බ්ලෝවින්
කියන්නෙ පිඹිනවා වගේ අදහසක්...ඒත් බ්ලෝ ජොබ් කියන්නෙ ජරා වචනයක්.. පුරුශයින්ගේ
රහසඟ මුවෙහි රුවාගෙන කරන රති ක්‍රීඩා කොටස බ්ලෝජොබ් කියලා කියනවා.. මේක හොඳද නරකද
කියලා හිතන්න ගියොත් අමාට ජොබ් එක නැතිවෙනවා.. කුමාර එන එකක් නැහැ මිනිහා කඩේට
යැව්වා.. ලෝන්ග් වීකන්ඩ් එක නිසා හරි අමාරුයි අමා..බොසා කියවන්න ගත්තා..
අමා
ප්ලීස් අමා..ඔයාම ලොක් කරගෙන එන්නකෝ දොර..අමා විසින් දොර ලොක් කරගෙන ඇවිත් එයා
ඉල්ලු දේ දෙන ලදී.. ඇඹරීම ලැජ්ජාවීම මුල් කාලයට අයිති දෙයක් වූ අතර දැන් බොසා සමග
ඒ සෙල්ලම කිරීම අවැසි නැත..මාධ්‍ය ක්ෂේත්‍රෙය් දැවැන්තයෙකු වන මේ කතු තුමාගේ රහසගේ
රස බැලීම මහත් වු දෙයක් ලෙස මේ තුමාම සිතයි.. අමාලී ද දෙවරක් ඒ ගැන නොසිතා මෙතෙක්
ආ මාධ්‍ය දිවිය ලැබූ රමනීය කඩඉම් ගැන මෙනෙහි කරමින් ඒ ක්‍රියාව සාර්ථකව කරයි..
මීඩියා
ගැන උණක් තිබුනාට කවි කතන්දර ලියලා තිබුනාට පත්තරේකට ගෑනු මිනිස්සු ලේඛකයින්
ගත්තාට හැමෝටම පැවැත්මක් නැත...පැවැත්ම ඔවුන විසින්ම සොයා ගත යුතුයැ.. නමගිය
පරපුකින් පැවත එන්නෙකු..බලගතු දේශපාලක බලයක් සහිත කොක්කක් සහිත වූ හෝ වෙනත් බලගතු
අතු කිසිවක් නැති අමාලිට තිබුනේ අහ වල් ඉනිමග පමණි..
ඇය
වැරදි බව දැන දැනත් නොදන්නා සේ ඒ ඉනිමග භාවිත කලේය. අමා සමග එකම මීඩියා ක්ලාස් වල
හිටි බොහෝ දක්ෂයන්ට වඩා අමාගේ තැන ඉහල එන්නට ඒ ඉනිමග හේතු වාසනා විය. අමාගේ බොසා
එක්තරා කලක විප්ලව වාදියෙකි විටක හෙතේමේ අධික වාමාංශිකයෙක් වන අතර එය වෙනුවෙන් ඔහු
අවන්හල් වල කයි බොයි.. කමින් බොමින් ටෝක්ස් දීම ලිපි ලිවීමෙන් වාමාංශිකත්වයට මාකට්
එකක් තනාගෙන ඇති ඔහු එවන් තැන්වල ඒ හරහා මුදල් සොයා ගනී.. ඉන් අමතරව ඔහුට වැදගත්
යැයි සිතන සෑම අත්තක් සමගම හොද සම්බන්ධතා ඇතිකර ගැන්ම පත්තරය ඉදිරියට යෑමට හේතු
වෙන බව ඉවෙන් මෙන් ඔහු දනී..
අද
මාතෘකාව ලැබී ඇත්තේ අපූරු එකකි..පන්ඩිත වදන් ලිවීම විචාර ලිවීම මනෝ විශ්ලේෂන ආදියට
අමාලි දක්ෂයෙක් නොවුවත් අමාලිටම එය ආවේ එය වටිනාකමින් යුතු ලිපියක ්වන නිසාත් අද
දින පාන්දර බ්ලෝ ජොබ් එක සරුවට කෙරුන නිසාත්ය.
ආහ්
අමා..ඔයා අර ඉන්ඩියන් රේප් එකයි..ලංකාවෙ අය ගූගල් එකෙන් සෙක්ස් සර්ච් කරපු එකයි...
