Thursday, June 15, 2017

වදුරු කුණුහරුප කතා වස්තුව

(පොඩි ලමයින්ට නුසුදුසුයි..) 
නිසි ප්‍රථිපල සඳහා අවසානය තෙක් කියවනු.!!
එක්තරා කැලෑවක ගං ඉවුරේ ලොකු අඹ ගසක වඳුරෙක් ජීවත් වුණා. එයාට බඩගිනි උණහම අඹ කාලා බඩ පුරවා ගත්තා.
ඔය අතර ගඟේ කිඹුලෙක් හිටියා. අඹ කන වඳුරා අඹ ගෙඩියක් කිඹුලාටත් දැම්මා.

"අනේ කොයි තරම් දෙයක්ද මට මැටි කාලම එපා වෙලා තිබුණේ. හරිම රහයි අඹ. " කිඹුලා කිව්වා.

දැන් කිඹුලයි වඳුරයි දෙන්නම හොඳම යාළුවෝ උණා. වඳුර අඹ කඩනකොට අඹ ගෙඩි දෙක තුනක් කිඹුලාටත් දැම්මා. කිඹුලා ගං ඉවුරටත් , වඳුරා ගඟේ පහල අත්තකටත් අවිත් කතා කර කර ඉන්න එක පුරුද්දක් උණා.

දවසක් දා කිඹුල් හාමි
"වඳුරු රාල මගේ හාමිනේ ඔයාව දකින්න ආශාවෙන් ඉන්නේ. බැරිද අපේ ගෙදර එන්න ? " කියලා ඇහුවා.

"පිස්සුද කිඹුල් හාමි, ඔය වතුර හරිම සීතලයි. ඊටත් මම වතුරට බයයි." වඳුරා කිව්වා. 



ඔන්න ඔහොම වඳුරු රාල කිඹුල් හාමි ගේ යෝජනාව ප්රතික්ශේප කළා. හැමදාම කිඹුලා වඳුරාට කළේ අර යෝජනාවමයි. නිතර නිතර ඇවිටිලි කරපු නිසාම, බැරිම තැන වඳුරත් කැමති වුණා.

ඔන්න එදා කිඹුලා තමන්ගෙ පිට උඩ වඳුරාවත් ඉන්ඳගෙන ගඟේ මැද්දට ගියා. "වඳුරෝ ඔයා ගඟට දාන අඹ ඔය තරම් රස නම් ඔයාගෙ හදවත මොන තරම් රස ඇතිද ? ඔයාව මම එක්කන් ආවෙ ඔයාගෙ හදවත ගිල දාන්න." කිඹුලා කිව්වා.

දැන් මම කොහොමද මේ මර උගුලෙන් බේරෙන්නේ.. වඳුරා කල්පණා කරන්නට උණා.

"ඇයි ඉතින් ඕක කෙළින් නොකිව්වේ. මගෙ හදවත තියෙන්නෙ අර අඹ ගස මුදුනේ තියන බෙනේ . දවල් කාලෙට අපි හදවත බෙනේ තියනවා." වඳුරා කිව්වා.

"දැන් මොකද කරන්නේ..?" කිඹුලා ඇහුවා. 



"දැන් කරන්න තියෙන්නෙ ඔයා මාව ගං ඉවුරට අරන් යන්න.මම ගහට නැගලා හදවත අරන් ඔයාට දෙන්නම්." වඳුරා කිව්වා.

කිඹුල් හාමි වදුරව ඉවුරට ගිහින් දැම්මා.

ගං ඉවුරට ගිය ගමන් වඳුරු රාල අඹ ගස උඩට නැග " කැරි ගොං අවජාතක හුත්තිගෙ පුතා තෝ හිතුවාද කැරි පොන්නයෝ මම තොගෙ ගැටේට අහුවෙයි කියල ? ගොං පොන්නයා තෝ කිඹුලෙක් උණාට තොගෙ කිඹුල් අම්මට හුකලා තියෙන්නෙ මීහරකෙක් ද කොහෙද. ගොටු කොළ කාපු හැල කිඹුලිගෙ පුතා පව් කියලා තොට අඹ දුන්නහම තෝ එනවද හුත්තිගෙ පුතෝ මට පුකේ අරින්න.. 


