Sunday, November 25, 2018

අපි දේශපාලනය කියලා කතාකරන්නේ මොනවද?

Dolukanda
අපි දේශපාලනය කියලා කතාකරන බොහොමයක් දේවල් තියෙනවා. මේ කාලේ නම් කතාකරනනේ පාර්ලිමන්ට් ජෝක්ස් ගැන. ඊට අමතරව දේශපාලකයින් කියන සුරංගනා කතා ආදියත ්අපි බලනවා. එයාලට මෙයාලට බහුතරය තියෙනවාද නැද්ද? ඒ විශ්වාසබංගය දෝසාබියෝගය හරි ගියාද කියලා අපි බලාන ඉන්නවා. ඒ වගේම අපි කැමති චැනලයක් හරහා විකාශය වෙන අපේ මතයට සමානුපාතික මත සෙට් එකට හැමදාම රෑට නිවුස් වලින් ඔලුවට ඔබා ගන්නවා.

වට් ඉස් ද ඩිවලප්මන්?

අපිට යන්න කෝච්චි පාරවල් හැදෙනවා නම්, අපිට යන්න හයිවේ හැදෙනවා නම්, අපිට නැව් ගෙන්න ගන්න වරායවල් හැදෙනවා නම් ඉතිං තා මොනවද? ඒ එක පිරිසක්

කොමිසන් සබා පත්කරලා, ආර්ථිකය නව සැලසුමකට හදලා, ප්‍රජාචන්ච්‍රවාදය ස්ථාපිත කරලා රට පියවෙරෙන් පියවෙර ඉස්සරහට ගෙනියන්න අපි වැඩකරනවා ඒ තව පිරිසක් ..

ඒත් සත්‍ය වශයෙන්ම ගත්තාම මේ දෙපිරිසම සැරම ආත්මාර්ථකාමියෝ. ඔවුන්ට දිගු දැක්මක් සහ ඒ ඒ ක්ශේත්‍ර සම්බන්ධ වැඩපිලිවෙලක් නැහැ.

අපි ආයෙත් ඇහුවොත් ඇයි ඔක්තෝම්බර්  26 රජය පෙරළුවේ? මොනවද ඔයාලට තියෙන අලුත් වැඩපිලිවෙල? කෝ ඔයාලගේ ප්‍රතිපත්ති?

අනෙක් පිරිසගෙන් ඇහුවොත්

හරි එයාල පෙරලුවේ නැත්තං ඔයාල මොනවද අපිට දෙන්න උන්නේ? ඔයාල ඇත්තටම මොනවද කලේ? කෝ ඔයාල අල්ලපු හොරු? කෝ ඔ්‍යාලගේ හොරු අල්ලන වැඩපිලිවෙල? කෝ ඔයාල අරිනවා කියපු ෆැක්ටරි? කෝ ඔයාල කරනවා කියපු ප්‍රතිසංස්කරණ.

යම් යම් තැන්වල සුලු සුලු අප්ඩේට්ස් ටිකක් මේ යහපාලන ආණඩුව දැම්මා. තොරතුරු දැනගැනිමේ පණත, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඉන්ධන මිල සූත්‍ර ආර්ථික පස්නය ටිකක් සිරියස් ගැනීම, පාඩු ලබන මත්තල හම්බන්තොට විකිනීම වගේ ටිකක් හරි සැර තීරණ ටිකක් යහපාලනේ ගත්තා. ඒත් මේක නිකං ඡන්දේ දීපු මිනිස්සුන්ට කන්දක් පෙන්නලා ඩයිනෝසෝර් වසුරු ගොඩක් උඩට නැග්ගා වගේසීන් එකක්.ඇත්තටම එදා යූ එන්පී එක 2015 දි ගෙනාපු මිනිස්සුන්ගේ පරම සුන්දර හීන කීයක් යූ ඇන් පී එක සක්සස් කලාද? අවුරුදු 3ක් ගිහිනුත් එයින් කිහිපයය් හැදුනේ.

