Saturday, November 14, 2020

කොරෝන බයිලා Corona Baila


හුබෙයි පලාතේ ෆිෂ් මාකට් අස්සේ
කබල්ලෑවෝ බටු වවුල්ලු විකුන්න රිස්සේ
වවුලෙක් අස්සේ කොරෝන හැංගිල බැස්සේ
කෝවිඩ් 19 එහෙමයි ආවේ.

කොරෝනා.. එයා දාල යන්නේ නෑ..
කොරෝනා එයාට එපා වෙන්නෙ නෑ

හැදුනම හුස්ම ගන්න බෑ….උණ අඩු වෙන්නේ නෑ
ඇගපත අමාරු මහන්සියේ කිසි අඩුවක් නෑ
හැමෝම අමාරු වෙන් නෑ. මොකද අපි නම් දන්නෙ නෑ..
තාම බෙහෙතක් නම් හොයාගත්තෙ නෑ..

අත් හෝදන්නයි කට වහගෙන යන්නයි
මීටරේ තියන් ඈතින් හැමදේ කොරගන්නයි
ගෙදරම ඉන්නයි ඉදගෙන වැඩ කරගන්නයි
හිරකාරයො උනෙ කොරෝන හින්දයි

කොරෝනා.. එයා දාල යන්නේ නෑ..
කොරෝනා එයාට එපා වෙන්නෙ නෑ

3 comments:

  1. මොන හුත්තක්ද මේ?

    ReplyDelete
  2. එළ!

    අනුරපුරේ සිරගෙය, සිරා කඩා ගෙන ගිය
    සිරාව අල්ලන්ට කාටවත් බැරි විය

    සිරිපාල නම් එයා, මරුසිරා යැයි කියා
    නාමය ඉතිහාස ගත කළා!

    ReplyDelete
    Replies
    1. මහත්මයා අපේ හිටපු ජනාධිපති උතුමාට අපහාස කරන්නට එපා.

      Delete