Saturday, January 31, 2015

නැතිවුන ලැප්පෙක


ලෝකෙම සොෆ්ට් ටුල් පාවිච්චි කරන්න පටන් අරං. අයියෝ මේග ප්‍රෙරදාන ම සොෆ්ට ටූල් එක හොරු අරං ගියානෙ. එදා ඉදං හරිම කෙරුං ටිකක් තමයි වුනේ. අවසානෙ ගුටි නොකා බේරුනා. ඒත් නරක නාමෙ හතර වටේම.
මුලින්ම වුනේ ලැප් එක හොරු උස්සපු එක. අල්ලපු ගෙවල් වල මල් පෝච්චි නැතිවුනා. සමහ ර ගෙවල් වල ඇතුලෙ තිබුන බඩුත් නැතිවෙල තිබුනා. බෝඩිමෙ ඇන්ටි ඒව කිව්වම මම නීරෝ වගේ ඇන්ටිගෙ වීනාව අහගෙන හිටියා මිසක කණකට ගත්තෙ නැහැ.

ඇන්ටි ජනේලෙ වීදුරුව විතරයි. ග්‍රිල් නැහැ. අපිට නං වීදුරුවක් ඕන නැතිවෙයි. ඒත් පවුලක් මේ බොඩිමට ආවොත් ග්‍රිල් තියෙන එක හොද වෙයි. මොකද වීදුරුව කපල ඕනිනං ඇතුලට පනින් හරිම ලේසියි. මං කියන්නෙ බාත්රුම් එක තියෙන කාමරේ ගැන. මං ඇන්ටිට කිව්වා.

මේ විකාර බෝඩිමෙ ඇටෑච් බාත්රුම් එකක් තියෙනෝ කාමරේට. ඒක පහල වෙන්නත් හේතුවක් තියෙනවා. අද කාලෙ ඉන්නෙ පරිණාමය අනුව දියුනු මිනිස්සු. උන් හැන්දෑවට රාම තෙල බහින්න වට ගනන් දිව්වට රෑට දොට්ට පිලට යන්න ටිකක් එලියට බැහැල අවිදින්න බැහැ. කම්මැලියි සහ බයයි. නොදන්න යකෙක් ඒවිය කියල ගෑනු මිනිස්සු දෙකම බයයි. ඒනිසා ඇටෑච් බාත්රුමි තියෙන කාමර සහ ගෙවල් වලට ඉල්ලුම වැඩියි.

මේ බෝඩිමට ඇටෑච් බාත්රුම ්එක ඇතිවෙන්නෙ පස්සෙ කාලෙක. ගෙයක ්විදියට පුතාට හදපු මේක රෙන්ට් එක දෙන්න වෙන්නෙ ඒ පුතා අම්මලා හිතපු තැනට වඩා උඩ ගිහින් දිව්‍ය ලෝකෙ වාසය කරන්න ගිය නිසා. ඉතිං අම්මලා එලියෙන් හදාපු නාන වැසිකිලිය පොඩියට හරි ඇතුලට ගන්න සිද්ද වුනා. නාන වැසිකිලිය කිව්වම කැතයි. ඇටෑච් බාත්රුම් කිව්වම අගේ ඇති පොෂ් ගතියකුත් එනවා.

මොන බඩ කඩුත්තුවක් වුනත් අවසානෙ වුනේ මගේ ලැප් රාජයා වැල ගිගා බයිට් දෙසීයක් විත ර එක්ක නැති වෙච්චි එක. ඒ ලැප් එක ආයිම හොයාගත්තත් කොහෙන්ද යකෝ ආයිත් අර වැල ටික හොයාගන්නෙ. එක එකාගේ ලැප් වල ෆා්න් වල ටැබ් වල තිබුනු ලංකාවෙ ලෝ කොලටි ක්ලිප් වගේම කාරුවත් නොදැක්ක ා කියල හිතන්න පුලුව්න කොමන් නොවූ ඒත් වටින ක්ලිප් ගොඩාක් එක්ක ලැප්ටොප නැතිවුනා. 