තව අසහනේ ගැනයි දාල වීකන්ඩ් ආටිකල් එකකට ඩි ජේ එකක් දාන්න.. අර පහුගිය කාලෙ ප්‍රාෙද්ශිය
සබාවක මොකක්ද එකෙක් රේප් වලට අහුවුනේ..උෟව ටිකක් පස්ට ගැහුනට කමක් නැහැ.. ඒත්
මහතැන් අල්ලන්න එපා..නිකං ලියලා කපනවාට වඩා ඒක හොදයි නේ අමාලි...
අමාලි
මං ඔයාගේ නංගියාව ලගදි දැක්කෙත් නැහැ..දැන් බැන්දට පස්සෙ කෙල්ල ආඩම්බර වෙලා
වගේ...අපි බදාදට විතර ගමනක් දාගමු ඈ...
ස...සර්
බදාදට බැහැ ස...ර්..රායිට් බදාදට නේ බැරි..අපි හෙනං වෙන දවසක් දාගමු..
ම්ම්
අමාලි අර ලිපියට පහු ගිය නඩු තීන්දු ගැන විස්තර සමරයාගෙන් අහගන්න..හාමුදුරු ටෝක්ස්
දෙකයි..පාදිලි ටෝකයි...මුස්ලිම් ටෝස් ඕනි නැහැ මේ දවස්වල මිනිස්සු මුස්ලිම් අයට
කැමති නැහැ...තව සමාජ විද්‍යා පොරක් හොයාගත්තනං හොදයි..නැත්තං අර ටීවි එකේ පවුලක්
ගෙනියන ආකාරය ගැන කියවන තාරකා විද්‍යාඥයා වුනත් කමක් නැහැ...
කාන්තාව
ගේ අධ්‍යාපන මට්ටම අඩුවීම...ලිංගික අධ්‍යාපනේටත් ටිකක් දෙස් තියලම දාන්න..මං
මෙච්චර කියන්නෙ අමාලි ඔයාට නිසා...නැත්තං කරන්නෙ ලියාගෙන ආවම කපලා ඉතිරි ටික ඔයාගෙ
අතට දෙන එක..ඒත් ඔයාගේ ඔය ලස්සන අත්වලින් ලියන දේවල් කපන්න මට හිතෙන් නැහැ..
ලිංගික
අධ්‍යාපනේ ගැන කියනකොට මතක් වුනේ අමා..මං ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙක් හිටියා පට්ට
මෝල.. මට ටිකක් ලයින් වුනා..ප්‍රින්සිපල්ගේ කාමරේ ලග තියෙනවා අඳුරු කොරිඩොරයක්
ටිකක් දිග..දවසක් පින්සිපල් නැති දවසක මම අර කෙල්ලත් එක්ක පොඩි සෙල්ලමක් කලා..ඒ
කිව්ව නිකං හරියට ටච් කරලා දානවා වගේ එකක්..ටික වෙලාවක් යනකොට කෙල්ල පෝම්
වෙනවා..මටත් ටිකක් පෝම් එක වැඩි වුනා.. තව පොඩ්ඩ මිස් වුනානං අපි ඉවරයි..ඇදුං පහත්
කරන්න හදනකොටම පිනා පහත් වුනා..පොර හදිසි වැඩකට ඔපිස් ඇවිත්..
හපෝ
සර් ඒ දවස්වලත් හරි මිනිහ තමයි...කියා අමා කෘතිම සිනාවක් දැමුවේ බොසාගේ සිත
සතුටුවෙන පිණිසය..
අමා
විටෙක අපි ලෝකයට වඩා නරක් වෙනවා..වෙලාවක ලෝකය විසින් අපිව නරක් කරනවා..ඒක
ස්වභාවය..
අපේ
තාත්තා ලොකු තැනක නිසා පිනා මට කිව්වා තාත්තගේ නම තියන්න තවත් මේ වගේ මැරෑට වැඩ
නොකරන්න කියලා...ඒ මොකද්ද ඒ ගෑල්ලමයා එක්ක තමුං කලේ ? කියලා ඇහුවාම මම කිව්වෙ අනේ
සර් මොනවා වුනාද දන්නෙ නැහැ..මං මුකුත් දන්නේ නැහැ කියලා...කෙල්ලත් ඒකම කියන්න
ඇති... පිනා පස්සෙ දවසක ඉස්කෝලෙ රැස්වීමෙ කියනවා මේ දැන් කාලෙ ලමයි ගේ ලිංගික අධ්‍යාපනේ
ගැන තියෙන්නෙ අල්ප දැනුමක්ලු..