තෝ මොන ගොං පොන්නයෙක් ද බලපන් හදවතක් කොහොමද කැරි වේසිගෙ පුතෝ ගස් බෙනේක දාන්නෙ? තොගෙ දෙමවුපියො තොට පොඩි කාලෙ කියලා දුන්නෙ කොල්ලොන්ට කැරි වැඩ කරන්නද හුත්තො තොට අඳ ඉඳං අඹ දෙන්නෙත් නෑ තෝ ගිහින් තොගෙ කිඹුල් අප්පාට පුක දීපන් මුං කැවුම් පොන්නයා " කියලා කිඹුල් හාමිට බැනගෙන බැනගෙන ගියා.

වදුරු රාලට තිබ්බ ආවේගයට ටිකක් සද්දෙට ඔය ටික කියවුන නිසා එහා ඉවුරෙ නුග ගහ යට භාවනා කරන තාපසයගෙ ගිරවටත් ඒවා ඇහුනලු. . ඊට පස්සෙ ගිරවා අඹ ගහට ඇවිත් වදුරු රාලට " පරුස වචන කතාකරන්න එපා, කැතයි " කියලා තේරුම් කරලා දීලා, . ඊලගට ගිහින් මීට පස්සෙ අඹ ගෙඩියක්වත් ලැබෙන් නැති දුකට අඩන කිඹුල් රාළහමිව තාපසයා ඉන්න තැනට එක්කන් ගිහින් " එන්න මේ පළතුරු කන්න, මේ පැන් බොන්න " කියලා කිව්වලු. . ඒක දැකපු වදුරා ගිරවට කිව්වලු. . "


 තොගෙ අම්මට හෑන්ඩ් බ්‍රේක් ගහන්න කැරි ගිරවා තෝත් ඇවිත් මෙතන කිඹුල් පකයටම පුක දෙනවා. තෝ දන්නෑ ඔය පොන්න හුකන්නා මට කරපු කැරි වැඩෙ. තෝ ගිහින් තාපසයත් එක්ක හුකාගනින්, මේක අපි දෙන්නගෙ ගේමක්. තොට අදාල නෑ තෝ බලෙන් පුක දෙන්නැතිව පාඩුවෙ පලයන් කැරි ගිරා හුත්තිගෙ පුතා ආවා මෙතන බලෙන් පුකේ ටින්කිරි ගාගන්න ඉවුරු හුකන්නා" කියලා.

ඉතින් ඔය අල්ල පනල්ලේ ටිකක් ඈතට ගිහින් හිටපු මේ තාපසතුමා මේ තමුන් වාසය කරන පුංචි ගල් ගුහව දෙසට එනව... ටිකක් ගුහවට ලන්වෙත්ම මේ තාපසතුමට අසෙනව අර වඳුරු රාළ පරුස වචනෙන් බනිනවා... ඉතින් මේ තාපසතුමා වඳුරු රාළගෙන් විමසනවා ඇයිද මේලෙස ගෝශා කරන්නේ කියලා.

ඉතින් වඳුරු රාළ මුළු කතාවම තාපසතුමට පැවසුවා ඉතින් මේ තාපසතුමා වඳුරු රාළට පැහදිලිකරා බඩිගින්නේ සිටින කෙනෙකුට කන්න දෙන එක උතුම් දෙයක් එකට බනින්න එපා කියලා මෙහෙම කියපු තාපසතුමා තම ගුහව ඇතුලට නික්මුනා...

ගතවූයේ නිමේශයකි තාපසතුමා කෝපයෙන් ගුලෙන් එලියට පැමිනියා ඇවිත්, කවුද හුත්තෝ මං දවල්ට කන්න කියල තියල ගියපු පලතුරු වලට විදපු පොන්නයා. පොකුණු හුත්තිගෙ පුතා ඔක්කොම කාල, කෝ අර අම්මට හුකන ගිරා පොන්න පකයා, ට උකන්න වෙසිගෙ පුතා ඔක්කොම අර කැරි කිඹුලට දීලා පොන්නයා. කිව්ව... මෙක අහගෙන හිටපු වඳුරු රාළ ඇවිත් මෙහෙම කිව්වා, කැරි කිඹුලා නෙවෙයි හුත්තෝ හැල කිඹුලා, පොන්න හුත්තා, ඔකාගෙ කැරි සීන් පොන්නයා, පාසි හුකන්න, තොගෙ ගිරා ලොල්ල තමා වටේ පුකදෙන්නෙ හුත්තිගෙ කොල්ල. කියල... නිමි

මෙහි මුල් අයිතිය ඒ ලියූ රචකයින්ට හිමි විය යුතුය..මා මේ කොපි කර පේස්ට් කෙරුවා පමණකි. 

