මම
ප්ලැන්ට් අර්ත් බලනවා... මේ පොටෝ එකේ ඉන්නේ ඉන්දුනීසියාව හරියේ තියෙන ලෝකේ ලොකුම
හුනුගල් ගුහාව ඇතුලේ ඉන්න වවුලන්ගේ බෙටි වැටිලා හැදුන ගූගොඩේ ජීවත් වෙන මිලියන
ගානක් කැරපොත්තෝ... මුන්ගේ මුලු ජීවිතකාලෙම ගෙවෙන්නේ මේකේ... මේ කැරපොත්තන්ට
හිතන්න පුළුවන් උනානම් කොහොම වෙයිද... මේ ගූගොඩ උඩ ජීවත් වෙන කැරපොත්තන්ගේ ඇති
කැරපොතු සමාජේ වෙනස් කරන්න හදන උන්...සදාචාරය හදන්න හදන උන්... හොඳට ගූ කාලා
නිදාගන්න උන්... හැමවෙලේම කැරපොත්තියෙක් අදින්නේ කොහොමද කියලා ප්ලෑන් ගහන උන්...
සෝසල් මීඩියා කැරපොත්තෝ... නණ ලළ බේදේ ගැන හිතන උන්... මනස කියලා දෙයක් තියෙනව
නැද්ද කියලා තර්ක කරන උන්... කැරපොතු ජාතිය රැකගන්න මහන්සි වෙන උන්... ගේම්
කාරයෝ.. හෙන වැදගත් සාධාරණ කැරපොත්තෝ... එක්ස් කන්ඩායම් කැරපොත්තෝ... මේ හැම
ජාතියකම කැරපොත්තෝ තම්න්ගේ මුලු ජීවිතේම ඒ වෙනුවෙන් කැපකරගෙන මේ ගූගොඩේ ඉඳීයි...
:) ඒත් බාහිර ලෝකේ 99%ක්
මෙහෙම සෙට් එකක් ඉන්නවද කියලවත් දන්නෑ..
මෙය වෙනත් අයකුගේ අදහසකි. ඒ මහතා නම සඳහන් කිරීමට අකමැතිය.
පස්ට කතාව :D
ReplyDeleteදූපත් මානසිකත්වය නොහොත් කොක්ක්රෝචස් මානසිකත්වය.....නෑ අපි දාමු කොක්ක්රෝචස් ආතල් කියලා....
ReplyDeleteගුගොඩේ ඉන්නා මේ කැරපොත්තන් හැර වෙනත් ගුගොඩවල ද කැරපොත්තෝ සිටිත්ද?
ReplyDeleteESEYA KAKKA THUMANI, OYA SAMAHARA COMMENT KARAYOTH , CHOO, PADA, JEE GODAWAL WALAMA LAGA GENA INNE.
Deleteතමන් ගැන අවංකවම කතා කිරීම ගැන ඔබට මගේ ප්‍රණාමය!
Deleteඔබේ සෑම කමෙන්ටුවක්ම එක වගේ වෙන්නේ ඒ කැරපොතු ගතිය නිසා නොවෙද?
KAKKA KIYANNE KATADA KIYA OBA DANNAWA NE? e MAMA NOVA OBAMA KIYA.
Deleteවවුල්ලු බෙටි දාන එක කැරපොත්තන්ට විදේශාධාර වගේ ඇති
ReplyDeleteමෙවත් ගූගොඩවල් බොහොමයක් එක් වි සෑදුනි ගෝලය ගූගෝලය---> ගූගල් ලෙස හඳුන්වයි
ReplyDeleteඇයි බන් බ්ලොග් ලියන කැරපොත්තෝ.වැටෙන කමෙන්ට් එහෙකට රිප්ලයි එකක් වත් නොදැන කැරපොත්තෝ.
ReplyDeleteHikiz!
Deleteඔවා බලන්න එපා බං, උඹ නරක් වෙනව.
ReplyDeleteඇයි ඕකේ ඇති කටින් බතල හිටවන කැරපොත්තෝ එහෙමත්! :D මාරු කතාව!
ReplyDeleteකෝ බං දාන කමෙන්ට් යක්කු කනවද දැන් දෙපාරක් දැම්මද කොහෙද
ReplyDeleteඇයි තමුංගේ ආගමේ සෙට් එක ලොකු කරගන්ඩ ළමයි හදන්ඩ කිය කියා දේශනා කර කර බ්‍රහ්මචාරී (?) ජීවිත ගෙනියන උං...
ReplyDeleteආයේ මොනාද හොරු සමග හෙළුවෙන් වගේ කවූරු කවූරුත් ඔය කියපු සාර්වත්‍ර කුලකයේ උප කුලක වලට දාන්න පුළුවන්.ඔකේ limit එක තමා ගූ ගොඩ හැබැයි ඉතින් limit එක ලොකු කරගත්තොත් තනිකරම තියෙන ගූ ගතිය පොඩි ගූ කැල්ලක් වෙනවා. ඒත් ඉතින් තාම NOLIMIT එකේ සීමාව පැනගන්න බැරි උන අපේ උන්ට ලිමිට් එක ලොකු කරගන්න උගන්නන්න එක පිස්සු හැදෙන වැඩක් තමා...
ReplyDelete