ටෙලිකොම් ආයතනය විසින් අලුත් පැකේජයක් හඳුන්වා දෙන ලදී. එහි නම අභිමාන වේ. ගිගාබයිට් දෙකක ප්‍රමාණයක් සඳහා රුපියල් තුන්සිය අනූවක ගාස්තුවක් යටතේ රාජ්‍යය සේවකයින්ට එය පිරිනමයි. එහෙත් වෙළඳපොලේ පවතින මිල ගනන් ඊට වඩා අඩුය. හච් සමාගමෙනුත් එටිසලාට් සමාගම මගිනුත් එයාටෙල් වලිනුත් නිල නොවන මට්ටමින් කරන විශේෂ පැකේජවලදී මීට වඩා දත්ත ප්‍රමාණයක් ලැබේ. එටිසලාට් සමාගම මගින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා ගිගාබයිට් 10ක් රුපිය්ල දාහකටද, හච් මගින් ගිගාබයිට් 5ක් රුපියල් 500ටද, එයාටෙල් මගින් ගිගාබයිට් 10ක් රුපියල් 700කට මාසික ගාස්තුවකට ඇති කනෙක්ෂන් පාවිච්චි කරන අයවලුන් මේ රටේ කොතෙකුත් වෙති.(මේ පැකේජ නිලනොවන මට්ටමින් සහ විශේෂ අවස්ථා සඳහා පමණක් ජංගම දුරකථ සමාගම් විසින් ලබාදෙන්නේද අප රටේ විදුලි සංදේශ නියාමන කොමිසමේ ඇති රෙගුලාසි අනුවය. ඒ අනුව අඩුමිලට අන්තර්ජාලය ලබාදීම ඒ සමාගම් කරන වරදක් වෙයි.)
අන්තර්ජාලය ගැන කිසිත් නොදන්නා හද්දා ඩොටේ අයෙකු මේ අන්තර්ජාල සබඳතාවය ගත්තත් නොබෝ දිනකින් අන්තර්ජාලයම පිරික්සන විට ඔහුට මීට වඩා ලාබදායී පුලුල් පරාස සබඳතා සොයාගත හැකි වෙනු ඇත. එවිට මේ හරහා සබඳතා ගන්නා අයද නොබෝ කලකින්ම හැලී වෙනත් ලාබදායී මාධ්‍ය කරා යොමු වනු ඇත.
එවන් ගිගාබයිට් 5 10 වැනි විසල් ජංගම පැකේජ අඩුමිලට භාවිත කරන රටකට ගිගාබයිට්ටු දෙකක් රුපියල් තුන්සිය අනූවකට දීම කිනම් අභිමානයක්ද? කිනම් වූ ආශ්චර්යයක්ද?
මේ ළඟක සිට පුරාණ අසීමිත සබඳතා සීමිත කොරගෙන යන බවට නොයෙක් දෙසින් ටෙලිකොම් සමාගමට චෝදනා එල්ල වේ. එහෙත් ඒ කිසිවෙකට ටෙලිකොම් ආයතනය සැලෙන්නේ නැත. මෙතෙක් කල් රැකගෙන ආ යම් නමක් වෙයි නම් එය කැඩී සුනුවී යන අයුරින් අන්තර්ජාලය පුරා ටෙලිකොම් ආයතනයට බැන අඩගසා ඇති තැන් ඇතිමුත් තවමත් ටෙලිකොම් ආයතනය නිහඩය. කිසියම් තාක්ෂණික ගැටලු නිසා අසීමිත සබඳතා දිය නොහැකි නම් එය නිරහංකාරව පිලිගෙන යම් පිලිගත් රාමුවකට යටත් කොට ඔවුන් සනහාලීම වගකිව යුතු ආයතනයක රාජකාරිය විය යුතුය. නමුත් නොවන්නේද එයය. රජයේ කොටස් සියයට පනහක් ඇතත්මේ කිසිවකට රජය නම් මැදිහත් වෙන ආකාරයක්ද නැත.