මේ රටට ආයෝජකයෝ එන්නේ නැති පස්න තියෙනවා. ඒවා හරියට ස්ටඩි කරලා ඒ බැක්ග්‍රවුන්ඩ් හදන්න වැඩපිලෙවලක් දෙපැත්තටම නැහැ. ප්‍රවාහනය සහ ට්‍රැෆික් සම්බන්ධ ක්‍රියාකාරි පුලුල් වැඩපිලිවෙලක් නැහැ, රටේ අධ්‍යාපනය දිනෙන් දිනම අවුට්ඩේට් වේගෙන යද්දි ඒක අලුත ලෝකට සෙට් කරන්න වැඩපිලිවෙලක් නැහැ. ගොවිතැන තවදුරටත් පාඩු වෙද්දි ඒ ඒ බෝගය රටින් ගෙන්වන්න ටැක්ස් කෙලිනවා හැර බෝග වගාව සම්බන්ධ කිසිම ස්ථිරසාර වැඩපිලිවෙලක් නැහැ, බදු ක්‍රමය පුලුල්ව සාධාරනව ක්‍රියාත්මක කරන්න වැඩපිලිවෙලක් නැහැ. මේ විදියට අපි අමාත්‍යාංශ වයිස් හිතුවොත් මේ ලංකාවේ ඉන්න දේශපාලකයින්ට තමුන්ගේ පාලන කාලය තුල කල යුතු කරන්න ඕනි වෙනස් කල යුතු දේවල් කියලා ජාතියක් නැහැ. තියෙන අය ඉන්නවා නම් ඒ කිහිප දෙනයි.

අපිට කොච්චර දුර යන්න හැකිද?

මේක ටිකක් සංකීර්ණ පස්නයක්. අපිට සමහර පස්න ගැන කතාකරනවා තරම් ලේසියෙන් ඒවා විසදන්න අමාරුයි. ඇත්තටම වැඩ කරන්න ගියාමයි පස්න එන්නේ. වැඩ නොකර නිකන් ඉදියොත් මොකුත් පස්න නැහැ. උදාහරණ ලෙස අපි හිතමු අපි ලංකාවේ කෝච්චියට ඊ ටිකට් ගේන ක්‍රමයක් ගේනවා කියලා. ඊටිකට් වුනොත් ෆෝන් ඇප් එකෙන් ටිකට් බුක් කරගන් හැකි, පට්ට ලේසියි. ඒත් ඉන් පස්සේ කොහොමද ටිකට් චෙක් කරන්නේ? කොහොමද ඒ ඊ ටිකට් හොරෙන් ගන්න අක්‍රමිකතා ආවොත් ඒවා ගොඩදාගන්නේ? කොහොමද 1964 ඉපදුන දුම්රිය සේවකයාටත් මේ අලුත් සිස්ටම් එක කියා දෙන්නේ. ඒ වගේ ඇත්තටම ටිකටින් සිස්ටම් එකක් දුමරිය සේවයට ගේනවා කියන්නේම එක්තරා වැඩ ගොඩක් නාන තැන් ගොඩක්. ඒම නොකර නිකම්ම හිටියාම ඉද හිට  ලිබරල් බුවෙක්ගෙන් පත්තරේ ලියුමක් යයි එච්චරයි. ඒත් ටිකට් ක්‍රමය වෙනස් කරන්න ගියොත් එතන වැඩ කෝටියයි, පස්න රාසියය්.

ඉතින් ඒ වගේ වෙනස් කම් ගොඩක් සිද්දවෙන්න තියෙනවා අපෙ ්රටේ. ඒත් අපි දකින්නේ වෙනමම නාටකයක්.

