Monday, October 10, 2011

සෙත් කවි (Seth Kavi)



බියපත් මුවන් පසුපස දුව ඇදෙන් ඇතී...
වියපත් ඇතත් ගෑනුන් මඟ හරින් නැතී...
මුසපත් වුවත් කිසිවෙක් දොස් කියන් නැතී..
දෙවිසත් ඇතත් මුන් ගැන ඇස් යොමන් නැතී..

එලිපිට උනත් කිසිවිට නපුරක් නොවෙතී..
වලියට ගියත් කිසිවෙක් එරෙහිව නොයෙතී..
පැනියට කිරිය විලසින් මිතුරන්ද ඇතී..
කලයට ගොම ඇතත් කිරි ලෙස හොඳ ද වෙතී..

කැඩී ගිරිය පුපුරන්නට සද්ද දැමූ..
වැඩී ගිය මසින් ගෑනුන් ඇද්ද පෙලූ
මැඩී ගොස් ඉතින් ඇඳකට ඉද්ද ගැසූ
තඩී ගොනෙක් වී යන් දුම් ඉන්ද පුතූ...

5 comments:

  1. එළ.. හරකට.. පව්නේ..

    ReplyDelete
  2. කෝ ඉතිරි කවි ටික තාම නෑනේ .....:D

    ReplyDelete
  3. ස්තූතියි ඔබට....

    ReplyDelete
  4. ඉපදෙන ආත්මයක් ගානෙම ගොනෙක් වෙලා මසකඩේටම දැක්කෙන්න ඕනි...

    ReplyDelete
  5. Lassana danenna kiyawannama watina kvipada

    ReplyDelete