ඔය වැල ෆෝල්ඩර් වලට දාන්න ඕනි පාස්වර්ඩ්. මාත් ඉස්සර හෙම දැම්මා. මොන පාන් කෑලි වැඩක්ද ඒක. යකෝ ලිද මගේ නම් මං ලිදේ නං මං ලිදේ ඉදන් මොන කදේ ගැහුවත් කාටවත් මොකද? කැඩුව පාස්වර්ඩ් දාපුව ඔක්කොම. ඔන්න්ං බලන්න ඕනි නං බලපං..ෆිල්්ම හොයන ඇච්චොපැච්චො සෙට්වුනාම උන් හොයන්නෙ නැතිවෙයි කියලා ඩොකියුමන්ට් දාන තැනක වැල කියලමයි ෆෝල්ඩරේ තිබුනෙ.

පිලියන්දල පැත්තට යන 120ක නැග්ග බහින්න හිටියෙ පොලිස් පාක් හරියෙන් ඒත් හොදට ජැකක් සෙට් වුන නිසා බොරලැස්ගමුවටම ගියා. ජැක් ගහන්න හොද නැහැ . ඒකෙන් කාන්තාවන්ට හිංසා වෙනවා. ඇත්ත තමයි ඒක නවත්වන්න ඕනි. ඒත් ඉතිං මොන නැවතිල්ලක්ද? ටිකට් එක පොලිස් පාක් වුනා ජැක් එක බැස්සෙ බොරැලැස්ගමුව හරියෙදි, කෙල්ලෙක්.....කෙල්ලෙක් කිව්වට කෙල්ලෙක්මත් නොවන ඇන්ටියෙක් පස්ස හැරිල.. පුතා දැන් ඇති වගේ නේද? කියල ඇහුව නිසා.

ඇත්තටම ඒ ඇන්ටි කරුණාවන්තයි. වැල කතාවල තියෙන විදියට නම් ඊලගට මම ඇන්ටිගෙන් නම්බර් එක ඉල්ලගන්නවා. පස්සෙ අපි දෙන්නා කාමරේකට සෙට් වෙනවා. එතනින් පස්සෙ රම්පෙට පොරි හැලෙන්න ඇන්ටි කෑ ගහනවා. අහ් ආහ;;ගානවා. මේක වැල කතාවක් නෙවෙයි නේ. ඒ නිසා මගේ ජැක් ගැහිල්ලෙ තිබුන කැත ගතිය ඉවසා වදාරා ඉන්න බැරිම තැන ඇන්ටි පස්ස හැරිල මට යෙලෝ කාඩ් එකක් දුන්නා. මං බැහැල ගියා.

ඒ වේස බඩුව ෂිහ්. ඒ කතාව කන්තෝරුව සම්බන්ධ එකක්.. ..මං ඒ කෙල්ලට කතා කලේ අසුවල් වැඩේ කරන්න නෙමෙයි. නේ... කතා කලේ ෆිල්ම් එකක් බලන්න යන්න. ෆිල්ම් කියන්නෙ කොච්චර කොමන් දෙයක්ද? අපේ ආච්චි සීයා කාලෙ ්පවා බයිස්කෝප් ටීටර් බලන්න ගිහින් තියෙනවා. තොයිල් බලන්න ගිහින් තියෙනවා. මේ නැට්ටුක්කාරිට මම ෆිල්ම් එකක් බලන්න යන්න කතා කලාම මුලු කන්තෝරු සෙට් එකම ගිනි තියලා. දැන් හෙන වයසක ඇන්ටිලා පවා මාව දැක්කම කට කොනින් හිනාවෙනවා. ඒ මදිවට දන්න කියන මිස් කෙනෙක් මට , බුද්ධික දැන් ඔයා ෆිල්ම් බලන්න කට්ටිය එක්කරං යනාව කියල ආරංචියි කිව්වා.