විවිධාකාරයේ ගැටලු ගැන දසතින් ඇසෙන විට පත්තර පිරෙන්නට ටීවී රේඩියෝ චැනල් බලන්නට නොහැකි තරමට ටෙලිකොම් ඇඩ් දැම්මාට වැඩක් නැත. මිනිසුන් අතර ටෙලිකොම් ගැන ඇති අචල විශ්වාසය මේ නාටක හරා බිඳවැටීම සිදුවේ.
ටෙලිකොම් මගින් සාමාන්‍ය භාවිත අන්තර්ජාල සබඳතාවයට රුපියල් එක්දාස් පන්සීයක පමණ මාසික ගාස්තුවකුත්, ඒ අන්තර්ජාල සබඳතාවය ලබාගන්නට අවැසි ටෙලිපොන් එකකුත් පාවිච්චි කලත් නොකලත් ඒ ටෙලිපෝන් එකට බිලකුත් ටෙලිකෝම මගින් එවයි. ඒ අනුව සම්පූර්ණ බිල රුපියල් දෙදාහකට ආසන්න වෙයි. මා දිනක් විසාල ප්‍රදර්ශනයක සිටි ටෙලිකොම් මාකටින් පුද්ගලයෙකුගෙන් මට ඔය ටෙලිපෝන් එක නැතුව ඉන්ටනෙට් විතරක් ගන්න බැරිදැයි ඇසූ විට ඔහු මට සමච්චලයට සිනා සී "සර් නෙට් එන්නෙත් ටෙලිපෝන වයර් එකෙන් ඒ නිසා ටෙලිපෝං ගන්න නැතුව ඉන්ටනෙට් දෙන්න බෑ "යැයි කීය. අහෝ ඒ පුද්ගලයාගේ දැනුමේ ඇති පුලුල් පරාසයත් මාකටිං ගැන වූ පුලුල් පරාසයත් දැක මා අමන්දානන්දයට පත්වීමෙන් සිට ආවෙමි..
ටෙලිකොම් සමාගමේ කොටසක් රජයට අයිතිය ඇත. එහෙත් සාමාන්‍ය රුපියල් පන්සීයට නෙට් යන්නට බලා සිටින දුප්පත් දරුවන්, වෘත්තිකයින් සඳහා ටෙලිකොම් ලබාදෙන්නේ ගිගාබයිට්ටු දෙකක් පමණි. රාජ්‍ය වගකීම වන්නේ මුදල් ඇති අයට පමණක් වැඩියෙං බෙදීමදෝයි මට එවන් විටෙක සිතේ. අන්තර්ජාල ගැන,තොරතුරු තාක්ෂණය ගැන කෙතරම් වැල් බයිලා කිව්වත් ඒවා ප්‍රායෝගික වන්නට අඩු තරමේ මසකට ගිගාබයිට් පහ හයක වත් සබඳතාවක් සාමාන්‍ය ජනයාට අවැසිය. ලෝක තත්වය සීග්‍රයෙන් වෙනස් වෙයි. කොටින්ම මෙතෙක් කල් පීඩී එෆ් හෝ වෙනත් මුද්‍රිත ආකාරයෙන් තිබුනු අධ්‍යාපනික දත්ත මේ වන විට වීඩියෝ පාඩම් මාලා දක්වා පැතිරී ඇත. යූටියිබු වීඪියෝවක් අඩුම තත්වය යටතේ පැයක් බැලුවත් ගිගාබයිටටුවක් විතර දත්ත ඒ සඳහා වැය වෙයි. නමුත් එවන් සාධනීය දේ ගැන අප රජය වත් වගකිව යුතු ආයතන වත් සිතන්නේ හෝ සිතන පාටක් හෝ පෙනෙන්නේ නැත.
