ලගදි රන්දීර් කියන රැප් බුවා ඉන්ටවිව් ඒකක කියනවා ජීවිතේ කියන්නේ ඇමියුස්න් පාක් ඒකක් (ඩිස්නි ලෑන්ඩ් ඒකක්) වගේ දෙයක්ය. අපිට තියෙන්නේ පොඩි කාලයයිය. අපි ඒ්කේ අපිට ගන්න පුලුවන් ඒක්ස්පිරියන්ස් ගන්න ඔ්නය කියල. රන්දීර් ඔ්ක ඔහොම කිව්වට ඇත්තටම ලංකාවේ අයට තීම් පාක් ඒකක ඉක්ස්පිරියන්ස් ඒකක් ගන්න තැනක් නැහැ. අපි ඉතින ්ගිහින් ඒහෙම අත්දැකීමක් ගත්තා. මැලේසියාවේ ක්වාලලම්පුර් වල තියෙන සන්වේ ලැගුන් ඒක. ඇත්තටම ඒ් දවස අපි සතුටින් විනෝදෙන් සහ වෙනත් ආතල් ගොඩක් ගත්තා.
පිටත්වීම
අපි නැවතිලා හිටියේ ජලන් ඉපෝ වල. සරලව කිව්වොත් ඉපෝ පාරේ තියෙන ද පනෝ කියන අපාර්ට්මන් ඒකේ. උදේ 8ට විතර ලෑස්ති වෙලා අපි ඒලියට ආවා.
සන්වේ ඒකට ගමන
අපි පුංචි මනුස්සයෝ 2යි වැඩිහිටි 3යි. ඔක්කම 5යි. පුංචි අය පුංචි කියල නැහැ ඒහේ ග්‍රැබ් ඒකේදි සීට් 4 ග්‍රැබ් ඒකේ සමහර වෙලාවට ඒයාල බැහැය කියනවා. 5ක් ඉන්න නිසා සහ පොඩි ළමයි නිසා වැඩියම අපි පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලට ටච් ඒකක් දුන් නැහැ. ඉතින් ආව ග්‍රැබ් ඒක අපිව සීට් 4 වුනාට අවුලක් නැහැ පොර කැමති වුනා අපිව ගෙනියන්න. රිගිට් 35ක් ටැක්සි ඒකට.. මතක විදිහට විනාඩි 40ක විතර ගමනක් තියෙනවා සන්වේ සිටි ඒකට අපි හිටිය නවාතැනේ ඉදලා. ඉතින් පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලට වඩා තුන් හතර දෙනෙක් යනවා නම් ටැක්සිය ඇත්තටම ලාබයි සහ ලේසියි. මොකද කෙලින්ම සන්වේ තීම් පාක් ඒකේ ගේට්ටුව ගාවම වාහනේ නවත්වනවා අපිට තියෙන්න බැහැල යන්න.
හපොයි වැස්ස
අපි සන්වේ ලැගුම ගාවට ගියා විතරයි මහා ධාරානිපාත වරුසාවක් පහත් වුනා. ඒ් ගමන ඒ් යාබද තිබුන සන්වේ පිරමිඩුවට ගොඩ වුනා. ඒතන ඇතුලුවුනා විතරයි බාබි ෆිල්ම් ඒකට හදපු ඩෙකරේශන් ආදියට අපපි ඒක්ක ගිය පුංචි මනුස්සයෝ වහ වැටුනා. ඒයාල ඒ්වා ඒක්ක සෙල්ලම් කලා. කොටින්ම කෑමටවත් ඒලියට යන්න ඒයාල කැමති වුනේ නැහැ. ඒ් යාබද තැනකින් අපි ඔන්න කෑම ගත්තා. ඒකේ මැලේසියන් කෑම රසට තිබුනා. ඒ් වගේම මැලේසියාවේ කෑම ඒක්ක බීමකුත් ගන්න ඒක සාමාන්‍ය සිරිතක්. අපි අයිස් කැට ගොඩද් දාපු බීමත් නාසි ලෙමාක් ආදී කෑමත් කෑවා. අපරාදේ කියන්න බෑ මැලේසියාවේ අපිට හමුවුන බොහෝ තැන්වල කෑම නම් රසයි සුපිරියි.
සන්වේ පිරමිඩ්
සන්වේ පිරමිඩ් කියන්නේ තඩි ශොපින් මෝල් ඒකක්. ඒ්ක ටිකක් විතර හයි ක්ලාස් ඒකක්. මිල ඒච්චරම අඩු නැහැ. හැබැයි බඩු තියෙනවා. ඒ්කේ ෆිල්ම් හෝල් ඒකේ ටිකටුත් ඉක්මනින්ම ඉවර වෙනවා. මම හිතන්න් ඒ් හෝල ඒක අනෙක්වට වඩා සුපරි ලයින් ඒකක් ඇති. ඉතින් ඒ් මොලේ රවුමක් ගහල පැයක් දෙකක් විතර කාලා අපි ආයෙම සන්වේ ලැගුන් ඒකට යන්න ගියා. ඒතකොට ටිකක් පාලය තිබුනා.
