Tuesday, August 20, 2024

ඔප්පු කල වරද


බලන්න මිස් මෙයා මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් වරද පිලිගන්න ලෑස්ති නෑ. ඉතින් මම කොහොමද තවදුරටත්..මේක ඇදගෙන යන්නේ. මට නැතිවුනාට කමක් නෑ මේ දරුවෝ දෙන්නට යන කල දවස. එක්කො ළමයි දෙන්න මට දෙන්න ඕන මිස්. අරවින්ද කියන්නට විය.

ඒවා තීරණය කරන්නේ උසාවියෙන්. මට ඒවා කියන්න බෑ. දැන් ඔයා නේද පැමිණිල්ල දැම්මේ. පොලිස් එස් අයි තුමිය අසන්නට විය.


ඔයා පොඩ්ඩක් එලියට යන්න. අරවින්දට එස් අයි තුමිය කිව්වාය.


සංසලා මිස් ඔයා ගොඩක් උගත් කෙනෙක්. වෙන මේ වගේ පැමිණිලි වලදි ගෑනු පිරිමි මෙතන මරාගන්න හදනවා. ඔයා කිසිම කලබලයක් නෑ. ඔහේ ඉ්නනවා. හැබැයි වැරැද්ද පිලිගන්නෙත් නෑ. මේචචර දෙයක් වෙලා වීඩියෝත් ඉන්ටනෙට් ගිහින් තියෙද්දි ඇයි මිස් ඔයා වැරැද්ද පිලිගන්නේ නැත්තේ. එයාට ඕනි වරද පිලිඅරගෙන ආයේ එකතු වෙන්න කලින් වගේ. එස් අයි මිස් සංසලාට කරුණු පැහැදිලි කරන්නට විය.


ළමයි දෙන්න මට ඕනි. හැබැයි උසාවිය දෙන තීරණයට මම එකග වෙනවා. එස් අයි මිස් මේක විසදන්න උත්සාහ කරන හැටි මට තේරෙනවා. මෙතන කරන රාජකාරිය ගැනත් මට ඇත්තටම සතුටුයි. ඒත් මිස් තේරුම් ගන්න සමහර දේවල් ගෑනුන්ට එපා වෙනවා. ආයේ ඕන වෙන්නෙ නෑ. මම හරි නැතුව ඇති මම වැරදි ඇති. මම වේසත් ඇති. හැබැයි මට ආයේ කලින් තිබුන තැනට යන්න බෑ. මම අරවින්ද ඉස්සරහ වැරැද්ද පිලි අරං සමාව අරගෙන සාමදාන වෙන්න කැමති නෑ. සොරි මිස්. මම තීරණය අරගෙන ඉවරයි.සංසලා බිදකින් පවා සිය තීරණය වෙනස් කරගන්නට අකමැති වූවාය.


තවත් වටයක් අවසාන විය. තවත් පැමිණිලි අසන්නට විය. අවසානයේ අරවින්දගේ රතු කට්ට පනින්නට විය. පර බැල්ලි. තෝ හදන්නේ මගෙන් දික්කසාදේ අරගෙන වෙන උන් එක්ක රට වටේ රවුන් ගහන්න නේ. උඹ ඔච්චර කරලත් පිලිගන්නෙ නැත්තං දැනගනින් මම තොට කරන දේ. කියා තර්ජනය කරන්නට විය. පොලිස් මහතෙක් පැමිණ අරවින්දට බැන්නේය.


සංසලා යන්නට මත්තෙන් නැවත පැමිණ.. මිස් අරවින්ද අවසානෙට් කිව්ව දේවලුත් ලියනවා නම් මම සතුටුයි. මට මිස්ටවත් අරවින්දටවත් උත්තර දෙන්න ඕන නෑ. මේ පැමිණිල්ල එයා දාපු එකක්. මම අනාචාරයේ යනවා. එයා දික්කසාදය ඉල්ලනවා. හරි සරලයි. මන්දා මිස් මට මේ වැඩ එච්චර තේරුමක් නෑ. මම කැමැතියි හැබැයි ඒක මිස් ලියාගන්නවා නම්. සංසලා කියන්නට විය.


සංසලාට නම දැම්මේ කවුද? එස් අයි මිස් අහන්නට විය. මම හිතන්නේ අම්ම වෙන් ඕන මිස්. මම දන් නෑ ඒ ගැන. සංසලා උත්තර දුන්නාය.


අම්මල මොකස සංසලා මේ ගැන කියන්නේ? එයාලත් දන්නවා ඇති නේද? මේවා ගැන. නොදැන ඉන්න විදිහක් නෑනේ එස් අයි මිස් අහන්නට විය.