පසුගිය දිනෙක මා මිතුරියක් ටෙලිකොම් ට්‍රේනින් ගියාය. ඇය එහිදී අායතනික රාමුව ගැන රිපෝට්ටුවක්ද හැදුවාය.. එහිදී ටෙලිකොම් ආයතනයේ ඇති නිලයන් ගැන වන ඕගනයිසේසන් ස්ට්‍රක්චරය මට දැකගන්නට ලැබුනි. .එහි ප්‍රධාන විධායක නිලධාරීට පහලින් ප්‍රධාන නිළධාරින් 12 දෙනෙකි, සාමාන්‍යාධිකාරීවරුන් 48කි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන් 252කි. ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරු හෙවත් චීෆ් ඉන්ජිනියර්ස් යන තනතුර ඇත්තේ නියොජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරටත් පහලින්ය. මෙය කෙතරම් පැතිරී ඇත්දැයි සරලව කීවොත් ටෙලිකොම් ඕගනයිසේසන් ස්ට්‍රක්චරය දැක්වෙන චිත්‍රය වෙනත් ආයතන වල මෙන් ත්‍රිකෝණාකාර පහලට සේවකයින් වැඩි වෙන එකක් නොවේ. එහි ඉහල සිටින තනතුරු සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩිය. මා සිතන්නේ ලොව විසල් සමාගම් වන ගූගල මයික්‍රොසොෆ්ටු ආදී ආයතන වල පවා මෙතරම් විසල් ඉහල ස්ථරයක් නැතුවා වන්නට ඇත..
ඒ මිතුරිය පැවසූ පරිදි පහල සේවකයින් දන්නා පරිදි එක් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකුගේ ප්‍රවාහන දීමනාව පමණක් රුපියල් ලක්ෂයක් පමණ අගයක් ගන්නවාලු. රුපියල් කීයක් මේ මා ඉහතින් සඳහන් කරන ලද නිලයන් වල ප්‍රවාහනය සඳහා වැයවනවාදැයි ගණනය කිරීම බලන අයට බාර කරමි..

ඉහල නිලධාරීන් සැප ලැබුනත් සේවාවේ සුගතියක් නැතිනම් මක් කොරන්ටද?
ReplyDelete//එයාටෙල් මගින් ගිගාබයිට් 10ක් රුපියල් 700// ??
මගෙ ගිගා එකේ 3ක් 600යි :(
හොද ලිපියක්.සමාජය පිළිබඳව දැනටත් වඩා දැනුවත් වන්නත් අවධානය යොමු කරන්නත් පුරුදු වෙන්න ඕන කියලා මට හිතුණා.
ReplyDeleteඩයලොග් 2ගිගාබයිට් එක යාන්තං ඇති බ්ලෝග් එක කොටා ගන්ඩ
ReplyDeleteඇඩ් එකේ යන්නෙ ගිගාබයිට්ටු දෙකක් කියල නෙමේනෙ.
ReplyDelete"රුපියල් තුන්සිය අනූවකට ගිගාබයිට් එකයි දශම පහක් සහ තවත් මෙගාබයිට් පන්සීයක් නොමිලේ..."
දැන් අර එකයි දශම පහ මොනවද කියල නොදන්න මිනිස්සු නිකං දෙන අනික් පන්සීය ලොකු ඉලක්කමක් හින්ද ගනී කියල හිතල වෙන්නැති.
අසික්කිත මාකටින්.
ටෙලිකොම් එක අපිව රවට්ටමින් අපේ ඉහමොළ සූරා කන්නේ අද ඊයේ සිට නොවේ. ඉස්සර ඔවුන්ගේ දුරකථන ජාලය දියුණු නැති කාලයේ අලුත් දුරකථන සබඳතාවක් ලබාගන්න මට රු 20000 ක් ගෙවන්න වුනා. කණු දෙකක් දමා රැහැන් ඇදීමට. මෙගා ලයින් ගන්න අයට CLI නොමිලේ දෙනවා. නමුත් මෑතක සිට මගේ බිලේ නම තියෙන්නේ මෙගා ලයින් කියලා. මම ඇහුවා ඇයි එහෙනම් CLI වලට මගෙන් සල්ලි අයකරන්නේ කියලා. පරිපාලන පහසුවටලු නම වෙනස් කලේ. බිල හැදෙන්නේ පරණ ක්‍රමයටමලු. ඕනෙනම් අලුතෙන් මෙගා ලයින් එකක් ගන්නලු. අනේ මගේ කට. මම මාසේකට අවම රු 2700 - 2900 අතර බිලක් ගෙවනවා. ඒ සෑම වාරයකදීම මුන්ව හැඳිගෑවිලා යන්න කියලා ශාප කරනවා. රු 1600 ඉන්ටෙර්නෙට් පැකේජයටත් දුරකථන සම්බන්ධතාවයටත් මුන් වෙන වෙනම බදු දෙකක් අය කරනවා. ඊට අමතරව ටෙලිකොම් ලෙවි එකත් අය කරනවා. මේ අලුත් ඉන්ටෙර්නෙට් පැකේජ් එක තොරතුරු තාක්ෂනය ගැන දැනුමක් නැති අහිංසකයන් හූරාගෙන කන්න අටවපු උගුලක්. මුන්ට හෙන හතම ගහනවා මේ කරන අපරාදෙට.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
//ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරු හෙවත් චීෆ් ඉන්ජිනියර්ස් යන තනතුර ඇත්තේ නියොජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරටත් පහලින්ය.//
ReplyDeleteමට හිතෙන්නෙ කොයි ආයතනයෙත් මේ තත්ත්වය මෙහෙමමයි කියලා. මොකද මන් ඉන්නෙ පුද්ගලික ආයතනයක. ඒකෙත් මාකටින් එව්වන්ගේ යටින් තමයි ඉංජිනියරින් එව්වො ඉන්නෙ. කස්ටමර්ස්ලා ගාවදි උන් අපිටත් කියලා දෙන්න එනවා. සිංගල් යුසර්ලටත් 8 පොර්ට් ස්විච්, 4 පොර්ට් රවුටර් විකුණන නුවනැත්තෝ තමයි උන්. අන්තිමේදී කස්ටමර්ට ඕනි දේ නැතුව උන්ට ඔනිදේ විකුනලා කස්ටා ෆයර් වෙලා එනකොට උන්ව බේරගන්න ඕනිත් අපිම තමයි.
ela ela
ReplyDeleteඑස් එල් ටී නැතුව තියෙන හොද සහ ලාභම ඉන්ටර්නෙට් පැකේජ් එක කවුරු හරි මට කියනවද?????
ReplyDeleteමං ගාව තීන්නේ එයාටෙල්..
පැකේජ් නෙමේ 99යේ කාඩ් වලිං දුවන්නේ..
ඒක කචල්..
වෙන ක්‍රමයක් තීනවද????
පෝස්ට් එක එල!!!!!
එස්.එල්.ටී ගැන කතා කරලා වැඩක් නෑ..
හැපෝයි...
තොරතුරු තාක්ශනේ දියුණු කරනව කිව්වට මහඑකාගෙ ඉඳල කරන්නෙ ඔය වචනෙ වමාරගෙන කනඑක විතරයි.කරන වැඩක් නෑ.උඩින්ම ඉන්න එකා සුද්දෙක් වෙලත් කන කෑමේ හැටියට අපේ එවුන් ගැන කවර කතාද බං..
ReplyDeleteඑස් ඇල් ටිය වගේමයි ඕකුනේ අර මොබිටැල් ද මොකද්දෝ එක පට්ටම ස්‍රෝ කේබි පීස් 1.0 ස්පීඩ් එක.
ReplyDeleteකෝ මගෙ කොමෙන්ටුව...?
ReplyDeleteඅන්ලිමිටඩ් අයින් කලේ TRC එකෙන් නිසා උන්ටත් කියලා වැඩක් නැතිවෙයි මේවා ගැන.
ReplyDeleteආඩම්බරයි....
ReplyDeletehkzzz
ReplyDeleteAirtel 10Gb 1ta Man 1280k Denawane Appa.Poddak Hoyala Balanna Ona!Sthuthiyi Kiwwata Me Gana!
ReplyDeleteඅර නියාමන කොමිසමේ එවුවො කොටියම කාපිය.
ReplyDeleteලොකෙ ඉස්සරහට යනකොට අපි පස්සට යනවා. සන්තෝසයි නේ.
ReplyDeleteascharyane ban...hehe
DeleteSLT KIYANNE HORA COMPANY EKEAK. MAN SHOP EKAK KARNNEY MONTHLY KOMATH RS3600 WITHARA ENAWA WADA DAWAS 15 ETA PASSE CONNECTION EKE PATTA SLOW ENA CUSTOMERLA HARILA YANWA MAGE CAFFE EKE PADUI HORU YAKKO. UNE AMMALATH HENA GANAWA OEYA WADA NISA
ReplyDelete