ෂිහ් තිබුන නම් කාඩ් එකක් කාඩ් එක ම විනාසයි. මං කතා කලේ ෆිල්ම් එකක් බලන්න. දැන් වැඩේ වැරදුනාම මම හිතන්න ඕන ිඒ ෆිල්ම් එක බලන්න කතා කලේ ඒ කෙල්ලගේ තනේ වත් පුකවත් අතගාන්න නෙමෙයි. පරම පිවිතුරු ෆිල්්ම එක බලන චේතනාවෙන්. ඒත් ඇත්තටම ඒකද වුනේ. නෑනෙ නෑනෙ.. මටත් ඕනි වුනා බොක්ස් එකක ෆන් එකක් ගන්න. ඉතිං කෙල්ලට කතා කලාම කොච්චර ෆෝවඩ් වුනත් කෙල්ල මට බෑ කිව්වා.

එක්කො කෙල්ලම වෙන කාට හරි කියලා නැත්තං මගේ අතින් කියවිලා. කොහොම හරි කන්තෝරුව පුරා පැතිරිලා ගිහින් සිද්දිය. මුන්ගෙ තියන ගනන් හිතං ඉන්නෙ කකුල් දෙක අස්සෙ මැණිකක් තියෙයිද කියාලද දන් නැහැ. ලෝකෙ තියෙන අමුජරා කතා ගොඩක් අර කෙල්ලට එරෙහිව මගේ මනසේ ඇදෙන්නට වුනා.

ඒත් තාම කෙලිලොග් ගතිය වත් නොගිය ලගදි පත්වෙච්චි පොඩි කෙල්ලෙක්ට මං වගේ තරුණ වයෙසෙ කොනේ ඉන්න අංකල් මොඩල් අයිය කෙනෙක්... කෙල්ලෙ පොඩ්ඩක් ඉ්සසරහට ආවම කෙලින්න යන එක හරිද? වැරදියි නේ.. කමක් නැහැ..වැරදි මිනිස්සු ලෝකෙ හිටියම තමයි හොද එවුන්ට ලකුනු දාගන්න පුලුවන්..                                                                  ඔය විදියට පිටවෙන්නෙ ලිංගික ආසාව ඇතුලෙ තියාගෙන ඉන්න එකේ විපාකය. ඔය අසහනේ පිටකරගන්න ඉක්මන්ට බදින්න. බදිනවා කියන්නෙ හරි අමාරු වැඩක්. ඇරත් වෙඩින් ගැනිල්ල තමය් එපාම වැඩේ. රුපිය්ල ලක්ෂ විස්සට විතර පිටරට මිල තියෙන කාර් එක අපේ රටට එනකොට ලක්ෂ හැටක් විතර. ලක්ෂ හතලියක විතර ටැක්ස් එක්ක ඇඩ්වෙනවා. ඒවගේ රුපියල් ලක්ෂයක් විතර වටින කලු කෙල්ලෙක් ව බදින්න ලෑස්ති වුනත් වෙඩින් කියන ටැක්ස් එක අස්සෙන් එද්දි අර කෙල්ලගේ වටිනාකම ලක්ෂ හතරක් විතර වෙලා. 

අපේ කන්තොරුවල ඉන්න වෙඩින් වලින් කන බොන වෙඩින් පෙේර්තයොන්ට නම් මම බදින් නැති එක පස්නයක්. හහ් හහ්..උන්ට නිකං කන්න මං බැදල උන්ට වෙඩින් කියන්න. හිතං ඇති ගෙවල පෙරේතොයො ටික නිකං කන්න මගෙන්... ප්ලේට් එක එක්දාස් පන්සියෙ පිගානක් ගිල්ලවලා උන් දෙන රුපියල් පන්සියෙ තෑග්ග ගන්න මට මොලේ අමාරුවයැ. එකෙක්ට කියන්න හොද නෑ වෙඩිම.