මම හිතන්නේ අරවින්ද ගිහින් දැනටම එයාල දැනුවත් කරල ඉවරයි. තාත්තා මට ඔෆිස් එකට කෝල් කලා. පරෙස්සම් වෙන්න කිව්වා. ළමයි ගැන හිතන්න කිව්ව. මිස්ට මේවගේ පැමිණිලි දවසට බර ගානක් එන නිසා කියන්නම්. අපේ තාත්තට අම්මට ඕන වුනේ මාව මට්ටු කරන්න. මාව එයාලට හොායාගන්න අමාරු වුනා. කියවගන්න අමාරු වුනා. එයාල අවසානේ දින්නා. මම පරාද වුනා. මේව වැඩක් නෑ. ඒත් මිස් අම්ම තාත්ත මම අතර එහමෙ ලොකු ටච් එකක් නෑ. ආවොත් ළමයි දේනන නම් ඉතින් උඩින් ආච්චි සීයා කියාගෙන ඉන්නවා. එහෙම තරහකුත් නෑ. ඒත් මට අවංකව එයාල මට හොදක් කලා කියල හිතෙන් නෑ.


මේක උසාවි ගිහින් නඩුව ඉවර වුනොත් අර මිනිහ එක්ක සංසලා රට යනවද? නැත්තං මෙහෙ වෙන කෙනෙක්?


සොරි මිස් මට ඒකට උත්තරයක් නෑ. තාම මම ඒක හිතල නෑ. සමහර විට මිස් කියන දේ වෙන්න පුලුවන්. උසාවි ගිහින් දික්කසාද වෙනවා. මට කෙනෙක් සෙට් වෙනවා. මම රට යනවා හෝ ලංකාවේ ඉන්නවා. ඔව් සමහර විට එහෙම වෙන්න පුලුවන්.


මම ඇහුවේ ඒක නෙමෙි සංසලා අර වීඩියෝ එකේ ඔයා එක්ක ඉන්න.. එස් අයි මිස් නැවත අසන්නට විය.


ම්ම්.. සමාවෙන්න මිස් මම ඒ ගැන දැන් කියන්න කැමති නැහැ. මම කියන්න ඕන දෙයක් වෙන්න ඇති මිස්. ඒත් මට ඒ ගැන අදහසක් නෑ. ඇතත්ටම නෑ. සංසලා කියන්නට විය.


වෙන ගෑනියෙක් ට නම් මම කුණුහරුප දෙකක් කියලා තොට යන්න පුලුවන් මෙතන කියන්න තමයි බැරි කියනවා. ඒත් ඔයා මේ කරන දේ ගැන ඔයාට තද විශ්වාසයක්. හිතාගන්න බැරි කන්ෆිඩන්ස් ලෙවල් එකක් තියෙනවා සංසලා. එහෙනම් ගිහින් එන්න. අරවින්ද පොලිසියෙ විදිහට කොහෙදිහරි කෑ ගැහුවොත් මට කෝල් එකක් දෙන්න. මට හිතෙනවා ඔයා කැමති දේ වෙයි කියල. ගොඩක් අය මෙහෙම වුනාම ආයේ සෙට්ල් වෙනවා. එත් මිස් ගැන මට හිතාගන් බෑ . අනේ මන්දා.


මාස තුනකට පෙර


සංසලාට ශිරන්ත හමු වූයේ සංසලාගේ කාර්යාලයේ 17වන තට්ටුවේ කැන්ටිමේදීය.


සිය දිග කතාව ඉතා කෙටියන් ශිරන්තට දිග හැරි සංසලා. කොටින්ම මචං මගේ ෆොන් එකට අරවින්ද සෙන්සර් දාල තියෙන්නේ. මොකද්ද මගුලක් ඉන්ස්ටෝල් කරලා යන තැන ඌට පෙන්නනවා. වාහන හොරු වැඩියි කියල පොර මගේ කාර් එකටත් මොකක්ද අටවල තියෙන්නෙ. දැන් මම ඔය ෆෝන් එක පාවිච්චි කරන්න ආසත් නෑ. මම යන තැනක් තියෙනවා නම් කරන දෙයක් තියෙනවා නම් උගේ සෙන්සර් වලට කොහොම හරි යනවා. ඒ දෙමව්පියො හරි හොදයි. හරි හොදයි කියනවට වඩා හොද වැඩියි.


