Tuesday, October 29, 2024

තද් ෆේන් වෝටෆෝලම බැලීම

6

මීකොං ගග ගාව නැවතුම

අපි චම්පසාක් බලලා ආයේම එන්න පිටත් වුනේ මද්දහනේ. මම හිතන්නේ දොලහ එක විතර වෙලා. කූල් එකක් බොන්න අපිල මීකොං ගග ගාව තැනක නැවතුනා. එතන බුදුපිලිමයක් තියෙන කෑමකඩ කිහිපයක් තියෙන ගග අද්දර ලස්සන තැනක්. සාමාන්‍යයෙන් ලාඕ කෑම කඩ මස් ජාති වලින් පිරිලා තියෙනවා. මේ චූටි කෑම ප්ලේස් එකෙත් සොසේජස් බාබකිව් කරපු මස් ආදිය තිබුනා. අපි ඒවා ගත්තා. ඒ වගේම මේ රටේ ඒ වගේ කෑම තියෙන තැන්වල ස්ටිකි රයිස් චුට්ටකුත් ගන්න පුලුවන්. බාබකිව් මස් එක අතකින් කන ගමන් අනෙක් අතින් ස්ටිකි රයිස් කන උදවියත් ඉන්නවා. මීකොං ගග එදා වැහි දවසක් නිසා දෙගොඩතලා නැතත් ටිකක් සැඩ පාර වැඩිවෙලා දුඹුරු පාටට ගලමින් තිබුනා.

වැස්ස

අපි ආයෙම යන්න තියෙන්නේ ඩබල් ඇල්ල බලන්න. මේ ඩබල් ඇල්ල චම්පසාක් පක්සේ වල තියෙන ප්‍රධානතම සංචාරක ස්ථානයක්. ඒක බලන්න තියෙන්නේ සෑහෙන ඈතක ඉදන්. ඉතින් අපි එතන්ට යන්න ආයේ පක්සේ ටවුම හරහා යන්න ඕනි. පක්සේ ටවුම පාස ්කරලා විනාඩි පාලහක් යන්න වුනේ නැහැ එකපාර අහස කලුකරලා පත වරුසාවක් වැටුනා. අපි මෝටර්සයිකල් වල ගිය නිසාද මන්ද ඒ වතුර පාරවල් බොහොම තදට ඇගට දැනුනා. විසාල වතුර ගෙඩි දොඹ ගෙඩි වගෙ වැදෙන්න ගත්තම අපි බයික් දෙක ඒ ආසන්න කඩපිලක් ලග නැවැත්තුවා. ඒ කඩේ ඇන්ටි වැස්සෙන් කඩේ තියෙන බඩු බාහිරාදිය බේරාගන්න පට්ට ගේමක් දෙනවා. වැස්ස තදයි. කඩේ පිල කෑලලෙ තිබුන බඩු මුට්ටු කිහිපයක් වහගන්න ඇන්ටිට පුලුවන් වුනා. ඒ එක්කම රෝල ඩෝ එකක් තිබුන කඩේ රොල ඩෝ එක පාත් කරලා සම්පූර්නයෙන් වැහුවා.

විනාඩි පහ දහයක් ගියා ම්හු. වැස්ස පායන පාටක් නැහැ. මම කඩේ තිබුන බියර් ලාඕ එකක් අරගෙන බිව්වා. සීතල බියර් එකකට වඩා ඒ වෙනකොට උණුසුම් තේ වතුර එකක් තිබුනා නම් පංකාදුයි. ඒත් කඩේ අය අපිලා ගැන එච්චර ප්‍රසන්න මෙවවා එකක හිටියේ නෑ. කඩේ වැහුවෙත් අපි නිකං බඩු හොරකම් කරයි කියලද මන්දා. ඒ නිසා බියර් එකක් ගහල පාඩුවේ උන්නා.

වෝටෆෝලම

මේ වෝට ෆෝල් එක නැත්තං දිය ඇල්ල තද් ෆේන් වෝටර්ෆෝල් එක. ඒක දිය ඇලි දෙකක්. අපි ඒ තැනට එනකොට අපේ ඇගවල් බයික් ඔක් කම තෙත බරියං වෙලා. වැස්ස සම්පූර්ණ පායන්න කලින් ටිකක් තුරල් වෙනකොටම අපි ස්කූටර් වලට බැස්ස. ඉතින් දිය ඇල්ල නැරඹුම් ස්ථානයට යනකොට තෙතබරි වෙලා. අපිලට හැරෙන තැන ටිකක් මිස් වුනා. ඒත් ආයේම හැරිල ආවා.

තද් ෆේන්

මේ දිය ඇල්ල තියෙන්නේ බොලවියන් ප්ලැටූ කියන කදුකරයේ. මේක සාමාන්‍ය තැන්නෙන් ටිකක් උඩට වෙලා තියෙන විසාල තැන්නක්. මේ තැනේන දිිය ඇලි කදු කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් ලස්සනම සහ උසම එකක් තමයි තද් ෆේන්. අපිල ගිය දවසේ වැස්ස නිසා දිය ඇලි දෙකම කට කපලා ගැලුවා. ඒ වගේම අපි යනකොට තදටම මීදුම ලග ඉන්න එකා විතරක් නෙමෙ අපෙේම කකුල් දෙක පවා පේන් නැතිතරමට ඝණ මීදුම. ඒත් අපේ වාසනාවට වගේ මීදුම ඉක්මනින්ම තුරල් වුනා. වැස්ස නැවතුනා. බබා වගේ දිය ඇල්ල පෙනුනා.

දිය ඇල්ල බලන්න වියට්නාම් කියල සැක කරන්න පුලුවන් මූණ දිග යුවතියන් සහ පිරිස ගොඩක් ඇවිත් හිටියා. එතනත් සමහර වෙලාවට දෙල්කද පොල වගේ කච කචේ. ඒත් ඉන්දියන් සෙට් වගේ මහ සද්ද නෑ. අනෙක් මිනිස්සුන්ට විසාල කරදරයකුත් නෑ. අපි ඉතින් බෞද්ධ වුනාට මොකද තෙතබරි වෙච්චි වියට්නාම් තරුණ ගෑනු රූප දිහාත් ටිකක් හොදට අධීක්ෂණය කලා.