හැමදාම අලුත් අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශන පොත් පෙරලන් නැතුව මෙතෙක් කල් පෙරලපු පොත් වලින් කොච්චර දේවල් අපිට කරගන්න හැකි වෙලා තියෙද? ඒවා කරන්න බැරි වුනෙ මොකද? වගේ හොද කතිකාවතක් අවංකව ම ඇතිවෙනවා නම් ඒක හොදයි. ඊට අමතරව මේ බහුතර නාටකය, පාර්ලිමෙන්ට් ජෝක්ස්, පුජාතන්තවාදී ජෝක්ස්, වගේ දේවල් ඇත්තටම රටට කොච්චර වැදගත්ද? ප්‍රජාතන්ත්‍රවාදය ඒකාධිපතිවාදයක් වීම කිසි විදියකින් හොද නැහැ. ඒත් හොරු නොඅල්ලා උන්ව නැලෙව්වාම හොරු ලොකුම හොරා එක්ක ආයෙම නැගිටිනවා. ඉතින් බලේ තියෙද්දි හොරු නැලෙව්ව අය එක්ක අපි ආයේම. අපිට ඇත්තටම කොයිල්ද?

පූජාසනයේ ඔබ හිදුවා ඔබමැ පුදන ඒ සර්පයමයි හෙට ඔබට එරෙහි වී පුප්පන්නේ..

9 comments:

  1. I think the biggest mistake we did is appointing UNP+Sirisena. MR was doing everything good for the economy (economy was 20Bil USD at 2010 and it was 80Bil USD at 2015) I think we send him home too early. Improving the economy is the only way to improve everything. It is no point doing 'Bana desena' to hungry people. Why most people in SL dishonest?

    Most of accusation about MR is fabricated and un-provable
    1) Since 911/2001 every money transfer is monitored by multiple countries, very easy to find if MR taken money overseas.
    2) About loans, every govt taken loan than the previous govt MR did the same, data is available on web.
    3) Thadjudeen, no proper evidence (where are the photos Rajitha said he has? case is 50/50)
    4) Lasantha and Prageeth, most likely killed by military intelligentsia.(at the time of war, MR or GR did not have to approve all kill ops, have look at Tamilnet about daily killings at the time)
    5) Nepotism (100%), this still can work if MR did the right thing (look at Singapore, current PM is son of LKY, there was only one PM after LKY and then his son)

    ReplyDelete
  2. මල්ලි සමලිංගිකද?

    ReplyDelete
  3. Ow, samaligika. Aiyya ge puka sudunam hawasata enna ape patthe.

    ReplyDelete
  4. අද හවස නං බෑ මල්ලි. මල්ලිගේ අම්මා පුක දීගෙන ඉන්නේ. ඒකට අරින ගමන් මේ. මල්ලිගේ අම්මගේ පුක් හිල බෝර් වෙලා. එක පාර දාර පොලු දෙක තුනක් බස්සන්න පුළුවන්. ඒකි කටට එහෙම ගන්නවා නියම සැප දීලා.

    ReplyDelete
  5. ශ්‍යාමිකාට දිව දාන්න ආසයි.

    ReplyDelete
  6. Your ideas are very good and open minds of people's to critically think

    ReplyDelete
  7. Very good post.....
    Book online bus ticket from Redbus

    ReplyDelete
  8. මම හිතුවා මගේ ඇත්ත අත්දැකීමක් රසිකලොජි බ්ලොග් එකට ලියන්න. මේක වුණේ දැනට සතියකට විතර කලින්. මම කොහොමත් ටොප් සෙක්ස් වලට ආසයි. මම කළෙ මගේ පාට්නර්ට කරන එක. මම තොල දාන්න, බැක් එකට(පස්ස පැත්ත) දිව දාන්න ආසයි. මම සෙක්ස් වලදී සීමා තියා ගත්තේ නැහැ. ඒත් මේ කියන දවස වෙනකම් මගේ බැක් එක කාටවත් දුන්නේ නැහැ.