ගොඩක්
අය තමුං කරන්නෙ මොකද්ද කියලා දන්නෙත් නෑලු..පිස්සු නේ අමා...අරකිට තිබුන මෝලට තව
පොඩ්ඩෙන් මගේ එක අරං විකනවා... එහෙව්වට හිටිය අපි පිනා ගාවට ගියාම පූස්
පැටවු..ලිංගික අධයාපනේ නොදන්න බබාල..ඉතිං ඔය බොසාම පොතක් ලිව්වානං ලිංගික අධ්‍යාපනය
නොමැති දෙන්නෙක් කියලා අපි දෙන්නා උදාහරණ වලටත් ගනී..
සර්
ඉන්දියාවෙ සිද්දිය ගැනනම් නෙට් එකෙන් ගත හැකි ඉන්පොමේෂන්ස්..ඒත් සර් ලංකාවෙ සෙක්ස්
මොකද සර්ච් වැඩිවලා කියන එක ලියන එක තමයි අමාරු... ම්ම්...
ඒකටදාන්න
ලංකාවෙ අයට අසහනේ...කියලා....එහෙම නැතුව
· ලංකාවෙ උන් ඉංගිරිසි දන්නෙ නැති නිසා ඇමේචර්,
ලෙස්බියන්, වෝයර්, ෆෙටිෂ් ආදි බරසාර වචන නැතුව කෙලින්ම සෙක්ස් කියලා සර්ච් කරනවා
කියලවත්...
· නැත්තං ඉන්දියාවෙ හින්දි දෙමල වගේ වෙනත් භාෂාවලින්
වෙබ් තිබුනාට ලංකාවෙ සිංහල සයිට් නැති නිසා අපේ උන් ඉංගිරිසියෙන්ම සෙක්ස් සර්ච්
කරනවා කියලවත්...
· ආන්ඩුව සෙක්ස් සයිට් තහනං කලාම කොල්ලො සෙක්ස්
සයිට් අලුතින් ගූගල් එකේ හොයනවා කියලවත්..
ලියල
වැඩක් නැහැ..අපේ අයට අසහනේ ඒක නැතිකරන්න ඕනි...මිනිස්සු අතර ලිංගික අධයාපනේ වැඩි
කර්න්න ඕනි..එදාට වැඩි අද රේප් සීන් වැිවෙලා ඒවාට විසදුම් දෙන්න ඕනි...රේපිස්ලට
දඩුවම් දෙන්න ඕනි..කියාල හදන්න..මං සපෝට් එකක් දෙන්නම්...
ඔයාවනං
අමා උකුල උඩ තියං වුනත් මට කියලා දෙන්න පුලුවං නේ කෝමද ලියන්න ඕනි කියලා...
ඊයෙ
බිව්ව නිසා අමා අද ටික්ක මට මෙව්වා එක වැඩියි..ඔයා එහෙනං ලියං එන්න.. මං පොඩි ඇලට්
එකක් දාන්න ඕනි..පුටුවෙම...දවල් වෙන්න බලමු ඉතිරි ආටිකල් ටික...
අමා
ඔයාට වැඩ විතරක් නෙමෙයි අනික්වත් ලැබෙනවානේ...ගිය මාසෙ බෝනස් එකට මං ඔයාගේ
පෝෆමන්ස් වැඩි කලා...අපිට ඒක සෙලිබෙරෙට් කරන්නත් බැරිවුනා නේ අමා..හරි ඒව පස්සෙ
බලමු...
අමා
ඇයට පැවරුන ලිපියට තොරතුරු ගැන්මට කතා කල
යුතු හාමුදුරුවරුන් සහ පන්ඩිතයින් සිතින් නිමානය කරමින් ඇය විසින්ම ලොක් කරන ලද
දොර හැරපියා ඇගේ සැප පුටුවට සහ මේසයට ගියාය..
“පත්තරේක
වැඩකරන පුවත් පත් ලේඛකයෙක් කියන්නෙ රෝස මල් යහනාවක ඉදන් පෝන් එක කනේ ගහගෙන
කම්පියුටරෙන් ටයිප් ගහන එක නං නෙවෙයි ලමයි...“
අතීතයේ
දිනක මාධ්‍යෙව්දිනියක වීමට පාඨමාලාවක් හදාරන අවස්ථාවක ආරාධිත ලේඛකයෙකු පැවසූ
පඩිවදනක් ඇයට සැනෙන් මතක් වී ඇගෙ මුව අග සිනා රැල්ලක් මතුකරමින් ඒ මතකයන් ඈතට ඇදී
ගියේය...