සිප්ලයිම

දිය ඇල්ලේ සිප්ලයින් එක පට්ට. ඒක මීටර් හාරසිය ගානක්. තව පොඩි පොඩි සිප්ලයින් කීපයක් ගිහින් ආයෙත් වෙන තැනකින් අපි සිප්ලයින ්එකට ගොඩවෙන වීව් පොයින්ට් එකටම එනවා. අපේ මිතුරෙක් එකේ ගියා. යන්න සහ යනගමන් වීඩියෝ එක ගන්න ඩොලර් 43ක් වියදම් වුනා. හැබැයි ඒ ආතල් එකේ හැටියට ඒ ගාන අවුලක් නෑ. මායි අනේක මිතුරයි එතන්ට වෙලා වාඩිවෙලා හිටියා. මම කම්මැලි කම යන්න එතන්දිත් බියර් එකක් ගැහුවා. බියර් මිල අඩු නිසා ඉතින් යන ගමනුත් බොනවා නැවතුන තැනදිත් බොනවා බීමේ ඉවරයක් නැහැ.
තද් ෆේන් සහ සිප්ලයින් එක

මත්වතුර බොමින්

මම සහ ඇල්ල

හරස් අතට ඇල්ල

දිය ඇල්ල ගාවට යමින්

මීදුම තිබුන වෙලාව


Monday, October 28, 2024

චම්පසාක්

ස්කූටර දෙන වෙලාවේ හිටියා හැඩ කෙල්ලෙක් අපේ නවාතැනේ රෙසිප්ශන් එකේ. එත් පස්සේ එයාව දකින්න හිටියේ නෑ. උස රළු පෙනුමැති යුවතිය සහ තව කොල්ලො දෙන්නෙක් තමයි පස්සෙන් පහු පෙන්නුම් කලේ.

චම්පසාක් දක්වා

චම්පසාක් වලට පක්සේ වල ඉදලා කිලෝමීටර් 60ක් විතර. මුලින්ම මීකොං ගග පාලමෙන් පහු කලා. අපේ එක මිත්‍රයෙක් නම් අමො අමො මීකොං කියල වීඩියෝ කලා පොටෝ ගත්තා. ඒත් පස්සේ අපිට මීකොං ගගම කිහිප වතාවක් හම්බු වුනා. මේ ගමනෙදි වගේම වියන්ටියන් වලදි, ලුවන් ප්‍රබාන් වලදි අවසානේ ලාඕස් වල සිට තායි රටට එද්දිත් මීකොන් ගග අපිලට මුන ගැහුනා.. ලුවන් ප්‍රබාන් වලට වඩා පක්සේ හරියේ ගග පලල වැඩියි. කිලෝමීටරයක් විතර පලලට තිබුනා.

පාර

ලාඕස් රට දුප්පත් රටක් ද? කියල හිතෙනවා එහෙ සමහර පාරවල් දැක්කහම. පාරවල් නඩත්තුව සවුත්තුයි. හදල නෑ කැඩිච්ච තැන්. හැබැයි පාරවල් වල සයිස් එක නම් සුපිරි. සාමාන්‍ය නාගරික පාරක් ලේන් හයක් තියෙනවා. එක පැත්තකට තුන බැගින්. අපි ගිය චම්පසාක් පාරේ පාලන් දෙකක් ලෑලි දාල හදල තිබුනේ. යකඩ ෆ්‍රේම් එකට උඩින් ළෑලි දාලා තමයි තිබුනේ. ඒ වගේ පාලං කීපයක්ම අපිට අපේ ගමනෙදි හම්බ වුනා.

චම්පසාක්

මේක ගොඩක් පරණ තැනක්. දැන් බෞද්ධ මුහුණුවර ගත්තට චම්පසාක් නටඹුන් ක්‍රි.ව 5 වන සියවසේ ඉදලා බෞද්ධ සහ හින්දු සම්ප්‍රදායයන් දෙකම නියෝජනය කරලා තියෙනවා. කේමර් නටඹුන් වලට ආසන්න වුනාට ඒවා කේමර් නෙමෙයිය කියලත් කියනව. සුප්‍රසිද්ධ කාම්බෝජ අන්කෝර් නටඹුන් වගේ වුනාට ඒවාට වඩා වෙනස් තැනක් කියල තමයි චම්පසාක් හැදින්වෙන්නේ. තැනිතලාවේ ලස්සන පෞරාණික නටඹුන් සිද්ධස්ථාන දෙකකුත් එයින් පාර දිගේ ඉහලට ගියාම ඉහල තවත් එක් විශාල සිද්ධස්ථානයකුත් තියෙනවා. මේ බිල්ඩින් ලංකාවේ නටඹුන් වගේ බිමටම සමතලා වෙලා නැහැ. තවමත් බිත්ති හොදට තියෙන නටඹුන් තිබුනා.

කලාව

ඒවායේ සමහර ගල් කැටයම් නිකං ලී කැටයන් වලටත් වඩා සුපිරි. තියුනු දාර සහිතව පැහැදිලි කැටයම් තියෙනවා. මේක ඉහලට ගියාහම හරියට අපේ කාශ්‍යප රජතුමාගේ සීගිරියෙන් එන වීව් එක වගේ වයිබ් එකක් එනවා. බොහොම ඈතට දර්ශනය වෙනවා භූමිය මීකොං ගගත් එක්කම. මේක බලන්න ලාඕස් වගේම තවත් රටවල සංචාරකයෝ ගොඩක් ඇවිත් හිටියා.

අලුත්වැඩියා නවීකරණ කටයුතු

මේ චම්පසාක් වල අලුත්වැඩියා කටයුතු කරන්නේ ඉන්දියානු රජයෙන්. එයාල ගරාවැටිල තියෙන පුරාවස්තු හරියට මැනලා බලලා තවත් සපෝට් කරලා නැවත පිහිටුවනවා. මේ ස්ථානයේ ඉහල කොටසේ තිබුන බුදු පිලිම වල පිංතුරය නම් ලංකාවේ බුදු පිලිම තරම් ලස්සන නැහැ. තව අලියෙක් සහ කිඹුලෙක් ගලේ කොටලා තිබුනා අපි ඒවත් බැලුවා.

ඉහලට නගින බහින එකනන් ටිකක් අමාරු වැඩේ හැබැයි නැගල බැලුවට පාඩුවක් නැති කදිම පෞරාණික ඉදිකිරීම් කර්මාන්තයක් තමයි ඒක.