වැස්ස සහ ඇක්ටිවිටි
වැස්ස නිසා කට්ටිය වෙනදා තරම් නැහැ වගේ ඒකක් තමයි පෙනුනේ. අපි කවුන්ටර ඒකෙන්ම ටිකට් ගත්තා. ටිකට් ඒකක් රිගිට් 200කට ආසන්න ගානක් වෙනවා. සීනියර් සිටිසන් සහ ළමයිට 180ක්. ලංකාවේ සල්ලි වලින් ඒ් ඒක ටිකට් ඒකක් රුපියල් 15000ක් විතර. ඒ්ත් ගිහින් විනෝද වුනාහම හිතුනේ ඒ් ගානට වැඩේ වටිනවා කියලා. ටිකට් කිව්වට බස් ටිකැට් වේ ඒකක් නෙමෙයි දෙන්නේ. අපේ අතේ ස්ට්‍රිප් ඒකක් බදිනවා. ඒ්ක අපි වැඩේ ඉවර වෙනකල් අතේ බැදගෙන ඉන්න ඔ්න. අපි කලින් ඉන්ටටෙන් ඒකෙන් බුක්කරල ගියේ නැහැ. ඒ් ගේට්ටුවෙන්මයි ටිකට් ගත්තේ. සුලු ඩිස්කවුන්් ඒකක් තියෙනවා ඉන්ටනෙට් ඒකෙන් බුක්කරලා ගියොත්.
බූත ගුහාව
මුලින්ම තියනෙවා බූත ගුහාව වගේ ශාක් ඇටැක් වගේ නමකින් තැනක්. අපි ලග හිටිය පොඩ්ඩො දෙන්නාගෙන් ඒක්කෙනෙක් අවුරුදු 4යි. ඒයාට ඒ්කට යන්න බැහැ කියල කිව්වා. ඒ් නිසා අපි හැරිල ආවා. ඒ්ත් අවසානේ අපි ඒ්ක බැලුවා. ළමයි දෙක ඒලියේ දාල ගිහින්.
සත්තු වත්ත
මේ තිම් පාක් ඒකේම කොටසක ඇනිමල් කින්ඩම් කියලා සත්තු වත්තක් තියනෙවා. ඒ්කේ විවිධ ආකාර සතුන් ඉන්නවා. සුදුපාට සිංහයෝ ජෝඩුවක් හිටියා. ලස්සන කුරුල්ලෝ සෙට් ඒකක් හිටියා. වදුරෝ ගැරඩියෝ දිවියෝ චීටාවරු ආදි සත්තු ටිකක් ඉන්නවා. ඒ් සත්තු සමහර විට මෙහේ දකින්න නැති සත්තු. දැන්නම් ඒ් උන්ගේ නම් මතකත් නැහැ.
ඒල්ලෙන පාලම
සන්වේ ලැගූන් ඒකේ මැදින් දිග ඒල්ලෙන පාලමක් තියෙනවා. ඒ්කේ යද්දි මැදදි හෙම ගැස්සෙනකොට බය හිතෙනවා. ඇරත් සමහර තැන්වල වීදුරු වලින් තමයි ඒකේ පතුල හදල තියෙන්නේ ඒ් වගේ තැන්වල බිම බැලුවහම බය හිතෙනවා. ඒ් ඒල්ලෙන පාලමේ කෙළවර තියෙනවා සිප් ලයින් ඒකක්. ඒ් කිව්වේ අර කප්පියක ඒල්ලිලා ඒහාට යන ඒක. ඒ්ක වැස්ස නිසා වැඩ කලේ නැහැ උදේ. හවස ආයෙම වැඩ කලා.
අපි ඒ්කෙන් මාරු වෙලා ඊලගට ගියා වෝටර් පාර්ක් ඒකට ඇතුලු වෙන්න. වෝටර් පාරක් අකට යන්න කලියෙන් අපි පොඩි ගානක් ධීලා ලොකර් ඒකක් ගන්න ඔ්නා. ඒ් ලොකර් ඒක ඇතුලට අපි අරං ගිය ඇදුම් ආදිය දාලා නාන ඇදුම් මාරු කරගත්තා. මේ වෝටර් පාර්ක් ඒකට සාමාන්‍ය පුල් වල බහිනවා වගේ නාන ඇදුමක් තිබුනා නම් ලේසියි.
