Thursday, March 21, 2013

උලුදු වඩේ කා රට ගලවාගනිමු(Lets go to nation through Wade)

මා මිතුරෙක් අද දින චැට් එකට පැමිණ එතුමාට ජාතිය ගැන සිතීමට නොහැකි වීම ගැන කණගාටු වූනේය..ඔහු ගියපාර මානව හිමිකම් කවුන්සිලේ වෙලාවේ ඉනිදියන් බයික් කෙකක් ගත්තේය.නමුත් දැන් එය පැදීමට ඔහු වැඩිය මනාප නැත..මන්ද මේ වර මානව හිමකම් කවුන්සිලේදී ඉංදියාව අපිට චන්දෙ දී නැත..

අපේ කැන්ටිම..

අපේ කැන්ටිමේ දැන් පරිප්පු වඩේ විකිනෙන්‍ේන නැත...කැන්ටින් බාර කැසියර් තැන ටෝක් කල මට තොරතුරු හොයාගත හැකි විය..දැන් කැන්ටිමේ පරිප්පුත් පරිප්පු වලින් තනන වඩේත් විකුනන්න බැරිලු..කාලයක් හලාල් බඩු ගත්තේ නැතුව සිටි ලාංකික දේසප්‍රේමි ජනයා දැන් දැන් ඉන්දීය බඩු වර්ජනය කරන්නට පටන් ගෙන ඇති නිසා සියලු දෙනා හිල් ඇති හිල් වඩේ නොහොත් උලුදු වඩේ වලට යොමු වී පරිප්පු වඩේ වර්ජනය කරලාලු.. ඒ ව‍ෙගේම ොදි පරිප්පු බෙදාගත් අය පවා පරිප්පු ඉතිරි කර මිරිස් කෑලි කරපිංචා කෑලි පමණක් ආහාරයට ගන්නා බවත් උදේ උයන ලද පරිප්පු නැලියෙන් ඉතිරි වූ විශාල තොගයක් කානුව හරහා ගිය බවත් බොහෝ සෝකයෙන් කැන්ටින් පාලක තුමා මට දැන්නුවේය.. 

වීඩියෝ සේන්ටර් එක..

කොරියන් ට්‍රෙන්ඩ් එක ආවත් දැන් දින කීපයක සිට ඉන්දියාවේදි සංඝයා වහන්සේට පහරදුන් අවස්ථාවේ සිට හින්දි ෆිල්ම් යෑම අඩු වී ඇති බවත් රැගෙන ගිය අයත් වහ වහා හින්දි ෆිලුම් නැවත ගෙනත් දෙන බවත් වීඪියෝ සෙන්ටර් බාර මල්ලී කීවේය. එසේම සමහරු රැගෙන ගිය හින්දි ෆිලුම් වලට අමතරව ගෙදර තිබූ වෙනත් හින්දි ෆිල්ම්ද වීඩියෝ සෙන්ටර වල ගෙනැවිත් දෙන්නට ද පටන් ගෙන ඇත්තේ ගෙවල්වල අයගෙන් ගැලවීමට බැරි නිසාලු.. ඔහු පවසන ආකාරයට දැන් නම් හින්දි ෆිල්ම් එකක් විකුනගන්න එක ‍කණ කැස්බා විය සිදුරෙන් එලිය බලනවාටත් වඩා අමාරු කාරියක්ලු..

වීඩියො සෙන්ටර් එ‍කෙ ඇතුලෙ ඉන්න චූටි මල්ලි..