17 comments:

  1. මේක ශෙයා කරල තිබ්බෙ ඕනය
    කෝමත් ඌ කුණුහබ්බ ඔස්තාද් නෙ.
    හැක්

    ReplyDelete
  2. හුක* කතාවක්නෙ බන් මේක

    ReplyDelete
  3. අම්මට කයි කීවලු

    ReplyDelete
  4. Yakado.. ganu dariviyek hema kiyewwoth pregnant wenawa on the spot..

    ReplyDelete
    Replies
    1. Un qyana ewa ahunoth uba pregnant wenawa sure..

      Delete
  5. ටෞකණ්ඩ .. මේක ශෙයාර් කරලා මමත් හොඳ හොඳ වඳුරු කුනුහබ්බ ටිකක් අහගත්තා.. හෙහ්

    ReplyDelete
  6. ටොකන්න මේවනෙ කතා 🔫🔫🔫😂

    ReplyDelete
  7. සිංහල භාෂාව කොච්චර පොහොසත්ද කියල හිතෙනවා

    ReplyDelete
  8. ඈ යකෝ 😂😂😂😂😂.. මම කුණුහරුපත් දන්නව. මරු කුණුහබ්බ කියනව අහලත් තියෙනව. මම හොඳම තිත්ත අමු කුණුහබ්බෙන් මේ බ්ලොග් එකේ වගේම පිට ජීවිතෙත් කැරි වැඩ කරපු මිනිස්සුන්ට මම බැනලත් තියෙනව සිංහලෙන්, ඉංග්‍රීසියෙන්, ප්‍රංෂ භාෂාවෙනුත්.. ඒත් මෙහෙම කුණුහබ්බ ටිකක් නම් බ්ලොග් එකක දැකලම නැහැ බං 😳😳😳

    😜 ඉවුරු හුකන්නා
    😜 මුං කැවුම් පොන්නයා
    😜 පොකුණු හුත්තිගෙ පුතා..

    හා හා හා.. පිස්සු හැදෙන කුණුහබ්බ ඕයි මෙව්ව..

    ගාල්ලේ රිච්මන්ඩ් එකේ ගුරුවරයෙක් හිටිය "මුහුදු හුකන්නා" කියල.

    වැඩක් නෑ බං පට්ට කතාව. වඳුරු සෙට් එක ගිරව කිඹුල තාපසය 🤣🤣🤣🤣🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. තෝ නෙ මේකෙ ඉන්න කැරි වැඩ කරන එකම එකා. තොගෙ වැඩේ කුනුහරප කිය කිය ඇවිදින එකනෙ, තොගෙ බාසාව කුනුහරපනෙ. තෝ තමයි මේ වගෙ කතා ඇනෝ විදියට දාන්නෙ

      Delete
    2. තෝ තමයි කුනුහරප කියන මානසික රෝගියා. මේ පෝස්ට් එකෙත් රචකය තෝ බවට සැකයක් නෑ. බ්ලොග් කාරයන්ගෙ පවුල් වල පොඩි ලමයින්ට පවා කුනුහරපෙන් තොගෙ යාළුව මල්ලෙ පොල් ලියන එකත් එක්ක එකතුවෙලා ලියන්නෙ තෝනෙ. මල්ලෙ පොල් බ්ලොග් එක කරන්නෙත් තෝ නේද.
      තො තොගෙ ලෙඩ වලට බේත් ගනින්. බ්ලොගස්ලගෙ දරුවන්ට පවා කුනුහරප කියන්නෙ නැතිව.
      තෝ ප්‍රොෆයිල් එකෙන් ලියන කුනුහරපයි ඇනෝ කුනුහරපයි එකම ශෛලිය, එකම වචන. ඕන කෙනෙකුට තේරෙනව බ්ලොග් වල ඇණෝ කුනුහරප ලියන්නෙ තෝ කියල.