වෙඩිමක් ගැන හිතුවත් කෝ ගෑනියෙක්? නෑනෙ. ගෑනියෙක් ගැන හිතුවත් කෝ වෙඩින් ලොකුවට ගන්න කැමති නැති ගෑනු.. එහෙම උනුත් නෑනෙ. වෙඩින් කසාද බැදිලි වලදි පොටෝවල ගෑනු මිනිස්සු හිනාවෙනවා. විසේසයෙන් කපල් එක හිනාවෙලා ඉන්නවා. උන්ගේ කෘතිම හිනාවල් නිකං ජීවිතේ අවසාන වතාව හිනාවෙන හිනාවල් වගේ. සමහර විට ලගදි බැදපු උණ් පාරෙයනකොට උන්ගේ මූනුවල තියෙන්නෙ හිනාවල් නෙමෙයි. පුදුම බරක්, මහන්සියක් තෙහෙට්ටුවක් තියෙනවා උන්ගේ මූනුවල.

මම හිතන්නෙ වෙඩින් වලට යන වියදමට සහ කෙරෙන කෝලම් වලට කපල් එක මහන්සි වෙලා තියෙන තෙහෙට්ටුව නිසා ලගදි බැන්දා කියන ජෝඩු ඉස්සර තරං ලස්සන නැහැ. එකාතකින් ඉස්සර බදිනවා කියන්නෙ සෙක්ස්. නමුත් දැන් සෙක්ස් එනවා ඊට කලිං බොහෝවිට.

හලේ මන්දන් නෑ.. කෝමහරි ඔය කියන සමාජිය ආර්ථික වෙඩින් ගැටලු රාශියක් අමතක කරන්න එක බෙහෙතක් තිබුනා මටත්. ගොඩක් අය ඕකට එතනෝල් බොනවා. නමුත් බීම හරි සල්ලි යන වැඩක්. ගෙදර රෙපෑර් කරගෙන තව කාමරයක් අරගන්න ඕනි කියල ගෙදර අය හැමදාම කියනවා. හැමදාම ෆේල් වෙන්න එක්සෑම ්ලියල තේරුමක් නැහැ. අර කාමරේ හදන්න ගත්තා. හප්පෝ කාමර වලට යන වියදම. මිනිස්සු පැල්පත් වල ඉන්න එක සාධාරනයි ඒ අතින් ගත්තොතින්. 


අරක්කු බොන්න, ගංජ ගහන්න සිගරට් බොන්න තිබුන නම් හොදයි. ඒ තුනටම මම කැමති නැතුව නෙමෙයි. දැනුත් නිකං බොන්න තැනක් තියේනම් ගිහිල්ල බීල එන්න බැරි එකෙක් නෙමෙයි මම. ඒත් සල්ලි දීල ඕව කරන්න ගියාම හරි කරදර. ආර්ථිකේ ලෑල්ලට අඩු වෙනවා. ඒ වගේමයි යාලුවො වැඩිය ඇතිවුනාමත් පුල් මාවලස් වෙනවා. උන්ට පිහිට වෙන්නත් වෙනවා. ගොඩක් බොන්න සෙට් වෙන්නත් වෙනවා.

ලාබෙට ආතල් ගන්න එකත් ලේසි නැහැ. ජැක් ගහනවා කියල හැමදාම සෙට් වෙන්නෙත් නැහැ. ඒ වගේම ඔය බඩු ගැහිල්ලට ගිහිනුත් බැහැ. ඒකට සල්ලි යනවා නේ දාස් ගානක. මිනිහෙක් වුනාම මොනවා හරි නරක පුරුද්දක් තියෙන්න ඕනි. ඉතිං මටත් ප්‍රබල නරක පුරුද්දක් තිබුනා. 