මේ චූටි මල්ලි චූටි චූටි ක්ලිප් කෑලි අයියලාගේ පෝං වලට දාල සල්ලි ගන්නවා..එක ක්ලිප් එකකට රුපියල් පහක් විතර සුලු ප්‍රමාණයකට මල්ලි ක්ලිප් කෑලි දාල දෙනවා..දැන්මල්ලිටත් මාර වැඩේ වෙලා තියෙන්නෙ..මල්ලි ඉතිං වැඩියෙනුත් එක්ක ක්ලිප් කෑලි දාල දුන්නාට මොකද දැන් ගොඩක් අය ආයෙත් එනවාලු..මල්ලි මේ..අර හින්දි ඒව ටික මකලා දාපං බං..මට දැන් හින්දි ගෑනුත් පේන්න බැහැ..උන්ගෙ අහවල් ඒවත් පේනන් බැහැ බං...කියලා මල්ලිට වදේලු..දැන් මල්ලි හින්දි ඒවා දාන්නෙම නැහැලු..නෝටි අමරිකා සුට්ටි කෑලි තමයි දැන් දාල දෙන්නෙ...ඉන්ඩිය්න බලපු අය ඉන්ඩුනීසියන්..පාකිස්තාන්..චීන රුසියන් ඒවාට ගිහිල්ලා කියලා තමයි මල්ලි කියන්නෙ..බලන්න හකන්ත දැන් ලංකාවෙ උන් ඕවා නොබලන කොට ඉංදියාවෙ අහවල් කරුමාන්තෙ බලා ඉද්දි කඩා වැටෙන් නැත්ද කියලා..

ෝච්චියෙන යන අය්යලා..

මානව හිමිකම් කවුන්සිලේ චන්දය ොදුන් බව ආරංචි වූ වහාම ඉන්දියන් ෝච්චි වලට පැමිනිේ පුදුම දශාවකි..වෙනදා අතුරු සිදුරු නැතිව යන ඉන්දියන් ෝච්චි දැන් සීට් ගාන්ටවත් සෙනග නැත..ජාතිමාමක ජනයා චීන ෝච්චි වල යෑම නිසා ඉන්දියන් ෝච්චි වර්ජනය වෙන බවක් තමයි ෝචිචයෙ යන අයියලා කිව්වෙ..ජාතිය ගැන ොහිතන සුලු පිරිසක් ඉන්දියනෝච්චි වල ගියත් ඒ අයටත් ගහන්න කුනු බත්තර කන්ේනරයක් ලබන සතිේ ඉන්දියාවෙන් ඒමට නියමිත බව දුම්රිය මගී ේශ්‍රේමී ජනතාව අදහස් දක්වලා තියෙන බවක් තමයි දැනට ආරංච් වෙලා තියෙන්නෙ..ොම වුනත් රතුපාට ඉන්දියන් ෝච්චි වල නිල්පාට ගාලා චීන සද්දෙන් ධාවනය කරන්න ගත්තු උත්සාහයත් අසාර්ථක වෙලා කියලයි දෙපාර්ථේන්තුව පැත්තෙන් ආරංචි වෙන්නෙ.. දැන් චීන ෝච්චියක මැරුනත් සැපයි කියලා යන ජනය නිසා..චීන ෝච්චි අතුරු සිදුරු නැතිව පිරිොස් ඇතැයිද සඳහන්..

15 comments:

  1. මයිසූර් පරිප්පු පමනක් නොව ජහමනයා කෝලිකුට්ටු ද නොකති. කල්කටාවෙන් ආ නිසාය.

    කෝලිකුට්ටු කුනුවී යයි.

    බුදුන් සිරි ලක ඉපදුනු බව අප කලින්ම දැන සිටි නිසා හොඳයි.

    බජාජ් කොම්පැනිය වසා දමා ඇත.

    ReplyDelete
    Replies
    1. @ කතන්දර කාරයා

      //....බුදුන් සිරි ලක ඉපදුනු බව අප කලින්ම දැන සිටි නිසා හොඳයි....//

      ඒක නම් අපේ වෙලාව :D

      Delete
    2. බොම්බේ ළුණු වලටද අබ සරණය...

      Delete
    3. දැන් තියෙන්නේ ලොකු ළුණු නේ මාතලන්

      Delete
  2. //...නෝටි අමරිකා සුට්ටි කෑලි තමයි දැන් දාල දෙන්නෙ....//

    ඒකත් බැහැ නොවැ :)

    ReplyDelete
  3. ටාටා බස් වලත් සෙනග යන්නෙ නැහැල්ලුද?