      Delete
    3. හා හා හා.. මේ හුත්තෝ. කොන්ද පන තියෙනවනම් ප්‍රොෆයිල් එකෙන් ඇවිත් මේ ටික කියපන්. බ්ලොග් හිඟන්නෝ. තොපිට තව මාස දහයක් විතර තියෙනවනේ ආයෙමත් හෝටලයකින් කන්න. එතකං මොනව හරි කිය කිය හිටපං. මෝඩ හැත්ත. අනුන්ගෙන්ම කන්න බලං ඉන්නෙ නැතුව ඉගෙන හොඳ රස්සාවක් හොයාගනින් කාලකන්නි වේසිගෙ පුතාල. ඔය රටට හෙන ගහල තියෙනෙ තොපි නිසා. නොදකින් තොපි ගංවතුරට වත් ගහගෙන ගියේ නෑ නේ..

      ඒක නෙමෙයි. ගංවතුරෙන් වාසියක් උනේ නැද්ද? ආධාර එහෙම මංකොල්ල කාල..??

      🤣🤣🤣

      අපරාදේ විචාරක මරුනෙ නේද බං..?? තව ටික කලක් හිටියනම් බුවා විකුනල කියක් හරි උබලට හම්බකරගන්න තිබ්බ.

      Delete
    4. මේකත් හොඳට මතක තියාගනින්. මගේ මේ ප්‍රොෆයිල් එකෙන් විතරයි මම එන්නෙ. ඒත් මේක ඩිඇක්ටිවේට් උන වෙලේ සතියකට වෙන එකක් යුස් කලා. කියන්න ඕන එක මම කුණුහබ්බෙන් ද සුද්ද සිංහලෙන්ද කියල කියන්න උබල වගේ අනෝ ලගෙන් අවසර ගන්න උබල කවුද? උබල මෙතන අනුන්ගෙ ජාතකේ හොය හොය හිටියට බ්ලොග් කියන්නෙ මට වැඩක් නැති වෙලාවට කරන දෙයක්. මේකෙ ඇති ලබ්බක් නැහැ මට ගන්න. උබල වගේ උන්ට නම් මේක ලොකු ඇති. අවුරුද්දකට සැරයක් හරි පිනට කන්නයි බොන්නයි ලැබෙන නිසා. හා එහෙනම් මේක උබලම තියා ගනින්කෝ..

      😂😂😂😂😂😂😂😂

      Delete
  9. හතරවන දිගහැරුම,
    තම පෙම්වතිය සමග ආදරනීයව මොහොතක් ගතකර වනයේ එහා කෙලවර සිට නැවත තම ගුරුවරයා, නැතහොත් තාපසතුමා වෙත පෙරළා නැවත පියඹා පැමිනෙන අහිංසක ගිරා පොතකයා මඳක් ගිමන් හරින්නට ගසක නැවතුනා.

    "යනගමන් තාපසතුමාට මොනවාහරි ගෙනියන්න ඕනෙ......." මෙහෙම ගිරාහාමි හිතුවා.

    ලඟම තිබුනෙ මිදි වත්තක්. ගිරාහාමි මිදි වත්ත උඩින් පියඹලා ගිහින්, වත්තේ මහත්තයා මුණගැහිලා අවසර පැතුවා කුඩා මිදි වල්ලක් කඩාගන්න. ගිරාහාමි කෙතරම් ආචාරශීලීවුනත් මේ වෙලාවෙ වත්තෙ මහත්තයා හිටියේ රතිකෙළියේ යෙදිලා. ඉතාම අපහසුතාවට පත්වුන වත්තෙ මහත්තයා කෝපාවිෂ්ඨව මෙහෙම කිවුවා.

    "කැරි වේස ගිරවො.... හුකන වෙලාවේ තෝ ආවද මෙතන වල්ලේ ඇට ගනින්න. වෙනදටත් තොපි අවසර ඉල්ලනවද ගෙරියො????? තොට හුකවන්නෙ මම දැන් තනි අලියගේ මෝල් පයියෙන්....... ඇට වල්ලා....,., "

    "අනේ වත්තෙ මහත්තයා එහෙම කතා කරන්න එපා,....."

