Friday, December 10, 2010

ශ්‍රී ලංකාවේ යුධ අපරාධ

ශ්‍රී ලංකාවේ යුධ අපරාධ කියා ඔබ විසින් මේ දැන් වෙබ් සෙවුමක් කලොත් ඔබට විශාල තොරතුරු ප්‍රමාණයක් ලබාගත හැකි වනු ඇත...ඔබ මඳක් නිරීක්ශනය කර බලන්න...එල්.ටී.ටී එක කල අටෝරාසියක් අසමජ්ජාති වැඩ එහි තීබේද කියල...අඩුම තරමෙ විමලය සහ සෙට් එක,තවත් අය ජනාධිපතිට පක්ශයි කියල පෙන්නන්නවත් අපිට එල්.ටී.ටී කරපු ජරා වැඩවල පින්තූරවත් එක බෝඩ් එකක තියෙනවද???
*අරන්තලාවේ භික්ෂුන් වහන්සේ පිරිසක් අමු අමුවේ ඝාතනය කිරීම..එහිදී කිසිවක් නොදන්නා අහින්සක භික්ශූන් වහන්සේලා පිරිසක් අමු අමුවේ ඝාතනය කරන ලදී...
*මොරටු සරසවියෙන් අවුට් වී වැඩිකලක් නොගිය ඒ අසලම පදින්චි වී වැඩට ගිය ඉන්ජිනේරුවෙක් උදේ වැඩට යෑමට බසයට නැගුනි..එය ඔහුගේ අවසාන ගමන විය..
*බැතිමතුන් පිරිසක් ශ්‍රී මහා බෝධිය වඳින්නට ගොස් වෙඩි කන ආකාරය ඔබද දැක ඇතැයි සිතමු/...
*අපේ රාජ්‍ය නායකයින් මැරීම ඔවුන්ගේ ප්‍රශ්න ප්‍රජාතාන්ත්‍රිකව විසඳා ගන්නට ගත් උත්සාහ වැරදුනු නිසා යැයි ටිකක් හෝ ශේප් විය හැක..
එහෙත් එල් ටී ටීය අහින්සක මිනිසුන් කී දෙනෙකුන් නම් අකාලයේ ඉතාම අමානුශික ලෙස මරු තුරුලට යවා ඇතිද???ඒත් ඒ වායේ වීඩියෝ පින්තූර අපිට නොපෙනෙන්නේ ඇයි...අපි ලෝකයාට ඒවා නොපෙන්වන්නේ ඇයි...බැරිනම් උත්සාහ දරන්නේවත් නැත්තේ ඇයි...

වික්‍රමභාහුට හා ජයලත්ට දෙස් තැබීම ඉතා ලෙහෙසි නිසාද???

7 comments:

  1. වැදගත් කරුණක් !

    ReplyDelete
  2. ලංකාවෙ සිංහලය,ද්‍රවිඪය,යෝනකය,බර්ගර්,වැදි ජනතාව,බෞද්ධ,ක්‍රිස්තියානි,හින්දු,මහමදික ආදි මේ කාට විරුද්ධව අපරාධයක් කලත් ඒක ලංකාවෙ නීතිය අනුව අපරාදයක්ය.
    අපරාධය කල පුද්ගලයාගේ හෝ එයට භාජනය වූ පුද්ගලයාගේ හමේ පාට හෝ කතා කරන භාෂාව හෝ ආගම නිසා කාටවත් විශේෂත්වයක් නොකල යුතුය.
    අපේ ජාතිවාදි හා ආගම්වාදි නරුමයන් විසින් මේ ටික තේරුම් ගත යුතුය.
    ලංකාව ශීලාචාර ජාතියක් ලෙස ලෝකයා විසින් එදාට පිලිගනු ලබනවා අත.
    chukka

    ReplyDelete
  3. Check this http://www.spur.asn.au/Choronology_of_LTTE_Tamil_Tiger_Attacks_on_Passanger_Buses_and_Trains.htm

    and other links in http://www.spur.asn.au/wsdindex.html

    They cover some of the atrocities committed by the LTTE.

    ReplyDelete
  4. The problem is not that these content are in the international media. The problem is the international players and media are ganged up against Sri Lanka.

    ReplyDelete
  5. බිරීම බල්ලාගේ ක්‍රියාවයි.එහි හුවා දැක්විය යුතු නැත.නමුත් මිනිසෙකු බුරන්නේ නම් එය සුව්ශේෂී තත්වයකි.ත්‍රස්තවාදීන් සහ රාජ්‍යය අතර වෙනස වටහා ගන්න.

    ReplyDelete
  6. දැන් ක්‍රියාත්මක රාජ්‍ය ත්‍රස්ථවාදය????
    උදා:මීගමු කලපුවට සී ප්ලේන්....

    ReplyDelete