මොකටද තොට හොද වචන ශිරන්ත. ශිරන්තගේ දෙමව්පියෝ වයස නෑ එච්චර ඒත් උන් දෙන්න ගොම් පකයි දෙන්නෙක්. සිල් ගන්නව. පන්සල් යනවා. ගෙයි ගොබ්බයො. මට පේන්න බෑ. මම යාලුවෙක් හ්මබෙන්න හිතුවත් අරූට කියල පර්මිශන් ගන්න ඕනි. මට ඕයි මාකට් ගිහින් මට කැමති දෙයක් ගන්න නෑ.. ළමයි දෙන්නට අරවින්ද ආදරෙයි. ඒත් අනේ මන්දා ශිරන්ත මට වෙලාවකට හිතෙනවා දිවි නහගන්න. මේක වෙන එකෙක්ට මම කියල නෑ. මට උඹ එක්ක විතරයි මේක කියන්න පුලවන්. මම කැමති නෑ බන් එහෙම මාව කවුරුත් රීඩ් කරනවාට. කොටින්ම උඹට උනත් මාව ටකල් කරගන්න තිබුනා තෝ මාව රීඩ් කරන්න ගියෙ නැත්තං. තොටත් මගේ පීරියඩ් පවා මතක තියාගෙන නහින්න ඕන වුනා නේ. ගස් ගොබිල. සංසලා බනින්නට විය.


අවුරුදු 5ක්.. සෑහෙන කාලයක් නෙමෙයි සංසලා. මම හිතුවා ඔයා නැතිවුනාම මට තව ගොඩක් දෙවල් ලැබෙයි කියල. පැණි හලනව නෙමෙයි. මම වැටුනා නෙමෙයි හතරගාතෙන් පත බෑවුනා ඔයාට ගෙදරින් කෙනෙක් හොයල කිව්වහම. ඒක සෑහෙන අමාරු මෙව්ව එකක්. මට තාම මතක් වෙනවා අපි රෑ දවල් නොබල තැන තැන පිස්සු කල හැටි. දවසක් බීච් එකේ නිදාගත්ත මතකද ගෙදර යන්න බැරි තරම් වෙරි නිසා. ඒවා නිකං සංසලා හීන වගේ මට.. ශිරන්ත කියන්නට විය.


හීන නොවී තියෙයියැ ඉතින් එතන වැල්ලෙදි නිදි අතර මගේ පස්ස ලොකුද බලන්න අතගාන්න ගිහින් කම්මුල් පාරකුත් කෑවේ මතක නැදද් ශිරන්ත මහත්තයට. අඩෝ ශිරන්තය ඒව නම් අමු හීන බන්. අපේ ගෙදර උන්ට ඕන වුනා මම එහම ඇවිදින එක නවත්වන්න. දැනටත් තාත්ත අම්මා කතාකලත් මට මාර තරහක් එන්නේ ඕයි. අපි සෙට් එක බීපු කාපු දේවල් කරපු දේවල්. මම ආසම මචං අපි වැඩිය ප්ලෑනින් නෑ අඩු ගානේ ට්‍රින්කො ගිය එකවත්. මතකද අර එකෙක් බයිට් මදි කියල වලියක් ඇදගෙන තව පොඩ්ඩෙන් පොලිසියෙත් ඉන්න වෙනවා. ආතල් ඕයි. දැන් මම නිකං හිර ගෙදර වගේ ශිරන්ත. මාව බේරගනින් යකෝ.. සංසලා ඉල්ලන්නට විය.


මේ චූට්ටකට නැගිටින්න සංසලා. ශිරන්ත ඉල්ලන්නට විය.


ඇයි මොකටද? මෙතන ආයේ මොනාහරි මම නාකිවලෙ කියල තොගේ හැකර කටෙන් අඩුපාඩු කියන්නද? අනෙ නිකං හිටපන් ශිරන්ත. උඹට ගෑනු සෙට් වෙන්නේ නැත්තෙත් ඔය චාටර් කට නිසා. ගෑනියෙක් සතුටු වෙන්න හොදක් කියපන් මිනිහෝ. තෝ අද දැක්ක ගමන් කිව්වේ මොකක්ද ඇන්ටි පාරක් වෙලාලු.. මම පෙන්නනවා තොට ඇන්ටි පාර වෙලාවක.. සංසලා සෙමෙන් එහෙත් වේගෙන් ශිරන්තට බනින්නට විය.


කාටද දැන් ගැනු නැත්තේ. අපෝ මට නන් ඉන්නවා. මට මේ කැටයන් බලන්න නෙමෙි ටිකක් නැගිටහන් කෝ නිකමට.. ශිරන්ත කියන්නට විය.


ඔන්න. දැන් මොකද කරන්න ඕනි. වම් පැත්තට සයිඩ් වෙන්න ඕනි නේ.. පස්සයි ඉස්සරහයි තොට පෙන්න. මගේ උඹ ගතපු පොටෝ සීයක් තියෙනම් හැත්ත අටක් විතර තියෙන්නේ ඔය සයිඩ් පෝස් එක. වනචරය. නැගිට ගත් සංසලා ශිරන්තට කියන්නට විය. එය විශාල කැන්ටින් බිල්ඩිමක කෙළවර තැනක් විය. විසාල පිරිසකට සැලසුම් කල එහි සෑම මේසයක් පුටුවක්ම සෑම දිනකම පිරිසිදු කරන මුත් සැමදාම තේ බොන්නට හිටියේ පස් හය දෙනෙකි.


හරි හරි..වාඩිවෙනවා. දැන් මට සංසලා බනිනවා ඔයාව රීඩ් කරන්න හැදුවා අනන් මනන් කිය කිය.. බලාගෙන යනකොට මම ගැනත් සංසලා හොදට රීඩ් කරලා තියෙනවා වගේ. ඒකෙන් වැඩක් නෑ. ඔයාට ඕකෙන් ගැලවෙන්න ඕනද? ඒ කිව්වේ දික්කසාද වෙලා රට පැනලා මොකක් හරි ජෝගියක් ඇදගන්න? ශිරන්ත අසන්නට විය.


එහෙමම නෙමෙයි අනේ මන්දා බන් මට ඕනි මේ මොනිටර් කිරිලි ඔක්කොම දේවල් නැති මොනාහරි දඩම ශොක් එකක්. මට මෙහෙම කූල් එකේ දෙදරු මවක් විදිහට ඉන්න බෑ බන්. ඇඩෝ දැන් අපේ ලොකු කොල්ලා මට වදින්න හදනවා කියපන්කෝ. ආච්චියි සීයයි කියල. මම ඌට කිව්වා ආච්චිලට සීයලට වදින්න අම්මට ඕන නෑ අමම් කැමති නෑ කියල. මට මේ ලයිප් එක එපාවෙලා ශිරන්ත. මට ඕනි මොනාහරි වෙනසක්. සංසලා කියන්නට විය.


මගේ අදහස ඔයාට නොකිය හිටියොත් හරි නෑ. ඇරත් ඒක අපි දෙන්නගේ මෙව්ව එකට හොද නෑ. අපි එහෙම හොද ශීලාචාර ගරු යාලුවෝ නමෙයි නේ සංසලා. අපි නරක යාලුවෝ නරක අදහස් හැබැයි නරක මිනිස්සු නෙමෙයි දැනට..


මගේ ප්ලෑන් එක


කියා දිග ප්ලෑන සංසලාට ශිරන්ත ිවසින් ඉදිරිපත් කරන ලදී.


හරි කරමු. ඒක නෙමෙයි ශිරන්ත. උඹට ඉතින් ජෙල නැද්ද? ඔය සීන් එකට..

සංසලා අසන්නට විය.


ඔව්. ජෙල තමයි ඒත් ෆයිනල් රිසල්ට් එක ආතල් වෙන්නේ මගේ ආසාව අනුව නෙමෙයි නේ. ඔයාලයි අම්ම තාත්ත විතරක් නෙමෙයි වෙඩින් එකට ආව නිසා අරවින්දටත් මාව මතක ඇති.. අැරත් ගූගොඩ වගේ රටේම ගෑවෙනවා එහෙම වුනොත්. ඊටත් ලීගල් පැත්තෙන් බැලුවොත් මම හිතන්නේ ඒ ප්ලෑනම වාසියි.


ෆෝන් එක ඔෆිසියේ හැරදා ලග සැප හෝටලයක කාමරයකට දිනක් සංසලා පික්මීයක නැගී නික්මුනාය. ඇය යනවිට ඇයට හමුවන්නට ශිරන්ත විසින් සෙට් කර දුන් ඩුබායි සිට පැමිණි මිතුරා සිටියේය. ඇත්තටම ඒ මිතුරා ශිරන්තටත් ආගන්තුකයෙක් විය. ඒ මිතුරා ශිරන්තගෙත් යාලුවකුගේ යාලුවෙකි. බලන අයට ආසාව වැඩිවෙන පරිද්දෙන් ලිංගික ඉරියව් උලුප්පා පෙන්වමින් සංසලාත් ආගන්තුකයාත් හරි හරියට ලිංගිකව හැසිරුනි. ඒ වීඩියෝ තත්වයෙන් උසස් සවිකරන ලද කැමරාවක පටිගත විය. බෙහෙත් ජාති වලින් සන්නද්ධව පැමිණි ආගන්තුකයා සංසලාගේ සාරය අන්තිම බින්දුව දක්වාත් උරා බොන ආකාරය වීඩියෝ වල දැක්වුනි. බලන අයට සංසලා විදෙස් කාම රාගිනියක් පරිද්දෙන් ආගන්තුකයා හා සංවාසයේ යෙදනෙ හැටි බලාගන්නට හැකි විය. ආගන්තුකයා සිංහල නොදත්තේ වුවත් ඇය හා සිනාවෙන් කරුණාවෙන් සිය ගනුදෙනුව අවසාන කලාය.