    නැවතත් ගිරාහාමි මෙහෙම කිවුවා,

    "සංසුන්වෙන්න වත්තෙ මහත්තයෝ, ඔබතුමා කාම ගින්නෙන් දැවී අළුවෙලා ඉන්නේ.........."

    "වේසිගේ පුතෝ තෝ ආවද මට ඒපාර බණ තලන්න, කැරියගෙ කටට රෙවවනව ගැරඬියෙක්ට කියල.... වල් පොන්නයා..... පල තෝ....... පල..... මිදි වල්ලක් ලොවලා හුකවගෙන පල......."

    "කැරි ගිරවා...."

    පවට පිං දිව නොහැකි බැවින් නවනින්දා ඉවසාගෙන ගිරාහාමි වත්තෙන් සරුවට වැඩුනු, ලොකු ගෙඩි ඇති කුඩා මිදි වල්ලක් තම රක්ත වර්ණ සියුම් හොටයෙන් කඩාගෙන තම ගුරුතුමාවෙත පියඹන්නටවිය. ගිරාහාමිට වල්ල බර වැඩිය, එහෙත් හද පතුලෙහි ඇති ගුරු භක්තිය සිහිකරගෙන පියඹන්නටවිය.
    වලු බරෙන් දුරකතර ගෙවාගෙන ගිරාහාමි තාපසතුමාගේ පුංචි ගුහාවවෙත ලඟාවුනා. පුංචිවුනත්, සැපසම්පත් වලින් තොරවුනත් ඒක හරිම අලංකාර වගේම සුවදායක ගුහා ගර්බයක්. ගිරාහාමි හිස්ව තිබුනු පළතුරු වට්ටියෙන් තමන් මහන්සියෙන් ගෙනාපු මිදි වල්ල තියලා, තාපසතුමාව හෙවුවා. එතුමන් අද නාන දවස, නාන තොටුපලට ගිරාහමි ගියා.
    තපසතුමා නිරුවතින් දියකෙලියේ, පුදුමයක් නැහැ ඒ එතුමගේ හැටි. අප්රසන්නවුනත් ගිරහාමි ඒවෙත ගියා. තාපසතුමා දුටුවා ගිරාහමිව,.... #*#@$%

    "අහ්,. පොන්න ගිරවා තෝ ආවද? ??"

    "කැරියට මම හුකවල ගන්න ගිටියෙ තොට, හුජ්ජයා......"

    "තාපසතුමනි, මොනවද මේ කියන හිස්වචන??"

    "හිස් වචන???,., කැරි වෙසිගෙ පුතෝ..... තෝ මගේ පලතුරු ටික අර හට්ටි පකාගේ කටට තියල හුකල, ඌ එක්ක නිදිවැදිල මෙතන ඇවිත් මට රෙද්ද ගලවල පයන්න පෙන්නනව., "

    ගිරාහාමිට උතුර දකුණ නැතිවුනා. මේ අතර තාපසතුමාගේ කේන්තියෙ තරම ලඟ තියන වෙරලු ගහ උඩ හිටපු වඳුරුරාළට හොඳට තේරුම් ගියා.

    "ලොඳ ගිරවා, මම තොගෙ හුන්ඩු පයිය අර ඉවුරු හුකන්නගේ පාසි බැඳිච්ච කොරල පයියට තියලා කිරිමැටිදාලා කොටවන්නෙ.....,.,. තොට එහෙම කරලත් මදි..."

    ගිරාහාමිට ඇසට කඳුලක් ආවා මේ කතා අහද්දි, ගුරු භක්තිය නිසාම ගිරාහාමි කිසිවක් නිකියාම දුකෙන්ම යන්න ගියා. වෙරලු ගහ උඩ හිටපු වඳුරුරාළට හරි හිනා.... විහිලුවට වගේ රස බලමින් හිටපු වෙරලු ගෙඩියෙ ඇටෙන් ගිරාහාමිට වඳුරුරාළ ගැහුවා. ඉවසීමේ රතු කට්ට මේ මොහොතේ ගිරාහාමිගේ හදවත විච්ඡේදනය කළා.

    "ඇ බොල ලොන් හැලිච්ච නාකි බල්ලො, තො මට ඇතිතරමක් හුජ්ජ කතා කිවුවා මදිවට තොගේ පුස්කාපු ඇටෙනුත් ගැහුවානේ?"