    දවසක් මම ඉතාමත් ආස කරපු මටත් ආස කරන ලක්ෂාන් එක්ක ටිකක් දුර ගමනක් ගියා. මම තමයි, නවාතැන්, කෑම බීමට වියදම් කළේ.. ලක්ෂාන්ට ගිය සතියේ නිවාඩු. ඉතිං පළවෙනි දවසේ උදේ ඉදන්ම අපි සෙක්ස් කළා. දෙන්නට දෙන්නා හොදට සතුටු වුණා. 69 කළා. බැක් වලට දිව දාගත්තා. තොල් ඉරුවා. නිපල් ඉරුවා. සැප සාගරයක්. ඇග පුරාම ජූස් තවරගෙන නිදා ගත්තා.

    රෑ ලක්ෂාන් මාව ආයෙමත් කිස් කරන්න පටන් ගත්තා. අපි දෙන්නා ඇද පුරාම සතුටින් දැගලුවා. සතුට උපරිම මොහොතක ලක්ෂාන් මගෙන් මම හිතපු නැති දෙයක් ඉල්ලුවා. "අනේ රසික අය්යේ මම ආසයි ඔයාට කරන්න. " මම කවදාවත් ලක්ෂාන් මල්ලියට එහෙම ආසවක් තියෙනවා කියලා හිතල තිබුණේ නැහැ. මම හිටියේ සතුටේ උපරිමයේ. ආඩම්බරකම පැත්තකට දාලා මම අකමැත්තෙන් වුනත් මගේ ලක්ෂාන්ට ඉඩ දුන්නා.

    එයා හිමිහිට මගේ බැක් අතරට දිව දැම්මා. මට කෙදිරි ගෑවෙනවා. "මගේ රත්තරං රසික අය්යා" කියලා එයා මාව උරනවා. ඊලගට "දගලන්න එපා රත්තරං අය්යේ " කියලා එයා ලග තිබුණ ඊසි ග්‍රිඩ් එක අරගෙන හොදින් මගේ හිලට දැම්මා. ඒකේ සීතලට මට ඉවසන්නම බැහැ. ඊලගට හෙමින් ලක්ෂාන් මල්ලියා එයාගෙ cock එක මගේ හිලට තියලා හෙමින් තද කළා. මට ඉන්න බැරි වේදනාවක් දැනුනා. මම කොට්ටය විකාගෙන එයාට ඉඩ දුන්නා. මගේ වේනාවට වඩා මම ලක්ෂාන් මල්ලියට ආසයි. ඒ නිසා වේදනාව ඉවසුවා. දැන් ලක්ෂාන් පැටියා හෙමින් හෙමින් එයාගෙ හුරතල් cock එක ඉහල පහල කළා. මුල් වේදනාව වෙනුවට මට කවදාවත් නොවින්ද සැපක් විදින්න ගත්තා. දැන් මමත් මටත් නොදැනිම මගේ තට්ටම ඉහල පහල යවමින් මල්ලියගේ cock එක මගේ ඇග ඇතුලටම උපරිමයෙන් දාගන්නවා. අපි දෙන්නගේම සතුට දරාගන්න බැහැ. අපි දෙන්නම වේගවත්. එක මොහොතක ලක්ෂාන් මල්ලියටයි මටයි එකටම කෙදිරි ගෑවුණා. දෙන්නගේම රස සාරය එක පාරටම පිටවුණා. මගේ සාරය අද උඩ. මල්ලියා මගේ ඇග උඩ, මාව තදින් තුරුල් කරගෙන. මම මල්ලියගේ දෑතම ආදරයෙන් බදාගෙන. එදා තමයි මට තේරුනේ Bottom වීමේ සතුට. එදා රැය පහන්වෙනකොට මම Bottom කෙනෙක්. අදත් මම ඒ සතුට විදිනවා. මට අලුත් සතුටක් ගෙනා මගේ දයාබර ලක්ෂාන් මල්ලියට අදටත් ආදරෙයි. ඉතින් දැන් මම Bottom...

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete