෝට්ටුවේ ඇල වුනා. ඔහේ බෝට්ටුව ඇතුලේ අර ඉ්සරහ කෑල්ලේ ඇලවෙලා හොල්මන වගේ උඩ බලන් ගියා. තව සෙට් එකක් ආවා. ඒ අතර ජෝඩුවක් එහෙමත් උන්නා. ඔය අතර මම ඉතින් ගෝ ප්‍රො එකෙන් වීඩියෝ පාරක් දාගෙන ගියා. ඒ දූපත් සෙට් එකනම් සෑ වෑව් කියවෙන සයිස් හොදේ..එව්ව දකින් නැති මේ ඇස්ගෙඩිදෙක මක්කටද කියලා හිතුනා.
මේ කටින් කියනවාට වඩා ලෙසට පහත වීඩියෝවේ ගමන් විස්තරය විදහා දැක්වෙනවා. ඩේටා ගොඩක් යනෝය කියලා බය නම් රෙසලූෂන් අඩුකරලා හරි බලත හැකි යූ ටියුබ් නෙව තියෙන්නේ.

තවුසෙගේ රස්තියාදු මරු.
ReplyDeleteමේ පාර නම් සිරාවටම රස්තියාදුව එල.
Deleteමොකද බං ෆොටෝ පේනනැත්තෙ
ReplyDeleteසොරි මචං මම ගූගල් ලබ්බේ තිබ්බ පොටෝ ලිංක් දාලා..ඉතින් මගේ පයිවෙට් පොටෝ මට පෙන්වනවා..තොපිට පේන් නෑ..හහ් හහ් හා..
Deleteඋඩම පින්තූර දෙක ඇරෙන්න අනික්ව පේන්නෙ නෑ.
ReplyDeleteආයේ දැම්මා පසන්න අයියා.. දැන් එල කිරි වගේ පේනවා ඇති.
Deleteමං හිතුවෙ මගෙ ඇහේ දොසක් කියල ඕං...
ReplyDeleteනෑ නෑ ඒක මගේ දෝසයක් දැන් හැදුවා
Delete+++++++++
ReplyDeleteවීඩියෝ එකේ මගක් යනකම් හෙනම පීඩනේන් හිටියේ.. ඩේට් හැදිච්චි සුද්දිගේ මුණ බලාගන්න නැතිවෙයි කියල.. :)))))))))))
ReplyDeleteඒ මනුස්සය දන්නෝ නම් පොලොසිත් යයි අපහාස කොලාය කියාල..
Deleteනියමයි ස්තුතියි
ReplyDeleteඑල
Delete