වෝටර් පාර්ක් අත්දැකීම
මේ වොට්ර් පාක් පුංචි මනුස්සයින්ට වගේම වැඩිහිටි අපිටත් විනෝද වෙන්න තියෙන කදිම අවස්තාවක්. සමහර ඒ්වට යන්න පුලුවන් වෙන්නේ වැඩිහිටි අයට විතරයි. ලොකු උසකට ගිහින් බෝට්ටු වලින් වගේ පැද්දිලා ඒන ආතල් තිබුනා. අපේ පොඩි අය හිටිය නිසා අපිට ඒ් සමහර ආතල් මිස් වුනා. ඒ්ත් පොඩි අයට තියෙන සමහර තැන්වල වැඩිහිටි අපිටත් ගිහින් ආතල් ඒක ගන්න පුලුවන්.ටියුබ් වගේ ඒවයේ ගිහින් වතුර ගහගෙන ඒ් තන්වල අපි විනෝද වුනා.
මේ වෝටර් පාක් ඒක ඒක ජාතියේ ඒක ඒක හැඩයේ ලස්සන ලස්සන විදිහට තියෙනවා. ඒකක් තැනක් කියලා නැහැ වෝටර් පාර්ක් ම 5-8ක් විතර තියෙනවා. ඒ් ඒක ඒක ඒ්වායේ වෙනම ආතල් තියෙනවා.
ගෝ කාට් සහ බන්ජි ජම්පින්
මේවට ගෙවන්න ඔ්නි. ටිකක් සැර ගනන් වලින් ගෙවන්න වෙන නිසාත් අපි ගියාට පස්සේ පුංචි වුන් කේස් වෙන නිසාත් අපි ඒ්වගේ අත්දැකිම් ගත්තේ නැහැ. කලින් කිව්වත් වගේ සමහර ඇක්ටිවිටි වැස්සට නවත්වලා තිබුනේ. ඉතින් ඒ්වා පටන් ගන්නොකට ආයෙත් අපිට හතිත් වගේ ඒ් නිසා ඒ්වායේ ගියේ නැහැ.
කෑම
කෑම ඇතුලේ ගන්න තියෙනවා. අපි පර්ස් ඒහෙමත් ඇතුලේ දැම්ම නිසා ගන්න බැරිවේය කියල පොඩි කුකුසක් තිබුනා. ඒ්ත් ඒ් ලොකර් හොදයි. ඒකපාරක් බඩු දැම්මහම කීප ගමනක් වුනත් ඇරලා වහන්න පුලුවන්. ඉතින් ස්ලලි අරගෙන අපි ඇතුලෙන් කෑමත් ගත්තා. ඇතුලේ කෑම කඩ ගනනාවක් තිබුනා. ඒ් අපි ගත්ත කෑම රසයි. ඒ් අස්සේ කොහෙදෝ සෙට් ඒකක මොකක්ද ගෙට් ඒකක් තිබිලා බීම සහ වතුර ආදිය පුරවලා තිබුනා. අපි ඒ්වත් බිව්වා.
මුහුදේ ආතල්..
ඒක ඒක සෙල්ලම් කරලා ඒ්කේ තියෙන මුහුදේ ත් අපි ටික වෙලාවක් හිටියා. ඒ් කෘතිම මූදේ පොඩි රැල්ලක් ගහනවා. සමහර දවසට නම් හොදට සැරට රැල්ල ගහනවා . මම හිතනනේ ඒ්ක ඒදා වැඩ නැහැ. ඒ් වගේම හවස් වෙන්න ඒ්කේ මූදට මූනලා තියෙන ලොකු ස්ටේජ් ඒකේ නැටුම් ගැයුම් ඩීජේ වගේ ඉවන්ට් තියෙනවා. ඒ්වත් ඒකක් දෙකක් අපි බැලුවා.
පස්සේ
පස්සේ ඉතින් හවස තුනට හතරට විතර අපි ඇදුම් ටික ආයෙම මාරු කරගෙන පාක් ඒකෙන් ඒලියට ඒන්න ආවා. ඒ් අතර අපි පුංචි කෝච්චියෙත් රවුමක් ගියා. ඒලියට ඒන්න ගේට්ටුව හොයාගන්න ටිකක් විතර අමාරු වුනා. අමාරුවෙන් හරි හොයාගෙන අපි ඒලියට ඒද්දි අර කලින් නවත්වලා තිබුන රෝලකෝස්ටරය ආයේ පටන් අරගනෙ. මගේ මිතුරාත් මමත් ඒ්කේ යන්න හිතුවා. පොඩි අය දෙන්නා අපේ අංකල්ට බලාගන්න දුන්නා. හොද වෙලාවට මිතුරාගේ අයිපෝන් ඒක මගේ සාක්කුවේ දාගෙන තිබුනා. ඒ්ක ඒයා බිම තියලා තිබුන නම් රෝලකෝස්ටරේ පලවෙනි වටේ ගද්දිම ෆෝන් ඒකට බබා හම්බෙනවා.