    ReplyDelete
  4. දැන් පන්සල පැත්තේත් කස්ටිය එන්නේ නැත. ආනමාළු, කෝලිකුට්ටු කුණු වී යනවාය...

    ReplyDelete
  5. හරවත් විවේචන ඉදිරිපත් කරමින් මත වාදයක් ඉදිරියට ගන්නවා වෙනුවට මේ කරන්නේ මොකක්ද? ඔය ගොල්ලන්ගෙම භාඝවෙන් කිව්වොත් fun එකක් නැත්නම් ආතල් එකක් ගන්න පොර ටෝක් දානවා. කාටවත් මතක නැහැ 88/89 කාලේ පොඩි තුන්ඩු කෑල්ලකින් රට පුරාම කඩවල් වල අපි ඉන්දියන් බඩු ගන්නෙ නෑ කියල බෝඩ් වැටුන හැටි. හැඟීම් වලට නොවේ බුද්ධියට මුල් තැන දෙන්න ඕන කියල හිතෙන්නෙ නැද්ද? රැපියෙල් තෙන්නකෝන් කවියාණන් විසින් ලියු වවුලුව කවි පොතේ පහත ඇති කවිය ලියල තියෙන්නේ ඔය අයට තමයි.

    "යොන්හුට නැගෙත කුඹ ගස මත නැව ගිලෙත
    දුම්කුඩු හෙප්පුවට හින යන කලට අත
    දෙන්නට සරි නිදසුනට ලෙස සිය සිරිත
    දැන් මෙහි හොවති වලගම්බාවෝ අනත "

    ලංකාව චිනෙත් එක්ක එකතු වෙලා තොරතුරු තාක්ෂණ චන්ද්‍රිකාවක් යෑවීමෙන් තමන්ට අනාගත තර්ජනයක් සිදුවේ යයි බිය ඇති ඉන්දියන් ජාතිකයන් ලංකාව තම අනසක යටත ට ගන්නේ කොහොමද කියලයි ඉන්දියන් ජාතිකයන් වෙහෙසිලා ලිපි ලියන්නේ. ඒ උනත් ඉන්දියාවේ ගිහින් තම අන්තිම සතයත් ඉන්දියාවටම පුදලා එන අපේ දුප්පත් වන්දනා කරුවන් විඳින ගැහැට බල බලා, ඉන්දියාවත් එක්ක කරන වෙළඳාමෙන් අපේ ආර්ථිකයට කෙල වෙච්ච හැටි ඇස් ඉදිරියේම පෙනෙද්දීත් අපේ යාලුවන් fun එකක් නැත්නම් ආතල් එකක් ගන්න පොර ටෝක් දානවා.

    මේකට පදනම් උනේ අවජාතක ලේ කියන එක හැර වෙන උත්තරයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔයා කියන චන්ද්‍රිකාව දැන් කොහෙද තියෙන්නේ?

      Delete
  6. ඇයි ඉන්දියාවෙන් ආපු බුද්ධාගම විකෘති කරන්නෙත් ඔය කේස්එක නිසා වෙන්නැති

    ReplyDelete
  7. hate india.. and Shame about u blogger

    ReplyDelete
  8. ගන්න අපේ දේ ...දැන් වත් තේරුණාද උබලට .
    මුළු ලෝකෙම ඉන්න උන් ඉන්නේ මේක කන්න බලන්.:D

    ReplyDelete
  9. යෝජනාවට ඡන්දෙ දීපු ඉන්දියාවෙ කෙල්ලො එපා,
    යෝජනාව ගෙනාපු ඇමරිකාවෙ නෝටි සුට්ටි කෑලි හොඳයි.
    මොකක්ද මරතේලිස් මේ කතාව?

    ReplyDelete