කාලීනයි!
ReplyDeleteබලා හිටියා වගේ ලියලා තියෙනවා.
(බලා හිටියේ නෑ නේද?)
තව ටිකක් අඳුනා ගන්න හැකි විදියට විස්තර වටිං ගොඩිං ලිව්වනං විශ්වසනියත්වය වැඩි වෙනවා.
ReplyDeleteශාග්! පට්ටෙට ලියල තියනවා. මෙයිට වඩා මොන වටින් ගොඩින්ද ලොක්කා!
ReplyDeleteහයියෝ කසලයා..!!
ReplyDelete
Deleteහොදයි අමිල මේ පොස්ට් එක.දින්ගිත්තක් චේද , දෙබස්
වෙන් කරා නම් හරි පහසුවෙන් කියවන්න තිබ්බ...
නමුත් හොදයි , ඕව ඔයිට වඩා ගලපන්නත් හොද නැහැ ...
සුබ නව වසරක් වේවා...
"ලංකාවෙ උන් ඉංගිරිසි දන්නෙ නැති නිසා ඇමේචර්, ලෙස්බියන්, වෝයර්, ෆෙටිෂ් ආදි බරසාර වචන නැතුව කෙලින්ම සෙක්ස් කියලා සර්ච් කරනවා "
ReplyDeleteමේක තමා ඇත්ත කතාව.. :)
කතාව නම් නියමයි..
අර හේතු තුන නම් පට්ට සාධාරණයි බං
ReplyDeleteansathudinapotha එක හුස්මට කියවලා ඉවර කරන්ඩ හිතෙන තරමට රහයි
ReplyDeleteකාරනාව මෙතැන ලියැවිලා තියෙනවා. ලේසියෙන් නම ටයිප් කරලා යන්න තිබ්බ සයිට් නැති වුනාම අලුත් ඒවා ගූගල් කරන්න ඇති.
ReplyDeleteහොදටම ලියලා තියෙනවා...නියමයි ...
ReplyDeleteහරියටම හරි. වෙන රට වල උං ඒව සර්ච් කරන්නෙ අදාල කර්තව්‍යයෙ නමෙන්. අපේ අයගෙ ඉංග්‍රීසි ද්ගැනුම්යි මෙතන ප්‍රස්නෙ අර සෙක්ස් සර්ච් කතාව නං.
ReplyDeleteඅමාලි වගේ අය නං පත්තර ක්ලන්තෝරු නෙමෙයි අනිත් කන්තෝරු වලත් ඉන්නවා
ලිව්ව දේ පොඩ්ඩක් නැවත කියවලා අකුරු ව්‍යාකරණ පොඩ්ඩක් හැදුවා නම් හොඳයි. 100% ඕක ගලපන්න ඕනේ නෑ.. නමුත් මේකෙ අම්බානක දෝෂ.
ReplyDeleteඑල කතාව බොසා. පට්ට ඇත්ත..පය බරවාට පිටිකර බෙහෙත් බදින අපේ මන්ච්න් ආන්ඩුවලට හොදට වදිනවා කියවනවා නම්.. කොහෙද ඒ බුරුවො මෙව බලන එකක් යැ..
ReplyDeleteසිරකරුවන්ද මනුෂ්‍යයන් වූ මුතු ඇටයක් වන් කොදොව්වේ උපාධි, පශ්චාත් උපාධි, පශ්චාත් ආචාර්ය උපාධි, පේටන්ට් බලපත්‍ර, ජාත්‍යන්තර විමර්ශන සටහන් සහිත අපි අතළොස්‌සක් හොරු - තක්‌කඩි හා කාලකණ්‌ණි වීමු
ReplyDeleteබලාගෙන යනකොට කොහෙත් එකයි ආයුබොවන්ඩ....
ReplyDeleteබරපතලයි
ReplyDeleteඔන්න ඕකයි තත්වේ මහත්තයෝ කිව්වලු...
ReplyDeleteමැක්සා විදිහට කතාව ලයින් කරලා, නියමයි
ඔව්.. ලියපු හැටි මරු..