    තාපසතුමාට හරි පුදුමයි, කවදාවත් පරුසවචන නොකියපු ගිරා පෝතකයද මේ කියලා හැරිලත් බැලුවා.

    "නයි පෙනේකින් තොගේ දිවට කොටවනව යකෝ මම...., උඹේ පලතුරු වලට පුක දෙන්නතරම් මට මෝල් කර වෙලා නැහැ තොට වගේ. කැරි පකින්තුවා, ඇල පයියා, පුස් ඇටයා..."

    "තව මිදි වල්ලක් ඇති උඹේ ලබු කිරිබත් වට්ටියේ, එක පුකට තියල ඇරගනින් තෝ,.. මිදි ඇට ටික අරන් වල්ලට දාගෙන ගෙජ්ජිය වගේ හොල්ල හොල්ල තොගේ අර ගුල වටේ පල, එතකොට අහක යන ඉවුරු හුකන්නොයි, හොරිකඩ බල්ලොයි, ලොඹු කැටයොයි, හොටු පකින්තුවොයි තොගෙ රැලි පුකට ඇරල යාවි.."

    "රෙද්ද..........."

    එහෙම කියල ගිරාහාමි යන්න ගියා. වඳුරුරාළට හරි හිනා...

    නිමි.

    ReplyDelete
  10. රව මේ සේරම බොහොම ඉවසීමෙන් අහගෙන ඉදලා, වදුරට අසභ්‍ය වචන තෙපලීමේ ආදීනව එකින් එක කියා දෙන්න උත්සාහවන්ත උනා.
    "සබද වදුරු රාල, පරුස බස් තෙපලීම මහා පවක්, එන්න ඔබටත් දැන් බොහොම වෙහෙස පාටයි.....ඔබත් ඇවිත් මේ පැන් පානය කොට වෙහෙස නිවා ගන්න."

    කොහොම කිව්වත් වදුරු රාල සෙකන්ඩ් වෙන්නෙම නෑ.
    "ඈ බොල පොන්න ගිරවො, තෝ හිතුවද..? අර හැල කිඹුල් වේසිගෙ පුතා වගේ, මං තොගෙ වතුර බීල සෙකන්ඩ් වෙයි කියල. මතක තියා ගනින්, තොගෙ වතුරයි, අඹයි ඕන්නෑ පකෝ මට, මේ පැත්තේ තියෙන රහම අඹ ගහ තියෙන්නේ මගෙ වත්තේ හොට රතු පොන්නයො..... තොපි වගේ අපි කිරි මැටි ගිලින හැල කිඹුලන්ට පුක දිදී, ගං ඉවුරු ගානෙ ඇවිදින්නෙ නෑ, අපි හොද වංසක්කාර වදුරො, දැනගං තටු වේලිච්ච ගිරා පකය.....මං දන්නව තෝත් හරි හමං ජාතකයක් තියෙන එකෙක්යැ ...තොගෙත් අම්මට හුකල ඇත්තෙ ඔය ඉවුරෙ ගහක වහපු වවුලෙක් වෙන්ටැති.
    "සීත සුලං හමා යන්නට විය. අහස කළු විය, මහ වැස්සක පෙර නිමිති පෙනෙන්නාක් මෙන් විය, මොහොතක නිහැඩියාවෙන් පසු, රත් පැහැ දෑස් සහිත තාපස ගිරවා වදුරා වෙතට හැරුණි.
    " බොල වදුරො, කට වහන් හිටියම තෝ එනවද හුත්තො, මට හුකන්න....දැන ගනින්, තපස් රැක්කට, මටත් නගිනව, රට කජු පොන්නය. දැනගිය වදුරු වේසාවා, තොගෙ මහ ලොකු උඩප්පරන් අඹ ගහ හැදුනෙ මම කාලා දාලා ගිය ඇටේකින් වග, කන බතේ පහරන හැලප වේසි...! මං කාල වැමෑරුවෙ නැත්තන් තොට කන්න වෙන්නෙ, දෙකට නැවිල ඇට දෙක තමයි, තම්පලා කැරියා....!!!
    ඒ ටෝකෙන් කට උත්තර රහිත වූ වදුරා හිමීට ගහෙන් බැස, පහල අත්තකට මාරු විය.

    End of season 1... ��

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටිකත් ලියපන්

      Delete