අනේ කාටවත් කරදරයක් නැති කාගෙවත් හිරිහැරයක් නැති හොද නරක පුරුද්දක්. පුරුද්ද වැඩිවුනාම පුටුව යට බිම හෙමත් ධාතු වැෙටනවා. ඒවා ඉක්මන්ට රෙදි කෑල්ලකින් පිහිදල දානවා. නැත්තං බෝඩිමෙ ඇන්ටි දකී කියන බයට.. වැල බැලිල්ල නරකම විනෝදාංසයක් නෙමෙයි. ඇබ්බැහ ිවුනා කියලා ලොකු වියදමක් යන්නෙ නැහැ. ඉන්ටනෙට් වලට මාසෙට දාහක් ගියත් බොනවට, බඩු ගහනවට, ක්ලබ් යනවට වඩා මේක හරිම ලාබ විනෝදාංසයක්.

මේ වැල බලන වෙලාව වෙන වැදගත් දේකට යෙදෙව්ව නම් මමත් පොරක්. ඔව් ඕයි ඔව්. එහමනං ඉතිං පොඩිකාලෙ ඉදාල පොත් අතේ තියං කෙල්ලො ගැනයි, ලෝකෙ ගැනයි අනික් සබ්බ ලබං ගැනයි හිතන් නැතුව අර පොත් කාක්කො ටික වගේ පොත් වල තිබුන ටික හරියට කොල කෑලි වල ලියාගන්න පුලුවන් වෙන්න එපාය. එහෙම වුනානං ආපිත් එක්සෙකටිව්..

කිරි කිරි කාර් එකක යනගමන් ගෙවල් හදන එක ගැන කයියක් දාගෙන කොහේ හරි එන කොමිස් එකකින් පොස් බාර් එකක විස්කි තොලගාන ගමන් දේසපාලේන ගෙවල් කාර් ගැන කතා කරමින් විනෝද වෙන්න තිබුනා අපිට්ත් පොත් වල තියෙන දේව්ල කොල වල ලියාගන්න හැකි වුනානං. ඒත් ඉතිං ඒකටත් කෝ පින.

ගියාත්මෙ බලු පූට්ටු වලට පොල්ලෙන් ගැහුවම වෙන්න ඇති මේ ආත්මෙ ගහන්න නිකං ලැබෙන බඩුවක් වත් සෙට් නොවෙන්නෙ. ඒකනේ වැරැද්ද.. ගියාත්මෙත් ඉරිසියා කරලා මේ ආත්මෙත් ලිංගික ඉරිසියාව වැඩිවෙල. ඉතිං කොහෙොමද තමුසෙලට හරියන්නෙ.

ඉතිං ඔය විදියට මම වැල බලන්න හුරුවුන ඒක වෙනුවෙන් දවසට පැයක් හමාරක් කැපකරලා දාතු විසුරුවලා නිදාගන්න යන එක පුරුද්දට ගියා. හරියට කසිප්පු කාරයෙක් කසිප්පු නැතුව වෙව්ලනවා වගේ වුනා. අල්ලපු ගෙවල් වල හොරකම් අපේ බෝඩිමෙ තියෙන අනාර්කෂිත බව මට අමතක වුනා. ඇන්ටි පරිස්සම් වෙන්න කිව්ව්ත් නාක් ඇන්ටි දැකල ඒ ඇන්ටි වගේ නාකි ගෑනියෙක් ඉන්නවද කියාල එක්ස් අකුරු වලින් පටන් ගන්න සයිට් වල හොයල ඒක බලන එක මට පුරුද්දට ගිහින් තිබුනා.

ෂිහ් වනචර හිත. මේ ස්ත්‍රියක් දැක්කාම තමුන්ගේ පවුලේ නංගි අම්මා අක්කා කියලා හිතන්න පුරුදුවෙන්න. එතකොට තමුන්ට තමුන්ගේ අධ්‍යාත්මික ගුණ වගාව වැඩි කරගෙන ආගමික ජීවිතයකට නැඹුරු වෙන්න පුලුවන්. සමහර නිවාඩු දවස්වල රේඩියෝ දැම්මාම ඒ වේග බණ ඇහෙනවා. අහල පහල ගෙවල් වල උන් ඉන්නවා උන්ට බණ පිලිපදින්න බැරි නිසා අපිට පද්දවන්න යනවා. අස්සවන්න යනවා. ඕවා මටත් ඇහෙනවා.