ඒ්ක ඩොක ඩොක ගගා උඩ යනකොට වැඩිය දෙයක් හිතුනේ නැහැ. ඒත් උඩ ගිහින් ඒකපාරටම පහලට ඒද්දි බයානක හැගීමක් ආවා. රෝලකෝස්ටරයක ගිය පලවෙනි වතාව ඒ්ක නිසා පොඩි බයක් හිතට දැනුනා.
බූත ගුහාව නැවතත්
කලින් වතාවෙ ්මිස් වුන නිසා ගේට්ටුව ලගම තියෙන බූත ගහුවාට ආයෙත් යන්න හිතුවා. පුංචි මනුස්සයිනට අයිස් ක්‍රිම් ඒකක් අරං දීලා සනසලා අපි ඇතුලට ගියා. ඒක පුංචි මනුස්සෙක් අරගෙන ගියා. ඒත් මුලදිම කඩාපැන්න මිනී මෝරෙක් වගේ ලේ පෙරාගත් යෙකක් වගේ ඒකාට ඒ් පුංචි කෙනා බය වුනා . තව කිහිප දෙනෙකුත් නැවතුනා යන්න හදපු . ඒ් ගමන අපි දෙන්න ගියා. ලංකවේ බුත ගුහාවල තරම්ම ආතල් නැහැ. අදුරුයි ස්දද හොදයි අපිට බය හුතුන් නැහැ.
ඒ්කේදි අපිට කෑ ගහන්න ඒපා කියල තියනෙවා. ඒ් වුනාට බූතයෙක්ට යකෙක්ට ඇදපු ඒකෙකට ආතල් ඒක් දෙන්න මම වතාවක් කෑ ගැහුවා.. කෑ ගහල පිකප් කලාහම ඌ අපි පස්සෙන් පන්නන්න වගේ ගත්තා. උන් දාල ඉන්නේ කූඩු වල වගේ. ඒ ්නිසා ලොකු අවුලක් නැහැ.
පොඩි අයට මෙරිගෝ රවුන්..
පොඩි මෙරිගෝ රවුමක් තිබුනා. පුංචි ඒකනෙක් ඒ්කෙත් ඒක්කරං ගියා. ඉන් පස්සේ තව පොටා ්ගහන වැඩටත් අපි සෙට් වෙලා හිටියා. මේ තැන්වල තියනෙවා ඒ් පොටෝ අරං දෙන්නම කට්ටිය. ඒ්ත් ඉතින ්ඒහෙම පොටෝ ගන්න ඒ්වට ගෙවන ඒක අපරාදයක් වගේ. මොකද දැන් අපේ පොන් වල හොද පෙටා් ගන්න පුලුවන් නේ.
මේ ඒක්ස්පිරියන්ස් ඒක වචනයෙන් වීඩියෝ වලින් විස්තර කරන්න බැහැ. ඔන්න වෝටර් පාර්ක් ඒකේ ඉද්දි ඒකපාර අපේ ඔලුවට වතුර පාරවල් වැටෙනවා. නැත්තං වෙන ආතල් ඒකක් සෙට් වෙනවා. ඒ් වගේ විවිධාකාර ආතල් ගොඩක්. ටිකක් මිල වැඩි වුනත් ගිහින් ගන්න ඔ්න ඒක්ස්පිරියන්ස් ඒකක් තමයි සන්වේ ලැගුන් ඉක්ස්පිරියනස් ඒක.
![]()  | 
| සත්තු වත්තේ අස්සෙක්  | 
![]()  | 
| කෘතිම වෙරළ තීරය  | 
![]()  | 
| බාබිලන්ත සැරසිලි  | 
![]()  | 
| සුදු කොටි  | 
![]()  | 
| සුදු සිංහ  | 
![]()  | 
| ෆ්ලෙමින්ගෝ  | 





















අරිනවා පුකේ
ReplyDeleteසෞම්‍යා නංගිගේ රෝස පාට හුත්තට දිව දාලා ජුස් උරලා බොන්න තිබ්බා නම්. ම්ම් සුවද. රස මතක් වෙද්දී ඉන්නම බෑ.
ReplyDeleteසෞම්යාට කියලා කටට චූ කරගෙන චූ බොනවා මම.
ම්ම්.