ආගන්තුක පකිස්තාන් කාරයා නැවත අරාබියට ගිය පසු වීඩියෝව අන්තර්ජාලයේ "අලුත්ම සිංහල එක දැක්කාද" කියන තැන්වල පතල විය. මුලින්ම අරවින්ද කිසිත් විශ්වාස කලේ නැත. සංසලාගේ ඔෆිසියේ අයද විශ්වාස කලේ නැත. එහෙත් ඒ කෑ ගැසීම් ඉරියව් සියල්ල සංසලාගේම බව දෙවනි වර එය නැරඹූ කල හැමෝටම පසක් විය. සිය නිරුවත් වීඩියෝවක් අන්තර්ජාලයේ පලවී ඇතැයි යන පැමිණිල්ල සංසලා විසින් පොලිසියට ගොස් කරන ලදී. එහෙත් එය විදෙස් ජාතිකයෙක් සමග සිින දර්ශනයකි. එසේම එය නිකුත් වී ඇත්තේද විදෙස් රටකදීය. එය රිපෝට් ගසා ඉවත්කල හැකි මුත් ඒ වනවිට බොොහ් දෙනෙක් එය නරඹා හුවමාරුකරගෙන අවසාන විය.


අරවින්ද ට කිසිවක් සිතාගන්නට නොහැකි විය. අරවින්දගේ මාපියන්ට සංසලාගේ මාපියන්ට මේ කුමක්දැයි යාන්තමින් වත් තේරුමක් නැත. සංසලාගේ ඔෆිස් කේ උදවිය සංසලා යනවිට යම් උසුලු විසුල් කරන්නට සැරසුනත් කිසිම දෙයක පැහැදිලි හෝඩුවාවක් නොමැති හුදෙක් වීඩියෝ එකක් පමණක් වන නිසා බොහෝ දෙනා තුශ්නිම්භුතව සිටියෝය.


තොට මම මෙච්චර ආදරේ කරලත්.. අරවින්ද බීගෙන විත් දිනක් දෙබස් කියන්නට ලෑස්ති විය.


දරුවන් දෙදෙනාද රැගෙන සංසලා නිවසින් නික්මී ගියාය. ඒ වනවිටත් ලෑස්ති කරගෙන තිබූ නව නවාතැනට ඈ යොමුවිය.


මිතුරියක හරහා ගත් නව සිම්පතෙන් ශිරන්ත ඇමතූ සංසලා..


අඩෝ.. ඔක්කොම හරි තෑන්ස් මචං.. තෑන්ස් නෙමෙයි පුලුවන් වෙලාවක ආයේ වරෙන්.. දැන් ආයෙ සැටලයිට් නෑ බොසා. ආයේ ෆන් එක්ක දාමු ඉතින් ඈ.. මම ජොබ මාරු කරන්න ඕනා. මම කලිනුත ඔන්ලයින් ජෝගි වලින් සල්ලි ටිකක් හොයල තියෙනවා.. සංසලා කියන්නට විය. නෑ නෑ.. බන් එහෙම ඔය වීඩියෝ ජරාවල් නෙමෙයි.. මම පොඩ් පොඩි ග්‍ර්‍රැෆික් වැඩ කරලා ඩොරල් විස්සක් තිහක් දවසට තලාගන්නව බන්.. මෙහෙ හැටියට ඇති ඉතින් එහෙමවත්.. ඇය කියන්නට විය.


අර පකිසා ආයේ කතා කරලා මට ඩොලර් දෙසීයක් දෙන්නම්ලු ඩුබයි වලට ගෙනත් දෙන්නලු තෞසෙව.. මම ඒ හුප්තව බ්ලොක් කලා ඕයි.. මම බැලුවෙ ටිකයි මට ලිංගික ඉරිසියා පාරක් ඇවිත් මම මූඩ් ගහල එක ඕෆ් කලා.. ශිරන්ත කියන්නට විය.

1 comment:

  1. රෂිනි සුරියාරච්චිට පුකේ අරින්න තිබ්බා නං කොහොමද සැප

    ReplyDelete