අක්කා කෙනෙක් විදියට හිතන්න කිව්වම මට මතක් වුනේ අපේ ගෙදරම හිටපු අක්ක කෙනෙක්. අපේම අක්ක කෙනෙක් විදියට තමයි ඒ කාලෙ අපි සැලකුවෙ. ඒත් මගේ යාලුවො කිව්වෙ මම හැර ඒ අක්ක ලගින්ම මගේම මගේම කියලා අතගාපු පැදකුනු කරපු ගොඩක් අය හිටියලු. මගේ යාලුවො කියපු විදියට මං ඒ අතින් ෆොන්සියෙක් වගේලු. අනේ. ඒ වුනාට මම ඒ දවස්වල බණ මරුවා. මට හෙන පව් සිතිවිලි පහල වුනත් එ අක්කා මා ගැන කිසි හෙවිල්ලක් හෝ බැලිල්ලක් තිබුන් නැහැ. ඒකෙත් හැඩ,. හතර වටේට වතුර බෙදුව ටැප් එකෙන් ගෙදර හිටපු මං අහිංසකයාට වතුර නොලැබුන හැටි.. 

දවසක් හොරු කන්ඩායමක් ඇවිත් අර අඇටෑස් බාත්රුම් තියෙන කාමරේ ලැප් බෑග් එකේ පැක් කරලා තිබුන මගේ ලැප් එක අරං ගිහින් තිබු. අයියෝහ්.... හරියන් නෑ.. දැන් මගේ ලයිෆ් එක මාවලස් වේගෙන එනවා කියලා මට හිතුනා. ලැප් එක තිබුන් නැහැ. අහල පහලෙ ගවල් වලත් බඩු වගයක් එදා රෑම නැතිවෙලා. අර හොරු අයිත් ඇවිත්.

ඉතිං මට කට පුක වහගෙන ඉන්න බැරිවුනා. කලිං හොරකං මට වුනේ නැතිවුනාට මේ හොරකම මට වුනාෙ න්. පොලිසි ගිහින් බැහැ. පොලිසිය සුවර් නැහ. අනික පොලිස් යන්න තරං ඕක දැන් වටිනවද දන්නෙත් නැහැ. අනේ මන් දන් නහැ. ඒ මදිවට ඒක ඇතුලෙ තැන් තැන්වල තිබුන වැල තොගේ එක්ක පොලිසියට අහුවුනොත් පරම්පරා කුට්ටම උඩ එල්ලලා ම තලයි.. මම මගේ වාසියට පොලිසියට බයවුනා.

අපේ අල්ලපු ගෙදරක ඉන්නවා සුදු ඇන්ටියෙක් . සුදු ඇන්ටි කිව්වට අලි තං, විසාල පුක ආකර්සනීය සරීරයක් තියෙන එක්නෙක් නෙවෙයි. වැල කතාවල එහෙම වැඩිය පේන්න නැති සාමාන්‍ය ජීවිේත අපිට හමුවෙන සාමාන්‍ය සයිස් ලස්සන හිනාවක් තියෙන ඇන්ටියෙක්. අනේ ඒ ඇන්ටිගෙ පවුන් දෙකේ මාලෙට විදල නේ. පවු අප්පා එයා ගොඩක් කල් ඉදලා තියාගෙන හිටපු සිහිවටනයක්ලු..