ReplyDeleteකැමති විදියකට හිතන්න ඉඩ දීල නේ..:)
පට්ට ලිපියක්.
ReplyDeleteඔබට 2013 නිදුක් නිරෝගි සුභ නව වසරක් වේවා!
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඔන්න ඕකයි ලමයෝ පුල්මුඩේ තත්ත්වේ....
ReplyDeleteදවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
හම්මපා සීන් එක වෙද්දී අතන හිටියද කියල සැකයක් එනවා.......:)
ReplyDeleteකෝරලේ වලව්ව
///මුස්ලිම් ටෝස් ඕනි නැහැ මේ දවස්වල මිනිස්සු මුස්ලිම් අයට කැමති නැහැ...තව සමාජ විද්‍යා පොරක් හොයාගත්තනං හොදයි..නැත්තං අර ටීවි එකේ පවුලක් ගෙනියන ආකාරය ගැන කියවන තාරකා විද්‍යාඥයා වුනත් කමක් නැහැ...///මේක නම් නියම කොටස.. සුබ නව වසරක් වේවා.
ReplyDeleteමේ වගේ කතාවක් අර මහින්ද අබේසුන්දරයා ගැන ඒ දවස් වල ඇටමැස්සාගේ අඩවියෙත් තිබුනා වගේ මතකයි.
ReplyDelete//පත්තරේක වැඩකරන පුවත් පත් ලේඛකයෙක් කියන්නෙ රෝස මල් යහනාවක ඉදන් පෝන් එක කනේ ගහගෙන කම්පියුටරෙන් ටයිප් ගහන එක නං නෙවෙයි ලමයි...
ReplyDeleteඅපිටත් ඉගැන්නුවේ එහෙමලු..
'ඒක ගණන් වැඩි අයට පෝලිමේ ගිහින් සතොසෙන් ගන්න පුළුවන්ලු . හාල් වලටත් අඩු ගානට ගණන් ඕනේ අයට සතොසෙන් පෝලිමේ ඉඳල ගන්න පුළුවනු . කිරි සම්බා හෙම ඕන තරම් තියනවලු . ඔයා ඉතින් කිලෝ තුනට වැඩිය කනවද ?'
ReplyDeleteඒක තමයි අනුර ඇවිත් රට පෝලිම් යුගයට ගෙනිච්චා කියන්නේ.
මේ තියෙන්නේ මගේ බිල. ගෙදර ඉන්න තව කෙනෙක් එක්කන් ගිහින් කිලෝ තුන තුන හාල් කිලෝ හයක් ගත්තා. ගෙදර බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. පුසෝ ඉන්නවා. (උනුත් මම සල්ලි දීලා අරගත්තු අය නෙමෙයි. එහෙන් මෙහෙන් අහල පහල ගෙවල් වල පැට්ටු දාපු අය. දැන් අපේ ගෙදර ඉන්නේ. උන්ටත් කන්න දෙන්න ඕනි)
ප්‍රශ්නේ තියෙන්නේ ඔය ගත්තු හාල් ටිකත් දැන් නැති එක. සතොසට මේ දින ගනනාවටම හාල් ඇවිත් තිබුනේ එක දවසයි. ඒ හාල් ටිකත් උදේ 10 වෙනකොට ඉවරයි. ඒවත් දෙන්නේ කිලෝ පහයි.
හැමදාම හාල් ඇත්තෙත් නැහැ, එන දවසක් දන්නෙත් නැහැ. හැමදාම උදේට පෝලිමට ගිහින් බලන්න ඕනි හාල් ආවද කියලා. අපි පෝලිමේ ඉන්නේ, රස්සාවක් කරන්නේ නැද්ද එතකොට?
පොල් දෙසියෙන් එහා. එළවලු මිල ගැන කතා කරලා වැඩක් නැහැ. රට කොහොම හරි ආයේ පෝලිම් යුගයට ආවා.
අපේ රට යන්තම් රනිල් ජනාධිපති වෙලා හුස්මක් ගන්න හැදුවා විතරයි. බොරු කියලා කියලා මඩ ගහලා ගහල පුළුවන් තරං ඒ මිනිහගේ කකුලෙන් ඇදලා බලයට ආපු අනුරට කර්මය පඩිසන් දෙනවා. රටේ අපිත් විඳවනවා.
රට ඉදං අජිත්ලා මලිමවට කඩේ යනවා. ඔයාලගේ විනොදශය තමයි දේශපාලනය. අත්හදාබැලීම් කරන්නේ ලංකාව යොදාගෙන.