මම යන්න කලියෙන් මේ චම්පසාක් මොකක්ද කියල ලංකාවෙදිම වීඩියෝ ආදිය බලල ගියේ. ඒත් විඩියෝ වලින් බලන දේවල් වලට වඩා ඇත්තට බලනකොට ඒකේ ලල් එක වැඩියි. ඩීටේල්ස් වැඩියි. පුදුම වෙන්න තියන මෙව්ව එක වැඩියි. ලංකාවේ තියෙන නටඹුන් ආදිය ොගඩක් විනාස වෙලා තියෙන්න්. ඒත් මේ නටඹුන් වල ඒ කාලේ පැරණි පාරවල් පවා තවම ඉතා හොදින් තියෙනවා.

කෑම බීම

අපි චම්පසාක් යන්න කලියෙන් කඩෙකට පැනල කෑවා. බාසාව බැරි වුනාට මොකද මෙනු එකෙ පිංතුර තියෙනවා නේ. ඒවා බලලා ෆෝන් එකේ ඇප් එකට දමලා ට්‍රාන්ස්ලේට් කරලා අපිල කෑම ඇනවුම් කලා. මම නූඩ්ල්ස් සුප් එකක් ගත්තේ. යාලුවෝ මට චීන අඩු අල්ලන හැටි කියා දුන්නා. ඒක පුරුදු වුනාහම හරි ලේසි වැඩක්. නූඩ්ල්ස් එහෙම කන්න ලේසියි ඒ අඩු වලින්. මේ සිද්ධස්තානයට ගාස්තුව නම් කිප් හැටදාහක් විතර ගන්නවා එක් අයෙක්ගෙන්. හැබැයි ඉතින් ඒ තැන මහා විසාල භූමියට ඉලෙක්ට්‍රික් කරත්ත දාලා, තණකොල කපලා වැසිකිලි කිසිකිලි පිලිවෙලට හදල හොදටම තිබුනා. දකුණුදිග ලාඕසයට ගියොත්. බලලම එන්න වටින තැනක් තමයි චම්පසාක්.












Saturday, October 26, 2024

සිම් ගැනීම


4.








වාහනේ නැවැත්තුවෙ ටැක්සි කාරයෙක් ලග. ඌ ඉංගිරිසි ටිකක් දන්නවා. ආ කියන්න අමතක වුනා. අපි ආවේ ටිකක් සැප තාලේ ලංකාවේ නම් වටින මාදිලියේ ඩොල්පින් එකක. ඒකේ කුකුල්ලුත් දාගෙන ආවා පණපිටින් වේවැල් කූඩා වල දාගෙන. ලස්සන යොවුන් කපල් එකක් තමයි පිටිපස්සේ සිටකේ හිටියේ. ඒ කෙල්ලට ගානක් නෑ. ගොන් ගහක් වගේ ජනේලෙත් ඇරගෙන ආවා. ඒකෙන් අපිලටත් ඒසි අඩු වුනා. ඒ මෝඩ ජෝඩුවම තමයි කුකුල් කූඩුවකුත් ගන්නගෙන ආවේ.

ඉතින් අපි බැස්සේ හතරමං හන්දියකින්. පක්සේ වල සිටි සෙන්ටරම වෙන්න ඕනා. සිටි සෙන්ටර් එකේම දෙයියො දැක්ක වගේ සෙවන් ඉලෙවන් එකක් තියෙනවා. සෙවන් ඉලෙවන් එක දැක්ක විතරයි මගේ මිතුරන් දෙක පිනාගියා. මොකද කලින් සංචාරයේදි අපි සෙවන් ඉලවන් එක හොද හැටි පාවිච්චි කරලා තිබුනා. තායි වල බිග් සි සෙවන් ඉලවන් වගේ කඩ ලාඕ වලත් ඒ විදිහටම සිටි වල තියෙනවා. ගං කරේ නම් ඔය මොනාත් නැහැ ඉතින්.

ඒකෙන් කාල බිල අහක් වෙලා මම ගියා සිම් එකක් ගන්න. යාලුවොන්ට කන්න ඇරලා. ටැක්සි බුවාල මීමැහි පොදියට හන්දිය ගාව. කතාකරනවා කොහෙද යන්නේ අහනවා. එක කෙලියාවයි. එක ටැක්සි බුවෙක්ගෙන් ඇහුවා කොහෙන්ද සිම් ගන්න පුලුවන් කියලා. යාබද සති පොල ඇතුලේ තියෙන කඩයක් මිනිහා පෙන්නුවා. අපරාදේ කියන්න බෑ ඒ පෙන්නපු ලාඕ ගෑනිට ඉංගිරිසි කදුලක් බැරි වුනාට මට හොද සිම් එකක් අරං දුන්නා. අරං දුන්නට දැන් ඒක වැඩ නැහැ ෆෝන් එකට දැම්මහම. ඒ පාර තව ෆෝන් වෙදෙක් ගාවට ගියා. ගිහින් දැන් කූරු ගානවා කූරු ගානවා ම්හු.. කිසි වෙනසක් නෑ. හදනවා හැදෙන් නෑ. සිග්නල් එනවා යනවා.

ඒ ගමන මම ෆෝන් එක ඒ අයට ටිකක් ඔන්න හදාගන්න මම යනවා කියල අඇවිත් එතකොටත් කාල ඉවර වෙච්ච යාලුවො දෙන්නත් එක්කරං ආවා. ඒ වෙද්දි ඉතින් අපි සිම් අරං තිබුනේ නෑනෙ. උන් බයවෙල ඇතිය කියල මම හිතුවේ. ඒ දෙකටත් එතනින්ම සිම් අරං දුන්නා. මගේ සිම් එක වැඩ කලා. ඒත් යාලුවන්ගේ සිම් වල කේස් තිබුනා. ඒක මගෙත් වරද තියෙන සිම් එකක් ගන් නැතුව මම කිව්වා ජාති තුනෙන් සිම් තුනක් දෙන්න කියල නෙට්වර්ක් තුනකින්. මොකද එකක් අවුල් ගියොත් අනෙක තියෙන නිසා. ඒ නිසා දීපු සිම් සමහරක ඩේට පැකේජ් වල අවුල් තිබුනා. ආයෙත් ඩේටා දාන්න වුනා. මේ සිම් එකක් ඩේට පැකේජ ්එක්කලා අපි ගත්තේ ලාඕ කිප් ලක්ෂයකට. ඒ සිම් දාන තැන ලක්ෂණ ගෑල්ලමයි හිටියා. අපිත් එක්ක කැමැත්තෙන් සෙල්පි ගත්තා. අවාසනාවට ඒ සෙල්පි අනෙක් යාලුවො ගාව මම ලග නෑ ඒවා.

ටිකක් ටවුමේ එක තැනකට දෙකකට ගිහින් කකුල් කඩුත්තුව හැදෙනකල් ඇවිදලා තව කිප් පනස්දාහකට ත්‍රීවිලර් කාරයෙක්ටත් අහුවෙලා අපි නවාතැනක් හොයාගත්තා. හොටල් කියන්නම බැහැ අපි නවතින තැන්වලට නවාතැන් කියන එක සනීපයි. හොටල් තරම් ලොකු පහසුකම් නෑ. ඒත් හොට්ටෝටර්, ඒසී තියෙනවා. කාමර පිරිසිදුවට තියෙනවා. බාත්රූම් හොදට තියෙනවා. ඉතින් කාමර හොදයි. හැබැයි ලංකාවට වඩා මිල අඩුයි.

දවසම අතන මෙතන රවුම් ගහපු නිසා අපි එදා රෑ නිදාගත්තා. උදේම බලන කියන තැන් ටික බලමු කියලා. උදේම අපි යන්න තීරණය කරල තිබුනේ චම්පසාක් වලට. චම්පසාක් වලට අපි හිටිය පක්සේ ටවුමේ ඉදලා කිලෝමීටර් 60ක් විතර තියෙනවා. ඒ නිසා අපි මෝටර්ස්යකලමයක් රෙන්ටෙකට ගමුය කියල කතා වුනා. දැන් මතක නැහැ මෝටරු්සයිකල් ගත්තේ එදාද නැත්තං කලින් දවසේ ද කියල. කොහොම හරි ගොනයි මිමයි වගේ ජාති දෙකක ස්කූටර දෙකක් තමයි අපිලට ලැබුනේ.

Friday, October 25, 2024

චොන්ග් මෙක් වලින් ලාඕසයට


අපි ලාඕසයට ඇතුල් වෙන්න යන්නේ ලෑන්ඩ් බෝඩර් එකකින්. ඒ බෝඩර් එක තමයි ලාඕස් සහ තායිලන්ඩ් අතර තියෙන එකම ලෑන්ඩ් ොබ්ඩ්ර් එක. අනික්වා ඔක්කම ඇවිල්ලා පාලමකින් වෙන් වෙන මීකොන් නදිය හරහා තියෙන බෝඩර්. ඉතින් මේ බෝඩරයේ චොන්ග් මෙක් කියන තැනට තමයි අපේ තායි පැත්තෙන් ගත්ත ශෙයාඩ් ටැක්සිය යන්නේ. එතනින් එහා ලාඕ පැත්ත හදුන්වන්නේ වන් ටාඕ යන නමින්.

අපි ඉතින් වෑන් එකට නැග්ගට හරියටම දැනගෙන හිටියේ නෑ මේක බෝඩරේ පැනලා පක්සේ නගරයටම යයිද? එහෙම නැත්තං බෝඩරේට විතරයිද කියලා. අපි පැයක් විතර වෑන් එකේ නින්දේ අඩනින්දේ ඇවිත් ඒ නැවැත්තුව චොන්ග් මෙක් තායි පැත්තේ නැවතුම්පොලෙන් ඔක්කමලා බහිනකොට අපිලත් බැස්සා. බැහැලා ටිකක් වැඩි ගානක් දීලා පොඩි ටැක්සියක බෝඩර් චෙක් පොයින්ට් එකට ගියා. සාමාන්‍යයෙන් මේ ආසියානු රටවල ලෑන්ඩ් බෝඩර් දෙපැතතේ සහ ඇතුලේ ඕවර්චාජ් කරන ටැක්සි කියන්නේ සාමාන්‍ය සීනමක්. ඉතින් අපි ඔන්න ඔහේ ඇවිත් තායි බෝඩරෙන් ලාඕස පැත්තට එලියට ආවා. ඇවිත් පයින් ඇවිදගෙන ලාඕ බෝඩරයට ගියා. කලින් කියවලා තිබුන විදිහටම ලාඕ බෝඩරයෙදි අපිලට වීසා වලට ඩොලර් වලින් තමයි ගෙවන්න වුනේ. ඒ වගේම පොටෝ වෙනුවෙනුත් තව ගානක් දෙන්න වුනා. ඒ පොටෝ සීන් එක අපි කලින් දැනගෙන උන්නේ නෑ. පොටෝ එකක් වෙනුවෙන් බාත් සීයක් ආසන්නව රුපියල් නවසීයක් විතර අපිට දෙන්න වුනා. ශ්‍රී ලංකන් අයට ලාඕස් වලට ඔන් අරයිවල් වීසා ගහනවා. වීසා ෆ්‍රී එක ඩොලර් 40යි. ඒක ඩොලර් වලින් ගෙවන එක වාසිය තායිබාත් වලින් ගෙවන්න ගියොත් ගාන වැඩිය කියල මම කියවලා තිබුනා. ඉතින් ඒ විදිහටම සිද්ද වුනා.

බෝඩර් එක ක්‍රොස් කරන එක කෙලින්ම උබොන් සිට පක්සේ පස් එකෙන් ඇවිත් කරගත්ත නම් ලේසියි. අපි එලියට එද්දිම බස් එක තියෙනවා. ඒත් අපිලට බස් එක මිස් වුනා නේ. ඒ නිසා අපිට මෙහෙම ටිකක් වාත වෙන්න සිද්ද වුනා.

අපි ලාඕ පැත්තට එන්න හදනකොටම වගේ ටැක්සි බුවෙක් අපි පස්සෙන් වැටුනා. මිනිහා පස්සෙන් වැටිලා පක්සේ වලට බාත් දෙසීයයි කියන්නේ තායි බෝඩරේ ඉදලා. මට මිනිහව ඇල්ලුවේ නෑ. නෝ තෑන්ස් කියල නිකා හිටියා. ඉන් පස්සේ ටිකක් ඇවිදගෙන ගියා ලාඕ පැත්තට.

අපිට ඉක්මනින් උවමනා වෙයිද කියලා බාත් ටිකක් ලාඕ කිප් වලට මාරු කලා. ලාඕ කිප් කියන්නේ ලක්ෂ ගනන් මිලියන ගනන් වලින් සල්ලි ගනන් කියවෙන මුදල් ඒකකයක්. ඩොලර් එකකට ලාඕ කීප් 24000ක් ලැබෙනවා. ඉතින් අපි බාත් දෙදාහක් විතර බෝඩර එකෙන්ම මාරු කරගත්තා. කරගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා.

ටසිරි වාහන යන්නේ අනික් පැත්තෙන්. ඩයිවර්ලත් අනික් පැත්තෙන්. අපේ රටේ ඩයිවර් සීට් තියෙන පැතතේ නෙමෙයි ලාඕස් වල ඩයිවර් සීට් තියෙන්නේ. ඉතින් ඒ ජාතියේ එක්ස්පීරියන්ස් එකක් මට ඔය ලැබුනමයි. ටිකක් එහට්ට ගිහින් තව කීප තැනකින්ම ඇහුවා. එත් පක්සේ සිටි එකට ශෙයාඩ් ටැක්සි ගාස්තුව බාත් දෙසීයම තමයි. ඒ ගමන අපි එක වෑන් කාරයෙක්ට අහුවුනා.

ලාඔස් රටට ආවා විතරයි ඒ බෝඩරයේ පයින් යන්න පුලුවන් කිට්ටුවම තිබුනා තඩි පන්සලක්. ඒ පන්සල රත්තරන් පාටින් වැඩ දාපු විචිත්‍රවත් පන්සලක්. ඒකට ඒ පැත්තේ මහානායක වහන්සේ නමක්ද මන්දා වැඩලා තිබුනා. එ ඒනිසාද කොහෙද පොලිසිය හමුදාව එහෙමත් හිටියා.

ඒ ළග මාකට් එකේ බියර් තිබුනා. බියර් හරි ලාබයි. ලංකාවේ සල්ලි වලින් රුපියල් දෙසිය පනහකට විතර එහේ මිලිලීටර් 500 බියර් කෑන් එකක් ගන්න පුලුවන්. ස්ට්‍රොන් බියර් නම් දැක්කේ නෑ. ලාගර් තමයි වැඩි..

ඔහොම ඉතින් බියර් එකකුත් ගහලා අපි වන්ග් ටාඕ බෝඩරයේ සිට පක්සේ නගරයට යන්න පිටත් වුනා. මේ පලාතේ ගහකොල සතා සීපාවා ඔක්කොම ලංකාවේ වගේ. කිසි වෙනසක් නෑ. ඒත් ගෘහ නිර්මාණශිල්පය වෙනස්. ඝෑනු ලස්සනයි. තායි පැත්තේ ගෑනුට වඩා හැම තිස්සේම ලාඕ ගෑනු ලස්සනයි. දකුණු ලාඕසයේ ගෑනු තවත් ල්සසනයි. ඒ අය කාම්බෝජයට කිට්ටු නිසා කාම්බෝජ කාන්තාවනගේ තියෙන හුරුබුහුටි ගතිය ලාඕසයේ දකුණු දෙස ගෑනුන්ගේ තියෙනවා. ඒ වගේම ඕවර් වෙයිට් බඩ තඩි ගෑනු මිනිස්සුත් පක්සේ හෙවත් දකුණු ලාඕස් වල දකින්නට අඩුයි.

අපි පක්සේ වලට ඇවිත් හන්දියෙන් බැස්සා. ඇත්තටම බැස්සා නෙමෙයි බැස්සුවා. අපිලට බාසාව බැහැ නේ. ඉතින් දැන් බැහැපියව් කියන්නවත් රියදුරු දන්නේ නෑ.

Thursday, October 24, 2024

මෝල කළමණාකාරණය


මසාජ් එක අවසන ෆුල් සේවාවට ලෑස්ති වූවාය. මනරම් කොට මේකප් ලූ සුසුදු වත වූ ගෞම ඈම ගැලෙව්වාය. කලුපාට වූ ඒ ගෞමට ඇගේ කහපාට සම මැනවින් ඉල්පී පෙනුනි. ඉන් පසු ඉක්මනින්ම බොඩියත් ජංගියත් ගැලවුනාය. එවිට එල්ලෙන තන් දෙකක් සහ මුහුන මනරම් වැහැරුනු සිරරුරක් මා ඉදිරිපිට විරාජමාන විය.

ලිංගික පලාතේ මවිල් ගස් ටිකක් තිබුනි. සැබැවින්ම ඇය ඇදුම් ඇන්ද පසු කදිම යුවතියකි. ඇගේ ඒ කටු බොඩිය තුල වූ එල්ලෙන තන් සහ වැහැරුනු සිරුර ඇදුමින් සගවාගන්නට ඇයට පුලුවන්කම ලැබුනි. මසාජ් එක අවසන "බෙඩ් එකට මම එන්නද ඔයා එනවද කියා ඇසුවාය.

එවිට මම ඇය යට තබා පහර දෙන්නට තීරණය කලෙමි. වැරරෙන් පහර දෙන විට ඇස් වේදනාවෙන් ඇලලී යන්නේය. එසේම කෑ ගැසීමද එන්නේය. ඒ කෑ ගෑසීම හුදෙක් වාණිජම කෑ ගැසීමකැයි මට සිතුනි. මා මෙතක් උත්සාහ කල යුවතිය්න සෑම දෙනාම පාහේ දැන් මැගේ වයස විය යුතුය. ඔවුන්ගේ රූපයද මා එදා දුටුවාට වඩා වෙනස් වී මේ යාකාර විය යුතුය.

ඔවුන්ගේ යෝනිද දැන් දරුවන් එක දෙකක් වදා පියා හමාර වූ කල මේ යාකාරයෙන් බස ගා ඇතුලට යන ටයිප් විය යුතුය. මා එකල උන් හැර ගිය සොවින් දුක්වූ රාත්‍රින් වල මා දැක තිබුන මනෝරාජික නිරුවත තුල ගිලුනි. ඒ ලබාගන්නට නොහැකි වූයේ මගේ දුප්පත් කම නිසාය, මේග කැත නිසාය, මගේ සබකෝලය නිසාය යන විවිධ හේතුමත දුක් වුනෙමි. වෙමි. එහෙත් බොහෝ ෆුල් සර්විස් වලදී විදාරණය වන ස්ත්‍රී සරීර ඒ මගේ මතකයේ වූ පෞරාණික වේදනාවන් මකා දමන්නේය.

මේකප් වලින්ද බ්‍රා වලින්ද යට ඇදුම් වලින්ද විලාසිතා වලින්ද කෝනඩා මෝස්තර වලින්ද ඔප් නැංවූ බාහිර රූපයේ වූ අනිත්‍යය ඇදුම් උනා දැමූ කල හොදින් පෙනේ. පෝන් අඩවි වල උඩ දමා වැඩ දමා ගහන ගැහිලි වලට ඔවුන් දක්වන ප්‍රතිරෝධයද මා හට අකමැති වූ කෑලි වලද එසේම තිබිය හැකිය. මා එවැනි ඉරියව් වලට පෙර අවස්තාවලදී යොමුවීමට උත්සාහ කලෙමි. මටත් ඔවුන්ටත් දැනෙන වේදනාවට වඩා දෙන විදිහකට ගසා ඔහේ යන විදිහට කෙමෙන් හුරු වුනෙමි.

ගෑනුන්ට චෝදනා කරන මාද හැඩ කොල්ලෙක් නොවේ. කුඩා බඩ ගෙඩියත් ළෑලි පුකත් තැන තැන මයිල් වනයත් මැද සූ එකේ වූ ගෝරිල්ලෙකුට වඩා මා හැඩ වේයැයි මට නොසිතේ. කොටින්ම මා කරන ලිංගික කාර්යය පවා වර්ණනා වැනුම් තොර වූ කල තවත් එක ඉන්දියානු බඩ ඇතිල්ලීමක් පමණක්මැ වන්නේය.

වියදම් කරන්නේ අනිත්‍යය මෙනෙහි කරන්නට නොව මෝල කළමණාකරනය කරගන්නටය. කොත්තු කිහිපයක් රයිස් කීපයක් කෑමෙන්වත් . නැති එකෙක්ට යමක් දීමෙන්වත්, ගල් පිලිමයකට මල් ටිකක් දීමෙන්වත්, අසරණ ලෙඩකුට බේතක් අරන් දීමෙන්වත් මගේ මෝල මැඩපවත්වාගත නොහැකිය. එසේ හැකි අන් අය ඇත. ඔවුන් එසේ කර මෝල කළමණාකරණය කරගනු ඇත. එහෙත් මා දිගටම බඩු ගසනු ඇත.

මා පාන්දරින් පිබිදෙන මිනිහා හැන්දෑවේ අසු පිටට නගිනවාක් මෙන් අසුපිටට නැග එහි වූ ක්‍රියාවලිය ඉවර වූ තැන් පටන් එහි වූ අනිත්‍යමය සංඥාව පිලිකුල කුල්ල කුජීතබව මෙනෙහි කරමින් කල් යවන්නේය. දාහෙ පටි කීපයකට අමා සැපක් මාර ආතල් එකක් ලැබුනේ යැයි මිතුරකු හමු වුවොත් වගාඩම්බරකම් කියමි. එහෙත් යතාර්තය නම් එය මෝල කළමණාකාරනය කරගැනීම මිස පරම සුවය නැමැති ලොවෙත් නැති හුප්තක් නොවේ.

අතීතයේ හමු වූ කෙල්ලන් මගේ පන්ඩිත කම දැන සිටිොය්ය. ඔවුහු මා කියන දොඩන දෙයක් වෙත් නම් උනන්දුවක් නැතත් එමෙන් අසා සිටියෝය. එහෙත් මේ තුට්ටු දෙකට එන ෆුල් සේවිස් ගෑනු මගේ පන්ඩිත කම දන්නේ නැත. වචන කිහිපයක් දොඩා ජෝකමක් දාන්නට හැදුවත් අඩි හතරේ ටියුබ් ලයිට් වන ඔවුන්ට තේරෙන ලබ්බක් නැත. මට නැවත විහිලුව මෙය යැයි කියන්නට සිදු වේ. සමාජයේ අතිපණ්ඩිතමානී අපිට පිලියෙල වෙල එකට හමුවෙන ගෑනු බොහෝවිට අපිට අනුකූල වෙති. එහෙත් තුට්ටු දෙකට වස්ත්‍රය ඔසවන ඔවුන් බොහෝවිට එසේ නොවේ.

බොහෝ උගත් යුවතියක් කුඩු ගසා බඩුවක් වී යැයි කතාවක් මට වරක් ඇසුනේය. ඇය කෙට්ටු කැත එකියක් යැයි මට පැවසූ මසාජ් කත කිව්වත් මට එය ගහන්නට ලැබුනා නම් මරු යැයි යටි හිතෙන් සිතුනේය. ඇය කස්ටලා සමග ඉංගිරිසි කතා කරනවාය. ඇය පෝශ්යැ ඇදී වශයෙන් ඇගේ ඇද මට කිව් මසා ගෑනි කිව්වේය. එහෙත් ඇය චැටක් දැමිය හැකි ඒ චැටේ ප්‍රමෝදයෙන් හුකා මේ අපිට හම්බෙන බුජ්ජිමත් ගෑනුම නෙවෙද කියා මානසික ප්‍රමෝදයෙන් ටෝක් කල හැකිය. එයින් මනත ඒ විනෝදයෙන්ම ලිංගික වැඩ කරන්නටත් හැකිය. එය විනෝදයකි.

මා ලබන විනෝදය මා ප්‍රසිද්ධියේ කීමට අකමැතිය. මන්ද හැපෝ තෝ ඒකද ගත්ත ආතල් එක ඊට වඩා හොදයි..

ආදී වශයෙන් මට වඩා ආතල් වූ දේවල් අත්දැකීම් වශයෙන් නැවත අසාගෙන මගේ ආතල එක කඩාගැනීමට මම අකමැතිය. එබැවින් තෝ බඩුවක් ගැසුවේ වීදැයි මිතුරෙකු ඇසූ කල මා මියා කලිෆාට ලානා රෝඩ්ස්ට ගැසූ පරිද්දෙන් මම එය උත්තම පුරුෂයේන විස්තර කරමි. එහෙත් බොහෝවිට සත්‍ය වශයෙන්ම එය තවත් එක ඉන්දියන් බඩ උඩ නැග හොල්ලා විනාඩි දෙක තුනකින් සුටුස් ගා බඩු ටික යෑමක්ම පමණි.