අර හොරු එන දවසෙ එයාලගේ පස්සෙ දොර අරල තිබිල තියෙන්නෙ. එයයි පුතයි විතරයි ඉදල තියෙනේන . පස්සෙ දොර කැඩිල ගිහිල්ල නේ. ඒක රෙපෑර් කරගන්න බෑලු මහත්තය නැහැලු. නේ.. මහත්තය රට ගිහින් සල්ලි හොයන්න. හරිම දුක් බර සිද්දියක්. මම අනික් හොරකම් වුන ගෙවල් වලටත් ගිිහින් ඒ අය එක්ක දුක බෙදාගන්න ගමන් අර රත්තරං බඩු නැතිවෙච්චි අපේ අල්ලපුම ගෙදර ඉන්න අන්ටි ගාව හිත නතර කරගත්තා.

එන්න පුතා ඇතුලට අපේ ගෙදරත් ටිකක් පරණ කොම්පිටර් එක්ක තියෙනවා. පුතා ගේම් ගහන එකමයි නේ වැඩේ. මං වහල දාල තට්ටුව උඩ දාල ඇති. වැඩිකල් නැහැ මහත්තය ගිහින් දැන් මාස ගානක් නේ වෙන්නෙ. පුතා ඒක ටිකක් බලන්න. ඔවැයි ඉතිං අල්ලපු ගෙද රනේ ඉන්නෙ. මං දැකල තියෙනව පුතා රෙදි හෙම හෝදලා පෝලිමට වනනවා.

ඔවුවැන්ටි මං සතියෙම රෙදි එක දවසට හෝදනවා. ලේසියේ නේ.. මං කිව්වා

ශික්..එතකොට කම්මැලි නේ.. එයා කිව්වා

ඔවු ඇන්ටි. මට එපා කරපුම වචනෙ තමයි ඒක..

ඔවුවැන්ට ඔවුවැන්ටි.. මම ඉෂාරා... මට ඉෂාරා කියල කියන්න..ඉෂාර අක්ක වුනත් කමක් නැහැ..

ඉතිං ඉෂාර අක්ක ඒ විදියට මාත් එක් කුළුපගු වුනා. පස්සෙ මම ඉෂාර අක්කගේ පුතා වෙනුව එයා නිදාගෙන ඉන්න ඇදට ගියා. අනේ ඒ කොල්ලා වෙන කාමරේක දාල ලොක් කලා.

පුතා දැන් ලොකු ලමියෙක් නේ.. පුතා වෙනම නිදාගන්න කෝ..මොනාහරි වුනොත් මට කෝල් කරන්න කෝ..අපිට ආයිත් හොරු පන ීකියල නේ මේ අයියා එන්නෙ. පුතා කාටවත් කියන් එහෙම නැහැ මේ අයිය එනව කියලා. එතකොට හොරුන්ටත් ආරංචි වෙයි නේ..

කොල්ල ඕක තේරුං නොගන්න එකක් නැහැ. ඒත් ඉතිං මට ඉස්සර ලැප් එක බදං ධාතු වන්දනාවට වඩා ඒ මස් ගොඩ බදාගෙන ධාතු වන්දනාව බොහොම චමත්කාර වුනා.

එක්වරම අර ර හිටපු එකා ආවා. මං ආයිත් එලියට කැපුනා.එ ්ත් පොර මටත් එක්ක ලැප් එකක් ගෙනත් තිබුනා. එහේ යූස් කරපු එකක්. ඉෂාර අක්ක ඒක මට දුන්නා. දැන් ඉතිං පොර ආයි්ත රට යනකල් මම ලැප් එකේ. වැරදිලාවත් ඉෂාර අක්කලැයි දිහා යන්න බයයි පොර හෙන මරුමුස. ඉෂාර අක්කත් කිව්වා දැන ්ඉතිං මල්ලි වැඩියම ආවෙ නැතිවුනත් කමක් නැහැ..අපේ හබීට වුනත් සැක හිතෙයි නේ කියලා.

ආයිත් ලැප් එකකට හුරුවෙන්න වුනේ ආන්න ඒ ිවිදයට..

12 comments:

  1. මාතලන් ට හරි යන පොරක්.

    ReplyDelete
    Replies
    1. දෙන්නෙක් සංසන්දනය කරන්න බැහැ..මාතලන්ගේ ස්ටැයිල් එක නෙමෙයි මම ..වෙනස් එකක්..