ගෝඨාභයගේ පොහොර ප්‍රශ්නය නිසා පලදාව අඩු උනා අවුරුද්දක් වගේ. හැබැයි දැන් පොහොර තියෙනවා. ඒ වගේම ගෝඨාභය අන්තිමට වැරදි තේරුම් අරගෙන කෙටි කාලින පලදාව සහිත පොල් පැල ලක්ෂ ගානක් රට පුරා බෙදලා දුන්නා මිනිසුන්න්ට නොමිලේම.
අනුර කරන්නේ අනික් අයට බැන බැන ඉන්න එක.
ඩඩ්ලි සිරිසේන චන්දෙ දුන්නෙත් අනුරට කියලා එයාම කිව්වා. අනුර දැන් එයාලට ඕනි විදියට නැටවෙන රූකඩයක්.
හෙට අනිද්දට තව තව පෝලිම් වල ඉන්න වෙයි.
අජිත් ඔය NPP එකෙන් කරපු වැඩ කියලා දාලා තියෙන එක හොදයි නිකන් බොරු මිඩියා ෂෝ එකකට. අර වාහන ගොඩක් ජනාධිපති කාර්යාලය ඉස්සරහ ගෙනත් පෙන්නුවේ. ඒ වගේ. එතකොට කිව්වා ඒ වාහන ඔක්කොම රජයේ අත්‍යවශ්‍ය සේවා වලට දෙනවා කියලා. හැබැයි ඒවා දැන් දීලා තියෙන්නේ මලිමාවේ ඇමතිවරු, මන්ත්‍රීවරු, උපදේශකයෝ ඇතුළු අයට.
තනතුරු වලට පත් කරලා ඉන්නේ අනුරගේ යාලුවෝ හිතමිතුරන්. කඩේ ගිය කලාකාරයන්. බ්‍රිතානයේ තානාතිපති කාර්යාලයටත් දාලා තියෙන්නේ ඔය කඩේ ගිය නදීක ගුරුගේගේ නෝනා එහෙම.
අනික එකේ ජනාධිපතිගේ දුවලා පුතාලා කියලා දාලා තිබ්බට අනුරට ළමයි නැහැනේ. එයාගේ බිරිඳගේ ළමයි ශ්‍රී ලන්කන් ගියෙත් නාමල්ගේ උදව්වෙන්නේ.
ඇමතිවරුන්ට විතරක් නෙමේ මලිමවේ මන්ත්‍රීවරුන්ටත් වාහන, නවාතැන් දෙන්න හදන්නේ. ගෙවල් බෙදා ගන්න පොරේ. මන්ත්‍රී නිවාස වලට.
රටේ ජනතාවගේ බදු මුදලින් හදපුවා විවෘත කරන්න කොහොමත් අනුරලට යන්න බැහැනේ. එයාලා මැදිහත් වෙලා කරපු ඉදිකිරීම් මොකවත් නැහැනේ. දැන් ඔය ව්වෘත කරන්නේ පහුගිය ආණ්ඩු කාලවල පටන් ගත්තු වැඩ. ඒවා විවෘත කරන්න හැම දේටම කකුලෙන් ඇද අද හිටපු අනුරලට යන්න පුළුවන්ද රෙද්දක් ඇදගෙන. එකයි ඔය යන්නේ නැත්තේ. වෙන එකක් නිසා නෙමේ. නැතුව ඉතින් රනිල්, මහින්ද, සිරිසේන ගෙනල්ල විවුර්ත කරන්න බැහැනේ, එයාලා පටන් ගත්තු වැඩ උනාට දැන් අනුරලට.
බොරු කිව්වට අනුරත් දැන් ගාඩ් එක දාගෙන, ගිලන් රථ අරගෙන ගමන් යන්නේ. රනිල් වෙන්කරගත්තු මුදලම පරපුරක අයවැයෙන් අනුරත් වෙන් කරගත්තා. ඒවා හොදද?
දැන් බොරු කියලා මිනිස්සු රවට්ටේන්නේ නැහැ. මිනිසුන්ට ඕවා වැඩකුත් නැහැ. මිනිසුන්ගේ හාල්, පොල් ටික ගන්නත් පෝලිමේ ඉන්න උනානේ.
ගෝටාට උනාට එහා අනුරට වෙන්නේ.