මේ ලියමන මගේ මිතුරන්ට පෙන්වා මගේ අසහනකාරිත්වය නැවත මටම පෙන්වන්නට සැරසෙන කිහිපයක් සිටිය හැක. එසේම යට ගැසී ඇති මගේ මගුල් සෙවීම් ආදියද නැවත උඩ අදින්නට අර අදිනු ඇත. එහෙත් හූ කෙයාර්ස්.. දැන් මා ළමයෙක් නොවේ. ගෙදරින් කියන බණ අසන ඇසිය යුතු වයසකද නොවේ. යාලුවන් මිතුරන් හිතවතුන් කියන අහවල් පපක් සැලකිල්ලට ගත යුතුද නොවේ.

Saturday, September 14, 2024

මිනී සංසර්ගය

 


මැරුණ ගමන් සිත ගොස් කොහෙ හෝ නැවතිය යුතුය. බොඩිම මල් සාලාවට ආවේය. බණ කතාවල කියන පරිදි දිව්ය රථ ආවේද නැත. පොලව පලාගෙන අපායේ ගියේද නැත. තව ටිකකින් බොඩිය කපන විට දැනෙන එම්බාම් සුවය විදිය යුතුය. කුමක් කරන්නද? කිසිවෙකු මේ සිරුරක් නැති භවය ගන්නේ නැතිනම් කුමක් කරන්නද? 


ගෑනු මිනියක් ආවා මම ඉන්නකොට. ටිකක් මැද වයසෙ වගේ. භොක් ගාල ගිහින්. මේ වගේ මිනී වලට ගහනවලු නේද? ඊය නේද?ඈක්ක..මේකටත් ගහයිද? එහෙම වුනොත් මටත් බලන් ඉන්න වෙනවා. සංසාරේ මොන අවමානයක්ද? 



මේ නාකිය හදිසි නැහැ බන්. උදේට ගෙනිච්චම ඇති. මේ ගෑනිට කෙල හලනව දෙන්නෙක්. ඔන්න දෙමුද? තාම රස්නේ තයෙනවා. මල්ශාලාවේ බීගත් එකෙක් කෑ ගැහුවේය. ශෙහ්.. අපේ ළමයිට වෙලාව නැතිව ඇති එක්කො පුතාල තාම කතා වෙනවා ඇති කොයි ගෙදරද මගේ මිනිය තියන්නේ කියල. එයාලට ලෑස්ති වෙන්නත් එපැයි. මිනිය සිතුවේය. 


කාන්තා මිනිය උඩට නැගගත් එකෙක් අදාල වැඩය කරයි. තොට ඉතින් බලං හිටිය කියල එකපාර ගහන්න බෑනේ. ඔය තනේ අතැරලා තෝ පලයං මේසේ යටට. ගිහින් ගෑනියෙක් වගේ හුම් හුම් ගාපන්. එකෙක් අනෙකාට කිව්වේය. ඌ මේසේ යටට ගියේය. අරූ උඩ නැගගෙන යෝනිය සොයාගෙන කොන්ඩම් දැමූ සිස්නය ඇතුලු කරයි. පහල එකා ඒ වැනෙන පැද්දෙන තාලයට ගෑනියෙක් පරිදි කෑ ගහයි. 


මේ මොකෝ බන් මේ යට ඉදන් කෑ ගහන්නේ.. මොන කෝලමක්ද මේක.. ආ හා..ඕන හුත්තක් තොපේ ආතල් එකනේ..උකන වෙලාවට සතෙක්ටවත් හිරිහැර කරන්න හොද නෑලු නේ..කරගනිව් ඕනි දෙයක් හැබැයි මූනෙන් අල්ලන්න එපා. මූණ අවුලක් නැතුව තියෙන්න ඕනි. එම්බාම්කාරයෙක් පැමිණ එසේ කියා ගියේය. 


මූ කෑ ගහන විදිහට හැගීම් ඇවිස්සෙනවා. යාබද මිනිය සිතන්නට විය. ශැක් මේක හෙන අවුලක්. එහෙම කොහොමද මිනියකට ඩෝප් කාරොය් හදි කරනකොට මට හැගීම් එන්නේ. මම කොච්චර හොදට ජීවත් වුන මිනිහෙක්ද? හැබැයි මොනව වුනත් අවසානෙට වයසට යන්න කලින් දැකපු ගෑනු සරිරෙට වඩා මේක ලස්සනයි. ම්ම් කෝ බලමු.. මුන්ට මූණ අල්ලන්න එපා කිව්වේ හොද වෙලාවට. 


හුක.. මම මොනවද මේ හිතන්නේ.. යකෝ මම හොද දේවල් හිතන්න ඕනි නේද? අවසානෙට හිතන දේවල් නේද? බලපාන්නේ ස්වර්ගෙට යන්න. මම පෘතග්ජන නිසා එහෙම තමයි. ආකාසට්ටා බුම්මට්ටා.. යහපත් දේ හිතමු.. සසර දුකයි.. දෙවියන් අපිව ගලවයි. අහෝ දෙවියනි. .. මට ලබාදෙනු මැනවි.. 


ට.. කෙලින්න වේසි පණ තියන කාලේ නැමි නැමි දෙන්න ඇති මෙන්න කියල. දැන් අපිම පෙරලගන්න ඕනි. හුප්ති.. ඊලග එකා මේසයට නැගී මිනිය පිටුපස හරවාගෙන ඇත. ශා..එහි පුක ලොකුයි නේද? ඒ පැත්ත මරු වගේ.. මේ මොකද වෙන්නේ. හොද වෙලාවට මම මැරිල තියෙන්නේ නැත්තං බිජජත් නැගල මාර කේස් එකක් වෙනවා. හයියෝ.. මෙන්න නගිනවා නේද? ඒවං මේසුතං.. මාගේ ස්වර්ග රාජ්‍යය දෙවිදුනි.. කමා කරනු මැන.. 