      Delete
  2. මේ ලිපියේ අකුරු පේලි අතර පරතරය ඉතා අඩුයි. ඒ නිසා කියවීමේදී යම් අපහසුතාවක් දැනෙනවා. කරුණාකර පේලි පරතරය වැඩි කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..දැන් හරි..

      Delete
  3. ආපහු පරණ අමිල ඇවිත්...

    ///ඉෂාර අක්කත් කිව්වා දැන ්ඉතිං මල්ලි වැඩියම ආවෙ නැතිවුනත් කමක් නැහැ..අපේ හබීට වුනත් සැක හිතෙයි නේ කියලා.///

    එන්න එපා කියලම නෙමෙයිනේ කිව්වේ. ලැප් එක නැති උනාට මොකද, ලැප් එකක් එක්ක ඉඳල හිටලා හරි නියම විදිහට ඔයිල් මාරු කරන්න චෑන්ස් එකකුත් ලැබෙනවනම්...

    ReplyDelete
  4. උඹ නේද අර වැල කතාව ලියන්නෙ, නැත්ත අනික, එහෙම නැත්තන් අහවල් එක. මේ කතාව ඒව වගේමයි!

    ReplyDelete
    Replies
    1. තාමත් බොහෝ දෙනා හිතනවා මම වැල කතා ලියනවා කියලා. නමුත් ඇත්තටම මට ඒ හැකියාව නැහැ..නැති දේවල් නැහැ කියන්න එපාය ඉතින්..

      Delete
  5. දිට්ඨ ධම්ම වේදනීය කර්මයක්. දන් දීමෙන් වස්තු සම්පත් ලැබේ!

    ReplyDelete
    Replies
    1. ඔවු මාත් මේ ඒක කල්පනා කරා පහුගිය දවසෙ පාර යන වෙලාවක.. එක්තරා කාන්තාවක් ඇගේ සිරුරට දරාගත නොහැකි මට්ටමක පශ්චාත් භාගයකින් යුක්ත වුනා. ඉදින් මම කල්පනා කලා ඇය ඒ තරම් විශාලව ඒ ප්‍රදේශය ලබාගන්න පෙර ආත්ම භව වලදි කින්ම ආකාරයේ දානයක් දන්න ඇතිද කියලා..

      Delete
  6. අනේ දෙයියනේ! බ්ලොග් අවකාශය තියෙන්නෙ මේවටද? සිංහල යුනිකෝඩ් හැදුවෙ මේවටද? ඉක්මනට කසාදයක් බැඳගන්න මල්ලි. ලෙඩේ හිතන්න බැරි තරම් දරුණුයි.අනාවැකියක් කියන්නද?කවදා හරි ඔයා බඳින ගර්ල් තුත් නොම්මර එකේ එකක් වෙයි. හේතුව ඔයාගෙ දරුනු ලෙඩේට හරි යන්නෙ ඒ වගේ කෙනෙක් වීම. ඔයාලගෙ ඔෆිස් එකේ අයත් ඔයා ගැන කීවා.බඳින්නෙ කවුද කියලා අපි දැනගන්නවා අනිවාර්‍යෙන්ම.
    ඔයා කෝච්චියේ ගහන ජැක් දැකපු කෙනෙක් අපිට කියනවා නිතරම.

    ReplyDelete
    Replies
    1. මම දෙවියෙක් නොවෙමි. මට දෙවියෙක් වන්නට උවමනා ද නැත. එසේ උවමනාවක් තිබුනේ නම් මාගේ බ්ලොග් එක පටන් ගත් කල සිට මේ දක්වා මෙවැනි පෝස්ට් ලියන්නේද නැත.. බොහෝ අය වැල කතා යනු පහත් දෙයක් යැයි කියන විට මා එය සාහිත්‍යයේ තවත් එක අංගයක් ලෙස දකිමි.

      Delete