හම්මේ යන්තං ඇති..ටිකක් පිබිදුනා විතරයි ෆයර් වුනේ නෑ. මම මැරිල නේද? මොකද මේ වෙන්නේ. මිනියෙන් මාව එලියට යන්නැද්ද? ශහ් අරුන් දෙන්න ගියා. අන්න බැන බැන යනවා මිනියටත් ඉන්න දෙන්න නැති කැත වේසිගේ පුත්තු.. ඊය..මම හොද මිනිහෙක් නෙ .. අම්මට බනින්න හොද නෑ නේද? 


කවුරුත් නෑ.. ලයිට් එක දාල. මමත් ටිකක් එබිකං කරල බලන්න ඕනි. එක්කො මම දැන් මැරිල නේ. දැන් ඉතින් අල්ලපු ගෙදර ගෑනි නානකල් මුවා වෙලා බලං හිටිය වගේ බයෙන් ඉන්න ඕන නෑ.. මොකාද බලන්නේ, එලොව.රෙද්දේ එලොව.. තේරුමක් නෑ.. දැන් මේ නිදහසේ ඉන්න තියෙන වෙලාව. යන්න ඕනි ආතල් එකක් ගන්න පුලුවන්ද බලන්න දැන් ඒ ගෑනිත් මැරිල නේ. ඒ මිනියටත් මොකක්ද දැන් තියෙන ගරුත්වේ. අරුං ඔක්කොම විනාස කරේ. මම නෙවෙයි පටන් ගත්තේ. ඇරත් මම මිනියක්. මිනියක් මිනියක් එක්ක සෙට් වුනාට.. අවුලක් නෑනේ.. 


යන්න ඕනි.. 


මේ ඕයි.. නාකිපපයා.. තෝත් මැරිල මාත ් මැරිලා.. මගේත් තාම බෙඩියෙන් බවය ගියේ නෑ. තාම තියෙනවා.. අත තියන්න එහෙම නෑ ඇගට. ගෑනු මිනිය කියන්නට විය. 


නාකි.. පපයා.. යකෝ.. මැරුනත් අපි වැදගත් මිනිස්සු හරිය.. මේ ඔහෙ මැරිල හරිය. දැන් දෙන්නෙක් ඇවිල්ල කොරල ගියේ. ඔහෙල මැරුනත් ලොකු කම යන් නෑනේ කිසිම්බේ.. අපි ටිකක් එන්න හැදුවම තමයි කට පණ එන්නේ.. පිරිමි මිනිය උරණ විය. 


ටිකකින්. 

පිරිමි මිනිය.. මේ නංගි.. මේ.. අහන්නකො.. ඉතින් අහන්නකො.. තරහ වෙන්න පා ඉතින්.. 

Thursday, September 5, 2024

තායි මසාජ්

අපි තායිලන්තය ඇතුලේ සවාරි ගැහුව හැම චූටි නගරයකම වගේ මාසාජ් තියෙනවා. ලංකාවේදි මසාජ් කියන්නේ සෙස්මය දේවල් තියෙන තැනක්. ඒත් තායි රටේ මසාජ් කියන්නේ ශතවර්ශ ගානක් පරණ ආතල් එකක්. තායි මසාජ් ලෝකෙම ජනප්‍රිය මසාජ් මෙව්වා එකක්. ලකාවේ රූපලාවන්‍යාගාර තියෙනවා වගේ බොහොම සුලබව තායිලන්තයේ මසාජ් තියෙනවා. 

ඒ මසාජ් වල හැමෝටම එකිනෙකා පේන්න තමයි මසාජ් කරන ඇදවල් තියෙන්නේ. ඒ මසාජ් එකට ගැලපෙන සැහැල්ලු ඇදුමකුත් සමහර තැන්වලින් දෙනවා. ඒක ඇදගත්තම මසාජ් කරන කෙනකාටත් අපිටත් ලේසියි. එක තැනකින් අපිට හර්බල් ටී එකුත් ලැබුනා වැඩි ගානක් නෑ තායිබාත් දෙතුන්සීයට හාර සියට පන්සියට වගේ විවිධාකර මසාජ් පැකේජ් තියෙනවා. 


ඒ ඒ මසාජ් අතර වෙස අදුනාගන්න තරම් මසාජ් ගැන දැනුමක් පලපුරුද්දක් අපිට නැති නිසා මසාජ් වල හාද නරක ගැන නම් කියන්න දන්නේ නෑ. බොහෝ තැන්වල ඇගට දැනෙන හොද මසාජ් එකක් දෙනවා. හොද මසාජ් එකක් දාගත්තම සැපට නින්ද යනවා. සමහර අවස්තාවලදි මසාජ් කරන යුවතිය අපේ ඇගඋඩ නැගලා මසාජ් කරනවා. සමහර අය අපේ ඇගේ මසල්ස් පාගලා මසාජ් කරනවා. 


මේ තායි මසාජ් අස්සේ නරක වැඩ නොවෙනවා ම කියල කියන්න බෑ. පුකෙට් වල තිබුන මසාජ් සෙන්ටර්ස් ඉස්සරහින් අපි ඇවිදගෙන යද්දි කතරගම මල් කඩ ඉස්සරහින් යනවා වගේ. කදිමෙට මේකප් කරපු යුවතියන් එන්න අපෙනුත් ගන්න කියනවා වගේ මසාජ් වලට කතාකරනවා. ඒවගේ තැන්වලනම් මසාජ් වලට අමතරව දේවලුත් තියෙනවා ඇති කියල අපිට හිතුනා. 


කොහොම වුනත් ගෑනු පිරිමි හැමෝටම හරිම සුලබව විවිධාකාර මසාජ් වඩාත් වෘත්තියමය විදිහට තායිලන්තයේ තියෙනවා. ඒවා ගන්න ලෝකේ වටේ ඉන්න සංචාරකයින් පසුබට වෙන්නෙත් නෑ. ලංකාෙවන් තායි මැලේසියා වියට්නාම යන අය "හැපූ මේ අර ලංකාවේ තියෙන මසාජ් වෙන්න ඇති" කියල හිතනවා නම් ඒක අපරාදයක්. ඔය රටවල ගියොත් මසාජ් එකකට ගිහින් ඒ අවස්තාවත් එන්ජෝයි කරලා එන එක හොද එක්ස්පීරියන්ස් එකක්.